Mn ala thel danne ohoma newe ala tika thambala pothu arala loku keli kapala ekata keli mirisui lunu kudui dala kalawan karala thel eka rath unahama lunu karapincha ammiris ummalakata dala hodata beda gana ala tika dala kalawan karala gannawa mara rahai🙈😋
නංගි ඔය ඝස් එකේ අලවපු ඊයම් කොලේ ගලවන්න. පිටට ගින්දර ආවොත් දිගටම කොලේ ගිනි ගන්නවා. ලැ කර් ටිකක් ගාන්න... ඔයාගෙ පරිස්සමට කීවෙනි
ලැකර් ගාන්න පරිස්සමින්...
ලොක් වෙනවා on karanna ba
Lassana wadak
ගම කොහෙද ඔයාගෙ
Mn ala thel danne ohoma newe ala tika thambala pothu arala loku keli kapala ekata keli mirisui lunu kudui dala kalawan karala thel eka rath unahama lunu karapincha ammiris ummalakata dala hodata beda gana ala tika dala kalawan karala gannawa mara rahai🙈😋
මම තමයි මුලින්ම ආවෙ ඔන්න.❤අද නිවාඩු නිසා නැත්නම් මේ සතියෙ වීඩියෝ එක අනිත් සතියෙ තමයි බලන්න වෙන්නෙ.❤🤗
Bohoma sthuti nangiya emdddaaa
Le sserifim band eke antifragile kiyana song eka ned akkiyoo💖💖💖😊😊
Eka nm dn natoo.band eka nm hari
Kpop song ekanm maru kyna wdya.😁 E part eka Korean newei anti fragile Kyla kynne. E tika kynna Korean onaneh..English dengttnm hari..
පපඩම හිතලම කුඩු කරෙ කියල මං විතරද දැක්කෙ 🥲
Akki oya ලස්සනයි ❤
Marama sarala minissu ♥️♥️🥰🥰🥰me wage thawa video danna akke
Me wage video Danna nangi,Lassanai saralai balanna asa hithenawa👍🐈🥘❤️💓
Ehemada....hariii
අනේ ඔහෝමත් හොදයි කොහොම දැම්මත් අපි හරිම ආසාවෙන් බලනවා. ඔයාගේ videos
Harii
Harima lassanaii akke
Tnx suda
ගම කොහෙද @@threeskbudgetkitchen
harima saralai lassanai
Ane amma paw eya wasai wage a unata harima hodai sobana nathi real manussayek🌹
Ekneee
Lassanai akee oya man oyalage hema vidio ekak bakanawa..
නංගි ඔයා නම් හරි ෂෝක් අනේ මං හරි ආදරෙයි ඔයාට මම රත්නපුර ලක්මිණි අක්කා බුදු සරණයි සුදු නංගී
මේ වගේ වීඩියෝ වලට කැමතියි.
sup keta bagay unath hoda neh hode kalyk ghama apeksha hospital ynn wenne e nisa oita wada rsa krgnn ape kulu badu ekthu krgnna pau podi baba mehm kiuwat thrh wenna epa oylge hodtmai kiuwe hode.........love u.........🌹🌹🌹
Ape paththe pappadan 100. R65.
Thelma hama kemema.
Ona .adat baluwa .💐💐💐🌹🌹🌹
Bohoma sthuti nangiya
@@threeskbudgetkitchen
පොඩි බබාටත් දෙන කෑම එකනේ.ඒ නිසා කෘතීම රසකාරක නොදා හදාගන්න පුළුවන් නම් ගොඩක් හොදයි.චූටි දරුවොන්ට පොඩි කාලෙ ඉදලම රසකාරක හුරු කරවන්නෙපා.කෑම කවාගත්තා වගෙ නෙමෙ ඒක එයාලට ගොඩක් අහිතකරයි.චූටි දෝනිට රතු කැකුළු බත් දෙන්න අක්කෙ පුළුවන් තරම්. ඒවා ගුණදායකයි.බුදුසරනයි ඔයාලට
😒😒🤭🤭oya sup kanna epa ethin...
පිළිකාව ගෙදර ගෙනත් බබාට කවනවා මෙයා
@@AshaniSudismika මට කන්න එපා කිව්වත් නැතත් මං මේවගේ වසවිස කන්නෙත් නෑ.මගේ පවුලෙ කෙනෙක්ටවත් කන්න දෙන්නෙත් නෑ.මං කිව්වෙ මේ පොඩි දරුවා ගැන හිතලා.🙂
@@shalikasajani3894 ඔව් ඒකතමා.පිළිකාකාරක
Parippu ekanam rasa patai
Kushi...bbiiii adareiiii ❤❤❤❤
Mn oya ekkan tharahay..mn awasana hama vedio ekakatama wage coment kala.eth oya reply kale na...ane hri narakay
Ara sinduwe link eka dannko mata.
Appa.....emda.....mn gdk ewt reply kara....sry....magaharenna athi......😋
th-cam.com/users/shorts3gOYXTVy5XQ?feature=share
Vikarayi😢
Oya widihata kawoth ikmntama marenawa bn.thel guli.
labana mase ynna hodai wahinna ne koi petthnda yanna
Hatanne
Ohomahodai 😊
Kushi ❤
❤❤❤
අම්මා පව් අනේ මගේ අම්මා වගේ මම කරන ඕනේ ආතල් වැඩකට සප් එක දෙනවා ❤
😍❤️
Ada oya lassanai dear kuchi patiyath ehemai adath niyamai vidiyo eka❤️❤️❤️❤️
Bohoma sthuti nangiya
👍👍👍👍
❤️
🥰🥰
Mama oyage video balanne godak asawen
හරිම ආදරනී අම්ම කෙනෙක් ❤
Kushi aranda airipade yanne akke
Ek nm sure na
මාත් පොඩි චැනල් එකක් පටන් ගත්තා 😊😊
ඔක්කොම තෙලටද
අම්මෝ කිරෙන්ම උයපු පරිප්පු හොද්දෙ රස අපිටත් දැනෙනවා.
උපදෙස් දෙන්න අම්මණ්ඩිලා පෝලිමයි 😂😂😂
ඔයා කියනවා නේ ඇත්ත ජීවිතේ ඉන්න විදියෙන්මයි videos කරන්නේ කියලා.. සාමාන්යයෙන් ගෙදරක ඉන්නවා වගේ..ඉතින් ඇඳුමත් වෙනස් නොකර සාමාන්‍ය ඇඳුමින්ම හිටියා නම් හරි නේ🙄🤔 වරදකට කියනවා නෙමෙයි...
Ane manda.. ehema hitiyama baninawa video ekata piliwelata edumak adinna kiyala. ehema nethi unama ohoma baninawa.. ane manda
ඉස්සර එහෙම දැම්මේ .හැමෝම බැන්නා එතකොට .ඒක නිසා දැන් ඒ විදියට ඇදලා දාන්න ඇති
Mahath wela
😥😥
දෝණී ශෝක් අක්කි 😘😘😍😍
Ekene....kolmk
🔥🔥🔥🔥
කුස්සිය එහෙම ලස්සනට අස් කරන්න.ගොඩාක් බඩු තියන්න එපා හැමතැනම.අද වීඩියෝ එක හොදයි වෙනදට වැඩිය.එතකොට කට්ටිය මොකුත් කියන්නෙ නෑනෙ අක්කෙ 😌
අදත් රසවත් වීඩියෝවක් 💖🌼
😍😍😘
හචිං සෙල්ලම අපිත් කරා ඉස්සර 😅
Shok video eka lassenai theruwan saranai
Bohoma sthuti ... budu saranai oyatath
අක්කේ ඔයා ස් කූටිය ගත්තෙ නැද්ද තාම
හරිම ලස්සනයි අනෙ ඔයාගෙ විඩියො...හැම එකම බලනවා දාන.සරලයි..❤
මක් කරලද...🫣😁
Sup kata කන්න එපා akki cancers hadenawa
Me wge video hmdma krnna
Hariiii
සුප් කැට දාන්න ඔළුව හොද නැද්ද...
Oluwa Hoda nadda ahnna epa danna epa kiynna katha vdyta ahnna epa dannathi dyknm Kyla denna
❤@@AdmiringDesert-dp8tv
අක්කි මම යනවා සිරිපාදේ පෙබරවාරි 14 ඔයලත් එතකොට එන්න සිරිපාදේ යන්න ඔහොම කරන්න ඔහොම හොදයි ඔය සෙල්ලම දැනටත් කරනවා අක්කි
Ah...ehemda..mn hituwa dn lamai karan natiwa athi kiyla
අනේ අක්කි ඔහොම හොදයි 🤗💓
Hariii
Kiri samba hri smba hri gttnm hri rice wlt ake☺️
Mm
ජ්ක්ල්ංව්😆
😍
අල මක් කරලද ඒකමරු😂👍
Mataka nane....dn
API kurunegala welath mehe poll 130 I eath kalati
Appa emda....
🥰🥰❤️❤️
කන්න කට අරින කැත.😐😐
අක්කා යන්නේ කවදද අනේ කියන්නකෝ. ඔයා හම්බෙන්න ආසයි ගොඩක් ඔයා යන දවස කියන්නකෝ මන් ඒ දවස අල්ලලාම එන්නම් 🥺🥺🥺🥺🥺🥺🥺🥺
Gdk welawt sathiye dwsaka tama dr....dine hariytma sure na
Rs.100
බබාට ඕවා සැර නැද්ද
සැරින් සැරේ ගෑස් එක ඔන් ඕෆ් කරන්න එපා. එකෙන් ගෑස් ගොඩක් අපතේ යනවා..
Appa emd
පරිප්පුව පටන් ගද්දිත් තෙලට.. ඉවර කරද්දිත්තෙලට...🙈🙈
Ow nee..
අනේ ඔහොම වීඩියෝ හොදයි ...හමදාම මේ වාගේ ගේන්න..
Hariii
අපිට ඉතින් කුඹුරෙන් තමා ඔක්කොම ජාතියේ හාල්
Marune
@@threeskbudgetkitchen 😍😍😋
Oya karan job eke mokkd akki
ඇයි අනේ සමහරක් අය මස් කන්නෙ නැ ඒ උනාට මස් හොදි කන්නෙ
Ekne
අපි යනවා 11 වැනිදා 💐💐💐
Ooo......niymi
ඔයාට පිරිපදෙමින් යන්න ජය ශක්තිය ලැබේවා
Mona lunu dehidha pahe dalat na
❤😍
🥰🥰
Rs.100
Labane
❤❤❤❤❤❤
❤