බ්‍රහ්ම, දිව්‍ය, මනුශ්‍ය, අපාය ආදී තල 31 ඇතුලු මේ සක්වල පිලිබද සියලු තොරතුරු.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 12 ก.ย. 2024
  • watch and subscribe

ความคิดเห็น • 57

  • @user-rs3xw3rf3j
    @user-rs3xw3rf3j 3 ปีที่แล้ว +7

    සාදු සාදු අපේ හාමුදරුවනේ හරිම වටින කාලීන ධර්ම දේශනාවක්

  • @madhumahadurage2075
    @madhumahadurage2075 2 ปีที่แล้ว +5

    ඔබ වහන්සේගේ පැහැදිලි කිරීම හරිම අපූරුයි.. ඔබ වහන්සේ යම් බෝධියකින් සසර එතෙර වෙනවද එම කුසලය අපට ද අනුමෝදන් වෙත්වා..සාදු සාදු සාදු...

  • @sihathmethwan529
    @sihathmethwan529 2 ปีที่แล้ว +5

    නමෝ බුද්ධය 🙏

  • @leezakrisha5415
    @leezakrisha5415 2 ปีที่แล้ว +4

    ඔබ වහන්සෙ ට බොහෝ පින් අනුමෝදන් කරමි. තෙරුවන් සරණයි.. උතුම් නිර්වාණය අවබෝධ වේවා..

  • @darshimellavi7853
    @darshimellavi7853 3 ปีที่แล้ว +4

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏

  • @anuruddhabandara4176
    @anuruddhabandara4176 2 ปีที่แล้ว +3

    නමස්කාර වේවා අපේ හාමුදුරුවනේ....🙏🙏🙏🙏🙏🙏🙏

  • @pathmaranjani4389
    @pathmaranjani4389 11 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු අපේ ස්වාමීන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා

  • @pathmaranjani4389
    @pathmaranjani4389 11 หลายเดือนก่อน +1

    මම ස්වාමීන් වහන්ස අභිධර්මය දේශනා ඉගෙන ගනිමින් ඉන්නවා මේ යටතෙ ලෝකධාතු වෙ සත්ව තල පිහිටීම ඉගෙන ගෙන තියෙනව ඇත්තටම අහන්න ආසම ධර්මය සාදු සාදු සාදු

  • @වැලමාටියා
    @වැලමාටියා 2 ปีที่แล้ว +4

    තෙරුවන් සරණයි!!!! ගෞරවනීය ස්වාමීන් වහන්ස. මේ ගැන තොරතුරු හොයමින් හිටියේ. 🙏🙏🙏🙏🙏

  • @user-xc7js3qq6i
    @user-xc7js3qq6i 2 ปีที่แล้ว +2

    ගොඩාක් හොද පැහැදිලි කිරිමක් මේක මම ගොඩාක් අයගෙන් අහල තියනව හරියටම හරි විස්තරය ..මේකත් ධර්ම ධානයක් මේකත් ඔබ වහන්සේගේ නිවනට අත්වැලක් වේවා 🙏🙏

  • @sumududenagamage5993
    @sumududenagamage5993 11 หลายเดือนก่อน +1

    ඕනිම කෙනෙකුට තේරුම් ගන්න පුළුවන් විදිහට දේශනා කරනවා..ඇත්තටම හරිම පැහැදිලි ය්...දීර්ගායු වේවා කල්‍යාණ මිත්‍රයන් වහන්සේ ට..තෙරුවන් සරණයි 🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @RawidisanhithaHewamalawe-sx9mh
    @RawidisanhithaHewamalawe-sx9mh ปีที่แล้ว +1

    ගොඩක් ස්තුතියි පිංවත් ස්වාමීන් වහන්ස🙏🙏🙏🙏🙏🌸🌸🌸🌸🌸🌸

  • @rajithawahalathanthri2924
    @rajithawahalathanthri2924 3 ปีที่แล้ว +4

    ඉතා හොද පැහැදිළි කිරීමක්

  • @divinejourney-official50
    @divinejourney-official50 3 ปีที่แล้ว +5

    🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @priyankawarusapperuma1819
    @priyankawarusapperuma1819 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු සාදු

  • @supunmihiranga4340
    @supunmihiranga4340 2 ปีที่แล้ว +3

    යොදුන අපැහැදිලියි හාමුදුරුවනේ ...

  • @rajaniindira5497
    @rajaniindira5497 8 หลายเดือนก่อน +1

    🙏🙏🙏

  • @prabathweerasinghe278
    @prabathweerasinghe278 ปีที่แล้ว +1

    සියළු සත්වයෝ දහම් මගට යොමු වේවා..!

  • @zeebazeeba4227
    @zeebazeeba4227 10 หลายเดือนก่อน +1

    මේව ටික ටික පන්සලෙන් කියල දෙන්න ඕන ගම්වාසීන් ට.
    දාන පාරමිතා ය විතරයි.....

  • @SM-gu7qp
    @SM-gu7qp ปีที่แล้ว +1

    සාධු සාධු සාධු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌺🌺🌺🌺🌺🌺

  • @sumeerakasun8245
    @sumeerakasun8245 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි

  • @seethabopegedara3818
    @seethabopegedara3818 ปีที่แล้ว +1

    හොදටම පාඩමි කර ගනිල්ල. මෙ වතාවෙ විද්‍යාව ප්රශ්න පත්තරෙට ඔවා එන්න ඉඩ තියෙනව.

  • @padmakw375
    @padmakw375 3 ปีที่แล้ว +3

    Saadu saadu saadù

  • @uputaganeema
    @uputaganeema 5 หลายเดือนก่อน

    යොදුන් 42,000 පරතරය තියෙන කතාව ත්‍රිපිටකයේ හෝ අටුවාවක කොතනද හාමුදුරුවනේ තියෙන්නේ.. ඉතාම වැදගත් කාරණාවකට. මං මේ හොයනවා ඒක මේ ටිකේ තාම හමු උනේ නෑ. ඒක නිසා මේ පරණ විස්තර බල බල ඉන්නේ.. පුළුවන්ද ඒ කරුණු ඉදිරිපත් කරන්න ..🙏🙏🙏
    තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @realmartsrilankabestreales1728
    @realmartsrilankabestreales1728 6 หลายเดือนก่อน

    ගව්ව හරියටම සැතපුම් එකයි

  • @crickethighlights8844
    @crickethighlights8844 ปีที่แล้ว +1

  • @MrSumee320
    @MrSumee320 2 ปีที่แล้ว +1

    ☸️🙏👌☸️🙏👌☸️🙏👌

  • @srimalweerasinha4499
    @srimalweerasinha4499 ปีที่แล้ว +1

    🙏🙏🏃🏃

  • @user-rs3xw3rf3j
    @user-rs3xw3rf3j 3 ปีที่แล้ว +4

    හරිම අර්තාන්විතයි අපේ හාමුදුරැවනේ

  • @user-xc7js3qq6i
    @user-xc7js3qq6i 2 ปีที่แล้ว +1

    මහා යානය තේරවාදී දර්ශන දෙක වෙනස මොකක්ද ඒක පැහැදිලි කරල වීඩියෝ එකක් දාන්න 🙏

    • @Parliment-lovers
      @Parliment-lovers 10 หลายเดือนก่อน

      මහායානය කියන්නේ බුද්ධ වචනයට පටහැනි ඉන්දියාවෙ බමුනො බුදු දහම විකුර්ති කරන්න හදපු නිකායක්

  • @Parliment-lovers
    @Parliment-lovers 10 หลายเดือนก่อน +1

    හාමුදුරුවනේ දෙවිවරුන්ට බ්‍රහ්මවරු පේන්නෙ නැද්ද

  • @chrishantha.perera
    @chrishantha.perera ปีที่แล้ว +1

    අවීචියේ ආයුෂ අන්තර් කල්ප එකක් බවයි මම මීට පෙර අහල තියෙන්නෙ.
    කරුණාකර නිවැරදි කර දෙන්න .මොකද මෙම දේශනාවේ සඳහන් කරන්නේ කල්පයක් බවයි

    • @sasarataparami2598
      @sasarataparami2598  ปีที่แล้ว +2

      ඔව් ඔබ නිවැරදි. එසේම මෙහි මහා කල්පයක් ලෙස සඳහන් නොකර කල්පයක් යන්නෙන් දක්වන්නෙ අන්තර් කල්පයක් යන්නයි. යමෙක් මෙහි සඳහන් ලෙස මහා කල්පයක් සේ සිතී එහි දුකට යම් බියක් ඇතිවුවහොත් එයද ඔහුගේ යහපතටම හේතු වනු ඇත. නමුත් මා මෙහිදී එසේ සිතාමතා වරදවා නොමැත මා මහා කල්පයක් සේ නොකියා කල්පයක් සේ සඳහන් කළේ අන්තර් කල්පයක් යන්නටයි. අපි බුදු කෙනෙකුන්ට අවශ්‍ය නම් කල්පයක් වැඩ ඉන්නට පුලුවන් යන්න කියනවා සේම, එය එසේ කීවට එහි කල්පයක් යනු ආයුශ් කල්පයක් වන බව දත යුතු සේම මෙහිද කපක් යනු මහා කල්පයක් නොව අන්තර් කල්පයක් යන්න වටහාගත යුතුය. එය මට සඳහන් කරන විට අන්තර් කල්පයක් ලෙසම සඳහන් කිරීමට එතරම් සැලකී ගොස් නොමැති බවද පිළිගනිමි. ඔබගේ අවධානය අගයමි. ඔබට තෙරුවන් සරණයි

    • @chrishantha.perera
      @chrishantha.perera ปีที่แล้ว +2

      @@sasarataparami2598 බොහොමත්ම පිං !
      සම්මා සම්බුදු සරණයි 🙏

  • @hasithadilshani2330
    @hasithadilshani2330 9 หลายเดือนก่อน

    කවුද බ්‍රහ්මාති දිව්‍ය පුත්‍රම් කියන්නේ

  • @dilanranasinghe1140
    @dilanranasinghe1140 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @UmiFox
    @UmiFox 2 หลายเดือนก่อน

    එතකොට විශ්නු දෙවියන් ඉන්නේ මොන දිව්‍යලෝකයෙද

  • @uputaganeema
    @uputaganeema 2 ปีที่แล้ว +2

    දේශනාව වැදගත් කාරණාවකට අහන්න පටන් ගද්දීම යොදුන ගැන කතා කලා... ඒකේ අඩුපාඩු රැසයි.
    විවිධ විවිධ අය විවිධ විවිධ තැන් වලදී කියන විවිධ විවිධ අදහස් සහ යොදුනට දී ඇති විවිධ විවිධ අගයන්...
    🙏🙏🙏
    සොයා බලන්න කෝකද නිවැරදි කියලා..🙏🙏🙏
    th-cam.com/video/s0Bc1_bVrHQ/w-d-xo.html

  • @upulkumaraw.g4855
    @upulkumaraw.g4855 2 ปีที่แล้ว +1

    තාම එහෙම ලෝක හමුවෙලා නෑනේ

    • @shaniwarnakulasooriya6977
      @shaniwarnakulasooriya6977 ปีที่แล้ว

      සමහරවිට හොයගන්නත් පුලුවන් හැබැයි බැරවෙන්නත් පුලුවන් ඒ නිසා මේ දේවල් ශ්‍රද්ධාවෙන් පිලිඅරන් දර්මය පුරැද් කරන්න ඕනා

  • @SLGAGA
    @SLGAGA ปีที่แล้ว

    එක් එක් ලෝක තල වල දුර සීමාවල් සහ සක්වලක් යනු එක සූර්යෙක් ගෙන් වෙන්න බෑ ලෝක දාතුවක් කියන එකනම් වෙන්න පුලුවන්

    • @xtreme_lk
      @xtreme_lk ปีที่แล้ว

      දහසක් සක්වල එලිය කරන මහා සූර්‍යෙක් ඉන්නවා.

  • @biumotgunathilaka5342
    @biumotgunathilaka5342 ปีที่แล้ว

    මේ බොරු දැන් කාලෝචිත නොවේ හාමුදුරුවනේ

    • @sasarataparami2598
      @sasarataparami2598  ปีที่แล้ว +1

      බුද්ධ ධර්මය කාලෝචිත කියල එකක් නෑ අකාලිකයි. ඔබට අනවශ්‍ය නම් ඉවත් වී ඉන්න පුලුවන්. ධර්මය ඒහි පස්සිකයි. ඔබට අනවශ්‍ය නම් report කරන්න පුලුවන්

    • @ashan4298
      @ashan4298 ปีที่แล้ว +1

      ඔබ කුමන ආගමේද කියලනම් දන්නේ නෑ හැබයි බුදු දහම කියල කියන්නේ දර්ශනයක් ඔයා කැමති නැත්නම් මේක ඇහුවේ ඇයි . ඕනෙනැති දේවල් වලට ඔලුව දාන්න එපා කියල අම්මා කියල දුන්නේ නැද්ද 😂😂

    • @shaniwarnakulasooriya6977
      @shaniwarnakulasooriya6977 ปีที่แล้ว +2

      බදු හමුදුරැවො කියපු දෙ බොරැ කියන්න ඔයා කවුද😂😂😂😂

  • @nirashahapugoda9569
    @nirashahapugoda9569 3 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @budusaranai6908
    @budusaranai6908 2 ปีที่แล้ว +3

    🙏🙏🙏

  • @d.p.mudalige4112
    @d.p.mudalige4112 3 หลายเดือนก่อน

    🙏

  • @ramanihettiarachchi5424
    @ramanihettiarachchi5424 6 หลายเดือนก่อน

    🙏🙏🙏🙏

  • @shehanidulara6653
    @shehanidulara6653 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏

  • @maliefernando5589
    @maliefernando5589 2 ปีที่แล้ว +1

    🙏🙏🙏

    • @nirmaleeamarasinghe4691
      @nirmaleeamarasinghe4691 ปีที่แล้ว +1

      Obavahaseta godak pin sidda weva.🧖🏻‍♀️🧖🏻‍♀️🧖🏻‍♀️🧖🏻‍♀️🧖🏻‍♀️🧖🏻‍♀️🧖🏻‍♀️🧖🏻‍♀️🧖🏻‍♀️🧖🏻‍♀️🧖🏻‍♀️🧖🏻‍♀️