පත්තිනි මෑණියන්ට නිවසේ පහන් දල්වන්න බය වෙන්න එපා | Paththini Pahana

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 พ.ย. 2024

ความคิดเห็น • 27

  • @sadisivahini
    @sadisivahini  2 ปีที่แล้ว +1

    0702296546 අංකයෙන් ජේපින් කිරිඅම්මා අමතා වාරියපොල අවට ඔබට කිරිඅම්මා දාන, පත්තිනි මෑණියන් උදෙසා සිදුකෙරෙන බාරහාර කටයුතු සිදුකරවා ගත හැකිය. ජේපින් කිරිඅම්මා දේවාලයක් පවත්වාගෙන යන වරම්ලාභිනියෙකු හෝ ගුප්ත ශාස්ත්‍රඥයෙක් නොවන අතර තෙරුවන් මුල්කොටගෙන දේවාශිර්වාදය ලබාදීමෙහිලා මැදිහත් වන භාවනාව ප්‍රගුණ කළ සිල්වත් උපාසිකා මාතාවකි. පත්තිනි මෑණියන්ට නිවසේ පහන් දල්වන්න බය වෙන්න එපා

    • @LiliyanPiris
      @LiliyanPiris 6 หลายเดือนก่อน

      😮😮😮😮😮

  • @indrajithkamalwickramarath6624
    @indrajithkamalwickramarath6624 2 ปีที่แล้ว +5

    💜හරිම පිංබර කිරි අම්මා කෙනෙක්.
    හදවත ලස්සන නිසා කිරි අම්මාත් හරි ලස්සනයි, මම ආදරෙයි කියලා කිව්වා කියන්න එතුමියට. 💗
    නාග රාජිණී ශ්‍රී සිද්ධ මධුරමාල සත් පත්තිනි දේව මෑණියන්ගේ පිහිටයි...!
    💜තෙරුවන් සරණයි...!
    💜දෙවි රැකවරණයි....!
    💜ජය ශ්‍රී සිව් හෙලේ....!

  • @nemol7803
    @nemol7803 2 ปีที่แล้ว +2

    කිරි අම්මේගේ හිනාව හරිම ලස්සනයි 🌹🌹🌹බුදුසරණයි කිරි අම්මට 🌹🙏මගේ පත්තිනි අම්මගේ පිහිට සැමට ලැබේවා 🙏🙏🙏🙏🙏

  • @suraweerasuraweera5475
    @suraweerasuraweera5475 2 ปีที่แล้ว +3

    කිරි අම්මාට ඉදිරි වැඩ කටයුතු කරගෙන යාමට ශක්තිය ලැබෙවා ! පත්තිනි මැනියන්ගෙ පිහිටයි!

  • @gamageamarasinghe6358
    @gamageamarasinghe6358 2 ปีที่แล้ว +1

    niyama adahas tikak a amma kiuwe bohoma pin...hadawathinma nagena hada pakasa kala...awani thawath aya soyagena yanawanam thawath aganei sandeepa mahathmaya..

  • @damithkumara3426
    @damithkumara3426 2 ปีที่แล้ว +1

    පත්තිනි මෑණියන්ගේ පිහිටයි

  • @madaradilrukshi207
    @madaradilrukshi207 2 ปีที่แล้ว

    Budu saranin පත්තිනි මෑණියන්ගේ පිහිටෙන් ලැබේවා කිරි අම්මට 🙏

  • @LeelaLokuge
    @LeelaLokuge ปีที่แล้ว

    කිරිඅම්මට දීර්ගායුස ලැබේවා බුදු සරනයි

  • @sashrydewmini2952
    @sashrydewmini2952 2 ปีที่แล้ว

    බුදුසරණයි අම්මේ පතිනි මැනියන්ගේ පිහිටයි 🙏🙏🙏

  • @damithkumara3426
    @damithkumara3426 2 ปีที่แล้ว +2

    බුදු සරණයි අච්චි

  • @ශිවශක්තිසුවඅරන
    @ශිවශක්තිසුවඅරන 2 ปีที่แล้ว

    පින්වත් කිරි අම්මෙ බුදු සරනයි

  • @NilanthiKumari-zc3xk
    @NilanthiKumari-zc3xk 13 ชั่วโมงที่ผ่านมา

    🙏🙏🙏🙏🌻🌻🌻🌻

  • @chamindumadushanka7860
    @chamindumadushanka7860 ปีที่แล้ว

    Pathini.mawnge.pihitai

  • @LankaChandrika-tp2op
    @LankaChandrika-tp2op ปีที่แล้ว

    Theruwan sarani amma

  • @k.kumari8672
    @k.kumari8672 2 ปีที่แล้ว

    Theruwan saranai meniyani

  • @chandracha1504
    @chandracha1504 2 ปีที่แล้ว

    ❤ very good ❤ good ❤ ❤❤❤ ❤👍👍

  • @shavinkirushmika6690
    @shavinkirushmika6690 ปีที่แล้ว

    🙏🙏🙏

  • @sujan5381
    @sujan5381 7 หลายเดือนก่อน

    ❤❤❤❤❤

  • @chandracha1504
    @chandracha1504 2 ปีที่แล้ว

    Qatar ❤

  • @Samadhi165
    @Samadhi165 ปีที่แล้ว

    Godak දේවල් ඉගෙන gathta

  • @rangikaedirisooriya8134
    @rangikaedirisooriya8134 9 หลายเดือนก่อน

    අනේ මගෙ ආච්චි අම්මා මතක් වුනා😢😢😢

  • @Dakshayo
    @Dakshayo 10 หลายเดือนก่อน

    Maniyopahana tiyalavidiyo ivanna

  • @dilasnakenuri4349
    @dilasnakenuri4349 2 ปีที่แล้ว

    Bs

  • @anushapriyanthi2459
    @anushapriyanthi2459 2 ปีที่แล้ว

    මෑණියනි...පත්තිනි මෑණියන්හට පහන තියන්න නියමිත වෙලාවක් තියෙනවද...අවේලාවේ පහන් තියලා වෙනත් දොස් ඇති වෙනවද...

    • @sadisivahini
      @sadisivahini  2 ปีที่แล้ว

      0702296546 ජේපින් කිරිඅම්මාට දුරකතන ඇමතුමක් දෙන්න.