අනුර ආවම බෙල්ල යනවා නේ.. රංගේ.. අපි මෝඩයෝ නෙවෙයි - මනෝ ගනේෂන්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ต.ค. 2024
  • අනුර ආවම බෙල්ල යනවා නේ.. රංගේ.. අපි මෝඩයෝ නෙවෙයි - මනෝ ගනේෂන්
    Subscribe to us for the latest video updates :
    www.youtube.co...
    Join us whats app
    chat.whatsapp....
    Life Traveler Telegram Channel
    t.me/lifetrave...
    Life Traveler Facebook page
    / lifetravelerlk
    Visit Lifetraveler's official News Web
    www.lifetravel...
    Browse More videos:
    / thelifetraveler
    #nosoialmediablock
    #noonlinesafetybill
    #FBLIVE #newsSRILANKA #news #politics #parliamentsrilanka
    #RANILWICRAMASINGHE #sajithpremadasa #anurakumaradisanayaka #anura #akd #anuradisanayaka #sajithpremadasa #sjbapi #sjb #npp #nppsrilanka #jvp #jvpsrilanka

ความคิดเห็น • 266

  • @h.m.hiranmanoj8769
    @h.m.hiranmanoj8769 3 หลายเดือนก่อน +109

    සතුටුම කාරනාව අනුර අවොත් මුන්ගේ බෙල්ල යනවලු මුන්ගේ බයෙන් තෙරෙනවා මුන්ගේ හොරකම්

    • @priyanammuni3546
      @priyanammuni3546 3 หลายเดือนก่อน

      ජාතිවාදය අැති කරන්නේ මේ වගේ පකයෝ

  • @justinpeiris6392
    @justinpeiris6392 3 หลายเดือนก่อน +73

    ඔබ තමා ගේ කතාව සම්පූර්ණයෙන්ම ඇත්ත මාලිමාවට ජයවේවා

  • @donglee3004
    @donglee3004 3 หลายเดือนก่อน +46

    I’m Sri Lankan Muslim this time only NPP
    No Hakeem no Rishad
    Only 🧭

    • @jagathwelapura6417
      @jagathwelapura6417 3 หลายเดือนก่อน

      Risad the drug dealer

    • @FgF-p8j
      @FgF-p8j 3 หลายเดือนก่อน +5

      👍👍 great ❤️🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

    • @piyalgalagedara8131
      @piyalgalagedara8131 3 หลายเดือนก่อน

      Can't trust. Always vote for bargaining your demands. That's history, and that will be the reality.

    • @vitharana3784
      @vitharana3784 3 หลายเดือนก่อน +4

      ​@@piyalgalagedara8131May be you can't, but we can.
      (After going through your comment history, I thought of writing this)

    • @piyalgalagedara8131
      @piyalgalagedara8131 3 หลายเดือนก่อน

      @vitharana3784 yes, you may, but they are deal makers with different narratives, and I'm not blaming them. That's how they keep bargaining their demands.this is gonna be a waiting game until whoever wins the election. I'm not blaming them, but rulers make divisions among the communities, and this
      Is the negative impact as a one nation

  • @malanialwis6080
    @malanialwis6080 3 หลายเดือนก่อน +88

    මාලිමාවට ජයසිකුරැයි ❤🎉

  • @chandraniherath1043
    @chandraniherath1043 3 หลายเดือนก่อน +20

    මොනවා වුනත් ඇත්ත කියවුනා. මාලිමාවට ජයවේවා♥️

  • @indikasrisandaruwan8730
    @indikasrisandaruwan8730 3 หลายเดือนก่อน +121

    මොනා නැතත් ඇත්තම කියවුනා. අනුර ආපු ගමන් හොරුන්ගෙ දූශිතයන්ගෙ බෙල්ල යනවා. NPP ❤❤❤❤

  • @mjay234
    @mjay234 3 หลายเดือนก่อน +48

    බාගයක් ඇත්ත . අනිත් බාගේ මාලිමාව ජය ගන්නවා

  • @ravdon4776
    @ravdon4776 3 หลายเดือนก่อน +32

    රනිල් රාජපක්ෂ සජිත් වික්‍රමසිංහ ඇතුලු ත්‍රාඩ රැල අතුගාල දමමු,මාලිමාවට ජය ❤

  • @SLTESHAN
    @SLTESHAN 3 หลายเดือนก่อน +15

    Akd❤ ඇත්ත පිලිගන්නම වෙනවා මනෝ😂..අනුර ආවම කාගේ කාගෙත් බෙල්ල යනවා ඒක ස්තීරයි ..

  • @klennyfernando8454
    @klennyfernando8454 3 หลายเดือนก่อน +29

    මොන උප්පර වැට්ටි දැම්මත් දැන් හරි ය්න්නේ නෑ ..අනිවාර්යයෙන්ම 2024රේඅනුර ජනාධිපති වෙනවාමයි කරනවාමයි !!❤❤ජාතිකජනබල වේගයට ජයවේවා !!!

  • @koekloeren3797
    @koekloeren3797 3 หลายเดือนก่อน +86

    පුතා NO අමු ගොනා තිත්ත ඇත්ත,,,නායකයෙක් හොයා ගන්න,, ජයග්‍රහණය මාලිමාවට

    • @amal-oh4qg
      @amal-oh4qg 3 หลายเดือนก่อน +3

      වෙමින් පවතිනවා

  • @tharangarat1257
    @tharangarat1257 3 หลายเดือนก่อน +23

    අනුර ආපුගමන් බෙල්ල යනව ඒකනෙ මෙච්චර දගලන්නෙ
    කොහොම හරි මාලිමා පාලනයක් රටට ගේන්න ඕනෙ මාලිමාවට ජය

  • @gamunu-rl7dr
    @gamunu-rl7dr 3 หลายเดือนก่อน +30

    මනෝ ඔයාලත් දැන් තටු ගසාදාල මාලිමාවට සහය වෙමු ❤

    • @surangawitharana45
      @surangawitharana45 3 หลายเดือนก่อน +3

      මගේ අදහසින්ම මනෝ hodaමිනිස්සු.

  • @lakshitha1366
    @lakshitha1366 3 หลายเดือนก่อน +21

    මාලිමාවට ජය නියතයි අපි පවුල් පිටින් මේ පාර මාලිමාවට..❤❤❤

  • @RavinduDhananjaya-v7p
    @RavinduDhananjaya-v7p 3 หลายเดือนก่อน +43

    ❤❤මාලිමාවට ජය වේවා ❤❤❤

  • @Hasthi-un7px
    @Hasthi-un7px 3 หลายเดือนก่อน +16

    අපි මාලිමාව දිනෙව්වෙ නැතිනම් අපි හෙලයො නොවේ ,හොරු එලවා අපි අනුර සහෝදරයා ජනාධිපති කරනවා නිසැකවම🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭

  • @vijerathnamanju7986
    @vijerathnamanju7986 3 หลายเดือนก่อน +17

    අනිවාර්යයෙන් .අපි .මාලිමාව.දිනවනවාමයි .මාලිමාවට ජයවේවා ජයවේවා ජයවේවා ❤

  • @Upalimaximas422
    @Upalimaximas422 3 หลายเดือนก่อน +43

    රංගෙලගෙ දැම්මම බෙල්ල ගහිල්ල.
    මුන්ට ජනවරමක් එක්ක ආනඩුවක්
    ආවනම් කොහොම තියෙයිද. ගොං
    ගෝටගේ කොටේ අදිද්දි මෙහමනං.
    මාලිමාවට දැන්නම් සුපිරිජය නියතයි.

  • @disanayaka4048
    @disanayaka4048 3 หลายเดือนก่อน +25

    මුත් වග කියන්න ඕන මේ රටේ විනාස යට 🤣🤣🤣මාලිමාවට ජය වේවා ❤❤❤❤❤❤❤❤❤❤

  • @asokapremalal
    @asokapremalal 3 หลายเดือนก่อน +109

    අපි පවුල් පිටින් මාලිමාවට අපිත් ටීම් එකක් තමයි අපි අනුර ජනාධිපති කරනවා ඒක වලක්වන්න ඔය කාටවත් බැරිවෙයි මාලිමාවට ජයවේවා .

    • @UnicoPolymer
      @UnicoPolymer 3 หลายเดือนก่อน +9

      පිං සිද්ද වෙනව ඔහොම හිතන එකටත් ..❤

    • @koekloeren3797
      @koekloeren3797 3 หลายเดือนก่อน +4

      @@asokapremalal 100%

    • @MatheeshaMihisara
      @MatheeshaMihisara 3 หลายเดือนก่อน +2

      ❤❤❤❤❤❤niyamaine🎉🎉🎉

    • @mahanamahemantha9374
      @mahanamahemantha9374 3 หลายเดือนก่อน +3

      ❤❤❤❤

    • @devshsilva8387
      @devshsilva8387 3 หลายเดือนก่อน +1

      Niyamai

  • @srilankahotsun2529
    @srilankahotsun2529 3 หลายเดือนก่อน +39

    අනුර සමග පෙරට

  • @chandimabandara1995
    @chandimabandara1995 3 หลายเดือนก่อน +28

    NPP❤❤❤

  • @disanayaka4048
    @disanayaka4048 3 หลายเดือนก่อน +26

    යන්න බෙල්ලක් තියෙනවද රංග යෝ 🤣🤣🤣මාලිමාවට ජය වේවා

  • @donkuruppuarachchi5792
    @donkuruppuarachchi5792 3 หลายเดือนก่อน +15

    මනෝ ඇත්ත කතාකරන මිනිහෙක්.❤

  • @GaminiRubasinghe-j3c
    @GaminiRubasinghe-j3c 3 หลายเดือนก่อน +25

    AKD❤ 👍👍👍👍👍👍👍👍👍👍👍😁😁😁

  • @DisanayakeDisanayakeMudiyansel
    @DisanayakeDisanayakeMudiyansel 3 หลายเดือนก่อน +15

    අපිනමි මාලිමාවට ලොක්කා

  • @MOHAMEDNASAR-ql4lt
    @MOHAMEDNASAR-ql4lt 3 หลายเดือนก่อน +24

    මුස්ලිම් අපි මාලිමාවට

    • @jayaweeraapa9273
      @jayaweeraapa9273 3 หลายเดือนก่อน +3

      வெற்றி வெற்றி மாலிமா
      மொஹொமட்

  • @thrishalmadushan8007
    @thrishalmadushan8007 3 หลายเดือนก่อน +9

    මේ පාර මාලිමාවට 👍 NPP 🧭✖️ 👏🏻AKD ❤️

  • @arunaroshel
    @arunaroshel 3 หลายเดือนก่อน +54

    සජිත්ට වෙන්නෙත් රනිල්ට වෙනදේමයි බන් ඒක මෙයත් දන්නව 😂😂😂

  • @ranishasamaradiwakara6530
    @ranishasamaradiwakara6530 3 หลายเดือนก่อน +15

    ❤NPP♥️🙏🙏

  • @Dgsudathsriyantha
    @Dgsudathsriyantha 3 หลายเดือนก่อน +5

    පොලොවේ යතාර්තා ජාතික ජනබලවේගය එයාලට තමයි උගත් බුද්දිමත් බලතන්හාව නැති සුපිරිම ටීම් එක ඉන්නේ ඒක ටීම් එකක් නෙමෙයි දැනුම් සංබාරයක් ❤❤❤සුපිරිම විද්වතුන් දේශීය විදේශීය වෙන පක්ෂය වල ඉන්නවාද විද්වතුන් ඉන්නවා කම්බ හොරැ නම් මනෝ රනිල්ගේ පැටිකිරිය නම් පැහැදිලිවම ජනතාවට කිව්වා ඒ කතාවටනම් ❤❤❤මාලිමාවට ජයවේවා ජයවේවා ❤❤❤

  • @dineshjayathilakawimalasur6290
    @dineshjayathilakawimalasur6290 3 หลายเดือนก่อน +57

    අනුර අවොත් දූෂිතයන් හොරුන් ගෙ බෙල්ල යනවා 😂😂😂😂😂🎉

  • @siripathuldewayalageharry8097
    @siripathuldewayalageharry8097 3 หลายเดือนก่อน +1

    ලස්සන ස්භාවිකව සිතුවිලි . විශ්ව ශක්තිය අනුරගේ ජයග්‍රහණය වෙනුවෙන් මිනිස්සුන්ට බලපෑම් කරමින් සිටී. මාතෘ භූමියට ජයවේවා !!

  • @Abhaya9
    @Abhaya9 3 หลายเดือนก่อน +5

    මංතිරිතුමා හරි.ඇත්තම කිව්වා.අපිට කෙලවපු කෙලවිල්ල්ට පොහොට්ටුවෙ ,අලි, හොරු න්ට ,අර වැහි නැති ඒවා හෝ ලෑබෙන්න කියලා ප්‍රරාථනා කරමු.

  • @silvag9383
    @silvag9383 3 หลายเดือนก่อน +7

    මාලිමාවට ජයවේවා ❤

  • @piyalwanigasuriya4824
    @piyalwanigasuriya4824 3 หลายเดือนก่อน +12

    අනුර සමග රට පෙරට

  • @abeywick5689
    @abeywick5689 3 หลายเดือนก่อน +10

    මාලිමාවට ජය

  • @dinukawijayanga1166
    @dinukawijayanga1166 3 หลายเดือนก่อน +8

    මාලිමාවට ජය❤

  • @ManojManoj-tt8lq
    @ManojManoj-tt8lq 3 หลายเดือนก่อน +8

    අනුර තනි බලයක් ඉල්ලන්නෙ මේ හොරුන්ට දඩුවම් කරන්ඩ නැත්තං අනුරටත් පුලුවන් රට මේ යන විදිහට යන්ඩ ඇරලා මිකක් හරි ඩීල් එකක් දාගෙන මුදල් කෝටි ගානක් තම තමුන්ගෙ බැංකු ගිණුම් වල දාගෙන් හොද සැපට ඉන්ඩ පුලුවන් තව කාට හරි කියන්ඩ පුලුවන් දූෂණ විමර්ශන කොමිෂන් එකෙ අනුර හිටියා මොනවද කෙරුවෙ කියලා කරන්ඩ හද්ස්පු වෙලාවේ රනිල් සිරිසේන මොකද කෙරුවෙ කියලා තව ටික දවසකින් අනුර ප්‍රසිද්ධ වේදිකාවේදි කියයි පොඩ්ඩක් ඇස් කන ඇරගෙන ඉදිමු රටේ බහුතරයක් ජනතාවට මේ හොරුන්ට දඩුවම් කරලා අපිට නැති උන අපේ සිහින නැවත උදා කර ගන්ඩනං අපිට සිදුවෙනවා අනුර කුමාරව ජනාධිපති කරන්ඩ හා මාලිමා රජයක් බලයට පත් කරගන්ඩ

  • @judefernando9508
    @judefernando9508 3 หลายเดือนก่อน +6

    ඔබ තුමත් මාලිමාවට එකතු වෙන්න.

  • @nanayakkaralucky1361
    @nanayakkaralucky1361 3 หลายเดือนก่อน +5

    Great message well done

  • @UnicoPolymer
    @UnicoPolymer 3 หลายเดือนก่อน +11

    අපි යුඑන්පී කිවුවා චන්දෙ දුන්නා .යහපාලනය කිවුවා දුන්නා..සජිත් ඉල්ලුවා දුන්නා ..අන්තිමට මොකද උනේ..තූත්තුකුඩියෙ යාචයොත් ආදාර එවන්න තරමට රට හිගමනට දැමීම .දැන් ඇති..තවත් උබලට බෑ..ගෙදර සේරම මාලිමාවට ..පුලුවන් හැම එකාම හරවනව මාලිමාවට .මේ කරුමෙ අපෙන් ඉවර කරන්න ඕනෙ

    • @Guneya-vs6ju
      @Guneya-vs6ju 3 หลายเดือนก่อน +1

      👍🙏❤️

    • @amalsumal
      @amalsumal 3 หลายเดือนก่อน

      apith okama thama bro.

  • @prasannagamage1271
    @prasannagamage1271 3 หลายเดือนก่อน +5

    Thawamasa3i Anura malimawata jayawewa

  • @Sha-vt9io
    @Sha-vt9io 3 หลายเดือนก่อน +9

    Day dream. This time you will learn a good lesson.

  • @b.m.sumanaratne5119
    @b.m.sumanaratne5119 3 หลายเดือนก่อน +5

    Victory for Malimawa❤❤

  • @hewagechaminda-p7y
    @hewagechaminda-p7y 3 หลายเดือนก่อน +8

    සජියගේ ටිම් එක හොදටම කලා 2015 😅😅😅😅

  • @dextertoussaint4947
    @dextertoussaint4947 3 หลายเดือนก่อน +12

    Great assessment and explanation but Anura is the only solution

  • @emmanuelfernando594
    @emmanuelfernando594 3 หลายเดือนก่อน +5

    Malemawata jayaweava

  • @RdssamaraweeraRdssamaraweera
    @RdssamaraweeraRdssamaraweera 3 หลายเดือนก่อน +3

    මනො ඩයා හැබැයි ඇත්ත කියනවා නේද මලිමාවට ජයවේවා

  • @ambanagesudhrmika1864
    @ambanagesudhrmika1864 3 หลายเดือนก่อน +5

    මෙයාලත් දිනන පැත්තට හෝයිය හැම ආණ්ඩුවෙම ඇමති දැන් දන්නව අනුර දිනනව කියල මෙයාලගෙ පිටින් ඉදන් සහයෝගය ගන්නව මිසක් මෙයාල මාලිමාවට නොගත යුතෝය

  • @sunildewa5046
    @sunildewa5046 3 หลายเดือนก่อน +8

    රනිල් ගේ හොරු ටික සජියා ළග .

  • @ChamilaSusantha-r6o
    @ChamilaSusantha-r6o 3 หลายเดือนก่อน +11

    Kalakanni Ranil go home

  • @bandulaunanbuwa5212
    @bandulaunanbuwa5212 3 หลายเดือนก่อน

    මනෝ, ඔයාගේ කථාව සහ අදහස් හරියට-හරි .
    මේ පාරවත් බහුතර ජනතාව , බුද්ධිමත් තීරණයක් ඇරගෙන , මාලිමා
    රජයක් පිහිටුවා අවුරුදු 70 ගණනක් වූ මේ තට්ටු මාරු හොරුන්ගේ දේශපාලනය අවසන් කරමු.
    මට, හිතෙන හැටියට මේ ලැබෙන්ට යන්නේ අවසන් මහගු අවස්ථාවයි.

  • @pushpagamage2275
    @pushpagamage2275 3 หลายเดือนก่อน +6

    ආර්ථික ටීම් එකක් තියෙනවාලු
    පුහ්😂😂😂

  • @mohamedfouzy2949
    @mohamedfouzy2949 3 หลายเดือนก่อน +7

    ඔය කියන කොංග්‍රස් .කණ්ඩායම් ටික නේ හැම ආණ්ඩුවක් එක්කම ඉඳලා මේ රට කෑවේ.ඔබතුමාත් හොර සෙට් එකෙද ඉන්නෙ ?

  • @anushasankalpa6897
    @anushasankalpa6897 3 หลายเดือนก่อน +2

    Supiri kathawa....❤❤❤

  • @vithanagewijesundara8661
    @vithanagewijesundara8661 3 หลายเดือนก่อน +8

    NPP victory, everyone knows now. Best wishes to NPP new government from Canberra Australia.

  • @thantulagemelcomfernando3074
    @thantulagemelcomfernando3074 3 หลายเดือนก่อน +4

    Malimawata jayawewa

  • @SumithRanathunga-b6l
    @SumithRanathunga-b6l 3 หลายเดือนก่อน +4

    මනෝ සජිත් එක්ක යන්න ,සජිත් පරාදයි.

  • @LakmalSalinda-f3g
    @LakmalSalinda-f3g 3 หลายเดือนก่อน +6

    Npp ජයවේවා

  • @arunaprasad3030
    @arunaprasad3030 3 หลายเดือนก่อน +4

    victory npp🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭👍

  • @PriyanthaPeiris-mi3yn
    @PriyanthaPeiris-mi3yn 3 หลายเดือนก่อน +2

    Good luck

  • @mddamendadamenda
    @mddamendadamenda 3 หลายเดือนก่อน +9

    npp jaya wawa

  • @georgerajapaksha6226
    @georgerajapaksha6226 3 หลายเดือนก่อน +1

    අපිට ඕනෙ මේ කාලකන්නි දේෂපාලුවො ඔක්කොම හිරේ යවන්න.මාලිමාවට ජයවේවා

  • @kandagedissanayaka2731
    @kandagedissanayaka2731 3 หลายเดือนก่อน +2

    NPP ජයවේවා ❤ජයවේවා ❤

  • @bodhijayapathma6655
    @bodhijayapathma6655 3 หลายเดือนก่อน +10

    Mr.hari.Nayakaya.ape.Anura.Bro

  • @LokuGanHewageSumanasena
    @LokuGanHewageSumanasena 3 หลายเดือนก่อน +1

    You are correct about npp malimawata jayawewa

  • @NihalKannangara-gt9hn
    @NihalKannangara-gt9hn 3 หลายเดือนก่อน +2

    අනුරට ජයග්‍රහණය නියතය ජනපති අනුර

  • @mohamedhafeel9552
    @mohamedhafeel9552 3 หลายเดือนก่อน +3

    NPP .

  • @karuapp6083
    @karuapp6083 3 หลายเดือนก่อน +2

    මුං එකෙක් වත් ව්ස්වාස කරන්න එපා ! ජනතාව විතරයි, මුං ඹක්කොම අමු අවස්ථාවේදී පල් හොරු.... මාලිමාව ට ජයවේවා!!!

  • @munasinghefernando7864
    @munasinghefernando7864 3 หลายเดือนก่อน

    මනෝ, ඔබලගේ දමිළ චන්ද මාලිමාවට හරවන්න යෝජනා කරමි .සිංහල, දමිළ, මුස්ලිම් අපට අපිම ලංකාවක් හදාගමු. මාලිමාවට ජයවේවා .

  • @namsucreations5384
    @namsucreations5384 3 หลายเดือนก่อน +2

    Pak. Team

  • @chamaragayasan9569
    @chamaragayasan9569 3 หลายเดือนก่อน +3

    Npp jayaweawa ❤❤❤

  • @NimeshChathuranga-u4n
    @NimeshChathuranga-u4n 3 หลายเดือนก่อน

    Mano sir.proud of you❤️✅

  • @WasanthaKumara-s9y
    @WasanthaKumara-s9y 3 หลายเดือนก่อน +6

    Api malimawata

  • @rf4511
    @rf4511 3 หลายเดือนก่อน

    Well speech ❤

  • @UpulThilak-r1p
    @UpulThilak-r1p 3 หลายเดือนก่อน

    Jayawewa NPP jayawewa AKD jayawewa srilanka ❤❤🎉🎉❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @nalinkt7588
    @nalinkt7588 3 หลายเดือนก่อน +1

    මගෙ දේශපාලන දැක්ම අනුව මනෝ ගනේශන් කියන්නෙ සල්ලි පස්සෙ වත් ජාති වාදෙ වත් පස්සෙ නොගිය කෙනෙක් . හැම අවස්තාවකම දෙමල ප්‍රජාව වෙනුවෙන් කතා කරපු කෙනෙක් . ඒත් මන් පුද්ගලිකව අකමැති උනත් ඔහුට ගරු කරනවා කෙලින් කතා කරන නිසා

  • @romesh.wijetunge
    @romesh.wijetunge 3 หลายเดือนก่อน +1

    මේක අහනකොට youtube video එකේ setting වලට ගිහින් playack speed කියන එක 0.75x වලට අඩුකරන්න.එතකොට මේ කියන එක පැහැදිලිව අහගන්න පුලුවන්

  • @NPP-b9m
    @NPP-b9m 3 หลายเดือนก่อน +2

    AKD ❤
    NPP ❤

  • @yasanthakarunasena1393
    @yasanthakarunasena1393 3 หลายเดือนก่อน

    ජයවේවා මාලිමාව ❤❤❤❤

  • @udithapitawala8286
    @udithapitawala8286 3 หลายเดือนก่อน

    Great explanation.real truth.

  • @lovavata1040
    @lovavata1040 3 หลายเดือนก่อน +3

    Npp❤

  • @RajKs-t4b
    @RajKs-t4b 3 หลายเดือนก่อน +2

    Npp ta jayawewa

  • @rangaperera
    @rangaperera 3 หลายเดือนก่อน

    Reality

  • @nalinkt7588
    @nalinkt7588 3 หลายเดือนก่อน +1

    තව දෙයක් කියන්නම ඕනී .. කොරියාවෙ ජීවත් වෙන මටයි අනික් හැමෝටමයි මේකේ පෙන්නන comment එකයි නේද? .. 😢

  • @SunilJayalath90
    @SunilJayalath90 3 หลายเดือนก่อน +3

    මොඩයො අනුර ජනාධිපති

  • @aniljayawardena3249
    @aniljayawardena3249 3 หลายเดือนก่อน +2

    NPP 🎉🎉

  • @thakshisenani3075
    @thakshisenani3075 3 หลายเดือนก่อน

    Anura sahodaraya jaya wewa ❤❤❤❤❤❤❤

  • @samanthapitigala1135
    @samanthapitigala1135 3 หลายเดือนก่อน

    Yes yes yes

  • @dhanushkasampath3462
    @dhanushkasampath3462 3 หลายเดือนก่อน +3

    🧭👍

  • @ra5241
    @ra5241 3 หลายเดือนก่อน +3

    He is crazy

  • @nilanthafernando2189
    @nilanthafernando2189 3 หลายเดือนก่อน

    ජයවේවා මාලිමාවට .

  • @chathapaththu1758
    @chathapaththu1758 3 หลายเดือนก่อน

    මමත් කැමති මාලිමාව දිනනවට එ්ත් තේරුම් ගත යුතුම කරුන උතුරු නැගෙනහිර වතුකරයෙ දමිල මුස්ලිම් ඡන්ද ලබා ගැනීමට හැකි පක්ශය තීරනාත්මක වෙනව

  • @Sanathmatharage
    @Sanathmatharage 3 หลายเดือนก่อน

    Malimawata jayawewa ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @mmanimaniraj
    @mmanimaniraj 3 หลายเดือนก่อน +2

    அருமையான விளக்கம்

    • @jayaweeraapa9273
      @jayaweeraapa9273 3 หลายเดือนก่อน +1

      வெற்றி வெற்றி N P P

  • @kanishanishan4446
    @kanishanishan4446 3 หลายเดือนก่อน +2

    Malimawata jaya

  • @Guneya-vs6ju
    @Guneya-vs6ju 3 หลายเดือนก่อน

    මෙදා පව්ල් පිටින් N P P ය වටා බව පැහැදිලියි...A K D ඇතුලු මාලිමා කණ්ඩායමේ ජය නියතයි...පක්ශ විපක්ශ භීතිය පැහැදිලියි,,රට අනුරට..ජය රටට..අපගේ මව්බිම දිනේවා..✌👍❤️

  • @nilukagunasekara-ld4bj
    @nilukagunasekara-ld4bj 3 หลายเดือนก่อน

    Jayawewa malimawata 🧭

  • @thureshwimalakeerthi5045
    @thureshwimalakeerthi5045 3 หลายเดือนก่อน +1

    මේ මනුස්සයත් හදවතින් ඉන්නේ npp එකත් එක්ක අනාගත npp රජයකට මෙයාලා එකතු කරගත්තා ට කමක් නෑ