plaster of paris 3D නිර්මාණ ඉගෙන ගමු | Hesali felt and handcraft

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ม.ค. 2025

ความคิดเห็น • 68

  • @nilminirawanaalla6826
    @nilminirawanaalla6826 หลายเดือนก่อน +3

    හොඳින් පැහැදිලි කරලා දෙනවා ගොඩක් ස්තුතිය

  • @malkanthithotavaththa7693
    @malkanthithotavaththa7693 23 วันที่ผ่านมา +1

    බොහෝම පිං🙏🙏🙏 මිස්

  • @amalperera8225
    @amalperera8225 29 วันที่ผ่านมา +2

    මම හොය හොය හිටපු එකක්...
    බොහොම ස්තුතියි....😊😊

  • @SunilaDewika-tx5rr
    @SunilaDewika-tx5rr หลายเดือนก่อน +1

    ගොඩාක් වටින video එකක් .මිල අධික course වලට නොයා මේ වගේ කියලා දෙන එක ගොඩක් වටිනවා .මිස්ගේ හැම video එකක් ම එහෙම තමයි .පැහැදිලි වම කියලා දෙනනිසා හරිම ප්‍රයෝජනවත්
    ගොඩාක් පින්.ඉදිරියට ම යන්න සුබ ප්‍රාර්ථනා කරනවා .thanks very much.❤️

  • @lionelwije487
    @lionelwije487 16 วันที่ผ่านมา +1

    ඔබ thumiyata godak pin

  • @AnjanaWijesinghe7
    @AnjanaWijesinghe7 13 วันที่ผ่านมา +1

    Miss oyata godak pin .❤❤❤

  • @sandayasamanmali4679
    @sandayasamanmali4679 หลายเดือนก่อน +1

    හරිම ලස්සනට පැහැදිලිව කියා දෙනවා miss

  • @avishkasilva9779
    @avishkasilva9779 หลายเดือนก่อน +1

    හරිම වටිනවා❤❤

  • @ChinthaKumari-r2d
    @ChinthaKumari-r2d หลายเดือนก่อน +1

    හරිම පැහැදිලි ගොඩක් ස්තුතිය මිස්

  • @nanayakkarananayakkara7837
    @nanayakkarananayakkara7837 หลายเดือนก่อน +1

    Harima wadagath vedio akak thank you miss suba dawasak wewa

  • @ShanthaShantha-c5j
    @ShanthaShantha-c5j หลายเดือนก่อน +1

    Good morning miss ,හරිම ලස්සනයි වටිනාකම කියල නිමකරන්න දන්නෙ නැහැ

    • @vihanmaxiddamalgoda
      @vihanmaxiddamalgoda  หลายเดือนก่อน

      Thank you 👍❤️ channel eke top fan kenek dr Oya♥️

  • @deepthikumara2566
    @deepthikumara2566 19 วันที่ผ่านมา +1

    මිස් ඔයාට යහපතක්ම වේවා...

  • @NilukaPerera-f9k
    @NilukaPerera-f9k หลายเดือนก่อน +2

    ස්තුතියි මිස්

  • @darshanaajith5196
    @darshanaajith5196 หลายเดือนก่อน +1

    හරිම වැදගත් ❤❤ 🙏

  • @Kalugamuwa
    @Kalugamuwa หลายเดือนก่อน +1

    🎉🎉🎉 හරිම ලස්සනයි .. ❤ අනිවාර්යයෙන් උත්සහ කරන්න ඕන.

  • @darshanaj5690
    @darshanaj5690 8 วันที่ผ่านมา +1

  • @nilminirawanaalla6826
    @nilminirawanaalla6826 หลายเดือนก่อน +2

    හරිම සතුටුයි 🎉🎉🎉

  • @sandayasamanmali4679
    @sandayasamanmali4679 หลายเดือนก่อน +1

    බොහොම ස්තුතියි මිස් බුදු සරණයි

  • @Randikaruwanthilini
    @Randikaruwanthilini หลายเดือนก่อน +1

    ❤❤❤❤thanks miss

  • @slbuy830
    @slbuy830 หลายเดือนก่อน +1

    Ada tamai ahamben wage video aka awoth thibune mama baluwa subcribe kara dan nam okkoma balanawa hodata clear kiyala denawa mama asama gana devi pilimayak
    Sthuthi godak obathumiyata ❤❤❤❤❤

  • @JanuSenarathne
    @JanuSenarathne หลายเดือนก่อน +1

    Harima lasanai miss.muhudu nirma karannako miss

    • @vihanmaxiddamalgoda
      @vihanmaxiddamalgoda  หลายเดือนก่อน

      Thanks 👍 janawari mula enawa videos ☺️

  • @WhoCares-k1g
    @WhoCares-k1g หลายเดือนก่อน +1

    Thank you ❤❤❤🎉

  • @NilanthiKaru
    @NilanthiKaru 18 วันที่ผ่านมา +1

    Math kemathi

  • @DamithaWeerakoon
    @DamithaWeerakoon 29 วันที่ผ่านมา +1

    Mekata awasya monawada kiyala video ekak karannako block ganne kohenda

    • @vihanmaxiddamalgoda
      @vihanmaxiddamalgoda  15 วันที่ผ่านมา

      Channel ekata gihin thawa mold hadana video ekak thiyenawa balanna meka course ekak vidihata Yana nisa videos ekin ekata sambandai,mewata awashya DeWal pooja badu vikunana kadawal wala ganna thiyenawa,ewa thamai blocks vidihata ganne☺️

  • @vijethungakumarasiri6103
    @vijethungakumarasiri6103 3 วันที่ผ่านมา +1

    ම්ස් මෙසේ හදන අච්චු ඝනකමට සෑදුවොත් සිමෙන්ති පෝච්චි අච්චුවක් සෑදිය හැකිවෙයිද......?

    • @vihanmaxiddamalgoda
      @vihanmaxiddamalgoda  2 วันที่ผ่านมา

      පුළුවන්,ගලවනකොට පැත්තකින් කට් එකක් දාලා ගලවගන්න,

  • @KaushalyaGamage-e1d
    @KaushalyaGamage-e1d หลายเดือนก่อน +1

    ❤❤❤❤

  • @Sujeewaperumadura
    @Sujeewaperumadura หลายเดือนก่อน +1

    මමත් මිස්ගෙ විඩියෝ බලන කෙනෙක් පැහැදිලිව කියලදෙනවා විඩියෝ 12 ම බැලුවා මමත් ⁣පටන් ගන්නවා ස්තුතියි

  • @KawikariTharu
    @KawikariTharu หลายเดือนก่อน

    Miss silicon conewala hoda mokada brand ekai colour ekai

    • @vihanmaxiddamalgoda
      @vihanmaxiddamalgoda  หลายเดือนก่อน

      High tec brand ekath hodai,clear silicone Hari white silicon Hari ganna molds hadanakota

  • @amilaweerasekara8152
    @amilaweerasekara8152 8 วันที่ผ่านมา +1

    මිස් මට ඉටිපන්දම් ගහන්න පුලුවන් වන අචුවක් ලැබුනා, මට ආසයි එක හදලා බලන්න ,
    මම එකට පලාස්ටේපැරිස් නැතුව මිස් රේසිං වලට ගන්න ගම් එකේන් හදාගන්න පුලුවන්ද,
    මං ඉටිවලින් පොඩ් උත්සාහයක් ගත්තා

    • @vihanmaxiddamalgoda
      @vihanmaxiddamalgoda  8 วันที่ผ่านมา

      Resin දාන්න පුලුවන් ඉටිපන්දම් මොල්ඩ් වලත්, ඒක සිලිකන් මොල්ඩි එකක් වෙන්න ඕනේ,එහෙමනම් රේසින් දාන්න පුලුවන්

    • @amilaweerasekara8152
      @amilaweerasekara8152 8 วันที่ผ่านมา

      ඔව් මිස් මට තේරන විදිහට එක සුදුපාට සිලිකං එකක්.

  • @sakunikothalwala6934
    @sakunikothalwala6934 8 วันที่ผ่านมา +1

    plaster of paris gnne kohenda

  • @geethkumara2935
    @geethkumara2935 หลายเดือนก่อน +3

    මේවා කොහෙද ගන්නේ.හයිය හොදයිද ..හදන ඒවා කැඩෙන්නේ නැද්ද.ගනන් කොහොමද 1kg

    • @vihanmaxiddamalgoda
      @vihanmaxiddamalgoda  หลายเดือนก่อน +1

      Meken karala purudu wenna,haduwata passe haiya hodai, hard wares wala thiyenawa 1 kg Rs.270k wage wenawa,Sudu cemenithi mekata wediya haiyai

  • @chamariranaweera3635
    @chamariranaweera3635 หลายเดือนก่อน +1

    ම්ස් රෙසින් හා අනිත් පාඨමාලා පංති කරනවද

    • @vihanmaxiddamalgoda
      @vihanmaxiddamalgoda  หลายเดือนก่อน

      Idiri video ekakin e gena danum dennam dr ☺️

  • @sandayasamanmali4679
    @sandayasamanmali4679 หลายเดือนก่อน +4

    මිස් මට සිනිකන් මෝල්ඩ් ගන්න පුළුවන්ද චෛත්‍යයේ බුදුපිළිමවලයි රෙසින් වලට එකවුන්ට අම්බර් එකක් දාන්න මිස් මං සල්ලි දාන්නම්

    • @vihanmaxiddamalgoda
      @vihanmaxiddamalgoda  หลายเดือนก่อน +1

      ඔයාට ලේසියෙන්ම ගෙදරදී හදාගන්න පුළුවන් .කලින් වීඩියෝ ඒක බලන්න,මොනවහරි දැනගන්න දෙයක් තියෙනවනම් කමෙන්ට් කරන්න,කලින් වීඩියෝ එකේ හරිම සරලව තියෙනවා මෝල්ඞ් හදන විදිහ.. එ්ක ඔයාට ගොඩාක් ලාබයි ☺️

    • @KavindaLiyanage-f1f
      @KavindaLiyanage-f1f หลายเดือนก่อน +2

      ලෝභ නැතිව හැම දෙයක්ම හරිම පැහැදිලිව කියල දෙනව...ඔබතුමියගේ සියලුම කටයුතු සාර්තක වෙන්න කියල හදවතින්ම සුභ පතනව.තෙරුවන් සරණයි❤

    • @vihanmaxiddamalgoda
      @vihanmaxiddamalgoda  หลายเดือนก่อน

      ​@@KavindaLiyanage-f1fතෙරුවන් සරණයි!