දෙවියන්ට පහන් තියන්න වෙලාවක් තියෙනවද..? | Appachchi Dewalaya - Ratmalana

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ก.ค. 2023
  • ඔබගේ සියලු ජ්‍යෝතිශ හා ගුප්ත කටයුතු සදහා විමසන්න.
    0772622333
    @Appachchi_Dewalaya
    ------------------------------------------------------
    නිවාස හා ව්‍යාපාරික ස්ථාන ආරක්ෂා කිරීම / බහිරව පූජා පැවත්වීම / අණවින කොඩිවින කපා යක්ෂ භුත දෝෂ ඉවත් කිරීම / කළු කුමාර , කළු යක්ෂ , මෝහිනී දෝෂ ඉවත්කර ස්ථි‍ර දරු ඵල හා පමාවන විවාහ ඉක්මන් කිරීම / ග්‍රහ අපල සදහා යන්ත්‍ර දැමීම / පුද පූජා පැවැත්වීම / අයුතු සම්බන්දතා නවතා දීම / කැඩුනු බිදුනු සිතන පතන ආදරය නැවත ඇති කරදීම / ගුප්ත ලෙඩදුක් සුව කිරීම / සතුරු කරදර හා රැකිය ප්‍රශ්න ඉවත් කර සහනය සලසාදීම / කිරි අම්මා දාන ඇප ගලවා දෝෂ ඉවත් කර සෙත සැලසීම / දේව වරම් ආකර්ෂණ හිර කපා දෝෂ ඉවත් කර පිරිසිදු කර දීම / නිමිති , සාස්තර , අංජනම් බැලීම / නිවාස වල වාස්තු දෝෂ පරික්ෂා කිරීම / හදහන් බැලීම / මංගල හා මල්වර නැකත් සෑදිම / පොරොන්දම් පරික්ෂාව ඇතුළු සියළු යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් හා ජ්‍යොතිෂ කටයුතු විද්‍යානුකූලව හා විශ්වාසවන්තව හා රහස්‍ය භාවය සුරැකෙන පරිදි ඉටු කර ගැනීම සදහා ,
    මහාචාර්‍ය ජේ.කේ.ජී.චමින්ද කුමාර
    Professor J.K.G.Chaminda Kumara
    Tel : 0722622333
    ------------------------------------------------------
    Content of this Video :
    " දෙවියන්ට පහන් තියන්න වෙලාවක් තියෙනවද..? | Appachchi Dewalaya - Ratmalana "
    *** - ---------------------------------------- - ***
    🔴  මෙහි ඇති සියලු video වල මුල් අයිතිය ©Appachchi Dewalaya (Chaminda Net) නාලිකාව සතුය ! කිසිදු ආකාරයකින් අප නාලිකාව සතු video වෙනත් මධ්‍යන් හි පළ කිරීමෙන් වළකින්න. එසේ වුවහොත් TH-cam හි අයිතීන් අනුව (්TH-cam Copyright) ක්‍රියාමාර්ග ගනු ඇත. ✔
    ☑️  අප දෙවොලෙහි සිදුකරන ඕනෑම ආකාරයක කටයුත්තක් අපවිසින් පටිගත කරන අතර ( සාක්ෂියක් වශයෙන් ), Appachchi Dewalaya (Chaminda Net) නාලිකාවෙහි පළ කර ඇති සියලු video එහි සිටින්නන්ගේ ඉල්ලීම හා පූර්න අනුමැතිය මත පළ කර ඇත. ✔
    *** - ---------------------------------------- - ***
    If you liked my content you can Subscribe my channel and join with us
    #tags #dewalaya #Appachchi_Dewalaya #Chaminda_kumara
    chaminda net, Chaminda Net, ratmalana dewalaya, rathmalana katharagama dewalaya, rathmalana suniyam dewalaya, rathmalana appachchi dewalaya, katharagama appachchi dewalaya ratmalana, suniyam appachchi dewalaya ratmalana, ratmalana dewola, waram sadima, dewawaram akarshana sadima,sri lanka, Traditional,
    Thanks for watching this video stay with us !!!

ความคิดเห็น • 42

  • @MakildaMakilda
    @MakildaMakilda 11 วันที่ผ่านมา

    ඔබ තුමාන්ට දෙවියාන්ගෙ පිහිටයි ගුරැතුමනි

  • @chanudhiayushma8764
    @chanudhiayushma8764 7 หลายเดือนก่อน +2

    මමත් අප්පචිචී ගේ දේවාලයෙන් වරම් පරික්ෂා කර ගත්ත දරැවෙක් හොදින් වැඩ කටයුතු කරන දරුවෙක් අප්පචිචී ට ගොඩක් පිං🙏🙏🙏🙏

  • @Araliya6363
    @Araliya6363 ปีที่แล้ว +4

    ඹබ තුමාට ගොඩක් පින් මහාත්මයා ,කතරගම දෙවියන්ගෙ පිහිට නිවැරැදිව අප හට ලබා ගන්න පුලුවන් ආකාරය ගැනත් විඩියෝව එකක් කරන්න පුලුවන්ද ඹබ තුමාට උන්වහන්සේට කරන ආරාධනය මල් පහන් කැප කරන විදිහ අපේ යමි කරැනක් උන්වහන්සේට කියලා පිහිට ලබා ගන්න පුලුවන් ආකාරය ගැනත් කියලා දෙන්න .ඹබ තුමාට උතුම් තෙරැවන් සරණයි .සියලු දෙව්යන්ගේ පිහිටය 🙏💐💐💐

  • @user-gh2rl7op7n
    @user-gh2rl7op7n ปีที่แล้ว +4

    මෙතුමා කියපු දේ සහාතික ඇත්ත 😊

  • @r.k.g.amilaudayanga.7376
    @r.k.g.amilaudayanga.7376 11 หลายเดือนก่อน

    තෙරුවන් සරනයි ඔබ තුමාට..🙏🙏🙏🙏

  • @nishanthinishanthi2203
    @nishanthinishanthi2203 ปีที่แล้ว +1

    Mage gurutuma. Hodama guruwafayek .🙏

  • @chutimetti8832
    @chutimetti8832 5 หลายเดือนก่อน

    Theruwan saranai🙏

  • @garushinhawimala6014
    @garushinhawimala6014 ปีที่แล้ว

    Theruwan saranai

  • @user-rd8my1cl3t
    @user-rd8my1cl3t 8 หลายเดือนก่อน

    Appachchi mata prasna godak tinawa oba turnagen hana wram sambandawa

  • @sujisuji6634
    @sujisuji6634 ปีที่แล้ว

    ඔබ තුමාට තෙරුවන් සරනයි මම ඉන්නෙ පිට රට මට වරමක් සමග ප්‍ර්‍ර්‍රේත බැලක් තියෙනවා පුදුම දුකක් විදින්නෙ ඒ නිසා මම ලන්කාවට ඇවිත් අනිවාර්යයෙන් ඔබතුමා ලගට එනව මේ දේවල් සුද්ද කරගන්න මගෙ ගම්පහ

  • @DiluBandara-bu1se
    @DiluBandara-bu1se 7 หลายเดือนก่อน

    Mata waram malawak thiyenawa guruthumani.Mata udau Marianna.pin sidda wewa

  • @wasanthiwasanthi7969
    @wasanthiwasanthi7969 ปีที่แล้ว +1

    Taruwan. Saranai.apphchi.derrgayu..wawa

  • @roshanidilu9205
    @roshanidilu9205 11 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @MadushanMadu-1997
    @MadushanMadu-1997 ปีที่แล้ว +8

    මට වරම් මලවක් තියෙනෙව මන් කතාකොරොත් එලය මගෙ ඇගට එන්න පුලුවන් කියනව ..මම කොහෙවත් දැනට දේවල වල සාස්තර අහන්න ගිහින් නෑ ..

  • @SajithMadushanka-fn3bo
    @SajithMadushanka-fn3bo ปีที่แล้ว

    Dadimunta dewitanta thiyana welawa kiyannako appachi❤

  • @RashithkavieshaDesilva
    @RashithkavieshaDesilva 4 หลายเดือนก่อน

    ඔබ තුමා ට ගොඩක් පිං mama.කාලි මෑණියන් ට පහන තියන්නේ 8.5..suniyam දෙවියන්ට 9.5.me.dekama.එකම වෙලාවකට tiuwata.kamak නැද්ද අවූරුදු5k විතරme වෙලාවල්වලටතමයි tiuwe. බුදු පහන තියන්නේ 7.ඒ. walawata

  • @user-rv7yp5ne6h
    @user-rv7yp5ne6h 10 หลายเดือนก่อน

    Z🙏🙏🙏🙏🙏🙏🙏

  • @kasunalwis2799
    @kasunalwis2799 ปีที่แล้ว +2

    ඇතුල් පංතියේ දෙවියන් හා පිට පංතියේ දෙවියන්ට එක යහනෙ පහන් පත්තු කරන්න පුළුවන්ද? විශෙෂයෙනම සූනියම් දෙවතාවුන් වහන්සෙත් සමග?

  • @MadushanMadu-1997
    @MadushanMadu-1997 ปีที่แล้ว +2

    ඊ ලග විඩියො එකට දාන්නකෝ පත්ත්නි අම්මගේ මල් යහන් කවි ටිකක්..

  • @athuaprasanna8685
    @athuaprasanna8685 7 หลายเดือนก่อน

    Mata tenakin kiwa dihtiyak ne namut shaktiyak tiyena bawa me shaktiya kumakda kiya mata prlikawak

  • @MUSIC-38
    @MUSIC-38 ปีที่แล้ว +2

    මට වගේම ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් මේක ගේ ඇතුලේ සාලේ බුදුන්ට පහන තියෙන තැන දේව රූප තියලා පහන තියන්න හොද නැද්ද. පත්තිනි මෑණියන්, සමන් දෙවියන්,කතරගම දෙවියන්, විශ්නු දෙවියන් මේ දෙවි වරුන්ට.

  • @MadushanMadu-1997
    @MadushanMadu-1997 ปีที่แล้ว +2

    මට කියන්න තම්න්ට ඒක හදා ගන්න පුලුවන්ද් කියල ...

  • @sadunihiruni1861
    @sadunihiruni1861 9 หลายเดือนก่อน

    අප්පච්චි මං හැම දෙවි කෙනෙක්ට ම පොදුවේ පහන තියනවා රාත්‍රි 7.00 ඒ වෙලාව හොඳයිද කියලා දැනගන්න කැමති

  • @user-fz7sd5yx5t
    @user-fz7sd5yx5t หลายเดือนก่อน

    කලුකම්බිලි දෙවියන් ට පහන තියෙන වේලාව කියන්න කෝ

  • @MadushanMadu-1997
    @MadushanMadu-1997 ปีที่แล้ว +1

    දෙවියන්ට පිරිසිදුව පුද පුජා තියලා තම්න්ට තම්න්ගේ ඉස්ට නාති දේවතවුන් වහන්සෙලට එන්න් කියලා හදා ගන්න බැරිද්

  • @prakashlakshanmusicholl8474
    @prakashlakshanmusicholl8474 หลายเดือนก่อน

    කාලි අම්මටයි සූනියම් දෙවියන්ටයි එකම පහන් කූඩුවෙ පහන තිබ්බට කමක් නැද්ද ?

  • @user-nl8bh6ef5f
    @user-nl8bh6ef5f 11 หลายเดือนก่อน

    Obatuma hamuwanna puluwan kohomada

    • @Appachchi_Dewalaya
      @Appachchi_Dewalaya  11 หลายเดือนก่อน

      0772622333 - මේ num එකට ඇමතුමක් අරන් විමසන්න

  • @sanduninisansala7056
    @sanduninisansala7056 ปีที่แล้ว

    ගුරුතුමා භූතාකර්ශනය ලැබෙන්න හේතුව මොකද්ද

  • @user-rd8my1cl3t
    @user-rd8my1cl3t 8 หลายเดือนก่อน

    Obatumage pon nombarta man coll ekka gata kamak neda

  • @athulabandara6180
    @athulabandara6180 10 หลายเดือนก่อน

    මං අහල තිබෙන්නෙ ගුරුතුමා ,සංඛ්‍යාතය අඩු අයට මෙ භුත ආත්ම එන්නෙ කියල,ආද්‍යාත්මක ශක්තිය වැඩි අයට භුත ආත්ම වලට ඇතුල් වෙන්න බැරි ලු.තෙරුවන් සරනයි දෙවි පිහිටයි දිිර්ගායු ලැබේවා .

  • @user-ru2le2fy9p
    @user-ru2le2fy9p 12 วันที่ผ่านมา

    ශී ලශ්මි මැනියන්ට පහන තියන්නෙ කීයටද

  • @JagathSubasinghe-zq9ho
    @JagathSubasinghe-zq9ho ปีที่แล้ว

    මට පොන් නමිබරය දෙන්න පුජක තුමනි

  • @MadushanMadu-1997
    @MadushanMadu-1997 ปีที่แล้ว +2

    වරම් හදා ගත්ත නැති දරුවන්ට වරම් මලව තම්න්ට හදා ගන්න බැරිද ..

    • @Appachchi_Dewalaya
      @Appachchi_Dewalaya  ปีที่แล้ว +1

      0772622333 - මේ num එකට ඇමතුමක් අරන් විමසන්න

    • @MadushanMadu-1997
      @MadushanMadu-1997 ปีที่แล้ว +1

      @@Appachchi_Dewalaya හ්ම් හ්ම්

    • @MadushanMadu-1997
      @MadushanMadu-1997 ปีที่แล้ว

      කෝල් ගන්න වෙලවක් තියෙනවද

    • @wheelalignmentmax6409
      @wheelalignmentmax6409 ปีที่แล้ว

      ❤❤❤

    • @Appachchi_Dewalaya
      @Appachchi_Dewalaya  ปีที่แล้ว

      රාත්‍රී 8න් පසුව අමතන්න.

  • @user-rd8my1cl3t
    @user-rd8my1cl3t 8 หลายเดือนก่อน

    Obatumage pon nombarta man coll ekka gata kamak neda

  • @user-rd8my1cl3t
    @user-rd8my1cl3t 8 หลายเดือนก่อน

    Obatumage pon nombarta man coll ekka gata kamak neda