@hesali felt and handcraft | රෙසින් නිර්මාණයක් නිවැරදිව අවසන් කරන හැටි |how to finish a resin art

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 12 ม.ค. 2025

ความคิดเห็น • 120

  • @deshanisilva8914
    @deshanisilva8914 11 วันที่ผ่านมา +1

    ගොඩක් ස්තුතියි 🌹මිස්. ගොඩක් හොදින් කියලා දෙනවා. ඇත්තටම හරිම වටිනවා. ❤️🌹❤️

  • @kumudinihettige2823
    @kumudinihettige2823 หลายเดือนก่อน +4

    ඇත්තටම නිවැරදිව යමක් කියා දෙන්නේ නෑ හැමෝම , ඒ අතර ඔබගේ මෙහෙවර ඉතා විශිෂ්ඨ යි.

  • @suramyamadurawala3493
    @suramyamadurawala3493 หลายเดือนก่อน +2

    I love this creation. Thankyou fr your guidance.

  • @RanjikaDamayanthi-d2j
    @RanjikaDamayanthi-d2j 13 วันที่ผ่านมา +1

    Great work

  • @chamarirathnaweera6887
    @chamarirathnaweera6887 หลายเดือนก่อน +2

    Great job best of luck ❤

  • @mbuugaming198
    @mbuugaming198 หลายเดือนก่อน +1

    ගොඩක්ම පැහැදිලියි මිස්
    මිස්ට ගොඩක්ම පින් ❤❤

  • @amaliahinsa6355
    @amaliahinsa6355 2 หลายเดือนก่อน +1

    හරිම කාරුණික පැහැදිලි කරනවා ඒක වටිනවා අනිවාර්යයෙන් මිස් කරලා බලනවා මං කෝමත් ආසයි නිර්මාණ වැඩ කරන්න මේකත් කරන්න උත්සාහ කරනවා දැනුවත් කිරීමට ස්තුතිය 🙏

  • @jagathindunil72
    @jagathindunil72 2 หลายเดือนก่อน +1

    පැහැදිලිව කියලා දෙනව. Thank you.

  • @nisansalarathnayaka6214
    @nisansalarathnayaka6214 หลายเดือนก่อน +1

    Godak pin mis hamoma salli walata karaddi API wage ayata Loku udauuak meka😊

  • @KhadMa-v5s
    @KhadMa-v5s 2 หลายเดือนก่อน +1

    අහම්බෙන් දැක්කෙ මෙ වීඩියො එක.මන් රෙසින් ගැන ගොඩක් වීඩියො බලනව.ඒත් මිස්ගෙ වීඩියො ගොඩක් පැහැදිලි ..ගොඩක් වටිනව..❤❤❤

    • @vihanmaxiddamalgoda
      @vihanmaxiddamalgoda  2 หลายเดือนก่อน

      Thank you dear,,ඉදිරියේදී වැදගත් වීඩියෝ ඔයාලට ගොඩාක් සරලව ගේනවා❤️

  • @Prasadiarts
    @Prasadiarts หลายเดือนก่อน +1

    Miss godak pahadiliwa kiyala denawa. Thank you .❤

  • @sampathekanayaka8863
    @sampathekanayaka8863 หลายเดือนก่อน

    ගොඩක් පන් මිස් මේ විදිහට දන්නේ නැති අයට කියලා දෙනවාට..මමත් ගොඩක් ආසාවෙන් ඉන්නේ මේ වැඩේ පටන් ගන්න..ජය වේවා මිස්

  • @dulansadesilva8256
    @dulansadesilva8256 21 ชั่วโมงที่ผ่านมา

    Thank you miss

  • @NotyHarley
    @NotyHarley หลายเดือนก่อน +1

    Lassanai miss ...Thankyou

  • @IshaniAnushika-n6d
    @IshaniAnushika-n6d หลายเดือนก่อน +1

    ❤❤❤ Thank you so much 😍

  • @dilshimayushani9322
    @dilshimayushani9322 2 วันที่ผ่านมา +1

    Godak pin miss nirlobiwa hamadema apata kiya denawata

  • @ovidukushanFC1234
    @ovidukushanFC1234 หลายเดือนก่อน +1

    Great work

  • @nadishaninadishani3043
    @nadishaninadishani3043 2 หลายเดือนก่อน

    Harima pehediliy mis, godak wedagath aluthen karana kenekuta.godak sthuthiy mis.

    • @vihanmaxiddamalgoda
      @vihanmaxiddamalgoda  2 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි dear,,මම ඉස්සරහට ගොඩාක් අලුත් videos දානවා,,,

  • @SachilaSanjeewani
    @SachilaSanjeewani หลายเดือนก่อน +1

    Thank you miss ❤idiri padam tika blanna godak asawen inne😊😊😊

    • @vihanmaxiddamalgoda
      @vihanmaxiddamalgoda  หลายเดือนก่อน

      Thawa godak hoda nirmana karana videos enawa dr, digatama channel ekath ekka Inna ♥️

  • @NiroshaFernando-v6j
    @NiroshaFernando-v6j 2 หลายเดือนก่อน

    ❤❤❤ පැහැදිලිව කියලා දෙනවා බොහෝම ස්තූතියි ❤❤❤

    • @vihanmaxiddamalgoda
      @vihanmaxiddamalgoda  2 หลายเดือนก่อน

      Thank you dear❤️

    • @NehansaSenukiSethnara-x3d
      @NehansaSenukiSethnara-x3d 2 หลายเดือนก่อน

      අක්කි ඔයා පැහැදිලිව හැමදේම කියලා කියලා දෙනවා මට ඔයාව කන්ටැක්ස් කරගන්න පුළුවන් විදිහක් කියනවද

  • @DeepaRathnamali
    @DeepaRathnamali หลายเดือนก่อน +1

    බොහොම ස්තුතියි මිස් 🙏🙏🙏

  • @mangalikagangodawila3506
    @mangalikagangodawila3506 หลายเดือนก่อน +1

    ❤ thank yu vry much.

  • @anuradha881019
    @anuradha881019 2 หลายเดือนก่อน

    මම කාලයක් තිස්සෙ හොයපු එකක් අහම්බෙන් දැක්කෙ 🙏 🙏 🙏 🙏 ස්තූතියි ඔබට......

    • @vihanmaxiddamalgoda
      @vihanmaxiddamalgoda  2 หลายเดือนก่อน

      Welcome dear ඉදිරියේදී නොදන්න අලුත් දේවල් අරන් වීඩියෝ ගේනවා,,

  • @dilanjalikaushalya8213
    @dilanjalikaushalya8213 หลายเดือนก่อน

    Thank you godakma vatinava ❤❤

  • @TnP_Edits
    @TnP_Edits 2 หลายเดือนก่อน

    පැහැදිලිව කියා දෙනවා....මමත් ආසයි හදන්න.... thank you so much mis....❤❤❤

  • @bbbn666
    @bbbn666 2 หลายเดือนก่อน

    great work ❤

    • @vihanmaxiddamalgoda
      @vihanmaxiddamalgoda  2 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි dear ❤️

  • @sweetymendis8215
    @sweetymendis8215 2 หลายเดือนก่อน

    Thanks miss

  • @kavindyawarshamana8917
    @kavindyawarshamana8917 2 หลายเดือนก่อน

    ගොඩාක් ස්තුතියි 🙏🙏

  • @sasmikumari5318
    @sasmikumari5318 2 หลายเดือนก่อน

    ❤️❤️❤️❤️

  • @KeethSajini
    @KeethSajini 2 หลายเดือนก่อน

    Thank u miss❤❤.

  • @shadow_gaming_99-e14
    @shadow_gaming_99-e14 2 หลายเดือนก่อน

    ❤❤🥀🌷🌷💐💐

  • @lakmalijayamini
    @lakmalijayamini 2 หลายเดือนก่อน +1

    😍❤️

  • @KaushalyaGamage-e1d
    @KaushalyaGamage-e1d 2 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤

  • @subashaniperera5103
    @subashaniperera5103 26 วันที่ผ่านมา +1

    Miss gril karala dana scrooping eke size eka mokakda

    • @vihanmaxiddamalgoda
      @vihanmaxiddamalgoda  25 วันที่ผ่านมา

      Screw pins,Small, Medium,L,arge vidihata enawa,key tags walata small size eka hari

  • @niludeni9676
    @niludeni9676 2 หลายเดือนก่อน +1

    Godak pin miss .oyage denuma nomile hemotama laba dena akata

    • @vihanmaxiddamalgoda
      @vihanmaxiddamalgoda  2 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි dear

  • @GeethikaSubashini-g5e
    @GeethikaSubashini-g5e หลายเดือนก่อน +1

    Top code ekata monawada mix krnne kiyanna පුළුවන් da

    • @vihanmaxiddamalgoda
      @vihanmaxiddamalgoda  หลายเดือนก่อน

      Resin and hardner thamai dr.,niyamitha anupathayatama mix karaganna one,mage channel eke resin mula sita saha awasan Kara na vidiha kiyala videos 2k thiyenawa,eka balanna channel eke play list eka click karala❤️

  • @nethulisahasna4503
    @nethulisahasna4503 หลายเดือนก่อน +1

    1 lesson eka nane

    • @vihanmaxiddamalgoda
      @vihanmaxiddamalgoda  หลายเดือนก่อน

      Channel ekata click karala eke thiyena play list click karanna,resin mula sita saralawa kiyala title eka athi❤️

  • @NimeshaHansaniDeSilva-vo2uc
    @NimeshaHansaniDeSilva-vo2uc 2 หลายเดือนก่อน

    Thank u madam❤

  • @nadeeherath9837
    @nadeeherath9837 หลายเดือนก่อน +1

    Topcode විදියට ganne mona wada

    • @vihanmaxiddamalgoda
      @vihanmaxiddamalgoda  หลายเดือนก่อน

      Resin ekai hardner ekai 2:1 anupathayata vinadi 5k vithara clear wenakal mix karala ganna one,eka mix karala vinadi 5k vithara thiyala eka pththakata dala hodata welunata passe anith paththatath danna one ❤️

  • @Isharaishara-g7r
    @Isharaishara-g7r 2 หลายเดือนก่อน

    Thank you miss

  • @achalar8639
    @achalar8639 หลายเดือนก่อน +1

    මම ඉන්නෙ අහංගම ගාල්ල රේසින් තියෙනවා ද මිස්

    • @vihanmaxiddamalgoda
      @vihanmaxiddamalgoda  หลายเดือนก่อน

      තියෙනවා,FB eke post එකක් දාන්න, රේසින් තියෙන අය ගන්න පුළුවන් තැන් comment කරයි ගාල්ල අවට. නැත්තම් FB pages වලින් ගෙන්න ගන්න පුළුවන්

  • @Chamaratharu1226
    @Chamaratharu1226 2 หลายเดือนก่อน

    Man mulinm gas liter ekak nethi nisa gini kurakin bubbles ayin kre midumk wage awa ginikuru nisda e

    • @vihanmaxiddamalgoda
      @vihanmaxiddamalgoda  2 หลายเดือนก่อน +1

      ඔව් ගිනිකූරෙ දුම රෙසින් එකට යනවා ❤️ සමහරවිට දේශගුණික තත්ත්වයත් දැල්ල බැදෙන්න බලපානවා

  • @randikaathapaththu8994
    @randikaathapaththu8994 9 วันที่ผ่านมา +1

    මිස් නම් ප්‍රින්ට් කරන්න තැනක් කියන්නකෝ.

    • @vihanmaxiddamalgoda
      @vihanmaxiddamalgoda  9 วันที่ผ่านมา

      0712966276 What's app msg karala wisthara Dana ganna dr

  • @danushi__family
    @danushi__family 2 วันที่ผ่านมา +1

    අනේ මිස් නිර්මාන්‍ය මීදුම්ක්.වගෙ .බද්න්නෙ අයිද.කියලා දෙන්නකෝ

    • @vihanmaxiddamalgoda
      @vihanmaxiddamalgoda  2 วันที่ผ่านมา

      Resin එක quality නැති උනත් එහෙම වෙනවා. වැස්ස දවස් වල කළොත් ගොඩාක් වෙලාවට උඩ ලෙයර් එකේ මීදුම වගේ බැඳෙනවා,resin and hardner හරි අනුපාතයට නිවැරදි විදිහට mix නොඋනොත් ඒත් එහෙම වෙනවා dr😊

  • @Nilminijayasinga
    @Nilminijayasinga หลายเดือนก่อน

    Oya..upakarana
    Ganne..kohenda.

    • @vihanmaxiddamalgoda
      @vihanmaxiddamalgoda  หลายเดือนก่อน

      Ali Express eken thamai mama godak badu genna ganne

  • @subashaniperera5103
    @subashaniperera5103 26 วันที่ผ่านมา +1

    අනේ මිස් මේ sticks ගන්න තැනක් තියෙයිද

  • @dulaniharshika8044
    @dulaniharshika8044 หลายเดือนก่อน +1

    watsapp nedda

  • @ThanujaJeewanthi-w8q
    @ThanujaJeewanthi-w8q 2 หลายเดือนก่อน

    Mis mulinma kiyanna oni oya kiyala dena dewal hodata terwnawa. Thank you so much. Mata chuti deyak danaganna oni. Hadala ewara una item akaka mold aken ain't karama alenawa wage wenne ai?

    • @vihanmaxiddamalgoda
      @vihanmaxiddamalgoda  2 หลายเดือนก่อน

      හරියට අනුපාතෙට ම mix කලොත් හොදට හිරුඑලිය ලැබෙන දවසක් නම් පැය 24න් බොහෝ දුරට වේලෙනවා. නමුත් වර්ෂාව ඇති සීතල දවස් වලට වේලෙන්න ටිකක් පරක්කු වෙනවා.ඒ වගේ දවස් වලට පැය 48ක් 72ක් උනත් වෙන්න පුලුවන්. ඒත් වේලෙන්නෙ නැත්නම් මගේ ඊලග වීඩියෝ එක බලන්න ඔයාට විසදුමක් ලැබෙයි.❤️❤️

    • @ThanujaJeewanthi-w8q
      @ThanujaJeewanthi-w8q 2 หลายเดือนก่อน

      @vihanmaxiddamalgoda Thank you mis

  • @max-bro.1234
    @max-bro.1234 2 หลายเดือนก่อน

    Miss අමු මල් වලට රෙසින් දියරය වක් කෙරුවම මල් වල පාට යාමක් සිද්ද වෙනවද .

    • @vihanmaxiddamalgoda
      @vihanmaxiddamalgoda  2 หลายเดือนก่อน +1

      අමු මල් වලට රෙසින් කරන්න බැහැ dear, එහෙම දැම්මොත් පාට වෙනස් වෙනවා, මල් preserve කරන්න ඕනෙ, ඒ පිලිබද ඉදිරි වීඩියෝ වලින් සරල ක්‍රම ගොඩාක් හොදට කියලා දෙනවා.දිගටම වීඩියෝ බලන්න❤

  • @Nipunisrupasingha
    @Nipunisrupasingha 27 วันที่ผ่านมา +1

    මිස් රේසින් වලින් ටිකක් ලොකු නිර්මාණ කරනකොට නිර්මාණය මැද ඇලෙන ගතියක් තියෙන්නෙ ඇයි.වටේට වේලිලා මැද තැන් දෙක තුනක් විතරක් හරියට වේලෙන්නෙ නෑනෙ😑

    • @vihanmaxiddamalgoda
      @vihanmaxiddamalgoda  27 วันที่ผ่านมา +1

      ගනකම වැඩි නිර්මාණ කරනකොට ගොඩාක් ලොකු ලේයර් එක පාර දාන්නෙ නෑ.කොටසක් වෙලුනාට පස්සෙ ඊළඟ ලෙයර් එක දාන්න පුලුවන් .රෙසින් වර්ගය දාන්න පුලුවන් thickness එක ගැන හොඳ අවබෝධයක් තියෙන්න ඕනේ එකට,රේසින් වර්ග ගැන වීඩියෝ ඒක බලලා idia එකක් ගන්න,2:1 නම් උපරිම අගලේ ලෙයර් තමයි පුළුවන්☺️

    • @Nipunisrupasingha
      @Nipunisrupasingha 27 วันที่ผ่านมา

      @vihanmaxiddamalgoda අනේ තැන්ක් යූ මිස්.එහෙම තමයි දැම්මෙ.ඒත් මැද හරියට වෙන්න තැන් තැන් වල ඇලෙන ගතියක් තියනවා.විනාඩි 10ක් විතර මික්ස් කරනවා.ඒත් සමහර තැන් ඇලෙනවනෙ

  • @NiroshaDilshani
    @NiroshaDilshani 2 หลายเดือนก่อน

    මේ අවශ්‍ය බඩු මිස් ළඟ ගන්න තියෙනවද

    • @vihanmaxiddamalgoda
      @vihanmaxiddamalgoda  2 หลายเดือนก่อน

      මගේ ලග දැනට නැහැ .ගන්නපුලුවන් තැන් ගැන වීඩියෝ එකක් මම දාල ඇති dear ඒක බලන්න

  • @anagipurarenuka6689
    @anagipurarenuka6689 2 หลายเดือนก่อน

    Mis lesson 3 thma nadd

    • @vihanmaxiddamalgoda
      @vihanmaxiddamalgoda  2 หลายเดือนก่อน

      ඉක්මනටම දානවා dear, රේඩියම් නිර්මාණයක් කරනවා

    • @anagipurarenuka6689
      @anagipurarenuka6689 2 หลายเดือนก่อน

      @vihanmaxiddamalgoda godak watinwa mis..harima පැහැදිලි kiyla denawa

  • @malikarunanayaka2967
    @malikarunanayaka2967 2 หลายเดือนก่อน +1

    මගේ අම්මාට පෙනහළු ප්‍රදානය කියන රෝගී තත්ත්වය තියෙනවා. නමුත් මම ගොඩාක් කැමතියි මේ කලාව ඉගෙන ගන්න. මම රේසින් භාවිතය අම්මාගෙ අසනීපයට අහිතකර වේවිද.

    • @vihanmaxiddamalgoda
      @vihanmaxiddamalgoda  2 หลายเดือนก่อน +2

      රෙසින් මික්ස් කරන වෙලාවට අම්මව ඈත් කරලා තියන්න.පුලුවන්නම් අම්මට මාස්ක් එකක් දාන්න. රෙසින් මික්ස් කරන්න හොදට වාතාශ්‍රය එන තැනක් තෝර ගන්න,,කෙමිකල් එක වේලුනාට පස්සෙ ප්‍රශ්නයක් නැහැ❤❤

    • @GayanHarashana
      @GayanHarashana 2 หลายเดือนก่อน

      😮😢😢😢😢

  • @meghadhananjana7432
    @meghadhananjana7432 หลายเดือนก่อน +1

    miss mn oyage vedios balal thma resin wlt asa une.missge contact num eka gnn puluwnda

  • @malikarunanayaka2967
    @malikarunanayaka2967 2 หลายเดือนก่อน

    මෙම කලාව හැදෑරීමට මූලික වියදම් කීයක් විතර වෙනවාද

    • @vihanmaxiddamalgoda
      @vihanmaxiddamalgoda  2 หลายเดือนก่อน

      මේ කලාව මුලින් ම පටන් ගන්නවනම් පොඩියට පටන් ගන්න. රුපියල් 5000කින් උනත් ආරම්භ කරන්න පුලුවන්. ඒගැන සම්පූර්ණ විස්තරයක් මම වීඩියෝ එකකින් ගේන්නම්

    • @thushariwanniarachchilage4624
      @thushariwanniarachchilage4624 2 หลายเดือนก่อน

      Miss no eka danako

    • @thushariwanniarachchilage4624
      @thushariwanniarachchilage4624 2 หลายเดือนก่อน

      ​@@vihanmaxiddamalgoda❤

  • @ZAG_FC
    @ZAG_FC 2 หลายเดือนก่อน

    Thanks miss mata me gana danumak naha mata oka karanna puluwan weida.

    • @vihanmaxiddamalgoda
      @vihanmaxiddamalgoda  2 หลายเดือนก่อน +1

      අනිවාර්යයෙන් ඔයාට පුලුවන්,,දිගටම මගේ වීඩියෝ බැලුවොත් ඔයාට හොද රෙසින් ආටිස්ට් කෙනෙක් වෙන්න පුලුවන් කියලා ඉතාමත් විශ්වාසයෙන් කියනවා❤❤

  • @NiroshaDilshani
    @NiroshaDilshani 2 หลายเดือนก่อน +1

    Phone number eka dennako

  • @randikanilmini6194
    @randikanilmini6194 2 หลายเดือนก่อน

    ඇත්තටම අක්කෙ ඔයා නිවැරදිව අපට පැහැදිලිව කියල දුන්න. අක්කෙ Contact number එක දෙන්න පුළුවන් ද

  • @sasmikumari5318
    @sasmikumari5318 2 หลายเดือนก่อน

    ❤️❤️❤️❤️

  • @sasmikumari5318
    @sasmikumari5318 2 หลายเดือนก่อน

    ❤️❤️❤️❤️

  • @chamaleemadushani1411
    @chamaleemadushani1411 หลายเดือนก่อน +1

    ❤❤❤

  • @romaroman633
    @romaroman633 หลายเดือนก่อน