අංශක 90 ට වැහි පීලි bend එකක් සාදාගන්නා ආකාරය

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ก.ย. 2024

ความคิดเห็น • 24

  • @Michaelinstallertv.
    @Michaelinstallertv. 3 ปีที่แล้ว +1

    Fast and accurate, good job my friend.
    Do me a favor, show us how you draw a line. My full support is in you.

  • @susanthabr9160
    @susanthabr9160 10 หลายเดือนก่อน +1

    Good job ❤️❤️

  • @slcarpentry
    @slcarpentry 3 ปีที่แล้ว +1

    supiri

  • @nadeeshnishan6428
    @nadeeshnishan6428 2 ปีที่แล้ว +1

    Mata dena ganna one.waradila gahapu wadimbuwak galeuwahama jaguar aneta damage wechcha thahaduwata mokada karanne.eka malakada kanna puluwan neda.revert ana Pena ekata auto Paint ekak ee patatama hadala gewoth aulak nadda kiyana prashna deka.mokada mama danna widiyata owata mukuth ma ganna epa kiyalai kiyanne.thanks

    • @nimeshgutter1307
      @nimeshgutter1307  2 ปีที่แล้ว

      ඔයාට තියෙන විසඳුම තමයි අලුතෙන්ම වඩිම්බු ගහන එක auto paint එක paint කරත් නැවත ගැලවෙන්න බලනවා

  • @anuththarapremakumara1123
    @anuththarapremakumara1123 2 หลายเดือนก่อน

    Oka,adina wedeha,kiyala denne nethuwa,kapala pennuwata,wedakda ban

  • @hettiarachchi9864
    @hettiarachchi9864 7 หลายเดือนก่อน

    mata meke masment eka gena danagannapuluvanda

  • @benderroofvlog4666
    @benderroofvlog4666 3 ปีที่แล้ว +1

    nice

  • @prasankasanath3459
    @prasankasanath3459 3 ปีที่แล้ว +1

    දැන් මේකෙ තියෙන්නෙ කපන විදිහනෙ.. එතකොට මේක මුලින්ම ඇදගන්නෙ කොහොමද ? අර කෝන කෑල්ල තියල ඇද ගන්න මුලින්ම පටන් ගන්නෙ අගල් කීයෙන්ද

    • @nimeshgutter1307
      @nimeshgutter1307  3 ปีที่แล้ว

      මගේ මුලින් වීඩියෝ එකක් තියෙනවා කෝණ කෑල්ල කපාගන්න විදිහ සහ bend එක ඇඳ ගන්න විදිය . ඒ වගේම වඩිම්බු ඇති දුර ප්‍රමාණය අනුව තමයි එක ඇඳගන්න පටන් ගන්නා අඟල් ගාන තීරණය කරන්න

    • @nuwanenditha5945
      @nuwanenditha5945 2 ปีที่แล้ว +1

      @@nimeshgutter1307 හොදයි වීඩියෝ එක..ප්‍රශ්න අහන අයට පිලිතුරක් විදියට පරණ වීඩියෝ එකෙ ලින්ක් එක..කොපි කරලා දැම්ම නම් හොදයි ..Thanks

    • @nimeshgutter1307
      @nimeshgutter1307  ปีที่แล้ว

      හොඳයි මම එහෙම කරන්නම් Thank s

  • @nihalrathnayake9469
    @nihalrathnayake9469 8 หลายเดือนก่อน

    Pahadili na video eka thermal na

  • @cswarnakulacswarnakula7739
    @cswarnakulacswarnakula7739 11 หลายเดือนก่อน

    Mimi ganan awanna

  • @indikaariyarathne1451
    @indikaariyarathne1451 3 ปีที่แล้ว +1

    කොහොමද ඇද ගන්නේ

    • @nimeshgutter1307
      @nimeshgutter1307  3 ปีที่แล้ว +1

      අඳින විදිහ,කෝණ කෑල්ල ගන්න විදිහ,දෙකම මගේ ඉස්සරලා වීඩියෝ දෙකක තියෙනවා.ඒක බැලුවනම් ඔයාට bent එක අඳින විදිහයි කපන විදිය විදිහයි කෝණ ආයේ කතා කෑල්ල හදාගන්න විදිහයි සේරම බලාගන්න පුළුවන්

  • @jcr6483
    @jcr6483 3 ปีที่แล้ว +1

    හැඩේ කොහොමද ඇදගන්නෙ

    • @nimeshgutter1307
      @nimeshgutter1307  3 ปีที่แล้ว +1

      මගේ ඉස්සරලා වීඩියෝ එක තියෙනවා හැඩය ඇඳ ගත්ත විදිහ

  • @sanjeewapriyadarshike902
    @sanjeewapriyadarshike902 9 หลายเดือนก่อน

    වැඩ හංගල වීඩියෝ දාල වැඩක්ද කපාගන්න අදින විදිය ඔයාලා හංගලානේ

  • @FreeFire-fq6fi
    @FreeFire-fq6fi 2 ปีที่แล้ว

    කැමරා කරන ඩයල් එක අන්‍තිමයි😒

  • @mkvihansa1132
    @mkvihansa1132 2 ปีที่แล้ว

    Wadana epa bn