64ට එකක්_ පිරිමි මායම් ලග රැවටෙන ගැහැණු.....

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ม.ค. 2025

ความคิดเห็น • 265

  • @RenukaRanaweera-xd5jn
    @RenukaRanaweera-xd5jn 4 หลายเดือนก่อน +14

    හරියටම හරි සර් ..ඔයත් පිරිමියෙක් වෙලා...පිරිමින්ගේ මේ ගතිය කියා දුන්නු..ඔබ තුමා උතුම් දේවත්වයෙන් පිදිය උතු කෙනෙක්..

    • @SajithWanninayaka
      @SajithWanninayaka  2 หลายเดือนก่อน +1

      @@RenukaRanaweera-xd5jn ස්තුති

  • @nandaniwickckramasinghe910
    @nandaniwickckramasinghe910 5 หลายเดือนก่อน +11

    මුලු ගැනුණු සංහතියම බලත්වා නොබැදපු දියනියන් බලත්වා රත්තරන් සර් බුදු වෙවා

  • @AnushaHimali
    @AnushaHimali 5 หลายเดือนก่อน +36

    මෙවන් පුතකු ලද මවක්, මෙවන් සැමියෙකු ලද බිරිදක් සෑම කාන්තාවකටම මහාමෙරක් වන් අදහස් .තෙරුවන් සරණයි !🙏🙏🙏

  • @ලක්ෂිකාකොස්තා
    @ලක්ෂිකාකොස්තා 5 หลายเดือนก่อน +17

    සහතික ඇත්ත සර් ,ගෑනියෙක් වඩාත් ශක්තිමත් වෙන්නෙ තනියම අනාගතේ ගොඩ නගාගත් දවසක,❤❤

  • @KumariIshu-n2d
    @KumariIshu-n2d หลายเดือนก่อน

    හරියටම හරි සර් ❤ මෙවන් පුතෙක් ලද මවක් , මෙවන් ස්වාමියෙක් ලද බිරිඳ, මෙවන් පියෙකු ලද දියණියක් ලෝකයේ සුන්දරතම ආදරය ආරක්ෂාව පිළිබඳ සැකයන් කොයින් ද.එතරම් වාසනාවක් ❤❤❤❤❤

  • @nu7572
    @nu7572 3 หลายเดือนก่อน +5

    ආදරෙ නිසා ජිවිතය විනාශ වෙලානමි නමි නැ 🧠 තිබිබ නිසා ,ඒත් දහස් වතාවක් හිතින් දුක් වෙලා නමි ඇති ,නොගැලපෙන සමිබන්ධතා නිසා " ගැහැණුන්ගෙ 64 ම පිරිමින්ගෙ එක මායමකට යටයි " ඇත්ත සර් 1000%

  • @ChandimaChandi-vg9lf
    @ChandimaChandi-vg9lf 4 หลายเดือนก่อน +2

    ඔබ තුමා කියන කතාව 100%ක් ඇත්ත මම ඒ විදියට සමාව දීලා අද විදවනවා

  • @shasidhuidhuwara1337
    @shasidhuidhuwara1337 5 หลายเดือนก่อน +16

    ඇත්තටම සර් මගේ ජීවිතේ අවු 24 දී දරැවෙක් ඒක්ක තනිවුනා දරැවත් ඒකක් අවු 17ජීවත් උනා තනියම සමාජයේ අපහාසයට හැමදාම ඇහුන් කන්දීලා දරැවා නිසා ජීවත් උනා අද ගමේ ඉන්න අයගේ කථා අහලා මගේ දුව අහන්නවත් හිතපු නැති වචන කියලා අපහාස කරලා තාත්තා හොයාගෙන ගියා ඒත් මගේ කුඩා කලයේ ඉදලාම තනියම හිටපු මට දරැවා ඉන්න කොට ඒක දැනුනේ සතුටක් නමුත් අද මට මට විතරයි කියලා දැනෙන කොට දුකට වඩා හිතට ලොකු හයියක් දැනුනා හැමෝම අපහාස කරපු විදිහට හිනාවෙලා නිහඩ උනා නමි ඒදා දුව ඒහේම දාලා ගියාට දුකක් නැ දැන් කිසිම දෙයක් නොකරපු හරියට තාත්තා කවු කියලාවත් දන්නේ නැති තාත්තාව හොද වුනා තනියම අපහාප විදගෙන අවු 17රැගපු මාව ඒපාඋනා සර්ගේ විඩීයෝ වල ඇහෙන වචන තවත් මට හිතට හයියක් උනා සර් බුදු සරණයි

  • @NiĺukaNiluka-n6g
    @NiĺukaNiluka-n6g 4 หลายเดือนก่อน +1

    දකිත්වා,අසත්වා..සියලු දියණිවරුන් ,අම්මාවරුන් ,සියලු කාන්තාවන් සුරැකේවා!!!කපටි පිරිමින්ගෙන් මිදී ශක්තිමත් ව ජීවත් වේවා !!!❤❤❤

  • @HarshaniVijerathna
    @HarshaniVijerathna 3 หลายเดือนก่อน +2

    මට වචන නෑ සිංහලයේ..නුබට පුදන්නට සර්...........❤❤❤❤...ස්තූතිය ....🙏🙏🙏🙏...ආදරේ නිසා වැරදුනා ජීවිතේ ..😔😔 ස්තූතීයී..........ස්තූති .....ස්තූයී.......මගෙ එයා දරුවා 29 දවස් දාලා ගියේ..ඉතිං...මං ගොඩාක් දුක් වින්දා දරුවා..අවුරුදු 4ක් වෙද්දී...මං ගර්මට් ගියා...හැබැයි මං එයාව බාර ගන්න ආවාත්..මං එයා බාර ගත්තෙ නෑ..මං හෙමින් හෙමින් පුතා ගෙ දේවලුත් කරන්..ඉස්සරහට එනවා.ඉන්න නිවහනත් හදාන්..ඒත්..ඒ අතරේ..මට ආදරේ කියලා අය හමු වෙනවා..වෙන් වෙනවා..මං අදත් තනියෙන්....ඔයා හරි සර්..පිරිම් ගෑණුට ලංවෙලා ඔහුන්ගෙ අවශ්‍යතා විදින්න බොරුකරා...ඇත්ත මෝඩයී....එයා එහෙම නැතිවෙයී කියලා හිතන්න තරම්ම්ම්...මං අද ඉන්න්නෙ කුවේට් වල....ඉතිං මං හෙමින් මගෙ ගමන යනවා...පිරිමි වංචනිකයී...බොරු කාරයී..😔

  • @shanikaudayangani-mp5yu
    @shanikaudayangani-mp5yu 26 วันที่ผ่านมา

    අහම්බෙන් වගෙ මෙක දැක්කෙ මං අද .සෑම තරුනියකටම හා ගැහැනියකට දිය යුතු උපදෙෂයක්.ඔබෙ කාතාව 1000% හරි .ඔබට බොහොම පින්.

  • @NishaNisha-q4m4x
    @NishaNisha-q4m4x 2 หลายเดือนก่อน

    අනිවාර්යෙන් 👌සර්. මං මේ විඩියෝ එක 4 පාරක් බැලුව සර් 🙏🙏සර්න්ම් මාරයි.. මිනිස්සුන්ගේ හදවතටම කතා කරනවා. සර්ගේ විඩියෝ එකක් මට ඊයේ 18වෙනිදා හම්බවුනේ. මේ වෙද්දී සර්ගේ විඩියෝ ඔක්කොම මම බැලුව සර් 👌ඒ වචනන්ම් එකක් වත් අහක දාන වචනයක් නෑ සර්..
    ඒ හැම වචනක්ම මගේ කතාවෙන් කියනවනම්
    පට්ටයි 👌
    මාරයි 2
    සුපිරියි
    හැගුම් බරයි
    බොක්කටම වදිනවා සර්
    කියන්න වචන නෑ සර්. හිර උනා මං. හැමදාම TH-cam එකේ හැමෝගෙම විඩියෝ බලන මට හම්බුනු සුපිරි සර් 👌👌
    ස්තුතියි ස්තුතියි ස්තුතියි සර්
    සර්ව මුණ ගස්වපු විශ්ව මාතාවටත් ස්තුතියි සර් 🙏❤️

  • @nathalijulen3297
    @nathalijulen3297 5 หลายเดือนก่อน +8

    සිංදු වල තේරුම් කියාදුන්න අම්මා ලස්සනට ජීවිතය කියා දුන්නා. මා සදට කැමති බව දැනගෙන ඔබ සද 🌙 ඉවත් කලා අහසින් , ...... අතීතයේ දුටු ඔහුමද මේ....දික්කසාද පෙම්බරි මා....දුහුවිල්ලෙන් වත්සුනු තවරා.....මලකින් මලකට ගොස් පැණී බොන්නද මා හිමි බබරුණි....... සර් ජීවිත ගමනේ බොහෝම දෙනෙක්ට වරදින පුරුෂායා විසල් රුක්ෂයක් සේ දැක වැලක් සේ එහෙන්නට ගොස් මිලාන වූ ජීවිත වලට මේ කියා දුන් පාඩම අමුම අමුවෙන් සත්‍යයේ හඩින් කියා දුන්නාට ඔබට අපේ ගවුරව බහුමානීය ආචාරය පුදමු.❤ 🙏

    • @SajithWanninayaka
      @SajithWanninayaka  5 หลายเดือนก่อน +2

      harima adaraneeyama comment ekak hadawathatama denuna sthuthiiiii

    • @nathalijulen3297
      @nathalijulen3297 5 หลายเดือนก่อน +1

      @@SajithWanninayaka 🙏❤

    • @niroshadharmapala9193
      @niroshadharmapala9193 5 หลายเดือนก่อน +1

      ❤️❤️❤️❤️

  • @champachampa6194
    @champachampa6194 3 หลายเดือนก่อน

    ඔබ hri sir siyata පන්සියයක් .පිරිමි ගැන කියලා dun ඔබට ගොඩක් ස්තුති ගොඩක් pin ඔබට බුදු සරණi .❤

  • @ShanthiNew-c1p
    @ShanthiNew-c1p หลายเดือนก่อน

    🌹ස්තුතියි සර් වටිනා උපදෙස් දීර්ගායු වේවා 🌹🌹

  • @Samith-k7f
    @Samith-k7f 5 หลายเดือนก่อน +7

    හදිස්සියකට ගන්න ඉතුරු කරන්න එපා,මම ජිවිතයේ අහපු ලස්සන ම,හිතට වදින වචන ටිකක්❤

    • @SajithWanninayaka
      @SajithWanninayaka  5 หลายเดือนก่อน

      ස්තුති ..මේ වන විටත්සූදානම් වෙනව

  • @lakmalijayasuriya3901
    @lakmalijayasuriya3901 5 หลายเดือนก่อน +33

    සෑම ගැහැනු දරැවෙක්ම.... සෑම ගැහැනියක්ම අවධානයෙන් ....අසා සුක්ෂම අවබෝධයකින් තේරැම් ගතයුතු ජිවිතයේ නව ඉසවිවක්.... කරා යොමු කරවන ඉතාමත් කලෝචිත වැඩසටහනක් .... ස්තුතියි සර් ඔබට 🎉🎉🎉🎉🎉🎉🎉

    • @SajithWanninayaka
      @SajithWanninayaka  5 หลายเดือนก่อน +2

      ස්තුති ඔබට සවියක් අපට❤❤

    • @SajithWanninayaka
      @SajithWanninayaka  5 หลายเดือนก่อน +1

      🙏🙏🙏

  • @NethmiDilrukshi-f3g
    @NethmiDilrukshi-f3g 4 หลายเดือนก่อน

    හිතින් වැටිලා හිටියේ සර් ගොඩක් ...ඒත් අද අලුත් ජීවිතයක් තනියෙම ශක්ති මත් හිතක් හදා ගන්න පුලුවන් උනා සර් නිසා ගොඩක් පින් සර් ❤

  • @inokarasadari4334
    @inokarasadari4334 4 หลายเดือนก่อน +4

    ගැහැණු හැමදාම පැරදුනේ පිරිමි න්ගේ කපටි කමට වහල් වෙලා 🙏🙏

  • @kavisaradias2101
    @kavisaradias2101 3 หลายเดือนก่อน

    පිරිමියකු වෙච්ච ඔබතමා තවත් පිරිමියෙකු ගැන කියන මේ කතා වට නම් මට කොහොමද ස්තුතියි කරන්නෙ කියල තේරෙන්නෙ නැ. මේ තමයි පිරිමියා ලග ගැහැනියට වෙනාදේ.ගැහැනිය හැම වෙලේම තමා වෙනුවෙන් උනුහුමක් හොයනව,පතනව අන්න ඒ අවස්තාව ප්‍රයෝජනයට පිරිමින් ගැහැනියව නැවත නැවතත් රවටනවා ගැහැනිය රැවටෙනවා එතනයි ගැහැනියකගෙ දුර්වල කම.ඔබ තුමාගේ ඔවදන් හැම ගැහැනියකටම ශක්තියක් මින් මතුවටව පිරිමින් අභියස ශක්තිමත්ව තීරණය ගන්න
    ස්තූතියි ඔබ තුමාට..🎉🎉❤❤❤

  • @ThanujaPriyadarshani-c7f
    @ThanujaPriyadarshani-c7f 4 หลายเดือนก่อน +2

    පිරිම් කපට්කම නිසා ගැනු හරි සංන්වේදි එකනිසා තමයි ඉතින් 🙏🙏🙏🙏♥️♥️

  • @ThamaraIrangani-i9w
    @ThamaraIrangani-i9w 5 หลายเดือนก่อน +5

    ඔයාට කොහොම ස්තුති කියන්නද පිරිමියෙක් වෙලත් ඇත්ත කතා කරනවට

  • @NadikaShiranthi-gk5cw
    @NadikaShiranthi-gk5cw 2 หลายเดือนก่อน

    Hariyatama හරි sir ඔබතුමා වගේ දරුවෙක් බිහිකරපු දෙමාපියන්ටත් pin 🙏🙏🙏🙏

  • @sudu6841
    @sudu6841 5 หลายเดือนก่อน

    ඇත්ත ඇතිසැටියෙන් විස්තර කරල දරුවන්ගෙ මනසට ගැහැණියකට දෙන මේ වටිනා අදහස් වලට හදවතින්ම ස්තුතියි සර්ට.❤❤

  • @niroshaSandamali-j8k
    @niroshaSandamali-j8k 5 หลายเดือนก่อน +1

    ගොඩක් පිං සිදු වෙනව සර් ඔබ තුමාට...❤🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @හිතුවක්කාරි-ඨ2ඬ
    @හිතුවක්කාරි-ඨ2ඬ หลายเดือนก่อน

    ඔබතුමාට ගොඩක් ඉස්තුතියි වටිනා කියන අදහස් ගොඩක් අදත් අසන්න ලැබුනා

  • @AuroraAlenka
    @AuroraAlenka 3 หลายเดือนก่อน +2

    ගැහැනු අපි ඇත්තටම පව් .පිරිම් හිත් ලග අපි කොච්චර උනු වෙනවද කොච්චර වැරදි කරත් සමාව දීලා විශ්වාස කරන්න තරම්

  • @lakmalijayasuriya3901
    @lakmalijayasuriya3901 5 หลายเดือนก่อน +1

    ජිවිතයේ ගැටලු වලට ලස්සන මායිමකට යන්න පාර පෙන්වන ගුරැපියානනි 🙏🙏🙏 ඔබට විශ්වයේ මහා ආසිරි උදාවෙිවා !!!❤❤❤️❤️

  • @senadiparanagama6008
    @senadiparanagama6008 5 หลายเดือนก่อน +2

    ස්තුතියි සර්
    තෙරුවන්සරණයි ඔබතුමාට

  • @ChandrikaKumari-p2t
    @ChandrikaKumari-p2t 4 หลายเดือนก่อน

    අනේ ගොඩක් පින් ඔබ තුමාට

  • @indusugathadasa9978
    @indusugathadasa9978 5 หลายเดือนก่อน

    ඔබතුමා හරියටම හරි...තෙරුවන් සරණයි ..දෙවි රැකවරණයි ඔබතුමාට..🙏🙏

  • @MasMas-fk2kn
    @MasMas-fk2kn 3 หลายเดือนก่อน

    අනිවාර්යෙන් සර් ඇත්ත කතාව මාත් තනියෙන් giwath වෙනවා අදටත් හෙටත් හැමදාමත් සර් බුදුසරණයි 🙏🙏

  • @Mali-xn8ky
    @Mali-xn8ky 5 หลายเดือนก่อน

    අවශ්‍යම මොහොතක ලැබුණ වටිනාම උපදෙස්..ස්තුතියි සර් 🙏🙏🙏🙏

    • @SajithWanninayaka
      @SajithWanninayaka  5 หลายเดือนก่อน

      ස්තුති ❤❤❤❤❤

  • @DarshanaPradeep-wl2dz
    @DarshanaPradeep-wl2dz 5 หลายเดือนก่อน +2

    ගොඩක් පින් සර්ට බුදු සරනයි

  • @nirmalakumari2934
    @nirmalakumari2934 5 หลายเดือนก่อน +2

    ගෞරවණීය ස්තූතියි සර් ඔබට... කාන්තා

  • @AdithiAranya-k9v
    @AdithiAranya-k9v 3 หลายเดือนก่อน

    Sarge kathawa athha sar mage mahathyata ohomai mage hitha haduwata obata pin

  • @chandraherat1706
    @chandraherat1706 5 หลายเดือนก่อน

    අනිවාර්යයෙන් ම.සර්.තෙරුවන් සරනයි ❤❤❤

  • @inokarasadari4334
    @inokarasadari4334 4 หลายเดือนก่อน

    සර් ඔයාට ගොඩක් ස්තුතියි සර් ❤❤🙏🙏🙏🙏 ඔයා ඇත්ත කියනවා ගොඩක් වටිනවා සර් 🙏🙏🙏🙏🙏🙏🙏

  • @InudiRanulya
    @InudiRanulya 4 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි සර්

  • @NayomiDeundarage
    @NayomiDeundarage 5 หลายเดือนก่อน

    One kathawa aththamai math ea wagema asarana unu kenek man thaniyamai daruwoth hadagena jiwithe hada gatthe obata Jesu pihitai

  • @KumariPathiraja
    @KumariPathiraja 4 หลายเดือนก่อน

    Oba thumata godak pin me dewal bohoma sarala kiyala denawata

  • @AmilaKumarasinghe-q9d
    @AmilaKumarasinghe-q9d 3 หลายเดือนก่อน

    හරි වටින දේශනයක් ස්තූතිවන්ත වෙනව ඔබට ❤❤🎉

  • @Chamilakumuduni-s1o
    @Chamilakumuduni-s1o 4 หลายเดือนก่อน

    Sir ge අදහස් hare වැදගත් sirta good ✍️

  • @AyeshaMadurangi-eg8jm
    @AyeshaMadurangi-eg8jm 4 หลายเดือนก่อน

    ලස්සනයි ❤🌷🙏🌷❤️

  • @SUPUNNITHARU
    @SUPUNNITHARU 5 หลายเดือนก่อน +3

    A great lesson that I absorbed from today's speech ;
    A horse's legs
    An eagle's eyes
    A donkey's back and
    A fox's mindset
    ( also we love to see you in your regular blue chequered shirt rather than wearing ties and coats)

  • @JohanaSalomiFERNANDO
    @JohanaSalomiFERNANDO 4 หลายเดือนก่อน

    Thankyou sir. God Bless you.

  • @ranidrani4886
    @ranidrani4886 2 หลายเดือนก่อน

    වටිනාම විඩියොවක් සමාජයට මෙිවගේ විඩියෝ වැඩියෙන් බලන්න ලැබෙිවා❤❤❤❤❤

  • @RumeshikaHansani-cp7rn
    @RumeshikaHansani-cp7rn 5 หลายเดือนก่อน +1

    Ayye gedra okkomala wage oyage kathawa beluwa ayye oyge kathawa godddk watinwa aththtma goddkkk adarashmath kathawak Oyata thawa mea wage wedasatahan karagnn shakthiya daryaya wasanawa lebewaa...! amma , thaththa kiriamma )

  • @nadugek8186
    @nadugek8186 2 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි sir

  • @lakmalisilva3995
    @lakmalisilva3995 3 หลายเดือนก่อน

    සර්ගේ කතාව ඇත්තටම මේ වෙලාවේ අසරණ වෙලා ඉන්න මොහොතක ලොකු හයියක් උනා

  • @Matheesha-os5fd
    @Matheesha-os5fd 4 หลายเดือนก่อน

    Jeevithe kiyala denawata oba thumata godak pin sir 🙏🙏🙏

  • @lakmalijayasuriya3901
    @lakmalijayasuriya3901 5 หลายเดือนก่อน +1

    ජිවිතයට වටිනාම මග පෙන්විමක්. 🎉🎉🎉 ස්තුතයි සර් 🙏🙏🙏

  • @PriyadharshaniePerera
    @PriyadharshaniePerera 3 หลายเดือนก่อน

    🎉 God bless you ,sir

  • @HfhhFhdte
    @HfhhFhdte 5 หลายเดือนก่อน

    මගේ කතා වත් මේ වගේමයි ,,අහද්දී ඇසට කදුලක් ආවා,,එත් මොනව කරන්න ද,,,අද මම ආරාබ් රටක ජිව්තේ ව්දවනවා, ස්තුතියි ඔබට,,🙏🙏🙏

  • @MadhushaniMadhushani-j2t
    @MadhushaniMadhushani-j2t 4 หลายเดือนก่อน

    Sarta godak pin me dewal kiyala denawata 🙏🙏🙏

  • @SubaDevinda
    @SubaDevinda 2 หลายเดือนก่อน +2

    මගෙ minihat මම ගෙදර iddi වෙන gaaniyeak එක්ක ගියා මම ගොඩාක් අසරණ වුණා යන්ඩ tanak natuwa inna tanak natuwa මගෙ දරුව eyage අම්මට diila මම රට Awa dan මට ඉඩමක් tiyeanawa ගෙයක් tiyeanawa වාහනයක් tiyenawa මගෙ putawat mage ළඟට gatta අපි දෙන්න satutin ඉන්නවා මට lokku අරමුණක් tibuna මම Awenuwen මහන්සි වෙලා wada කරා මම dan සාර්ථක tanaka ඉන්නවා හැබැයි Ara manussaya හිටපු tanamayi මවයි putaawai dakiddi ayaage aswalin කඳුළු anawa මම කවදාවත් A කඳුළු දිහා බැලුවේ na

  • @mallikadesilva8793
    @mallikadesilva8793 หลายเดือนก่อน

    ඉතාමත් හොඳ වටිනා කතාවක් ස්තූතියි ඔයාට මේ මටමද කිව්වේ

  • @AchalaDilhani-hk7ci
    @AchalaDilhani-hk7ci 5 หลายเดือนก่อน

    අනේ මට දිව්‍ය ඔසුවක් මේ වචන ටික සර්.ගොඩක් ගොඩක් ස්තුති ...ඒ වගේම පින්🙏🙏🙏

  • @ranilfernando9853
    @ranilfernando9853 5 หลายเดือนก่อน +1

    හරිම ආදරනීයයි Sir ගේ වචන❤

  • @rebeccajayathilaka9414
    @rebeccajayathilaka9414 5 หลายเดือนก่อน

    ඉතා අගනා වීඩියෝ එකක් .අහම්බෙන් දැක්කේ.යහලුවන්ට forward කලා.ස්තුතියි ඔබතුමාට

  • @sabeesabee2945
    @sabeesabee2945 5 หลายเดือนก่อน

    Srge kathawa ahamben dekke.sahathika aththa kathawa .math thaniyen duwala 3denek heduwa .wate yana un hemadama yanawa wrchcha hamadewal walima jivitheta haiyak karagaththa .

  • @d.h313
    @d.h313 5 หลายเดือนก่อน +1

    Thank you so much, your advice you are 💯 correct

  • @AmithaKumari-fz8vl
    @AmithaKumari-fz8vl 3 หลายเดือนก่อน

    Nikaweratiye, ipaduna oba apata vithrak newei mulumahath lanakawatama adambarayak malle. Api hamogema jeevitha saarthaka karaganeemata oba labadena deshana godak watinawa malle. Oyla dennama mage jeevitheta muna gassu mage adaraneeya vishwa mathawata aneka warayak sthuthi..!!!

  • @chamilakumuduni3793
    @chamilakumuduni3793 5 หลายเดือนก่อน +1

    සම්පූර්ණ ඇත්ත සර්.මගේ කතවත් මේකමයි.🙏🙏🙏🙏🙏

  • @anushalasanthi1597
    @anushalasanthi1597 5 หลายเดือนก่อน

    👍👍👍❤❤❤🙏🙏🙏 godaaaak pin sir.

  • @samudrahemamali6265
    @samudrahemamali6265 5 หลายเดือนก่อน

    ඔබ තුමා නම් දෙවියෙක් මටම කිව්වා වගේ බුදු සරනයි .

    • @SajithWanninayaka
      @SajithWanninayaka  5 หลายเดือนก่อน

      😘😘😘😘ස්තුති

  • @WickramsingheWickramsinghe
    @WickramsingheWickramsinghe 5 หลายเดือนก่อน +2

    Extremly True sir

  • @suuweerasinghe3163
    @suuweerasinghe3163 4 หลายเดือนก่อน

    Thank you 💕 sir

  • @NishanthaKumara-y5j
    @NishanthaKumara-y5j 5 หลายเดือนก่อน +1

    Thank you sir ❤❤❤❤❤❤

  • @NilukshiPriyalanka
    @NilukshiPriyalanka 2 หลายเดือนก่อน

    Theruwan saranai sar me wage video apita pennanawata mage kathawath okamai sar❤❤❤

  • @SoneSone-d8h
    @SoneSone-d8h 18 วันที่ผ่านมา

    බුදු සරණයි සර්

  • @DammidammiDammidammigamage
    @DammidammiDammidammigamage 3 หลายเดือนก่อน

    වැදගත් ගොඩාක් තෙරුවන්සරනයි

  • @NasserNnaass
    @NasserNnaass 3 หลายเดือนก่อน

    Mey hemadenatama netha getewa budu saranai sar❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @ZulfikaRasheed
    @ZulfikaRasheed 3 หลายเดือนก่อน

    Great advice sir.

  • @malimalin9685
    @malimalin9685 5 หลายเดือนก่อน +2

    Mama Ahapu lassanama katawa stuti Sir Taruwan sarani 😢😢😢❤❤❤

    • @SajithWanninayaka
      @SajithWanninayaka  5 หลายเดือนก่อน +1

      ස්තුති 😘😘😘

  • @NilukaMalkanthi-n6q
    @NilukaMalkanthi-n6q 4 หลายเดือนก่อน

    Godak pin sir

  • @DinithiKaveesha-c5d
    @DinithiKaveesha-c5d 5 หลายเดือนก่อน

    Me tama Atta sir me vacchana nisa godak de terun gatta godak pin

  • @silent_ff111
    @silent_ff111 5 หลายเดือนก่อน

    Aththama aththa sir

  • @Kumii9319
    @Kumii9319 5 หลายเดือนก่อน +3

    රටටම වටිනා කෙනෙකුයි නුබ

  • @nilu913
    @nilu913 5 หลายเดือนก่อน +1

    සහතික ඇත්ත

  • @indukanimsara346
    @indukanimsara346 5 หลายเดือนก่อน +1

    ඇත්තටම eka hari

  • @PriyanthaJayalath-s6r
    @PriyanthaJayalath-s6r 3 หลายเดือนก่อน

    Maga kathawa 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏oyata pin sr mama kawadawath samawa denna eyata

  • @Chandi-r6k
    @Chandi-r6k 5 หลายเดือนก่อน

    Obata theruwan saranai sir.❤❤❤

  • @chandanikumari8752
    @chandanikumari8752 5 หลายเดือนก่อน

    Thank you ❤

  • @chandiruhunage6906
    @chandiruhunage6906 5 หลายเดือนก่อน

    Thanks for your kind ward

  • @HgDammika
    @HgDammika 5 หลายเดือนก่อน

    Oya nam dewiyak ❤

  • @NishadiUdeshika-l9r
    @NishadiUdeshika-l9r 5 หลายเดือนก่อน +2

    මගේ කතාවත් ටිකක් මේවාගේ 😔😔😔😔දැනුන තරම් හිතට ඇසට කදුළුත් ආව

  • @vimalathinnkoon4469
    @vimalathinnkoon4469 5 หลายเดือนก่อน

    Thanks sara ❤❤

  • @ShalikaMaduwanthi-qh1jw
    @ShalikaMaduwanthi-qh1jw 2 หลายเดือนก่อน

    ස්තුතියි ❤

  • @ThusharaThilak-bb2yz
    @ThusharaThilak-bb2yz 4 หลายเดือนก่อน

    සත්තකින්ම....

  • @AjentaAjanthi
    @AjentaAjanthi 4 หลายเดือนก่อน +1

    මේ කතාවත් හරියට ඡන්දය එන කාලෙට රැවටෙනව වගෙ කතාවක් 😁😁😁😁

  • @chithrawarnasooriya9162
    @chithrawarnasooriya9162 5 หลายเดือนก่อน

    Thankyou ❤

    • @SajithWanninayaka
      @SajithWanninayaka  5 หลายเดือนก่อน

      🥰🥰🥰🥰💪💪💪💪

  • @DewageSandaruwan
    @DewageSandaruwan 5 หลายเดือนก่อน

    Godak watinanama kathawak... ❤

  • @Shamali-f3w
    @Shamali-f3w 5 หลายเดือนก่อน

    Oya sir attatama vatena manussayak

  • @Zahra-0203
    @Zahra-0203 8 วันที่ผ่านมา

    Oyage kathawa sampurna eththa

  • @3rash5-9.-3
    @3rash5-9.-3 4 หลายเดือนก่อน +4

    මගෙ අම්මටත් මේකමයි උනේ ..වෙනසකට තියෙන්නෙ තාම වැරදි කරලත් එයාව අම්මා අතෑරියෙ නැති එක ..ඒ අපිනිසා ...ඒව දැක්ක මට පිරිමි අප්ප්‍රසන්නයි දැං ....🥺❤️‍🩹

  • @RenoReno-jn8hl
    @RenoReno-jn8hl 7 วันที่ผ่านมา

    Theruwan. Sranayi. Raththaran. Sir. Obathuma. Samajayata. Dena. Minimum humidity. Owadan. Ape. Jivithwzlata. Godak. Watinawa. Meaning. Owadqn. Dining. Dina. Asimatz. Labewa b s dp❤

  • @ChinthaNilani-of6xw
    @ChinthaNilani-of6xw 5 หลายเดือนก่อน

    නුබ ඇත් රජෙකි මගේ ඇස අගින් වැගිරෙනවා කදුළු කැට.❤. රවැටුනු තරම මන් පවසන්නේ කොහොම. පිරිමින් කොහොම හාඩුනා ගනු අනේ කොහොම.
    අව්රුදු 24ක්ම මන් පවසන්නේ මෙහෙම.
    කබරාපු තරම මගේ වයසට වැඩි උනම..

  • @upekshafernandoz8326
    @upekshafernandoz8326 3 หลายเดือนก่อน

    මාත් එක්තරා විදියට මේ තත්වෙමයි ඉන්නෙ, නරියෙක් මගෙ මිනිහත්

  • @sandunisasanka7988
    @sandunisasanka7988 5 หลายเดือนก่อน

    Thanks sir awassyama welawe watina adahas.