ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
ඔබගේ හැම වීඩියෝ එකක්ම ඉතාමත් පැහැදිලිව ඉදිරිපත් කිරිම ගැන බෙහෙවින් ස්තුතියි.මගේ ප්රශ්නය_ ලිතියම් බැටරි චාජ්කිරීමේදී පෝන්චාජර මගින් හෝ අපසාදාගත් චාජරයක් මගින් චාජ් කිරිම හා Bms module එකකින් චාජ් කිරිමේ වෙනස කරුණාකර පැහැදිලි කිරිමක් කරන්න.🙏 ** ඔබට ජයක්මවේවා***
ඉලෙක්ටොනික් උපාංග පිලිබදව නොදැන සිටි බෝහෝ දේ ඉගෙන ගත්තාසුභ පතනවා SL CRACK Electronic
ඉතා හොද වැඩක්, අවංක කැපකිරීමක්. ගොඩක් ස්තුතියි. ඔබට දවසින් දවස ජය ප්රාරතනා කරමු.
Hemdamath opa thumata jayen jayama wewaaa theruwan sarani
Sir,.......transistors ,mosfet diode, and ic s ,වල IRF,,2sk,,NE,,,2sd,, mje 1N, OA RU, TDA MN, uPC, TA STR, STK BA,BU,,2N ,kA ,LA ,OPA ,LT ,bc ,2sc ,2sa bd ,2sb,,,Lm, Ha, වාගෙ අකුරුවලින් අදහස් කරනේ මොනවද ???? ඒ ගැන වීඩියෝ එකක් කරන්න....
සුපිරි වැඩක් අයියේඉගැන්වීම හරිම ඉස්තරම්ජයවේවා .. අයියේ
ජයවෙවා.....
ජයවේවා SL TRACK
Aiya mosfet ake voltage adu wedi kra ganne kohoma d kiyala dentako.......amplifier genath kiyala dentako aiya........me sl crack channel eka thama loke hodama channel eka idriyatama yn aiya api sl crack ekka hemadama godak pehedili vediyo siriyas eka idiriyatama yan aiya igawa sathiyeth vedio ekak danakn balan innawa api.......budu saranai.
Battery එකක් charge වෙලා ඉවර උනාම automaticම normal ලයින් එකට වැටෙන විදිහට හදාගන්නෙ කොහොමද..මගේ car set එකක් තියෙන්නෙ..ඒකෙ memory නැතුව යනවා current එක off කරපු ගමන්.මේක විසදගන්නෙ කොහොමද
Aiye oya karana vidihata hodata electronic therenawa...oyata pukuwannam tesla coil eka gena podi video ekak karannako,
ස්තූතියි සර්
සුපිරිම ජයවේවා
supiri supiri ...
වැදගත් දෙයක් ඉගනගත්ත ස්තුති
Video eka niyamai Aiye ..
නියමයිනේ
සර් මෙතනින් එහාට පාඩම් ඉවරද.මගෙ ෆොන් එකේ මෙතනින් එහාට video නැහැ .
නැ වගේ
දිරියෙන් ඉදිරියටම
මම ඔබ තුමාගේ විඩියෝ සියල්ල මුල ඉදන් බලන කෙනෙක් .තාම 15 කොටසේ .මට ප්‍රශ්නයක් තියෙනවා .හොද පිලිතුරක් දෙන්න .මගෙ සිංගර් සෙටප් එකක් තියෙනවා .ටික කලක් පාවිච්චි කරේනම් නෑ .ඒකේ Dvd දොර ඉබේම open close වෙනවනේ .තව select බටන් වලින් dvd බටන් එක press වෙන්නේ නෑ .fm වැඩ .කැසට් පීස් වැඩ .dvd තමා අවුල.මොකද්ද කල යුත්තේ .බෝඩ් පිරිසිදු කලොත් හරියයි ද.සුද්ද කරන්න බාවිතා කරන්නේ මොනාද .
Bro ada tama video tika balala iwara une. Niyamata karanawa.
Aluth eka danne kawadada
සුපිරියක් තමා
Good
Godak watinawa sir. thank you👍💪👌♥️
thank you sir..
niyamai
Ayye rata automatic pattu wenna ldr ekak dala apita light ekak hadana widiha kiyala dennako. 12 v Relay ekak nathuwa puluwan widihak
Hadana widiha comment ekak danako diagram ekakui components tikai ekka.
ඇයි VGS(th) වලට 2 4 කියල අගයන් දෙකක් දීලා තියෙන්නේ... අවමය 2කට වැඩි උනානම් හරිද.
Elama
SupiriBasic electronic title eke akuru hadaganna aiye
Niyamai.
Thanks .....
"Mospet datasheet " පිලිබදව ඉතාමත්ම වටිනා තොරතුරු රැසක් දැනුමට එක්කර ගත්තා .🎼 S. L ඔබ විසින් අපවෙත ඉදිරිපත් කරන හැම වීඩියෝ වකම ඉහල ගුනාත්මක බාවයක් ඉලෙක්ට්‍රොනික් අධ්‍යාපනය ලබාගන්න නා අයට අවබෝධ කර ගැනීමට හැකිවන පරිදී පිලිවෙලට විග්රහ කරල දෙනවා. ( එයට බොහොම ස්තුතයී )📻
ජයවේවා
Super
hodama guruthumajayawewa
Wade nam Mark either mata enne kotas 36 vitharai anek ewa Thomas ndda
Gammak thma itin..😁❤️
Ampiyar chek karana vidiha kiyapu ekak thiyanawada
Diac karanawada?
🙏ඔබගේ දුරකථනය අන්කය ලබාදෙන්නේ නම් වැදගත් වන්නේය.🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
adarei hemadama
හීට් සින්ක් ගැනත් පොඩි වීඩියෝ එකක් කරන්න බැරිද
එල
සුපිරි
Niyamai
Ayye NE555 Ic aka Gena kiyala denna ko
Aiya ada vedio danne nedda aiya
Supper 👏👏👏
👍👍👍
💕💕💕💕
👍
❤️
🌹🌹❤️❤️❤️❤️
වීඩියෝ එක හොදයි ...අලුත් දැනුමක් ගත්තා ....
Aiiye ඔයාගෙ නම්බර් එක ගන්න පුලුවන් ද
ටයිමරයක් හදා ගන්න විදියක් දැනගන්න ඕන ඔයාව කන්ටෑක් කරගන්නේ කොහොමද?
OW PULUWANM EXPLANE KARANDA
@@rajarataagro6229 මැෂින් එකක් ඔන් කරා ගමන් එක සිම් කාඩ් එකකට පවර් ගිහින් වැඩ කරන්න ඕන පැයකට විතර පස්සේ අනෙත් සිම් කාඩ් එක වැඩ කරන්න ඕන සිම් එනේ පවර් එක කට් කරගන්න Programme එකක් කරගන්නේ කොහොමද?
Moko aiya saddayak natte aye..
thanks aiye
ft
Video ewarada
හොදයි
❤️❤️❤️
Brown black green rasistror aka maltimeetar aka Agata penman Nada hallp me
Penwanawa
1 M
Namber eka danna
37වෙනි කොටස දාන්න👍👍👍👍
ඔබගේ හැම වීඩියෝ එකක්ම ඉතාමත් පැහැදිලිව ඉදිරිපත් කිරිම ගැන බෙහෙවින් ස්තුතියි.මගේ ප්රශ්නය_ ලිතියම් බැටරි චාජ්කිරීමේදී පෝන්චාජර මගින් හෝ අපසාදාගත් චාජරයක් මගින් චාජ් කිරිම හා Bms module එකකින් චාජ් කිරිමේ වෙනස කරුණාකර පැහැදිලි කිරිමක් කරන්න.🙏 ** ඔබට ජයක්මවේවා***
ඉලෙක්ටොනික් උපාංග පිලිබදව නොදැන සිටි බෝහෝ දේ ඉගෙන ගත්තා
සුභ පතනවා SL CRACK Electronic
ඉතා හොද වැඩක්, අවංක කැපකිරීමක්. ගොඩක් ස්තුතියි. ඔබට දවසින් දවස ජය ප්රාරතනා කරමු.
Hemdamath opa thumata jayen jayama wewaaa theruwan sarani
Sir,.......transistors ,mosfet diode, and ic s ,වල IRF,,2sk,,NE,,,2sd,, mje 1N, OA RU, TDA MN, uPC, TA STR, STK BA,BU,,2N ,kA ,LA ,OPA ,LT ,bc ,2sc ,2sa bd ,2sb,,,Lm, Ha, වාගෙ අකුරුවලින් අදහස් කරනේ මොනවද ???? ඒ ගැන වීඩියෝ එකක් කරන්න....
සුපිරි වැඩක් අයියේ
ඉගැන්වීම හරිම ඉස්තරම්
ජයවේවා .. අයියේ
ජයවෙවා.....
ජයවේවා SL TRACK
Aiya mosfet ake voltage adu wedi kra ganne kohoma d kiyala dentako.......amplifier genath kiyala dentako aiya........me sl crack channel eka thama loke hodama channel eka idriyatama yn aiya api sl crack ekka hemadama godak pehedili vediyo siriyas eka idiriyatama yan aiya igawa sathiyeth vedio ekak danakn balan innawa api.......budu saranai.
Battery එකක් charge වෙලා ඉවර උනාම automaticම normal ලයින් එකට වැටෙන විදිහට හදාගන්නෙ කොහොමද..මගේ car set එකක් තියෙන්නෙ..ඒකෙ memory නැතුව යනවා current එක off කරපු ගමන්.මේක විසදගන්නෙ කොහොමද
Aiye oya karana vidihata hodata electronic therenawa...oyata pukuwannam tesla coil eka gena podi video ekak karannako,
ස්තූතියි සර්
සුපිරිම ජයවේවා
supiri supiri ...
වැදගත් දෙයක් ඉගනගත්ත ස්තුති
Video eka niyamai Aiye ..
නියමයිනේ
සර් මෙතනින් එහාට පාඩම් ඉවරද.මගෙ ෆොන් එකේ මෙතනින් එහාට video නැහැ .
නැ වගේ
දිරියෙන් ඉදිරියටම
මම ඔබ තුමාගේ විඩියෝ සියල්ල මුල ඉදන් බලන කෙනෙක් .තාම 15 කොටසේ .මට ප්‍රශ්නයක් තියෙනවා .හොද පිලිතුරක් දෙන්න .මගෙ සිංගර් සෙටප් එකක් තියෙනවා .ටික කලක් පාවිච්චි කරේනම් නෑ .ඒකේ Dvd දොර ඉබේම open close වෙනවනේ .තව select බටන් වලින් dvd බටන් එක press වෙන්නේ නෑ .fm වැඩ .කැසට් පීස් වැඩ .dvd තමා අවුල.මොකද්ද කල යුත්තේ .බෝඩ් පිරිසිදු කලොත් හරියයි ද.සුද්ද කරන්න බාවිතා කරන්නේ මොනාද .
Bro ada tama video tika balala iwara une. Niyamata karanawa.
Aluth eka danne kawadada
සුපිරියක් තමා
Good
Godak watinawa sir. thank you👍💪👌♥️
thank you sir..
niyamai
Ayye rata automatic pattu wenna ldr ekak dala apita light ekak hadana widiha kiyala dennako. 12 v Relay ekak nathuwa puluwan widihak
Hadana widiha comment ekak danako diagram ekakui components tikai ekka.
ඇයි VGS(th) වලට 2 4 කියල අගයන් දෙකක් දීලා තියෙන්නේ... අවමය 2කට වැඩි උනානම් හරිද.
Elama
Supiri
Basic electronic title eke akuru hadaganna aiye
Niyamai.
Thanks .....
"Mospet datasheet " පිලිබදව ඉතාමත්ම වටිනා තොරතුරු රැසක් දැනුමට එක්කර ගත්තා .
🎼 S. L ඔබ විසින් අපවෙත ඉදිරිපත් කරන හැම වීඩියෝ වකම ඉහල ගුනාත්මක බාවයක් ඉලෙක්ට්‍රොනික් අධ්‍යාපනය ලබාගන්න නා අයට අවබෝධ කර ගැනීමට හැකිවන පරිදී පිලිවෙලට විග්රහ කරල දෙනවා. ( එයට බොහොම ස්තුතයී )📻
ජයවේවා
Super
hodama guruthuma
jayawewa