ගිහාන්ගේ නැටුමටයි, ගැයුමටයි හැමෝටම හිනා

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 ก.ย. 2024
  • Watch Swarnavahini Programmes & More Updates at swarnavahini.lk/
    SWARNAVAHINI ON SOCIAL
    Follow on Facebook : / swarnavahini
    Follow us on instagram : / swarnavahini.tv
    Subscribe on TH-cam: / @swarnavahinitv
    Follow us TikTok : www.tiktok.com...
    / swarnavahinitv
    PROPERTY OF EBC LIMITED.
    UNAUTHORIZED COPYING, REPRODUCTION, REPUBLISHING, UPLOADING, DOWNLOADING, TRANSMITTING OR DUPLICATING ANY OF THE CONTENT IN THIS CHANNEL IS STRICTLY PROHIBITED.

ความคิดเห็น • 283

  • @vidulidulla4339
    @vidulidulla4339 6 หลายเดือนก่อน +37

    නියම තැනට
    නියම කෙනාට
    කට උත්තර නැති වෙන්නම දුන්නා කියලා හිතෙනවා
    ඔබ හරි විශිෂ්ට සුහදශීලී පුද්ගලයෙක්

  • @priyantha0
    @priyantha0 6 หลายเดือนก่อน +93

    මාර හැකියාවන් හා දැක්මක් තියෙන බුද්ධිමත් කලා කාරයෝ. රැල්ලට අහු නොවී හරි පාරෙ ගමන යන ඔබට අපේ ප්‍රනාමය .

  • @iranganisilva9009
    @iranganisilva9009 6 หลายเดือนก่อน +17

    නියමයි 👍 ගිහාන් . මෙන්න නලුවෝඕඕ❤. මතකයි සත්‍යා ...❤

  • @udayaaththanayaka2624
    @udayaaththanayaka2624 5 หลายเดือนก่อน +1

    හරියටම හරි තැනට දුන්න ,ඇත්තටම අද reality වල තත්වය ඔය විදියම තමයි , රසවින්දනය මොට කරල තියෙන්නෙ ,ස්තුතියි ගිහාන් ඔබට❤

  • @SamanSaman-uv3eq
    @SamanSaman-uv3eq 6 หลายเดือนก่อน +41

    සහතික ඇත්ත

  • @dahansudam8389
    @dahansudam8389 6 หลายเดือนก่อน +9

    Mr...gihan...මට තිබුනේ අහගෙන,බලාගෙන ඉන්න....විතරයි...

  • @rawana927af5
    @rawana927af5 6 หลายเดือนก่อน +4

    ආසම චරිතයක් ,රිදෙන්නම දෙනවා,,,ආාාදරේ්්්්යිිිිිිිිියාාාාා🤣🙏🙏🙏

  • @SlMobile-t9h
    @SlMobile-t9h 5 หลายเดือนก่อน +1

    මාරායි ලස්සනයි නියමම චරිතයක් තමා ගිහාන් කියන්නේ

  • @ThushiKanchana
    @ThushiKanchana 6 หลายเดือนก่อน +2

    මරු ගිහාන් සර් the legend 👍🙏🙏🙏

  • @kasunmadusanka9888
    @kasunmadusanka9888 6 หลายเดือนก่อน +1

    Patta gihan aiye....❤❤❤👍👍👍

  • @darshanisandamaliteacher260
    @darshanisandamaliteacher260 6 หลายเดือนก่อน +16

    මම ආස ම නළුවෙක් තමයි

  • @namalwithanage7269
    @namalwithanage7269 6 หลายเดือนก่อน

    Puduma daksha kalakaruwek apitathhinawa nawathaganna be good luck 😂😂😂😂❤❤❤❤❤

  • @nilminimuhandiramage3189
    @nilminimuhandiramage3189 6 หลายเดือนก่อน +6

    Superb, congratulations Gihan

  • @lalanipradeepikadeenamulla6132
    @lalanipradeepikadeenamulla6132 6 หลายเดือนก่อน +2

    Woow ආදරෙයි......

  • @jongen7797
    @jongen7797 6 หลายเดือนก่อน +2

    Harim lassanei

  • @ishanmanoj1059
    @ishanmanoj1059 6 หลายเดือนก่อน +1

    දිර්ඝායු වේවා අයියේ

  • @salikasamarakon6192
    @salikasamarakon6192 6 หลายเดือนก่อน +2

    Superb ❤

  • @hemanthinagahawatta339
    @hemanthinagahawatta339 5 หลายเดือนก่อน

    නියමයි..

  • @uthpalaamarasena3410
    @uthpalaamarasena3410 6 หลายเดือนก่อน +6

    Elakiri ✌️✌️✌️

  • @niroshaaaa5345
    @niroshaaaa5345 6 หลายเดือนก่อน +1

    Ado maru😂😂😂😂😂😂😂❤❤❤

  • @DamayanthiLiyanage-wx3cb
    @DamayanthiLiyanage-wx3cb 6 หลายเดือนก่อน

    Mama Asama charithayak❤️❤️❤️❤️❤️❤️👌👌👌

  • @gaminikurukulasuriya4617
    @gaminikurukulasuriya4617 6 หลายเดือนก่อน +2

    😂👍

  • @wpchrishan9582
    @wpchrishan9582 6 หลายเดือนก่อน

    Supiri vada karu...❤❤ supiri

  • @TharangaDesiilva
    @TharangaDesiilva 6 หลายเดือนก่อน

    සුපිරි 😝😝

  • @shiromalivasanthi1345
    @shiromalivasanthi1345 6 หลายเดือนก่อน

    Marama daksha kalakaruwek

  • @NalandaWicramasingha
    @NalandaWicramasingha 6 หลายเดือนก่อน +1

    සත්‍යයා ටෙලි නාට්‍යයේ රංගනය මතකයි තාම අතිදක්ෂ මහත්මයෙක්

  • @LasiduIduwarana-ik5iu
    @LasiduIduwarana-ik5iu 5 หลายเดือนก่อน

    ❤🎉

  • @AnuAnu-vo7fy
    @AnuAnu-vo7fy 6 หลายเดือนก่อน

    වැඩ්ඩෙක් තමයි

  • @seetaseeta4417
    @seetaseeta4417 6 หลายเดือนก่อน

    ❤❤❤

  • @MaliduRathnamudali-ml9qd
    @MaliduRathnamudali-ml9qd 6 หลายเดือนก่อน

    Kochchr thadi unath atha paya relax ekee ehe mehe ywnw

  • @nelumkumari8474
    @nelumkumari8474 6 หลายเดือนก่อน +92

    ඇත්තටම සමහර නාලිකාවල යන ඒවාට ලැජ්ජ යි ගිහාන් සුපිරියි

  • @kumuduwijekoon4394
    @kumuduwijekoon4394 6 หลายเดือนก่อน +32

    මේ තමයි දක්ෂ ශිල්පීන් කියන්නේ,බලන්න ඒ ගීතයේ රංඟනය සහා ඔහුගේ දක්ෂකම, හරිම අපුරුයි, මම හරිම ආසම රංඟන ශිල්පියෙක්, ජයවේවා...🙏🇱🇰😅

  • @shanthidhammika8978
    @shanthidhammika8978 6 หลายเดือนก่อน +81

    ඇත්ත ඇති සැටියෙන් දකින සුන්දර මිනිසා ඔබයි සොයුර.👌❤👍

  • @shilpanethmi2110
    @shilpanethmi2110 6 หลายเดือนก่อน +20

    ඒක නම් ඇත්ත 😂 දැන් ඔහොම තමයි ගොඩාක් reality වල sing කරන්නේ 😁🤭

  • @LakmaliChan
    @LakmaliChan 6 หลายเดือนก่อน +42

    ඔබ තුමාට ගොඩාක් පින්. මම කාලෙකින් ගොඩක් හිනා උනා.......❤❤❤❤

  • @samudhrikadhabare7106
    @samudhrikadhabare7106 6 หลายเดือนก่อน +23

    හැබෑම රන්ගන කුසලාතා පිරි අපූරු රන්ගවේදියෙක්...පුදුම හිතෙනව මේ හැකියාවන්.හරිම කැමති නලුවෙක් ගිහාන්..කියල වැඩක් නෑ නියමය් ඒ ඉදිරිපත් කිරීම..ජයෙන් ජයම වේවා ගිහාන් සොයුර...ආදරෙය් ගොඩක්❤💐👍

  • @soni581
    @soni581 6 หลายเดือนก่อน +69

    ලොකු පනිවිඩයක් ලස්සනට දුන්නා.❤

  • @SriyaniMangalika-es1gb
    @SriyaniMangalika-es1gb 6 หลายเดือนก่อน +79

    ඇත්තමයි 😂අනේ ෂෝක් ගිහාන් ♥️

  • @shakthiruwanerangabandara6318
    @shakthiruwanerangabandara6318 6 หลายเดือนก่อน +57

    පට්ට ආතල් දෙන චරිිතයක් මේ.

  • @rupikaweerasingha8753
    @rupikaweerasingha8753 6 หลายเดือนก่อน +10

    ගිහාන් කියන්නෙ අපි ආදරනීය නලුවෙක්.හිරුට ස්තුතියි මේවගේ අය රදවා තබා ගැනීම ගැන .ඔබ ඉන්නෙ කොහෙද අපි සතුටින් බලා සිතට සැනසීම ලබන්වා ගිහාන් කියන දේ කෙලින්ම කියන කෙනෙක් .සන්ගීතය විකුර්තිවෙලා අපිට හිතා ගන්න බෑ.ගිහාන් ඔබ ට ජය පතමි 😂😂

  • @sameerasamarakoon-fg3lx
    @sameerasamarakoon-fg3lx 6 หลายเดือนก่อน +132

    මෙන්න චරිත😂😂😂 ආදරෙයි❤

  • @dasunkaldera782
    @dasunkaldera782 6 หลายเดือนก่อน +14

    අම්මෝ....මට මතක් උනේම අශාන්යාව😂😂😂

  • @rupalathagamage-lj6ro
    @rupalathagamage-lj6ro 6 หลายเดือนก่อน +27

    ගිහාන් සහෝ නියම යි ඔන්න නියම රගුම් අපි හරිම ආදරෙයි

  • @thotahewagethusithachamint6649
    @thotahewagethusithachamint6649 6 หลายเดือนก่อน +24

    ❤රංගනය නියමයි ...............දක්ශම නලුවෙක්...........

  • @sameerasamarakoon-fg3lx
    @sameerasamarakoon-fg3lx 6 หลายเดือนก่อน +14

    අයියේ ඇයි මෙහෙම බඩ ආවේ.අනේ ඔයා ඉස්සරහ එහෙම නෑනේ

  • @thereality762
    @thereality762 6 หลายเดือนก่อน +12

    මට මතක් වුනේ. චිත්‍රල් සෝමපාල

  • @SepalikaKudagamage
    @SepalikaKudagamage 5 หลายเดือนก่อน +3

    බඩ ලොකු උනනාට වැඩ දන්න මනුස්සයෙක්. ඔබටජය

  • @kumarihendersnkumarihender1727
    @kumarihendersnkumarihender1727 6 หลายเดือนก่อน +22

    ගිහාන් ,ඔබගේ ගායනය රන්ගනය හරිම අපූරුයි .අපි සෑහෙන වින්දනයක් ලැබුවා.🙏🙏🙏පිටරැටියා

  • @dionranasinghe1012
    @dionranasinghe1012 6 หลายเดือนก่อน +41

    ගිහාන් ප්‍රනාන්දු 😂😂❤

  • @udithasooriyaarachchi9335
    @udithasooriyaarachchi9335 6 หลายเดือนก่อน +4

    ගිහාන් ඔයානම්......බ්‍රෑන්ඩ් එකක් තමයි.....කියන්න වචන නැහැ..❣️❣️...අති දක්ෂයෙක් ...හැම අතින්ම......please ටිකක් තමන්ගේ සෞඛ්‍යය ගැනත් ටිකක් හිතන්න ..❤...තවත් මහත් වෙන්න නම් එපා....🌷🌷👍👍🤗🤗

  • @thilanbalasuriya559
    @thilanbalasuriya559 6 หลายเดือนก่อน +12

    ඔට මො සැරේ කිරැල ලැබෙන වාමයි මගේ ශුභ පැතුම්

  • @sithumdissanayake7575
    @sithumdissanayake7575 6 หลายเดือนก่อน +1

    හාස්‍යට වෙන් කරලා තිබ්බට ඕනම චරිතයක් කරන්න පුලුවන් level එකක් තියෙන නලුවෙක්

  • @pramilasubashini6428
    @pramilasubashini6428 6 หลายเดือนก่อน +15

    Oya harima nihathamani kenkek Gihan ayye .banku ayyage asaneepa dawaswala api eka dakka .oya daksai ❤❤❤❤

  • @LalithaPadmini-dp1hd
    @LalithaPadmini-dp1hd 6 หลายเดือนก่อน +11

    සත්තකින්ම ඇත්ත .. කියන වචනයක් ඇහෙන්නේ නැහැ

  • @chandraediri6913
    @chandraediri6913 6 หลายเดือนก่อน +4

    ඇත්ත ඇති සැටියෙන් දකින දක්ෂ රංගන ශිල්පීyek .....පැහැදිලි කිරීම 👍👍👍👍

  • @JayathugamaSaranandahimi
    @JayathugamaSaranandahimi 6 หลายเดือนก่อน +4

    ඒ talent එක නම් සුපිරි 🎉🎉🎉🎉🎉😂😂😂😂දෙපාරක්ම බැලුවා 😂😂😂😂

  • @hedemu1902
    @hedemu1902 6 หลายเดือนก่อน +2

    නියම කනේ පාර නපුන්සක සිංදු වලට😂😂😂

  • @MR.MANDABUDDIKA
    @MR.MANDABUDDIKA 6 หลายเดือนก่อน +11

    සිරස වොයිස් / ටීන්

  • @SandyaniRenuka-rc7ho
    @SandyaniRenuka-rc7ho 6 หลายเดือนก่อน +3

    බුදු අම්මෝ හිනා වෙලා පන යනවා.නියම රංගනය 😊😊😊😊 බුදු සරණයි

  • @nayomiperera1562
    @nayomiperera1562 6 หลายเดือนก่อน +1

    You arevery talented actor. This is the way in most reality show.You are correct. I like you so much.Actually now no singers .They have only goranadu voice. I think all are mad person. May triple jem bless you sir.😊😊❤❤❤❤

  • @ThusithaKariyawasam-n5b
    @ThusithaKariyawasam-n5b 6 หลายเดือนก่อน +11

    සුපුරිම නාට්‍ය කරුවෙක්.ඇත්ත ඇති සැටියෙන් දකින

  • @masterfacts7903
    @masterfacts7903 6 หลายเดือนก่อน +18

    මාර ගෝක් එක හරිම අගෙයි

  • @nimalikarunarathna7009
    @nimalikarunarathna7009 6 หลายเดือนก่อน +1

    අමිමො කිපාරක් බැලුවද කියලත් මතකනැ අාදරේයි ඒ හැකියාව පටිට

  • @glowingstars7911
    @glowingstars7911 6 หลายเดือนก่อน +7

    Oya nm niyamai gihan ayye dan inna pissonta hadenna

  • @lasithasamanthi7786
    @lasithasamanthi7786 5 หลายเดือนก่อน +1

    Oluwa athagala niyameta anna tokkak...sabawinma athi daksha rangana hakiyawk thibena kalakaruwek

  • @user-sl7k
    @user-sl7k 6 หลายเดือนก่อน +2

    _සොඳුරු ගීත මස් කනව වගේ ඇද ඇද අනුභව කරන ගා යකයිනට මාර පහරක් !_

  • @sujeewananayakkara1409
    @sujeewananayakkara1409 6 หลายเดือนก่อน +8

    ඒකනම් දිල තියනව රිදෙන්නම

  • @Hiran-w3w
    @Hiran-w3w 6 หลายเดือนก่อน

    අර සිහිනගෙන කුමරි එකේ හෙන ගොන් චරිතයක් කරාට බලන්කො .... කොච්චර අතල් මිනිහෙක්ද කියලා 🙆‍♂️💔😂

  • @Amanda123-i7y
    @Amanda123-i7y 6 หลายเดือนก่อน +2

    Adaraniiya charitha..ragapemak ne.charithaya tula jiwath wenawa.

  • @kushmalratnaweera2839
    @kushmalratnaweera2839 6 หลายเดือนก่อน +2

    ඒක දැකලවත් හැදුනා නන් ලොකු දෙයක් 😂

  • @dskothalawala6147
    @dskothalawala6147 6 หลายเดือนก่อน +2

    🎉😢🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉😂😂😂😂😂😂😂😂😂 ආදරණීය ගිහාන් මල්ලි

  • @glowingstars7911
    @glowingstars7911 6 หลายเดือนก่อน +4

    Ekanm eththa dan thiyena sindu ahanava thiya kisima rasavindanayak ne gihan ayye oyata thank you

  • @sunithafernando7638
    @sunithafernando7638 6 หลายเดือนก่อน +3

    ඉස්සර කොයිතරම් ලස්සනද ?

  • @RanjaniAbeywardana-f9r
    @RanjaniAbeywardana-f9r 6 หลายเดือนก่อน +2

    සහතික ඇත්ත දැන් තියෙන්නේ අහන්න පුළුවන් සිංදු නෙවෙයිනේ

  • @SudharmaAbeyrathne
    @SudharmaAbeyrathne 6 หลายเดือนก่อน +1

    Ane shok gihan
    Loku panividyak dunne meyalata...

  • @surangamudalige2623
    @surangamudalige2623 6 หลายเดือนก่อน +2

    සිරස tv ඩෝං

  • @JiwanandaJ
    @JiwanandaJ 5 หลายเดือนก่อน +1

    මම කැමති තාත්වික රංගදරයෙක් ගිහාන්

  • @nuwanwakishta8157
    @nuwanwakishta8157 5 หลายเดือนก่อน

    සහතික ඇත්ත කතාවක්,කටේ මසුරං දාන්න වට්නවා,ජයවේවා බුදුසරනයි .

  • @randana1060
    @randana1060 6 หลายเดือนก่อน +2

    Wow wow wow...that's really incredible. Really really entertaining 😅😅.
    Keep up the good work Gihan. All the very best for your future endeavours.

  • @deviparamisiriwardana9314
    @deviparamisiriwardana9314 5 หลายเดือนก่อน +1

    ඇත්තටම මට හිනාව නවත්තන්න බෑ 😂😂😂😂😂මරු අනේ කොහොමත් දක්ශයෙක් ❤

  • @nisansalabandara7569
    @nisansalabandara7569 6 หลายเดือนก่อน

    කැන්ඩි කිං 😆
    ගිහාන් ප්‍රනාන්දු මහත්මයා එයාට වඩා හොඳින් ගීතය ගායනා කලා.

  • @gayanchamadhu601
    @gayanchamadhu601 6 หลายเดือนก่อน +10

    ගිහාන් අයියා නියමයි❤❤❤❤❤

  • @Buwa1996
    @Buwa1996 6 หลายเดือนก่อน +17

    සුපිරි

  • @dilunamunasinghe3871
    @dilunamunasinghe3871 6 หลายเดือนก่อน +18

    "The voice" left😂😂😂

  • @KumudiniKumudiniweerasin-fw2xh
    @KumudiniKumudiniweerasin-fw2xh 6 หลายเดือนก่อน +1

    Gehan pranandu keyanne paduwe tamange wade hareyata karagena yana charetanga rangana shelpeyek..god bless you..❤❤❤

  • @IreshaUdayangani-n2y
    @IreshaUdayangani-n2y 5 หลายเดือนก่อน +1

    මරු අයියේ හිනා වෙලා පන යනවා 😅😅😊

  • @chandimaabepitiys9414
    @chandimaabepitiys9414 6 หลายเดือนก่อน +1

    Ekanm ethmi obathuma kiwe kisima haryana na sindu kanwa eth shooook kiyala kaghnwa

  • @kanthi1038
    @kanthi1038 6 หลายเดือนก่อน +2

    අම්මෝ ......මේ තරම් දක්ෂයෙක්......👍

  • @SudeshNanayakkara-x8p
    @SudeshNanayakkara-x8p 5 หลายเดือนก่อน

    Adarai, Adarai. Puduma hakiyawak thiyenne, superi, superi, ela, ela Adarai Godak, kiyanna wachana nha

  • @chathurangasamarasinghe8560
    @chathurangasamarasinghe8560 6 หลายเดือนก่อน +1

    Koheda hitiye kiyapu un maasa 6 k vitara giyata passé address nathi venava elaga season ake untath ekama kiyanava Jayawewa gihan aiya.

  • @ireshaupamali5992
    @ireshaupamali5992 6 หลายเดือนก่อน +2

    Onna naluwo. Man hamadamth adare me manussyata. Thawa charitha karanna labews

  • @muthuwanninayake2770
    @muthuwanninayake2770 6 หลายเดือนก่อน +1

    ලස්සන ගිහාන් අපරාදෙ බඩ ලොකු වුනේ

  • @sanduniudara609
    @sanduniudara609 6 หลายเดือนก่อน +6

    අම්මෝ ඒක😂😂😂😂😂😂

  • @Lambakarna
    @Lambakarna 6 หลายเดือนก่อน +2

    බිලී මතක් උනා 😂😂

  • @upulrathnayaka2141
    @upulrathnayaka2141 6 หลายเดือนก่อน +2

    සුපිරි

  • @chamithapabodhachandrakeer6508
    @chamithapabodhachandrakeer6508 5 หลายเดือนก่อน

    මේ වගේ මිනිස්සුන්ගෙන් අපි ප්‍රයෝජන ගත්තා මදි

  • @dinukadarshana2808
    @dinukadarshana2808 6 หลายเดือนก่อน +9

    ගිහාන් මහත්මයා ❤

  • @disnakanthi8140
    @disnakanthi8140 6 หลายเดือนก่อน

    Aluth Aya anawasya ahankaara ekathu karana ekata viruddawa mama comment dammahama boho ugath kiyana Aya Mata lin madiya kiwwa stars la wenna sindu kanawa ita hapan judge board eka

  • @MadamperumaMadamperuma-qe7qm
    @MadamperumaMadamperuma-qe7qm 6 หลายเดือนก่อน +8

    Mara hekiyawak thiyena rangana shilpiyek❤❤❤❤

  • @sanjeevanisamarasinha5695
    @sanjeevanisamarasinha5695 6 หลายเดือนก่อน +2

    මාර හිනා අනේ හරිම ලස්සනයි action