ක්ලබ් වසන්තගේ අවසන් මොහොත කේ සුජීවා ගැන සුබ පණිවිඩයක්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.ค. 2024
  • Disclaimer: This is a news report. All Videos or images are using for reference purpose only.
    Welcome to our You tube Channel!!!
    සත්‍යයේ යථාර්ථය උකුසු ඇසින් එසැනින් බලන්න දැනගන්න අපිව subscribe කර එකතු වන්න.
    ක්ලබ් වසන්තගේ අවසන් මොහොත කේ සුජීවා ගැන සුබ පණිවිඩයක් - • ක්ලබ් වසන්තගේ අවසන් මො...
    For copyright matters plase contac as at : udarisilva606@gmail.com

ความคิดเห็น • 10

  • @gasnilminikumari443
    @gasnilminikumari443 16 วันที่ผ่านมา +3

    සුජීවා මහත්මිය ඇය ඉක්ම්නින් සුවපත් වේවා ❤උතුම් තෙරුවන් සරණයි 💖

  • @LeelaSmaravira
    @LeelaSmaravira 16 วันที่ผ่านมา +1

    Aneoyata..ekma .suweya.lebewa.duwala.dennth deviyo.arkjsa.kartwa.

  • @happypoppypandashow5806
    @happypoppypandashow5806 16 วันที่ผ่านมา +1

    😮😮

  • @user-uj2pj2cc4x
    @user-uj2pj2cc4x 16 วันที่ผ่านมา

    K sujiwanam pandithaene

  • @BinoAthanayaka
    @BinoAthanayaka 13 วันที่ผ่านมา

    Kama de keywnwa

  • @user-hk4tw4hr6t
    @user-hk4tw4hr6t 16 วันที่ผ่านมา +1

    Daruwa wadagana inna miniha wepan aran udawa dekalath ai nihadawa hitiya uta kegahala kiyanna tribuna u gena sekayak neda u balan Inne minimaruwan enakan nowadays??????

  • @Chamaraindunil-oe7bp
    @Chamaraindunil-oe7bp 16 วันที่ผ่านมา

    ටැටූ එකට අවුලක් නැත්ද

  • @user-qd6jk8db4l
    @user-qd6jk8db4l 16 วันที่ผ่านมา +1

    නහය විදලා, පච්ච කොටලා, කොන්ඩ පාට කරලා බුරියට දිවට මුදු දාලා .... මොන සංස්කෘතියක්ද මේ රටට ඇවිත් තියෙන්නේ. වෙන රටවල මෙහෙම එවුන් ඉන්නේ වෙනම පන්තියක. ඒත් ලංකාවේ දැන් රුපවාහිනියේ වැඩසටහන් මෙහෙයවන්නෙත් ජංගි ඇදපු පච්ච ගහපු පාට පාට කොන්ඩ දාපු අමු කුණුහරුප කියන පාදඩ සංස්කෘතියේ එවුන්.රට පුරා ටැටූ පාලර්, ස්පා, බියුටි සැලූන්. රෑ තිස්සේ නළු නිලියෝ අමු කුණුහරුප කියන වැඩසටහන්. බටහිර රටවල රාත්‍රී සමාජශාලාවල කරන නැටුම් දැන් රුපවාහිනී හෝ සංගීත සංදර්ශනවල වේදිකාවේ පවුල් පිටින් නරබනවා. මගුල් ගෙවල් කියන්නේ ලෝකේ කොහෙවත් නැති නැටුම්. ගොඩක් වෙඩින් හරියට විහිලු නාට්‍ය වගේ. ලෝකෙම හිනැහෙනවා. රටේ පාදඩ සංස්කෘතියක් බිහිකර කුඩු මත්පෙති විකුනලා වල්මත් වුන තරුනතරුන පරපුරක් බිහිකරලා රට ඉන්දියාවට චීනෙට විකුනලා දාන්න පුළුවන්.මේවා හිටා මතා සිදුවන දේවල්. මල ගෙවල්වලත් සින්දු කියන යතුරුපැදි වලින් වැඩ පෙන්වන මල්ලිලාට අක්කිලා ලවු කරන්න පොලබවන හිරිමල් තරුණියන්ට අංකල්ලා සෙට් කරවන ටික් ටෝක්, මුහුනුපොත් වැහි වැහැලා. මම අරාධන කරනවා මෙවැනි පෝස්ට් දැක්ක ගමන් ඒ අයව Block කරන්න කියලා. මේවා ෂෙයාර් කරන අය තමන්ගේ මිතුරු ලැයිස්තුවෙන් ඉවත් කරන්න. දැන් දැන් මුහුනුපොත ඇරපු ගමන් එන්නේ මෙවැනි තුට්ටු දෙකේ පෝස්ට්. ඒවා සල්ලි ගෙවල තමයි ප්‍රමෝට් කරන්නේ.රට මැක්සිකෝවක් වැනිසියුලාවක් කරන්න හදන මත් ද්‍රව්‍ය මාෆියාව පරදවන්න මේක තමන්ගේ අය අතර ෂෙයාර් කරන්න. රට පාදඩකරණය වලක්වන්නට එකතුවෙන්න. බෝබේ දරුවන් කුඩු කාරයින් පාතාලයින් කරන්නට හදන අය පරාජය කරන්නට තනි තනිව හෝ තවත් අය දැනුවත් කරන්න.

  • @user-en6df1lr6z
    @user-en6df1lr6z 16 วันที่ผ่านมา

    Guuuuuuu clubaaaaa iwaray good job