NelhasaLanka
NelhasaLanka
  • 125
  • 3 836 547

วีดีโอ

සමාජය විනාශ කල චූදිතයින් පස් දෙනා මෙන්න kagama sirinanda thero advising to government
มุมมอง 76K14 ชั่วโมงที่ผ่านมา
සමාජය විනාශ කල චූදිතයින් පස් දෙනා මෙන්න kagama sirinanda thero advising to government #kagamasirinandathero #kagamasirinanda #kagamasirinandahimi #buddhiststory #buddha #buddhism #darmadesana
අද දවසටම කාලීන දේශනාව kagama sirinanda himi new bana #kagamasirinandahimi
มุมมอง 3.6K19 ชั่วโมงที่ผ่านมา
අද දවසටම කාලීන දේශනාව kagama sirinanda himi new bana #kagamasirinandahimi #kagamasirinandathero #kagamasirinanda #kagamasirinandahimi #kagama #kagamahamuduruwo #sirinanda #kalinadharmadeshana #dharmadeshana #buddhiststory #buddhism #dharmadeshana #darmadesana #comedy #funny #kagamasirinandathero2024 #funnyvideo #vihilubana #කාගමසිරිනන්දහිමි
මේක අහලවත් ජීවිතේ තේරුම් ගනින් පූතා. kagama sirinanda himi bana @NelhasaLanka
มุมมอง 1.4Kวันที่ผ่านมา
මේක අහලවත් ජීවිතේ තේරුම් ගනින් පූතා. kagama sirinanda himi bana ‎@NelhasaLanka #kagamasirinandathero #kagamasirinanda #trending #kagamasirinandahimi #comedy #funny #kagamasirinandathero2024 #funnyvideo #vihilubana #කාගමසිරිනන්දහිමි
කප්‍ රුක් පූජාව ඇත්තටම ආනිසංස තියෙන පිංකමක්ද? #kagamasirinandathero
มุมมอง 25Kวันที่ผ่านมา
කප්‍ රුක් පූජාව ඇත්තටම ආනිසංස තියෙන පිංකමක්ද? #kagamasirinandathero #kagamasirinandathero #kagamasirinanda #trending #kagamasirinandahimi #comedy #funny #kagamasirinandathero2024 #funnyvideo #vihilubana #කාගමසිරිනන්දහිමි
සාමාන්‍ය විදියට භූමි දානය නොකර සොහොන බැන්දොත් වෙන දේ kagama sirinanda thero 2024
มุมมอง 3.7Kวันที่ผ่านมา
සාමාන්‍ය විදියට භූමි දානය නොකර සොහොන බැන්දොත් වෙන දේ kagama sirinanda thero 2024 #kagamasirinandathero #kagamasirinanda #trending #kagamasirinandahimi #comedy #funny #kagamasirinandathero2024 #funnyvideo #vihilubana #කාගමසිරිනන්දහිමි
මෙවුන්දලා දන්නෑ මෙවුන් නාකි වෙලා කියලා😂 kagama sirinanda thero new @NelhasaLanka
มุมมอง 16Kวันที่ผ่านมา
මෙවුන්දලා දන්නෑ මෙවුන් නාකි වෙලා කියලා😂 kagama sirinanda thero new ‎@NelhasaLanka #kagamasirinandathero #kagamasirinanda #trending #kagamasirinandahimi #comedy #funny #kagamasirinandathero2024 #funnyvideo #vihilubana #කාගමසිරිනන්දහිමි
කනත්තක් මැද්දේ මහා රෑ දෙසූ දහම් බිද kagama sirinanda himi 2024 #kagamasirinandathero
มุมมอง 16K14 วันที่ผ่านมา
කනත්තක් මැද්දේ මහා රෑ දෙස දහම් බිද kagama sirinanda himi 2024 Kagama sirinanda himi 2024 new bana Kagama sirinanda thero 2024 Kagama sirinanda hamuduruwo Kagama hamuduruwo Sirinanda thero Sirinanda himi Kalina dharma desana #kagamasirinandathero #kagamasirinanda #kagamasirinandahimi #comedy #funny #kagamasirinandathero2024 #funnyvideo #trending #vihilubana #කාගමසිරිනන්දහිමි #කාගමසිරිනන්දහාමුදුර...
kagama sirinanda himi අනුර කුමාරටත් පාර පෙන්වයි
มุมมอง 1.1K14 วันที่ผ่านมา
kagama sirinanda himi අනුර කුමාරටත් පාර පෙන්වයි #kagamasirinandathero #kagamasirinanda #kagamasirinandahimi #comedy #funny #kagamasirinandathero2024 #trending #vihilubana #කාගමසිරිනන්දහිමි #funnyvideo #අනුරකුමාර #anurakumaradissanayake
තුණ්ඩුවට දාහයි බෙහෙතට පන් දාහයි 😂 kagama sirinanda himi himi bana #kagamasirinandathero
มุมมอง 14K14 วันที่ผ่านมา
තුණ්ඩුවට දාහයි බෙහෙතට පන් දාහයි 😂 kagama sirinanda himi himi bana #kagamasirinandathero #kagamasirinandathero #kagamasirinanda #kagamasirinandahimi #comedy #funny #කාගමසිරිනන්දහිමි #trending #vihilubana #funnyvideo
අපිට පුරුදු නැතිලුනෙ. මෙන්න එයාලගෙ පුරුදු ටික😂 anura kumara dissanayake #anurakumaradissanayake
มุมมอง 36221 วันที่ผ่านมา
අපිට පුරුදු නැතිලුනෙ. මෙන්න එයාලගෙ පුරුදු ටික😂 anura kumara dissanayake #anurakumaradissanayake #anurakumaradissanayake #presidentialelection #npplive #election #srilankanews #srilankaelection2024 #anurakumaradissanayakeviral
බේබදු තාත්තලාගේ විනාශ වෙන පවුල්. kagama sirinanda sirinanda himi bana 2024 #kagamasirinandathero
มุมมอง 8K21 วันที่ผ่านมา
බේබදු තාත්තලාගේ විනාශ වෙන පවුල්. kagama sirinanda sirinanda himi bana 2024 #kagamasirinandathero #kagamasirinandathero #kagamasirinanda #kagamasirinandahimi #kagamasirinandathero2024 #comedy #funny #trending #vihilubana #funnyvideo
ඔබ නැවත ඉපදෙන්නේ මෙහෙමයි. kagama sirinanda himi bana 2024 #kagamasirinandathero
มุมมอง 7K21 วันที่ผ่านมา
ඔබ නැවත ඉපදෙන්නේ මෙහෙමයි. kagama sirinanda himi bana 2024 #kagamasirinandathero #kagamasirinandathero #kagamasirinanda #kagamasirinandahimi #කාගමසිරිනන්දහිමි #kagamasirinandathero2024 #comedy #funny #trending #vihilubana #funnyvideo
අනුර කුමාර රට හදයි. ඒත් මේවා හැදෙන්න ඕනෙ නැද්ද? kagama sirinanda himi bana #kagamasirinandathero
มุมมอง 143K28 วันที่ผ่านมา
අනුර කුමාර රට හදයි. ඒත් මේවා හැදෙන්න ඕනෙ නැද්ද? kagama sirinanda himi bana #kagamasirinandathero
දකුණු තනේ කඩලා ගැහූවලු පොලොවේ 😂 kagama sirinanda himi #kagamasirinandathero @NelhasaLanka
มุมมอง 10Kหลายเดือนก่อน
දකුණු තනේ කඩලා ගැහූවලු පොලොවේ 😂 kagama sirinanda himi #kagamasirinandathero @NelhasaLanka
මළ මිනිය දූෂණය කරලා පුතා😔 kagama sirinanda himi bana 2024 @NelhasaLanka
มุมมอง 2.1Kหลายเดือนก่อน
මළ මිනිය දූෂණය කරලා පුතා😔 kagama sirinanda himi bana 2024 @NelhasaLanka
කාගම සිරිනන්ද හාමුදුරුවෝ #kagamasirinandathero
มุมมอง 2.7Kหลายเดือนก่อน
කාගම සිරිනන්ද හාමුදුරුවෝ #kagamasirinandathero
ගෑණු හිටපු හැම තැනකම වලවල් පුතා😂 kagamaa sirinanda himi #kagamasirinandathero
มุมมอง 74Kหลายเดือนก่อน
ගෑණු හිටපු හැම තැනකම වලවල් පුතා😂 kagamaa sirinanda himi #kagamasirinandathero
හයිස්පීඩ් අල්ලන පොලිසියට 😭 Kagama sirinanda himi bana #kagamasirinandathero
มุมมอง 13Kหลายเดือนก่อน
හයිස්පීඩ් අල්ලන පොලිසියට 😭 Kagama sirinanda himi bana #kagamasirinandathero
මට චෝදනාවක් තියෙනවා ගෑණුන්ට බණිනවා කියලා 😭 kagama sirinanda sirinanda himi bana @NelhasaLanka
มุมมอง 11Kหลายเดือนก่อน
මට චෝදනාවක් තියෙනවා ගෑණුන්ට බණිනවා කියලා 😭 kagama sirinanda sirinanda himi bana @NelhasaLanka
හේෂා ලක් අම්මට කරපු දේ😂 පව් දමිතා damitha abeyratne
มุมมอง 2.6Kหลายเดือนก่อน
හේෂා ලක් අම්මට කරපු දේ😂 පව් දමිතා damitha abeyratne
කාගම හාමුදුරුවොයි... රුපියල් අසූ දාහෙ සිවුරු පොරවන හාමුදුරුවොයි 😂 #kagamasirinandathero
มุมมอง 20Kหลายเดือนก่อน
කාගම හාමුදුරුවොයි... රුපියල් අස දාහෙ සිවුරු පොරවන හාමුදුරුවොයි 😂 #kagamasirinandathero
දානය දීමට පෙර මේ ගැන හිතන්න 🤔 #kagamasirinandathero @NelhasaLanka
มุมมอง 8Kหลายเดือนก่อน
දානය දීමට පෙර මේ ගැන හිතන්න 🤔 #kagamasirinandathero @NelhasaLanka
කුඩු ගේන අයයි විකුණන අයයි ඔක්කොම අනුර හෙලි කරයි #anurakumaradissanayake
มุมมอง 1.1Kหลายเดือนก่อน
කුඩු ගේන අයයි විකුණන අයයි ඔක්කොම අනුර හෙලි කරයි #anurakumaradissanayake
මේ රට මෙතන්ට දැම්මෙ කසඩ පාලකයෝ🤨 #kagamasirinandathero #anurakumaradissanayake
มุมมอง 9Kหลายเดือนก่อน
මේ රට මෙතන්ට දැම්මෙ කසඩ පාලකයෝ🤨 #kagamasirinandathero #anurakumaradissanayake
හාමුදුරුවන්ගෙ ගෑණුත් එක්ක තරහක් තියෙනවාද 😔 #kagamasirinandathero @NelhasaLanka
มุมมอง 43Kหลายเดือนก่อน
හාමුදුරුවන්ගෙ ගෑණුත් එක්ක තරහක් තියෙනවාද 😔 #kagamasirinandathero @NelhasaLanka
තලාපු රිළවා වාගේ බෙල්ල කඩා වැටුනාලු පුතා😂 #kagamasirinanda @NelhasaLanka
มุมมอง 7Kหลายเดือนก่อน
තලාපු රිළවා වාගේ බෙල්ල කඩා වැටුනාලු පුතා😂 #kagamasirinanda @NelhasaLanka
මේකිගෙ කුප්පියට?😆 #kagamasirinanda @NelhasaLanka
มุมมอง 48Kหลายเดือนก่อน
මේකිගෙ කුප්පියට?😆 #kagamasirinanda @NelhasaLanka
රටේ දේපොළ හොරාට ගෑණුන්ට දුන්නට නාකියාට බෑ පුතා😂 #kagamasirinanda @NelhasaLanka
มุมมอง 75Kหลายเดือนก่อน
රටේ දේපොළ හොරාට ගෑණුන්ට දුන්නට නාකියාට බෑ පුතා😂 #kagamasirinanda @NelhasaLanka
අනුර කුමාරගෙයි කාගම හාමුදුරුවන්ගෙයි ඇති එකම දැක්ම #kagamasirinandathero #anurakumaradissanayake
มุมมอง 53Kหลายเดือนก่อน
අනුර කුමාරගෙයි කාගම හාමුදුරුවන්ගෙයි ඇති එකම දැක්ම #kagamasirinandathero #anurakumaradissanayake

ความคิดเห็น

  • @SRathnasinghe-bz9kz
    @SRathnasinghe-bz9kz 28 นาทีที่ผ่านมา

    😁😁😁😁😁😁😁😁😁🫢🫢🫢🫢🫢🫢🫢🫢

  • @Louve333
    @Louve333 ชั่วโมงที่ผ่านมา

    අනේ එහෙම කියන්න එපා...පව්... මගෙ රත්තරං යාලුවනේ 😂😂😂

  • @JayathissaBalasuriyamudiyansel
    @JayathissaBalasuriyamudiyansel ชั่วโมงที่ผ่านมา

    ඔබවන්සේ දේශනා කරන දර්මය සරලයි කියා සැහැල්ලුවෙන් සිතුවාට එහි ගැබුරින් අවබෝද කරගැනීමට දිව්නු මනසක් තිබිය යුතුයි එහි ගැබුර ඉතා ප්‍රඥාවෙන් මෙනෙහිකළ යුතුයි

  • @MMPSiriwardane
    @MMPSiriwardane ชั่วโมงที่ผ่านมา

    ගොතම බුදු බණ මදි වෙලා ද මෙතේ බුදුන් ළග ට යන්න පතන්නේ ? ඔන්න අපට වැරදුණු තැන .

  • @nirmalikusuminikarunanayak5024
    @nirmalikusuminikarunanayak5024 2 ชั่วโมงที่ผ่านมา

    🙏

  • @dinukaputha
    @dinukaputha 2 ชั่วโมงที่ผ่านมา

    comment balana mata penne eka bawddaydk ne bana therum ganna kenek awabodaya kiyana eka katada thiyenne..

  • @mayasri609
    @mayasri609 3 ชั่วโมงที่ผ่านมา

    තරහ ගන්න එපා අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ ලංකාවේ අටදිසාවෙම බන දේසනා කලා ඒ බන අහන්න දහස් ගනං මිනිසුන් පැමිනියා ඔබ වහන්සේ බනිනවා මිනිසුන් ගෙම්බන් සේ බක බක ගාලා සාහපහල කලා අපසුවදා ආයිමත් ගැහැනු අයම නාන තොටේ කඩපලේ ලිද ලග නැවද ඔබවහන්සේ දේසනා කල බන නැවත කියලා සිනහ වෙනවා හැදුන කෙනෙක් නොමැත හැදෙන්න දෙයක් කිවේ නැති නිසා බුදුරජාණන් වහන්සේ අංලි මාල අම්බපාලි පටාචාරාවැනි අය හික්මෙන්න බනකිවා අවබෝධය වැඩුනා එම ධර්මය අදද ත්‍රිපිටකයේ සදනහ්ව තියනවා ඔබවහන්සේ නිතරම බන කිවේ ඔබවහන්සේ අකමැති දේ පමනයි එතන අතහැරිමක් නැ

  • @PriyadarshaniGamage-el1dp
    @PriyadarshaniGamage-el1dp 4 ชั่วโมงที่ผ่านมา

    හාමුදුරුවෝ හිනා වෙවී බනින්නෙ ගෑනු න්ට ඒත් හාමුදුරුවන් ගේ බන අහන්න ඉන්නෙත් ගෑනු අයමයි.ගෑනු අපි මොන තරම් දුක් කන්දක් උහුලාගෙන ලෝකෙට පේන්නෙ හිනා වෙලා මොන තරම් කැපවීමෙන් වැඩ කරනවද හාමුදුරුවෝ ඒක හෑල්ලුවට ලක් කරනවා

  • @pushparuchirani8350
    @pushparuchirani8350 4 ชั่วโมงที่ผ่านมา

    නිවන් දකින බන කියන්න හාමුදුරුවනේ..........🙏🙏🙏🙏

  • @UpulMahesh-jx8ty
    @UpulMahesh-jx8ty 4 ชั่วโมงที่ผ่านมา

    Ehema kiyanna epa hamuduruwane bana kiyanna

  • @nisanselamedamini3275
    @nisanselamedamini3275 5 ชั่วโมงที่ผ่านมา

    ගෑනුන්ට බැනලම අපේ හාමුදුරුවන්ට බන එපා වෙලා.🤔. අනේ හාමුදුරැවනේ එතකොට දැන් ගෑනුන්ට බනින්න කවුරුත් නැහැනේ.. 😢 සිංදු කියන්න කෙනෙක් නැහැ 🤔අපි අසරන වෙලාවගේ හිතට දැනෙනවා අපේ හාමුදුරුවනේ.😩කමක් නැහැ ජර්මනියේ ඇමරිකාවේ,ජපානේ අයට බන කියන්න යන්නේ නොමිලේද හාමුදුරුවනේ....බුදුන් එහෙම දේසනා කලාද? 🙏🙏🙏

  • @Susilachandani-lt2wm
    @Susilachandani-lt2wm 5 ชั่วโมงที่ผ่านมา

    Apay hamuduruvanga darmaya ahala gatha yathu day ganna hamuduruvanta apahasa karanna apa apa apa

  • @Susilachandani-lt2wm
    @Susilachandani-lt2wm 5 ชั่วโมงที่ผ่านมา

    Suvameen vahannsa oba vahansa dasana karanna sahateka aththa sadu sadu sadu

  • @NilanthiGunatilaka
    @NilanthiGunatilaka 5 ชั่วโมงที่ผ่านมา

    Sadu sadu sadu budusaranai🙏🙏

  • @shubashini373
    @shubashini373 6 ชั่วโมงที่ผ่านมา

    Atha.katha.karanakota... Thithai.apye.hamuduruwanye Obawahanseyta.thyeruwan.saranai

  • @sriyanganiranasinha9635
    @sriyanganiranasinha9635 6 ชั่วโมงที่ผ่านมา

    ඉතිරි ටික අහන්නෙ කොහෙන් ද?

  • @NelhasaLanka
    @NelhasaLanka 7 ชั่วโมงที่ผ่านมา

    මෙම චැනලය නිර්මාණ කරුවා සහ පවත්වාගෙන යන්නා විදියට මෙහි ඇති ධර්ම දේශනා බලන අහන සියලු දෙනාහට කීමට කැමතියි. ඔබ මෙහි ප්‍රධාන දේශකයානන් වහන්සේ වන පූජනීය කාගම හාමුදුරුවන් වහන්සේගේ ධර්ම දේශනා ඇසීමට පැමිණෙන ශ්‍රද්ධා සම්පන්න බැතිමතුන් මෙන්ම... උන්වහන්සගේ හස්‍ය මුසු උපමා උපමේය අසා විනෝද වන්නට පැමිණෙන අය හෝ අන්‍යාගමිකයින්ද විය හැකියි. ඔබ මේ කවර වර්ගයක මිනිසුන් උවත්... ඔබ දේශකයානන්හට නිග්‍රහ කොට පරිභව කොට පුරවාගන්නා අකුසල් ඔබගේ ආධ්‍යාත්මය විනාශය කරා ගෙන යනු මිස උන් වහන්සේගේ ගමනට බධාවක් නොවනු ඇත. උන් වහන්සේ මෙතුවක් කලක් ලෝක ජනයා වෙනුවෙන් දේශනා කල දහම තුල ජීවිතය සරි කර ගත් මිනිසුන් අපරිමිතව ඇත. මාද එවන්නෙකි. මාගේ මේ ව්‍යායාමයද තවකෙකු යහමග යැවීමේ පින සිතුවිල්ල විනා... අනෙකක් නොව. ඔබට මෙම දේශනා තුලින් ලබගත හැකි යමක් ඇත්නම් එය ලබාගන්න. ලබගත යුත්තක් නොමැතිනම්. නික්ම යන්න. බුදුන් වහන්සේද තමා සොයනා මග ගුරුවරුන ලග නොමැති බව දැනගත් පසු ඔවුන් අතහැර තම මාර්ගයේ ගියා මිස ඔවුන්ට පරිභව කලේ නැත. මහා සංඝයාට අපහාස කිරීම පරිභව කිරීම ඔබ අගතියට යෑමක් මිස ඔබට ඉන් ලැබෙන පලයක් නැත. ඔබ තනිව එය විදවිය යුතුය. තෙරුවන් සරණයි.

    • @Susilachandani-lt2wm
      @Susilachandani-lt2wm 5 ชั่วโมงที่ผ่านมา

      Suvameen vahansa oba vahansa dasana karannama jevetaya hadagana malova paralova jaya Ganna akarayi suvameen vahansata apahasa nokara heteyoth hodi

  • @keerhiaponsu3613
    @keerhiaponsu3613 7 ชั่วโมงที่ผ่านมา

    හාමුදුරුවෝ මිනිස්සු නිවන් දකින්න තරම් බණක් කියලා නැහැ,මිනිස්සු හදන්න බණ නෙවෙයි ඕන බුදුන්වහන්සේගේ අභිධර්මය නැමති බණ,වචනයෙන් කයෙන් සිතින් සංවර බණ අහන්න මිනිස්සුන් කැමති .

  • @amararathnahettiarachchi9347
    @amararathnahettiarachchi9347 8 ชั่วโมงที่ผ่านมา

    අපේ හාමුදුරුවනේ බණ නවත්තන්න ඵපා.ගෑණු කරන වැරැද්දට පිරිමියෙක් සම්බන්ධමයි.තනි අතින් අප්පුඩි ගහන්න බැහැ.ඒ අමනයින්ටත් බණ ටිකක් කිව යුතුමයි.තෙරුවන් සරණයි.

  • @SumithraAmarasinghe
    @SumithraAmarasinghe 9 ชั่วโมงที่ผ่านมา

    කවදාවත් බණක් නම් ඇහුණේ නෑ ගෑනුන්ට ඒකා මෙිකි අරකි කිවා මතකයි පුතා

  • @MJayasinghe-ij2pn
    @MJayasinghe-ij2pn 10 ชั่วโมงที่ผ่านมา

    මේවට තමයි මරු කියවනව කියන්නෙ....

  • @MJayasinghe-ij2pn
    @MJayasinghe-ij2pn 10 ชั่วโมงที่ผ่านมา

    කිව්වොත් ගෑනුන්ගෙ රෙද්දක් කියන්නෙ.....ඉතින් කොහොමද පුතා නිවන් දකින්නෙ...

  • @randunubandara6154
    @randunubandara6154 10 ชั่วโมงที่ผ่านมา

    ඔබ වහන්සේ නිවන් දැකලද කියන්නකෝ!

  • @jayanthajayasundara4906
    @jayanthajayasundara4906 10 ชั่วโมงที่ผ่านมา

    එහෙම කරන්න එපා හාමුරුවනේ.ඔබවහන්සේගෙ බණ අහලා කෙලින්ම අපායට යන පාරෙ හැල්මෙ ගිය උන් කී දෙනෙක් නම් ධර්ම මාර්ගයට යොමු වෙලා ඇද්ද?ඒකම මදැයි අපේ හාමුදුරුවනේ.ඒ හින්දා අපායට යන්න පිස්සො වගේ දගලන කට්ටිය ඒකෙන් මුදවන්න.එයාල කවදා හෝ නිවන් දකීවි.🙏🙏🙏🙏🙏

  • @romlesedirisooriya98
    @romlesedirisooriya98 10 ชั่วโมงที่ผ่านมา

    හාමුදුරුවො ඉතින් බණක් කිවිවෙ නැහැනෙ .

    • @MMPSiriwardane
      @MMPSiriwardane ชั่วโมงที่ผ่านมา

      ඇත්ත නේන්නං .බණ කෝ ?

  • @AmJayarathna-qo8ie
    @AmJayarathna-qo8ie 12 ชั่วโมงที่ผ่านมา

    බනත් බිස්නස් එකක්ද ? දන්නවද මොකද කියලා එහෙම අහන්නේ ? ඉපදීමට පෙර සහා ඉපදීමට පසු ඉලක්ක කරගෙන තමයි බන නිෂ්පාදනය කර තිබෙන්නේ හේතුව කුමක්ද ? ආවේ කොහෙන්ද ? යන්නේ කොහෙද ? කියලා අපි දන්නෑ කියන කතා පොත්පත් තුලින් අහලා තියෙනවා . අපි ඒ දෙය විස්වාස කරමින් මියයනවා . බුදුන්ගේ දරමය යොදාගෙන මීට වඩා ප්‍රායොගික දහමක් තුල මිනිසුන්ට මියයා නොහැකිද ?

  • @AmJayarathna-qo8ie
    @AmJayarathna-qo8ie 12 ชั่วโมงที่ผ่านมา

    කොච්චර බන කීවත් හාමුදුරුවෝ නිවන් දාකලා නෑනේ ඇයි ඒ හාමුදුරුවනේ ? සසර දුක !!!!! මහා විහිලු හාමුදුරුවනේ . ජිවත් වෙනකාලය තුල හිත නිවා ගන්න බැරිනම් මැරුනට පසු කුමට නිවන ? මියයාමට පෙර කෙලෙස් අඩුකර ගැනීමට සෑම පුද්ගලයෙක්ට හැකියි නිවන 100 යි නම් මෙයින් 10% , 20% මිනිසුන් නිවන් අව බෝද කරගෙන ඇත . , නිවන යනු සිත නිවා ගැනීමයි . එසේනම් මියගිය පසු කුමට නිවනද ????????

  • @seelawanniaracchi2213
    @seelawanniaracchi2213 12 ชั่วโมงที่ผ่านมา

    Sadu Sadu Sadu. Buddaputtan namamahan dirgau wewa

  • @NishanthaMigaha
    @NishanthaMigaha 13 ชั่วโมงที่ผ่านมา

    එහෙත් යන්නෙ මොල්ලු ට්කක් හදලා එන්නද ජෙප්පො ට්ක පිස්සු කෙල්පු ගමන් උබටත් කොහොමත් කන්න තමයි වෙන්නෙ එහෙටම වෙලා හිටපන්

  • @manoriabesingha425
    @manoriabesingha425 15 ชั่วโมงที่ผ่านมา

    සම්පූර්ණ ඇත්ත අපේ හාමූදුරුවනේ කොච්චර බන කීවත් වැඩක් නෑ මිනිස්සුන්ට අහනකම් පමනයි පව් පුරෝ ගන්නවා කෙලවරක් නැතිවම කියලා තියෙන බන ටික ඇති හදෙනවනම්

  • @victoriad9382
    @victoriad9382 15 ชั่วโมงที่ผ่านมา

    හෙම හිතන්න එපා අපේ හාමුදුරුවනේ.....අපි අසරන වෙලා වගෙ සිතට දැනෙන වා අපේ හාමුදුරුවරුන්ට,අපිට බණ කියන්න බෑ නම් මායිමේ ඉන්න ඉඩ දෙන්න පැලක් අටවාගෙන ඉන්ට,අපිට බණ අසන්නට ලැබෙයිනේ. 😢😢😢

  • @naullakrishantha1749
    @naullakrishantha1749 16 ชั่วโมงที่ผ่านมา

    මුන්ට ඕහොම කියලා මදි කලකන්නි අවලමේ යනවාට හොද වැඩේ

  • @emilatukorala3720
    @emilatukorala3720 17 ชั่วโมงที่ผ่านมา

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @ChandaniCha-m4f
    @ChandaniCha-m4f 17 ชั่วโมงที่ผ่านมา

    Dalada hamuduruvange pihita araksava oba vahanseta labeva bs oba vahanseta

  • @asangaaananda4418
    @asangaaananda4418 17 ชั่วโมงที่ผ่านมา

    🔥 🐄 🔥🔥 කාලීන ඕපාදූප සදහා ලන්කාවේ ඇතිවී තිබෙන අදික ඉල්ලුම ට සැපයුම සලසනුවස් ඔබ ප්‍රදේශයේ මූල්‍යමය වටිනාකමක් ඇති කාලීන ඕපාදූප මිශ්‍ර වල්පල් ආතාට ලබාදී එම ඕපාදූපයම ආතාගේ සුමිහිරි හඩින්ම රු 150,000 ක් වැනි ඉතා සුලු මුදලකට දෙසවා ආතල් ගැනීමේ දුර්ලබ අවස්ථාව දැන් ඔබටත් උදාවී ඇත 84000 ක්වූ ශ්‍රී දර්මස්කන්දය 840000000 ක්වූ කාලීන වල්පල් වලින් යටපත් කිරීමට සියලු පකයින්ට ආරාධනා . උඩට උඩුවියන් පයට පාවඩ අලන්කාර ආසන වාහන කුලිය ආදිය සන්විදායක හරකා දැරිය යුතය 😢😢

  • @sriyanisamaranayake9246
    @sriyanisamaranayake9246 18 ชั่วโมงที่ผ่านมา

    😢😢😢🙏🙏🙏

  • @NilankaDasanayake-rx9oc
    @NilankaDasanayake-rx9oc 18 ชั่วโมงที่ผ่านมา

    🙏🙏🙏🙏🙏🙏

  • @nalinimanamendra6959
    @nalinimanamendra6959 18 ชั่วโมงที่ผ่านมา

    🙏🙏🙏🙏

  • @amasing1110
    @amasing1110 18 ชั่วโมงที่ผ่านมา

    ඔබ අනුන්ට දොස් කියනවා රට කනවා කියලා. මහනන්ට, නායකයන්ට, රජයේ සේවකයන්ට, ගැහනුනට දොස් කියන ඹබ කරන්නේත් වැරැදි කියන එක නේද?

  • @thamidudarshaka5029
    @thamidudarshaka5029 18 ชั่วโมงที่ผ่านมา

    🙏🙏🙏

  • @Sisirakumara-qn5nb
    @Sisirakumara-qn5nb 18 ชั่วโมงที่ผ่านมา

    Niduk niroogi suwaya labewa hamuduruwane Dawasak ara dawasak banakata wadinna hamuduruwane

  • @agithpannilage5364
    @agithpannilage5364 18 ชั่วโมงที่ผ่านมา

    Hamuduruwane.puluwanenan.balenegoda.kaseyape.pawedikarenena .bohoma.pine🎉🎉🎉🎉🎉🎉🎉

  • @gamagerashmikagamagerashmi8737
    @gamagerashmikagamagerashmi8737 18 ชั่วโมงที่ผ่านมา

    Attama Tama hamudurvane..achhila tamai vadiyMa sil ganne....😮

  • @RenukaPerera-x9k
    @RenukaPerera-x9k 18 ชั่วโมงที่ผ่านมา

    ඇයි අපේ හාමුදුරුවනේ.

  • @gamagerashmikagamagerashmi8737
    @gamagerashmikagamagerashmi8737 19 ชั่วโมงที่ผ่านมา

    Niduk nirogi suvaya labeva hamudurvane...🌼🌼🌼🪔🙏🙏🙏

  • @luckystroud1041
    @luckystroud1041 21 ชั่วโมงที่ผ่านมา

    ගරු ස්වාමීන් වහන්ස. බුද්ධ චීවරය සහ ධර්මාසනය කියන්නේ ඉතා බුදු සසුනේ මුලික තැන් දෙකක්. ඒ තැන දරාගෙන බුදු බණ වෙනුවට අල්ලාප සල්ලාප දෙසීමවත්, මිනිසුන් හිනස්සවන කවට වදන් දෙසීමත් කෙතරම් සුදුසුද කියා සිතා බලන මෙන් කරැනාවෙන් ඉල්ලා සිටිනවා. පන්සිල් පද ⁣පහෙන් එක පදයක් හෝ තේරෙන ලෙස කරන දේශනාවක් මීටවඩා දෙලොවටම වැඩදායී විය හැකියි. දහම දත් ඔබවහන්සේලා මෙසේ හැසිරීම තුලින් ධර්මාවබෝදය බලාපොරොත්තුවෙන් බණ අසන ගිහියන්ට කරන්නේ මහත් අපරාදයක්.

  • @TharushaNimsara-b8c
    @TharushaNimsara-b8c 21 ชั่วโมงที่ผ่านมา

    Sadu sadu 🙏🙏

  • @rohansunimal3306
    @rohansunimal3306 วันที่ผ่านมา

    Teruwan saranai watina deshanayak ape hamuduruwanta pin sidda wewa niduk nirogi suwa deerga ausha labewa ❤

  • @SrimaLalani-ez4gh
    @SrimaLalani-ez4gh วันที่ผ่านมา

    Sadu Sadu sadu