Na soyameetkiyanne hariyat punnakku wage soya oil ek hadala ithuru wen kotasa thamai soyameat kiyanne .mth oka dangththe u tube ek රයිගම ek owner ktha krpu වැඩසටහන kin .. ethkot a punnakku wage dyak neh oil walin ithuru wen ek kiyanne .. akai gullo gahanne .parana unath nathath gullo enwa .රයිගම soyameat ek patan gann kale a owner tath thibunu prashne oka thamailu .. passe thamai seal krpu packet ekk dala wikunala thyenne .api loose gddi awa hodatm seal wela nane .anika වාතය t නිරාවරණය wenwa .ehm nisa gullo prashne enwa .mn dann widiyt ....
Ane akke mehema ahuwata tharaha wennanam epa.samanyen hair band and clips apita kadekata danna puluwan koi wage milakatada.mama hadala thiyanawa godak.eth mata ehema danna oni milak therenne na
දැන් සති දෙකක් විතර වගේ ඉදන් මන් නන්ගිගෙ වීඩියෝස් බලනවා.අද තමයි first comment එක දාන්නෙ.ජීවිතේට දෙයක් ගන්න පුලුවන් ඇත්තටම ඔයාගෙ videos බැලුවම.හරිම සමගියෙන් ජීවත් වෙන ලස්සන family එකක්.ඒ වගේම ඔයා හරිම දිරිමත් කාන්තාවක්.අම්මා ලස්සනට ගීත ගායනා කරනවා අහන් ඉන්න ආසයි. ඒ voice එක හරිම ලස්සනයි.වෙලාවකට ඔයාගෙන් මන් මාව දකිනවා.ඔයා වගේ සතුටින් සැහැල්ලුවෙන් බබාලා එක්ක ජීවිතේ ගෙවන කෙනෙක් තමයි මාත්.ඔයා කරන කියන හැම වැඩ කටයුත්තක්ම සාර්ථක වෙන්න කියලා මන් හදවතින්ම ප්‍රාර්ථනා කරනවා 🙏🙏
Bohoma sthuti akke..hamadama satutin inna..jaya wewa oyata
හරිම සතුටුයි නංගි . ඔයාගෙ vedios හරිම ලස්සනයි . ඔයා නම් කියල වැඩක් නෑ හරිම උත්සහවන්තයි.ඒ වගේම බොරු සෝබන නෑ . මම හරිම ආසාවෙන් මේක බලන්නෙ. ඔයාට සුභ පතනවා.
අපි හොරණ. සතුටුයි ඔයාලා ගැන. සමගියෙන් ඉන්න එක හරි වටිනවා. තෙරුවන් සරණයි ඔයාලට. දුවටත් සුභ අනාගතයක්.
ඔවු ඒකනම් ඇත්ත
ෂෝයි නංගියෝ ඔන්න මේ වීඩියෝ එකත් බැලුවා❤❤❤තව වීඩියෝ දාන්න අනේ ඔයාව දකින්න ඔයාගේ කෝලම් බලන්න ආසයි නංගියෝ ආදරෙයි ගොඩක්.....❤❤❤❤❤
😁😁
Aththatama harima Sundarai e lama kale
Akkeee oyat gode geni kiyala thibuna neda .ewa ganan gann ep api oyat adarei apith oya wagema samanya jeewitha gatha karana aya .adrei akke
Apo na dr...mn owa ganam gn na
Mn nm asama oyage me type eke vedios walta akki.....gedara wena siddi walata😊😊😊😊❤
😁😁
අනේ මම ඔයගෙ වීඩියෝ වලට හරි ම ආසයි💖💖
Bohoma sthuti nangiya
Akke man ennam oyalage oya punchi gedra avilla yanna mata asa hithenawa adarei akki 😍😍😍😍 rp ekak oni 😘😘😘 hathara denatama budusaranai devipihitai 🤗🤗🤗❣️❣️
Hari.... aniwaryenma
ඔයාගේ විඩියෝ හැම එකක්ම වගේ මං බලනවා ජිවිතේ සතුටින් ඉන්න ලොකු ලොකු දේවල් ඕනි නෑ කියලා මං තේරුම් ගත්තේ ඔයාගෙන්
Ekane dr
Na soyameetkiyanne hariyat punnakku wage soya oil ek hadala ithuru wen kotasa thamai soyameat kiyanne .mth oka dangththe u tube ek රයිගම ek owner ktha krpu වැඩසටහන kin .. ethkot a punnakku wage dyak neh oil walin ithuru wen ek kiyanne .. akai gullo gahanne .parana unath nathath gullo enwa .රයිගම soyameat ek patan gann kale a owner tath thibunu prashne oka thamailu .. passe thamai seal krpu packet ekk dala wikunala thyenne .api loose gddi awa hodatm seal wela nane .anika වාතය t නිරාවරණය wenwa .ehm nisa gullo prashne enwa .mn dann widiyt ....
Oh ekta tama dr...😥😥
mn me video eka ada balanne ... habai, me dawas wala dana vlogs wala piliwala madi 😢 habai ,me vlog eke konde ehema piliwalai ...😊❤ digatama gena vlogs , videos ,shop eke ehema vlogs wala piliwala rakaganna me vidihata ❤
සුරන්ගනා ලෝක මවන්නැතුව කරන මේ විඩියෝ හරිම අවන්කයි.
Oya hari lassanai nangi
Akkige video eka shoooooi
Bohoma sthuti nangiya
Mata balanna welawak thibune ne ada beluwa ❤️
Marune
Thank akki🤗
😉
Lassanai adath
Tkx dr
ලස්සනයි ගොඩක් ඔයාලා සැමෝම ❤️❤️❤️
ඔයා ලස්සන වෙලා ❤️❤️❤️❤️🙈🙈🙈
Sirwt
@@shiharagamage ඔව් අනේ ❤️❤️🙈😘
සතියට වීඩියෝ දෙකක්වත් ඔ්න☺
Uprima try krnm
ආදරේයි ගොඩක් ❤️❤️❤️
අැත්තතමයි දුව අපි දුකහිතිලා යාචකයින්ට මුදල් දුන්නත් එ්ක ව්‍යාපරයක් විදිහට සංවිදානාත්මකව කරන දෙයක් තමයි හුගාක් දුරට.අැත්තම අසරනයෙක්ට පිහිට වීමත් හිතාගන්න අමාරයි මෙිදේවල් නිසා.
Eka nm ayta
Packet ewt kl thaba gnna ew rhm dl ekai. Nikn ewta mokuth dl na. We kai gullo ghnne ew hodai
Ah ehemda
Akki oya hari hodai
Ammo na
දාපු ගමන් ආවා🌝👉👈
ad Konde lassanai😀
😁😁
Oyath mama wage mongal dial ekak
Ekene
වදුරට කොලොප්පන් කරපු විදිහ තමයි මරු 😂😂
😁😘
කකුල් daka kola pata atulata ganna one
Ah ow ow...mul pr wardune
මගේ ආසම youtuber.කියන්න තේරේන්නේ අක්කගෙ සැහැල්ලු ජීවිතේට මම හරිම ආසයි.එක දවසක් අක්කගෙ ගෙදර ඇවිල්ලා අක්කා එක්ක කතා කරන්න පුලුවන්නම් කියලා හිතුනා...❤️
Dwsk enko.....😁😘
Konda katui konda band hdnna ....katui band gnn puluwn thanak kiynnko akke.matath asai ewa patan gnn.
0788781742 w.app
Nangi a frame ekak kiyada
අක්කේ සෝයා පැකටිවල බැක්ටිරියා වගේ එවා එන්න නැතිවෙන්නේ නයිටුජන් වායුව සමග chemical එකක් දානවා.එ නිසා එන්නැ.අැත්තටම පැකටි සෝයා රසවුනාට කන්න හොද නැ හැමදාම.අැත්තටම ගුල්ලා කියන්නේ බැක්ටිරියා වර්ගයක් විදයාත්මකව ගත්තොත්.ලුස් සොයා වල ඉතින් chemical නැ.ලුස් සොයා ගත්තාම ශිතකරනයේ දාන්න.ශිතකරනයේ තියෙන අඩු උෟෂ්නත්වය නිසා බැක්ටිරියාවන්ට හැදෙන්න ඉඩ ගොඩාක් අඩු.අපි අවට උෟෂ්නත්වය 25c නිසා ක්ෂුදු ජිවින් හැදිමට ඉඩ වැටි .එ නිසා ලුස් සොයා බෝතලයක (වියලි) දාලා ශිතකරනයේ තියන්න
ශාකයක් ගත්තාම ශෙෙලම ,ප්ලෝයම කියලා කොටස් 2 කයි.මුලින්ම ගහක පාුතමික වර්දනය වෙන්නේ ඉටපස්සේ ද්විතියික වර්දනය වෙනවා.ද්විතියික වර්දනයේදි ගහ මහත් කරනවා.පාුතමික වර්දනයේ ගහ උස යවනවා.ද්විතික වර්දනයේ පාුතමික ෙෙශලම, දෙසට ද්විතියික ෙෙශලමත්,පාුතමික ප්ලෝයම දෙසට ද්විතියික ප්ලෝයමත් හදනවා.ගහට වයස යන්න යන්න ද්විතියික ෙෙශලම ගොඩාක් හැදෙනවා.එ න්න එවා තමා කාෂ්ටය කියන්නේ ගහක.එවා ගොඩාක් ශක්තිමත් .ගහේ අරටුව කියන්නේ එ ටිකට.එ ටික හැරැනාම අනිත් ටික එලය .එවා ශක්තිමත් නැ.එ කියන්නේ ජිවය තියනවා.වතුර තියෙනවා.එවා ලිබඩු හදන්න ගන්නැ කියන්නේ එකයි.ලිබඩු එවා වල තෙත ගතිය නිසා ඉක්මන්ට දිරන නිසා.ගහක ් දැක්කාම අපි මුලින් පොත්ත කියන්නේ අපිචර්මයටයි.එකට විදායාත්මකව පොත්ත කියන්න බැ.ද්විතියික වර්දනය නිසා ගහක අපිචර්මය ගැලවෙනවා පුපුරලා.සමහර ගස් අපි අැල්ලුවාම පොතු ගැලවෙන්නේ.එ ද්විතියික වර්දනය නිසා.එ අපිචර්ම ගැලවෙන්න වෙන්න වල්ක සෙෙල හැදෙනවා.පරිනත වල්ක සෙෙල ගැලවෙලා අලුත්වා හැදෙනවා.ඔය කෝට්ටෝරැවා විදින්නේ පරිනත වල්ක සෙෙල වලට යි ගහේ අැතුලටම හිල් කරන්න බැ එයාට.ගස් පරන වෙනකොටනේ කෝට්ටෝරැවෝ බෙන හදන්නේ.එ කියන්නේ කොටිටෝරැවා ගගේ මැරිචිච වල්ක සෙෙල ස්තරවෙනකන් හිල් කරලා බෙන හදන්නේ.ඔය බෙනවලනේ එයා ජිවත් වෙන්නේ.එකකට වඩා හදන හේතුව දන්නැ.හැබැයි ඔය වල්ක සෙෙල වලට අැතුලෙන්නේ ශෙෙලම ,ප්ලෝයම කියන්නේ.එවා වල තමා ශාකයේ කැම තින්නේ.එවා හිල් කරලත් එයාලට යුෂ බොන්න පුලුවන්.එ කියන්නේ ගෙයකුත් තියෙනවා.එ ගෙරට ඔින කැම ත් ගේ අැතුලේම තියනවා.කොටිටෝරැවාට.එ් සතාට හැම ගහටම ඔිහොම කරන්න බැ .වයසට යන්න ගස්වලට තමා පුලුවන්
Bohoma sthuti nangiya....serama terena widihata digama diga comment ekak pahadiliwa type krt
Day vlog danna
Harii
Akkage hinawa lassanay 😉😘
Tnx dr
Akki apiwa amathaka wela da
ලූස් සොයා වල quality එක packet සොයා වල quality එකට වඩා අඩු ඇති සමහරවිට. Packet සොයා වල කල් තබා ගැනීමේ ද්‍රව්‍ය අඩංගු නිසා ගුල්ලෝ එන්නේ නැතුව ඇති අක්කෙ
Eka tama dr
Aiyo me Mona video da hapana ewai passe riddanawa kiyanne pali gannwa wagene
Ane akki day vlog dannako
Harii
Konda katu bul band hadana vidiha gena vedio akak karanna
Harii
මටත් ඔය පාටම පූසෙක් ඉන්නවා
Ane akke mehema ahuwata tharaha wennanam epa.samanyen hair band and clips apita kadekata danna puluwan koi wage milakatada.mama hadala thiyanawa godak.eth mata ehema danna oni milak therenne na
Dr me sathiye sadudua dapu video eka balanna
@@shiharagamage ok akkiyo thank you❤️
Oyata wayasa kiyada akka. 20k wage
අක්කෙ කොන්ඩ කටු හදනකොට ගන්න කටු හොරණ කොහෙද ගන්න තියෙන්නෙ
Horana nm na dnata.. mn laga tikak tiye
Kohenda frame ganne oya? Kiyada? 😊
W.app msg ekak danna
❤❤❤
Math big girl party walta nm kmthi na.
🤗🤗
🥰🥰🥰🥰🥰
😁🤩
අයියෝ තව සතියක් ඉන්න බැරියෝ
Ayyoo
Watapitawapirisudu naa attatama vidiyowa lassanaii ouaga wTa patawagawatģat lassana kara ganna
නසරි සොන්ග් එක ඔයා හරිම ලස්සනට කිව්වා .බලන්න ඉන්න ආසයි කතා කරනකොට . ඒ තරන් කට ලස්සනයි ❤
බලන ගමන් ඉන්නෙ කොහොමද
ඔයා අවංක කෙල්ලෙක් කියලා දන්නවා...ඒත් පුද්ගලික ජීවිතයේ දේවල්....ඒකියන්නේ මහත්තයා එක්ක රන්ඩුවෙන දේවල් කියන්ඩ එපා....තවත් දෙයක් 🐵🐵🐵වදුරොන්ට විහිලුව කරන්ඩ එපා මොකකින් හරි කෙලලා අරි..යල්ල හබීබි වෙන්ඩ✋✋✋✋
👍👍👍👍👍👍
Ow neda...ehema welath tiye😁
💐💐💐🌹🌹🌹🌹🌹🌹🌹👍
අක්කකගෙ වීඩියෝ බලලා නතර කරපු බිස්නස් එක අායෙ පටන් ගත්තා😘
Niyamai...jaya wewa dr
Dawas 2mn oyawa toune ake dekka. Katha karanna beri una.
Good luck nago
Ah....emd😁
Therumak nathi video.watthe heti.terumak nathi me wage video karana wele piliwelakta gewal midul thiyagatthanm kanthawak widiyata watinwa
දුව අද ගොඩක් ලස්සන වෙලා.පෙෂල් එකක් වත් දාලද?.අදත් හිනාවෙවි බැලුවා.ඡීවිතේ ඔනවට වඩා ඔනම දෙයක් ගැන හිතන්නෙ නැතිව සරලව ඡීවත්වීම තමයි සතුට.එ්කියන්නේ වග කීමකින් තොරව ඡීවත් වෙනව කියල නමි නෙමෙයි.
Ane na....mn ewa karan nane...
Kushige kiss eka shoi ane
🙃
Gewal dorawal midul athu gaala piliwelata innama asawak na neda..meh video walin gatha yuththak aththeth na..meeta wada hodai inna thana piridsidu karaganna eka
හුලංකීරියා මන් මේ ලගදි එළවළු කඩේක දැක්කා. 1kg ක් 480 මන් කන්නැති නිසා ගත්තේ නෑ.
Its yammy 👍
Rasa natuwa athi neda
@@shiharagamage හ්ම්ම් දිය රසට ඇති
Attatama therumak nathi vidio
Oyta kohomth teren nne. Gon gaha😂
Amme ow kauda danna gon
@@eedithyavihanga363 monagalyek tho uba ube ekatama like karaganin paraya
Ubata puke amaruwatada balanne
ඔයාට පුලුවන් ද මට පොඩ් උදව්වක කරලා දෙන්න නාරහේන්පිට කම්කරු කාර්යාලයේ පෝන් නම්බර් එකක් හොයලා දෙන්න
Hapoi...Google baluwf
Oya number eka hogaththada
දැන්නම් තේරුමක් නැති වීඩියෝ තියෙන්නෙ...😑ඉස්සර වගෙ නැනේ..
ඔව් ඒක ඇත්ත..
විකාරයි අනේ.මේව බලන මිනිස්සුන්ටත් පිස්සු 😂
මට තේරෙන්නෙ නෑ ඇයි කියල.මම ඔයාට ආස නෑ...
Ekata kmk na...
@@shiharagamage මොකක්දෝ අපිළිවෙළක් පේනවා..
@@madushanishiwanthika4870 බලන්න බැරි නම් නිකාඉදින්
@@blueky-cn3en 😆😆😆😆😆 පොළේ මාලු ලෑල්ලෙ නැන්දා ඇවිල්ලා
@@madushanishiwanthika4870 උබනෙ මෙයාට ආසනැ අරයට ආසනෑ කියන ලදරු නාකිනැන්දා ඔය ෆෝන් එක එක දීපන් පොඩි ලමයෙක්ට . උබට වඩා හොදට පාවිච්චි කරයි
❤️❤️
❤️❤️❤️❤️
❤️❤️❤️❤️
❤
❤❤❤
❤