Senanayaka Weraliyadda | සබද කිමද නොමියෙන ලෙස

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ม.ค. 2025

ความคิดเห็น • 8

  • @priyankaresenanayaka1764
    @priyankaresenanayaka1764 หลายเดือนก่อน +1

    🙏🙏🙏

  • @visharadapushpajayawardena2138
    @visharadapushpajayawardena2138 6 หลายเดือนก่อน +1

    ලොකු අරුතක් ජීවිතය ගැන ලියැවුණු ගීතයක් . රුප රචනයත් අපූරුයි . ඔයාගෙ තව ලස්සන ගීත රාශියක් තියෙනවා . ඒවත් ටික ටික චැනල් එකට යොමු කරන්න ලැබේවා කියලා පතමි .තෙරුවන් සරණයි ඔයාට .

  • @visharadapushpajayawardena2138
    @visharadapushpajayawardena2138 3 หลายเดือนก่อน +1

    ආයෙ අමුතුවෙන් කියන්න දෙයක් නෑ අපේ ජානක ෆොන්සේකා මහතාගේ සංගීතය කොහෙදි ඇහුනත් අදුනගන්න පුලුවන් . පද රචනයත් නන්ද උඩවත්ත මහත්මියගේ කියල කොහෙදි ඇහුවත් අදුනගන්න පුලුවන් . ගායනය ත් ලස්සනයි . ඉතා සාර්ථක නිර්මාණ කිරීමට ශක්තිය ධෛර්ය ලැබේවා

  • @automobileteacher
    @automobileteacher 6 หลายเดือนก่อน +1

    Nice song.❤

  • @thejaherath-yb9pt
    @thejaherath-yb9pt 2 หลายเดือนก่อน +1

    පද වැලත් , සංගීතයත් සුමිහිරි ගායනයත් අපූරුවට ගැලපිලා .

  • @RavinduRathnayaka-e4b
    @RavinduRathnayaka-e4b 2 หลายเดือนก่อน +1

    ❤❤❤❤

  • @BhanukaRathnayaka-r9k
    @BhanukaRathnayaka-r9k 2 หลายเดือนก่อน +1

    🎉🎉🎉

  • @sandyapupulawatte290
    @sandyapupulawatte290 6 หลายเดือนก่อน

    🙏🙏❤️