NERO Released | First Ever Gameplay and Hands-On Preview | Nero Gameplay (2021) (Sinhala)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ก.พ. 2025
  • Hacktron v1.0 Registration Link - bit.ly/hacktron...
    Nero මිලදී ගැනීමට මේ Link එකට යන්න - store.steampow...
    Nero is a stealth action shooter that gets the player to engage in an immersive single-player campaign across large maps. Track down and eliminate your targets hidden deep in the enemy territories and sabotage heavy guarded military bases with all the tools at your disposal. Nero lets the player experience an untold fictional story of a South Asian war hero creating a new dimension in the genre of Stealth Action shooters.
    Based on a completely fictional story and characters, NERO tells the gripping story of a man out on a special mission. Playing as the legendary sniper Nero the player will infiltrate varied locations and face ever-changing challenges. Use of tactical thinking, stealth approach, or long shots will be a must to conquer these missions. The player will have the freedom to take multiple approaches in taking down the enemies.
    It took us three long years of hard work and dedication to create Nero. We were highly motivated by the shared vision of creating a game replicating the heroism of the unsung war heroes across South Asia.
    Our incredible project teams in Arimac have expertise across multiple platforms (Mobile, AR, VR, XR game activations, and advergames with over 500 titles) and Nero is our first major self-developed and published project.
    We had an exciting time developing NERO and hope you will have the same fun playing it!
    Subscribe to my NEW Channel 'STIpper' - / @stipper
    STIpper FB Page - / thestipper
    Follow STIpper on Instergram - / the_stipper
    Official E3 Website for Registration - e3expo.com/
    Planet 361 FB Page - / planet-361-44108044997...
    Planet 361 Stories Group - / httpswww.youtube.comch...
    Planet 361 Telegram Chat - t.me/joinchat/...
    Channel Membership Link - / @planet361
    Join this channel to get access to perks:
    / @planet361

ความคิดเห็น • 871

  • @Planet361
    @Planet361  3 ปีที่แล้ว +101

    ඔයාල දන්නවනෙ මම අළුත් TH-cam Channel එකක් පටන් ගත්ත කියල. Scenic Drive කියන concept එකෙන් පටන් ගත්ත මේ channel එකේ අරමුණ තමයි අපේ ලන්කාවෙ සුන්දරත්වය වෙනස්ම විදියකට ලෝකයට විවෘත කිරීම. Planet 361 ලන්කාවෙ ජනප්‍රිය කරා වගේ මේක මුළු ලෝකෙම ජනප්‍රිය කරවන්න මට ඔයාලගෙ උදව් ඕන. th-cam.com/channels/7wEwF1EbGgMt3DW-xId2jQ.html
    Nero මිලදී ගැනීමට මේ Link එකට යන්න - store.steampowered.com/app/1448610/NERO/
    STIpper FB Page එකට Like කරන්න - facebook.com/TheSTIpper/
    STIpper Instergram වල follow කරන්න - instagram.com/the_stipper/
    අපේ Fb Page එකට සහ Telegram Chat Group එකට links පහළ දාලා තියෙනවා. කැමති අය එකතු වෙන්න.
    Planet 361 FB Page - facebook.com/Planet-361-441080449977795
    Planet 361 Telegram Chat - t.me/joinchat/MFonbBH7k-_WjpzZTWSzTA
    අපේ Planet 361 Stories කියන Facebook Fan Group එකට මෙතනින් ගිහින් එකතු වෙන්න
    facebook.com/groups/httpswww.youtube.comchanneluc4gl5iogje2csxpof
    ඔයාලට පුළුවන්නම් channel එකේ MEMBERSHIP එක ගන්න කියලා ආදරයෙන් ඉල්ලනවා. ඒක චැනල් එක කරගෙන යන්න ලොකු උදව්වක්. යනකොට VPN දාගන්න වෙනවා පළවෙනි පාරට විතරක්.
    th-cam.com/channels/4GL5iOgJe2CSXpOfBn6XGQ.htmljoin

    • @RBGaming276
      @RBGaming276 3 ปีที่แล้ว

      Wilco roger that

    • @kenzo728
      @kenzo728 3 ปีที่แล้ว +2

      aiye oya game download karana app eke nama mokakda

    • @nandakumara1791
      @nandakumara1791 3 ปีที่แล้ว +2

      අනේ කොහොමද ඔය game එක download කරන්නේ

    • @isurudamruwan335
      @isurudamruwan335 3 ปีที่แล้ว +1

      @@kenzo728 steam eke doller 20k

    • @kenzo728
      @kenzo728 3 ปีที่แล้ว +1

      @@isurudamruwan335 thanz aiye reply 1k dammata

  • @vidhu_777
    @vidhu_777 3 ปีที่แล้ว +55

    සුපිරියක් Neroo❤❤❤❤
    ලංකාවෙ කොල්ලන්ගෙ පට්ටම වැඩක්
    තවත් මේ වගේ සුපිරි ගේම් ලංකාවෙන්ම නිර්මාණය වේවා❤❤❤❤❤❤❤❤❤❤
    Excellent Work Arimac

    • @Planet361
      @Planet361  3 ปีที่แล้ว +7

      අනිවාර්යයෙන් වැරදි සහ අඩුපාඩු තේරුම් අරගෙන ඉස්සරහට යන්න ඕන

  • @univacstudio7901
    @univacstudio7901 3 ปีที่แล้ว +15

    අයියේ Gameplay එකනම් පට්ට අයියේ කවුරුත් ඔයා වගේ ගේම් එකක තියෙන අඩුපාඩු පෙන්නන් නැහැ ඒ නිසා අනිත් ගෙමුත් අපි වෙනම Chanel එකක් හදලා හරි Play කරමුකෝ ...............

    • @Planet361
      @Planet361  3 ปีที่แล้ว +6

      මම හරියට games play කරන්න ඔයාලට කියල දෙන්නම්. ඔයාල ඒ විදියට කරන්න

  • @nipunpremarathne8962
    @nipunpremarathne8962 3 ปีที่แล้ว +12

    සුපිරිම graphics නෙ පට්ට firsr person උනානම් තවත් සුපිරි❤ loading theme ඒකත් ලස්සනයි voice acting තමා මම නන් දැකපු ඒකම අව්ල ඒකත් හැදූනනම් සුපිරි🇱🇰

    • @Planet361
      @Planet361  3 ปีที่แล้ว +6

      Voice acting සෑහෙන්න අවුල්. FPS වුණානම් වටපිටේ ලස්සන පෙන්නන්න වෙන්නෙ නෑ

  • @vidhu_777
    @vidhu_777 3 ปีที่แล้ว +30

    ලංකාවෙ Game lover කෙනෙක් හැටියට .............ලංකාවෙ කොල්ලොක් හැටියට පට්ට සතුටුයි....පට්ට ආඩම්බරයි......
    Excellent Work by Arimac
    Excellent Work by Sri Lanka
    ❤❤❤❤❤❤❤❤❤❤

    • @Planet361
      @Planet361  3 ปีที่แล้ว +3

      අනිවාර්යයෙන්. හැබැයි ඒ ආඩම්බරය දිගටම පවත්වා ගැනීම අපේ වගකීම

  • @jonerivo4406
    @jonerivo4406 3 ปีที่แล้ว +43

    ගෙම් එක නම් සුපිරි ❤️ 💪. ගෙම් එකෙ චරිතවල වොයිස් එක තවත් තාත්වික උනානම් තවත් සුපිරි කියලා හිතෙනවා .

    • @Planet361
      @Planet361  3 ปีที่แล้ว +8

      Voice acting නම් අවුල්

    • @kasunsankalpa1929
      @kasunsankalpa1929 3 ปีที่แล้ว +5

      ඔව් බන් ඒක නම් අව්ල් නිකන් අර දෙවෙනි ඉනිමෙ වගේ දෙබස්😂

    • @heru2336
      @heru2336 3 ปีที่แล้ว +1

      Oe podi pdi awul tikk thiye eke lokuwata therene kallin oya wage game apita set wela nathi nisa kalayak yadi oka gank thiwei apita thama ahala පුරුදු na ne thama bun 🇱🇰🤜❤🤛

  • @etch_official
    @etch_official 3 ปีที่แล้ว +24

    ❤️මාරම ලස්සනයි❤️
    කවදාවත් නැති ආඩම්බරයක් ආවා
    💪💪💪💪💪💪💪💪💪💪💪💪
    NERO ලෝකයේ පලවෙනි Gameplay එක බලන්න මං වාසනාවන්ත උනා 🌝🌝❤️

    • @Planet361
      @Planet361  3 ปีที่แล้ว +4

      ගොඩක් ස්තූතියි සහෝදරයා. හැබැයි මේ ආඩම්බරය ඉස්සරහටත් තියාගන්නවද නැද්ද කියලා තීරණය කරන්න ඕන ඔයාලා

    • @etch_official
      @etch_official 3 ปีที่แล้ว

      @@Planet361 තීරණය කරන්න ඕන !

  • @charithjayanath1292
    @charithjayanath1292 3 ปีที่แล้ว +4

    Supirima wadak 🌄marama sathutui me improvement eka gan😃

    • @Planet361
      @Planet361  3 ปีที่แล้ว

      ඉස්සරහට තවත් improve වෙන්න ඕන

    • @charithjayanath1292
      @charithjayanath1292 3 ปีที่แล้ว

      @@Planet361 aniwa,, loku gamana yanna puluwan apita😃

  • @devindecruise2817
    @devindecruise2817 3 ปีที่แล้ว +36

    හිතුවට වඩා සෑහෙන්න මරු ගේම් එක😏💖

    • @Planet361
      @Planet361  3 ปีที่แล้ว +2

      ඔව්

    • @ThripleSMusic
      @ThripleSMusic 3 ปีที่แล้ว +2

      Lion kolla last misson eka 20 wathawak withara try karala thami goda damme😅😅😂

  • @sahan5242
    @sahan5242 3 ปีที่แล้ว +19

    සුපිරියක් තමයි මේක. ලංකාවට හොද ආරම්භයක් නෙවෙයි ඊටත් එහා තියෙනවා මේක.මේකයි අයියේ ප්‍රශ්නේ ගොඩක් අය බලන් ඉන්නේ Crack එනකන්. මේක කවුරැ හරි එකෙක් Crack කරොත් එක මේ කමිපෑනි එකට සැහෙන ලොකු පාඩුවක්. අයියා ආයේ Gameplay දෙනවානම් ලංකාවේ හැදෙන අලුත් Game වල Gameplay දෙනවා කියපු එකනම් මරැ

    • @madushanrodrigo9488
      @madushanrodrigo9488 3 ปีที่แล้ว +2

      Ahema wennath epa and ehema karannath epa kiyala thamai kiyanna thiyenne..Game eken aduma 40-50 million profit ekath wath aduma lebenna one Developers lata..nettatn Nxt game 1k Develop wenne nethi wei..

    • @chenukaW
      @chenukaW 3 ปีที่แล้ว +2

      Steam account එකෙන් log වෙන්න ඕන විදියට system එකක් හැදුවනම් හරි ඕකට. ඔක්කොම නිකන් දෙනකල් තමයි සමහරු බලන් ඉන්නෙ...

    • @sahan5242
      @sahan5242 3 ปีที่แล้ว +2

      @@chenukaW මාත් එකගයි ඒ අදහසට නම්

    • @Planet361
      @Planet361  3 ปีที่แล้ว +3

      මේක වර්ධනය කරගන්න අපි දැනගන්න ඕන. මේ තිබ්බ පියවර ආපස්සට ගන්න නරකයි

    • @danapali955
      @danapali955 3 ปีที่แล้ว

      @@Planet361 අපි අඩියක් පස්සට ගමු අඩි 1000 ඉස්සරහට තියන්න බලගෙන

  • @tharinduheshan126
    @tharinduheshan126 3 ปีที่แล้ว +25

    අපිත් game ගහන්නේ english Sound වලින්නේ දැන් සින්හල බාශාව ජ්‍යාත්තන්තරයට ගෙනි යන්න පුලුවන්❤️💪

    • @Planet361
      @Planet361  3 ปีที่แล้ว +9

      ඒ වුණාට ජාත්‍යන්තර භාෂාව ඉංග්‍රීසි කියන එක අමතක කරන්න එපා

    • @tharinduheshan126
      @tharinduheshan126 3 ปีที่แล้ว +5

      ලෝකේ තියෙන ලස්සනම බාශාව සින්හල❤️💪 සුද්දොත් ගොඩක් උනන්දුයි සින්හල ඉගෙන ගන්න💪❤️ කෝම උනත් අපිට මේකෙන්හරි ආඩම්බරක් තියෙනවා අපේ රටේ කොල්ලෝ ගැන. Thanks for promoting our නීරෝ💪❤️ It will be famouse game of the 🌎 ❤️❤️🥺💪💪💪💪

  • @etch_official
    @etch_official 3 ปีที่แล้ว +21

    මං මේ VIDEO එක බලනකොට තාත්තා ඇවිත් ඇහුවා.... මං කිව්වා අපේ රටට විශාල ආඩම්බරයක් වෙන සිදුවීමක් කියලා.... තාත්තා කිව්වා "ඔය Game වලින් අපිට ඇති වැඩේ මොකක්ද" කියලා..
    ☺️❤️
    මේක හැමතැනම වෙන දෙයක්..
    ඉස්සෙල්ලාම ලංකාව හැදිල ඉන්න වෙනවා.

    • @immortal_sankie
      @immortal_sankie 3 ปีที่แล้ว +2

      අපෙ තාත්තත් ඔහොමයි ගේම් එක ලංකාවෙ කියලත් බනියි මං දැන් ඕවා කියන්න යන්නෙ නෑ බැනුම් අහන්න.

    • @infoatniro9055
      @infoatniro9055 3 ปีที่แล้ว +5

      තාත්ත නෙමෙ අම්මල තමයි ගොඩක් ඔහොම. මම අම්මට කියල දුන්න මුලු gaming industry එකයි community එකයි ගැනම. අම්ම කියනව ගේම් හදන්නෙත් කාලකණ්ණි, ගහන්නෙත් කාලකණ්ණි, උන් සමාජෙ toxic කරල සල්ලි හොයන්නලු games develop කරන්න්. වැරදි කාලෙ ඉපඩුණ අයට ඕක තේරුම් කරල වැඩක් නෑ. ඒ නිසා තමන් ගෙ වැඩේ කරගෙන පාඩුවෙ ඉන්නෝන.

    • @astronomysrilanka
      @astronomysrilanka 3 ปีที่แล้ว +1

      අනිවා ඇත්ත

    • @etch_official
      @etch_official 3 ปีที่แล้ว

      @@infoatniro9055 ඇත්ත

    • @Planet361
      @Planet361  3 ปีที่แล้ว +4

      අපි ඒ අදහස් වෙනස් කරමු. ඒක තමයි Planet 361 වල අරමුණ

  • @infoatniro9055
    @infoatniro9055 3 ปีที่แล้ว +12

    ලංකාවෙ ඉන්න බුද්ධිමත් ම reviewer කෙනෙක් 💖

    • @Planet361
      @Planet361  3 ปีที่แล้ว +5

      Thanks buddy. ඒ වුණාට ගොඩක් අයට මේව වටින්නෙ නෑ

    • @infoatniro9055
      @infoatniro9055 3 ปีที่แล้ว +2

      @@Planet361 අයිය ඉස්සර කිව්ව වගේ community එක grow වෙන්න කාලයක් යයි. වැඩේ නවත්තන්න එපා

  • @denethgimhan5170
    @denethgimhan5170 3 ปีที่แล้ว +2

    මේ වීඩියෝ එක දාපු ගමන් බලන්න බැරි වුනා...කොහොමවුනත් ලංකාවෙ Game එකක් වුන නිසා ආඩම්බරයි!! හැමදාම වගේ අයියගේ මේ වීඩියෝ එකත් මරු👌👌 අලුත් චැනල් එකටත් සුබ පැතුම් 👍👍

    • @Planet361
      @Planet361  3 ปีที่แล้ว

      ගොඩක් ස්තූතියි සහෝදරයා

  • @gmnlbandara3770
    @gmnlbandara3770 3 ปีที่แล้ว +4

    කොම්පියුටර් එකක් නෑ ගේම් සෙල්ලම් කරන්න....මෙහෙම බලලා පට්ට සතුටක් දැනෙන්නේ ලංකාව ගැන.....කොම්පියුටර් එකක් තිබ්බා නම් සල්ලී ගෙවලා බාන්නේ.... තවත් මේ වගෙ ඒවා කරන්න 😍

    • @ajinduwara7547
      @ajinduwara7547 3 ปีที่แล้ว

      👍

    • @Planet361
      @Planet361  3 ปีที่แล้ว +1

      අනිවාර්යයෙන් pc එකක් තියන කාලෙක ගමු

  • @avishka9242
    @avishka9242 3 ปีที่แล้ว +11

    ආදරෙයි PLANET 361

    • @Planet361
      @Planet361  3 ปีที่แล้ว +2

      Thanks buddy

  • @ShaDoxLK
    @ShaDoxLK 3 ปีที่แล้ว +3

    වැරදි කිව්ව කියල තරහ ගන්න ඕන නෑ නේද කට්ටිය😬..වැරදි කිව්වහම තමා ඒව හදාගන්නෙ 😋✌️..unlike දාල තීන්නෙ ඇයි කට්ටිය 😐😪

    • @Planet361
      @Planet361  3 ปีที่แล้ว +4

      ඒක ඉතින් ඒ ඒ අයගෙ මානසිකත්වය තමයි සහොදරයා

    • @ShaDoxLK
      @ShaDoxLK 3 ปีที่แล้ว

      @@Planet361 😪😪😪

  • @dilanthalokugeeganage4006
    @dilanthalokugeeganage4006 3 ปีที่แล้ว +19

    ඇත්තට මේ වගේ game එකක් ලංකාවෙ හදපු එක ගැන සතුටුයි. game එකේ අඩුපාඩු එච්චර නෑ. Project IGI වගේ ලංකාවෙම ජනපි%ය game franchise එකක් වේවි ගේම් එක boring නන් නැති වෙයි

    • @Planet361
      @Planet361  3 ปีที่แล้ว +8

      ඇත්තටම project IGI වගේ ලංකාවෙ විතරක් ජනප්‍රිය වෙලා වැඩක් නෑ මේක ජාත්‍යන්තරයට යන්න ඕන

  • @kesh_1006
    @kesh_1006 3 ปีที่แล้ว +6

    සැහැන්ඩ හොඳ මට්ටමක තියනවා❤️😺..
    Good job,well done.
    අද තව එකක් දැක්කා.ගේම් ගහනකොට අපේ;සමහර විට මගේ thinking වලට වඩා හාත්පසින් ම වෙනස්.තව අපේ හැදෙන්න ඕනේ කියලා දැන් තේරෙනවා

    • @Planet361
      @Planet361  3 ปีที่แล้ว +2

      හැම වෙලාවෙම හොදට බලන්න. Game එකක් රස විදින්න පුරුදු වෙන්න ඕන

  • @acmrgacmrg1675
    @acmrgacmrg1675 3 ปีที่แล้ว +2

    ටෙරාලගෙ වගේම මූලස්ථානයේ ඉන්න අයගෙ වොයිස් අවුල් නමුත් නීරෝගේ වොයිස් එක හොදටම කරල තියෙනව බිමල් ජයකොඩි ❤️ ඒ වගේම තමයි නීරෝ වගේම පිග්නි කියන්නෙත් ශ්‍රීලංකා යුද හමුදා වෙ හිටිය හොදම ස්නයිපර් වෙඩ්ක්කරුවන් දෙදනෙක් ඔවුන් දෙදනා ඇතුලු ශ්‍රීලංකාවේ ත්‍රිවිධ හමුදා වටම මේ ගේම් එක උපහාරයක්ම වේවා ❤️😍🇱🇰

    • @Planet361
      @Planet361  3 ปีที่แล้ว +2

      Voice acting වල අවුල් තියනවා. Video game එකක් කියන්නෙ graphics විතරක් නෙමේ කියලා අපේ අය තේරුම් ගන්න සෑහෙන කාලයක් යනවා

  • @PubuduUdawatta
    @PubuduUdawatta 3 ปีที่แล้ว +3

    Job well done Arimac! You can Iron out few glitches in a patch I guess. Good luck

    • @Planet361
      @Planet361  3 ปีที่แล้ว

      They should do it and hopefully will come out strongly

  • @SheshaGaming
    @SheshaGaming 3 ปีที่แล้ว +3

    දැනුයි සම්පුර්න විඩියෝ එක බලලා ඉවර උනේ බලාපොරොත්තු උනාට වඩා හොදයි දෙවෙනි game එක සහා පලවෙනි commercial title එක විදියට..අනිවාරේන්ම හොද සහා නරක දෙකම අපි කියන්න ඕනෙ එම,එක ගේම් ඩිවලෝපර්ස් ලාට එයාලගේ ඉදිරියෙ හදාගන්න ඕනෙ කරන දේවල් හදාගන්න අපි දෙන සපෝට් එකක් නේ සතුටුයි ගේම් එක ගැන 🇱🇰❤️🔥

    • @Planet361
      @Planet361  3 ปีที่แล้ว +1

      ගොඩාක් ස්තූතියි සහෝදරයා. ඒ වගේම Arimacලත් තමන්ගෙ community එක කියන දේ අහයි කියල හිතනවා

  • @Supun-xp5ox
    @Supun-xp5ox 3 ปีที่แล้ว +33

    ඔයා මේක buy කරල gameolay එකක් දෙනවද අයියෙ

    • @Planet361
      @Planet361  3 ปีที่แล้ว +24

      මට early access ලැබුණා. ඒ කියන්නෙ දැනට දවස් 4කට කලින් game එක Arimac එකෙන් free දුන්නා

    • @Supun-xp5ox
      @Supun-xp5ox 3 ปีที่แล้ว +4

      @@Planet361 ආ හරි ගොඩක් ස්තූතී😊😊😊

    • @telanipiyanga432
      @telanipiyanga432 3 ปีที่แล้ว

      @@Supun-xp5ox the

  • @savedfrom5631
    @savedfrom5631 3 ปีที่แล้ว +4

    Honest reviews තමයි ඕනෙ.
    Arimac ලට වැරදි අඩුපාඩු හදන් ඉස්සරහට යන්න ඒක ගොඩක් වැදගත් වේවි.
    ස්තූති

    • @Planet361
      @Planet361  3 ปีที่แล้ว +1

      Welcome brother

  • @infoatniro9055
    @infoatniro9055 3 ปีที่แล้ว +3

    mara sathutak danenne 💖.
    අපෝ වැරදි පෙන්නල දෙන එකට තරහ ගන්න හේතුවක් නෑනෙ. Arimac එකටත් අවශ්‍ය මේ වගේ community එකෙන් එන ඇත්ත පැහැදිලි ප්‍රතිචාරය. මොකද ඊළඟ එක හිතාගන්න වත් බැරි මට්ටමේ දෙයක් වෙන්න ඕන.
    සැයු: අපි දන්න ගොඩක් ප්‍රසිද්ධ games වල ඔයිට වඩා අවුල් තියෙනව 😏
    Pigmy කියල තමයි තිබ්බෙ නම් 😜

    • @Planet361
      @Planet361  3 ปีที่แล้ว +2

      ඒකම තමයි මගෙ pure openion එක කිව්වෙ. සමහරුනම් ඒක වැරදි විදියට තේරුම් අරගෙන තිබ්බා. Pigmy එක මම එයාලට කිව්ව. ඒක හැදුවලු ඊට පස්සෙ

    • @infoatniro9055
      @infoatniro9055 3 ปีที่แล้ว

      @@Planet361 ekane 💖.

  • @ishanherath.3347
    @ishanherath.3347 3 ปีที่แล้ว +1

    Ayye ptta neh oyaaaa game play ek superb ❤️🔥🔥🔥 ayye ilag mission tikath ghn vedio on....🙏🙏🙏🙏

    • @Planet361
      @Planet361  3 ปีที่แล้ว

      Thanks brother. ඉතිරි ටික stramersලා කරයි

  • @huntermax1949
    @huntermax1949 3 ปีที่แล้ว +2

    Thanks bro review karata godak 🙏 thanks

    • @Planet361
      @Planet361  3 ปีที่แล้ว

      Welcome. Review නෙමේ preview

    • @huntermax1949
      @huntermax1949 3 ปีที่แล้ว

      @@Planet361 poddak spelling mistake wunata mokada yako 😂

  • @scg115
    @scg115 3 ปีที่แล้ว +1

    aththatama yudde vage thama aththatama hena nasthi karanna tharan bullets thibbeth nahane

    • @Planet361
      @Planet361  3 ปีที่แล้ว

      Ammo ගාණනම් ටිකක් අතාත්ත්විකයි. ඒත් ඒකෙන් challenge එකනම් වැඩි කරනවා

  • @sashenperera9582
    @sashenperera9582 3 ปีที่แล้ว +1

    Aiyye oya thamai pattama dial eka thanks bro. Good luck

    • @Planet361
      @Planet361  3 ปีที่แล้ว

      Welcome brother

  • @shakilaheshanmksheshan9054
    @shakilaheshanmksheshan9054 3 ปีที่แล้ว +22

    මම අද කිව්වා කියලා හිතාගන්න ඔයාගේ චැනල් එක ලංකාවේ අංක එකේ චැනල් එකක් වෙනවා ඊට වඩා සාර්තක පරිගණක ක්‍රිඩා නිර්මාණකරුවෙක් බිහිවෙයි ❤️❤️❤️❤️🥳

    • @Planet361
      @Planet361  3 ปีที่แล้ว +7

      ගොඩක් ස්තූතියි සහෝදරයා. මගෙ channel එක අංක එකේ චැනල් එකක් වෙන්න නම් ලංකාවෙ gaming community එකත් අංක එකේ පිරිසක් වෙන්න ඕන

    • @bops12-u7g
      @bops12-u7g 3 ปีที่แล้ว

      😂😂

  • @roshanindika7
    @roshanindika7 3 ปีที่แล้ว +4

    ඔයා විඩියො එක නියමෙට කරනවා මමනම් ඔයාගෙ ක්‍රමෙට පට්ටම ආසයි

    • @Planet361
      @Planet361  3 ปีที่แล้ว +2

      ගොඩක් ස්තූතියි සහෝදරයා. ඒ වුණාට ගොඩක් අයට ඕන මරාගෙන මරාගෙන යන්න විතරයි

    • @roshanindika7
      @roshanindika7 3 ปีที่แล้ว +1

      @@Planet361 එතොකොට කිසිම විනොදයක් නෑනෙ එකෙ

  • @yasinduneth
    @yasinduneth 3 ปีที่แล้ว +7

    ගත්තා 😉👀

    • @Planet361
      @Planet361  3 ปีที่แล้ว +2

      නියමයි

  • @anujalakshitha4342
    @anujalakshitha4342 3 ปีที่แล้ว +4

    gameplay eka dakkama mata mathak une sniper ghost warrior .......gameplay eka supiri 🔥🔥🔥🔥

    • @kavindaakash6961
      @kavindaakash6961 3 ปีที่แล้ว

      Sira bn 😍 eewunata gw1 ta wada maru wage meeka 🥺

    • @anujalakshitha4342
      @anujalakshitha4342 3 ปีที่แล้ว

      @@kavindaakash6961 na mm kiwwe look eka gana

    • @Planet361
      @Planet361  3 ปีที่แล้ว

      Thanks. ගොඩක් games වල ආභාෂය ලැබිල තියනවා

  • @avishka9242
    @avishka9242 3 ปีที่แล้ว +25

    A TRIBUTE TO THOSE LEGENDS INCLUDING NERO WHOSE NAME IS AMONG THE GREATEST SNIPERS IN THE WOARD

    • @Planet361
      @Planet361  3 ปีที่แล้ว +4

      ❤❤❤❤❤

  • @Chanduwayoutube
    @Chanduwayoutube 3 ปีที่แล้ว +4

    ගේම් ප්ලේ එක කරන විදිහ නියමයි❤️ ගොඩක් අය ගේම් ප්ලේ කරාට ගේම් එක ගැන ඔච්චර කියන්න දේවල් දන්නැනෙ.... ❤️

    • @Planet361
      @Planet361  3 ปีที่แล้ว +3

      Thanks. ඒ වුණාට ගොඩක් අය කැමති නෑ එහෙම කියල දෙනවට. එයාලට ඕන මරාගෙන මරාගෙන යන්න

    • @Chanduwayoutube
      @Chanduwayoutube 3 ปีที่แล้ว +2

      @@Planet361 ගල් කැට ඕනි තරම් තියනවා brother , මැණික් නෙ අඩු❤️

  • @mahipaba
    @mahipaba 3 ปีที่แล้ว +7

    ඔයාගේ gameplays තමයි හොඳම...... 👌👌👌👌..

    • @Planet361
      @Planet361  3 ปีที่แล้ว +2

      Thanks brother

  • @mypchome864
    @mypchome864 2 ปีที่แล้ว +2

    shark අයියගේ video බලල ආයෙත් game එක මතක් උනා, ඔයාගේ එකත් ඉවර වෙනකම්ම බැලුවා හරිම ෂෝක් ඔයාගේ gameplays නම් මරු, 😊 කිසිම බැරෑරුම් වචන නෑ 😶, game එකක් උනත් ඔයා play කරන්නේ හරීම කල්පනාවෙන් ,ගොඩක් කට්ටිය කරනවා වගේ ගහගෙන ගහගෙන යන්නේ නෑ, පරිසරය, game එකේ තියෙන හොද නරක ඒ හැමදේ ගැනම අවදානෙන් play කරන්නේ . මමත් දවසක original game එක buy කරනවා o/l ඉවර උන ගමන්ම මගේම සල්ලිවලින් හොද pc එකක් හදාගෙන, හිතෙ තියෙන හැම game එකක්ම play කරනවා 😉.
    ඔයාගේ video හරිම intersting මේ අවුරුද්ද ඇතුලතම ලංකාවට තව pay බටන් එකක් ලැබෙන්න කියල පාර්ථනා කරනවා 😇
    බුදු සරණයි !
    edited
    ආ තව දෙයක් ඇයි අනේ එයාල neroge look එක වෙනස් කරලා තියෙන්නේ.... මම අදහස් කරේ ඇත්තම nero ඔය වගේ නෙවෙයිනේ 🤔

    • @Planet361
      @Planet361  2 ปีที่แล้ว

      මම දාපු පළවෙනි සහ එකම gameplay එක. මේක කරෙත් Arimac එකේ ඉල්ලීමකට. මම කැමති මෙහෙම play කරන්න. ඒකයි කාලයක් යන්නෙ මට game එකක් ඉවර කරන්න. ගොඩක් ස්තූතියි සහෝදරයා ඔයාට.
      මම Nero ගැන videos කීපයක් කරා. ඒ ටික බලන්න. එතකොට ඔයාට තේරුම් ගන්න පුළුවන් ඔයාගෙ ප්‍රශ්නෙට හේතුව

    • @mypchome864
      @mypchome864 2 ปีที่แล้ว

      @@Planet361 thank you. I'll watch them

  • @samindarathnayaka1044
    @samindarathnayaka1044 3 ปีที่แล้ว +7

    Epic Store එකටත් Consoles වලටත් දැම්මා Nm නියමයි. ❤️

    • @Planet361
      @Planet361  3 ปีที่แล้ว +5

      ඉස්සරහට දායි

  • @Slonlinesell
    @Slonlinesell 3 ปีที่แล้ว +1

    සුපිරි games එකක් 🤟👌🤟👌 Super gaming play ❤🤟👌

    • @Planet361
      @Planet361  2 ปีที่แล้ว

      Thanks brother

  • @achaladesilva6614
    @achaladesilva6614 3 ปีที่แล้ว +6

    Graphics quality ය නම් සුපිරි
    😊😊🎉🎉💯අපේ දෙයක් 💪

    • @Planet361
      @Planet361  3 ปีที่แล้ว

      අනිවාර්යයෙන්

  • @mikaznavodya9300
    @mikaznavodya9300 3 ปีที่แล้ว +1

    niyamay aiye , niyameta gameplay eka review kara

    • @Planet361
      @Planet361  3 ปีที่แล้ว

      Thanks brother

  • @gamingof2856
    @gamingof2856 3 ปีที่แล้ว +3

    අයියේ ඔයා gameplay danna channel ekk patn gnnko👌👌👍

    • @Planet361
      @Planet361  3 ปีที่แล้ว +2

      වෙලාව නෑ brother. ලංකාවෙ හොද streamsල ටිකක් ඉන්නවනෙ. එයාල කරයි

  • @A.Edirisinghe
    @A.Edirisinghe 3 ปีที่แล้ว +17

    Niro game
    System Requirements
    Requires a 64-bit processor and operating system.
    OS: 64-bit Windows 7, 64-bit Windows 8.1 or 64-bit Windows 10.
    Processor: Intel CPU Core i3-2100 or AMD equivalent.
    Memory: 4 GB RAM.
    Graphics: AMD Radeon HD 7870 (2GB) or NVIDIA GeForce GTX 660 (2GB)
    Storage: 12 GB available space.

    • @praveenkuruppu2678
      @praveenkuruppu2678 3 ปีที่แล้ว

      anith requirements thynwa.2gb on board vga ekak thynne.support kraida?

    • @kavindumihiran528
      @kavindumihiran528 3 ปีที่แล้ว

      Gt 210 1gb eken gahanna beri d

    • @Planet361
      @Planet361  3 ปีที่แล้ว +1

      Thanks

  • @sltikshows9089
    @sltikshows9089 3 ปีที่แล้ว +1

    Dan kaleta hariyanne singal plya wagema multiple plya games ne online gahanna puluwan vidiye pc, mobile hoda game ekak haduwanam goda

    • @Planet361
      @Planet361  3 ปีที่แล้ว

      Mobile only multiplayer version එකක් release වෙනවලු

  • @copyrightfreemusic4347
    @copyrightfreemusic4347 3 ปีที่แล้ว +7

    54:45 හොදට කෑවනේ 😆😆🤣

    • @Planet361
      @Planet361  3 ปีที่แล้ว +1

      ආයෙත් අහල

  • @kushanshadow7301
    @kushanshadow7301 3 ปีที่แล้ว +1

    Live ekk karaddi menna mehema thama karanna ona සුපිරි කසුන් අයියෙ .ලංකාවේ ගේම් එකක් විදිහට සුපිරිම සුපිරි ගේම් එකක්

    • @Planet361
      @Planet361  3 ปีที่แล้ว

      ගොඩක් ස්තූතියි සහෝදරයා . හැබැයි ගොඩක් අය කියන්නෙ මම කතා කරනව වැඩී කියල

  • @ThripleSMusic
    @ThripleSMusic 3 ปีที่แล้ว +4

    කතාවේ main character එක game එකේ නමට දාපු එක ටිකක් අවුල් නැද්ද?
    Anyway Nero is future of srilankan gaming industry.... Good luck guys✌️❤
    1:06:57 අනිවාර්යෙන් ✌️👍

    • @Planet361
      @Planet361  3 ปีที่แล้ว +2

      ඒකෙත් අවුලක් තියනවා තමයි. ඒක එච්චර ප්‍රසිද්ධ වැඩක් නෙමේ

  • @rashenpunsara6234
    @rashenpunsara6234 3 ปีที่แล้ว +2

    Aiyye Game eka play karannam VGA එකයි Ram එකයි කොහොමද තියෙන්න ඕනි..😐

    • @Planet361
      @Planet361  3 ปีที่แล้ว

      System requirments steam page එකේ තියනවා

  • @pawaramedaka2339
    @pawaramedaka2339 3 ปีที่แล้ว +3

    අයියෙ Threta වලත් මේ වගේ Gameplay එකක් ඔ්නි

    • @Planet361
      @Planet361  3 ปีที่แล้ว

      ඒක එතකොට බලමුකෝ

  • @___-vy4zl
    @___-vy4zl 3 ปีที่แล้ว +4

    ලන්කාවේ ගැම්මක් පට්ට අඩු පාඩු හදාගෙන ලෝකෙටම අරන් යන් ❤💥💥❤

    • @Planet361
      @Planet361  3 ปีที่แล้ว +2

      අනිවාර්යයෙන්. ඒක තමයි වැදගත්

  • @damithakapukotuwa5330
    @damithakapukotuwa5330 3 ปีที่แล้ว +2

    ගේම් එක ගැන මුල ඉදංම අපිව දැනුවත් කලාට අයියට ගොඩක් ස්තූතියි💖💖❤

    • @Planet361
      @Planet361  3 ปีที่แล้ว +1

      Welcome brother. ඒ නිසා බොරුවට trigger වෙලා දගලන්න ඕන වුණේ නෑනෙ

    • @damithakapukotuwa5330
      @damithakapukotuwa5330 3 ปีที่แล้ว

      එ්කනේ අයියා💖❤

  • @nipunjay8630
    @nipunjay8630 3 ปีที่แล้ว +2

    Gameplay එක නියමයි.හොඳ වගේම අඩුපාඩුත් කියපු එක වටිනව.ආරම්භය හොඳයි ❤

    • @Planet361
      @Planet361  3 ปีที่แล้ว

      Thanks buddy. ආරම්භය කිව්වෙ?

  • @shalithviranga6063
    @shalithviranga6063 3 ปีที่แล้ว +1

    Supiri review eka ayya😍😍 greatjob arimac team😍😍

    • @Planet361
      @Planet361  3 ปีที่แล้ว

      මේක ඇත්තටම preview එකක් brother

  • @gamingsamiyayt9736
    @gamingsamiyayt9736 3 ปีที่แล้ว +2

    Adoo patta ayye thankz habai patta game ekak ne

    • @Planet361
      @Planet361  3 ปีที่แล้ว

      Welcome buddy

  • @tharindu8996
    @tharindu8996 3 ปีที่แล้ว +4

    සුපිරියක්🇱🇰❤️💯 නීරෝ🇱🇰 Good work Arimac Lanka🇱🇰❤️

  • @dinelx6819
    @dinelx6819 3 ปีที่แล้ว +2

    Godak games wala options thiyana game ekak ne - far cry games wala enemy meter eka , sniper elite wala sniper animation , assassin's creed games wala stelth , crysis wala environment quality ekakuth thiyenawa apita godak adambarai 💪

    • @Planet361
      @Planet361  3 ปีที่แล้ว +1

      අනිවාර්යයෙන්. ඒවගෙ ආභාෂය ගොඩක් ලැබිල තියනවා. කොහොමත් එක පාරටම unique vibe එකක් හදන්න අමාරුයි

  • @No_name2007-s4b
    @No_name2007-s4b 3 ปีที่แล้ว +2

    තව game plays ගේන්නකෝ😺❤

    • @Planet361
      @Planet361  3 ปีที่แล้ว +1

      ඒක නම් කරන්නෙ නෑ brother. මේ කරගෙන යන වැඩේ කරගෙන යමු

  • @udaralakshan2617
    @udaralakshan2617 3 ปีที่แล้ว +2

    Aiya game gana explain kran widiha niyamai..❤

    • @Planet361
      @Planet361  3 ปีที่แล้ว

      Thanks buddy

  • @ayeshamadushani7858
    @ayeshamadushani7858 3 ปีที่แล้ว +4

    E කැරැක්‍ට එකට තියෙන්නෙ උබේ මුනමයි.. එහෙම හිතෙන කට්ටිය මෙ කොනට 😂😂

    • @Planet361
      @Planet361  3 ปีที่แล้ว

      මදෑ එහෙම හරි කෙනෙක් ඉන්නව මම වගේ

  • @connor4689
    @connor4689 3 ปีที่แล้ว +2

    මෙහෙම දෙයක් හරි ලංකාවෙන් කරා කියන එකම ලොකු දෙයක්. සුභ අනාගතයක් arimac digital. ❤ තව මේ වගේ නිර්මාණ ගොඩක් හදන්න ශක්තිය ධෛර්ය ලැබෙන්න ඕනි❤

    • @Planet361
      @Planet361  3 ปีที่แล้ว

      වැරදි හදාගෙන ඉස්සරහට යන්න ඕන

  • @sandunnilantha6800
    @sandunnilantha6800 3 ปีที่แล้ว +2

    Lake eke wathura thiyena thanin duwaddi ena sound ekak thiyenawa ඒක realistic na kiyala hithenawa. ඒක realistic unanam hodai.mata ඒක adupaduwak

    • @Planet361
      @Planet361  3 ปีที่แล้ว +1

      Yes. ඒක වැස්ස වෙලාවෙදි දුවනකොටත් ඇහෙනවා. උත්සාහය හොදයි. realistic බව තමයි අඩු

  • @thisumrochana4364
    @thisumrochana4364 3 ปีที่แล้ว +4

    Lankawe deyak mehema gena eka gana adambarai ❤🇱🇰. Aiyatath jaya wewa

    • @Planet361
      @Planet361  3 ปีที่แล้ว

      ජයවේවා සහෝදරයා

  • @Calchustler
    @Calchustler 3 ปีที่แล้ว +1

    NPC AI 🤒 eka thami kiyanne loku loku ewa karanna kalin Indie game gahala experience ganna one kikyala

    • @Planet361
      @Planet361  3 ปีที่แล้ว

      මම ඔය කතාව තැන් කීපයකම කියල තියනවා. ඒ අතින් forgotten hope සාර්ථකයි

  • @s.d.a.d.r8538
    @s.d.a.d.r8538 3 ปีที่แล้ว +2

    මේ ගේම් එකේ අඩුපාඩු තියෙනවා ඒත් මේ විදිහට හරි නිර්මාණය කිරීම අගකරමි....👍👍👍👍🥇🥇🥇

    • @Planet361
      @Planet361  3 ปีที่แล้ว +2

      අනිවාර්යයෙන්. ඒ වැරදි අඩුපාඩු නිවැරදි කරගෙන ඉස්සරහට යන්න තමයි ඕන

  • @thivankadeshansumanaweera8966
    @thivankadeshansumanaweera8966 3 ปีที่แล้ว +15

    ❤😍 ඉස්සරහට තව හොද දේවල් ඕන නම් පුළුවන් විදිහට game එක buy කරන්න ළමායි....

    • @Planet361
      @Planet361  3 ปีที่แล้ว +1

      අනිවාර්යයෙන්

  • @isulaperera
    @isulaperera 3 ปีที่แล้ว +2

    අයියගේ චැනල් එකේ දාන 100 වෙනි කොමෙන්ටුව ❤️❤️❤️

    • @Planet361
      @Planet361  3 ปีที่แล้ว +1

      Thanks brother

  • @NGK.54
    @NGK.54 3 ปีที่แล้ว +1

    moving sensitvi hena awal bn

    • @Planet361
      @Planet361  3 ปีที่แล้ว

      ඔය motion blur දාල තියෙන්නෙ. ඒ නිසාද දන්නෙ නෑ

  • @djharshanasandaruwan8709
    @djharshanasandaruwan8709 3 ปีที่แล้ว +1

    kiyanna dukai Sniper Ghost Woriar Copy Karala wage kiyala danenawa. Oyage Reviwe eka hodai

    • @Planet361
      @Planet361  3 ปีที่แล้ว

      Ghost warrior එකටත් වඩා Elite එකේ කෑලි තිබ්බා. Review නෙමේ preview

  • @imeshperera8123
    @imeshperera8123 3 ปีที่แล้ว +4

    වතුරට Shoot කරලා granades දාලා එහෙමත් බලන්න තිබ්බා. Gameplay style එක නං තනිකරම වගේ sniper elite වගේමයි. But graphics, details and physics නං Sniper elite එකට වඩා ගොඩක් හොඳ මට්ටමක තියෙනවා. ලංකාවේ හැටිය⁣ට නං මෙච්චර දෙයක් බලපොරොත්තු උනෙත් නෑ මං නං. එකෙන්ම සුපිරියක්.

    • @Planet361
      @Planet361  3 ปีที่แล้ว +3

      ඒක අමතක වුණානෙ.. stealth ගහන එකනෙ සිහියෙ තිබ්බේ. හැබැයි Sniper Elite පළවෙනි game එක ආවෙ මීට සෑහෙන කාලෙකට කලින්

    • @imeshperera8123
      @imeshperera8123 3 ปีที่แล้ว +2

      @@Planet361 Sniper elite පලවෙනි game එකම නෙ⁣මෙයි. මං අදහස් කලේ Series එකම. Graphics, physics, vegetation එහෙම ගත්තොත් නං Sniper elite 4 එකටත් ව⁣ඩා හොඳයි.

  • @itssana3776
    @itssana3776 3 ปีที่แล้ว +1

    Amboo aiyya gameplay ekk dala els digatama karmu aiyye

    • @Planet361
      @Planet361  3 ปีที่แล้ว

      නෑ නෑ. දිගටම කරන්නෙ නෑ. මම කිව්වනෙ

  • @mr.wanderlustbyprasad8973
    @mr.wanderlustbyprasad8973 3 ปีที่แล้ว +3

    හිතුවට වඩා සුපිරි. Buy කරලම ගහන්න ඕන... පලවෙනි buy කරලා ගහන ගේම් එක වෙයි මගෙ😍❤️

    • @Planet361
      @Planet361  3 ปีที่แล้ว

      නියමයි

  • @RS-gp3fd
    @RS-gp3fd 3 ปีที่แล้ว +1

    Niymi bro mth review ek krnna game ek ghn gmn

    • @Planet361
      @Planet361  3 ปีที่แล้ว

      Thanks buddy. Make a good quality review covering all the aspects including playability, graphic details, optimizations, technical development, assets development, character development, story etc..

  • @emiyasl2005
    @emiyasl2005 3 ปีที่แล้ว +2

    You have observed it well, bro🖤💯🇱🇰

    • @Planet361
      @Planet361  3 ปีที่แล้ว

      Thanks brother

  • @pawaramedaka2339
    @pawaramedaka2339 3 ปีที่แล้ว +18

    හඩකැවීම් ශිල්පීන් තමයි හොදටම කරේ😂😂😅😅🤣

    • @Planet361
      @Planet361  3 ปีที่แล้ว +4

      පොඩ්ඩක් අවුල්නේ..

    • @inurawathmal9632
      @inurawathmal9632 2 ปีที่แล้ว +1

      @@Planet361 poddak nemey හොඳටම කරලා

  • @KALINDU01
    @KALINDU01 3 ปีที่แล้ว +4

    සුපිරි අයියේ Games play ekka.
    Nero Game එකත් ඉතාමත් හොද මටිටමක තියනවා.Development කරන්න තියනවා.
    යමි එකාකාරි ගතියක් තිබිබා.
    අයියා game අඩුපාඩු කිවුවා ඉතා හොද දෙයක් එකෙන් ගේමි නිර්මාණය වැරදි හදුනා ගැනිමටත් ගේමි මිලදි ගන්නට ගේමි හොදට අවබෝධයක් ගන්නත් පුළුවන්න වෙනවා.
    ලංකාවෙි තුල මෙවැනි නිර්මාණය කරලා ජාති්‍යන්තර මටිටමට යාමට තැබු මුල් පියවර ලෙස ඉතාමත් හොදයි.
    (මොකක් සයිබර්පනක් 2077 වගේ ලොකයේ විශාල ජනප්‍රිය තිබිබා game වලත් විශාල ගැටලු තිබිබා.)

    • @Planet361
      @Planet361  3 ปีที่แล้ว +2

      වැරදි අඩුපාඩු පෙන්නල දෙන එක community එකේ වගකීමක්. හොදම විතරක් කියන එක තමයි එයාලට කරන්න පුළුවන් ලොකුම වැරැද්ද

    • @KALINDU01
      @KALINDU01 3 ปีที่แล้ว +2

      ඔවු. අයියා කියනදේ ඇත්ත.

  • @harshanadilshan863
    @harshanadilshan863 3 ปีที่แล้ว +2

    God of war eke. Timeline eka ganai..story eka ganai pahadili kirimak krnna puluwnda aiye 🙂

    • @Planet361
      @Planet361  3 ปีที่แล้ว +1

      මටත් ලොකු අවබෝධයක් නෑ හරියටම. උත්සාහ කරල බලන්න ඕන

  • @sllivebeat
    @sllivebeat 3 ปีที่แล้ว +1

    Superb real review aiye✌️

    • @Planet361
      @Planet361  3 ปีที่แล้ว

      This is not a review brother. මේක preview එකක්

  • @natureland389
    @natureland389 3 ปีที่แล้ว +3

    16:50 nero එකේ විතරක් නෙවේ far cry 6 එකෙත් මුලින්ම dany කියල තිබ්බට පස්සෙ පෙන්නන්නෙ dani කියල 😐

    • @Planet361
      @Planet361  3 ปีที่แล้ว +1

      ඒ දෙන්නෙක්නෙ. Danny and Dani

    • @natureland389
      @natureland389 3 ปีที่แล้ว +1

      @@Planet361 නෑ නෑ දෙන්නෙක් නෙවේ,, මුලින්ම male ,female තෝර ගන්න එද්දි id එකේ පෙන්නන්නෙ DANY ROJAS කියල,,, ඒත් එතනම subtitle වල තියෙන්නෙ dani කියල,, බලන්නකො පොඩ්ඩ්ක් 😏 ඕනෙම ගේම් එකක් එහෙමද දන්නෑ නේ 🤔 දැවෙන ප්‍රශ්න 😅💔

    • @natureland389
      @natureland389 3 ปีที่แล้ว +1

      @@Planet361 හැබැයි එතන අපි කියනව ''they got my name wrong'' කියල 😁 ඒහින්ද වෙන්න ඇති ඒනම්

  • @dilanihewage5071
    @dilanihewage5071 3 ปีที่แล้ว +2

    මම ඉල්ලන්නෙ game එක release වෙච්ච ගමන් crack ගහන්න එපා කියල.ලංකාවෙ දෙයක් අගයපල්ලා❤️අඩුපාඩු හදාගෙන ඉස්සරමට ගිහින් gaming world එකේ ලංකාව උඩට ගන්න හැකියාව ලැබේවා😘❤️

    • @Planet361
      @Planet361  3 ปีที่แล้ว +1

      අනිවාර්යයෙන්. ඒ උනාට ගොඩක් අය ඉන්නෙ crack වෙනකන්

    • @dilanihewage5071
      @dilanihewage5071 3 ปีที่แล้ว

      @@Planet361 ආවා නේද බන්😂

    • @dilanihewage5071
      @dilanihewage5071 3 ปีที่แล้ว

      Gameralfa එකේ තිබ්බ මන් දැක්ක

  • @slleon1000
    @slleon1000 3 ปีที่แล้ว +4

    Mt passe balanna une prewive wechcha gaman balanna une na

    • @Planet361
      @Planet361  3 ปีที่แล้ว

      ඒක කමක් නෑ

  • @wikasithadesign4131
    @wikasithadesign4131 3 ปีที่แล้ว +33

    Ai එක සෑහෙන්න හොදයි වගේනේ ,graphics නං හිතුවට වඩා හොදයි animation තමා පොඩ්ඩක් අවුල්

    • @ipgaming8711
      @ipgaming8711 3 ปีที่แล้ว

      Patan gammane bn animation awl unath mee wage game ekawth lankawe haduwa ekta aaadambara wiyn mtnm amuthma gammc enne eewagema sathutak

    • @wikasithadesign4131
      @wikasithadesign4131 3 ปีที่แล้ว +3

      @@ipgaming8711 ඔව් මටත් ගහන්න pc specs නැතිවුණත් ගොඩක් සතුටුයි ලංකාවේ නේ , කොච්චර විදෙස් game ආවත් මටනං අපේ රටේ ඒව හොදයි , අපේම උන්නේ, ඊටම්ම වැරැද්දක් පෙන්නුවා කියන්නෙ මම ඒක හෑල්ලුවට ලක් කරා කියන එක නෙවෙයිනේ 🤗👍

    • @Planet361
      @Planet361  3 ปีที่แล้ว +3

      AI එක එක්කෙනාගෙ වෙනස් වගේ

    • @wikasithadesign4131
      @wikasithadesign4131 3 ปีที่แล้ว

      @@Planet361 අයියා දකින විදිහට ඒක හොදයි ද

    • @Sanithu_Methjaya
      @Sanithu_Methjaya 3 ปีที่แล้ว +1

      @@wikasithadesign4131 Okkoma eka wage hitanne nathi eka hodai. Al also

  • @celinedion5718
    @celinedion5718 3 ปีที่แล้ว +2

    game aka hariyta play karnna nathuwa boruwata ake wardi kiwa, Udaharnyak widihata muladi kiwa target akakta godk wedi tynna one kyla, habai skill menu aken akta wisaduma thibba, ita amtharwa muladi kiwa AI aka aule kyla habai aka enemy to enemy depend wenwa aka hodatama therenwa, Oya ohma aule opinion dena kota video aka bageta balana aya aka wardiyta therum ganna, Ilaga para opinion akak denkota hariyta danagena denna,

    • @Haloo564
      @Haloo564 3 ปีที่แล้ว +1

      🤔

    • @celinedion5718
      @celinedion5718 3 ปีที่แล้ว

      @@Haloo564 mama kiwi mata danuna dea

    • @Planet361
      @Planet361  3 ปีที่แล้ว +1

      ඔයා චැනල් එකට අළුත් වගේ. සරල කතාව ඔයා preview සහ review කියන වචන දෙකේ තේරුම දන්නෙ නැති එක. ඒකට ඉතින් මට කරන්න දෙයක් නෑ..ඒව මේ චැනල් එක ඇතුළෙම උගන්නල තියනවා. ඒව ඉතින් හරියට තේරුම් ගන්න බැරිනම් "මේක පට්ට, ලංකාවෙ දෙයක්නේ" කියල මෙලෝ අදහසක් නැතුව හොදම කියන කෙනෙක්ගෙ gameplay එකක් බලාගෙන ආතල් එකේ ඉන්න. මේක games ගැන ඉගෙනගන්න, gaming industry එකට ආස අය විතරක් බලන චැනල් එකක්. ස්තූතියි

  • @chakeysl
    @chakeysl 3 ปีที่แล้ว +1

    Game ekanam patta.habai madin popup wela guide eka ena ekanam pattama aul.

    • @Planet361
      @Planet361  3 ปีที่แล้ว

      ඒක තමයි මාත් කිව්වේ. ඒක කරදරයක්

  • @chamiduiduwara2001
    @chamiduiduwara2001 3 ปีที่แล้ว +7

    8 GB RAM
    I5 4th gen procecer
    4 gb 1650
    මේකේ මීඩීයම් ගහන්න පුලුවන්ද අයියේ

    • @pcgaming6517
      @pcgaming6517 3 ปีที่แล้ว

      Ultra puluwan

    • @pearloftheocean8800
      @pearloftheocean8800 3 ปีที่แล้ว +1

      Minimum:
      Requires a 64-bit processor and operating system
      OS: 64-bit Windows 7, 64-bit Windows 8.1 or 64-bit Windows 10
      Processor: Intel CPU Core i3-2100 or AMD equivalent
      Memory: 4 GB RAM
      Graphics: AMD Radeon HD 7870 (2GB) or NVIDIA GeForce GTX 660 (2GB)
      Storage: 12 GB available space

    • @Planet361
      @Planet361  3 ปีที่แล้ว +2

      පුළුවන්

  • @itsmaliya3978
    @itsmaliya3978 3 ปีที่แล้ว +1

    Game eka review karana vidiha hodai. Hoda/naraka dekama kiyana ekanam watinawa✌️

    • @Planet361
      @Planet361  3 ปีที่แล้ว

      Review නෙමේ brother preview. Btw thanks

  • @bhanukabro8861
    @bhanukabro8861 3 ปีที่แล้ว +3

    Bro ටත් ගෙම් ගහලා හොද අත්දැකීමක් තියෙනවා වගෙ 👍👍

    • @Planet361
      @Planet361  3 ปีที่แล้ว +4

      😂😂 මම දැන් අවුරුදු 17ක් තිස්සෙ games ගහනවා. Games 341ක් සම්පූර්ණයෙන් ඉවරයි. ඔක්කොම 1000ක් විතර ගහල ඇති

    • @bhanukabro8861
      @bhanukabro8861 3 ปีที่แล้ว +2

      @@Planet361 එකනම් පිස්සුවක් bro 👍

  • @DK_SK_BOT4
    @DK_SK_BOT4 3 ปีที่แล้ว +4

    #8 ON TRENDING FOR GAMING

    • @Planet361
      @Planet361  3 ปีที่แล้ว +3

      ඒකනේ.. thanks buddy

  • @Chanduwayoutube
    @Chanduwayoutube 3 ปีที่แล้ว +2

    වැඩේ සුපිරි

    • @Planet361
      @Planet361  3 ปีที่แล้ว +1

      Thanks brother

  • @thilinadias8487
    @thilinadias8487 3 ปีที่แล้ว

    Ara enemy tag karana eka Battlefield series eka wage..habai supirima game ekak..Good luck arimac

    • @Planet361
      @Planet361  3 ปีที่แล้ว +1

      ගොඩක් games වල impacts තිබ්බ මේකෙ

    • @thilinadias8487
      @thilinadias8487 3 ปีที่แล้ว

      @@Planet361 oww podi podi waradi tikak tybunat sahenna improved game eka..maarama happy..habai oka 1st person shooting game ekak unanm thma niyama

  • @gkgaming2755
    @gkgaming2755 3 ปีที่แล้ว +1

    Gtx 660 2 gb vga card eke niro gahanna පුළුවන් da

    • @madushanrodrigo9488
      @madushanrodrigo9488 3 ปีที่แล้ว

      Puluwan

    • @Planet361
      @Planet361  3 ปีที่แล้ว +1

      Steam page එකේ තියනවා system requirments

  • @chathvsha
    @chathvsha 3 ปีที่แล้ว +3

    cupiri🔥

    • @Planet361
      @Planet361  3 ปีที่แล้ว +1

      Thanks brother

  • @sawinedirideera5763
    @sawinedirideera5763 3 ปีที่แล้ว +7

    මතකනෙ උඹත් එක්ක රෑ වෙනකන් ගේම් ගැහුවා...ඒවත් රෙකෝඩ් කරන්න තිබ්බෙ...💕💕💕

    • @Planet361
      @Planet361  3 ปีที่แล้ว +6

      අම්මෝ මචං ඒ කාලේ, ඒව record කරානම් එහෙම.... 😂😂

  • @sadeapapabasara4446
    @sadeapapabasara4446 3 ปีที่แล้ว +3

    game eke Camera view eka wenas karanna thibbanam hodai.game eka nam patta....👍👍👍👍👍👍

    • @Planet361
      @Planet361  3 ปีที่แล้ว +1

      Side view එක පුළුවන්

  • @hysecgaming579
    @hysecgaming579 3 ปีที่แล้ว +4

    අපේ මව්බිමේ අපේ ගැම්ම 💪 .....සුපිරියක් තමා

    • @Planet361
      @Planet361  3 ปีที่แล้ว +1

      අනිවාර්යයෙන්

  • @GuitartricksSL
    @GuitartricksSL 3 ปีที่แล้ว +1

    Good one broh ❤️🔥

    • @Planet361
      @Planet361  3 ปีที่แล้ว +1

      Thanks brother

    • @GuitartricksSL
      @GuitartricksSL 3 ปีที่แล้ว

      @@Planet361 broh please do a video about Devil May Cry series… lot of guy’s are who playing it have no idea about the origins.

  • @ravindramahanama
    @ravindramahanama 3 ปีที่แล้ว +2

    supiri gameplay ekak 😊❤️❤️🇱🇰

    • @Planet361
      @Planet361  3 ปีที่แล้ว +1

      Thanks buddy

  • @dulajhesara8629
    @dulajhesara8629 3 ปีที่แล้ว +2

    Supiri ayye😊😊😊

    • @Planet361
      @Planet361  3 ปีที่แล้ว

      Thanks buddy

  • @hirunamiyuranga4097
    @hirunamiyuranga4097 3 ปีที่แล้ว +2

    Wildlands farcry daysgone mix එකක් වගේ සුපිරි ♥️

    • @Planet361
      @Planet361  3 ปีที่แล้ว +1

      ඊට වඩා මේකෙ sniper elite vibe එකක් තිබ්බෙ

  • @malithperera2764
    @malithperera2764 3 ปีที่แล้ว +5

    Waiting brother!

    • @Planet361
      @Planet361  3 ปีที่แล้ว +2

      Onlly 5 hours to go

  • @ZigaMusicRemix
    @ZigaMusicRemix 3 ปีที่แล้ว +6

    Sri lankawe danata hadapu hodama game ekak essarahata meeta wada hoda game hadanna puluwan wenna kiyala ප්‍රාර්ථනා කරනවා.

    • @Planet361
      @Planet361  3 ปีที่แล้ว +1

      මේකෙ වැරදි අඩුපාඩු තේරුම් ගත්තාම ඉස්සරහට හොද නිර්මාණයක් කරන්න පුළුවන්