ගයියගෙ අලුත් PC BUILD එක - MD COMPUTERS HOMAGAMA

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 9 ก.พ. 2025
  • ආයුබෝවන් ! WELCOME ! வணக்கம் !
    කොහොමද ඔයාලට ? ඔයාල හැමෝම මගේ SL PC LK Channel එකට ආදරයෙන් පිළිගන්නවා.
    ඉතින් SL PC LK කියන්නෙ පරිගණක තාක්ෂණය, පරිගණක දෘඩාංග හා මෘදුකාංග පිළිබද දැනුම ඒ වගේම පරිගණකයක් හරියට හදාගන්නෙ කොහොම ද? හා ඒ ආශ්‍රිත PC BUILDS වගේම දිනෙන් දින Update වෙන Gaming ලෝකයේ නවතම තොරතුරු, Gameplay හා Gaming and Tec Live streaming කියන
    මේ හැමදේම ඔයාලට මේ Channel එකේ බලාගන්න පුළුවන් ! ඉතින් අපිව Subscribe කරලා ඒ වගේම ඔය බෙල් Icon එක Click කරලා දිගටම අපි එක්ක සෙට් වෙලා ඉන්න.
    Channel Membership and Donations
    මේ ලින්ක් එකෙන් ගිහින් ඔයාලට අපේ චැනල් එකේ Membership එක ගන්න පුලුවන් !
    / @slpclk
    ඒ වගේම අපේ Facebook Live එක හරහා Stars Donate කිරීමෙන් හා TH-cam Live Chat එක හරහා Donate කරලා
    අපිට සප් එක දෙන්නත් ඔයාට පුළුවන් !
    Follow Me on Social Media:
    🔻SPG MASTER YT CHANNEL - • Horizon Forbidden West...
    🔻Facebook Page: / gaiyafbgaming
    🔻Facebook Group : / 216153933313909
    My specs
    ♦ AMD RYZEN™ 9 7900X PROCESSOR (12c/24t)
    ♦ CORSAIR H150 RGB 360MM LIQUID CPU COOLER
    ♦ MSI PRO B650M P DDR5 MOTHERBOARD
    ♦ CORSAIR VENGEANCE RGB 32GBDDR5 5600MHZ
    ♦ Msi RTX 4070Ti Ventus 3x 12gb GDDR6X Vga
    ♦ Corsair 850W 80+ Gold Power supply
    Storage
    Western Digital 1TB HDD
    Western Digital 2TB HDD
    Seagate Barracuda 2TB HDD
    MSI 1TB M.2. NVME x 2
    Addlink 1TB SATA SSD 1
    ♦ ANTEC PERFORMANCE 1 FT FULL TOWER CASE
    ♦ Msi Optix G27C4 Curved 27 inch Monitor (Primary)
    ♦ Lenovo 24 inch Monitor (secondary)
    ♦ MSI VIGOR GK30 GAMING KEYBOARD
    ♦ MSI GM08 GAMING MOUSE
    Fantech Alto 7.1 Gaming Headset
    Chat Rules:
    🔸Mind your language and dont bullying anyone
    🔸No Racism.
    🔸No Trash Talking For others.
    🔸No Spam
    Love you all !
    starting track
    Track: Zack Merci - Kadak (feat. Nieko & Blxk Trey) [NCS Release]
    Music provided by NoCopyrightSounds.
    Watch:
    • Zack Merci - Kadak (feat. Nieko & Blx...
    Free Download / Stream: ncs.io/Kadak
    ending track
    Track: Max Brhon - Cyberpunk [NCS Release]
    Music provided by NoCopyrightSounds.
    Watch:
    • Max Brhon - Cyberpunk | Bass | NCS - ...
    Free Download / Stream: ncs.io/Cyberpunk
    Song: Dosi & Aisake - Cruising [NCS Release]
    Music provided by NoCopyrightSounds
    Free Download/Stream: ncs.io/Cruising
    Watch: ncs.lnk.to/Crui...
    Song: Clarx & Shiah Maisel - Round n' Round [NCS Release]
    Music provided by NoCopyrightSounds
    Free Download/Stream: ncs.io/RoundNRound
    Watch: ncs.lnk.to/Roun...
    Usage Policy

ความคิดเห็น • 220

  • @SLPCLK
    @SLPCLK  10 หลายเดือนก่อน +51

    ♦AMD RYZEN™ 9 7900X PROCESSOR-RS.142,500
    ♦MSI PRO B650M P DDR5 MOTHERBOARD-RS.51,500
    ♦CORSAIR H150 RGB 360MM LIQUID CPU COOLER-RS.62,000
    ♦CORSAIR VENGEANCE RGB 32GBDDR5 5600MHZ -RS.44,000
    ♦CORSAIR RME RM850E - 850 WATT 80 PLUS SUPPLY-RS.51,000
    ♦MSI SPATIUM M371 1TB NVME M.2 SSD 2 -RS.46,000
    ♦ANTEC PERFORMANCE 1 FT FULL TOWER CASE-RS.41,500
    ♦MSI VIGOR GK30 GAMING KEYBOARD RS.14,500
    ♦MSI GM08 GAMING MOUSE-RS.7500
    ♦COOLMOON FAN KITS 140MM-RS. 9500
    💥TOTAL PRICE = RS.470,000/=
    ⭕දිවයින පුරා ඔබගේ නිවසටම ආරක්ෂිතව භාණ්ඩ ගෙන්වා ගැනීමට අපව අමතන්න.
    MD COMPUTERS HOMAGAMA 0112755700-0704320320 - 0766006238/0773734798 (WHAT'SAPP)
    ⭕ඉතා ඉක්මනින්ම පරිගණකයක් එකලස් කරගන්න. ඔබත් අදම පියනගන්න.
    වසර 3 ක වගකීමක් සහිතව
    ⭕Brand New Builds වලට Quotations ඕන අයට දැන් අපගේ වෙබ් අඩවියට පිවිස ලබාගන්න.
    mdcomputers.lk/
    ⭕වසර 10ක් පුරා පාරිභෝගික විශ්වාසය දිනාගත් අප
    ආයතනයෙන් පරිගණක හා උපාංග මිලදී ගෙන
    ඔබත් වෙනස අත් විඳින්න.

  • @deshanabeysinghe-n9y
    @deshanabeysinghe-n9y 10 หลายเดือนก่อน +138

    කොච්චර ලොකූ youtuber කෙනෙක් වුනත් ආඩම්බර නැති කොල්ලෙක්.මගෙ pc එක බිල්ඩ් කරන්න එදා ඔයාගෙ සල්ලිවලින් මට කෝල් එක අරන් විනාඩි 5ක් විතර උපදෙස් දුන්නෙ මං උබව කලින් අදුරන්නෙත් නෑ මං අකුරැස්සෙ මේ පීල්ඩ් එකෙ ඉන්න.අනෙක් උන් එහෙම නෑ උපදෙස් දෙන්නත් සල්ලි ඉල්ලනවා.මනුස්සකම් නෑ .උබට ජය මල්ලි

    • @SLPCLK
      @SLPCLK  10 หลายเดือนก่อน +66

      ආදරෙයි සහෝදරයා ❤
      Sub 1 ඉදන් 152k වෙනකන් මට මොන දේ නැති වුනත් එදා තිබ්බ මනුස්සකම මං රැකගත්තා.ඒ නිසා කොතන ගියත් හිනා වෙලා කතා කරන සෙට් එකක් ජීවිතේට හම්බවෙලා ඉන්නවා.ජය වේවා

    • @gostfire6221
      @gostfire6221 10 หลายเดือนก่อน +2

      Math akurasse

    • @Sinethbusmotivation
      @Sinethbusmotivation 9 หลายเดือนก่อน +6

      අන්න මනුස්ස කම් ජයවේවා ...!❤️❤️

    • @deshanabeysinghe-n9y
      @deshanabeysinghe-n9y 9 หลายเดือนก่อน +1

      @@gostfire6221 අඩෝ කොයි හරියෙද බන්

    • @mr.killer-gt4nv
      @mr.killer-gt4nv 7 หลายเดือนก่อน

      ​@@deshanabeysinghe-n9y math akurasse town eka lagamay inne oya shop ekak karanavada

  • @rajeewheshan
    @rajeewheshan 10 หลายเดือนก่อน +16

    දවසින් දවස දියුනු වෙන්න ඕනේ අයියණ්ඩී.. හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.. ඉක්මනට 200k ගහන්න ලැබෙන්න ඕනේ..ජය වේවා අයියණ්ඩී.. ❤🎉🔥♥️💪🔥😍😍

    • @SLPCLK
      @SLPCLK  10 หลายเดือนก่อน +1

      THANKS MALLI ADAREI BN

  • @harshanaprageeth2006
    @harshanaprageeth2006 10 หลายเดือนก่อน +27

    14:30 නැගිටල චූ පාරක එහෙම දන්න යද්දි ඒක මරු ඈ ගයාන් අයියේ. 😂😂❤️‍🔥

  • @akilasupun
    @akilasupun 10 หลายเดือนก่อน +28

    Supiri thama🎉 welcome to #TeamAMD ❤

    • @SLPCLK
      @SLPCLK  10 หลายเดือนก่อน +4

      ekenma akila aiya

  • @chanakaisuru01
    @chanakaisuru01 10 หลายเดือนก่อน +5

    සුපිරියක් තමා ඉතින් ❤️❤️❤️
    Welcome to the Risen family 🤔🎉❤️
    ( කරන්ට් බිලත් එයි පැලෙන්න 😅 )

    • @SLPCLK
      @SLPCLK  10 หลายเดือนก่อน +2

      thanks malli. ow ow tkak wadieyen yanawa

  • @creedlkofficial
    @creedlkofficial 10 หลายเดือนก่อน +5

    සුබ පතනවා! ගයාන් සහෝදරයා...
    නිහතමානීව අනිත් අයටත් උපරිම සහයෝගයක් දෙමින් යන මේ ගමන සාර්ථක වෙනවාමයි! 😍
    ජයෙන් ජය වේවා! 😍💙

    • @SLPCLK
      @SLPCLK  10 หลายเดือนก่อน +1

      thank you malli ! jaya wewa

  • @dilshanjayadarshana3857
    @dilshanjayadarshana3857 10 หลายเดือนก่อน +7

    සුපිරි සුපිරි ඉතින් සුපිරි ම වැඩ ටිකක් කරමු ඉස්සරහට 🥰🥰🎉❤

  • @isuruthennakoon9656
    @isuruthennakoon9656 10 หลายเดือนก่อน +3

    Gg gammak aiye ❤🎉 game play live one ikmanata

    • @SLPCLK
      @SLPCLK  10 หลายเดือนก่อน

      thanks malli

  • @yb243
    @yb243 10 หลายเดือนก่อน +4

    Nice ගයාන් අයියේ 👌🔥

    • @SLPCLK
      @SLPCLK  10 หลายเดือนก่อน

      thanks malli

  • @malishagamingtech1000k
    @malishagamingtech1000k 10 หลายเดือนก่อน +4

    Congratulation ගයාන් අයියා ❤❤ එකනම් පට්ට ඇ ❤❤ කියන්න වචන නැහැ සුපිරි ❤❤😊😊

    • @BlastCrack
      @BlastCrack 10 หลายเดือนก่อน +2

      Conjuction???????😂😂😂😂

    • @SLPCLK
      @SLPCLK  10 หลายเดือนก่อน +2

      thanks malli

    • @malishagamingtech1000k
      @malishagamingtech1000k 10 หลายเดือนก่อน +1

      ❤❤❤❤❤​@@SLPCLK

    • @AlPhA-GhOsT3
      @AlPhA-GhOsT3 หลายเดือนก่อน +2

      මොනවද බන් කියන්නෙ මේ. නොදන්න english කියන්නැතුව දන්න සිංහලෙන් කතා කරපං වුත්තෝ. 😂😂.. BTW congratulations..

  • @thathsarakumarasinghe554
    @thathsarakumarasinghe554 10 หลายเดือนก่อน +1

    සුපිරි.c.o.r.a

  • @manujamax5289
    @manujamax5289 10 หลายเดือนก่อน +3

    සුපිරීයක් ගයියෝ🔥 RYZEN🔥

    • @SLPCLK
      @SLPCLK  10 หลายเดือนก่อน +1

      thanks manu

    • @manujamax5289
      @manujamax5289 10 หลายเดือนก่อน +1

      @@SLPCLK ❤️

  • @MinidhuNayanajith
    @MinidhuNayanajith 10 หลายเดือนก่อน +1

    Supiriyak thamai ithin❤🔥💪

    • @SLPCLK
      @SLPCLK  10 หลายเดือนก่อน

      thanks malli

  • @DinethSathsara812
    @DinethSathsara812 10 หลายเดือนก่อน +1

    Congratulations gayan aiyaa❤.Fav live streamer🎉💙

    • @SLPCLK
      @SLPCLK  10 หลายเดือนก่อน +1

      thanks malli

  • @GamingTDFF
    @GamingTDFF 9 หลายเดือนก่อน

    Ahankarakama gavilavath nathi kenek. Mevage ayata thamai jeevithe hariyanna ona. Jayawewa aiye❤❤

  • @GAMINGWADIYA
    @GAMINGWADIYA 10 หลายเดือนก่อน +1

    perfect ayye😄😄❤❤🧡🧡💚💛💙💜🤎🖤🤍👍👍👍👍👍

  • @induwarasenewi6719
    @induwarasenewi6719 10 หลายเดือนก่อน +1

    Gammk boza, Prosa one tharam update karannth puluwm. Death stranding ekath live gamu.

    • @SLPCLK
      @SLPCLK  10 หลายเดือนก่อน

      ow bro

  • @yb243
    @yb243 10 หลายเดือนก่อน +4

    ආ ඒකයි මේ මේ දවස්වල live නැත්තේ !!! මෙයා pc ර්ක අයින් කරලා අලුතෙන් එකක් ගහනවනේ ඒකනේ scene එක, දැන්නේ තෙරෙන්නේ....😅❤

    • @SLPCLK
      @SLPCLK  10 หลายเดือนก่อน +1

      ikmanata enawa malli

  • @slgamespodda4882
    @slgamespodda4882 10 หลายเดือนก่อน

    ළඟදීම live ekakin😊😊😊

  • @sasithkaushalya
    @sasithkaushalya 10 หลายเดือนก่อน +12

    Oya Rtx 4070Ti Mama 4060Ti Gammak thami Aiye ❤❤

    • @TheDreamOne
      @TheDreamOne 10 หลายเดือนก่อน

      Oyage mokkd 4060 ti 16g d

  • @oshadhaneth
    @oshadhaneth 10 หลายเดือนก่อน +3

    ළගදිම live එකකින් සෙට් වෙමුනේ....🔥

  • @PawanSassara-pv5xj
    @PawanSassara-pv5xj 5 หลายเดือนก่อน

    Ayiye ohoma gema gahan yamu❤😊

  • @CHANUEDITZ-wz8gi
    @CHANUEDITZ-wz8gi 10 หลายเดือนก่อน

    මෙදා පාරනම් පට්ටම සුපිරි choices ටිකක් එක්ක පට්ටම build එකක් අයියෙ සුපිරියි... ඒත් බැලුව ඇයි ගිය දවස් ටිකේ live නැත්තෙ කියල.😢❤ congratulations 🎉❤️

    • @SLPCLK
      @SLPCLK  10 หลายเดือนก่อน +1

      set wemu malli

    • @CHANUEDITZ-wz8gi
      @CHANUEDITZ-wz8gi 10 หลายเดือนก่อน

      @@SLPCLK අනිවාර්යයෙන් 🥰❤️✊

  • @tlkgaming..
    @tlkgaming.. 10 หลายเดือนก่อน +2

    gayan ayya kiynne lokukama kiyana eka gawilawath nathi harima nihathamani kenek mona de ahuwath ayya danna de apita kiyala denawa ❤❤❤

    • @SLPCLK
      @SLPCLK  10 หลายเดือนก่อน +1

      ona welawaka puluwan udawwak karanawa malli

  • @kalanadilanjan4139
    @kalanadilanjan4139 10 หลายเดือนก่อน +2

    supiriyak

  • @viralmotivation_9905
    @viralmotivation_9905 9 หลายเดือนก่อน

    Niyamai gayan aiya kisima loku kamak na maru adarei hamadama❤❤

  • @madusanka2062
    @madusanka2062 10 หลายเดือนก่อน

    congratulations අයියා

    • @SLPCLK
      @SLPCLK  10 หลายเดือนก่อน

      thanks malli

  • @MalixBro
    @MalixBro 10 หลายเดือนก่อน +1

    Congratulations Brother ❤️

    • @SLPCLK
      @SLPCLK  10 หลายเดือนก่อน +1

      thanks malli

  • @chamu234
    @chamu234 10 หลายเดือนก่อน +1

    Hammatasiri 😍❤️

    • @SLPCLK
      @SLPCLK  10 หลายเดือนก่อน

      kalekin 🥰

    • @chamu234
      @chamu234 10 หลายเดือนก่อน

      @@SLPCLK ow ayye ❤️

    • @SLPCLK
      @SLPCLK  10 หลายเดือนก่อน

      WAREN WAREN AYE SET WEMU@@chamu234

  • @Tharindu111.
    @Tharindu111. 10 หลายเดือนก่อน +2

    Congratulations ayye❤️.ayye intel 11,12,13 gen proseser walata liquid cooler ekata yannama oneda nathnam air cooler hodaida

  • @shericlasnaka4584
    @shericlasnaka4584 10 หลายเดือนก่อน

    නියමයි සහොදරයා ❤

    • @SLPCLK
      @SLPCLK  10 หลายเดือนก่อน

  • @romioone
    @romioone 10 หลายเดือนก่อน

    Suba pathum anagthe sarthaka wenn wish karanwa ❤️⚡

    • @SLPCLK
      @SLPCLK  10 หลายเดือนก่อน

    • @romioone
      @romioone 10 หลายเดือนก่อน

      @@SLPCLK ada dakka shopimo ek gawa hriytm red colour shirt ek adn ynw 👀😎

  • @Thushara_95M
    @Thushara_95M 10 หลายเดือนก่อน

    ඔයා හැදුවා කියන්නේ අපි හැදුවා වගේ තමා..ගොඩක් සතුටුයි 🥰

    • @SLPCLK
      @SLPCLK  10 หลายเดือนก่อน +1

      oyalath kohomahari gemak gahanna ona . jaya wewa

  • @sachithmaduvanthatechgaming
    @sachithmaduvanthatechgaming 10 หลายเดือนก่อน +2

    Description eka update karanna aiye ryzen 9 thiyagena i7 kiyala poster gahala boruvata padiri venna onnane 😅😅😅😅gammata update karamu😂😂😂❤❤❤❤❤❤❤

    • @SLPCLK
      @SLPCLK  10 หลายเดือนก่อน +2

      ow bn

  • @carmania9183
    @carmania9183 10 หลายเดือนก่อน +1

    අඩො ගැම්මක් අයියේ ❤ ලයිව් ටිකක් ඔනෙ

  • @sanuthadinakara-mp1gt
    @sanuthadinakara-mp1gt 3 หลายเดือนก่อน

    Gammak gaiya❤

  • @pradeeplakmal6440
    @pradeeplakmal6440 10 หลายเดือนก่อน

    සුපිරි භාණ්ඩයක් ජය වේවා 🎉🎉🎉🎉🎉🎉

  • @namindugunawardana8205
    @namindugunawardana8205 10 หลายเดือนก่อน +1

    congratulations gayan ayye🤩❤‍🔥🎊

  • @AdeepaJayaweera-re8fz
    @AdeepaJayaweera-re8fz 10 หลายเดือนก่อน

    එලම ඉතිම්
    ගැම්මක් තමයි
    ඕකෙන් horizan zero down ඕනේ

  • @VidathRanathunga-nr8uo
    @VidathRanathunga-nr8uo 5 หลายเดือนก่อน

    5 වෙනි වතාවටත් බලන මම 😀

  • @AchiraKawshika
    @AchiraKawshika 10 หลายเดือนก่อน

    Congratulations gayan aiye🎉

    • @SLPCLK
      @SLPCLK  10 หลายเดือนก่อน +1

      thanks malli

  • @sachithmaduvanthatechgaming
    @sachithmaduvanthatechgaming 10 หลายเดือนก่อน +1

    Dan pc arava meva okkoma hari dan live ekak damu ❤❤❤❤🎉🎉🎉🎉🎉ada ra vage👍👍👍me ipl ekak gahan nadda

  • @harshacooray5057
    @harshacooray5057 4 หลายเดือนก่อน

    Super .. mm fd . 🎉

  • @Ut.Edizzz
    @Ut.Edizzz 10 หลายเดือนก่อน +2

    Congratulations 😌❤Alan wake 2 gahamu😋❤

  • @PasinduMadushan-z4k
    @PasinduMadushan-z4k 3 หลายเดือนก่อน

    Video editing walata hariyana quotation ekak ganna puluwan da

  • @RahalNethma
    @RahalNethma 10 หลายเดือนก่อน

    Congrats🎉 aiye
    Aiya oke white casing ekak thibbe natte mn yt eke nm dekala thiyenw

    • @SLPCLK
      @SLPCLK  10 หลายเดือนก่อน

      lankawe na bn. meeta wada loku ekakauth thiyenawa ewath na

    • @RahalNethma
      @RahalNethma 10 หลายเดือนก่อน

      @@SLPCLK what to do aiya lankawane oya gamenma PS5 pro ekak 2025 weddi ganna labewa GTA vi ekta

  • @lasithasadaruwan-hw8tl
    @lasithasadaruwan-hw8tl 10 หลายเดือนก่อน +2

    gammak thama gayan aiye ❤❤❤

    • @SLPCLK
      @SLPCLK  10 หลายเดือนก่อน

  • @rashmika6797
    @rashmika6797 10 หลายเดือนก่อน

    Gammk aiiye❤❤❤

  • @avinduwijerathna1413
    @avinduwijerathna1413 10 หลายเดือนก่อน

    Gammk tama ayiye patta sathutuyi 🎉❤

    • @SLPCLK
      @SLPCLK  10 หลายเดือนก่อน

      thanks malli

  • @Mihin_Lakdinu_
    @Mihin_Lakdinu_ 10 หลายเดือนก่อน

    සුපිරී 😵‍💫

  • @dasunjayadeepa69
    @dasunjayadeepa69 10 หลายเดือนก่อน

    ගැම්මක් ❤

  • @Sahas__
    @Sahas__ 10 หลายเดือนก่อน

    ගොඩක් සතුටුයි🔥

  • @SasiShehan-dr5fp
    @SasiShehan-dr5fp 10 หลายเดือนก่อน +1

    Studio ekath haduwanm thawath patta 💓👀

    • @SLPCLK
      @SLPCLK  10 หลายเดือนก่อน +1

      ඔව් බන් තීන්ත ටික ගාලා finish කරන්න ඕන

    • @SasiShehan-dr5fp
      @SasiShehan-dr5fp 10 หลายเดือนก่อน +1

      @@SLPCLK C O R A 💓

  • @ශනූ-ඡ5ශ
    @ශනූ-ඡ5ශ 10 หลายเดือนก่อน

    ගයියා on the board wifi motherboard එකක් use කරන එකද wifi adaper එකක් use කරලා gaming pc build එකක් කරන එකද හොද ❤️❤️❤️❤️❤️

    • @SLPCLK
      @SLPCLK  10 หลายเดือนก่อน

      wifi thiyena ekak ganna

    • @ශනූ-ඡ5ශ
      @ශනූ-ඡ5ශ 10 หลายเดือนก่อน

      @@SLPCLK ela bn tnq ❤️

  • @sawanapamuditha6133
    @sawanapamuditha6133 10 หลายเดือนก่อน

    rtx 4060 wka pc ekk thiyagena unbox video blna mama

    • @SLPCLK
      @SLPCLK  10 หลายเดือนก่อน

  • @dma850
    @dma850 10 หลายเดือนก่อน

    Supiriyak hadalane ❤❤❤❤

  • @DARKWEBLK
    @DARKWEBLK 10 หลายเดือนก่อน +1

    Gammak gayan ayiye ❤

  • @GamingKavshika
    @GamingKavshika 10 หลายเดือนก่อน +1

    ayya kettu wela lassana wela❤❤❤

    • @SLPCLK
      @SLPCLK  10 หลายเดือนก่อน +1

      aye gym yanna patan gattha malli

    • @GamingKavshika
      @GamingKavshika 10 หลายเดือนก่อน

      @@SLPCLK 😍

  • @saliyabandara-gw6qt
    @saliyabandara-gw6qt 10 หลายเดือนก่อน +1

    Nvme vram tiyena ewa gahwanm. Hodai, ikmanta loaf wenawa data hoyan

  • @MalshaRavishni-or6kv
    @MalshaRavishni-or6kv 10 หลายเดือนก่อน

    Full set aka kiyada

  • @janaranjanapm2160
    @janaranjanapm2160 10 หลายเดือนก่อน

    Supiri aiye

  • @mrshalinda8398
    @mrshalinda8398 10 หลายเดือนก่อน

    oke onbord profomence gana poddk video ekak danna balanna

    • @SLPCLK
      @SLPCLK  10 หลายเดือนก่อน

      th-cam.com/video/RN1lmwjneiU/w-d-xo.htmlsi=FBa0WmxsMKV04xDT

  • @ashaninduwara6763
    @ashaninduwara6763 10 หลายเดือนก่อน

    gammak komlo🥰😍

    • @SLPCLK
      @SLPCLK  10 หลายเดือนก่อน

  • @KalpaniMadushani-bm2re
    @KalpaniMadushani-bm2re 10 หลายเดือนก่อน

    patta superi 🤑🤑👌👌👌👌👍👍

  • @githmalneluka5765
    @githmalneluka5765 10 หลายเดือนก่อน

    nice bn supiri live ehkin ma set wemu🤩

    • @SLPCLK
      @SLPCLK  10 หลายเดือนก่อน

      ado thanks bn set wemu

  • @tharuwastreamsofficial
    @tharuwastreamsofficial 10 หลายเดือนก่อน +2

    Wife ගැන කියපු එක 😂 congratulations for mew pc build ❤❤

    • @SLPCLK
      @SLPCLK  10 หลายเดือนก่อน +1

    • @tharuwastreamsofficial
      @tharuwastreamsofficial 10 หลายเดือนก่อน +1

      @@SLPCLK ගය්යා මාත් pc එකක් හදා ගත්තා 😁 ඔයාගේ videos වලින් තමා idea එකක් ගත්තේ
      I5 6th gen
      Gtx 1060 6gb
      16gb
      1tb hdd
      256 ssd
      අව්ලක් නෑ නේද 🤔 තව කාලයක් use කරන්න පුලුවන් වෙයි නේ

  • @hansanaAyash
    @hansanaAyash 8 หลายเดือนก่อน

    Niyamai ayye

  • @JenithInduwara-m1m
    @JenithInduwara-m1m 10 หลายเดือนก่อน

    සුපිරියක් බං ❤❤❤

  • @raviseram265
    @raviseram265 10 หลายเดือนก่อน

    Supiri gayiyo

  • @GANCIYA
    @GANCIYA 10 หลายเดือนก่อน +1

    Road to Best Streamer in Sri Lanka ❤

    • @SLPCLK
      @SLPCLK  10 หลายเดือนก่อน

      thanks brother

  • @Teniqe
    @Teniqe หลายเดือนก่อน

    Ayye class karanne monada

  • @sltechking8117
    @sltechking8117 10 หลายเดือนก่อน +1

    heta aniddama oya pc eken live ekak one

    • @SLPCLK
      @SLPCLK  10 หลายเดือนก่อน +1

      aniwa malli

  • @infinitymusic11
    @infinitymusic11 10 หลายเดือนก่อน +2

    Pc හැදුවට කමකනෑ යික්මනට live වරෙන් ගයියගේ live එක තරම් වෙන එකක් වත් සෙට්වෙන්නැ🔥🥰

    • @SLPCLK
      @SLPCLK  10 หลายเดือนก่อน +1

      අඩේ ආදරෙයි මල්ලි ❤

  • @mpsxyasiya7078
    @mpsxyasiya7078 10 หลายเดือนก่อน

    congratulations ❤supiriii😊

    • @SLPCLK
      @SLPCLK  10 หลายเดือนก่อน

      thanks malli

  • @Prabu_Tech_SL
    @Prabu_Tech_SL 10 หลายเดือนก่อน +1

    Congratulations

  • @Bglanka
    @Bglanka 10 หลายเดือนก่อน +1

    Niyamai ayye❤❤

  • @ishankarunarathna985
    @ishankarunarathna985 10 หลายเดือนก่อน

    සුපිරියක් 💪❤️

  • @Riddle_Voyage
    @Riddle_Voyage 10 หลายเดือนก่อน

    Congrats boza🎉

  • @stormwolf839
    @stormwolf839 10 หลายเดือนก่อน

    Gammak thama gayan ayyrr

  • @007Fc
    @007Fc 10 หลายเดือนก่อน

    Supiriyak ayye❤

  • @kavindamadhubhasitha3344
    @kavindamadhubhasitha3344 10 หลายเดือนก่อน

    single core performance ek intel wla wedie neda gaming waladi ayye ?

  • @TDMGAMING-d6h
    @TDMGAMING-d6h 10 หลายเดือนก่อน +1

    Horizon Forbidden West Gahanna PC build akak gennako

  • @Price444YT
    @Price444YT 10 หลายเดือนก่อน +2

    නුරලියේ ඉන්නේ😬😬🤪😳

    • @SLPCLK
      @SLPCLK  10 หลายเดือนก่อน

      gammak aaaa

  • @paeditionlk8539
    @paeditionlk8539 10 หลายเดือนก่อน

    සුපිරි ❤

  • @sujanadinuwara6281
    @sujanadinuwara6281 10 หลายเดือนก่อน

    review eke mulinma tibba game eka mokkda guyz

    • @DILASBLOG
      @DILASBLOG 10 หลายเดือนก่อน

      Death stranding

    • @DILASBLOG
      @DILASBLOG 10 หลายเดือนก่อน

      Death Stranding

  • @gamingtuins
    @gamingtuins 10 หลายเดือนก่อน

    H81 ashrok motherboard I5 4Th Gen (4590 ) Cpu cooling fan 8GB ram 128GB SSD 500GB Hard 500W gaming psu Gaming casing with Rgb fan oyata mata meka kiyakatada karala denna puluwanda CPU EKA WITHARAK

  • @Achala-Dinith
    @Achala-Dinith 10 หลายเดือนก่อน

    Description eke thama thiyenne parana pc eke specs 😅❤

    • @SLPCLK
      @SLPCLK  10 หลายเดือนก่อน

      ඔය පොඩ්ඩ පොඩ්ඩ දන්නෙ නැද්ද ඉතින් 😂

  • @chamodvishwa1154
    @chamodvishwa1154 10 หลายเดือนก่อน

    bg music gathe kohenda ayye

    • @SLPCLK
      @SLPCLK  10 หลายเดือนก่อน

      NCS (youtube) eken

  • @Chan-zz5mv
    @Chan-zz5mv 10 หลายเดือนก่อน

    Math asa AMD valata gammak thama

  • @GAMTIFY
    @GAMTIFY 10 หลายเดือนก่อน

    Oya use karana ups eka mokakda ayye

    • @SLPCLK
      @SLPCLK  10 หลายเดือนก่อน

      prolink 2kva ekak malli

  • @ravindukalhara9435
    @ravindukalhara9435 10 หลายเดือนก่อน

    Supiri ❤

  • @lasanda8846
    @lasanda8846 10 หลายเดือนก่อน

    Broh Ape Use pc ganna shop Thiyenvda.mge pc ekk thiynva warrantyth ekkama

  • @pubududulanjana801
    @pubududulanjana801 10 หลายเดือนก่อน +15

    Ryzen 7 7950x ekk yanna thibba ne. 16c/32t ne😮

    • @pubududulanjana801
      @pubududulanjana801 10 หลายเดือนก่อน +3

      Na na Ryzen 9 7950x..poddak varaduna

    • @pubududulanjana801
      @pubududulanjana801 10 หลายเดือนก่อน +3

      Neda?.

    • @SLPCLK
      @SLPCLK  10 หลายเดือนก่อน +11

      Eka gahanna tharam budget na.thawa 150k 200k withara yanawa ekata set wena motherboard coolers upgrade karala eddi

    • @pubududulanjana801
      @pubududulanjana801 10 หลายเดือนก่อน

      @@SLPCLK hm

  • @ImalkaSilva-b7u
    @ImalkaSilva-b7u 10 หลายเดือนก่อน

    🎉🎉🎉

  • @mokshanpieris2474
    @mokshanpieris2474 10 หลายเดือนก่อน

    Need help
    පලවෙනි පාරට AMD ryzen use කරන්න ගත්තේ
    Ryzen 5 3600 undervolt කරාට අවුලක් නැද්ද
    මගෙ Ryzen 5 එකේ ideal temperature එක 50/60 අතර games play කරන්න බෑ heat එක 80/90 පනිනව
    Liquid cooler එකක් ගන්න කන් undervolt කරල use කරාට අවුලක් නැද්ද දැන් නම් games වලදිත් 60/65 max යන්නෙ temperature එක
    කෙනෙක් කිව්ව undervolt කරල use කරොත් processor එක පිච්චෙනෙනව කියල එයා දන්න කෙනෙක්ට එහෙම උනා කියල

    • @SLPCLK
      @SLPCLK  10 หลายเดือนก่อน

      undervolt and underclock karanna epa. prosa awul yanna puluwna. cooler ekak ganna

  • @mahima5928
    @mahima5928 9 หลายเดือนก่อน

    🔥🔥❤❤

  • @Suresh.CB.Kulasekara
    @Suresh.CB.Kulasekara 10 หลายเดือนก่อน

    Ryzen ❤

  • @Ashen_go3px4nu1l
    @Ashen_go3px4nu1l 10 หลายเดือนก่อน

    Fast comment ❤

  • @isuwaofficial7364
    @isuwaofficial7364 8 หลายเดือนก่อน

    Ayye oya hadpu pc eka kiyada