මගෙ අළුත්ම PC Build එක | Singapore Aftershock RTX 4060Ti PC Review 🇸🇬 (2023)(sinhala)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 ก.พ. 2025
  • #singapore #aftershocks #pc #gaming #planet361
    සින්ගප්පූරුව කියන්නෙ තාක්ෂණික අතින් සෑහෙන දියුණුවක් ඉතා කෙටි කාලයක් ඇතුළත ලබා ගත්ත රටක්. ඒ නිසාම මෙහෙ PC parts වලට සෑහෙන ලොකු ඉල්ලුමක් තියනවා වගේම, ඒ ඉල්ලුමට සැපයුමත් තියනවා. ඉතින් සින්ගප්පූරුවට ආව මමත් ඉස්සරලාම කරේ PC එකක් ගන්න ගිය එක. ඔයාලට videos හදන්න සහ games ගහන්න තමයි මේක ගත්තේ. මම මගේ PC එක build කරන්න තෝරගත්තෙ ලෝකප්‍රසිද්ධ Aftershock shop එක. ඉතින් මේ එකේ තියන Specs මෙන්න මේවා.
    ඔයාල මාව අදුරගත්තෙ Planet 361 හරහා. වීඩියෝ ක්‍රීඩා වලට ආදරය කරන අය එකතුවෙලා ඉන්න Planet 361 ගැන සහ ඒ චැනල් එක කරගෙන යන මගෙ ජීවිතේ ගැන විශේෂ දේවල් බෙදාහදාගන්නයි මේක හැදුවෙ. එහෙනම් කට්ටියටම ජයවේවා!
    මේක මගෙ 4 වෙනි TH-cam චැනල් එක. පහළ තියෙන්නෙ ඉතුරු තුන. කැමතිනම් ගිහින් බලන්න.
    Planet 361 - / planet361
    STIpper - / stipper
    The Game Bugger - / thegamebuggers

ความคิดเห็น • 618

  • @SLPCLK
    @SLPCLK ปีที่แล้ว +367

    මෙහෙ VGA එකම ලක්ෂ 2 ට වැඩියි 😅.මෙහෙන් කළොත් ලක්ෂ 5 ට වැඩියි.between 5lkah - 6lakh පස්සෙ ඕකෙ තව කරන්ට් බිල ගෙවන්න වෙනම රස්සාවක් කරන්න වෙනවා. වෙන රටක ජීවිත් වෙන එකේ තියෙන සැප ගැන හිතාගන්න පුලුවන් මේකෙන්ම.ජය වේවා ! සහෝ

    • @Planet361Stories
      @Planet361Stories  ปีที่แล้ว +141

      ඔයා comment එකක් දානකන් තමයි මම බලාගෙන හිටියෙ. මොකද ඔයාගෙන් හරියටම ගාණ දැනගන්න පුළුවන් මේකෙ. මෙහෙ room charges විතරයි. Additional electricity / water / internet bills නැති නිසා තවත් ලේසී. ඇත්තටම මට හිතාගන්න බෑ මෙච්චර ලේසියෙන් මෙහෙම මිනිස්සුන්ට ජීවත් වෙන්න රටවල් කොහොම හැදුවද කියලා.

    • @SLPCLK
      @SLPCLK ปีที่แล้ว +93

      @@Planet361Stories මං මෙහෙ වෙන මහන්සිය ඔය වගේ රටක වුනා නම් මෙලහකට බෙන්ස් එකකුත් අරගෙන එහෙනම්. ඉස්සරහට ගොඩක් දේවල් වෙනස් වෙයි සහෝදරයා. මෙහෙම එදා වේල කාලා මෙහෙට වෙලා ඉන්න හීන නැති ජීවිතයකට එහා දෙයක් හිතන්න වෙනවා.

    • @Planet361Stories
      @Planet361Stories  ปีที่แล้ว +90

      උඩුගං බලා පීනන්න හිතපු කාලයක් තිබුණා. ඒත් ඒකට වටේ මිනිස්සුන්ගෙන් ලැබෙන ප්‍රතිචාර සහ ඒකෙ අන්තිම ප්‍රතිඵලය ගැන හිතුවාම වෙන ගොඩක් options තියනවා කියලා තේරුම් ගන්න පුළුවන්. අනිවාර්යයෙන් වෙනස් විය යුතුයි. නැත්නම් මැරෙනකන්ම ඔය විදියට මහන්සි වෙලා "මම මගෙ රට දාල ගියෙ නෑ කියන ආඩම්බරේ විතරක් හිතේ තියාගෙන" මැරෙන්න පුළුවන්... comfort zone එක කඩාගෙන එලියට එන්න. එතකොට තේරුම් ගන්න පුළුවන් ලෝකෙ කියන්නෙ කොච්චර ජීවත් වෙන්න පහසු තැනක්ද කියලා. අනාගතයට සුබපැතුම් සහෝදරයා. ජයවේවා

    • @maleeshanimhara6269
      @maleeshanimhara6269 ปีที่แล้ว +4

      ​@@Planet361Stories❤

    • @PSP-2002
      @PSP-2002 ปีที่แล้ว +15

      රට හදන්න යන්න එපා හැදුන රටකට යන්න❤

  • @murder1028
    @murder1028 ปีที่แล้ว +117

    දියුණු රටවල් සතුටු දර්ශකේ ඉහලින් ඉන්නේ මේකයි🤍අයියා රට ගියාට පස්සෙ අයියගෙ මූනේ තියන හිනාව වැඩියෙන්ම දැක්කා❤️දියුණු රටවල් වල ජීවත් වෙන්න අමාරුවක් නෑ මහන්සි උනොත් අනිත් පැත්තට හොදට හම්බෙනවා❤️

    • @arcvibestudios
      @arcvibestudios ปีที่แล้ว +7

      ඒකනම් ඇත්ත❤

    • @seqwertyubyt12
      @seqwertyubyt12 ปีที่แล้ว +7

      ඇත්ත ඒ රටවල වපුරන තරමට ප්‍රතිඵල තියෙනවා ❤. සතුටුයි.

    • @Planet361Stories
      @Planet361Stories  ปีที่แล้ว +9

      අනිවාර්යයෙන්. ඔහේ වගේ අනිත් අයට හොරාකන්න අපි හම්බ කරලා දෙන්න ඕන නෑ මෙහේ

  • @induwarasenewi6719
    @induwarasenewi6719 ปีที่แล้ว +41

    ⭕Ryzen 5 5600X - Rs.52000
    ⭕Motherboard - Rs. 45000 - 50000
    ⭕MSI Gamingx 4060 Ti - Rs.193500
    ⭕Corsair 3600MHZ 16gb ram x2 - 16000 x2 = Rs.36000
    ⭕Predator 1TB 7400mb/s Nvme x2 - 29000x2 = Rs.58000
    ⭕Corsair 650W Power Supply - Rs.22000
    ⭕MSI 27 Inch G27C4 E2 Monitor - Rs. 77000
    Total = Rs.483,500
    මේ Casing, Mouse, Keyboard නැතුව.Least මේ ගාන යනවා.

    • @Planet361Stories
      @Planet361Stories  ปีที่แล้ว +7

      මමත් හිතුවෙ මේ වගේ ගාණක් යයි කියලා. හැබැයි monitor එකනම් ඔය ගාණට ගන්න බැරිවෙයි

  • @randikashiran
    @randikashiran ปีที่แล้ว +64

    හත්තික්කේ අයියන්ඩී😽... මන් හිතුවේ ටිකක් "හොද rtx එකකට යන්න තමයි හදන්නේ" කීවට මෙච්චර හොද pc එකකට යයි කියලා හිතුවෙ නෑ. හදවතින්ම මාර සතුටක් තියෙන්නෙ,සහ ඒ අහින්සක හිනාවට❤❤❤.. i3 onbord lap එකකින් වැඩ කරන මට ඕක හීනයක් but ඒක මන් හීනයක් වෙන්න දෙන්නෙ නෑ...GG ❤🎉 ( ඉස්සරහට පට්ට වැඩ ටිකක් කරමු ) 😊

    • @Planet361Stories
      @Planet361Stories  ปีที่แล้ว +8

      අනිවාර්යයෙන් ඔයාටත් හොඳ build එකකට යන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා

  • @sasankakasun
    @sasankakasun ปีที่แล้ว +3

    මමත් ඊළග මාසේ පොඩි potato PC එකක් අටවගන්න ඉන්නේ! පොඩි කාලේ තිබ්බේ p4 pc එකක්! ගහන්න පුලුවන් හැම ගේම් එකම ඒකෙන් උපරිමේටම ගැහුවා. ඒක කැඩිලත් දැන් අවුරුදු 9ක් වගේ. ඒ කාලෙට miss වුණ ගේම් ගොඩායි!!🥴 i5 4th gen PC එකක් හදාගන්න බැලුවේ පොඩියට. අයියාගේ මූණෙ හිනාව තේරුම් ගන්න පුලුවන්♥️

    • @Planet361Stories
      @Planet361Stories  ปีที่แล้ว

      පොඩියට පටන් ගමු. ටික ටික upgrade වෙමු අනිවාර්යයෙන්

  • @KissaGamingOfficial
    @KissaGamingOfficial ปีที่แล้ว +2

    bro oyage vds supiri . car ekanam pissuwak

    • @Planet361Stories
      @Planet361Stories  ปีที่แล้ว +1

      ගොඩක් ස්තූතියි සහෝදරයා

  • @kavindunaveen3200
    @kavindunaveen3200 ปีที่แล้ว +31

    අයියගේ ඉවසීම නම් 100%යි.එලි වෙනකම් බලන් ඉන්නවා කියන්නේ ඉතිං❤️

    • @gihankaushalya2876
      @gihankaushalya2876 ปีที่แล้ว +5

      මටනම් නින්ද යන්නෙත් නැහැ ශුවර් 😂

    • @Planet361Stories
      @Planet361Stories  ปีที่แล้ว +7

      එදා මහන්සියටත් එක්ක හොඳට නින්ද ගිය නිසා අවුලක් නෑ

  • @induwarasenewi6719
    @induwarasenewi6719 ปีที่แล้ว +15

    අලුතෙන් pc එකක් හදලා ඒකෙ game එකක් ගහන්න තියෙන ආසාව මොන වගේද කියලා ඒ ආසාව ගැන දන් නැති අයටත් අද තේරුම් යන්න ඇති❤

    • @Planet361Stories
      @Planet361Stories  ปีที่แล้ว +2

      හැබැයි ඒකනම් ඇත්ත. ඒ ගතිය මාරයි

  • @DoDudes
    @DoDudes ปีที่แล้ว +8

    Not gonna lie oyage ewasima gana(self control) me video eken hodata penawa..brand new pc eka atha laga thiyagena eka open karane nathuwa ude wenakm enawa kiyane lesi deyk nemi 😬 ekath video eka karala apita penna ona nisa.. respect 🫡

    • @shehan456
      @shehan456 ปีที่แล้ว +1

      Sira kathawa 😅❤

    • @Planet361Stories
      @Planet361Stories  ปีที่แล้ว +2

      Thanks brother. මේක ඉතින් ඔයාලටනෙ මුලින්ම පෙන්නන්න ඕන

  • @chamithsilva4154
    @chamithsilva4154 ปีที่แล้ว +4

    අයියේ මාත් ඉන්නේ සිංගප්පූරුවේ. ආයේ කතා දෙකක් නැහැ මෙහේ service එකනම්. මාත් Gaming lap එකක් ගත්තා. 😍😍😍 Happy Gamnig 😍😍😍

    • @Planet361Stories
      @Planet361Stories  ปีที่แล้ว +1

      අනිවාර්යයෙන් brother. නියමයි. මම ඉන්නෙ Simei වල. ඒ පැත්තෙ එනවනම් කියන්න brother

  • @kavinduyakandawala5759
    @kavinduyakandawala5759 ปีที่แล้ว +59

    මූනෙ තියන සතුට දැක්කම අපටත් සතුටුයි ඈඈඈඈ😊😊😊😊

  • @rushand8003
    @rushand8003 ปีที่แล้ว +5

    aiye ohoma hamba krla kawadawath lankawata awith jeewath wenna epa. puluwannm ratama inna. mokada lankawata awa kiynne hamba krgaththa tika hidila aye duk vidinna wenne.👍 puluwannm family ekath ekka ratatama wela inna.. mn kiynawata newei oyama hithala balanna mn kiwwe aththa neweida kiyala❤

    • @Planet361Stories
      @Planet361Stories  ปีที่แล้ว +2

      කොහොමත් එහෙම තමයි brother හිතාගෙන ඉන්නේ. ලංකාවෙ දිගටම ජීවත් වෙන්න බලාපොරොත්තුවක් නෑ

  • @KALINDU01
    @KALINDU01 ปีที่แล้ว +10

    🔥🔥🔥🔥ලංකාවේ RS.600000.00 විතර යනවා.පටිටම පටිට ලාභයි සිංගප්පූරුවල.😮😮😮
    stock cooler නැතිව aftermarket cpu cooler එකක් ගන්න තිබිබෙි අයියේ.
    ලංකාවේ HDIM කේබල් එකක් rs.2500 විතර.😍😍😍🔥🔥🔥සුපිරි Pc එක.ලංකාවේ vga ම ලක්ෂ 2 විතර වෙනවා.😢😢😢😢 ලංකාවේ උන් සැහෙන්න බදු ගෙවනවා.

    • @Planet361Stories
      @Planet361Stories  ปีที่แล้ว

      ඇත්තටම මෙහෙ සෑහෙන්න ලාබයි. Salary එකත් එක්ක ගත්තමත් ලොකු අවුලක් නැහැ. Room එක AC නිසා cooler එකක ලොකු අවශ්‍යතාවයක් නෑ ඇත්තටම

  • @shadowgaming-bo1go
    @shadowgaming-bo1go ปีที่แล้ว +1

    pc eka nam fattama fatta apet😍😍😍😍😍😍dream ekak thama oya vage pc ekk hadana eka😊😊 ayye hoda cooler ekk gahaganna cpu ekat aniwaren

    • @Planet361Stories
      @Planet361Stories  ปีที่แล้ว

      අනිවාර්යයෙන් දවසක ඒ dream එක සැබෑවෙන්න ඕන. Room එක AC නිසා cooler එක ගැන හිතුවෙ නෑ

  • @sanhidathathsara
    @sanhidathathsara ปีที่แล้ว +1

    Niyamai aiyh matath balaporottuwk ne lankawe inn ratakata gimma hdnwa oya wage pc bilud ekak😊

    • @Planet361Stories
      @Planet361Stories  ปีที่แล้ว +1

      ඉක්මනටම ඒ යන pathway එක හදාගන්න. ජයවේවා

  • @prabodhabandara2058
    @prabodhabandara2058 ปีที่แล้ว +7

    Lectures ඉවර වෙලා ගෙදර ඇවිත් youtube පැත්තෙ ආවහම අයියගෙ video එකක් දකිද්දි මාර සන්තෝසයක්නෙ එන්නෙ ඕයි අයියෙ 😅 ඕයි කිව්වෙ විහිලුවට ඇ . තේ එකක් බිබී ඉතින් බලනව 😀

    • @Planet361Stories
      @Planet361Stories  ปีที่แล้ว +1

      ගොඩක් ස්තූතියි සහෝදරයා. ජයවේවා

  • @lochana_x
    @lochana_x ปีที่แล้ว +8

    ඩොක්ට ayya ගෙ හිනාවෙන් හිතා ගන්න පුලුවන් සතුට❤😍Anyway congratulations

    • @shadowgaming-bo1go
      @shadowgaming-bo1go ปีที่แล้ว +3

      katada bn sathutu naththe

    • @Planet361Stories
      @Planet361Stories  ปีที่แล้ว +3

      ගොඩක් ස්තූතියි සහෝදරයා

  • @thanujadilhan-v7n
    @thanujadilhan-v7n ปีที่แล้ว +5

    ගේම් කියන්නේ ආගමක්නම් අපි ඒ ආගම අන්තවාදීව අදහන බැතිමතුන් වෙමු......වැඩ පාඩු නොවන විදියට ❤

    • @Planet361Stories
      @Planet361Stories  ปีที่แล้ว +2

      අන්තවාදී නම් හොඳ නෑ හැබැයි

  • @hasithalakshan8387
    @hasithalakshan8387 ปีที่แล้ว +2

    හදවතින්ම මේ වගේ හොඳ හිත තියෙන මිනිස්සුන්ට හැමදාමත් මේ වගේ සතුටින් ඉන්න ලැබෙන්න ඕන❤ මගේ best ම TH-cam channel අතරේ ඔයත් ඉන්නවා අයියේ.....❤

    • @Planet361Stories
      @Planet361Stories  ปีที่แล้ว

      ගොඩක්ම ගොඩක් ස්තූතියි සහෝදරයා

  • @sandunnilantha
    @sandunnilantha ปีที่แล้ว +12

    Rtx 3050 rs. 97,500 ගත්තා පට්ටම හීනයක් වෙලා තිබ්බෙ rtx ekak ganna eka දැන් ඒකත් හරි .හැබැයි මන් ආසම rtx 4080 කාඩ් එකක් ගහල සුපිරි මැශින් එකක් හදාගන්න😢😢😢😢 දැනට මේක පාවිච්චි කරනවා. 3d පැත්තෙන් යන්න පුලුවන් ජොබ්ස් දන්නවනන් කියන්නකො සිංගප්පූරුවෙ එහෙම තියෙන ❤❤❤❤ මන් තාම self study

    • @Planet361Stories
      @Planet361Stories  ปีที่แล้ว +1

      නියමයි. දවසක ඒ target එක achieve කරමු. මෙහෙ ඇවිත් freelancing කරන්න පුළුවන්

  • @samitha9535
    @samitha9535 ปีที่แล้ว +1

    Mama PC gaththa mul davasa mthak una Dan avuruddak vage veneva aranbro❤❤❤ happy bro😊mage build eketh o keyboard mouse thyenva build ek lassanai

  • @naveenhemal2317
    @naveenhemal2317 ปีที่แล้ว +25

    හදවතින් ම සතුටු වෙන අය ඉන්නවද ❤

    • @Planet361Stories
      @Planet361Stories  ปีที่แล้ว +1

      ගොඩක් ස්තූතියි ඒ හැමෝටම

  • @hedemu1902
    @hedemu1902 ปีที่แล้ว

    සුපර් සුපර් සියලු දෙනාගෙම පරිඝණක සිහින සැබෑවේවා.

  • @shadowgaming-bo1go
    @shadowgaming-bo1go ปีที่แล้ว

    ayyata hamadama oya vage sathutin inna labenna ona❤❤😍😍

    • @Planet361Stories
      @Planet361Stories  ปีที่แล้ว

      ගොඩක් ස්තූතියි සහෝදරයා

  • @hiransanjaya2177
    @hiransanjaya2177 ปีที่แล้ว +2

    Doctor දැකීමත් මෙහෙම සතුටින් ඉන්නවා මාර ම සතුටක් ❤❤❤

    • @Planet361Stories
      @Planet361Stories  ปีที่แล้ว +1

      එහෙම සතුටු වෙන අය ඉන්නවා දැකීමත් සතුටක්

  • @hasankapiyumal
    @hasankapiyumal ปีที่แล้ว +1

    ade ayya pc eknm supiriyak oya ganata patta wasi

    • @Planet361Stories
      @Planet361Stories  ปีที่แล้ว

      ගොඩක් ස්තූතියි සහෝදරයා

  • @PraveenZV
    @PraveenZV ปีที่แล้ว +4

    Congratulations අයියා.
    240mm Thermaltake AIO Coller එකක් දා ගන්න එතකොට complete මට හිතෙන විදිහට නම්.
    Budget එක බලනව නම් Thermaltake highly recommended❤❤

    • @Planet361Stories
      @Planet361Stories  ปีที่แล้ว +3

      Thanks brother. Room එක AC නිසා මම ඒ ගැන වැඩිය හිතුවෙ නෑ. බලමු ඉස්සරහට

  • @ONSDY
    @ONSDY ปีที่แล้ว +36

    As the price of Nanotech (with system, monitor & keyboard-mouse combo) it costs Rs. 558,500/= 💸 558,000 - 356,000 = 202,000/= 😥

    • @Planet361Stories
      @Planet361Stories  ปีที่แล้ว +3

      ඒ වගේ ගාණක් යන්න ඕන හැබැයි

  • @DasunJayaweera-cg7we
    @DasunJayaweera-cg7we ปีที่แล้ว

    Godak Sathutui Kasun Aiye... Jayen Jayama Wewa🎉😊

    • @Planet361Stories
      @Planet361Stories  ปีที่แล้ว +1

      ගොඩක් ස්තූතියි සහෝදරයා

  • @ewanvevo5491
    @ewanvevo5491 ปีที่แล้ว +1

    අඩේ පට්ට නෙ අයියේ....

  • @malishagamingtech1000k
    @malishagamingtech1000k ปีที่แล้ว +2

    ආඩෙි සුපිරි ඇ අයියා ❤❤❤❤ මමත් ගන්නවා අයියා gaming laptop එකක් ❤❤❤❤❤ ආදරේයි ඇ ❤❤❤❤❤ ආලුත් pc බාබට conjunction 💘❤❤❤❤ මගෙන් ❤🙏💟💟💟💟💟💟💟

    • @Planet361Stories
      @Planet361Stories  ปีที่แล้ว

      ගොඩක් ස්තූතියි සහෝදරයා. අනිවාර්යයෙන් ගන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා

  • @KEEFA_LK
    @KEEFA_LK ปีที่แล้ว +2

    ස්නයිපර් එලිට් නෙමෙ එලයිට්❤

  • @dinithkumudika6459
    @dinithkumudika6459 ปีที่แล้ว +1

    nice build. PC eke specs ekka baluwa oyata hoda mouse ekakui keyboard ekk nuith gnna thibba habai

    • @Planet361Stories
      @Planet361Stories  ปีที่แล้ว +1

      Thanks brother. Mouce එකයි, keyboard එකයි මට comfortable හැබැයි. ගාණට වඩා ඉතින් ඒක අපට set නම් එච්චරයිනෙ

  • @PraveenZV
    @PraveenZV ปีที่แล้ว +19

    5:18 ලංකාවේ උන් නම් Limited edition කියල තව 20000ක් වත් ගනන් වැඩි කරල විතුනන්නේ🙂💔

    • @Planet361Stories
      @Planet361Stories  ปีที่แล้ว +1

      ඒකනම් සහතික ඇත්ත

    • @PraveenZV
      @PraveenZV ปีที่แล้ว

      @@Planet361Stories 🙂💔

  • @SDTechnology1
    @SDTechnology1 ปีที่แล้ว +2

    aniwaren laksha 7kata eha yanawa mehe gaththanam

    • @Planet361Stories
      @Planet361Stories  ปีที่แล้ว

      5.5ක් වගේ යයි කියලා හිතෙනවා

  • @mr.gustavo4561
    @mr.gustavo4561 ปีที่แล้ว

    hinawa mune thiyena jaya wewaa❤❤❤❤

    • @Planet361Stories
      @Planet361Stories  ปีที่แล้ว

      ගොඩක් ස්තූතියි සහෝදරයා

  • @manujamax5289
    @manujamax5289 ปีที่แล้ว +5

    Pc එක සුපිරී අයියේ 😍, අපිටත් පට්ට සතුටුයි❤️

    • @Planet361Stories
      @Planet361Stories  ปีที่แล้ว

      ගොඩක් ස්තූතියි සහෝදරයා

  • @Ziscuit
    @Ziscuit ปีที่แล้ว

    uba wada karana hospital eke minor staff rassawakwath hoyala diyanko math enawa BTW nice rig ah and another great episode😍 ah me api console walatath bahimu lagadima neda?

    • @Planet361Stories
      @Planet361Stories  ปีที่แล้ว +1

      හැබැයි එහෙම කරලත් ලංකාවට වඩා හොඳට ජීවත් වෙන්න පුළුවන් මචං. PS5 එකක් ගන්න පුළුවන්. SGD 650 වගේ වෙන්නෙ. ගත්තට play කරගන්න වෙලාවක් නෑනෙ

    • @Ziscuit
      @Ziscuit ปีที่แล้ว +1

      @@Planet361Stories anna ekane bn. Man enawa oi shopping bag ekakatahati redi tikak obagena dan oye paththe 😂

  • @ISSAPIXXA_ASMR
    @ISSAPIXXA_ASMR ปีที่แล้ว +2

    Pc eke විඩියො එක දානකන් බලන් හිටියෙ අයියෙ සුපිරියක් ඒකනම්❤🥺

  • @theinitiator2376
    @theinitiator2376 ปีที่แล้ว

    ❤ me video eka dakala mama me rate idan karanna hitapu okkoma idea wenas una mehe idan ewa karanna kochchara amaruda kiyala theruna😅

    • @Planet361Stories
      @Planet361Stories  ปีที่แล้ว +1

      අන්න ඒක තේරුම් කරවන්නම තමයි මේ videos දාන්නේ

  • @SamishaPabasara
    @SamishaPabasara ปีที่แล้ว +1

    Kohomada ayiye pc eknm super❤

    • @Planet361Stories
      @Planet361Stories  ปีที่แล้ว

      හොඳින් ඉන්නවා. ගොඩක් ස්තූතියි

    • @SamishaPabasara
      @SamishaPabasara ปีที่แล้ว

      @@Planet361Stories mn hamadama ayiyge video blno mth asai ayiya wge wenn

  • @dyno3314
    @dyno3314 ปีที่แล้ว

    Supiriyak bro. Fan noice eka wadi ne tiakak❤

    • @Planet361Stories
      @Planet361Stories  ปีที่แล้ว

      Thanks brother. වැඩී ටිකක්

  • @MathsStudent-zd2bn
    @MathsStudent-zd2bn ปีที่แล้ว

    ❤❤❤ ada thama balanne supiriyak

    • @Planet361Stories
      @Planet361Stories  ปีที่แล้ว

      ගොඩක් ස්තූතියි සහෝදරයා

  • @ewanvevo5491
    @ewanvevo5491 ปีที่แล้ว +1

    28:27 කව්ද මල්ලි ඒ. 😂😂🔥🔥❤❤

  • @psychogaming5603
    @psychogaming5603 ปีที่แล้ว +1

    PC ek on kraddi ena feeling ek🤩

  • @DdDds-vy3pi
    @DdDds-vy3pi ปีที่แล้ว +2

    Congratulations mm ptt katta kala rtx 2070 ekak gaththee ❤🎉

    • @Planet361Stories
      @Planet361Stories  ปีที่แล้ว +1

      Thanks brother. මෙහෙ ලොකු අවුලක් නෑ මේවා

  • @earthsciencetech
    @earthsciencetech ปีที่แล้ว

    good luck aiye...pc eka nm maru.lankawe iddi wage mahansi paata mune na.

    • @Planet361Stories
      @Planet361Stories  ปีที่แล้ว +1

      Thanks brother. මෙහෙ නියමයි

  • @NkCdemax
    @NkCdemax ปีที่แล้ว

    22:12 සුපිරීනෙ screen එක

  • @lakminaproductions6657
    @lakminaproductions6657 ปีที่แล้ว +5

    සුපිරිම pc එකක් editing නම් පලන්න පුලුවන් ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @Planet361Stories
      @Planet361Stories  ปีที่แล้ว

      ගොඩක් ස්තූතියි. අනිවාර්යයෙන්

  • @Sanjul_123
    @Sanjul_123 ปีที่แล้ว +2

    Congratulations doctor 🎉mageth pattama asawak thiynw pc ekk hadaganna dnma ganna wenne na ithin job ekak karana kaleka thami ganna wenne 😞

    • @Planet361Stories
      @Planet361Stories  ปีที่แล้ว

      Thanks brother. අනිවාර්යයෙන් ඒ හීනය සැබෑ වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා

  • @SomiduDilankara
    @SomiduDilankara ปีที่แล้ว +3

    දවස් 5 මාසයක් වගේ හිතුනේ😂🤭... හදවතින්ම සතුටු හිතුනා අයියාගේ මූණේ හිනාව දැක්කම❤

    • @Planet361Stories
      @Planet361Stories  ปีที่แล้ว

      😂 ගොඩක් ස්තූතියි සහෝදරයා

  • @gihxn
    @gihxn ปีที่แล้ว +1

    gammak thamayi.oma yan .apitath sathutuyi bozaaa...

  • @priyanganinadeesha7543
    @priyanganinadeesha7543 ปีที่แล้ว +1

    හීන හැබෑ වෙනකොට හරි රසයි මිත්‍රයා ❤

  • @thebikermaniac
    @thebikermaniac ปีที่แล้ว +1

    Congratulations Brother

  • @lightupali3797
    @lightupali3797 ปีที่แล้ว +4

    ඔය බස්සලා තියෙන්නෙ සුපිරියක්😍😍

  • @Hdhdhdshss
    @Hdhdhdshss 5 หลายเดือนก่อน +1

    Next year mn singapur enoooo...😊❤
    Awith ,Supiri build ekak hadanooo❤
    Aftershok ?Invader?

    • @Planet361Stories
      @Planet361Stories  4 หลายเดือนก่อน

      නියමයි. Aftershock හොඳයි

  • @malishagamingtech1000k
    @malishagamingtech1000k ปีที่แล้ว +1

    මෙි ගානට මාරම වටිනවා අයියා සුපිරියක් ඇ ❤❤❤❤❤❤❤❤❤

    • @Planet361Stories
      @Planet361Stories  ปีที่แล้ว +1

      අනිවාර්යයෙන් brother. ගොඩක් ස්තූතියි

  • @m.a.s.k404
    @m.a.s.k404 ปีที่แล้ว +1

    Pissu hadenawa 😍😍 Pattama labai dakkama asa hitenwa hode ❤

    • @Planet361Stories
      @Planet361Stories  ปีที่แล้ว

      ගොඩක් ස්තූතියි සහෝදරයා

  • @dawnnn_bringer
    @dawnnn_bringer ปีที่แล้ว +3

    Excitement in eyes all I can see 🤗 Congrats aiya! Cheers❤️

  • @sansalajayasinghe8273
    @sansalajayasinghe8273 ปีที่แล้ว +2

    math 3060 ti build ekak kale lankawe hodai kiyala hithapu shop ehekin (gu godak passe thami danne)😂 e kaleth eka 3.70 k una , e athin oya build eka super. liquid cooler ekak use kalanam maru, ay x series noya b series gye , Build eka patta bro 😘

    • @sansalajayasinghe8273
      @sansalajayasinghe8273 ปีที่แล้ว

      passe mathak une man game play karaddi high wath danne na Electric bill nisa , 3D weda walata witharai use karnne ehema 😅

    • @Planet361Stories
      @Planet361Stories  ปีที่แล้ว +1

      එච්චර ගියාද? Room එක AC නිසා cooler එකක් ගැන හිතුවෙ නෑ

    • @sansalajayasinghe8273
      @sansalajayasinghe8273 ปีที่แล้ว

      @@Planet361Stories yp wawan kanne lankawe un

    • @sansalajayasinghe8273
      @sansalajayasinghe8273 ปีที่แล้ว

      @@Planet361Stories bro Singapore wala idala pc accessories meheta genna bada normal ayata 🤔

  • @sumuva8685
    @sumuva8685 ปีที่แล้ว

    Supiri aiye. Habai cooler ekaknm gahanna vei cpu temp wadi vei naththan

    • @Planet361Stories
      @Planet361Stories  ปีที่แล้ว

      AC දාගෙන වැඩ කරන්නෙ. ලොකුවට 🌡️ වැඩිවුණේ නම් නෑ

  • @wapasela
    @wapasela ปีที่แล้ว

    ඔයාගේ හිනාව දකිනකොට අවංකවම සතුටුයි ඩොක්ටර්, ❤

    • @Planet361Stories
      @Planet361Stories  ปีที่แล้ว +1

      ගොඩක් ස්තූතියි සහෝදරයා

  • @kavindu2584
    @kavindu2584 ปีที่แล้ว +2

    ❤❤ සුපිරියක් තමා

  • @kemikathejan5807
    @kemikathejan5807 ปีที่แล้ว

    patta pc ekak lankawa ehama oya wage pc ekak hadanna loku ganak yannawa congrates brother

  • @chamoddissanayake...
    @chamoddissanayake... ปีที่แล้ว +1

    පට්ටම සතුටුයි අයියා ❤❤

    • @Planet361Stories
      @Planet361Stories  ปีที่แล้ว

      ගොඩක් ස්තූතියි සහෝදරයා

  • @supunsathsara44
    @supunsathsara44 ปีที่แล้ว +1

    mee pc unboxing eka baladdi magema pc ekak unbox krnw vgee feeling ekak ave

    • @Planet361Stories
      @Planet361Stories  ปีที่แล้ว

      ඒ ආදරේට ගොඩක් ස්තූතියි සහෝදරයා. ☺️

  • @Animalsadventures-ke6fj
    @Animalsadventures-ke6fj ปีที่แล้ว +1

    Pathat supiri aiye

  • @sasankakasun
    @sasankakasun ปีที่แล้ว +1

    ලංකාවේ කොල්ලෝ කෙල්ලෝ පව්! ලොකේ ජනප්‍රියම ගේම් එක වුණ GTA V එක ගහගන්න potato pc එකක් අටවගන්න බැරුව ඉන්න අය කොච්චර ඉන්නවද? අවුරුදු 10කට කලින් 20,000කට විතර release වුණ Graphic cards ඒ ගාණටම ගන්න වෙලා. අවුරුදු 5-කට 6කට කලින් 30,000කට විතර release වුණ Graphic cards 40,000කට විතර ගන්න වෙලා. Console gaming, VR gaming ගැන කතා වෙන ලෝකෙක අපේ උන්ට අලගෙඩි pc එකක් අටවගන්න බෑ! හරියට මේවා තිබ්බනම් ලංකාවේ gaming වලට බනින මිනිස්සුත් අඩුයි, හොද gaming community එකකුත් හැදිලා😶

    • @Planet361Stories
      @Planet361Stories  ปีที่แล้ว

      ඇත්තටම දුකයි. මෙහෙ PS5 එකක් කියන්නෙ මෙහෙ අයට nothing. මාර ලේසියෙන් උපරිම technology එකට ළඟාවෙන්න පුළුවන්. කවදාවත් මේ තත්ත්වෙට එන්න බැරිවෙයි ලංකාවට

  • @wageeshagamage3031
    @wageeshagamage3031 ปีที่แล้ว +1

    kollonge jiwithe pc eka thma ❤

  • @Adventure_Seeker2177
    @Adventure_Seeker2177 ปีที่แล้ว +8

    PC එක පට්ට බ්‍රෝ.❤😊 මමත් Macbook and PS5, 2k monitor එකයි ගත්තට වඩා PC එකකට ගියානම් හොදයි කියලා හිතුනා.දැන් කරන්න දෙයක් නෑ.😢 however PC එක නියමයි බ්‍රෝ.❤😊

    • @Planet361Stories
      @Planet361Stories  ปีที่แล้ว +1

      Thanks brother. මේක හිතින් හැමදේටම හොඳයිනේ

  • @kavinduyakandawala5759
    @kavinduyakandawala5759 ปีที่แล้ว +2

    ❤❤❤❤අලුත් වැඩ ඉස්සරහට කරමු❤❤අපි ඉන්නවා හැමදාම 361 එක්ක

    • @Planet361Stories
      @Planet361Stories  ปีที่แล้ว +1

      අනිවාර්යයෙන්. ගොඩක් ස්තූතියි සහෝදරයා

  • @gayansandaruwan1760
    @gayansandaruwan1760 ปีที่แล้ว

    හම්මේ ඒක සුපිරියක් අයියෙ 🥺🤗

    • @Planet361Stories
      @Planet361Stories  ปีที่แล้ว

      ගොඩක් ස්තූතියි සහෝදරයා

  • @g_i_m_asl2955
    @g_i_m_asl2955 ปีที่แล้ว +1

    congradulation aiya🤩

  • @anuraweerasinghe6378
    @anuraweerasinghe6378 ปีที่แล้ว

    supiri pc build ekak

  • @shaveenkawshan8613
    @shaveenkawshan8613 ปีที่แล้ว +1

    Superb ayye..😁👍.
    Ayye tress wadi application use karanawanam CPU eke stock cooler eka nathuwa wena liquid cooler ekak dammot hodai kiyala hithenawa...ayye...
    ජය වේවා❤️👍

    • @Planet361Stories
      @Planet361Stories  ปีที่แล้ว

      Room එක AC නිසා අවුලක් නැතිවෙයි නේද?

  • @lahirupradeep5322
    @lahirupradeep5322 ปีที่แล้ว +1

    එහේ පදින්නත් සුබරුවක් ගමුද අයියා ❤️😊

    • @Planet361Stories
      @Planet361Stories  ปีที่แล้ว +1

      මෙහෙ public transport සුපිරි

  • @naveenhemal2317
    @naveenhemal2317 ปีที่แล้ว +1

    Congratulations brha ❤

  • @fav6416
    @fav6416 ปีที่แล้ว +1

    supiri 🤩❤🔥

  • @wapasela
    @wapasela ปีที่แล้ว

    Doctor මට නම් ජෙල්ස්, මරු, safe use, good luk

    • @Planet361Stories
      @Planet361Stories  ปีที่แล้ว +1

      එහෙම කිව්වට මම දන්නව jealous නෑ කියලා. Thanks brother

    • @wapasela
      @wapasela ปีที่แล้ว

      @@Planet361Storiesඅනිවාර්‍යෙන්ම ඩොක්ටර්

  • @Nipun-Kavinda
    @Nipun-Kavinda ปีที่แล้ว +2

    Niyami doctor ❤

  • @mjchanu
    @mjchanu ปีที่แล้ว +1

    Ayye oya wage knk mara adarshayak ape gaming community ekta.mokada doctors la mn danna tharamin kauruth gaming recommend karan ne.eth oya e deka ganata balance karan yanwa.niymai

    • @Planet361Stories
      @Planet361Stories  ปีที่แล้ว +1

      ඒ recommend කරන්නෙ නැත්තේ ඒ ගැන experience නැතුව වෙන්න ඕන. ඇබ්බැහිනොවී ඕන දෙයක් කරගන්න බුද්ධිය තියන කෙනෙක්ට gaming කියන්නෙ හොඳ විනෝදාංශයක්

  • @Limathramika876
    @Limathramika876 ปีที่แล้ว +1

    noice work

  • @nadeekanew6811
    @nadeekanew6811 ปีที่แล้ว

    ❤සුපිරියක් තමයි අයියෙ❤🎉🎉

  • @kura1104-f1
    @kura1104-f1 ปีที่แล้ว

    meka nikn mn balana amuthuma TV series ekak wage❤ Episodes tika lassanata ena

    • @Planet361Stories
      @Planet361Stories  ปีที่แล้ว

      Thanks brother. ඉස්සරහට තව ලස්සන Episodes එන්න තියනවා

  • @Dhinal_hewage
    @Dhinal_hewage ปีที่แล้ว +1

    5k❤❤❤🎉

  • @DhanukaThathsara
    @DhanukaThathsara ปีที่แล้ว +1

    අයියගෙ review එකට එයාල වෙනම ගෙවන්න ඕන 😀

  • @janithvithanage9565
    @janithvithanage9565 ปีที่แล้ว +1

    ඒ සතුට 12:22 ❤️

  • @BosaraAyomal
    @BosaraAyomal ปีที่แล้ว +1

    මම දවසක කොහොමහරි PC එකක් build කරනවා කරනවාමයි ❤❤❤

    • @Planet361Stories
      @Planet361Stories  ปีที่แล้ว

      ඒ ඉලක්කය ජයගන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා

  • @Sineth2033
    @Sineth2033 ปีที่แล้ว +1

    මං ආසම චරිතයක්❤❤

    • @Planet361Stories
      @Planet361Stories  ปีที่แล้ว

      ගොඩක් ස්තූතියි සහෝදරයා

  • @mns4284
    @mns4284 ปีที่แล้ว +1

    Pc eka nam ptta❤

  • @Ravy.G
    @Ravy.G ปีที่แล้ว

    Nice one! Congratulations

  • @romioone
    @romioone ปีที่แล้ว +1

    Kolla ge sathuta 😂❤

  • @TharinduWitharana
    @TharinduWitharana ปีที่แล้ว +1

    Congrates brother❤moder warfare 3 story 1i game 1 gena idea 1 genai lagadima video 1k dawi kyl balaporoththu wenawa😊

    • @Planet361Stories
      @Planet361Stories  ปีที่แล้ว

      Thanks brother. Play කරලා බලන්න ඕන ඉස්සරලාම

    • @TharinduWitharana
      @TharinduWitharana ปีที่แล้ว

      @@Planet361Stories ok❣️

  • @savinda7
    @savinda7 ปีที่แล้ว +1

    දැන් ඔනෙ කැමරාවක් තමා ❤

  • @dulshanmadushanka9653
    @dulshanmadushanka9653 ปีที่แล้ว

    සතුටු යි ආ😌❤

  • @madushaheshan107
    @madushaheshan107 ปีที่แล้ว +3

    දානකල් බලන් හිටියේ අයියේ...💖💖💖 Congratulations for your new PC build.....💖

  • @dilumkuma5482
    @dilumkuma5482 ปีที่แล้ว

    Aththatama lankawama wikunuwoth ena salli okkoma inna minissunta beduwoth ekkenekta dolar kiyak eida e ena salli walin pita ratakata yanna puluwan weida

    • @Planet361Stories
      @Planet361Stories  ปีที่แล้ว

      Practical දෙයක් ගැන හිතුවොත් ඊට වඩා ඉක්මනටම රට යන්න සල්ලි හොයාගන්න පුළුවන්

  • @vimukthaariyasinghe8041
    @vimukthaariyasinghe8041 ปีที่แล้ว

    හදවතින්ම සතුටයි ❤

    • @Planet361Stories
      @Planet361Stories  ปีที่แล้ว +1

      ගොඩක් ස්තූතියි සහෝදරයා

  • @JanithAM-s5m
    @JanithAM-s5m ปีที่แล้ว

    Supiriyak thama❤❤

  • @hasindudishan4781
    @hasindudishan4781 ปีที่แล้ว +1

    Congratulations bro 🎉❤