අම්පිටියේ සුමනරතන හිමි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ต.ค. 2024
  • 2023.10.19
    මඩකලපුව දිස්ත්‍රික්කයේ තිබේන දිවුලපතාන ගම්මානය ස්තාපිත වන්නේ දැනට වසර 70කට උඩදි
    මෙම ගම්මානයට නැගෙන හිරින් තිබේන්නේ තොප්පිගල
    එල්ටිටි පාලනය සමයේදී නොයෙකුත් ගැහැට මැද මෙම එකම සිංහල ගම්මානයේ වගා කටයුතු කරගෙන ගියා
    ගම්මානයේ විහාරස්ථානයක් තිබුනත් එය යුද්ධය නිසා අතහැර දැමුවා නැවත 2016 වසරේ විහාරය අම්පිටියේ සුමනරතන හිමියන්ගේ මැදිහත්වීමෙන් යලි නගාසිටුවනවා
    2023.10.15 එනම් පසුගිය ඉරිදා 15 වනදා නැගෙනහිර හිටපු ආණ්ඩුකාර අනුරාධා යහම්පත් සහ මඩකලපුව ශ්‍රී මංගලාරාම විහාරාධිපති පුජ්‍ය අම්පිටියේ සුමනරතන හිමි ඇතුළු ගම්වාසින් විසින් බුදුපිළිමයක් වඩම්මවා දිවුලපතාන විහාරස්ථානයේ තැන්පත් කලා
    ඊයේ රාත්‍රියේ පොලිස්සිය එක්ව එම විහාරස්ථානයේ තැන්පත්කල බුදු පිලිම වහන්සේව ඉවත් කර එම ප්‍රදේශයේම වේනත් විහාරස්ථානයක තබා ගොස්
    තිබේනවා
    එයට හේතුව මඩකලපුව දිස්ත්‍රික්කයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රාසමානික්කම් විසින් පෙරේදා දිනයේ මෙම ගමේ ගොවින් ඉවත් කරන්නැයි පාර්ලිමේන්තුවේදි කල කතාවක් අනුවයි
    ඔහු ප්‍රකාශ කර තිබුනේ තමන්ගේ ජනයාගේ ගවයන්ට කෑමට තණකොල තිබේන බුමිවලින් ඇතැම් පිරිස් වගා කටයුතු සිදු කරනවා ඔවුන්ව ඉවත්කිරීමට නැගෙනහිර කිසිදු නිලධාරීයෙක් කටයුතු නොකර බවයි
    එම නිසා තමයි ඊයේ රාත්‍රියේදීම පොලිසිය පැමිණ මෙම පිළිමය ඉවත්කර වේනත් පන්සලක් වෙත බාර දි තිබෙන්නේ
    පසුව එය අරංචී වී අද දහවල් අම්පිටියේ සුමනරතන හිමියන් ඇතුළු දායක පිරිසක් තමන් තැන්පත් කල බුදු පිළිම වහන්සේ ඉවත් කිරිම සම්බන්ධයන් සොයා බැලීමට පැමිණියා
    එවිට උන්වහන්සේට ආදාල ස්ථානයට වැඩම කිරිමට ඉඩ නොදි පොලිසිය බාදා කිරිමේදි පොලිසිය සහ උන්වහන්සේ අතර උනුසුම් තාත්වයක් හට ගැනුනි
    පසුව උන්වහන්සේ අදාල බුද්ධ ප්‍රතිමාව තැන්පත් කල විහාරස්ථානය වේත පැමිණියා
    එහිදිද උනුසුම් කාරි තත්වයක් හටගැනුනා
    එහි ආරක්ෂාවට යුධ හමුදාව සහ පොලිස් විශේෂ කාර්යය බලකායද කැදවා තිබුනා
    එහිදි එම ප්‍රදේශයේ වගාකටයුතු කරන අනිකුත් ජනයාද සදහන් කලේ තමන් කිසිදු ගැටලුවක් නොමැතිව අනික් මිනිසුන් සමග වගා කටයුතු කරන බවත් මඩකලපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ නැගෙනහිරට අළුතින් පත්වු ආන්ඩු කාරවරයා අර්බුධයක් නිර්මාණය කරන බවයි
    පසුව මෙම ගමට භික්ෂුන් වහන්සේලා විශාල පිරිසක් සමග යලි පැමිණෙන බවට පවසමින් සුමනරතන හිමියන් මඩකලපුවට වැඩම කරනු ලැබුවා...

ความคิดเห็น • 707

  • @kawkarunwthi4596
    @kawkarunwthi4596 3 หลายเดือนก่อน +36

    අපේ හෙලයට ජයවේවා ජයවවො ජයවේවා ⁣හැමොටම ජයවේවා අපේ හමුදුරැවනේ ඹබ වහන්සේට නිදුක් නිරෝගි දිර්ෂෘයුස ලැබේවා යෝද බල යෝද සක්තිය ලැබේවා සිංහල ජනතාව වෙනුවෙන් හඩනගන එකම රජා අපේ අම්පිටියෙ හමුදුරැවන් වහන්සේට යෝද බල යෝද සක්තිය ලැබේවා රටට ජයවේවා ජයවේවා ජයවේවා 🙏🙏🙏

    • @Pushpa-fh8zl
      @Pushpa-fh8zl 3 หลายเดือนก่อน

      mmmmmmmmmmmmmmmmmmmmmmMmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmm

    • @eigochat
      @eigochat 2 หลายเดือนก่อน +1

      Mods pakaya
      සිවුරු පොරවාගත් අපරාධකාරයා, බුදු රජාණන් වහන්සේට සහ උන්වහන්සේගේ උතුම් ඉගැන්වීම්වලට අපහාස කිරීම

  • @bcasanka6271
    @bcasanka6271 11 หลายเดือนก่อน +55

    අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ ව සියලු දෙවියන් විසින් ආරක්ෂා කරත්වා ඔබ වහන්සේ අප රට ට මහා යෝද ෂක්තියක් වේවා !!!!🙏🙏🙏🙏🙏

  • @lanipatrina2775
    @lanipatrina2775 ปีที่แล้ว +33

    අපේ පින්වත් ගෞරවනීය නායක හිමිපාණන් වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනය දීර්ඝායු සම්පත් සැලසේවා !! සියලු සාසනික ආගමික වැඩකටයුතු සාර්ථක කරගැනීමට ශක්තිය ධෛර්යය වාසනාව උදාවේවා !! සියලු දෙවියන්ගේ දේවාශිර්වාද ලැබේවා !!🙏🙏🙏

  • @swarnasuraweera283
    @swarnasuraweera283 ปีที่แล้ว +51

    අපේ පින්වත් අම්පිටියේ සූමනරතන
    හිමියන්ට බුදු සරණයි.
    🇱🇰🇱🇰🇱🇰🇱🇰👍🏾👍🏾👍🏾👍🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾

  • @Skgamage-we6bx
    @Skgamage-we6bx 11 หลายเดือนก่อน +26

    සිංහල කම එඩිතර කම අපේකම රටේ මිනිසුන් ගෙ ප්‍රශ්න ගැටලු ගැන සොයා බැලීම ලොකු පින්කමක් අපේ ස්වාමීන් වහන්සේ රට වෙනුවෙන් ගන්නා වූ මේ වැඩ පිළිවෙළ ඉතාමත් යහපත් බුදු පිළිමය ක වඩම්මවාගෙන ඔබවහන්සේ වැඩියෙ හුදෙක් මිනිසුන් ට වන්දනා මාන කිරීමට ,,,ලොකු පින්කමක්,,, මේ පිළිබඳ ව බලදාරින්ගේ දෙනෙත් යොමු වේවා අසරණ මිනිසුන් වෙනුවෙන් නැගී සිටීමට ගන්නා වූ මේ වැඩ පිළිවෙළ ඉතාමත් යහපත් අපේ ස්වාමීන් වහන්සේ ට නිදුක් නීරෝගී භාවය දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි

  • @damayanthi651
    @damayanthi651 ปีที่แล้ว +54

    ද්‍රෝනයක් ධාතු නිදන්ගත ස්වර්ණමාලි මහා චෛත්‍ය රාජයාණන්ගේ පිහිටෙන් මා කරා වූ සියලුම කුසල් බලයෙන් නැතිවුණා වූ බුදු පිළිම වහන්සේ හෙට වෙනකොට තැන්පත් කරපු ස්ථානයට වැඩම කරන ලැබේවා🙏🙏🙏 සාදු සාදු සාදු බුදු ගුන සත්‍යයි🙏🙏🙏🙏

    • @ashokawijetunga5131
      @ashokawijetunga5131 ปีที่แล้ว +6

      අනේ රැවටෙන්න එපා මෙිවා රාඡපක්ෂ රනිිල්ගෙ drama එකේ නලුවො කන්න නැ බෙහෙත් නැති රටෙි තව වර්ගවාදය ඡාතිවාදය අදිනවා

    • @tnv10ybs
      @tnv10ybs 9 หลายเดือนก่อน

      Bola kallatoni bavakin jataka vechcha bota, Sinhala baudda pradhana jatiyata kallatoni vinakaranava penne nadda kanahilo ???

    • @RamyaRamya-xl1pf
      @RamyaRamya-xl1pf 9 หลายเดือนก่อน +1

      🎉🎉🎉🎉🎉🎉

    • @whoareyou-jb3wo
      @whoareyou-jb3wo 9 หลายเดือนก่อน

      JESUS TOMB IN KASHMIR INDIA BBC DOCUMENTARY
      JESUS FUCKING STEPSISTER, JWES FUCKING OWEN SISTER AND OWEN DAUGHTER 😊😊😅

    • @kawyachathuran6692
      @kawyachathuran6692 9 หลายเดือนก่อน +2

      තෙරුවන් සරණයි .අපේ ස්වාමින් වහන්සෙට පෙරටම යන්න අවක්ෂ ශක්තිය දයිර්‍ය ලැබේවා සාදූ සාදූ සාදූ

  • @ShiromiNilanthi-ec2mq
    @ShiromiNilanthi-ec2mq ปีที่แล้ว +33

    තෙරුවන් සරණයි අපේ ස්මීන් වහන්සේට , තව තවත් ශක්තිය , ධෛර්යය ලැබේවා , 🙏🙏🙏

  • @santharasanthara5606
    @santharasanthara5606 ปีที่แล้ว +41

    අහිංසක මිනිස්සු වෙිනුවෙින් තමයි මෙි සුවමින් වහාන්සේ සටන් කරන්නේ ජයෙන් ජය වෙිවා

  • @msisirawijshinghe407
    @msisirawijshinghe407 ปีที่แล้ว +25

    තෙරුවන් සරණයි! දෙව්සුව-දේශය පිහිටයි! විශ්වයේ ඇති අසීමිත බලය අපසෑම-දෙනාටම ලැබේවා! නිර්මාන්ස-කෙනෙක් වෙමු. දිනපතා උදෑසන සුන්දර මිනිත්තුව නරඹන්න දිව්‍යමය ආශීර්වාදය ලබා ගන්න. . සොබාදහම විසින් අයහපත් පිලල් ඉවත් කර දමමින් සිටී.

  • @Sriyne
    @Sriyne ปีที่แล้ว +47

    මනුසත් දෙරණේ අදුර මකා......... පුනරා ගමනය කල මැනවි... බුදුනේ..... 🙏🙏🙏බුදු පියාණනේ...... 🙏🙏🙏🙏

  • @mmweerasingha6654
    @mmweerasingha6654 9 หลายเดือนก่อน +3

    අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට ගොඩක් පින් අපේ මව් බිම කාගෙවත් නවි මව් බිම අපේ තරුවන්සරණි

  • @dumindkirindiwela2163
    @dumindkirindiwela2163 ปีที่แล้ว +31

    අනි වරායෙන් අපේ ස්වාමින් වහන්සේලාට තෙරුවන් සරණයි ❤️❤️❤️❤️❤️❤️

  • @MadushaChamod-ie5hq
    @MadushaChamod-ie5hq 3 วันที่ผ่านมา +1

    අපේ පින්වත් ස්වාමීන් වහන්සේ ගැන දුක හිතුනා ඒ වගේම ආඩම්බරේකුත් ආවා රට ජාතිය ආගම ගැන කොච්චර ලේ කැක්කුමක් තියෙනවද 😊😊😊ඇයි මේ උතුරේ නැගෙනහිර ජාතිවාද කවදාවත් දකුණේ කෝවිලක පල්ලියක පිළිම අයින් කරේ නෑ ඒ මිනිස්සුයි අපියි සමගියෙන් සහෝදරයෝ වගේ ඉන්නවා ....දේශපාලන වාසි ගන්න බලු දේශපාලකයෝ තමයි අපිව වෙන් කරන්න හදන්නේ මිනිස්සුන්ට දැන් බුද්දිමත්ව හිතන්න කාලේ ඇවිත් තියෙන්නේ ❤❤❤❤❤

  • @inokasumathipala335
    @inokasumathipala335 11 หลายเดือนก่อน +35

    අපිත් ඔබ සමගයි .මෙ කාලකන්නි රට කාලා

  • @prasanna2144
    @prasanna2144 10 หลายเดือนก่อน +10

    අප්පච්චිට අයේ පාරක් රට බේර ගන්න ඉඩ දෙමු..රට අනතුරේ😂😂😂
    ජය වේවා supper acting

    • @rathnasiriweerasinghe9808
      @rathnasiriweerasinghe9808 10 หลายเดือนก่อน +1

      මල්ලී හරි මල්ලී

    • @janakaBasnayaka-n2c
      @janakaBasnayaka-n2c 2 หลายเดือนก่อน

      අනිවර්‍යය නිර්ආගමික ජෙප්පෙක් තමයි මේ comentඑක දාලා තියෙන්නෙ තොපි වගේ හිතන එඋන් තමයි මේ රට කන්නෙ මේ හාමුදුරුවෝ කියන දේ තෙරුම් ගනින් ගොනෙක් නොවි.මෙකෙ දෙශපාලනයක් නැ

  • @nishanishad4757
    @nishanishad4757 ปีที่แล้ว +36

    අපේ ස්වාමින් වහන්ස ඔබ තුමා කරන කැපවීම සියලු දේවියන්ගෙ ආරක්ෂාව ලැබෙවා 🙏🙏🙏🙏🙏

  • @SrimalSilva-b7x
    @SrimalSilva-b7x 11 หลายเดือนก่อน +27

    නියමයි අපේ හාමුදුරැවනේ යන්න ඉදිරියට ඔබ වහාන්සෙට රිර්ග අයුස අපි ඩුබායි සිට බුදු සරනයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @suwarnamallika164
    @suwarnamallika164 11 หลายเดือนก่อน +27

    කථාකරන්න හාමුදුරුවනේ සුද්දාගේ කොඩීය බීම දෑමීමේත් අපේ හාමුදුරුවන්

    • @fz89583
      @fz89583 9 หลายเดือนก่อน +1

      😂😂😂😂😂

  • @nimeshrangananimeshrangana8539
    @nimeshrangananimeshrangana8539 ปีที่แล้ว +25

    අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට දීර්ඝායූ වේවා🙏🙏🙏

  • @dlini310dlini3
    @dlini310dlini3 10 หลายเดือนก่อน +34

    අපේ සංහල ලේ කකියනවා මේවා දකින විට අපේ හාමුරැවනේ ඔබ වහන්සේ හැම දාමත් පේරට අවේ සින්හලයා නිසයි ඒයට උදවු කරන්න සාදු සාදු සාදු හමුදුරැවනේ දිබුලාගල හමුදුරැවෝත් ඔය වගේ පේරට අවා අපිට උන් වහන්සේත් නැති කලා හමුදුවනේ ලෝවුතුරා තතාගත අප බෝසතනන් වහන්සේට මේ සියල්ල පේනේවාසාදු සාදු

  • @anuhas2091
    @anuhas2091 ปีที่แล้ว +20

    Oba වහන්සේ ta සියලු දෙවියෝ ආරක්ෂා කරත්ත ona rata වෙනුවෙන් සිංහල ජනයා wenuwen බෞද්ධ ජනතාව වෙනුවෙන් karana satana වෙනුවෙන්

  • @shashi-y6y
    @shashi-y6y ปีที่แล้ว +20

    අපේ දේශ පාලුවෝ මේවට වග කියන්න ඕනේ උන්ට දෙමළ අයගේ චන්දය ගන්න සිංහල ගොවින්ව එලවනවා

  • @lasangachameera2514
    @lasangachameera2514 ปีที่แล้ว +19

    රජ කම් කලත් කලකම් පල දෙනවා..උබලාට...බුදු දහමට මෙහෙම කලොත් රටට සාප වෙනවා..එ නිසා ඒ බුදු පිලිමේ තිබ්බ තැනින් තියාන්න..🙏🙏🙏

  • @KumariKumari-dk3ix
    @KumariKumari-dk3ix 11 หลายเดือนก่อน +14

    තෙරුවන් සරනයි අපේ හමුදුරුවන්වස්ට

  • @indranisubasinha6267
    @indranisubasinha6267 ปีที่แล้ว +14

    අපේ හාමුදුරුවන්ට තුනුරුවන්ගේ සරනත් ලෝක පාලන කරන සියලු දෙවි දේවතාවන්ගේම පිහිටත් ලැබේවා🙏
    යෝධ බල යෝධ ශක්තිය ලැබේවා🙏
    නිදුක් නීරෝගි වේවා 🙏
    දීර්ගායුෂ ලැබේවා🙏
    අපේ සිංහලයන්ගෙ සිංහ ලේ
    පෙරටම යන්න ජයම ලැබේවා🙏 බුද්ධාගම වනසන්ඩ හදන උන් අඩි 6ක් පොලව යටට යවන්ඩ ඕනි. ත්‍රිවිධ රත්නයේ පිහිටයි🙏 අපේ හාමුදුරුවන්ට සාදු🙏 සාදු🙏 සාදු🙏

  • @deepikasamarakone7335
    @deepikasamarakone7335 ปีที่แล้ว +91

    🙏🙏🙏🙏අපේ ස්වාමීන් වහන්සේට සියලු ⁣සම්‍යයක් දෘෂ්ථික දෙවිදේවතාවුන් වහන්සේලාගේ පිහිට ආරක්ෂාව ලැබේවා!!!

    • @alomafarm7263
      @alomafarm7263 10 หลายเดือนก่อน

      Hamuduruvane theruvan saranai 🙏🙏🙏

  • @sdhd6319
    @sdhd6319 11 หลายเดือนก่อน +17

    අපේහාමුරැවනේ ඔබවහන්සේ අපිට ප්‍රතාපවත්යෝධයෙක් වීරයෙක් ලංකාවට මැනිකක් බුදුසරණයි

  • @subhadrasamanthakumarisoma1610
    @subhadrasamanthakumarisoma1610 ปีที่แล้ว +21

    බුදු සරණයි අපේ හාමුදුරුවනේ

    • @indaraniindarani9109
      @indaraniindarani9109 ปีที่แล้ว +1

      පාරලිමෙින්තඅවනිදිද

  • @gayansanjeewa4157
    @gayansanjeewa4157 10 หลายเดือนก่อน +11

    තෙරුවන් සරනඉ ඔබ වහන්සේලාට

  • @sangeewa01572
    @sangeewa01572 9 หลายเดือนก่อน +4

    තෙරැවන් සරනයි ඔබ වහන්සේට අපි ඔබ සමගයි...

  • @fuyfurt8843
    @fuyfurt8843 11 หลายเดือนก่อน +13

    දෙවියන් රැකදෙවා මෙිහාමුදුරැවන්❤❤❤❤👍👍👍👍👍🌹🌹🌹

  • @nirmalPriyadarshani-mq4zx
    @nirmalPriyadarshani-mq4zx ปีที่แล้ว +12

    තෙරුවන් සරනයි හාමුදුරුවනේ

  • @RohanaPiris
    @RohanaPiris 6 หลายเดือนก่อน +1

    බුදු සරනයි අපෙ හාමුදුරුවනෙ

  • @Galla-cz1go
    @Galla-cz1go 9 หลายเดือนก่อน +5

    අපි ඉන්නවා හාමුදුරුවෝ එක්ක .ඔබ වවහන්සෙ වෙනුවෙන් අපි ඉන්නවා❤

  • @poloowitagedanawathi9946
    @poloowitagedanawathi9946 ปีที่แล้ว +43

    මේ රට රකින කාලකණනි දේශපාලනය කරන උන්ට පෙන්නෙ නැද්ද දිර්ගායුෂ ලැබේවා තෙරුවන් සරනයි 🙏🙏🙏

  • @chandanabandara8243
    @chandanabandara8243 ปีที่แล้ว +72

    සිංහලයාගේ සි‍ංහයා අම්පිටියේ සුමනරත්න හාමුදුරුවෝ .....ඔබ පමණයි ඔබට බුදු සරණයි 🙏

  • @ShshshsShshshss
    @ShshshsShshshss ปีที่แล้ว +14

    අපෙ හාමුදුරුවනේ බුදු සරනයි

  • @rajhnanthan3539
    @rajhnanthan3539 9 หลายเดือนก่อน +7

    🌺🌺🌺மத்தேயு 5:9 சமாதானம் பண்ணுகிறவர்கள் சந்தோஷமானவர்கள், ஏனென்றால் அவர்கள் கடவுளுடைய பிள்ளைகள் என்று அழைக்கப்படுவார்கள்.🌹🌹🌹මතෙව් 5:9 “සාමය ඇති කිරීමට වෙහෙසෙන අය සන්තෝෂවත්. මන්ද ඔවුන්ව ‘දෙවිගේ පුත්‍රයන්’ ලෙස හඳුන්වනු ලබයි.🌺🌺🌺

  • @IndikaKarunarathna-jm5ww
    @IndikaKarunarathna-jm5ww 10 หลายเดือนก่อน +8

    දිර්ග අයුෂ ලැබෙවා අපේ හමුදුරුවනේ

  • @nimalsaranga4332
    @nimalsaranga4332 ปีที่แล้ว +21

    මෙන්න නියම හාමුදුරුවරු. අරගලෙන් පස්සෙ ඇති වුනේ තිබුනටත් වැඩිය එපා කරපු තත්වයක්.

    • @Appuhamillage
      @Appuhamillage ปีที่แล้ว

      Paka tamai pona pakaya 💩💩💩👿👿😡😡😡

  • @anomagunarathna9627
    @anomagunarathna9627 ปีที่แล้ว +20

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට .මේ බලු පොලිසිය නම්...................

  • @dedunurajanayaka6172
    @dedunurajanayaka6172 ปีที่แล้ว +71

    සිංහලයාගේ සිංහයා අපේ හාමුදුරුවන් ට ශක්තිය දහිර්‍ය දීර්ගායුෂ ලැබේවා 🙏🙏🙏

    • @manojbuddika2297
      @manojbuddika2297 11 หลายเดือนก่อน +1

      Sinhala gatheya rakaganemata ekathuwemu

    • @hamabey9142
      @hamabey9142 9 หลายเดือนก่อน

      Gihin puka diyan sumaneta😂😂

    • @dedunurajanayaka6172
      @dedunurajanayaka6172 9 หลายเดือนก่อน

      @@hamabey9142 උබගෙ සහෝදරිය ක් හරි අම්මව හරි යවපන් බල්ල හොදට දීල එයි

    • @RoshanSanjeewa-j6t
      @RoshanSanjeewa-j6t 7 หลายเดือนก่อน

      ❤❤❤

  • @AjithKumara-pq6po
    @AjithKumara-pq6po ปีที่แล้ว +14

    සිංහ ලේ 🙏🙏🙏🙏🙏🙏

  • @nuwanchandima.2989
    @nuwanchandima.2989 11 หลายเดือนก่อน +14

    එකතූ වෙමූ බන්.අපි හැමෝම

    • @yasasindika7121
      @yasasindika7121 7 หลายเดือนก่อน

      Oba wasahansewa komada sambanda karaganne api

  • @ChandimaPlasticarts
    @ChandimaPlasticarts ปีที่แล้ว +31

    සුමනරතන හිමිට දිර්ඝායු

  • @TiwankaPrebohh
    @TiwankaPrebohh 7 หลายเดือนก่อน +3

    අපි එනවා අපේ හාමුදුරුවනේ ❤❤❤

  • @vinithakp966
    @vinithakp966 ปีที่แล้ว +42

    තෙරැවන් සරනයි අපේ ස්වමින් වහන්සේට

  • @Kamal-o4h
    @Kamal-o4h ปีที่แล้ว +13

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේට ශක්තිය ධෛර්යය ලැබේවා දෙවි පිහිටයි

  • @dumindachamila5054
    @dumindachamila5054 11 หลายเดือนก่อน +8

    ඔන්න දැන් රටේ තත්වෙ පේනවා නේ මේ පාලකයෝ නං එලවන් නැතුව විසඳුමක් නෑ

  • @Sehantha
    @Sehantha ปีที่แล้ว +17

    මහල්ලන්ට ලබා ගන්නට දෙයක් නැත...
    රකින්නට දරුවන්ද නැත..ඔව්න්ට අවශ්‍ය වන්නෙ හැකි තාක් කල් බලයේ රැදෙන්නට.. ඒ වෙනුවෙන් අපේ දරුවන්ගේ අනාගතය,,, ආගම,, රට පවා දෙන්නට දෙසැරයක් හිතන්නෙ නැත...

    • @RoshanSanjeewa-j6t
      @RoshanSanjeewa-j6t 7 หลายเดือนก่อน

      ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @niranjalaniranjala6324
    @niranjalaniranjala6324 10 หลายเดือนก่อน +7

    අනේ මේ සුවාමින් වහන්සේ රට ජාතිය ආගම බේරගන්න මොන ටරම් දුකක්ද wedenne පව් මේ චෙවරයට නේද දුක් දෙන්නේ මේ සාපෙ ටමය් රටට හෙණගහල ටෙයෙන්නේ 🙏🙏🙏🙏🙏ඔබ වහන්සේට dergausa වැඩෙවේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @beautifulviews710
    @beautifulviews710 ปีที่แล้ว +12

    අරගල කරල ගෙනාපු කාලකන්නි දැන් කතා කරපියවි . එදා ඉදලා දුක්වින්දේ මේ ස්වාමින්වහන්සේ ..❤❤❤❤

    • @yohan77777
      @yohan77777 11 หลายเดือนก่อน +1

      Kauda ballige putho ponilawa genawe gu baiyone genawe

    • @දගයා-ග1ඳ
      @දගයා-ග1ඳ 9 หลายเดือนก่อน

      Baiyonge chanden ranilwa path karan aragala kra unta kiyawanna eapa ,ubala thamai niyama baiyo,gawayo mole puke wath thiyanawanm kalpana krapan ,

  • @ashokamala9987
    @ashokamala9987 ปีที่แล้ว +48

    සිංහලයටත් වලකපන සිංහලයම සිංහලයට කවද හෝ සක බුමි තමයි තෙරැවන් සරනයි අපේ හාමුදුරුවනේ පරිස්සමෙන්

    • @GaminiKapilarathne-vc1cg
      @GaminiKapilarathne-vc1cg 11 หลายเดือนก่อน

      අපේ හාමුදුරුවන් ට දිර්ගායුස ලැබෙවා දලදාා සමිදු පිහිටයි

  • @Sriyne
    @Sriyne ปีที่แล้ว +17

    අපේ බුදු දහම විනාස කරන්න එපා එ සාපේ රටට වැදිලා තියෙන්නේ... 🙏🙏🙏🙏🙏🙏🙏🙏ඔබ වහන්සේට නිවන අවබෝධ වේවා 🙏🙏🙏🙏🙏

  • @gamesofthegame7797
    @gamesofthegame7797 6 หลายเดือนก่อน +12

    දේශපාලනයක් නැතුව ඉන්න සුපිරි රට ජාතිය ගෙන හිතන හාමුදුරුවෝ කෙනෙක් 🙏🙏🙏🙏

  • @NishantaLk-h7q
    @NishantaLk-h7q ปีที่แล้ว +39

    නියමයි අපේ හමුදුරැනෙ අපි ඔබ වහන්සේ සමගයි

  • @kdeenkdeen7176
    @kdeenkdeen7176 8 หลายเดือนก่อน +3

    L T T E prabagaran Ayith wadama wenawa inpasse Ampitiya thota muthraa yanawa inpasse siwuren piyadhaganin

  • @SNMalkanthi
    @SNMalkanthi 27 วันที่ผ่านมา

    ස්වාමින් වහන්සේගේ පැහැදිලි ඇප උත්තර තිබියදි ඇයි තහනම් කරන්නේ වගකියයිතු මහත්තුරු මෙය නිරාකරනය කරදේවා තෙරුවන්සරනයි 🙏🙏🙏🙏🌹

  • @hashini1871
    @hashini1871 ปีที่แล้ว +8

    යුද්දයක් කලෙ ප## ඔකටද දිවිපුදපු උන් පව් ප##

  • @IndikaPriyadarshana-g1n
    @IndikaPriyadarshana-g1n 5 หลายเดือนก่อน +1

    ස්වාමීන් වහන්ස අපි එනවා ඕන වෙලාවක ඔබ වහන්සේට තෙරුවන් සරනයි

  • @anilbasnayake1009
    @anilbasnayake1009 11 หลายเดือนก่อน +8

    මේ හාමුදුරුවන් සහ අහිංසක ගම් වැසියන් වෙනුවෙන් හඩක් නගන්න එක සිංහල මන්ත්‍රී වරයෙක් වත් පාර්ලිමේන්තුවේ නැති කරුමේ මින්පසු මුන් එකෙකුටවත් චන්දය නොදි ඉමු.

  • @latawickrama1232
    @latawickrama1232 ปีที่แล้ว +26

    සිංහලයටත් වලකපන සිංහලයෝ
    බුදුසරනයි අපෙ හාමුදුරුවනේ

  • @roshamali7585
    @roshamali7585 ปีที่แล้ว +26

    රටේ පාලකයෝ බලය ගන්න සිංහලයෝ එලවනවා කෝ බොදුබල සේනාව සිංහලේ අපි සංවිධාන අම්පිටියේ හාමුදුරුවන්ට යන්න නොදී හමුදා පොලිසිය තහන්චි දමනවා අපේ හාමුදුරුවන්ට තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏

  • @කවිදම්පිටුව
    @කවිදම්පිටුව ปีที่แล้ว +23

    බුදුසරණයි අපේ හාමුදුරුවෙනේ

  • @namalkumarasiri7085
    @namalkumarasiri7085 8 หลายเดือนก่อน +1

    නියමයි අපේ හමුදුරැවනේ අපි ඔබ සමගයි

  • @anulawijewardhana3129
    @anulawijewardhana3129 11 หลายเดือนก่อน +11

    ඔබ වන් හිම් නමක් දීර්ඝායු ලැබ බුදු සසුනේ බැබැලේවා🙏🙏🙏🙏🙏🙏

  • @ajithsisira4754
    @ajithsisira4754 11 หลายเดือนก่อน +6

    තෙරුවන් සරණයි අපෙ හාමුදුරුවනේ

  • @dmbuddika193
    @dmbuddika193 11 หลายเดือนก่อน +6

    පිළිම නොව දහම වපුරන්න. එතකොට මොනම ප්‍රස්නයක්වත් නෑ. අද කාලේ දහමේ පැරලිය මේකයි.

  • @lankalanka2846
    @lankalanka2846 10 หลายเดือนก่อน +3

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ

  • @sriyaniganegoda3357
    @sriyaniganegoda3357 2 หลายเดือนก่อน

    හාමුදුරුවනේ ඔබ වහන්සේ ට දීර්ඝ ආයුෂ ලැබෙන්න පාර්ථනා කරනවා යොධබල යොධ සක්ති ලැබේ වා

  • @Skgamage-we6bx
    @Skgamage-we6bx 11 หลายเดือนก่อน +8

    සොරකම් කළත් බුදු පිළිමය නපුරු වෙසින්,,,කළකම් පලදේවි ලගදිම දැනෙන ලෙසින් ,,, පින්කම් කළොත් සුගතියටම යාවි සිතින් ,,,නොමැරෙන විලස කිසිවෙක් ඉනු එපා ඉතින්

  • @dhayanidhayani5788
    @dhayanidhayani5788 10 หลายเดือนก่อน +6

    බුදු සරනයි ඔබ වහන්සේට ❤❤❤❤❤❤❤❤❤❤

  • @NimalaWathi
    @NimalaWathi 8 หลายเดือนก่อน

    නියමයි,අපෙහාමුදුරzවනේඔබවහන්සේටමම,දහස්වතාවක්,,නමස්කාරකරනවා

  • @bandulaamal9369
    @bandulaamal9369 9 หลายเดือนก่อน +1

    අන්න හරි අපේ හාමුදුරැවනේ එහෙම තමා ඉන්න ඕනා..තෙරුවන් සරණයි ..

  • @ImalkaPebodani-hu8wn
    @ImalkaPebodani-hu8wn 10 หลายเดือนก่อน +4

    ජයෙන් ජය

  • @sethdinuwanninayaka2380
    @sethdinuwanninayaka2380 ปีที่แล้ว +2

    ,බලු පොලිය.හමුදාවෙ උන්ටමතක නැහැ නැගෙනහිරපිරිත්නුලක්බදින්න හිටීයෙඹය හාමුදුරුවන්විතරයි ඹය දැන්ඉන්න හමුදාවෙඑකේ යුදෙහිටපු නැති හමුදාවෙන් ඹයට වඩදෙයක් බපපොරොතුවෙන්න එපා හාමුදුරුවනෙ

  • @PiyumalChamika-ni1vt
    @PiyumalChamika-ni1vt 7 วันที่ผ่านมา

    මේ පාර්ලිමේන්තුවා ඉන්න ඈයෝ 13වන සංශෝදනය ආයේ ගෙනාවොත් අපි ඔබ වහන්සේලා උතුරට ගිහින් ඉවරයි. අපේ හාමුදුරුවනේ

  • @MiddeniyaBuddi01
    @MiddeniyaBuddi01 7 หลายเดือนก่อน +1

    බුදු සරණයි හාමුදුරුවනේ

  • @pathmalatha616
    @pathmalatha616 11 หลายเดือนก่อน +2

    Ape mamuduruwane oba wahanseta sakthiya darriya nirogikama lebewa budu saranai ape hamuduruwane ❤

  • @hashini1871
    @hashini1871 ปีที่แล้ว +4

    හාමුදුරුවනේ අපි එනො බුදු දහම ඕනි

  • @ChthurangaBuddhika
    @ChthurangaBuddhika 11 หลายเดือนก่อน +4

    බුදු සරණයි

  • @Sepalikaa-dk6rf
    @Sepalikaa-dk6rf 11 หลายเดือนก่อน +4

    බුදුසරණයි 🙏🙏🙏

  • @LarinaChandani
    @LarinaChandani 9 หลายเดือนก่อน +1

    😭😭😭😭🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏අනිවාර්යෙන් ඇත්ත අපේ අමුදුරුවනේ 🙏🙏🙏

  • @padminikotugodakotugoda3057
    @padminikotugodakotugoda3057 9 หลายเดือนก่อน +1

    අපේ ස්වාමින්වහන්සේ ට තෙරුවන් සරනයි !

  • @snsnada9360
    @snsnada9360 10 หลายเดือนก่อน +3

    පව් අහිංසක පොලිස් නිලධාරී.

    • @pradeepa448
      @pradeepa448 10 หลายเดือนก่อน

      පොලිසිය කොහෙද අහිංසක ඔව්න් තමා රටම කැවෙ පව්කාරයන් ට තැන දිලා

  • @nandaniwickramaarachchi1029
    @nandaniwickramaarachchi1029 ปีที่แล้ว +19

    පොලිසිය දන්නවා බුදු පිළිමේ පොලිසියෙන් අයින් කරන්න ඈති පගාව කලා

  • @jagathwattagamarallag3547
    @jagathwattagamarallag3547 ปีที่แล้ว +12

    ජය වෙිවා❤

  • @sulochanaadikri3497
    @sulochanaadikri3497 ปีที่แล้ว +2

    niyama kathwak hamuduruwani obe whanseta godk pin

  • @shamilmaduranga875
    @shamilmaduranga875 10 หลายเดือนก่อน +3

    අපේ හාමුදුරුවන්ට යෝධ බල යෝධ ශක්තිය ලැබේවා . 🙏 🙏 🙏

  • @Kelumwanninayaka
    @Kelumwanninayaka หลายเดือนก่อน

    තෙරැවන්සරනයි අපෙ හාමුදුරැවනෙ

  • @RuwanKumara-pc3jf
    @RuwanKumara-pc3jf 9 หลายเดือนก่อน +1

    අපේ හමුදරවනේ තෙරුවන් සරණයි

  • @sumedhakumari4922
    @sumedhakumari4922 11 หลายเดือนก่อน +7

    රටේ සියලූම බෞද්ධයන් එකතු වෙමු, නැවතත් බුදු පිලිමයක් තැන්පත් කරමු, මේ අපේ රට බොලව්

  • @deshankumara6057
    @deshankumara6057 ปีที่แล้ว +3

    Ape hamuduruwonta budu saranayi

  • @u.g....9819
    @u.g....9819 2 หลายเดือนก่อน

    🙏 සදු 🙏.සදු 🙏 සදු අවසරයි අපේ .ස්වමින් වහන්සේ ට.නිදුක් නිරෝගි සුව දිගයුෂ ලැබේ වා.මුන්ට.ගහලා.එලවන්න.අපේ ස්වමින් වහන්ස..පොලිස්.බල්ලෝ.කටු.කන.එවුන්.මුන්ගෙ.මනුස්ස.කමක්.නැ.අපේ ස්වමින් වහන්ස.❤

  • @ThusharaSanjeewa-v2f
    @ThusharaSanjeewa-v2f ปีที่แล้ว +1

    Methamai niyama sinhala baudda uthum suwamin wahanse namak oba wahanse mathu bawayaka buduwewa

  • @kamalalekamge7134
    @kamalalekamge7134 11 หลายเดือนก่อน +3

    නාමික බෞද්ධ පාලකයන්ගෙන් මීටවඩා දෙයක් බලාපොරොත්තු විය නොහැකිය

  • @pahanmihiranga2272
    @pahanmihiranga2272 4 หลายเดือนก่อน

    තෙරුවන් සරනයි අපේ හාමුදුරුවනේ

  • @niroshikagayani2224
    @niroshikagayani2224 11 หลายเดือนก่อน +6

    ජාතිවාදය වපුරන්න වලිකනවා.😂😂😂
    ජනතාව බුද්ධිමත්...... ඕවට අහුවෙන්නේ නැතෝ.....😂😂😂😂

  • @nathupahandi2237
    @nathupahandi2237 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏🙏🙏

  • @damayanthirajabaksha7147
    @damayanthirajabaksha7147 4 หลายเดือนก่อน

    අසූ අට රියන් බුදුපිලිමයක්ම හදන්න හාමුදුරුවනේ