Epic Sri Lanka Adventure: Mutur Lankapatuna by Bus with Kantale Dam Exploration! 🌊

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ธ.ค. 2024

ความคิดเห็น • 170

  • @lahirusampath1520
    @lahirusampath1520 12 วันที่ผ่านมา +7

    සුපිරියක් කොල්ලෝ ❤🔥💪 බස් එකත් සුපිරී, driver & කොන්දොස්තරත් මරු, සිංදු සෙට් එකත් අවුලක් නෑ 👌
    ඒ කාලේ හර්ෂ අයියා කොහොම පැදිල්ලක් පදින්න ඇතිද ❤
    ආයි කොළඹ එන එකක් ඕනේ ෂෙහානයා ❤🔥💪

  • @Yasinthasrinavomal
    @Yasinthasrinavomal 12 วันที่ผ่านมา +6

    අද වීඩියෝ එක ගොඩක් වටින එකක් ❤

  • @ashanruberuofficial8646
    @ashanruberuofficial8646 11 วันที่ผ่านมา +1

    supiri video eka bro😍😍😍

  • @samithadinujaya481
    @samithadinujaya481 12 วันที่ผ่านมา +4

    මාරම ලස්සනයි වීඩියෝ එක ❤ බස් එක නම් පරිස්සමෙන් යන්නෙ හොද රියැදුරු කොන්දොස්තර ❤ පරිසර මාරම ලස්සන යන්නම ඕන ගමනක් 🥰

  • @mamakamthi7735
    @mamakamthi7735 12 วันที่ผ่านมา +10

    අද තමා දැන ගත්තේ COMMENTS එක 3පාරක් ටච් කෙරුවාම REPLAY SECTION එනවා කියලා ❤❤

    • @lifejourneywithbuses
      @lifejourneywithbuses  6 วันที่ผ่านมา

      😂❤️

    • @RanjithKumara-p4v
      @RanjithKumara-p4v 6 วันที่ผ่านมา +1

      මේඅයියේමම ඔය බස්එකමමදකිනවා හබරණට ගිහිල්ලනේයන්නේ

    • @lifejourneywithbuses
      @lifejourneywithbuses  6 วันที่ผ่านมา

      Niyamaii malli

  • @theekshanaSenarathna-bn1vu
    @theekshanaSenarathna-bn1vu 12 วันที่ผ่านมา +3

    යන්න ආස හිතෙන පාරවල් තැන්ක් යු අයියෙ ගොඩ කාලෙක ඉදන් ඉල්ලපු ආසවෙන් බලන් හිටපු රුට් එකක් දැම්මට . ❤😊 හදවතින්ම සුබ පතනව දිගටම විඩියො ගෙන්න කියල. ජය වෙවා පරිස්සමින් වැඩ ටික කරන් යමු.❤❤❤😊😊

  • @pasindulakshan4693
    @pasindulakshan4693 12 วันที่ผ่านมา +4

    Hodai mahaththuru ❤

  • @pasindusandeepa301
    @pasindusandeepa301 6 วันที่ผ่านมา +1

    සුපිරි අයියා කියන්න වචන නෑ ජය වේවා❤❤❤❤❤

  • @darkxbuses
    @darkxbuses 12 วันที่ผ่านมา +4

    supiriyak ithin

  • @ErandiWathsala-z1m
    @ErandiWathsala-z1m 12 วันที่ผ่านมา +1

    😊👍

  • @gagana.z
    @gagana.z 7 วันที่ผ่านมา +1

    Mapa travels ❤️

  • @BusRideDiaries
    @BusRideDiaries 12 วันที่ผ่านมา +2

    😍 superb

  • @anjulagihan8338
    @anjulagihan8338 12 วันที่ผ่านมา +1

    පට්ට පාරවල් ටික ❤❤❤

  • @tharushajeewa9129
    @tharushajeewa9129 8 วันที่ผ่านมา +1

    🔥🥵❤️

  • @tharushajeewa9129
    @tharushajeewa9129 8 วันที่ผ่านมา +1

    ❤️😍

  • @KKumara2
    @KKumara2 4 วันที่ผ่านมา +1

    13:24 ඔය Y හන්දියෙන් දකුණට තියෙන පාරෙන් එක පාරක් ගිහින් තියෙනවා. තෙරක් නොපෙනන වෙල් යායවල් මැද්දෙන් යන්න තියෙන්නෙ. හරිම ලස්සනයි.😍❤️🌾🌿 ඔය පාරෙන් තමා Trinco Colombo bus යන්නෙ.

    • @lifejourneywithbuses
      @lifejourneywithbuses  3 วันที่ผ่านมา

      අපි එනකොට එන්නෙ ඒ පාරෙන් තමයි 😁

    • @KKumara2
      @KKumara2 3 วันที่ผ่านมา +1

      @lifejourneywithbuses එනකොට කන්තලේ stand එකට නෙමෙයිද යන්නෙ?🙄

    • @lifejourneywithbuses
      @lifejourneywithbuses  2 วันที่ผ่านมา

      Part 2 💙
      th-cam.com/video/4VYhr0VcoqM/w-d-xo.html

  • @JayerathnaRathnayeka
    @JayerathnaRathnayeka 12 วันที่ผ่านมา +1

    Obetath jaye❤❤❤

  • @VimashaNimsara-x9c
    @VimashaNimsara-x9c 4 วันที่ผ่านมา +1

    Nithin eke barinum upul motors eke video ekak ona😊😊

    • @lifejourneywithbuses
      @lifejourneywithbuses  4 วันที่ผ่านมา

      Nithin eke ekak dennam poddk innako iwasan contact ekak hadaganna 😁

    • @VimashaNimsara-x9c
      @VimashaNimsara-x9c 4 วันที่ผ่านมา +1

      Hari bun ela🥰🥰🥰

  • @akilasandaru7430
    @akilasandaru7430 12 วันที่ผ่านมา +2

    Supiri video ekak❤❤❤

    • @lifejourneywithbuses
      @lifejourneywithbuses  2 วันที่ผ่านมา

      Part 2 💙
      th-cam.com/video/4VYhr0VcoqM/w-d-xo.html

  • @AdhulaAdhula-q2c
    @AdhulaAdhula-q2c 12 วันที่ผ่านมา +3

    සම්පූර්ණයෙන්ම වීඩියෝ එක බැලුවා ඇත්තටම සුපිරිම තමයි 🎉🎉🎉🎉❤❤❤❤
    මුතූර් කොළඹ ප්‍රයිවට් බස් තුනයි තියෙන්නේ මාපා ට්‍රැවල්ස් ලක්ශිත ට්‍රැවල්ස් හීසර ට්‍රැවල්ස් ඔය පර්මිට් තුනේම අයිතීය තියෙන්නේ හීසර ට අනිත් 2 එයාලගෙන් පර්මිට් බදු අරගෙන යන්නේ

    • @darkxbuses
      @darkxbuses 12 วันที่ผ่านมา +2

      කෞෂිකා සුපර් ලයින් තියෙනවා තව

    • @darkxbuses
      @darkxbuses 12 วันที่ผ่านมา +1

      ප්‍රයිවට් 4යි
      ලක්ශිත NE-0243
      ලක්ශිත ND-4205
      මාපා NE-2115
      කෞශිකා(සම්පත්) ND-4152
      හීසර ඔක්කොම වික්කා . බදු නෙවෙ

    • @AdhulaAdhula-q2c
      @AdhulaAdhula-q2c 12 วันที่ผ่านมา +1

      @@darkxbuses ලක්ශිත සෙන්සර් එක විතරයි වගෙ එන්නේ ND එක එන්නේ නැහැ වගෙ කවුශිකාත් හීසර ලගේ කට්ට්යක් වෙන්න ඕන මුල්ගම මාතර වැලිගම

    • @darkxbuses
      @darkxbuses 12 วันที่ผ่านมา +1

      @@AdhulaAdhula-q2c නැ නැ කෞෂිකා වෙනයි . ඒක වරකාපොල 🤭 . ලක්ෂිත ND එනවා කොළඹ

    • @lifejourneywithbuses
      @lifejourneywithbuses  5 วันที่ผ่านมา

      4i broo

  • @lahirugonawala5203
    @lahirugonawala5203 12 วันที่ผ่านมา +1

    ❤❤❤

  • @faslanft2809
    @faslanft2809 12 วันที่ผ่านมา +1

    Niyamai bro❤❤❤

  • @Harshansandun
    @Harshansandun 12 วันที่ผ่านมา +1

    Beautiful video ❤👌

  • @shashipthaudayanga-bd4zf
    @shashipthaudayanga-bd4zf 5 วันที่ผ่านมา +2

    Jaffna = colombo kaweesha එකේ ඕනි අනිවාරෙන් මචන් ❤

  • @VimashaNimsara-x9c
    @VimashaNimsara-x9c 8 วันที่ผ่านมา +1

    Ayye oya video karana phone eka mokadda. ❤❤ video eka supiri.

    • @lifejourneywithbuses
      @lifejourneywithbuses  วันที่ผ่านมา

      🤭🤭
      Part 2 👇👇👇
      th-cam.com/video/4VYhr0VcoqM/w-d-xo.html

  • @NimeshDananjaya-rg8rc
    @NimeshDananjaya-rg8rc 12 วันที่ผ่านมา +2

    සුපිරි වරදින්නඑපාකවදාවත්බස් අයිතිකරුවන්ටමමත්ගේනවාබස් මන්නිමේස්දනන්ජය 😊

  • @sithuwa_bro
    @sithuwa_bro 12 วันที่ผ่านมา +1

    සුපිරි අයියේ පැහැදිලි කිරිම විඩියෝ එක , කොලිටිය කියන්න වචන නෑ සුපිරි ඉදිරියෙන් ඉදිරියටම යන්න ලැබේවා 🙏❤❤❤🎉😊

    • @lifejourneywithbuses
      @lifejourneywithbuses  4 วันที่ผ่านมา

      Thank you bro 💙

    • @lifejourneywithbuses
      @lifejourneywithbuses  วันที่ผ่านมา

      Part 2 👇👇👇
      th-cam.com/video/4VYhr0VcoqM/w-d-xo.html

    • @sithuwa_bro
      @sithuwa_bro วันที่ผ่านมา +1

      @@lifejourneywithbuses බැලුවා සුපිරි මම මූතුර් ගිහින් නෑ අයියගේ විඩියෝ එකේ හැමතැනක් පැහැදිලි කරලා කිව්ව නිසා දැන් දන්නවා දිගටම කරන් යන්න ❤️😊

  • @PasinduMadusanka-e7
    @PasinduMadusanka-e7 12 วันที่ผ่านมา +2

    Ayye tangalle Jaffna full bus video akak oni❤❤😊😊

  • @KavinduHansaka-g4v
    @KavinduHansaka-g4v 12 วันที่ผ่านมา +1

    ❤️❤️

  • @dasunhansaka2396
    @dasunhansaka2396 12 วันที่ผ่านมา +1

    Mapa travel 💗

  • @RosenGraphic
    @RosenGraphic 12 วันที่ผ่านมา +2

    රත්පුර දෙණියාය රෑට් එකේ යන්න. පට්ටම පාරක්

  • @chathuedirisinghe
    @chathuedirisinghe 12 วันที่ผ่านมา +3

    Sub eka nm supiri 🎉 supirima set wenw

  • @LalanthaLalantha
    @LalanthaLalantha 12 วันที่ผ่านมา +2

    👍👍👍👍❤❤

    • @lifejourneywithbuses
      @lifejourneywithbuses  2 วันที่ผ่านมา

      Part 2 💙
      th-cam.com/video/4VYhr0VcoqM/w-d-xo.html

  • @VimashaNimsara-x9c
    @VimashaNimsara-x9c 8 วันที่ผ่านมา +1

    Nithin night express eke video ekak ona

  • @I-ZER_Jay600
    @I-ZER_Jay600 9 วันที่ผ่านมา +1

    Ee thumbnail eknset na...thw dingen yanwa😊

  • @Inam_max
    @Inam_max 12 วันที่ผ่านมา +4

    Tangalle - Jaffna ekak dannako

    • @lifejourneywithbuses
      @lifejourneywithbuses  2 วันที่ผ่านมา

      Gennam bro 💙
      Part 2 💙
      th-cam.com/video/4VYhr0VcoqM/w-d-xo.html

  • @Diluwa_Official
    @Diluwa_Official 12 วันที่ผ่านมา +5

    Karunanayaka aluth tvs eke aniwa one 🥺

  • @MNishath
    @MNishath 2 วันที่ผ่านมา +1

    Mannarama to colombo😢😢

  • @nil_kirilli_
    @nil_kirilli_ 11 วันที่ผ่านมา +2

    Aiya Me wage video ona digatama 🥰🥰💙💙

  • @EsalaAbhilash-e2p
    @EsalaAbhilash-e2p 12 วันที่ผ่านมา +1

    අඩේ ගමේ බස් එක මන්ජු මාමත් එක්ක වසන්ත මාමා❤

  • @DSR_990
    @DSR_990 5 วันที่ผ่านมา +1

    තව ටික කාලෙකින් 48 පාරේ මම දුවන දවසකත් මෙහෙම වීඩියෝ එකක් කරමු ඈ.. 🤗❤️

    • @lifejourneywithbuses
      @lifejourneywithbuses  5 วันที่ผ่านมา +1

      Aniwaren brooo ❤️ Jayama wennoniii 😚

    • @lifejourneywithbuses
      @lifejourneywithbuses  2 วันที่ผ่านมา +1

      Part 2 💙
      th-cam.com/video/4VYhr0VcoqM/w-d-xo.html

  • @Yasinthasrinavomal
    @Yasinthasrinavomal 12 วันที่ผ่านมา +4

    මේ වගේ තනි කෙලින් පාරක යනවනම් අනිවා සෙන්සර් බාස් එකක් තමයි ඕනේ 😅😅

    • @user-Arosha
      @user-Arosha 12 วันที่ผ่านมา +2

      Ou bn මරු පාර පැගුවා හැකි ❤

    • @lifejourneywithbuses
      @lifejourneywithbuses  12 วันที่ผ่านมา +1

      @user-Arosha එන video එක බැලුවම පිස්සු හැදෙයි🤭❤️

    • @user-Arosha
      @user-Arosha 12 วันที่ผ่านมา +1

      @@lifejourneywithbuses දනවාකො 😁

    • @Yasinthasrinavomal
      @Yasinthasrinavomal 12 วันที่ผ่านมา +1

      @@user-Arosha naththam bs4 sensor 🥰

    • @lifejourneywithbuses
      @lifejourneywithbuses  วันที่ผ่านมา

      Part 2 👇👇👇
      th-cam.com/video/4VYhr0VcoqM/w-d-xo.html

  • @migaramadu9145
    @migaramadu9145 9 วันที่ผ่านมา

    Vinal tours එකේ ඕනෙ 😊😂😢

  • @praveenchathuranga59
    @praveenchathuranga59 10 วันที่ผ่านมา +1

    කදුරුවෙල මාතර නීලවල එකේ එකක් ඕන

  • @gayanthaathapattu3887
    @gayanthaathapattu3887 12 วันที่ผ่านมา +5

    අයියේ මේ දවස්වල රංගිරියේ කොන්දොස්තර ඉන්නේ දිල්ශාන් අයිය. ඔයා දන්නවනේ එයා ඒක හින්දා රංගිරියේ යාපනේ යන්කෝ.

  • @smssrilanka7143
    @smssrilanka7143 7 วันที่ผ่านมา +1

    Bro kohamada ape muthur

    • @lifejourneywithbuses
      @lifejourneywithbuses  วันที่ผ่านมา

      Niyamaii
      Part 2 👇👇👇
      th-cam.com/video/4VYhr0VcoqM/w-d-xo.html

  • @nocontenttwozerofour
    @nocontenttwozerofour 8 วันที่ผ่านมา +1

    24:56 Sensor Sound

  • @anjulagihan8338
    @anjulagihan8338 12 วันที่ผ่านมา +1

    පිට්පස්සෙ සම්පත් ❤ ඕමාරගොල්ලේ තේ බොනවා

  • @MohamedFasmy-s3u
    @MohamedFasmy-s3u วันที่ผ่านมา +1

    Colombo to Mutur Departure Time and Bus route??

    • @lifejourneywithbuses
      @lifejourneywithbuses  วันที่ผ่านมา

      @@MohamedFasmy-s3u
      Private buses depart from Colombo 6:15 AM and 3:00 PM via Dambulla, Kantale, Serunuwara, and Seruvila, arriving in Mutur within 7:30hrs.
      3 CTB buses, depart from Colombo at 9:50 AM on the same route, and at 5:30 PM and 9:00 PM on different routes. However, all of them arrive in Mutur within 8 hours.

    • @MohamedFasmy-s3u
      @MohamedFasmy-s3u วันที่ผ่านมา +1

      @
      Brother Thanks for your information..
      I love it your video way to go Brother 🧑

    • @lifejourneywithbuses
      @lifejourneywithbuses  วันที่ผ่านมา +1

      @@MohamedFasmy-s3u Thank you very much for your appreciation. I hope to provide all the information regarding buses. 💙🚍

    • @MohamedFasmy-s3u
      @MohamedFasmy-s3u วันที่ผ่านมา +1

      @
      Please upload Colombo To Trinco Luxury Bus 🚌

    • @lifejourneywithbuses
      @lifejourneywithbuses  วันที่ผ่านมา +1

      I will try ❤️

  • @IndeeraSmarasundara
    @IndeeraSmarasundara 12 วันที่ผ่านมา +1

    EDDI පුල්මුඩේ එමු❤

  • @omeshtg3883
    @omeshtg3883 47 นาทีที่ผ่านมา

    කටුනායක බදුල්ල 21 පාරෙ එකකුත් දාන්න

  • @AjithNarissagama
    @AjithNarissagama 2 วันที่ผ่านมา +1

    Enna apith ekka yanna badulla lunugala

    • @lifejourneywithbuses
      @lifejourneywithbuses  2 วันที่ผ่านมา

      Yan 🤍
      Part 2 💙
      th-cam.com/video/4VYhr0VcoqM/w-d-xo.html

  • @AdhulaAdhula-q2c
    @AdhulaAdhula-q2c 12 วันที่ผ่านมา +1

    මාපා ට්‍රැවල්ස් NE 2115

  • @AmilaDulanjith
    @AmilaDulanjith 11 วันที่ผ่านมา +1

    පුල්මුඩෙ කොලඔ හිරු එකේ එකක් ඔනෙ 🤍

  • @sayururajapakshe
    @sayururajapakshe 5 วันที่ผ่านมา +1

    අයියා දෙවුන්දර තූඩුව, පේදුරැ තුඩුව යමුකෝ

  • @slgamingwadda-jd6nk
    @slgamingwadda-jd6nk 11 วันที่ผ่านมา +2

    Ayya ampara colombo 22paren ymuko

  • @rjosuva3245
    @rjosuva3245 7 วันที่ผ่านมา +1

    Matakalappu paththe ennako

  • @teampatrol61
    @teampatrol61 12 วันที่ผ่านมา +2

    A/C bus ekkth ymu

  • @KKumara2
    @KKumara2 4 วันที่ผ่านมา +1

    මේ පර්මිට් එක කලින් Heesara නේද ගියේ? ඊට පස්සෙ මේක nadeeshaට දීලා. අන්තිමට මෙයා නේද?

  • @DulangaMayura
    @DulangaMayura วันที่ผ่านมา +1

    බස් එකේයනවා දැනෙන්නැත්තෙ බස් එක සෙන්සරයක්

    • @lifejourneywithbuses
      @lifejourneywithbuses  วันที่ผ่านมา

      Aniwa❤️
      Part 2 👇👇👇
      th-cam.com/video/4VYhr0VcoqM/w-d-xo.html

  • @indikajayalath4210
    @indikajayalath4210 8 วันที่ผ่านมา +1

    මූතූර් පැත්තේ ගියොත් මොනාද බලන්න තියෙන තැන් එහෙම?

    • @lifejourneywithbuses
      @lifejourneywithbuses  8 วันที่ผ่านมา

      ලංකාපටුන විහාරය , සේරුවිල පන්සල , විල්ගම්වෙහෙර එතනින් කින්නියා පාලම හරහා trinco ගිහින් එහෙ ඇවිදින්න පුලුවන් ❤️

    • @indikajayalath4210
      @indikajayalath4210 8 วันที่ผ่านมา +1

      @lifejourneywithbuses ස්තූතී.

  • @PasinduMadusanka-e7
    @PasinduMadusanka-e7 11 วันที่ผ่านมา +2

    සම්පුර්ණ බස් ගාස්තුව කීය ද?😊😊❤❤

  • @anjulagihan8338
    @anjulagihan8338 12 วันที่ผ่านมา +1

    මේ සෙන්සරයක්ද

  • @Srimaster0011
    @Srimaster0011 11 วันที่ผ่านมา +1

    තුනුක්කායි කොලබ හිටපු අයියා නේද මේ

  • @SasenSachintha
    @SasenSachintha 11 วันที่ผ่านมา +1

    මේ බස් එකේ රියදුරු මාමිගේ නම මොකක්ද

  • @jayaneththi8329
    @jayaneththi8329 4 วันที่ผ่านมา +1

    Bus eke contact num eka ganna puluwanda ?

  • @TharinduEdiriweera-v3j
    @TharinduEdiriweera-v3j 12 วันที่ผ่านมา +1

    Ticket එක කීයද අයියෙ සාමාන්‍ය ගාස්තු නේද මේක..

    • @lifejourneywithbuses
      @lifejourneywithbuses  12 วันที่ผ่านมา

      Ow malli.. Rs.924i

    • @TharinduEdiriweera-v3j
      @TharinduEdiriweera-v3j 12 วันที่ผ่านมา +1

      @lifejourneywithbuses හරි ගොඩක් ස්තූතියි අයියේ...බස් එක කොලඹ නවත්වන්නේ Bastian stand එකේද නැත්තන් Gunasinha pura එකේද

    • @isharaakalanka5797
      @isharaakalanka5797 4 วันที่ผ่านมา +2

      Pvt 4i
      Ctb 3

    • @lifejourneywithbuses
      @lifejourneywithbuses  4 วันที่ผ่านมา +1

      Pvt bus bastian , Ctb bus ctb stand eke 😁

    • @TharinduEdiriweera-v3j
      @TharinduEdiriweera-v3j 4 วันที่ผ่านมา +1

      @@lifejourneywithbuses thanks aiya 👍🤜🤛

  • @SandaruwanKumara-tn6hy
    @SandaruwanKumara-tn6hy 12 วันที่ผ่านมา +2

    දෙමලෙක් ඩැයිවරයා

    • @lifejourneywithbuses
      @lifejourneywithbuses  12 วันที่ผ่านมา

      Apoo naaa. Block 100 Manju mama 😍

    • @jkbro6016
      @jkbro6016 10 วันที่ผ่านมา +1

      ඉතින් මොකක්ද ප්‍රශ්නෙ ? 😒🤌

  • @focousartphotography3338
    @focousartphotography3338 12 วันที่ผ่านมา +2

    150km ට පැය 4ක් යන්නේ නෑ නි බස් එක ස්ලො ද

    • @lifejourneywithbuses
      @lifejourneywithbuses  12 วันที่ผ่านมา

      Aniwaren yanawa traffic ekka... Colombo - kurunegala 2.30hrs... Kurunegala - Dambulla 1.30hrs with tea break❤

    • @focousartphotography3338
      @focousartphotography3338 12 วันที่ผ่านมา +1

      @@lifejourneywithbuses