කට් බෙන්ඩ් එකක් නිවැරදිව සාදා ගන්නා ආකාරය

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ก.ย. 2024
  • කට් ඩෙන්ඩ් එකක් නිවැරදිව සාදා සාදා ගන්නා ආකාරය

ความคิดเห็น • 27

  • @kksamantha2098
    @kksamantha2098 ปีที่แล้ว +11

    කරන වැඩේ කරන හැටි පෙන්නුවාට වැඩක් නෑ ...ඒක කරන්නේ කොහොමද , කපන්න හදාගන්න මිමුන් තහඩුව හදාගන්න විදිය ,ඊට අයත් මිම්ම කියලා දෙන්න ඕන ...නැතිනම් මේ වීඩියෝ එක බැලීම කිසිම වටිනාකමක් නෑ ...වෙනත් රටක ඒවා භාෂාව නොතේරුනත් කරන හැටි පැහැදිලිව පෙන්වනවා....කොහොමත් මේ රටේ ඔහොම තමයි ...ඇන්දිල්ල තමයි තියෙන්නේ ...වැඩත් ඔය වගේම ඇන්දිල්ල ඇති ...

  • @heartsongs6305
    @heartsongs6305 2 ปีที่แล้ว +5

    ගත්ත මැසිමන්ටිි කෝලේක ලියලා අගල් වලින් හරි මිලි වලින් හරි පෙන්නුවානමිි වටිනවා

  • @slcarpentry
    @slcarpentry 2 ปีที่แล้ว +2

    සුපිරි

  • @sarathsamarasinghe2462
    @sarathsamarasinghe2462 11 หลายเดือนก่อน

    Artistic work, nice.But these joints are surely leaking when it’s raining.

  • @dinelkasandaruwani4275
    @dinelkasandaruwani4275 ปีที่แล้ว

    ගොඩක් ස්තුතියි ..........

  • @dinelkasandaruwani4275
    @dinelkasandaruwani4275 ปีที่แล้ว +1

    පුලුවන් ද කියන්ඩ මෑශිමන්ට් ගන්ඩ විදිය........🙏 ..

  • @anuththarapremakumara1123
    @anuththarapremakumara1123 2 หลายเดือนก่อน

    goluwek wage kata wahagena mokada karanne adena wedeha kiyala dehan

  • @user-vf8on1uo4h
    @user-vf8on1uo4h หลายเดือนก่อน

    ලන්කාවෙ කොච්චර වැඩ්ඩො හිටියත් වැඩක් නෑ safty පැත්ත ඇත්‍තෙම...නෑ..පිට රටක....ජොබ් එකකට ගියත් මූලිකව බලන්නෙ..safty..ඒක ..අමතක කරොත් ඉන්ටව් එකෙනුත් ෆේල්..

  • @nirodhakumara5771
    @nirodhakumara5771 2 ปีที่แล้ว +1

    උලු වහලෙක side flashing එක අගුව ගාවින් කඩන්නේ කොහොමද බ්‍රෝ.......

    • @nimeshgutter1307
      @nimeshgutter1307  2 ปีที่แล้ว

      උලු වහලක් set උනගමන් video එකක් දාන්නම්

  • @nishipinky6441
    @nishipinky6441 2 ปีที่แล้ว +1

    Wade supiri,hada kalla gedarakin gedarata wenas wenawada?

    • @nimeshgutter1307
      @nimeshgutter1307  2 ปีที่แล้ว +1

      ඔව් ගෙදරකින් ගෙදරකට වෙනස් වෙනවා මුදුන් වහල වලට යන පිහිලි වලට

    • @nishipinky6441
      @nishipinky6441 2 ปีที่แล้ว

      @@nimeshgutter1307 hade ganne kohomada kiyanna..plz ..hada kalla kapa ganna vidiya..

  • @sanjayakumara6017
    @sanjayakumara6017 ปีที่แล้ว

    Oya.kelle.sais.agal.kiyada.ganne

  • @bhagyasampath8670
    @bhagyasampath8670 2 ปีที่แล้ว

    Machmat gannne kohomada bokka

  • @priyathakumara3503
    @priyathakumara3503 2 ปีที่แล้ว

    oka karata wedak ne minihekuta theruma ganna karana wedeha kiyana gaman karanna ona

  • @indikaprasad2499
    @indikaprasad2499 2 ปีที่แล้ว

    Aparaade mee buuruwaage kaale

  • @niroshanisamanthika447
    @niroshanisamanthika447 2 ปีที่แล้ว +1

    Ai mewa karaa ayata minihekta there nna kiyanne naththe boruwa karanne. Kawruth kiyanne na oya pathura hadaganna vidiya

    • @nimeshgutter1307
      @nimeshgutter1307  2 ปีที่แล้ว

      මගේ මුලින් video එකක තියෙනවා කෝණය හදන ක්‍රමය

  • @sisirachandana5707
    @sisirachandana5707 2 ปีที่แล้ว

    බොලොක් එකේ මිමිම ගත්තේ කොහෙමද කියලා කියන්න කො

  • @user-hl4eu5nl3c
    @user-hl4eu5nl3c 9 หลายเดือนก่อน

    යකෝ ඔහොම පෙන්නුවට වැඩක් තියෙනවද..

  • @priyathakumara3503
    @priyathakumara3503 2 ปีที่แล้ว

    mokada oya wediyo karana aka u nidematheda wedeyo karanne

  • @miltondahanayake5759
    @miltondahanayake5759 11 หลายเดือนก่อน +1

    විකාර විඩියෝ කරන්න එපා .

  • @no_namee842
    @no_namee842 2 ปีที่แล้ว +1

    How do I contact you?