Ane miss oya harima hoday.kiyala Dena deval hodata therenava.matath tikak puluvan eth miss velada pola hada ganne khomada.kiyala denna miss.godak adarey❤❤❤❤❤❤
Aththatama bohoma pin oba thumiyata kisi deyak hanganne nathuva kiyala denavata maokada man salli dila thama resin igena gaththe .eth ita vada danuma labenava misge video baluvama mata lagadi thama misge chanel eka hamba une ehenam man kavadavath salli dila igena ganna na ❤❤❤
Godak pin miss me vidiyata danna dewal nomili kiyala denwata.couse ekak wenama karanna giyoth loku mudalak yanawa.eth me vidiyata nodanna hamotama miss danna de kiyala denawata miss ta godak pin miss.miss ge business eka dinen dina diyunuwen diyunuwatama path wenna kiyala man hadawathinma prarthana karanawa..miss mth patan gaththa resin..clock, keytag, photo frame wage dewal nirmanaya kara.😊😊😊
Miss rasine ganna brand aka mokakkda harimahodata keyaladenawa miss me letter akata akein akata danakota kalaya wenas wenawada thank you miss suba dawasak
Man online class ekakuth kara eth eka sarthakane den ape prashnayak denagannawath phone answer karanne sathi masayakne karala.oya me nomile kiyadena eka godak watinawa hodata therenawa godak pin mis thawa thawath hariyanna oni🥰
තව තවත් දියුණු වේවා 💖💖💖💖💖🙏🙏🙏🙏🙏
ගොඩාක් ස්තූතියි ❤️❤️
මේ විදිහට මේ දේවල් කියලා දෙන්න වෙන ආයතනයවල් ලොකු මුදලක් අයකනවා අදකාලේ මේ පාඨමාලාව නෝමිලේ කියලා දෙනවට මිස්ට ගොඩක් ස්තුති
❤️❤️❤️🙏
මේව කියල දෙනවට ඔයාට බොහොම පින් සිදුවෙනවා.තව නව නිර්මාණ කරන්න හැකියාව ලැබේවා.තෙරුවන් සරණයි!❤
ගොඩක් ස්තුතියි, තෙරුවන් සරණයි!♥️
ගොඩක් වටිනවා මිස්..❤
♥️♥️
මම හරි ආසම නිර්මාණ ,අහම්බෙන් මුනගැසුනේ බුදු සරනයි මිස්
Godaak pin miss ❤
💓💓
Thank you me karana awanka sewayata sama deyakma sarthaka wewa God bless you 🎉❤❤❤❤❤
Welcome dr❤, God bless you too
Good job ❤❤❤❤❤❤❤
Thanks 👍❤️
ඔයා කියලා දෙන විදිහට one කෙනෙකුට ආස හිතෙනවා මම දැනට ටික ටික ඉගෙන ගන්නවා ඔයාට ගොඩක් ස්තුතිය තෙරුවන් සරණයි !!
ගොඩාක් ස්තූතියි ❤️ තෙරුවන් සරණයි!
godak pin sidu wewa
❤️❤️
ස්තුති ඔයාට හරිම පැහැදිලිව කියලා දෙනවා..❤❤❤❤
♥️♥️♥️
බොහොම ස්තූතියි මිස් !!!! මේ සිදු කරන සත් ක්‍රියාවට ...❤❤🙏🙏
❤️❤️
Godaak hoda wadak
♥️♥️
ආසාවට පටන් ගත්තේ . ඔයාගෙ video බලනකොට දිගටම මේක කරන්න හිතුවා. පුංචි පුංචි දේ පවා හරි ලස්සනට කියලා දෙනවා. Thank you so much. Really appriciated.
Most welcome dr ❤
Really it's worth ❤
Thanks ❤️
ඔබ තුමියට අපුමාන පින් සියළුම දෙනාටම දන්නා දේ බෙිදා දෙනවාට❤
♥️♥️❤️
ඔයාට සියළු දෙවියන්ගේ පිහිටයි
🙏🙏♥️
ගොඩක් ආසාවෙන් ඉගෙන ගන්න හිටියේ .මුහුදු නිර්මාණය .😍 thank you mis 🙏 ❤🥰 පැහැදිලිව හොදට කියලා දුන්න 🤗
ඉදිරියට තමයි හොදම ටික එන්නේ,දිගටම බලන්න ♥️♥️
කවුරුත් අද කාලේ නොමිලේ මේ වගේ කරන්නේ නෑ ඇත්තටම ගොඩාක් පින් මිස් ඔයාට
♥️♥️♥️♥️♥️
Godak watina vedio akak danne nathi awa igenagaththa thank you miss
Welcome ♥️♥️
❤❤❤
♥️♥️♥️
Ane miss oya harima hoday.kiyala Dena deval hodata therenava.matath tikak puluvan eth miss velada pola hada ganne khomada.kiyala denna miss.godak adarey❤❤❤❤❤❤
Kiyala dennam videos balannakoGodak adarey! 🙏❤️
Wow.beautiful go ahead &thank you
❤️👍
මාත් පටන් ගත්තා මිස් ගෙ විිඩියෝ බලලා.පළවැනි එක හදුවා.උඩින් ඇලවෙනවා මිස්.මිස්ට ගොඩාක් ස්තුතියි මිස්
හොඳ resin එකක් නියම අනුපාතයට හරියටම mix කළා නම් ඇලෙන්නෙ නෑ dr
පොඩ්ඩ පොඩ්ඩ හරි අලුත් දෙයක් ඉගෙනගන්න පුලුවන් මේ රේසින් නිර්මාණ ගැන. ස්තූතියි.
♥️♥️♥️
බොහොම පින් මිස්
♥️♥️♥️
❤
❤️❤️
මිස් දන්න ගොඩාක් දේවල් නොමිලේම කියලා දෙන ආදරණීය මිස්ට ගොඩාක් ස්තූතියි... ❤❤❤❤
❤️❤️❤️
ඔයාගෙ වීඩියෝ හරිම ආසාවෙන් බලන්නෙ ගොඩක් ස්තුතිය අපි වෙනුවෙන් කරන කැපකිරීමට❤❤❤❤
👍❤️❤️❤️
ගොඩක් ස්තුතියි .ඒ වගේම වටිනා දෙයක් නොමිලේ ලබා දෙනවට පිං 🙏
❤️❤️👍
Asawenma balan hitiya kawadada kawadada see art kiyala denne kiyala ane thank you miss oyata godadk godak pin
Welcome dr, ❤️♥️
Bohoma pin 🌹
❤️❤️
ඔයාට ගොඩක් පින්
♥️❤️👍
Aththatama bohoma pin oba thumiyata kisi deyak hanganne nathuva kiyala denavata maokada man salli dila thama resin igena gaththe .eth ita vada danuma labenava misge video baluvama mata lagadi thama misge chanel eka hamba une ehenam man kavadavath salli dila igena ganna na ❤❤❤
♥️♥️♥️❤️
පුදුම වටිනාකමක් තියෙන වැඩසටහනක් මිස් ඔයාට ගොඩාක් පින්
❤️❤️❤️❤️❤️
Thanks ❤❤❤❤
Welcome ♥️♥️
බොහොම ස්තුතියි මිස්❤❤
♥️♥️♥️
Thank you...
You’re welcome 😊
ස්තුතියි ❤️❤️❤️
❤❤
ගොඩාක් ස්තුතියි මිස්
❤️❤️❤️
ගොඩක් ස්තූතියි. Pls show how to fix the key chain ...and also show how to make the hole for the chain...thank you....
th-cam.com/video/Qq1OTx48afA/w-d-xo.htmlsi=lqIuxu3oFQY3Ykho follow this link
ස්තුතියි මිස්.... හරිම පැහැදිලි යි.... වැදගත් ම දේ... ඔයා නොමිලේ මේ දැනුම දෙන එකයි මිස්.... හැමෝම පුංච් දෙකින් පවා රුපියල් සත හොයන කලෙක.... මිස් ගෙ මේ කැපකිරීම... අගය කරන්නම ඕන මිස්..... තෙරුවන් සරණයි...
ඒත් එක්කම... මට පොඩි ගැටලුවකුත් තියෙනවා මිස්.... මම වැලි අරගෙන හොදට හෝදලා වේලලා ගත්ත. ඒ උනත් resin දැම්මම කළු උනානේ... ඒ ඇයි මිස්
අනේ ගොඩාක් ස්තුතියි ඔයාලගේ මේ වගේ අගය කිරීම් වලට🙏 එහෙම වෙනවා රෙසින් එකෙනුත්, quality resin එකක් අරන් බලන්න,අනිත් එක සමහර වැලි වල කළු පට කොටස් තියෙනවා,හොඳ පිරිසුදු වැලි ගත්තොත් final coat එක දැම්මට පස්සේ වැලි වල නියම පට එනවා,මුහුදු නිර්මාණ විඩියෝ ළගදීම එනවා .මුල ඉදලා බලන්න,ප්‍රශ්න නිකන්ම විසදෙයි ☺️♥️
Can you show how to make the different raisings please
Ok sure l'll bring it another video 👍
Harima lassanaii .. resin wala meefuma wage badenne ai miss.. 5v vithara mix karath meeduma wage badenawa
Ehema nam hethuwa dr resin eka thamai, quality resin ekak ganna ❤️
Pin mis oyata❤
Aneee ❤️❤️❤️❤️🙏
Miss uv resin ekata vitharada saban pena danda puluwan
Ow dr,UV resin vitharaine ikmanata welenne,epoxy ekata Pena Danna beha☺️
Godak pin miss me vidiyata danna dewal nomili kiyala denwata.couse ekak wenama karanna giyoth loku mudalak yanawa.eth me vidiyata nodanna hamotama miss danna de kiyala denawata miss ta godak pin miss.miss ge business eka dinen dina diyunuwen diyunuwatama path wenna kiyala man hadawathinma prarthana karanawa..miss mth patan gaththa resin..clock, keytag, photo frame wage dewal nirmanaya kara.😊😊😊
Godak hodai,math prarthana karanawa oyage business ekath sarthaka wenna kiyala,❤️👍
Miss mama pendant ekkak haduwa shainingtool eken shin karanda giya dan eka hinuna ekata mokadha karanna pluwan
Pendent eka shine karanne top coat eken dr,tools use karanna epa.thuneema weli kadadasiyakin medala.thetha redi kellakin pihidala welunata passe newatha resin danna udin ,thunee layer ekak
Miss rasine ganna brand aka mokakkda harimahodata keyaladenawa miss me letter akata akein akata danakota kalaya wenas wenawada thank you miss suba dawasak
Thanks dr.mn ganne mehe brand eka nemei,mehe thiyena ewath hodai dr,master colour.sequeens eke thiyena brands math use karala thiyenawa,ewath hodai,kohoma resin dammath 40 mins walin passe thamai welenna patan ganna,eka nisa resin and hardner mixture eka 40mins walata kalin letters walata da ganna dr
මිස්ගෙ වීඩියෝව ගොඩක් වටිනවා මිස් crystal clear epoxy Rasin වලට සබන් පෙන දාන්න බැරිද
Epoxy resin වලට දාන්න බෑ ,වේලෙන්න වේලාව යනවනෙ
Aliexpress eken badu genwana widihath keyannako miss
Aniwaryen Kiyala dennam dr idiri video ekakin❤️
Oba thumiyata thanks karanna mata wachana naha atharam oba nehathamaniwa maka kiyala danna
Thanks,wachana tikata ❤️
Mama nosithuwa pathakata oba thumiya aragana giya thanks
Welcome 😊
Miss walidala welumada items danne
Welenna kalin dammath prashnayak na,final coat eka udin danakota hodatama dapu items welunata passe anthimatama Danna
❤❤❤❤❤❤❤❤❤❤
මිස් key චේන් දාන්න කියලා දෙන්න පුලුවන් ද
th-cam.com/video/Qq1OTx48afA/w-d-xo.htmlsi=QIPx_-JUpu5N0OEZ
Shine eka ganne kohomada miss
Ekata final coat ekak Danna one .items serama add karala hodata welunata passe,resin and hardner gaththa anupathayatama mix karala udin danna..eken thamai shine eka enne☺️
මටත් ඒක ලොකු ප්‍රශ්නයක් මිස්.අනේ ඒක ස්ටික් එකකින් තිබ්බම ඉරි හිටිනවනෙ
Mis uv resin netnam kohata me vithiyada karanne
Eka kiyala dennam muhudu nirmana lesson ekedi dr☺️
Food
Kiyanna wachana nathi tharm..... godak pin
Godak pin me agaya kereemata♥️♥️
Ane miss..resin niramaanye awasaneta මීදුමක් wage badenne ai. Ekta ස්ථීර wisadumak denna puluwnda. Loku ගැටලුවක් meka mata😢
Dom eka demmata passe nikan midduma wage boda gathiyak enna ai mis polish gathiyata enna
Resin eka quality nethi wenakota ehema wenawa dr, wessa dawas walatath ehema wenawa☺️
Nirmane udin clear wenna danna wenama mukuth thiyeida
Man online class ekakuth kara eth eka sarthakane den ape prashnayak denagannawath phone answer karanne sathi masayakne karala.oya me nomile kiyadena eka godak watinawa hodata therenawa godak pin mis thawa thawath hariyanna oni🥰
ගොඩක් ස්තුයි මිස් ඔයාට. අනේ මට කියල දෙන්නකො ඔය පාට දානකොට සී බ්ලු කියල කිවුවනේ. ඒක අපිට ෆුඩ් කලරින් වලින් ගන්න පුලුවන්ද ?. මම වීඩියෝ බල බල ආසාවට ඩින්ග ඩින්ග රෙසින් කරන කෙනෙක්. මං ආසයි හරියට ඉගෙනගන්න.
පුළුවන්,පුරුදු වෙනකොට තමන් ළඟ තියෙන දේවල් දාන්න,පස්සේ ටික ටික ඒවා ගන්න,☺️
Sthuthi obata
❤️❤️❤️❤️
Muhudu werale nam liyanna kiyala denawada miss.
Muhudu nirmana patan gannakota balanna e serama karanawa.♥️
A4 size 1ක් හදන්න ml කීයක් යනවද
A4 size නිර්මාණයක් කරන්න ml කීයක bottle 1k ඕනිද
300ml bottle ekak athi Wei dr karana nirmanath anuwa thamai resin pramanaya thiranaya wenne☺️
@vihanmaxiddamalgoda tnq.
Pena hada ganna widha pahadili nane miss
Pena hadaganna saban Hari shampoo Hari wathurata dala 3 mins witharai hodata mix karanna,
මිස් මේ කීටැග් පිටරට විකුණන්නෙ කොහොමද
eBay account එකක් හරහා තමයි පිටරට custom base එක හදා ගන්න වෙන්නේ, හදා ගන්න විදිහ ගොඩාක් වීඩියෝස් යු ටියුබ් එකේ තියෙනවා
හා මිස් මම බලලා කරන්නම් මිස්ට ගොඩක් ස්තූතියි
miss ae no..vestarayak danna matat
👍👍
මිස් මන් ආශාවෙන් බල බල ඉන්නවා මුහුදු නිර්මානය කරනකල් තාම කලේ නැද්ද.නැත්නම් මට මග හැරුනද .මට ඒ ගැන පොඩ්ඩක් කියනවද
තවම නෑ,ඉක්මනටම විඩීයෝ ගේනවා හොඳද?☺️💓
මිස්, කොතනින් පටන් අරන් කොහොම අවසන් කරන්නද මගේ වචන ටික... මගේ වාසනාවට ඔබතුමිය මුණගැසුණා අහම්බෙන් හෝ...resin ගැන මම දැනගෙන හිටියත් මුල,මැද,අග දන්නේ නෑ... ඒ අතර ඔබතුමිය මුණගැසීම මට මහත් හයියක්,මම සල්ලි ගෙවලා courses දෙකක් කරා... මිස්ගේ එක video එකකින් ලැබෙන දැනුමෙන් අඩක්වත් ඒ එකකින් වත් ලැබුණේ නෑ.. ඇත්තටම මිස් නිසා ලොකු බලාපොරොත්තුවක් මේ ගැන තියෙනවා..මිස්ගේ video බලනකොට එක තත්පරයක්වත් මං skip කරන්නේ නෑ ආය ආය බලනවා මිසක්..මං වගෙ කෙනෙකුට ඔබගේ මේ වටිනා videos මට මහමෙරක් වගේ...මට තවත් ප්‍රශ්න ටිකක් තියෙනවා මිස්,ඒවත් ඔබතුමියගේ videos වලින්ම පිළිතුරු ලැබෙයි කියලා මම හිතනවා...ඔබගේ මේ උතුම් සේවාවට මාගේ ආදරණීය උණුසුම් සුබ පැතුම්...තව තවත් ඔබතුමියගේ videos upload කරනකම් බලන් ඉන්නවා ❤💐✨
ගොඩාක් ස්තූතියි dr,ඔයාගේ මේ වටිනා වචන ටිකට,බය නැතුව පටන් අරන් දිගටම කරගෙන යන්න.තව ගොඩාක් ඔයාලට සල්ලි වලටවත් ඉගෙන ගන්න බැරි වටින දේවල් එනවා ඉදිරියට.ගොඩාක් ස්තුතියි🙏 comment එකට ආදරෙයි හොදේ ❤️💐
බොහොම ස්තුතියි ඔයාට .
Ekatama wali pate ehemada danne
Ow dr,video eke pennala thiyena vidihatama karanna
Oya odin inna oni mis
Thanks 👍
ගොඩක් ස්තුතියි මේ වගේ වීඩියෝ දානෙකට. කලින් වීඩියෝ එතිබුණු ස්ටිකර් ගෙන්නව ගන්න පුළුවන් Whats App නම්බර් එකක් තිබුණ ඒකට Whats App ඇඩිකරන්න බැහැ මොකක්ද කරන්න පුළුවන්.
0712966276 mekata what's app karanna dr ☺️
Thank you .miss
මත් පටන් ගත්තා
Good👍☺️
Ane mis matath asai me nirmana karanna number ekak dennko
Idiriyedi visthara dennam
Badu ganna hoda tenak matah numbere denna mis
Ok dr, next video eka balanna
Number eka dannako mis
Idiriyedi dennam ☺️
පැකේජ එක ගන්න ස්ථාන කියන්න මිසි
Muhudu nirmana video eken kiyannam dr ❤️
Thank you❤️
Welcome 😊 ❤️
Thank you 💐💐💐💐
Wel come dr♥️