ආරුගම්බේ සිද්ධිය ගැන ඇමති විජිත කරුණු රැසක් හෙළිකරයි - බොරු ප්‍රචාරය කරන මාධ්‍යටත් අනතුරු අඟවයි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ต.ค. 2024

ความคิดเห็น • 224

  • @chamindaakanayaka8610
    @chamindaakanayaka8610 3 ชั่วโมงที่ผ่านมา +87

    News වලට අද දුන්නට දැනට සති දෙක තුනකට කලින් ඉදන් නුවරඑළිය පැත්තේ ආරක්ෂාව තර කරලා තියෙනවා මමම දැක්කා.. මටම හිතාගන්න බැරි උනා එක පාරම මොකද මේ කියලා 😂 චන්ද රැස්වීමක් ද කියලා හිතුවේ. අන්න එහෙමයි ජාතික ආරක්ෂාව කියන්නේ.. තොරතුරු ලැබුන ගමන් මාධ්‍ය සාකච්ඡා තියලා මිනිස්සු තැති ගන්වලා කලබල කරලා දගලවනවට වඩා රජයේ වගකීම ඉටුකරානම් ඒ ඇති❤.. ඒකයි සුවහසක් ලාංකිකයන් ගේ පැතුම❤❤❤

  • @User94-z7s
    @User94-z7s 2 ชั่วโมงที่ผ่านมา +38

    අත්දැකීම් නැති,3 දෙනෙක් විතරක් ඉන්න තාම බලයට පත් වෙලා මාසයක් වගේ වෙද්දී මේ වගෙ ප්‍රහාරයක් වලක්වා ගත්ත කියන්නෙම npp ආන්ඩුව ඉන්නෙ මාරම තැනක ❤❤❤

    • @MadushaRashmika-yc7ky
      @MadushaRashmika-yc7ky 2 ชั่วโมงที่ผ่านมา

      ❤❤❤

    • @AyeshaAyesha-pc9jk
      @AyeshaAyesha-pc9jk 2 ชั่วโมงที่ผ่านมา +1

      නුවනක්කාර මිනිස්සු ඉන්නේ මාලිමාවෙව්❤❤

    • @m.j935
      @m.j935 ชั่วโมงที่ผ่านมา +1

      උගත් බුද්ධිමත් මිනිසුන් 🧭

    • @K.aShamali
      @K.aShamali ชั่วโมงที่ผ่านมา

      පාස්කු ප්‍රරාහාරයට ඔහොම බුද්දි වාර්තා ආවේ නෑ නේද

  • @PradeepKeppetipola
    @PradeepKeppetipola 3 ชั่วโมงที่ผ่านมา +99

    උන් ගහපු පාස්කු තාම ඇල්ලුවෙ නෑ තොරතුරු කලින් කියලත්.කොහොමද දවස් දෙකෙන් මේවා අල්ලපු හැටි.මේවට තමයි අපි JVP ආන්ඩුවක් ගෙනාවෙ

    • @antanetliyanage.7247
      @antanetliyanage.7247 3 ชั่วโมงที่ผ่านมา +6

      npp 😊😊

    • @jayanthiranasingha6284
      @jayanthiranasingha6284 3 ชั่วโมงที่ผ่านมา +1

      UBALATA MOLE MAGNGAN . THAWA TIKA KALEKIN ELLIAN
      PASQA KORAPU EKAGE HETHA DANNAWA U KAUDA ?

    • @jayanthiranasingha6284
      @jayanthiranasingha6284 3 ชั่วโมงที่ผ่านมา

      HORAGE AMMAGEN PENA AHANNADA ?

    • @rohanpriyankara9851
      @rohanpriyankara9851 2 ชั่วโมงที่ผ่านมา

      පාස්කු ප්‍රහාරය වෙච්ච වෙලාවේ ඕගොල්ලොත් ඒ ආණ්ඩුවත් එක්ක එකටනේ හිටියේ😄කොච්චර අවස්ථා තිබුණද ඒවා අල්ලන්න හෝ හොයා බලන්න?

    • @MadushaRashmika-yc7ky
      @MadushaRashmika-yc7ky 2 ชั่วโมงที่ผ่านมา

      ❤❤❤

  • @Shehan-m4i
    @Shehan-m4i 3 ชั่วโมงที่ผ่านมา +53

    විජිත මහත්මා
    ටිකක් තදින් ඉන්න ඔනෙ ..
    ඔබ තුමා හරි ..
    අපේ සහයෝගය ..

  • @sandeepalakshan8269
    @sandeepalakshan8269 2 ชั่วโมงที่ผ่านมา +15

    මම දැක්ක මිට සති කිහිපයක සිට හැම පැත්තෙම ආරක්ෂාව තර කරලා තිබුනා කියලා එහෙම තමයි වෙන්න ඕනේ මිනිස්සු බය කරලා වැඩක් නෑ අවශ්‍ය වෙලාවේ අවශ්‍ය ක්‍රියාමාර්ගයක් ගන්නවනම් හැමෝම ආරක්ෂිතයි❤මගේ රටට එන කිසිදු පුද්ගලයෙකුට කිසිම දෙයක් වෙන්න දෙන්න එපා

  • @GayanWejayasooriya
    @GayanWejayasooriya 4 ชั่วโมงที่ผ่านมา +31

    හමුදා සහයෝගය ලබාගැනීමට කරුනික වන්න❤❤❤❤

  • @nilupulmadushanka9707
    @nilupulmadushanka9707 2 ชั่วโมงที่ผ่านมา +7

    දවසක් ගියේ නෑ..3ක් ඇල්ලුවා.❤

  • @MahathanthireRathnapriya
    @MahathanthireRathnapriya 4 ชั่วโมงที่ผ่านมา +37

    ස්තූතියි විජිත සහෝදරයා පන රට රකින බව අපට විස්වාසයි රටට අසීමිත විස්වාසයක් තියනවා ඔබල ගැන ස්තූතියි

  • @gayaniliyanagamage4018
    @gayaniliyanagamage4018 3 ชั่วโมงที่ผ่านมา +6

    මාධ්‍ය වලින් දැනුවත් කිරිමට පෙර පසුගිය සතිවල දකුණු පලාතේ විශේෂ ආරාක්ෂක ක්‍රියාවලියක් අපේ ප්‍රදේශ වල යොදා තිබුනා .

  • @Gamingxshaza
    @Gamingxshaza 4 ชั่วโมงที่ผ่านมา +21

    😂😂හිරු එකටත් එහෙමයි 😂😂ඇත්ත කියන්නේ බලෙන්

  • @mayurikumarasinghe-s6x
    @mayurikumarasinghe-s6x 5 ชั่วโมงที่ผ่านมา +41

    රටේ මාදය නම් ජරාවක්. චික්

  • @kg94837
    @kg94837 4 ชั่วโมงที่ผ่านมา +19

    09/11 ප්‍රහාරයෙන් පසු ඇමෙරිකාවේ ආරක්ෂාව 200% කින් වැඩි කලා. නමුත් ඒ කොහොමද කලේ මොනවද කලේ කවුරුවත් දන්නේ නැහැ. අද වුනත් ඇමෙරිකාවේ ආරක්ෂාව අපට පේන්නේ නැහැ නමුත් ඇතුලතින් ක්‍රියාත්මකයි. රටක නායකත්වය නායකයෙක්ට දෙන්නේ ජනයා රකියි කියලා හිතලා. ඒ වගකීම ආංඩුව මේ වෙලාවේ හොඳින් ඉටු කරන බව පේනවා. ඔහුන්ට ලැබුනු බුද්ධි තොරතුරු මොනවද? ඔහුන් ගන්න ක්‍රියාමාර්ග මොනවද අපට වැඩක් නැහැ. ඒවා බුද්ධි තොරතුරු. හෙලිකල යුතුත් නැහැ. පාස්කු ප්‍රහාරය වුනේ රටේ නායකත්වය වගකීම පැහැර හැරිය නිසා.

    • @poojaneeanuradha7595
      @poojaneeanuradha7595 4 ชั่วโมงที่ผ่านมา

      මෙහේ ඉන්න ගොන්නු හිතන් ඉන්නෙ ආණ්ඩුව කරන සේරම රටේ ඔක්කොටම කියල කරන්න ඕන කියල. පාස්කු ප්‍රහාරයේ වැරදිකරුවො අල්ලන්න සහ ඇත්තටම වුනේ මොකද්ද කියල විතරයි රටට කියන්න ඕනෙ. නැතුව බුද්ධිඅංශ තොරතුරු දවසින් දවස හම්බෙන ඒව අපිට කිව්ව කියල අපි උන්ව අල්ලන්නද?

    • @sudeshkiriella-sc4wq
      @sudeshkiriella-sc4wq 3 ชั่วโมงที่ผ่านมา +1

      Exactly. They have so many enemies all around the world but still manage to maintain their security in a higher level because of strong secret services.

  • @NawaMax
    @NawaMax 3 ชั่วโมงที่ผ่านมา +15

    එදා පාස්කු ප්‍රහාරය පිළිබඳ විශාල තොරතුරු ප්‍රමාණයක් නිතිපතා ලැබී තිබියදීත් එවක පැවති රජයන් සහ ඉහල ආරක්ෂක නිලධාරීන් ඒවා සදහා සුදුසු පියවර මේ ගත්තා මෙන් ක්‍රියාත්මකව සකස් කලානම් එදා මියගිය ජනතාව අද ජීවතුන් අතර නේද යන ප්‍රශ්න අහන්න මාධ්‍ය වේදීන් හරි අකමැතියි.
    මොකද ඇමති විජිත හේරත් ඇමති තුමාගෙන් ලැබෙන පිළිතුරු වලින් තමන් වන්දනා මාන කල දුෂිත මහජන නියෝජිතයන් ගේ සහ නිලධාරීන් ගේ සායම් යන නිසා.

    • @niroshanarangoda227
      @niroshanarangoda227 19 นาทีที่ผ่านมา

      දැන් ඉන්න රවී ශානියි තමයි එදත් හිටියෙ මුන්ට කිව්වා නම් ලිවුම් තාම මේසයක් උඩ ඒක නිසා තමයි ඇමරිකන් තානාපති කාර්යාලයෙන් පණිවිඩය දුන්නෙ
      ගිය සැරේ සිරා ඇවිල්ලා බැරියර් ඇරගෙන පාරවල් ඇරියා බෝම්බ කෑවා මෙදා අනුර යා ඇවිල්ල පාරවල් ඇරියා තානාපති කාර්යාල වලට පිංසිදුවන්නට මේ වෙලාවෙ කට්ටිය වැඩේට බැස්සා නැත්නම් කට්ටිය හොදට නාගන්නව

  • @uzodiweivaiweliwa7085
    @uzodiweivaiweliwa7085 5 ชั่วโมงที่ผ่านมา +27

    මම ඔරීශා ජාතිකයෙක් සුන්නි මුස්ලිම්වරු මිනිස්සුත් එක්ක හොදින් ඉන්නවනම් මේ එකක්වත් නෑනේ සුන්නි මුස්ලිම්වරු අතේ වැරැද්දක් තියෙන නිසා තමයි ඔතරම් මිනිසුන් ඉස්‍රයලයට කැමති ඒ නිසා සුන්නි මුස්ලිම්වරු හැමෝම එක්ක සමගියෙන් ඉන්න එතකොට අනිත් අයත් සුන්නි මුස්ලිම්වරුන්ට ආදරේ කරයි

    • @chanakaasintha6927
      @chanakaasintha6927 4 ชั่วโมงที่ผ่านมา +3

      නියමයි..... ඇත්ත ඒක තමයි.....

    • @Triplegemvlessyou
      @Triplegemvlessyou 4 ชั่วโมงที่ผ่านมา +3

      ඔරීශා කියන්නෙ?

    • @sandunbandara777
      @sandunbandara777 4 ชั่วโมงที่ผ่านมา +3

      ඔයාට ජාතිකතව ගොඩක් තියනවා නේ😂😂.

    • @anushkasirinivas7599
      @anushkasirinivas7599 3 ชั่วโมงที่ผ่านมา +2

      Atta Mama Hama ratakatama gihin oka Dannava.Saudi, UAE ekai eyalata kamati natte.Atta katava okai

    • @piyankarakarunarathna7184
      @piyankarakarunarathna7184 3 ชั่วโมงที่ผ่านมา +1

      Kapalama demmanam ewarai......... jayawewa Israel ......🙏👍👍❤️❤️❤️❤️❤️❤️❤️

  • @uzodiweivaiweliwa7085
    @uzodiweivaiweliwa7085 5 ชั่วโมงที่ผ่านมา +15

    මම ඔරීශා ජාතිකයේක් මගේ උපරිම සහය සහෝදර ඊස්‍රයල් ජාතිකයින්ට හා සින්හලදේශයේ සින්හල සහොඉදරයින්ට වගේම යහපත් සුන්නි මුස්ලිම්වරුන්ටත් ලබා දෙනවා 🙂❤

    • @sureshchinthaka5917
      @sureshchinthaka5917 3 ชั่วโมงที่ผ่านมา

      Thanks

    • @iranganisilva9009
      @iranganisilva9009 ชั่วโมงที่ผ่านมา

      ආදරෙයි ඔබේ පවුලේ ඔක්කොටම ❤

  • @housekeepingsupervisors2716
    @housekeepingsupervisors2716 2 ชั่วโมงที่ผ่านมา +2

    හමුදාවට පොලීසියට සහයෝගය දෙන්නඕන හැමෝම ❤❤❤❤

  • @DineshRoshanBandarakulathunga
    @DineshRoshanBandarakulathunga 3 ชั่วโมงที่ผ่านมา +7

    විදෙස් මාධ්‍ය වලට එරෙහිව ක්‍රියා කරන්න ඕනි❤❤❤

    • @antanetliyanage.7247
      @antanetliyanage.7247 3 ชั่วโมงที่ผ่านมา

      මේ වෙලාවෙ නැති ප්‍රශ්ණ ඇති කරගන්න වැඩක්....

  • @upulgajanayaka402
    @upulgajanayaka402 3 ชั่วโมงที่ผ่านมา +7

    පාස්කු ප්‍රහාරය වගේ ඇමරිකාව ගහන ගේමක් වෙන්න බැරිද මේක..... ලෝකයාගේ හිත දිනා ගන්න උත්සාහ කරන..

    • @AIHHerath-su7lg
      @AIHHerath-su7lg 2 ชั่วโมงที่ผ่านมา

      බැ ,නම් එක්කනෙ අපේරට ට පණිවිඩේ දීලා තියෙන්නේ , උන්ව හෙට ජාතියන්තරේම ප්‍රසිද්ද වෙලා මහමැතිවරණය අවසානයේ න් පසුව අපේ ජනදිපතිට නොබෙල් ත්‍යාගයට පාර හැදෙන්වා ,,ඒ ක දෙන්නේ එහෙන් එතකොට විදායකය හරීනේ ,,,,,,,

  • @lifeismusic8489
    @lifeismusic8489 3 ชั่วโมงที่ผ่านมา +2

    Supiri anura oba supiri ❤

  • @likarose5361
    @likarose5361 ชั่วโมงที่ผ่านมา

    ජයවෙවා

  • @sureshprasad4269
    @sureshprasad4269 3 ชั่วโมงที่ผ่านมา +2

    God job all keep it up ❤

  • @dharshaniwickramasuriya9618
    @dharshaniwickramasuriya9618 5 ชั่วโมงที่ผ่านมา +10

    🙏🏽🙏🏽🙏🏽🙏🏽Ape ratata. Devipihitai. Budusarani 🙏🏽🙏🏽🙏🏽

  • @dhanushkamadusanka6921
    @dhanushkamadusanka6921 ชั่วโมงที่ผ่านมา +2

    මේ තම්බි නම් ලෝකේටම සාපයක්.හැම එකාම නොවුනත් අන්තවාදීන් බිහි වෙන්නෙම මුන්ගේ මේ මිනිමරු ආගම බිහි කරන්

  • @Jhkusbhhkkoduasjxkoi
    @Jhkusbhhkkoduasjxkoi 5 ชั่วโมงที่ผ่านมา +27

    ලංංකාවෙ බොහෝ දුරකතන සංවාද සහ පනිවිඩ ඇමරිකාවෙන් ෆිල්ටර් කරනවා.
    නැත්තං ඒ අය කොහොමද ලංකාවෙ විස්තර ඔච්චර ඉක්මනට දන්නෙ?🤔

    • @Kamini69-p4f
      @Kamini69-p4f 4 ชั่วโมงที่ผ่านมา +8

      ඇමෙරිකන් සී.අයි.ඒ. ,ඉන්දියන් රෝ ඔත්තු සේවා එදා ඉඳන් එහෙමයි.

    • @sgjbellanaga8708
      @sgjbellanaga8708 4 ชั่วโมงที่ผ่านมา +1

      Lanka wa gane vitharak newai Lokaya hame ratam ewa karanwa. Than Gomanpila ka gahi for sure.

    • @ianashlon1154
      @ianashlon1154 4 ชั่วโมงที่ผ่านมา

      Keywords trace karanawa wage calls wala

    • @LifeShortsLk
      @LifeShortsLk 4 ชั่วโมงที่ผ่านมา +1

      සජියත් රෑර් රෑට යනවනෙ.. 😂😂

    • @sudeshkiriella-sc4wq
      @sudeshkiriella-sc4wq 4 ชั่วโมงที่ผ่านมา

      They have strong secret services working cooperatively with their allies counties and so many local spies.

  • @RBY-d2v
    @RBY-d2v 54 นาทีที่ผ่านมา

    Great 👍 Sri Lankan Government

  • @Ishara-xb5mo
    @Ishara-xb5mo 2 ชั่วโมงที่ผ่านมา +1

    Great job❤

  • @sachiraasith1443
    @sachiraasith1443 21 นาทีที่ผ่านมา

    ❤❤❤

  • @ladaloyka5612
    @ladaloyka5612 3 ชั่วโมงที่ผ่านมา +1

    ❤❤ Rata anagatayata Jaya weva 🧭🇱🇰🙏

  • @dreampalaces902
    @dreampalaces902 49 นาทีที่ผ่านมา +2

    අරුන් හිටියනං හත් පොළේ ගාගෙන😂

  • @AbeethaWaththegama-mx8qs
    @AbeethaWaththegama-mx8qs 2 ชั่วโมงที่ผ่านมา +1

    Pay attention.

  • @VirdanRach
    @VirdanRach ชั่วโมงที่ผ่านมา +1

    කෙඳිරි ගාන්න එපා! Go tell the American Embassy

  • @nayanajithvideos8565
    @nayanajithvideos8565 24 นาทีที่ผ่านมา

    කොහොමද අළ්ලපු හැටි.අනිත් උන් පාලනයේ හිටියනම් රටේ එකෙක්වත් අල්ලන් නැහැ

  • @Olamott-p7z
    @Olamott-p7z 3 ชั่วโมงที่ผ่านมา +1

    කොහොමත් බලන්න ඕනෙ ඉන්දියාවට යි මාල දිවයිනටයි ටුවරිස්ල හැරවුනාද කියල .

  • @antanetliyanage.7247
    @antanetliyanage.7247 3 ชั่วโมงที่ผ่านมา +2

    රට යම්තන් පණ ගැහිල එන්න හදනකොටම මරාලයක්....😢😢

  • @user-zn7ib3jo5r
    @user-zn7ib3jo5r 47 นาทีที่ผ่านมา

    ආණ්ඩුව අවශ්‍ය දේ වෙලාවට කරනවා උඔලා වගෙ පම්පොරි ගහන් නෑ මොඩ විදිහට වැඩ කරන්නේ නෑ සංචාරය ව්‍යාපාර යට හානියක් නොවෙන්න රහසිගතව ආරක්ෂා ව දුන්නා කියන්න වචන නෑ අපිට දැන් පුදුම ආරක්ෂිත බවක් දැනෙනවා අපෙ අනුර ජනාධිපති තුමනි රට විතරක් නෙමේ ඔබ තුමත් ආරක්ෂා වෙන්න රටෙ ජීවය ඔබයි

  • @nidheeshnidhe662
    @nidheeshnidhe662 ชั่วโมงที่ผ่านมา

    😊

  • @lahiruudaw9021
    @lahiruudaw9021 4 ชั่วโมงที่ผ่านมา +7

    තොපි ගැන තමයි විජිත් හේරත් කිව්වේ වල් පර හිරු දෙරණ මුන්ව අනිවා තහනම් කරන්න

  • @nelkafernando1187
    @nelkafernando1187 3 ชั่วโมงที่ผ่านมา +1

    මේක දේශපාලන ගේමක් රට වට්ටන්න...විමල් සම්බන්දද කියලත් හිතෙනො🤔🤔

  • @slnirosha2939
    @slnirosha2939 2 ชั่วโมงที่ผ่านมา

    🇱🇰🇱🇰🇱🇰🇱🇰💪❤️❤️❤️

  • @ashanathukorala-wm5he
    @ashanathukorala-wm5he 2 ชั่วโมงที่ผ่านมา

    මුන්ට දැන් බලය නැතුව ඉන්න බෑ ඒකයි මොන ක්‍රමයකින් හරි බලය ගන්න හදන්නෙ 😊

  • @warnakulasuriyafernando7076
    @warnakulasuriyafernando7076 3 ชั่วโมงที่ผ่านมา

    Good keep it up

  • @DineshMherath-td6mn
    @DineshMherath-td6mn 4 ชั่วโมงที่ผ่านมา +3

    Hiru Derana thahanam kala nm hari..mun salli walata ona jaha jara wadak karai

  • @sameeradiaz
    @sameeradiaz 2 ชั่วโมงที่ผ่านมา +2

    රටේ ආරක්ශාව හා රටේ ජනතාවගේ ආරක්ශාව උදෙසා ඊශ්‍රායල් ජනතාව මෙහෙන් පිටත් කරොත් නරකද???

    • @rashmitharushika5995
      @rashmitharushika5995 ชั่วโมงที่ผ่านมา +1

      ගෙදරට වෙඩි තියෛ කියල ගෙදරට එන නෑයන්ව ගෙදරින් එළියට දානවද නැත්නම් තවත් ජීවිතයක් ආරක්ෂා කරනවද

  • @FathimaFathima-ft4ve
    @FathimaFathima-ft4ve 14 นาทีที่ผ่านมา

    Vijita.shodar.amati.tumata...apa.prnamaya❤❤❤

  • @Pubudu-ki1nx
    @Pubudu-ki1nx 3 ชั่วโมงที่ผ่านมา +1

    NPP ❤ ❤ ❤

  • @champikananayakkara2176
    @champikananayakkara2176 2 ชั่วโมงที่ผ่านมา

    Hiruth danagasuvanam npp❤

  • @mrShihamDiamond
    @mrShihamDiamond 2 ชั่วโมงที่ผ่านมา

    Israeli has bought lands in srilanka they pay high value amounts and they make their community strong srilankan we should be safe....

  • @silvag9383
    @silvag9383 3 ชั่วโมงที่ผ่านมา +1

    We believe NPP only 🧭❤️❤️

  • @roshanmite-vq1cz
    @roshanmite-vq1cz 5 ชั่วโมงที่ผ่านมา +1

    Don't question unwanted things this media people

  • @sharksn7247
    @sharksn7247 2 ชั่วโมงที่ผ่านมา

    මේකට නම් ඊබ්‍රහිම් නාන අල්ලන්න එපා.ප්ලීස්

  • @Priyangidavidson
    @Priyangidavidson 3 ชั่วโมงที่ผ่านมา +1

    පාස්කුවේ දෙවෙනි නාටකයද දන්නෑ

  • @kapilarcb338
    @kapilarcb338 3 ชั่วโมงที่ผ่านมา +1

    Mu tami a dawas walaparlimant akaවාරිතා උස්සගෙන දිවිවෙ යහ පාලනය කාලෙ සමිමත කරගන්න දෙමල ජාතික ගිය එහෙම දෙමලෙනි ගායනා කරනින කටයුතු කරපු අය එහෙ

  • @amilaprasanna4509
    @amilaprasanna4509 ชั่วโมงที่ผ่านมา

    හිරු නම් ගූම තමයි ,,මේ නිවුස් එක ඉවර කරන පාටක් නැ

  • @tharindut6031
    @tharindut6031 2 ชั่วโมงที่ผ่านมา

    😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂කවුද බං ඒ බූරු මාධ්‍යවේදියා. ඌට සුරේෂ් සලේගේ අඩුව දැනෙනවාලු නේද. ඌ රෑට නිදාගන්නේ සුරේෂ් සලේ එක්කද. සුරේෂ් සල්ලිගේ අපරාධ ගැන හොයන කොට ඔන්න ඕකවත් අරගෙන ප්‍රශ්න කරන්න.

  • @eazy-eye-srilanka
    @eazy-eye-srilanka 3 ชั่วโมงที่ผ่านมา

    NPP ආණ්ඩුව ක්රියා කල ආකාරය හොදයි...❤❤

  • @nadeesha5790
    @nadeesha5790 4 ชั่วโมงที่ผ่านมา

    Adarei stf❤❤

  • @Jagoo-f2m
    @Jagoo-f2m 3 ชั่วโมงที่ผ่านมา +1

    තම්බි සුවර් නෑ උඩ යන්න හිතිල

  • @MatraWijesinha
    @MatraWijesinha 5 ชั่วโมงที่ผ่านมา +3

    MEA HAMA DEYAKAMA KARANNE ERSEYAWATA..

  • @gunadasasenaviratna5810
    @gunadasasenaviratna5810 3 ชั่วโมงที่ผ่านมา

    A❤ NPP JAYAWEWA 👍🏾

  • @LifeShortsLk
    @LifeShortsLk 3 ชั่วโมงที่ผ่านมา

    හිරු ¢ ඇහුන්නෑ..
    😂😂😂😂😂😂😂😂

  • @Shehan-m4i
    @Shehan-m4i 3 ชั่วโมงที่ผ่านมา

    අපි පන මෙන් ඔවුන් rakimu

  • @kanishkamadusanka75
    @kanishkamadusanka75 2 ชั่วโมงที่ผ่านมา

    Npp🎉🎉🎉🎉🎉🎉

  • @samanthak.vidanaarachichi935
    @samanthak.vidanaarachichi935 2 ชั่วโมงที่ผ่านมา

    උඩින් සහයෝගය දෙනවා වගේ පෙන්නුවට ඉන්දියාව ඇමරිකාව දෙකම කැමති නෑ මේ රජයට..හේතුව උන්ට අපේ ජාතික සම්පත් සූරාකන්න බැරිවෙන නිසා ..මටනම් හිතෙන්නේ බැසිල් විමල් රනිල් ගම්මන්පිල එකතුවෙලා තානාපති කාර්‍යාල එකතු කරගෙන කරපු සැලසුමක් කියලා .සැකකරුවන් අතඩංවට පත්වීම පවා එම සැලසුමේම කොටසක් විය හැක..මක්නිසාද යත් සැබෑවටම ප්‍රහාරයක් එල්ලකිරීමට සූදානම්ව සිටිබව ලෝකයට ඒත්තු ගැන්වෙන බැවිනි.

  • @SleepyDarts-sd4pu
    @SleepyDarts-sd4pu 4 ชั่วโมงที่ผ่านมา

    Allagaththi unta .daekak.annanam.niyaeta kiyaei.pomungae kandayama mokkuda kiyala❤

  • @gai231
    @gai231 3 ชั่วโมงที่ผ่านมา +2

    ලංකාවට සංචාරකයො නෑවිත් හිටියොත් හරි 😂😂😂ගෝටාබය වගේ ලපයට ගහල පන්නන පුළුවන් 😂😂

    • @wasathweerasinghe9628
      @wasathweerasinghe9628 3 ชั่วโมงที่ผ่านมา

      ඊශ්‍රායල් කාරයින්ට අටවපු බෝම්බයක් උඹ වගේ උන්ට තමයි වදින්න් ඕන 😂

    • @jeonara9025
      @jeonara9025 3 ชั่วโมงที่ผ่านมา +1

      Oyala me rate minissuda ai anurata me rate anadipati wela rata karanna aithiyak nadda mokakda anura karapu waradda kauru hari rata hadanawan echcarai eya kauda kiyala wadak na

    • @gai231
      @gai231 2 ชั่วโมงที่ผ่านมา

      @@jeonara9025 මුන්ගෙ කයිවාරු මට දිරවන්නෑ අනතුර කොහෙද කියල කව්ද දන්නේ ඔච්චර ආරක්ෂාව තිබුන ඊශ්‍රායලයටත් හමාස් උන් ගැහුවේ

    • @kavindurathnayake4411
      @kavindurathnayake4411 2 ชั่วโมงที่ผ่านมา +1

      Idakin kalakanniya

  • @NihalRanjith-o5o
    @NihalRanjith-o5o 3 ชั่วโมงที่ผ่านมา

    Be a professional way herath

    • @bigbird_D
      @bigbird_D 3 ชั่วโมงที่ผ่านมา

      What way you're talking abt Mr? He did the right way

  • @dineshkumara1222
    @dineshkumara1222 4 ชั่วโมงที่ผ่านมา +1

    මරාගෙන මැරෙන එවුන් වගෙ ..derana hiru..🤣🤣🤣😁😁😁
    Munwa thama me ratin issema ain karanna ona kalakanni..🧐

  • @yemayt1054
    @yemayt1054 3 ชั่วโมงที่ผ่านมา

    sajiya ehema hitiyanm praharaya diyath wela iwarai 😢 hoda welawata

  • @BeryankaKumara
    @BeryankaKumara 4 ชั่วโมงที่ผ่านมา

    😆😆😆😆😆😆😁😁😁😁😁🥹🥹🥹🥹🥹🥹🥹🥹🥹🥹😆😆😁😁

  • @HKCPriyadarshani-kp2qu
    @HKCPriyadarshani-kp2qu 3 ชั่วโมงที่ผ่านมา

    Janamadaya aththa pawasima hodata soya bala thama wadagath Apakshapathi wenna me rate ipaduna hamoma me rata araksha karagan na

  • @WarnakulasuriyaSampath
    @WarnakulasuriyaSampath 4 ชั่วโมงที่ผ่านมา

    මුන් එකක් අතඅරින්න ඒපා

  • @missamiss7022
    @missamiss7022 3 ชั่วโมงที่ผ่านมา

    Rajapaksa ,ranil athule pohottu thirisannu plan karana deyak wenna plwn anduwa wattanna. Saapa wewa

    • @wilegechaminda9167
      @wilegechaminda9167 ชั่วโมงที่ผ่านมา

      ජේවීපී ත්‍රස්තවාදීන් වගේ නෙමෙයි බං පොහොට්ටුව අලිය ටෙලිෆෝන් එක. ඒව දේශපාලන සංවිධාන. ජේවීපී එක ත්‍රස්තවාදී සංවිධානයක්.

  • @kokilafernando1486
    @kokilafernando1486 4 ชั่วโมงที่ผ่านมา +3

    කංචන විජේසේකර මාධ්‍යයට කිව්ව ආරක්ෂක ඇමතට චෝදනා කරා තානාපති කාර්යාලයෙන් දැනුම් දෙනතුරැ ආරක්ෂක ඇමතී පියවර ගත්තෙ නෑ කියලා.
    තව ශානි සහ රවී මහත්වරු පත් කිරීමත් වැරදී කියලා කිව්ව.

    • @ShanIndunil-eu8oh
      @ShanIndunil-eu8oh 4 ชั่วโมงที่ผ่านมา +1

      ඒ බයට කියන ඒවා

    • @ianashlon1154
      @ianashlon1154 4 ชั่วโมงที่ผ่านมา

      Uu kiyana ewa wedak da ithin? 😂

    • @jeonara9025
      @jeonara9025 3 ชั่วโมงที่ผ่านมา

      Unta dan kiyanna deyak na madagahanna witarai puluwan

  • @gaminiswarnarathna1062
    @gaminiswarnarathna1062 4 ชั่วโมงที่ผ่านมา +1

    Ayath mara biyan thma minissunta inna vala tiyanna

    • @ianashlon1154
      @ianashlon1154 4 ชั่วโมงที่ผ่านมา +2

      Rajapaksalage ge game, un kemathi na weda anduwak hondin karanawata.

    • @Jmkays66
      @Jmkays66 3 ชั่วโมงที่ผ่านมา +1

      😂 අනෙ නෑ උබ බයෙන් ඉන්නවා ඇත්තෙ සජිත්ගෙ ආයි කටට ගන්න බැරිවෙයි කියලා😂

    • @Aashii_x19
      @Aashii_x19 2 ชั่วโมงที่ผ่านมา

      ජෝනියව දැම්මා වගේ මයිනවත් ඇතුලට දැම්මනම් මර බිය නැතිවෙයි ඔයාගේ 😊

  • @dasunzstore8716
    @dasunzstore8716 2 ชั่วโมงที่ผ่านมา +2

    ගම්මන්පිලයා මේක ඇද්දේ නැත්තනම් මේ තොරතුරත් තාම ලියුම මේසේ උඩ ........
    රටේ ආරක්ෂාව සම්බන්දයෙන් ඉතා ඉක්මනින් ක්‍රියාත්මක වූ ....
    විජිත හේරත් සහෝදරයටත් ... ජනාධිපති අනුර සහෝදරයටත්
    ගම්මන්පිල මහතාටත්,
    අරක්ෂක අංශ වලටත් අපගේ සුබ පැතුම්

  • @JanakaSanjew-sw4ds
    @JanakaSanjew-sw4ds 3 ชั่วโมงที่ผ่านมา

    Paca තමා දා න්නේ 😂😂

  • @pradeepkumara8342
    @pradeepkumara8342 4 ชั่วโมงที่ผ่านมา

    meka nam wanama game ekak
    pasku praharayak gassapu un inna ratak maka

  • @rajwickramasinghe9635
    @rajwickramasinghe9635 2 ชั่วโมงที่ผ่านมา

    Mevata ahowenna epa. Amethithumeni meva me.chande hinda mage ratata jesu pihitai

  • @malan-r8d
    @malan-r8d 3 ชั่วโมงที่ผ่านมา

    Suresh Sale ge aduwak thiyenwa kiyanne Pasku praharayata ayath sambandai neda.... habai aya gena mnwath kiyanne naa kawruwath....

  • @NihalRanjith-o5o
    @NihalRanjith-o5o 3 ชั่วโมงที่ผ่านมา

    Shani gema dei. Walan tika iwarawunama

  • @nilakshidilsara3113
    @nilakshidilsara3113 5 ชั่วโมงที่ผ่านมา +8

    Ane topi me rata kranawa npp pejjo

    • @judeprasadasanka7782
      @judeprasadasanka7782 5 ชั่วโมงที่ผ่านมา +1

      Pejjo කියන්නෙ ?

    • @nadeeshadtdk7087
      @nadeeshadtdk7087 5 ชั่วโมงที่ผ่านมา +5

      Me ganita hari minihata hari ekawath hariyata liyaganna ba.😂😂😂jeppoda bn.balan idapan UN karagena Yana hati .bolai appochchi wageda kiyala

    • @Roshandias-i6v
      @Roshandias-i6v 4 ชั่วโมงที่ผ่านมา +1

      kanna ratak thibbada????mata theranawa thama ge duka
      duka tikak thada kara ganne

    • @Kumakumar9984
      @Kumakumar9984 4 ชั่วโมงที่ผ่านมา +2

      Pala uththi

    • @kalanahansaja
      @kalanahansaja 4 ชั่วโมงที่ผ่านมา +1

      ubata watema inna un gahanawada gon geni

  • @chamilamadurangani8228
    @chamilamadurangani8228 47 นาทีที่ผ่านมา

    Anawashya biyaganvim karanne etin ape
    Kalin anduwe balaya hitiya Aya tama etin

  • @dineshgihan2069
    @dineshgihan2069 2 ชั่วโมงที่ผ่านมา

    Uba baba jvp rata kawa

  • @ShehaanOffice
    @ShehaanOffice 3 ชั่วโมงที่ผ่านมา

    Koh ban Arakshawa gana loku talk comment daapu BAYYO set eka 😂😂😂 meh news walata UN silent 😂😂😂😂

  • @makemerelax1130
    @makemerelax1130 3 ชั่วโมงที่ผ่านมา

    Grade 6-11 online Science දිවයිනටම
    විශිෂ්ඨ ප්‍රතිඵල

  • @jagathwattagamarallag3547
    @jagathwattagamarallag3547 4 ชั่วโมงที่ผ่านมา +2

    විජත් ගැනියක් වාගේ😂😂😂😅

    • @manjuperera
      @manjuperera 4 ชั่วโมงที่ผ่านมา +5

      උඹටත් දෙපැත්තෙන්ම කරන්න පුළුවන් වගේ 😂😂😂

    • @ianashlon1154
      @ianashlon1154 4 ชั่วโมงที่ผ่านมา +1

      Umba hari minihada?

    • @buddikachandrajith4229
      @buddikachandrajith4229 4 ชั่วโมงที่ผ่านมา

      Ube pirimi kama thiyenne arake witharada koheda karanne ganu weda..

    • @buddikachandrajith4229
      @buddikachandrajith4229 4 ชั่วโมงที่ผ่านมา

      Ube pirimi kama thiyenne arake witharada koheda karanne ganu weda..

    • @ChathuraDilanka9
      @ChathuraDilanka9 3 ชั่วโมงที่ผ่านมา

      උබේ ගතියෙන්ම පේනවා චීත්තයක් කියලා කේප්ප වස්සා😂😂

  • @niyassamad8755
    @niyassamad8755 4 ชั่วโมงที่ผ่านมา +1

    ජාතික ජනඛලයට ජයවේවා මාලිමාවට කෝටියක් ඡන්ද ❤❤❤❤❤❤❤❤❤

  • @DilharaLiyanage-j3y
    @DilharaLiyanage-j3y 2 ชั่วโมงที่ผ่านมา

    Pereda wenakm wijtha oya nididda

  • @anuradharox1000
    @anuradharox1000 4 ชั่วโมงที่ผ่านมา +1

    කයිවාරු විජිත 😂

  • @vkwa99
    @vkwa99 4 ชั่วโมงที่ผ่านมา

    🇮🇱

  • @darmasirisenavirathna4358
    @darmasirisenavirathna4358 4 ชั่วโมงที่ผ่านมา

    Mu mona harakekds

  • @Poramola007
    @Poramola007 4 ชั่วโมงที่ผ่านมา +1

    Travel warning එක දැම්මට පස්සේ තමයි ක්‍රියාත්මක උනේ. Too late.

  • @SadunChathuranga-q9g
    @SadunChathuranga-q9g 4 ชั่วโมงที่ผ่านมา

    හිරු දෙරන තහන්ම් කල uthui

  • @MatraWijesinha
    @MatraWijesinha 5 ชั่วโมงที่ผ่านมา

    ISRAYAL MENESSU ENNE APE RATE WETARADA .😊

    • @kanthiperera537
      @kanthiperera537 4 ชั่วโมงที่ผ่านมา

      ඒකනෙ.මාත් .හිතුවෙ.අපේ.රට.විතරක් .ඉලක්ක.කගෙන.බෝම්බ.ගනව.කියන්නෙ.මේව.ආන්ඩුව.වට්ටන්න.කරන.පරජය.දරගන්න.බැරි .දේශපාලකයො.තමා.මේව.කරන්න .පොලබවන්නෙ

    • @development7093
      @development7093 4 ชั่วโมงที่ผ่านมา

      Ayala godak ratawal wala hitiyath praharayak alla karanna udaw karanna aya hema ratakama ne ath lankawe innawa kiyala nam sure

    • @ianashlon1154
      @ianashlon1154 4 ชั่วโมงที่ผ่านมา +1

      Rajapaksalage game

  • @musirasa4277
    @musirasa4277 4 ชั่วโมงที่ผ่านมา

    ane wal baila nokiya hariyata weda karanna india us walin info awe neththan ape ewuntath kanna wenawa sure kalakanni 225ma thama forces wala intel karna aya wa kala dammei

  • @TrendingWORLDDubai
    @TrendingWORLDDubai 3 ชั่วโมงที่ผ่านมา

    Israel karayo 2023 di 300 denek wath awith Naha. Ekek dennek kohe Hari ohe awith athi unge rate Bomba gahana hinda. Ekekta eka bombayak thiyanna Bomba thiyena unta pissu wenna oneh. 😂

  • @mohamadimran6625
    @mohamadimran6625 2 ชั่วโมงที่ผ่านมา

    Me okkoma rajapaksalaage geta aaith jathi wadaya ahussanna hadanne

  • @JanakaSanjew-sw4ds
    @JanakaSanjew-sw4ds 3 ชั่วโมงที่ผ่านมา

    😂😂😂

  • @nadeeshadtdk7087
    @nadeeshadtdk7087 5 ชั่วโมงที่ผ่านมา

    Gon media.thopi thamai seratama kalin rahas pita karanne buru hatta

  • @shazryfahad5223
    @shazryfahad5223 4 ชั่วโมงที่ผ่านมา

    Kalani naagaya 😂🐍case eke tamai itmim ayeth