කතරගම යනව නම් අඩු මිලට ඉන්න තැනක් | Budget Hotel | Kathargama Hotel | Hotel Sri Lanka

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ธ.ค. 2024

ความคิดเห็น • 154

  • @samadinanyakkara6482
    @samadinanyakkara6482 ปีที่แล้ว +9

    ඔයා හින්දා අපේ Life එකත් Smart වෙලා 😍😍😍😘😘

  • @nimalimadushika9777
    @nimalimadushika9777 ปีที่แล้ว +3

    සැපේ නිදාගන්න තියෙන්නේ .ෆැමිලි එකකට හොදට ෆැසිලිටීස් තියෙනවා .සුපිරි.හරි වැදගත් වීඩියෝ එකක්.පැහැදිලි .නියමයි අක්කියෝ.අපිත් යන්න ආසාවෙන් ඉන්නේ.මේක හරිම වැදගත්.ෆස්ට් ට්‍රැවලින්ග් ව්ලොග් එක වුණාට සුපිරී.......😍😍😍😍😍😍

  • @tharaninadeejahapuarachchi112
    @tharaninadeejahapuarachchi112 ปีที่แล้ว +3

    Meka ape gewal paththe aiya kenek ge hotel ekak...highly recommended hotel. reasonable prices....api gihin thiyenawa...aththatama godak hoda clean hotel ekak...

    • @smartlife3208
      @smartlife3208  ปีที่แล้ว +2

      thank you for your valuable comment

  • @nadeeasinsa
    @nadeeasinsa 6 หลายเดือนก่อน

    ගොඩක් ස්තූතියි මේ වීඩියෝ එකට...අපි මේ වීඩියෝ එක බලලා තමයි හොටෙල් එකට ගියේ..Ac room එකක් ගත්තෙ බබාලා නිසා hot water තියෙන room එකක් තමයි හම්බ උනේ...ඇත්තමයි වීඩියෝ එකේ තියෙන විදියටම හොටෙල් එක හොදටම තියෙනවා....හරිම සුහදශීලී staff එකක් ඉන්නවා....බබාල එක්ක ගිහින් ගෙදර හිටියා වගේ හරිම නිදහසේ හිටියා..highly recommend

    • @smartlife3208
      @smartlife3208  6 หลายเดือนก่อน

      thank u oyage nihatamani comment ekata

  • @ranjanikodagoda812
    @ranjanikodagoda812 ปีที่แล้ว +5

    Thank you very much. We needed information about a good hotel in kataragama.

  • @kamalperera121
    @kamalperera121 ปีที่แล้ว +4

    Very informative. Thank you. They can improve the toilets by fitting a shower curtain around the bathing area to reduce water splash to the rest of the toilet. This will reduce the wetting of the floor of the toilet making it more appealing.

  • @wajirapriyangani5219
    @wajirapriyangani5219 ปีที่แล้ว +4

    Ane as dekata kadulu awa oyata siyalu dewiyange pihitai uthum hadawathak tiyena kenek jeewithe prarthana karana hama dema labenna ona oyata.edath oyawa dakkama mawa golu una adanam godak sathutui nangi budu saranai parissamen inna!

    • @smartlife3208
      @smartlife3208  ปีที่แล้ว +1

      akke adarei .hemadam wage mageth inna issarahath

    • @wajirapriyangani5219
      @wajirapriyangani5219 ปีที่แล้ว

      @@smartlife3208 hamadamath oyath ekka innawa nangi

  • @AsnaaIshek
    @AsnaaIshek ปีที่แล้ว +3

    අනුරාධපුර පොළොන්නරු වලටත් ඔහොම place එකක් ගැන විස්තර කියන්න කො පුළුවන් නම් 🙏🥺. ඔයාගෙ videos ගොඩක් වටිනවා.❤️
    තෙරුවන් සරණයි ! 😍🌻

    • @smartlife3208
      @smartlife3208  ปีที่แล้ว +1

      video ekk ikmanin denm,thank u

  • @chandrathilakarathna8235
    @chandrathilakarathna8235 9 หลายเดือนก่อน

    දුව ඔයාට ස්තුතියි දැනුවත් කලාට අපිත් ඒ හෝටලේ නවාතැන් ගත්තා 🎉

    • @smartlife3208
      @smartlife3208  9 หลายเดือนก่อน

      thank u aunty comment ekat .adarei.

  • @janu5077
    @janu5077 ปีที่แล้ว

    Super kathiragama 🇱🇰, 👍, i visited, நன்றி வணக்கம் 🙏,, from Swiss,, jaffna

  • @safrassharaf1624
    @safrassharaf1624 ปีที่แล้ว +1

    Massala ..sakku willa..roi .ge ..mage hoda sahodaraya

  • @nimalimadushika9777
    @nimalimadushika9777 ปีที่แล้ว +1

    අක්කියෝ අපි තව සති දෙකකින් විතර colombo yanna innawa.anee ඒ ඇතුලත බැරිද colombo වල ඔයවගේ අඩුවට තියෙන හොටෙල් ගැන වීඩියෝ එකක් කරන්න..beach side ekaka wagenam thawath hodai.😍😍😍😍😍

    • @smartlife3208
      @smartlife3208  ปีที่แล้ว

      nagi mn try karnm 😍😍 oyatm tami video eka hode

  • @dayansubashana3726
    @dayansubashana3726 ปีที่แล้ว +1

    Travel video maru akke ❤🌸

    • @smartlife3208
      @smartlife3208  ปีที่แล้ว

      thank u malli

    • @dayansubashana3726
      @dayansubashana3726 ปีที่แล้ว

      @@smartlife3208 හැබැයි අනික් වීඩියෝ ටිකත් බැලුව අපි 😁

  • @shanthapriya4780
    @shanthapriya4780 ปีที่แล้ว

    ❤ හරිම වටින වීඩියෝ එකක් ස්තූතියි ඔයාට ගොඩාක් ❤

  • @Ishanka15.4Rashan
    @Ishanka15.4Rashan ปีที่แล้ว

    Etthatama godak watinawa me video eka 👏👏

  • @renukapriyanthirasnayaka2340
    @renukapriyanthirasnayaka2340 ปีที่แล้ว

    Good 👍👍👍 Thanks nangi

  • @Tharika588
    @Tharika588 ปีที่แล้ว +1

    Hii...
    Apith giya wage denuna darling..
    Apith next month katharagama yanawa.thanks hotels gena denuwath karata.

    • @smartlife3208
      @smartlife3208  ปีที่แล้ว

      thank u sudu 🙏🙏🙏

    • @thisharasewwandi443
      @thisharasewwandi443 ปีที่แล้ว +1

      Akka aye enna ape kadeta ......oyage vedio gdk wadagath apita ...😘😘😘

  • @rohinideepika6419
    @rohinideepika6419 ปีที่แล้ว

    හරිම වටින video එක tanks

  • @isharadilahani290
    @isharadilahani290 ปีที่แล้ว +1

    Hi akki mn akkige video balanawa mata cut pease Ganna labama thanak kiyanawada plzz

    • @smartlife3208
      @smartlife3208  ปีที่แล้ว

      nangi deweni hars wediye tiyenaw

  • @hiruniudeshika1990
    @hiruniudeshika1990 ปีที่แล้ว +1

    Nice video...
    මටත් ඔහොම ජරා වැඩක් කලා ඇඩ්වාන්ස් අරන් උදේ ගියාම rooms වල guestලා checkout. වෙලා නෑ කියලා booking එක cancel කරලා ඇඩ්වාන්ස් එක bank කරන්නම් කිව්වා දැන් මාස 6 ක් විතර වෙනවා තාම නෑ...
    Rathnagiri resort
    Sellakataragama road .
    Disgusting manager

  • @nilanthirodrigorodrigo1893
    @nilanthirodrigorodrigo1893 ปีที่แล้ว

    ස්තුති දැනුවත් කිරිම ගැන

  • @manjulawaduge4814
    @manjulawaduge4814 11 หลายเดือนก่อน

    ඔන්න ඔයා කියපු නිසා අපිත් මේ හොටෙල් එක බුක් කරා. ගිහින් ඇවිත් කියන්නම් කොහොමද කියල..❤❤😊

    • @smartlife3208
      @smartlife3208  11 หลายเดือนก่อน

      hmm gihin ewith comment ekk dannko

  • @aziskitchenandgarden
    @aziskitchenandgarden ปีที่แล้ว +1

    Thank you v much for the info❤️.

  • @ajanthaherath2987
    @ajanthaherath2987 ปีที่แล้ว +1

    ඇත්තටම ලස්සන හොටෙල් එකක් ගොඩක් ගොඩක්ම ලස්සනයි දුවට බොහොම ස්තුති මෙවැනි විඩියෝ වලින් නොදන්න අයව දැනුවත් කරනවට තෙරැවන් සරණයි ❤

  • @vidushikadesilva5453
    @vidushikadesilva5453 ปีที่แล้ว

    Thanks for the information❤

  • @dilanislg62
    @dilanislg62 ปีที่แล้ว +3

    මිස් ඔයාගේ අනිත් වීඩියෝ වලට වඩා මේ එකට මම ගොඩක්ම කැමති ..ඔයාලට පුළුවන් මාතර ,ගාල්ල ,,මිරිස්ස ,,හික්කඩුව ,උනවටුන ,,කොලබ වගේ ,ටුවර් එකක් ගිහින් නවතින්න හොද තැනක් හොයා ගන්න හරියට මහන්සි වෙන්න ඕන ...,,ඔය වගේ තවත් වීඩියෝ කරන්න ..ස්තුති ඔබ සැමට ,,,,
    සමහරක් තැන් තියෙනවා Holidays Apartment ,,අනේ මිස් පුළුවන් වෙලාවක ඒ වගේ වීඩියෝ දාන්න ...❤😂😮
    ඇත්තමයි හරිම ලස්සනයි ..❤..

    • @smartlife3208
      @smartlife3208  ปีที่แล้ว

      thank u dr. mn video tika karnm aniwaryenm

  • @timesview7177
    @timesview7177 ปีที่แล้ว +1

    Rasai aththtma rasai methana buffe tyenwa marama rasai kama apinm bada palenna kawa niyama thana. Pol athu bath kade

  • @krishanthigamage350
    @krishanthigamage350 ปีที่แล้ว

    ලස්සනයි වීඩියෝ එක

  • @ameeshaperera2246
    @ameeshaperera2246 ปีที่แล้ว

    Thank you details dunnata

  • @binararamanayaka571
    @binararamanayaka571 ปีที่แล้ว

    Thank you 💖🥰🌹

  • @sahanavishka3985
    @sahanavishka3985 ปีที่แล้ว

    Thank you අක්කා 🎉🎉🎉

  • @dzdairy
    @dzdairy ปีที่แล้ว +1

    Akka Oya kalin qwa hotel ekata Apith giya ,outdoor facilities nan okkoma thibba apita nan beds wala prashnayak thibbe na habai wathuranan awe na thama hariyata.mata mathaka widiyat hotel eke mama araliya hari sunflower hari

  • @nilanthisoysa1546
    @nilanthisoysa1546 2 หลายเดือนก่อน

    අයෙත් එන්න අපෙ ගෙදර අක්කි

  • @sandu9306
    @sandu9306 ปีที่แล้ว

    Thank you for details

  • @amilapuspakumara2345
    @amilapuspakumara2345 ปีที่แล้ว

    Akke nugegoda manjari eke vidiyo ekak gennako puluwannam

  • @asokaasoka2036
    @asokaasoka2036 ปีที่แล้ว +1

    Thanks nangi

  • @renukasarojani5239
    @renukasarojani5239 ปีที่แล้ว

    Thank you dear ❤

  • @renukadamayanthi7341
    @renukadamayanthi7341 ปีที่แล้ว

    Good attatama godak hodai

  • @vishwamedhan6963
    @vishwamedhan6963 ปีที่แล้ว

    Akka me dawaswala pamunuwa shopping video ekak gennakoo puluwnnm

  • @indunilmaya6263
    @indunilmaya6263 ปีที่แล้ว

    ❤❤❤❤ thanak you der

  • @safrassharaf1624
    @safrassharaf1624 ปีที่แล้ว +1

    Mage sahodaraya..roi...massala ....mama chappa ....alawalu roi...aiya

  • @krishanichampika953
    @krishanichampika953 ปีที่แล้ว

    Thank you .

  • @dilushasumuduni415
    @dilushasumuduni415 ปีที่แล้ว

    Lassanai akki❤❤❤

  • @chamalimadushanijayawardan2160
    @chamalimadushanijayawardan2160 ปีที่แล้ว

    Api next week yanna inne akki 😍

  • @nadeeshadilshan7144
    @nadeeshadilshan7144 ปีที่แล้ว

    Thank you akki 😘❤❤❤

  • @piuminayani1805
    @piuminayani1805 ปีที่แล้ว +1

    අනේ මේ වගේ අඩුවට හොටෙල් එකක් නුවරඑළියේ එහෙම දන්න එකක් නැද්ද?

    • @smartlife3208
      @smartlife3208  ปีที่แล้ว

      morsh villa eka hodi dr. den nm kohomda danne ne lagadi giye ne.

    • @piuminayani1805
      @piuminayani1805 ปีที่แล้ว

      ආ හරි මන් ස‍ර්ච් කරලා බලන් නම්

    • @smartlife3208
      @smartlife3208  ปีที่แล้ว

      @@piuminayani1805 💖💖💖💖

  • @indubandara2786
    @indubandara2786 ปีที่แล้ว

    ❤ Thank you dr

  • @Tharika588
    @Tharika588 ปีที่แล้ว +1

    Thanks darling

  • @MrSarinda100
    @MrSarinda100 9 หลายเดือนก่อน

    Thanks for sharing

  • @floraperera181
    @floraperera181 ปีที่แล้ว

    Beautiful ❤😊

  • @keerthperera3459
    @keerthperera3459 ปีที่แล้ว

    Good 👍👍👍

  • @sujithlokuge4863
    @sujithlokuge4863 ปีที่แล้ว

    Hotel video akak ona

  • @nishawickkaramarachchi3952
    @nishawickkaramarachchi3952 ปีที่แล้ว

    කතරගම ආවොත් අය දවසක් හොයාගෙන ගිහින් නවතිනවා මයි

  • @swarnayapa1403
    @swarnayapa1403 9 หลายเดือนก่อน

    Thanks

  • @iranganihettiarachchi8554
    @iranganihettiarachchi8554 10 หลายเดือนก่อน

    පෝන් නොම්මරය එවන්න යන්න කී දවසකට ඉස්සර බුක් කරන්න ඹ්නද

    • @smartlife3208
      @smartlife3208  10 หลายเดือนก่อน

      video eka balnn

  • @තරුෂි-ධ7ඝ
    @තරුෂි-ධ7ඝ ปีที่แล้ว

    තැන කොතනද

  • @pubudu3235
    @pubudu3235 ปีที่แล้ว +1

    Akki...💫💫

    • @smartlife3208
      @smartlife3208  ปีที่แล้ว

      malliyoo 💖💖💖

    • @pubudu3235
      @pubudu3235 ปีที่แล้ว

      @@smartlife3208 akki mata video eka hariyatama balanna bari una...me time wadane...oyata puluwannam phone number danna me please eke..

  • @IreshaKannangara-l6h
    @IreshaKannangara-l6h ปีที่แล้ว

    Ane shoi

  • @shashikalagamage9266
    @shashikalagamage9266 ปีที่แล้ว

    Kama bima denawada

  • @NaTure_is_mY_LV
    @NaTure_is_mY_LV ปีที่แล้ว +1

    😍😍😍😍😍😍😍
    **මගේ අක්කි**
    😫😫😫😫😫
    **To Late**
    👆👆👆👆👆
    **😘😘😘😘😘**
    Full Balala comnt කරන්න්ම්

    • @smartlife3208
      @smartlife3208  ปีที่แล้ว

      💖💖💖 nanga adarei itim.

  • @sajeewaperera9615
    @sajeewaperera9615 ปีที่แล้ว +1

    ❤😊

  • @ranjithudayasiri7991
    @ranjithudayasiri7991 ปีที่แล้ว

    Yakoo km 400 k kiyanne

  • @hashinipeiris7729
    @hashinipeiris7729 ปีที่แล้ว

    ❤❤❤❤❤❤❤❤

  • @janakafernando5203
    @janakafernando5203 ปีที่แล้ว

    thanks TP no eka liyagattha

  • @ureshaishini3841
    @ureshaishini3841 ปีที่แล้ว

    👍👍👍👍👍🙏🙏🙏

  • @dilimunashinha8441
    @dilimunashinha8441 ปีที่แล้ว

    මම කතරගම අක්කේ

    • @smartlife3208
      @smartlife3208  ปีที่แล้ว

      shokne nanga. next time enakot kiynm hode

  • @kodituwakku6451
    @kodituwakku6451 ปีที่แล้ว

    Number ekk nedda

  • @smartlahiru65
    @smartlahiru65 ปีที่แล้ว

    😮😮😮

  • @තරුෂි-ධ7ඝ
    @තරුෂි-ධ7ඝ ปีที่แล้ว

    නම්බර් එක දෙන්න

  • @sllooks
    @sllooks ปีที่แล้ว

    ❤❤❤❤❤❤❤

  • @chamilsampath-iy9vl
    @chamilsampath-iy9vl ปีที่แล้ว +1

    ❤🎉

  • @senarathpiyasili4132
    @senarathpiyasili4132 ปีที่แล้ว

    👍👍👍

  • @ireshamaduwanthi1346
    @ireshamaduwanthi1346 ปีที่แล้ว

    ❤❤❤

  • @ඉසදිඅනුත්මා
    @ඉසදිඅනුත්මා ปีที่แล้ว +1

    ❤❤

  • @indilesh4942
    @indilesh4942 ปีที่แล้ว

    ❤️❤️

  • @wheshani5007
    @wheshani5007 ปีที่แล้ว

    ❤❤