ඔබගේ දියුණුවට අදම ගණදෙවි ආශිර්වාදය ලබා ගන්න/shree ganesh manthrm/கணபதி ஒரு பெண்/om gam ganapathye

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 31 ม.ค. 2025

ความคิดเห็น • 1.2K

  • @DulariPiyumali
    @DulariPiyumali หลายเดือนก่อน +2

    2025 අවුරුද්දේ මගෙ සියලු බලාපොරොත්තු ඉෂ්ට කර ගැනීමට මට ගණදෙවි ආශිර්වාද ය ලැබේවා 🙏♥️🦋
    මගෙ අම්මා, තාත්තා, සහෝදර සහෝදරියන්, පවුලේ අයටත්,මං ආදරේ කරන කෙනාටත් මගෙ ගණදෙවි ආශිර්වාද ය ලැබේවා....🙏🌻🦋

  • @Shehani-Drz
    @Shehani-Drz 2 หลายเดือนก่อน +33

    තව සුලු මොහොතකින් පැවැත්වීමට නියමිත A/L විභාගේ සරසවි වරම් ලබා ගැනීමට මා හට වාසනාව ලැබේවා !!!!❤

    • @NlHengedara
      @NlHengedara หลายเดือนก่อน

      😢😂😂😂😊😅😢🎉😂❤❤❤😊😅😢😅😅😮😮😊😅😮😂😂❤❤🎉😂😂😂😂😂Edjooddd
      Ssssoopp0😊oooo😊😊😅oiiiyre❤jjpdd

    • @JayanthiJayanthi-nw7hz
      @JayanthiJayanthi-nw7hz 23 วันที่ผ่านมา +2

      😢😢😢😢😢😢😢

  • @KaveeshaKavindi-eq3wf
    @KaveeshaKavindi-eq3wf 10 หลายเดือนก่อน +25

    ගණදෙවි පිහිටෙන් එයගේ ආදරේ මට අයෙත් ලැබෙවා ...

    • @anything7189
      @anything7189 10 หลายเดือนก่อน +1

      Math hithuve ekamai

    • @MadumathiKumuduni
      @MadumathiKumuduni 9 หลายเดือนก่อน +2

      අනේ ගඳපති දෙවියනේ ඔබවහන්සේගේ පිහිටුවත් මට ලබා දෙන්න මගේ මුදල් ප්‍රශ්නය විසින්දා මට ලොතරැයි ගිණුමක් ලබා ලබා ලබා ලබාදෙන්න ගනේෂ දෙවියනි ඔබ වහන්සේට අනෙක වාරයක්

    • @HasithRukshan-k5x
      @HasithRukshan-k5x 3 หลายเดือนก่อน +2

      Matat laba danna gana daviyani ayat adara ayage

  • @ShaniJayasundara
    @ShaniJayasundara หลายเดือนก่อน +2

    ගණදෙවි පිහිටෙන් මට මේ පාර උසස් පෙළ ඉහල ප්‍රතිපලයක් ලැබී සරසවි වරම් උදා වේවා!🙏

  • @hirushkawijesundara8889
    @hirushkawijesundara8889 6 หลายเดือนก่อน +5

    ගණ දෙවිදුන්ගෙ ඇල්ම බැල්ම ආශිර්වාදය මා හට නිරන්තරයෙන් ලැබේවා..A/L විභාගයෙන් විශිෂ්ට ජයක් සමඟ මා හට විශ්ව විද්‍යාල වරම් ලැබේවා..🙏🙏🙏

  • @محمدكامل-ي5ل
    @محمدكامل-ي5ل 4 หลายเดือนก่อน +7

    මා හට තියෙන ණය වලින් නිදහස් වෙන්න ඔබ වහන්සේගේන් පිහිට ලැබේවා .ලැබේවා...ලැබේවා ......

  • @tharushi3642
    @tharushi3642 3 หลายเดือนก่อน +2

    මගේ දරුවට සරසවි වරම් ලැබේවා සාදු සාදු සාදු සාදු සාදු සාදු ♥♥♥

  • @Niluka-dy9mi
    @Niluka-dy9mi หลายเดือนก่อน +4

    ගණ දෙව්දූනි පිහිට වනු මැනවි මට ඉඩමක් ගැනිමට ඔබගේ පිහිට ලැබේවා ණය බරින් නිදහස් විමට ඔබගේ පිහිට ලැබේවා සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු 🙏 🙏🙏🙏🙏🙏 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @RenukaRenuka-kt6hj
    @RenukaRenuka-kt6hj 22 วันที่ผ่านมา +2

    උතුම් වූ ගණ දෙවිඳු පිහිටෙන් මගේ දුව මෙවර වාර විභාගයෙන් ප්‍රථමයා වේවා මතක ශක්තිය වැඩි දියුණු වේවා මගේ දුවගෙ අධ්‍යාපනය දිනෙන් දින වර්ධනය වේවා හොඳ ගුණ යහපත් දරුවෙක් වේවා මගේ දුවගෙ අනාගතය සුභම සුභ වේවා 🙏🙏🙏🙏🙏🙏🙏

  • @HiranAvishka.
    @HiranAvishka. 10 หลายเดือนก่อน +39

    මාගෙ මුදල් ගැටලුව ඉක්මනිම් විසදෙවා.. ❤️ ඔම් ගම්ගණපතයේ නමහා..❤️

  • @indikarajapaksha8892
    @indikarajapaksha8892 26 วันที่ผ่านมา +2

    අනේ ඝණදෙවි දෙවියනේ මගේ ණය ගෙවා ගන්න මට පිහිට වෙන්න

  • @DilshanJayalath-j3z
    @DilshanJayalath-j3z 21 วันที่ผ่านมา +1

    ගණදෙවි පිහිටෙන් මට දරු සම්පතක් ලැබේවා 🙏🙏🙏🥺🥺🥺

  • @BalasuriyaRanjith
    @BalasuriyaRanjith 5 หลายเดือนก่อน +23

    ගන දෙවියන්ගේ පිහිටෙන් මගේ සියලු සිතුම් පැතුම් ඉටු වේවා මගේ මහත්තයාගේ බීම නවතීවා පුතා ශිෂ්‍යත්ව විභාගයෙන් විශිෂ්ඨ ජයක් ලැබේවා 🙏🙏🙏🙏🙏🙏

  • @Fatma-z2s2c
    @Fatma-z2s2c วันที่ผ่านมา

    ගණ දෙවියන්ගෙ පිහිටෙන් මගෙ සියලුම දරුවන්ගේ සියලුම ලෙඩදුක් දුරුවි සියලුම ප්‍රාර්ථනා ඉෂ්ට සිද්ධ වෙවා සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු

  • @DinuDinu-wo5lm
    @DinuDinu-wo5lm 4 หลายเดือนก่อน +8

    ගන දෙවියන් ගේ පිහිටෙන් මම o/l exm එක හොදට පාස් වෙලා තියෙන්න මගේ හිතේ තියෙන හැම ප්‍රාර්ථනා වක්ම ඉටු වෙන්න 🤍🥺

  • @ChamindikaRanathunga
    @ChamindikaRanathunga 4 หลายเดือนก่อน +2

    ගණ දෙවියනි ඔබ සත්‍යයයි.අනේක වාරයක් පින්🙏🙏🙏🙏🙏🙏🙏

  • @PradeepWicki
    @PradeepWicki หลายเดือนก่อน +3

    උතුම් ශ්‍රී ඝණදෙවි පිහිපිහිටයි

  • @5202HA
    @5202HA 26 วันที่ผ่านมา +2

    බාදා දුරුවේවා උපාධිය සම්පුර්ණ වේවා 🙏🙏
    OM SRI GANESH NAMAHA

  • @piyumisenavirathna6566
    @piyumisenavirathna6566 7 หลายเดือนก่อน +20

    ගණ දෙවියන්ගේ පිහිටෙන් මගේ අප්පච්චිටයි අම්මටයි නිදුක් නිරෝගී භාවය වගේම දීර්ඝායුශ ලැබේවා ❤️💫

  • @dilukaadhitti758
    @dilukaadhitti758 4 หลายเดือนก่อน +1

    ගණ දෙවියනි මගෙ ණය ටික බේරගන්න මුදල් ලබා දෙන්න දෙවියනේ මට පිහිට වෙන්න 🙏🙏

  • @AmaraDisanayaka
    @AmaraDisanayaka หลายเดือนก่อน +3

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏උතුම් ගණපති දෙවියනේ මගේ ප්‍රශ්න වලට විසදුමක් ලැබේවා බුදුසරණයි දෙවිපිහිටයි

  • @senuisuprabodya7605
    @senuisuprabodya7605 หลายเดือนก่อน +2

    සරසවි වරම් ලබා ගැනිමට හැකියාව ලැබේවා......❤

  • @H.A.NAriyadasa
    @H.A.NAriyadasa 8 หลายเดือนก่อน +20

    ගණ දෙවිදුන්ගේ පිහිටෙන් මගේ බලාපොරොත්තු ඉටු වේවා

  • @AmaraDisanayaka
    @AmaraDisanayaka หลายเดือนก่อน +2

    සාදු සාදු සාදු උතුම් ගණපති දෙවියනේ මගේ දරුවා උසස් පෙළ විබාගයෙන් සමත් වෙන්න පිහිට වේවා බුදුසරණයි දෙවිපිහිටයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @Dew-2005
    @Dew-2005 หลายเดือนก่อน +9

    මට A/l 2024 විබාගයෙන් ඉහළින් ම සමත් වී ඩොක්ටර් කෙනෙක් වෙන්න ගණ දෙවි පිහිට ලැබේවා 🙏🙏🙏🙏🙏

  • @rasikadamayanthi4280
    @rasikadamayanthi4280 3 หลายเดือนก่อน +1

    මගේ තෙවන වාරය ඉහලින්ම සමත් වෙන්න ගණ දෙවියන් අාශිර්වාදය ලැබේවා 🙏🙏🙏🙏🙏🙏

  • @ThanujaMihirani-k8r
    @ThanujaMihirani-k8r 3 หลายเดือนก่อน +4

    මට O/L විභාගය පාස් වෙන්න ගණදෙවියන් පිහිට වෙවා... උතුම් ගණ දෙවියන්ගේ පිහිට ලැබේවා

  • @iroshalakmali8162
    @iroshalakmali8162 2 หลายเดือนก่อน +2

    මගේ පුතාට විභාගය ලියන්න ශක්තිය දෙන්න ගණ දෙවියන්ගේ පිහිටයි 🙏🙏🙏

  • @Rashi005
    @Rashi005 4 หลายเดือนก่อน +5

    ගණ දෙවියනේ ඔබ වහන්සේගේ ආශිර්වාදයෙන් මාව මම හිතන ආකාරයටම O/L විබාගයෙන් විශයන් 9 ම මම හොදට පාස් කරලා දෙන්න මගෙ ගණ දෙවියනේ ❤🍀

  • @MadushaSobodani
    @MadushaSobodani หลายเดือนก่อน +1

    ගන දෙවියනි විබාගේ හොදට ලකුණු ගන්න මගේ දරුවට පිහිට වෙන්න

  • @baddagedamayanthi8773
    @baddagedamayanthi8773 4 หลายเดือนก่อน +7

    ගන දේවි පිහෙටේන් දුවගේ ශිෂ්‍යත්ව විභාග හොදින් ලියන්න ශක්තිය ලැබේවා.........දුව ඇත්තුලු සියලමු දරුවන්‍ට ජය ලැබේවා .....❤❤❤

  • @JayanthaBenadick-c2c
    @JayanthaBenadick-c2c 4 หลายเดือนก่อน +1

    ඝන දෙවියන්ගෙ පිහිටෙන් මාගෙ පවුලෙ සැමට පිහිට ලබෙවා මගෙ වියාපර කරගැනිමට ලොතරැයි දිනුමක් ලැබෙවා සාදු සාදු සාදු

  • @gamagesriyalatha7744
    @gamagesriyalatha7744 4 หลายเดือนก่อน +5

    ගණ දෙවි පිහිටෙන් බලයෙන් මාහට ලක්ෂ පහක මුදලක් ලැබේවා ලැබේවා ලැබේවා ලැබේවා ලැබේවා ලැබේවා ලැබේවා ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏

  • @tharushanirmal2675
    @tharushanirmal2675 2 หลายเดือนก่อน +1

    මාගේ මැටිගහල හදපු කඩේ දිනෙන්දින දියුනු වේවා 🙏🙏

  • @KaveeshaIlangarathnage
    @KaveeshaIlangarathnage 2 หลายเดือนก่อน +3

    ගණ දෙවියනි මට මගේ උසස්පෙළ විභාගයෙන් විශිෂ්ට A සාමාර්ථ 2 ක් හා B සාමාර්ථයක් ලබා දෙන්න ගණ දෙවියනි❤

  • @RanjithKumara-y1d
    @RanjithKumara-y1d 3 หลายเดือนก่อน +1

    ඝන දේවි පිහිටෙන් මගේ බලාපොරොත්තු ඉෂ්ට වේවා 🙏🙏🙏🙏🙏

  • @MajiniAmalka
    @MajiniAmalka 8 หลายเดือนก่อน +25

    ගණ දෙවියනි.මගේ මේ තියෙන ණය ටික ඉක්මනින්ම ගෙවලා ඉවර කරගන්න මේ මාස තුන ඇතුලත මට ලොතරැයි දිනුම ඇදෙනවා. ලබාදෙන සේක්වා

  • @mallikasrilanka4442
    @mallikasrilanka4442 2 หลายเดือนก่อน +2

    මේ.සියලුම.දෙනාගේ.සිතුම්.පැතුම්.ඉටුවේ්වා.සාදු.සාදු.සාදු.❤❤❤❤

  • @sriyanimangalika2450
    @sriyanimangalika2450 4 หลายเดือนก่อน +3

    ගන දෙවියන්ගේ පිහිටෙන් ඉක්මනින් මගෙ සියලු බලාපොරොත්තු පුාර්තනාවන් ඉස්ට වෙිවා🙏🙏🙏

  • @calistaramawickrama9209
    @calistaramawickrama9209 5 หลายเดือนก่อน +1

    ගණපති දෙවියන්ගේ පිහිට ලැබේවා ! ස්තුතියි ! 🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾

  • @ashasurangani6262
    @ashasurangani6262 3 หลายเดือนก่อน +2

    ලක්ෂ්මි මැණියන්ගේ පිහිටෙන් මට මුදල් ලැබෙවා ණයටිකබෙරන්න සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු

  • @ThanujaDilhani-b3w
    @ThanujaDilhani-b3w หลายเดือนก่อน +3

    Amma saneepa karaganna labewa gana deviyani
    Gana devi pihitai❤

  • @Fatma-z2s2c
    @Fatma-z2s2c วันที่ผ่านมา

    ගණ දෙවියන්ගෙ පිහිටෙන් මගෙ සංජන දරුවාගෙ සියලු අසනිප සුවවෙවා පුතා සුවපත් වෙත්වා සාදු සාදු සාදු සාදු

  • @roshansamarathunga-r6u
    @roshansamarathunga-r6u 3 หลายเดือนก่อน +5

    ඝණ දෙවියනි!! මාගේ බලාපොරොත්තුව ඉෂ්ඨ කර ගැනිමට ඔබගේ දැතේ ශක්තිය මාගේ දැතට ලබා දෙනුමැනවි දෙවිදුනේ !!!!!!!!!!!

  • @uthpalapiyadarshani3383
    @uthpalapiyadarshani3383 4 หลายเดือนก่อน +7

    මගෙ පුතා ගෙ සිස්සත්ව විබහගෙ ට ඉහළ ම ලකුණු ගැනිම ට ඔබ වහන්සේ ගෙ නුවණ ලැබෙවා🙏🙏🙏🙏🙏🙏🙏

  • @nilukadamayanthi8407
    @nilukadamayanthi8407 5 หลายเดือนก่อน +7

    මගේ පවුලේ සියළුම දෙනාට සැනසීමෙන් ජිවත් වෙන්න ලැබේවා ප්‍රශ්න කරදර දුරු වේවා. 🙏🙏🙏

    • @ramanivihari3424
      @ramanivihari3424 3 หลายเดือนก่อน

      ගණපති ආසිර්වාදයෙන් මගෙ පැතුම් ඉටුවෙවා

  • @samarajeewamangala8300
    @samarajeewamangala8300 2 หลายเดือนก่อน +1

    ගන දෙවියනේ මගේ දියනියට නුවණ ලබා දෙන්න 🙏

  • @lovelysongs5717
    @lovelysongs5717 หลายเดือนก่อน +4

    උතුම් ගණදෙවියන්ගේ පිහිටානුභාවයෙන් මාගේ රැකියාවේ සිදු වූ කරදර පීඩා දුරු වී සාර්ථකව මාගෙ රැකියාව කිරීමට ශක්තිය ලබාදෙනු මැනවි ...🙏🙏🙏🙏මාගේ රැකියාව ආරක්ෂා කර දෙන්න දෙවියනි...!!! 🙏🙏🙏 මාගෙ සිතේ තිබෙන දුක් පීඩා නැති වී සිතේ සතුට ඇති වේවා ..!!!🙏❤️‍🩹

  • @achinthadulan6663
    @achinthadulan6663 3 หลายเดือนก่อน +1

    ගන දෙවියන්ගේ පිහිටෙන් මගේ හිතේ තිබෙනෙ ප්‍රශ්න කරදර බාදක ලෙඩ රෝග දුරු කර මගේ හින කරා යන්න ශක්තිය ලබා දෙන්න 🙏🙏🙏

  • @ruwinidissanayake6662
    @ruwinidissanayake6662 4 หลายเดือนก่อน +3

    ගණ දෙවියන්ගේ පිහිටෙන් මගේ දරුවා ශිෂ්‍යත්ව විභාගයෙන් විශිෂ්ට ජයක් ලැබේවා

  • @KUea-v9m
    @KUea-v9m 2 หลายเดือนก่อน +1

    මගේ පවුලේ සියලුම දෙනාට සැනසීමෙන් ජිවත් වෙන්න ලැබේවා පුශ්ණ දුරු වේවා 🙏🙏🙏

  • @NikiniTharushikaSenavirathna
    @NikiniTharushikaSenavirathna หลายเดือนก่อน +3

    ගන දෙවි ආශිර්වාදයෙන් තව ටික වෙලාවකින් පැවැත්වෙන ඒලෙවල් විබාගෙයෙ ප්‍රශ්න පත්‍රයට මට විශිශ්ට ජයක් ලබා ගන්න හැකි වේවා ....

  • @asokaliyanege6392
    @asokaliyanege6392 3 หลายเดือนก่อน +1

    හැමදාමත් ලොකයම එළිය කරන හිරු දෙවියනි ඔබ වහන්සෙට මගෙ නමස්කාරය වෙවා!!!සාදු🙏සාදු🙏සාද🙏🍁🍁🍁🙏🙏🙏🍁🍁🍁🙏🙏🙏🍁🍁🍁🙏🙏🙏🍁🍁🍁

  • @medagedarajayasooriya7796
    @medagedarajayasooriya7796 10 หลายเดือนก่อน +4

    ගණ dawiyana maga ඉඩම විකුණ ganna mata පිහිට වුව manawa
    ඔබ වහන්සේ ta istuti wanta wawa 🙏🙏🙏🙏🙏🙏

  • @SumanaKariyawasam
    @SumanaKariyawasam 5 หลายเดือนก่อน +4

    ගණ දෙවියන්ගේ පිහිටෙන් මාහට ලක්ෂ විස්සකවත් ලොතරයි දිණුමක් ලැබේවා !!!!ගේ පැලක් සාදා ගැනීමට .

  • @korean254
    @korean254 6 หลายเดือนก่อน +9

    ගණ දෙවි පිහිටෙන් හෙට මුහුණ අඑන කොරියානු විභාගය ඉහලින් සමත් වීමට හැකි වේවා .🙏🙏🙏🙏 සාදු සාදු සාදු

  • @udenisomadasa8650
    @udenisomadasa8650 4 หลายเดือนก่อน +2

    ගන දෙවියන්ගේ පිහිටෙන් මම අන්ගම්පොර හදාරන්නට ලැබේවා සාදු සාදු සාදු සාදු සාදු සාදු 😊😊😊😊😊😊😊😊😊😊

  • @roshanharsha
    @roshanharsha 9 หลายเดือนก่อน +12

    ගණ දෙවියන්ගේ පිහිටෙන් මගේ ප්‍රාර්ථනා ව ඉෂ්ට වේවා 🙏🙏🙏

  • @AmaraDisanayaka
    @AmaraDisanayaka หลายเดือนก่อน +2

    උතුම් ගණපති දෙවියනේ මගේ දුකට පිහිට වෙන්න බුදුසරණයි දෙවිපිහිටයි 🙏🙏🙏🙏🙏🙏🙏

  • @WijesundaraChandima
    @WijesundaraChandima 4 หลายเดือนก่อน +3

    ගණදෙවියන්ගේ පිහිටෙන් මට ඉක්මනින්ම ජපන් වීසා ලැබී සියලුම මගේ පුාර්ථනා ඉටු වේවා 🙏🙏🙏🙏.මම කරන සියලුම පින් ඔබවහන්සේට අනුමෝදන් වේවා !!!🙏🙏🙏🙏

  • @පොඩිරෝසා
    @පොඩිරෝසා หลายเดือนก่อน +1

    අද සල්ලි කෝමහරී දාන්න හිත දෙන්න දෙවියනී 🙏🙏🙏🙏🙏මේ කරදරෙන් මාව ගලවලා දෙන්න දෙවියනී 🙏🙏🙏🙏🙏🙏

  • @rmmya2921
    @rmmya2921 6 หลายเดือนก่อน +7

    ශ්‍රී ගණපති දෙවියනි අද දින මගෙ පුතාට රුපියල් ලක්ෂයක මුදලක් දිනවා දෙනු මැනවි සාදු සාදු සාදු

  • @tharushi3642
    @tharushi3642 2 หลายเดือนก่อน +1

    11.11 මගේ දරුවට සරසවි වරම් ලැබේවා සාදු සාදු සාදු සාදු සාදු ♥♥♥ 🙏🙏🙏

  • @charikadamayanthi303
    @charikadamayanthi303 7 หลายเดือนก่อน +7

    ගණ දෙවියනි මට පිහිට වෙන්න.මගේ දරැවාට යෙහාන් බිම්සරට හොද පාසලක් ලබා දෙන්න ගණ දෙවියනි.යෙහාන් බිම්සරගේ තියෙන හැම ග්‍රහ අපල ඇස්වහ කටවහ භුත දෝෂ සියල්ලම නැති වෙලා යන්න ගණ දෙවියනි 🙏🙏🙏🙏🙏 යෙහාන් බිම්සරට හොද කොළඹ ඉස්කොලයක් හම්බ වෙන්න ගණ දෙවියනි .මට ආශිර්වාද කරන්න දෙවියනි 🙏🙏🙏🙏

  • @AlokaNirmal-v5o
    @AlokaNirmal-v5o 6 หลายเดือนก่อน +1

    ගණ දෙවියන්ගේ පිහිටෙන් මන් පතන කෙනා මෙහෙන් ටාන්සර් නොවී ආයෙත් මෙහෙම ඇවිත් වැඩ බාර ගන්න 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @Nilmininisansala-cy8uh
    @Nilmininisansala-cy8uh 5 หลายเดือนก่อน +5

    ගණ දෙවියන්ගෙ පිහිටෙන් මට සාමාන්‍ය පෙළ විබාගයෙන් විශිෂ්ට ප්‍රතිපලයක් ලැබේවා..❤️🙏

  • @පොඩිරෝසා
    @පොඩිරෝසා หลายเดือนก่อน +1

    මට සල්ලි ලබා දෙන්න දෙවියනී මගේ ප්‍රස්න විසදලා දෙන්න දෙවියනී 🙏🙏🙏🙏🙏🙏

  • @අහිංසා-ඹ8ඞ
    @අහිංසා-ඹ8ඞ 2 หลายเดือนก่อน +4

    මගේ දරු තුන්දෙනාගේ අධ්‍යාපන කටයුතු සාර්ථක වේවා ගණදෙවියන්ගේ පිහිට ලැබේවා❤

  • @NayanaShamali-ig4io
    @NayanaShamali-ig4io 2 หลายเดือนก่อน +2

    ගණ, දෙවි පිහිටයි, මගෙ සියලු ප්‍රර්ළථනා ඉෂ්ට වෙවා සාදු සාදු සාදු

  • @KavinduUdayanga-x4d
    @KavinduUdayanga-x4d 11 หลายเดือนก่อน +5

    ඔබ වහන්සෙට ගොඩක් යිස්තුතියි මට ඔන කෙන ම්ටලැබුන දැන් ඉල්ලන්න තියෙන්නෙ හැමදම එයා මගෙම වෙලා ඉන්න ඔනෙ කියලයි

  • @KaveeshaWaragoda
    @KaveeshaWaragoda 7 หลายเดือนก่อน +1

    විදෙස් රැකියාවක් සඳහා පිටත් වු මගෙ අම්මට හොදම ස්ථානයක් හම්බවෙවා 🙏🙏🙏🙏

  • @NayomiNisansala-l2k
    @NayomiNisansala-l2k 10 หลายเดือนก่อน +4

    ගණ දෙවියන් වහන්සේගේ පිහිටෙන් ආශිර්වාදයෙන් මට නිවස සාදාගන්න මුදල් ලැබෙන මාර්ගය සාදා දෙන්න දෙවියනේ ❤❤❤

    • @Nimes-lt6lq
      @Nimes-lt6lq 10 หลายเดือนก่อน

      Deviyange... pihita kabewa.......

  • @MaliDeepani
    @MaliDeepani 15 วันที่ผ่านมา

    සුදු මැණිකගේ සියලු ලෙඩ රෝග දුරුවී නිදුක් නීරෝගි සුව දීර්ඝායුශත් ලැබේවා.

  • @AjithRohitha-cm1ko
    @AjithRohitha-cm1ko 4 หลายเดือนก่อน +3

    ගණ දෙවියන්ගේ පිහිටෙන් මගේ පුතාට අද දින විබාගයෙන් විශිශ්ට ජයක් ලැබෙවා🙏

  • @buddikadilhani1925
    @buddikadilhani1925 4 หลายเดือนก่อน +1

    මගේ ගනදෙවියනි මට මතක් සත්තිය ලබා දෙන්න 🙏🙏🙏

  • @swarnakanthi5211
    @swarnakanthi5211 4 หลายเดือนก่อน +10

    සාදු සාදු සාදු රුවන්වැලි මහා සැ රජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏

  • @DisnaKumari-tb8jf
    @DisnaKumari-tb8jf หลายเดือนก่อน +1

    ගණ දෙවියනේ මගේ හිතේ තියෙන කාරනාව මේ මොහොතේම ඉටු වේවා..

  • @SamithSamith-fm7bw
    @SamithSamith-fm7bw 7 หลายเดือนก่อน +4

    මගේ බලාපොරොත්තුව අද දවසේම ඉටු වේවා ගණ දෙවියන්ගේ පිහිටෙන් ඉටු වේවා ❤❤❤❤❤❤❤

  • @thusharakissiri5746
    @thusharakissiri5746 4 หลายเดือนก่อน +1

    අනෙ ගන දෙවියනෙ මගෙ හිතෙ තියෙන දුකට පිහිට වෙන්න 🌹🙏🌹💕

  • @anoma1434
    @anoma1434 8 หลายเดือนก่อน +8

    ගණ දෙවියන්ගේ පිහිට ආරක්ෂාවෙන් කිසිම දුකක් කරදරයක් නැතුව මාගේ තිබෙන්නා වූ සියලු ලෙඩ දුක් සුව වෙලා සතර අතින් අය බරින් හිරවෙලා ඉන්න ගන්න දෙවියනි මට පිහිට වෙන්න ඔබ වහන්සේගේ පිහිට ආරක්ෂාව ලැබේවා සාදු සාදු කෙසේ හෝ අරමුණකින් ණය බේරා ගැනීමට මුදල් ලැබේවා 🙏🙏🙏

  • @nonisweerasinghe3883
    @nonisweerasinghe3883 หลายเดือนก่อน +1

    ගන දෙවියන්ගෙ ආශිර්වාදයෙන් මාගේ විසා එක මට ලැබේවා,

  • @sadunperera599
    @sadunperera599 4 หลายเดือนก่อน +3

    ඝණ දෙවිදුණි සැමදා දෙමාපියන් ආරක්ශා කර දෙන සේක්වා..ඔබ වහන්සේට නමස්කාර වේවා..ශ්‍රී ඝණපති🙏❤

  • @janakapadmakumara672
    @janakapadmakumara672 4 หลายเดือนก่อน +1

    මාගේ සියලු ප්‍රාර්ථනා ඉටු වේවා ❤❤🙏🙏🙏

  • @VithanageR
    @VithanageR 4 หลายเดือนก่อน +4

    ගණ දෙවියන්ගේ පිහිටෙන් ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට ඇතුළත් වීමට වරම් ලැබේවා !!!🙏

  • @Fatma-z2s2c
    @Fatma-z2s2c วันที่ผ่านมา

    ගණ දෙවියන්ගෙ පිහිටෙන් මට.හොද රස්සාවක් කරන්න ලැබේවා සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු

  • @Ashiiiii2
    @Ashiiiii2 11 หลายเดือนก่อน +94

    ඝනදෙවියන්ගේ පිහිටෙන් මම o/l විබාගය ඉතා විශිෂ්ට ලෙස පාස් වෙලා මගෙ හිතේ තිබෙන සියලුම පැතුම් ඉටුවේව...!!❤️‍🩹🙏🥺

    • @OpdApi
      @OpdApi  11 หลายเดือนก่อน +11

      ඔබගේ පැතුම් සපල වෙීවා දෙවියන්ගේ පිහිට ආශිර්වාදය ආරක්ෂාව ලැබෙීවා

    • @DahamSemina-ou6kn
      @DahamSemina-ou6kn 8 หลายเดือนก่อน +4

      ඔයාට සුබ පතනව පුතේ තෙරුවන් සරනින් දෙවි පිහිටෙන් සාර්ථක ව මුහුන දෙන්න ඉහල සමාර්ත ගන්න ලැබේවා 🙏❤️මාත් ඇවිත් මේ ගාථා ව අහල මගේ පුතා ට ආශිර්වාද කරනවා හොදින් විබාගේ ලියන්න .ඉහලින් පාස් වෙන්න බුදුසරණයි

    • @Ashiiiii2
      @Ashiiiii2 8 หลายเดือนก่อน +1

      @@DahamSemina-ou6kn 🥺❤️

    • @AnnoyedBeachYoga-nz6qj
      @AnnoyedBeachYoga-nz6qj 7 หลายเดือนก่อน +1

    • @sanjusampath1327
      @sanjusampath1327 9 ชั่วโมงที่ผ่านมา

      Matasamanyapalapaswannaona🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sharmilaprashani8811
    @sharmilaprashani8811 หลายเดือนก่อน +1

    ගණ දෙවියන්ගේ පිහිටෙන් මගේ o/l විබාගයට A8 C1 ලැබේවා

  • @DufferNansi
    @DufferNansi 10 หลายเดือนก่อน +3

    ගණ දෙවියන් වහන්සේගේ පිහිටින් සමීර අය්යාට ලොතරැයි වාසනාව ලැබේවා🙏🏻🙏🏻🙏🏻 එයාට ඉක්මනින්ම ලංකාවට ලොතරැයි දිනුමත් සමඟ එන්න ලැබේවා.. ඔබ වහන්සේට පිං අනුමෝදන් කරමි..

  • @chamodrajapaksha8350
    @chamodrajapaksha8350 11 หลายเดือนก่อน +2

    මට මගෙ ආදරෙ ලබා දෙන්න 🙏

  • @DilekaDileka-xh1iz
    @DilekaDileka-xh1iz 4 หลายเดือนก่อน +3

    ගණ දෙවියන් ගේ පිහිටෙන් අද පවතින ශිෂ්‍යත්වය විභාගය ට සාර්ථකව මුහුණ දී විශිෂ්ට ජයක් ලැබීමට මගේ දියණිය ට හැකි වේවා

  • @NaranikaNaranika
    @NaranikaNaranika 2 หลายเดือนก่อน +2

    ගණදෙවියන්ගේ.පිහිටෙන්.මටලෝතරයි.ජයක්.ගහනයක්.ලැබෙවා.ගෙයක්.හදගැනිමට...ගනදෙව්යන්ගේ.පිහිටයි

  • @neeshamadugoda
    @neeshamadugoda หลายเดือนก่อน +3

    ගන දෙවි පිහිටෙන් මගේ සියලු බලාපොරොත්තු ඉෂ්ට වේවා....🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @SamithSamith-fm7bw
    @SamithSamith-fm7bw 7 หลายเดือนก่อน +12

    ගණ දෙවියන්ගේ පිහිට ලැබේවා මගේ සියලු බලාපොරොත්තු ඉටුකර දෙන සේක්වා ගණ දෙවියන්ගේ පිහිට ලැබේවා.සාදු❤සාදු.❤සාදු❤

  • @indraniperera2983
    @indraniperera2983 3 หลายเดือนก่อน +1

    ශ්‍රී ගණපතී දෙවියන්ට මාගේ නමස්කාරය වේවා මගෙ ප්‍රාර්ථනව හදිසි මුදල් අවශ්‍ය තාවයක් ඉක්මනින් මෙය ඉටු කර ගැනීමට අවශ්‍යයි ඔබ වහන්සෙගෙ ආශිර්වාදය මට ලබාදෙන්න සාදු 🌷 සාදු 🌷 සාදු 🌷 ස්තුතියි ❤❤❤

  • @PasindunimeshKodikarageP-mn7xr
    @PasindunimeshKodikarageP-mn7xr 8 หลายเดือนก่อน +8

    ඝණ දෙවියන්ගේ පිහිටෙන් මම ලියන O/l විභාගය හොදින් සමත් වී හොදින් A/l කර ගැනීමට හැකියාව ලැබීමාගේ සියලු ප්‍රාර්ථනා ඉෂ්ඨ වේවා🥺🙏

  • @ChinthaniPrarthana-f8r
    @ChinthaniPrarthana-f8r หลายเดือนก่อน +2

    🙏🙏🙏

  • @nilukadamayanthi8407
    @nilukadamayanthi8407 4 หลายเดือนก่อน +4

    ගණදෙවියන්ගේ ආශීර්වාදයෙන් මට හොදට O/L පාස් වෙන්න පුළුවන් වෙලා මගේ හිතේ තියෙන සිතුම් පැතුම් ඉෂ්ට වෙන්න ඕනේ 🙏🌻🌟

  • @charikadamayanthi303
    @charikadamayanthi303 8 หลายเดือนก่อน +5

    ගණ දෙවියන්ගේ පිහිටෙන් මගේ හැම බලාපොරොත්තුවක්ම ඉෂ්ට කරලා දෙන්න ගණ දෙවියනි.🙏🙏🙏🙏🙏 මේ රටේ තියෙන හැම ආර්ථික ප්‍රශ්න හැමදෙනාටම විසදා ගැනීමට ශක්තිය ධෛර්යය ලබා දෙන්න.🙏🙏🙏🙏🙏

  • @ChinthaniPrarthana-f8r
    @ChinthaniPrarthana-f8r 7 หลายเดือนก่อน +1

    ගනදෙවියන්ගේ පිහිටෙන් මගේ❤️🙏🙏🙏 හිතේ තිියනදේ එ අයුරින් ඉටුවේවා

  • @SamithSamith-fm7bw
    @SamithSamith-fm7bw 7 หลายเดือนก่อน +12

    ගණ දෙවියන්ගේ පිහිට ලැබේවා මාහට ලොතරැයි වාසනාවෙ පලමු දිනුම මට ලැබේවා මගේ සිතුම් පැතුම් ඉටුවේවා සාදු.❤සාදු❤සාදු❤.