FET Transistor සිංහලෙන්ම Sinhala (31A) සිංහලෙන්ම Basic Electronic SL CRACK

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 พ.ย. 2024

ความคิดเห็น • 63

  • @nadithchanaka7797
    @nadithchanaka7797 2 ปีที่แล้ว +2

    ඇත්තටම ගොඩක් වටිනවා ඔයා කරන මේ දේවල් අයියේ.. ජය වේවා..........❤️❤️❤️❤️❤️❤️

  • @hasithlakmal5129
    @hasithlakmal5129 3 ปีที่แล้ว +3

    මෙ උපකරණ දැකලා තිබුනාට ඇතුලේ වෙන දේ දැනන් හිටියේ නැ .අපිට මෙවා කියලා දෙන්නවාට සර්ට බොහොම ස්තුතියි .මම කැමතියි දැනගන්නට GSM සර්කිටි ගැන හා sim ඒකක තියේන electronic තාක්ෂණය සහා sim ඒකක් භාවිතා කරලා කුඩා out put විදුලියක් ගැනිමට වෙනත් දුරකථන සංඥාවක් භාවිතා කරලා .

  • @suhadasuhasna8233
    @suhadasuhasna8233 3 ปีที่แล้ว +3

    නියමයි අයියේ ජයවෙිවා ආදරෙයි බුදුසරණයි

  • @chamindaranabahu1336
    @chamindaranabahu1336 ปีที่แล้ว

    ගොඩක් වටිනවා ජය වේවා.....

  • @kavindulakshan5918
    @kavindulakshan5918 2 ปีที่แล้ว +1

    ආ..................දරෙයි ❤️❤❤️❤️❤❤️❤☺️☺️

  • @manulaposhitha8067
    @manulaposhitha8067 2 ปีที่แล้ว +1

    නියමයි අයියේ ගොඩක් වටිනව 👍🤘🤘

  • @arunashantha3839
    @arunashantha3839 3 ปีที่แล้ว +2

    ජය...

  • @udayachamila6345
    @udayachamila6345 3 ปีที่แล้ว +1

    ඉලෙක්ට්‍රොනික් කියන්නේ මොකක්ද කියල දැන් තමයි තේරෙන්නෙ බොහොම ස්තූතියි සර්.ඔහොම උගන්වන්න හැමෝටම බෑ.පූලූවන් නම් ඈම්ප් ගැන පාඩමක් කරන්න

  • @dinukabalasooriya5126
    @dinukabalasooriya5126 3 ปีที่แล้ว

    Sir obage pahadili kirima 100% sarthakai ..thank sir

  • @rajithalakmal6968
    @rajithalakmal6968 3 ปีที่แล้ว +1

    Niyamai sir thanks

  • @nishanthapremalal8229
    @nishanthapremalal8229 3 ปีที่แล้ว +2

    Therune nam naha eth ahagena hitiya
    thank you

  • @vishansanjeewa1869
    @vishansanjeewa1869 3 ปีที่แล้ว +1

    Man asawen digatama innwa

  • @ranjanjanaka8209
    @ranjanjanaka8209 3 ปีที่แล้ว

    Thawa sarayak therum karann malli.

  • @sriwajiraramaya7782
    @sriwajiraramaya7782 3 ปีที่แล้ว

    තෙරුවන් සරණයි ඔබතුමාට

    • @racrajapaksha5154
      @racrajapaksha5154 3 ปีที่แล้ว +1

      අයියේ මෙිකනමි වැඩිය තෙරෙන්න

  • @krishanthawijesinghe8754
    @krishanthawijesinghe8754 3 ปีที่แล้ว

    Supar supar vedio👍👍👍👍👍👍👍👍👍👍🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @racrajapaksha5154
    @racrajapaksha5154 3 ปีที่แล้ว

    නියමයි අයියේ

  • @pawithraerandi1228
    @pawithraerandi1228 3 ปีที่แล้ว +1

    නියමයි

  • @thusharasusanha941
    @thusharasusanha941 3 ปีที่แล้ว +1

    Super bro👍👍👍

  • @KasunNishshankaECL-F--
    @KasunNishshankaECL-F-- 3 ปีที่แล้ว +3

    Ft🔥 ❤️👌❤

  • @auramanayaka7250
    @auramanayaka7250 3 ปีที่แล้ว +1

    Nodanna ayata electronic igawemata obatuma ganna.me utsahayata godak pin rakiyawak kalahaki mattamata me danuma labadenamen gourawayen illanawa

  • @prasannakulasuriya4530
    @prasannakulasuriya4530 ปีที่แล้ว

    All the best NPP.

  • @lankagamage9883
    @lankagamage9883 3 ปีที่แล้ว +1

    Good morning aiya suba satiyak

  • @chandanawasantha2857
    @chandanawasantha2857 3 ปีที่แล้ว +1

    Super

  • @samanthakumarage1953
    @samanthakumarage1953 3 ปีที่แล้ว

    super

  • @travelwith3k685
    @travelwith3k685 3 ปีที่แล้ว +1

    Ela

  • @lankagamage9883
    @lankagamage9883 3 ปีที่แล้ว

    Ko me satiya eka sahooo♥️♥️♥️♥️🌹🌹🌹

  • @Oshan_Dissanayaka
    @Oshan_Dissanayaka 3 ปีที่แล้ว +2

    niyami aiyee. super digatama karagena yanna. mama oyaage video hama daama balanawaa. magee channel ekatath support ekak denna aiyee

  • @chandanachandana7905
    @chandanachandana7905 3 ปีที่แล้ว +1

    ❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @pryanthapathirana7213
    @pryanthapathirana7213 3 ปีที่แล้ว

    ඒකනම් පෝරින් ටිකක්

  • @yasithajayalal9990
    @yasithajayalal9990 3 ปีที่แล้ว

    අයියේ ඩිස්කවරි බයික් එකකට හෝන් දෙකක් හයි කරනවනම් බැටරිය ඉක්මනින් බහිනවද?බැටරිය 12v හොන් 2ත් 12v.බැටරිය බහින එක අඩු කරන හොද ක්‍රමයක් දන්නව නම් කියන්න.

  • @sithiramanthila6092
    @sithiramanthila6092 2 ปีที่แล้ว +1

    thadama

  • @shanthiperera2096
    @shanthiperera2096 3 ปีที่แล้ว +1

    කුහර කියන්නේ ප්‍රෝටෝන ද.

  • @mangalikakgs8580
    @mangalikakgs8580 3 ปีที่แล้ว

    Transistor eke ebo kiyanne transistor eka on wenna denna ona supply ekada

  • @lakshansameera6171
    @lakshansameera6171 3 ปีที่แล้ว +1

    Sup

  • @thusharanamal9789
    @thusharanamal9789 3 ปีที่แล้ว +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @aivnabeywardana142
    @aivnabeywardana142 3 ปีที่แล้ว +1

    FET ට්‍රාන්සිස්ටර් ගැන මීට කලින් දැනගෙන හිටියේනෑ. බලමු ඉදිරි වීඩියෝ වලින්.

  • @ashenshashindu5362
    @ashenshashindu5362 3 ปีที่แล้ว +1

    Ai dan video dane nathe aiye.

  • @ajithjayathilaka1855
    @ajithjayathilaka1855 3 ปีที่แล้ว

    Thank you Sir.. mata 4500/- kata withara ganna puluwan hoda multimeter ekak kiyanna puluwanda ???

  • @sahanabhisanka3088
    @sahanabhisanka3088 3 ปีที่แล้ว

    Sir api kohomada mokak hari deyak karanna apema kiyala circuit ekak design karanne

  • @dsdelectronics2715
    @dsdelectronics2715 3 ปีที่แล้ว +2

    ටිකක් තේරුනා අයියේ මට තව ටිකක් තේරුම් කරන්න

    • @westinjerome9910
      @westinjerome9910 3 ปีที่แล้ว

      i guess it is kinda randomly asking but do anyone know of a good site to watch newly released series online?

    • @andresking6220
      @andresking6220 3 ปีที่แล้ว

      @Westin Jerome I watch on flixzone. Just google for it =)

    • @maxwelljefferson2633
      @maxwelljefferson2633 3 ปีที่แล้ว

      @Andres King Yea, I have been using Flixzone for months myself =)

    • @westinjerome9910
      @westinjerome9910 3 ปีที่แล้ว

      @Andres King thanks, I went there and it seems like a nice service =) Appreciate it!!

    • @andresking6220
      @andresking6220 3 ปีที่แล้ว

      @Westin Jerome Glad I could help :D

  • @troniclab4098
    @troniclab4098 3 ปีที่แล้ว +1

    Group link wada na aiye.

  • @danushkasampath2507
    @danushkasampath2507 3 ปีที่แล้ว

    Ayye mata oyage soppeka tiyana thenata Anne kohomada kiyala kiyanna puluwanda

  • @danethdulanjana5099
    @danethdulanjana5099 3 ปีที่แล้ว +1

    Vidio danne neddo..

  • @simplecreations6499
    @simplecreations6499 3 ปีที่แล้ว

    FtFt😇😇🙏😷

  • @lakshansameera6171
    @lakshansameera6171 3 ปีที่แล้ว +1

    Ftt

  • @sahanabhisanka3088
    @sahanabhisanka3088 3 ปีที่แล้ว +1

    Whatsapp groop eka invalid kiyanawane

  • @dinukabalasooriya5126
    @dinukabalasooriya5126 3 ปีที่แล้ว +1

    Mosfet gana katha kala nahana sir

  • @mangalikakgs8580
    @mangalikakgs8580 3 ปีที่แล้ว

    Transistor eke ebo kiyanne mokakda

  • @thusithapradeep490
    @thusithapradeep490 3 ปีที่แล้ว +2

    31 න් එහා විඩියෝ පෙන්නන් නැනේ...

  • @nimanthasandun9281
    @nimanthasandun9281 3 ปีที่แล้ว

    අයිය දන් විඩියො කරන්නෙ නැද්ද

    • @slcrackelectronic6945
      @slcrackelectronic6945  3 ปีที่แล้ว

      දානවා දානව චුට්ටක් ඉන්නකො

  • @janithsandaruwan4508
    @janithsandaruwan4508 3 ปีที่แล้ว

    Whatsapp group eka invalid kiyanawane

  • @nandanapiyal2840
    @nandanapiyal2840 3 ปีที่แล้ว

    සර් මේ සතියෙ කොටස දැම්මෙ නැත්තෙ අයි.

  • @sidathwijerathne6276
    @sidathwijerathne6276 3 ปีที่แล้ว +1

    අනේ සමාවෙන්න කිව්වට...ඔය උඩ තියෙන බේසික් ඉලෙක්ට්‍රොනික් කියන එකේ ඉලෙක්ට්‍රොනික් කියන වචනෙ පොඩි අවුලක් තියෙනවා වගේ නේද??.......ඇත්තටම කියන වනම් වචනෙ අදාල නම් නෑ ඉගෙනීමට .ඒත් ඒකත් පොඩ්ඩක් හැදුවා නම් හොදයි වගේ

  • @laptoprepairmaharagama4615
    @laptoprepairmaharagama4615 ปีที่แล้ว +1

    Ela