TRANSISTOR sinhala (25B) සිංහලෙන්ම Basic Electronic sinhala SL CRACK සිංහලෙන්ම

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 ส.ค. 2024
  • අමතර කොටස් මිලදීගැනීම සදහා
    slcrackelectro...
    whatsapp group
    chat.whatsapp.....
    DIODE
    • Basic Electronic sinha...
    SL Crack Basic Electronic Sinhala Part (1)
    • Basic Electronic sinha...
    #SLCRACK #Electronic #sinhala

ความคิดเห็น • 113

  • @ruwanjayashantha1319
    @ruwanjayashantha1319 3 ปีที่แล้ว +12

    ඔයට බ,රිද අපට පාඨමාලාවක් කරන්න.. අපට පුළුවන් අවිත් ඉගන ගන්න....පරිපථ /රෙඩියො/ට්ව් වගෙ හමදෙම.....මෙක ගොඩාක් හොදය් ඔයට ගොඩාක් පින්....

  • @manojsameera2232
    @manojsameera2232 3 ปีที่แล้ว +4

    mama මේ බලන ගමන් අනේ බොහොම ස්තූතියි සර්. ගොඩක් ස්තූතියි.😥 මම හිතුවෙ නෑ කවදාකවත් මේව මට ඉගෙනගන්න හම්බවෙයි කියල. සතුටක් කියල කියුවට අවන්කවම මගෙ ඇස් වල කඳුලු. මම දුප්පත් කොල්ලෙක් මුල ඉඳන්ම දුප්පත්කම නිසා මගේ ඉගෙනීම අතාරින්න සිද්ද උනා.. ඉලෙක්ට්‍රොනික් ආසාව 😥 ඒගැන කියල වැඩක් නෑ.. සර් හැමදාම බෝරින් බෝරින් කියුවට මම් වගේ දැනුම හොයන උන් සර්ට පින් දෙනව ඇති. මට කියන්න වචන නෑ.... වචන මදි ස්තූති කරන්න.😥

  • @sudirasampath4989
    @sudirasampath4989 3 ปีที่แล้ว +6

    මෙ ව්දිහට පැහැදිලි කරනකොට ඔන අබ්බ ගොබ්බයෙක්ට උනත් තෙරුම් ගන්න පුලුවන්.ස්තුතියි මමත් මුල සිටම බලාගෙන යනවා.දිගටම කරගෙන යමු

  • @dcreate5993
    @dcreate5993 3 ปีที่แล้ว +4

    මුල ඉදන් බලාගෙන එන්නේ පට්ටම ලෙසන් සීරීස් එක කඩ්ඩෙනුත් දෙන්ඩ තියෙන්නේ අයියා එලටම උගන්වනවා ඔයා නවත්තන්ඩ හිතන්වඩත් එපා අයියා එහෙම උනොත් පට්ට ක්‍රවුඩ් එකක් අනාථ වෙනවා ස්තුතියි !! මේ කරන කැප කිරීමට .

  • @nandanapiyal2840
    @nandanapiyal2840 3 ปีที่แล้ว +7

    මුල ඉදලම බලාගෙන යන ගමන්. සල්ලිදීලවත් ගන්න බැරි කාලේ මේ හැම දේම තේරෙන සිංහලෙන් සුපිරියටම කියලා දෙනව බොහොම ස්තුති සර්

  • @ramseyfernando3420
    @ramseyfernando3420 ปีที่แล้ว

    ඉතා හොද පැහැදිලි කිරිමක් . දිගටම කරගෙන යන්න. ජයවේවා ඔබතුමාට.

  • @suranganamal3398
    @suranganamal3398 ปีที่แล้ว +3

    ඇත්තටම නියමයි අයියෙ.මම හරිම ආසයි ඉලෙක්ට්‍රොනික් වලට ඔයා කියනව වගෙ මේකට උනක් තියෙන්නෙ.ඇත්තටම ගුරුවරයකුටත් එහා ගිය ගුරුවරයෙක් ඔයා.පාඩමක් දිග වැඩී කියන අයට මේක තේරෙන්නෙ නැහැ.දිග වැඩී වෙන තරමට පැහැදිලි කිරීමත් වැඩි සුපිරි හොදේ ඔබට ජයෙන් ජය බුදු සරණයි

  • @achii692
    @achii692 2 ปีที่แล้ว +2

    සුපිරි වීඩියෝ පෙලක්.ඉස්සෙල්ල හැම එකකටම comment කරන්න නම් බැරි උනා.. පුදුම හිතෙනවා මෙහෙම මේ දේවල් ගැන මෙච්චර ලස්සනට කියලා දෙන එක ගැන.තියරි උනත් අඩුවක් නැතිව දෙනවා.comment කරන්න බැරි උනත් පුලුවන් උපරිමේ ගත්තා..උස්සපෙලට කරනවා මේ වෙද්දී. ඒත් හරියට තේරුමක් ඇතුව ඇගෙන්ම ආවේ නෑ.. මේ ටිකෙන් තමා ලොකු දෙයක් ගත්තේ.. ගොඩක් පිං ඒකට නම්.ඇත්තටම පෞද්ගලිකව හරි හම්බෙලා මේවා ගැන දැන ගන්න තියනවනම් හොදයි. අයියේ මේකෙ B එකයි E එකයි අතරට දෙන විභවයට වඩා B එකයි C එකයි අතරට දෙන විභවය වැඩිකරලා දෙන්න ඕනි නිසා ඒක BE සම්බන්ධ කරලා විභවයකුයි,BC වෙනුවට BC, E පැත්තෙන් සම්බන්ධ කරලා වඩා වැඩි විභවයකුයි දුන්නම වෙනසක් තියනවද?...

  • @film8883
    @film8883 3 ปีที่แล้ว +7

    Sir ඔයා දාල තියෙන ඔක්කොම වීඩියෝ මම බැලුව සුපිරි මම දැනට මූලික දැනුම පාඨමාලාවක් කරල ඉන්නෙ ඒත් ඒකෙනුත් නොතේරුන ගොඩක් දේවල් හරි සරලව ඔබතුමාගෙන් ඉගෙනගන්නව thanks a lot
    lot
    ජයවේවා ඉදිරියටත් ඉක්මනටම වීඩියෝ දාන්න
    ඊලග වීඩියෝ එක දානකන් මග බලන් ඉන්නෙ

  • @wasanthanirosh1017
    @wasanthanirosh1017 3 ปีที่แล้ว +1

    මම මුල ඉන්දන් බැලුවා.
    Electronic පැත්තට මම පොඩි කාලෙ ඉදන් කැමති ඔබ තුමාගෙන් තමා මම සිද්ධාන්තෙ තේරැම් ගන්නෙ...............ඔබට අපෙන් යමක් සිදුවිය යුතු නම් කියන්න...
    ගොඩක් ස්තූතියි..

  • @dananjiwaji2958
    @dananjiwaji2958 3 ปีที่แล้ว +6

    සුපිරිම පැහැදිලි කිරීමක්. 👍👍👍👍👍👍👍

  • @milroyjayakody7339
    @milroyjayakody7339 ปีที่แล้ว +2

    ඔබට උගැන්වීමට ඇත්තෙ පුදුම හැකියාවක්.ඒ ගැන ඇත්තටම ආඩම්බරයි. ඔබගෙ සියලුම බලාපොරොත්තු ඉෂ්ඨ සිද්ධ වෙන්න කියා අවංකවම පතමි.

  • @harshanakumaraellawala
    @harshanakumaraellawala 10 หลายเดือนก่อน +1

    හොදට පැහැදිලි යි ස්තුතියි සර්

  • @samaniresha2224
    @samaniresha2224 ปีที่แล้ว

    බොහොම ස්තූතියි සර්.හැම දෙයක්ම තේරෙන විදියට කියලා දෙනවා....

  • @Srilankajs47
    @Srilankajs47 3 ปีที่แล้ว +1

    Supara niyama guruwarayak 👌 niyami kantak nambasi aka danna

  • @prabathkelumsamaraweera2949
    @prabathkelumsamaraweera2949 ปีที่แล้ว +2

    සුපිරි ..

  • @lakshanmadushanka3080
    @lakshanmadushanka3080 3 ปีที่แล้ว +2

    Supiri👍👍👍🌹💓👊👊🤝🙏🙏

  • @warunahiripitiya6515
    @warunahiripitiya6515 3 ปีที่แล้ว +2

    අයිය නියමෙටම කරනව..... ජය වේව🤞🤞🤞👍

  • @madusanka5691
    @madusanka5691 2 ปีที่แล้ว

    Godak watinawa apita me wade aiya oya godak mahansi wenawa oyata jayen jayama labenna oni budusaranai

  • @shanaka775
    @shanaka775 3 ปีที่แล้ว +1

    Supiri aiye digatama karanna

  • @lankagamage9883
    @lankagamage9883 3 ปีที่แล้ว

    Jaya wewa b. S aiya

  • @thusharagunawardana2273
    @thusharagunawardana2273 3 ปีที่แล้ว +1

    හැමදාමත් සරලව කියලා දෙනවා ,ස්තුතියි ,සුභ අනාගතයක් ,ඊළඟ වීඩියෝ එක එනකල් බලාගෙන ඉන්නවා ,ජය වේවා

    • @thusharajayasinghe6777
      @thusharajayasinghe6777 3 ปีที่แล้ว

      paripathayata adala coponent mesure karana widiyath kiyanna mama greeceye indan okkoma balanawa

  • @kasunrukshan2207
    @kasunrukshan2207 3 ปีที่แล้ว

    Niyamai wede lassanata ha pehedili ok

  • @rajarataagro6229
    @rajarataagro6229 3 ปีที่แล้ว +1

    ස්තුතියි !! මේ කරන කැප කිරීමට ජය වේවSL CRACK ELECTRONIC

  • @mixtv1155
    @mixtv1155 10 หลายเดือนก่อน +2

    අද නෙක්ටෝ එකක් බීලා නේද ආවේ..❤❤😂

  • @gayanyahampath5862
    @gayanyahampath5862 3 ปีที่แล้ว

    Patta.budu saranai oba thumata

  • @maheshgamage2221
    @maheshgamage2221 2 ปีที่แล้ว +1

    බොහොම හොදයි

  • @sajithshehan9144
    @sajithshehan9144 2 ปีที่แล้ว +1

    Supiri...thank you sir

  • @rwdproduction7810
    @rwdproduction7810 2 ปีที่แล้ว +1

    නොදන්න දේවල් ඉගෙන ගත්තා ..බොහෝම ස්තුති

  • @user-bp5bp2uh7c
    @user-bp5bp2uh7c ปีที่แล้ว +1

    Aiye supiri math mula idan balan yanagaman

  • @whitewatermusic3777
    @whitewatermusic3777 3 ปีที่แล้ว +1

    Niyamai....

  • @ranilnishantha6263
    @ranilnishantha6263 3 ปีที่แล้ว

    samahara aya comment karala tibba walwataram wadi kiyala tmange danuma nisa anik ayage danum mattama iwasanna baruwa electornic egena ganna amarui.apata godaak wadagath oyage vidios..thanks sir..

  • @rasikarohana6938
    @rasikarohana6938 3 ปีที่แล้ว +1

    Godak hodai b .s

  • @hasithlakmal5129
    @hasithlakmal5129 3 ปีที่แล้ว +2

    Super. Its amazing.

  • @blackpanther5621
    @blackpanther5621 3 ปีที่แล้ว +1

    Nice video sir

  • @namalgunawardana1062
    @namalgunawardana1062 3 ปีที่แล้ว

    Hemadamath kiyanne Excellant ...... ilaga video eka ikmanata denna.....

  • @dhananjananuraj3706
    @dhananjananuraj3706 ปีที่แล้ว +1

    Super

  • @chamindakumara8669
    @chamindakumara8669 3 ปีที่แล้ว +1

    ගොඩක් හොඳයි

  • @arunasanjeewa4760
    @arunasanjeewa4760 3 ปีที่แล้ว +1

    Supiri

  • @luckyboy-yl2sr
    @luckyboy-yl2sr 3 ปีที่แล้ว +1

    Ayyeeeee ela ela ela 😍😍😍😍😍😍😍❤️❤️😍❤️😍😍 okkoma balanawa man mula Idan

  • @polyticalaanalysis9786
    @polyticalaanalysis9786 3 ปีที่แล้ว

    සුපිරි

  • @hasinduhirushan8403
    @hasinduhirushan8403 2 ปีที่แล้ว +1

    Supiri .

  • @nalakabandara293
    @nalakabandara293 3 ปีที่แล้ว

    Good niyamai

  • @YoutubeChannel-jx4bt
    @YoutubeChannel-jx4bt ปีที่แล้ว

    Good luck ❤❤

  • @ashenkarunarathna798
    @ashenkarunarathna798 3 ปีที่แล้ว

    සුපිරි aiyee... digatama karagena yan... bs

  • @ranasinharef1885
    @ranasinharef1885 2 ปีที่แล้ว

    Good loku aiya

  • @kasundhanushka5586
    @kasundhanushka5586 3 ปีที่แล้ว

    ගොඩක් හොඳයි දිගටම කරන්ඩ

  • @shalinkavinga9303
    @shalinkavinga9303 3 ปีที่แล้ว +2

    සුපිරි 👍.
    පරිපථ හදන්නෙ නැතුව diagram එක බලන් ලැබෙන function එක කියන්නේ කොහොමද? කියල දෙන්න පරිපථ කීපයකින්

  • @tharangasampathwijesundara2616
    @tharangasampathwijesundara2616 3 ปีที่แล้ว +1

    Sir Super Video (thank you)

  • @janakawickramasingha48
    @janakawickramasingha48 3 ปีที่แล้ว +1

    Tec gihin igana ganna asawen hitapu dewal mehema ugannwanna hithapu obathumata godak pin.man godak heuwa online ..a akawath kisima piliwalak pehedimak ne..

  • @anushikahewage3075
    @anushikahewage3075 2 ปีที่แล้ว +1

    Up up

  • @upulchandrakumara2504
    @upulchandrakumara2504 ปีที่แล้ว

    Thanks 🙏

  • @lakruwanlakmal5434
    @lakruwanlakmal5434 3 ปีที่แล้ว

    Superb

  • @danushkadammika8209
    @danushkadammika8209 3 ปีที่แล้ว

    Niyamai... supiriyata oya kiyala denava

  • @deadshot8673
    @deadshot8673 3 ปีที่แล้ว +1

    Ft

  • @chanukanuwan4199
    @chanukanuwan4199 3 ปีที่แล้ว +1

    👍👍👍👌👌👌👌නියමයි....

  • @neelclemant5184
    @neelclemant5184 3 ปีที่แล้ว +1

    පට්ට👍

    • @neelclemant5184
      @neelclemant5184 3 ปีที่แล้ว +1

      Top 1 A 25B🤘👍👍👍👌👌👌👏👏

  • @edwardperumal3927
    @edwardperumal3927 3 ปีที่แล้ว

    nice meet you my brother very goooooood

  • @jhpcool1600
    @jhpcool1600 3 ปีที่แล้ว

    Good 👍👍👍👍👍👍

  • @gasanrox6657
    @gasanrox6657 3 ปีที่แล้ว

    Niyami aiy eka ft mata thibba godk getalu arei geya ape hisense a/c eka mehak thiyanwa inverter pcb eka thiyanwa thx aiy 😍

  • @shanthanandanasiri9821
    @shanthanandanasiri9821 3 ปีที่แล้ว

    Thanks ser

  • @freedommobile7692
    @freedommobile7692 ปีที่แล้ว +1

    💖💖💖

  • @chanakapg8123
    @chanakapg8123 3 ปีที่แล้ว

    sir godak dawasakin awe ...sl crack patangaththa dawase idanma mama. hitiya eth mage phon eka kadila tibune dan aye magaharuna thana idan balanawa ...sir oya niyama guruwarayek oya kiyla dena dewal hodata therenawa ....budusaranai hamadama apita udaukaranna

  • @wsnippets
    @wsnippets 3 ปีที่แล้ว

    serama videos 720p download krla bluwa. niyaamai sir

  • @dilushasachin6794
    @dilushasachin6794 ปีที่แล้ว +1

    ❤❤

  • @nisansalamadu3025
    @nisansalamadu3025 3 ปีที่แล้ว +1

    👌👌👌👌👌 bs aiya

  • @pradeepedirisinghe7147
    @pradeepedirisinghe7147 3 ปีที่แล้ว

    Ela Ela aiye niyemata vede karagena yanva oya

  • @nethmisadeepa924
    @nethmisadeepa924 3 ปีที่แล้ว

    Video eka godak hodayi aiye

  • @sahansamaranayaka6453
    @sahansamaranayaka6453 3 ปีที่แล้ว

    Supiri video eka

  • @asirilakmal9746
    @asirilakmal9746 3 ปีที่แล้ว

    Niyamai. Bs

  • @isharalakmal1849
    @isharalakmal1849 3 ปีที่แล้ว

    Thanks aiye video walata

  • @kumarawmpu3846
    @kumarawmpu3846 3 ปีที่แล้ว

    👌 නියමයිනේ

  • @dcreate5993
    @dcreate5993 3 ปีที่แล้ว +1

    මේ තරන් සුපිරියට ඉලෙක්ට්‍රොනික් ඉගෙන ගත්තේ වැරදි මිනිහෙක් මේක අතාරින්නේ නෑ ආයේ ....

  • @shanthanandanasiri9821
    @shanthanandanasiri9821 3 ปีที่แล้ว

    👍

  • @Geethalkalindu
    @Geethalkalindu 3 ปีที่แล้ว +1

    Thanks aiye

  • @hilmyhassan7223
    @hilmyhassan7223 3 ปีที่แล้ว

    Bohoma sthuthi

  • @rukshansandeepa7429
    @rukshansandeepa7429 11 หลายเดือนก่อน

  • @chandanachandana7905
    @chandanachandana7905 3 ปีที่แล้ว

    Hodai. Bs

  • @mrsupun9664
    @mrsupun9664 3 ปีที่แล้ว +1

    super ❤️

  • @neelclemant5184
    @neelclemant5184 3 ปีที่แล้ว

    Top 1 and 25B

  • @kasunpriyankara3531
    @kasunpriyankara3531 2 ปีที่แล้ว

    ❤️❤️❤️❤️❤️💪

  • @beneye4128
    @beneye4128 2 ปีที่แล้ว

    👍👍👍👍😍😍😍

  • @hodatv5274
    @hodatv5274 3 ปีที่แล้ว

    Ammoo

  • @slproject6883
    @slproject6883 3 ปีที่แล้ว

    Sir oya transistr eke .wardana gunay yodagena neda.invetr ek hdl thiyenne .sopir❤💪👍

  • @priyanthapriyanthapathiran4478
    @priyanthapriyanthapathiran4478 3 ปีที่แล้ว

    ගොඩක් පැහැදිලි අගයකරනව

  • @sumithweerarathna7900
    @sumithweerarathna7900 3 ปีที่แล้ว

    Good

  • @namalbandara9261
    @namalbandara9261 3 ปีที่แล้ว +1

    👍👍👍👍👍

  • @prasangarijman9050
    @prasangarijman9050 3 ปีที่แล้ว

    25u20 transistor ekata danna puluwan samana ekak kiyanna ganna thanak thiyanawa nam kiyanna..

  • @supunrajapaksha7906
    @supunrajapaksha7906 3 ปีที่แล้ว

    aiye remot control circuit ekak hadana heti video ekak dannako

  • @amilajayasinghe808
    @amilajayasinghe808 3 ปีที่แล้ว +1

    පිළිස්සි ගිය trnsisiter එකක් මාරු කරන පිළිවෙල කොහොමද නොම්මරේ නැති වෙලාවට

  • @kusumranjith2451
    @kusumranjith2451 11 หลายเดือนก่อน

    Lm317 circuit eke tiyenne commen base diagram ekk ned

  • @santa7750
    @santa7750 17 วันที่ผ่านมา

    ඔයා දැන් වීඩියෝ දාන්නේ නැද්ද

  • @sagaralakmal7603
    @sagaralakmal7603 3 ปีที่แล้ว

    Mage patamalawa meka thama

  • @sameera7143
    @sameera7143 3 ปีที่แล้ว

    😍😍

  • @nsdanurudda6897
    @nsdanurudda6897 ปีที่แล้ว

    දැන් ඔයා විඩීයෝ දාන් නැද්ද

  • @sahanthisaru3782
    @sahanthisaru3782 3 ปีที่แล้ว

    👍👍👍💪💪💪😎😎

  • @hituwakkarayahitaataramanw7373
    @hituwakkarayahitaataramanw7373 3 ปีที่แล้ว

    Aiyee 25B walin passe video iwarada mama baluwata wena video pennane nane

  • @lakshanelectric7450
    @lakshanelectric7450 3 ปีที่แล้ว

    ට්‍රාන්සිස්ටර් රත්වෙන එක සාමන්‍යයිද පිච්චෙන්නැද්ද රත් උනාට

  • @amilafonseka6458
    @amilafonseka6458 3 ปีที่แล้ว

    Aiya transistor wala wetharak newe ned pin 3k thiyenne.........

  • @sagaralakmal7603
    @sagaralakmal7603 3 ปีที่แล้ว

    Matanam tharenna ne