Danna Dennek | අකිල වගේ ගුරුවරු අපිට හම්බවුණේ නෑ | Akila Vimanga Senevirathna & Shanika wanigasekara

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 พ.ย. 2024

ความคิดเห็น • 69

  • @ramyas19
    @ramyas19 7 หลายเดือนก่อน +1

    ඇත්තටම අපිටත් මේ වාගෙ ගුරුවරු හිටියනම් අද අපිත් හොද තැනක.අපේ ගුරුවරු අපිට ජීවිතය කියල දුන්නෙ නැහැ.ඔහේ පාඩම කියල දුන්න මිස.අද අපි වයසින් වැඩි වෙලත් අකිල සර්ගෙ පාඩම් අහගන ඉන්නව. ඉගෙන ගන්නව යමක්.ඇත්තටම මුලු සමාජයටම දෙනව.

  • @hithuwakkarakavee
    @hithuwakkarakavee 2 ปีที่แล้ว +23

    ආදරණීය චරිත දෙකක්...❤️❤️❤️❤
    පොළොවේ පයගහලා ජීවත් වෙන ජීවිත දෙකක් 👍👍👍

  • @hithuwakkarakavee
    @hithuwakkarakavee 2 ปีที่แล้ว +8

    අකිල සර්....අපේ ජීවිත වල තියෙන කාටවත් කියා ගන්න බැරි දේවල් වලට උත්තර දෙනවාට...ඔබට ගොඩාක් පින්🙏🙏🙏🙏

  • @jeewaninethsaraa1063
    @jeewaninethsaraa1063 2 ปีที่แล้ว +20

    ඇත්තටම අකිල සර් ජීවිතෙ කියා දෙන කෙනෙක් ❤🙏

  • @sunilmaithreege2972
    @sunilmaithreege2972 11 หลายเดือนก่อน +1

    ඇත්තමයි .
    මේ මිනිසුන් මේ තරමටම stress වෙලා තියෙන්නේ නැති දේවල් පෙන්නන්න ගිහින් තමයි .
    බොරු maintain කරන එක ලෙහෙසි වැඩක් නොවේ.
    ඒ නිසා තමා තමා ලෙස ජීවත් වීම තරම් සැනසීමක් කොහෙද ???
    Fake life එක maintain කරන්න තමයි මිනිස්සු සල්ලි ගොඩක් වියදම් කරන්නේ .
    ඒ අතින් අකිල sir ඔයා supiri .
    Culture එකට බම්බු ගහගන්න කියලා fake නැතුව නිදහසේ ජීවත් වෙනවා .
    Life එක enjoy කරන සැබෑ ගුරුවරයෙක් .

  • @dineshikamadhuwanthi1007
    @dineshikamadhuwanthi1007 3 ปีที่แล้ว +25

    Ape sir ❤️ api වාසනාවන්ත wela ඉවරයි sir gen ඉගෙන ganna e gana marama සතුටුයි

  • @chathuwickramasinghe8433
    @chathuwickramasinghe8433 2 ปีที่แล้ว +22

    මේ අපේ සර් ❤😎 කියලා කියන්න කවදාවත් ලැජ්ජ වෙන්නෑ...මොකද අපිව මොන ප්‍රශ්නේ ආවත් අතෑරපු නැති ගුරුවරයෙක්...අපිට අපේම අයියා කෙනෙක් වගේ ජීවිතේ හදාගන්න උදව් කරපු කෙනෙක්..බුදු සරණයි සර්..හැමදාම සතුටින් ඉන්න..❤❤

    • @DahamiNethra
      @DahamiNethra 2 ปีที่แล้ว

      ❤️❤️❤️

    • @diipasudu4978
      @diipasudu4978 2 ปีที่แล้ว

      @@DahamiNethra yyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyýyyyyyyyyyyyyyyýýyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyýyyyyyyyyyyyyyyyyyyyyyyyyyýy

  • @Statusvideo578
    @Statusvideo578 3 ปีที่แล้ว +22

    ජීවිතේ කියලා දෙන ගුරුතුමා...❤🙈 අකිල සර්😎❤

    • @nisanthipiyadarsani7181
      @nisanthipiyadarsani7181 2 ปีที่แล้ว +1

      ආදරෙයීදෙන්නටමබුදුසරනයී

  • @nishananayakkara2834
    @nishananayakkara2834 2 ปีที่แล้ว +2

    මම සර්ගෙ වීඩියෝ නිතරම බලනවා හදවතට දැනෙන විදියට ජීවිතය කියල දෙනවා ගොඩක්ම කැමැති මගේ දුවලා දෙන්නත් බුදු සරණයි සර්ට

  • @prabhathewijesingha2470
    @prabhathewijesingha2470 3 ปีที่แล้ว +9

    ආසම චරිත දෙකක් ආදරෙයි අපේ සර් & බේබි ශානිකා

  • @omalimalsarani5754
    @omalimalsarani5754 2 ปีที่แล้ว +3

    Ane ape sir ජීවිතේ කියල දෙන ගුරුතුමා ❤️❤️

  • @quicktaste2560
    @quicktaste2560 2 ปีที่แล้ว +9

    ඇත්තමයි sir අපේ කාලේ ඔබ සිටියානම්...... ජීවිතේ උගන්වන ගුරුවරු හරි අඩුයි.... ඒ අතර ඔබ මටනම් රජෙක්.... දරුවන්ට ජීවිතේ ඉගැන්නුවොත් මේ අපේ රට ඉබේම වෙනස් වෙනවා.... අපේ රටේ පාලකයෝ මේවා නොබලනවද, බලලා නෑසුනා වගේ ඉන්නවද????

  • @peshalaindeewari6505
    @peshalaindeewari6505 2 ปีที่แล้ว +3

    කාලෙකින් බලපු ලස්සන programme එකක්. ඇත්තටම නියමයි..❤️

  • @bestoftiktok6619
    @bestoftiktok6619 ปีที่แล้ว

    මේ සර් ගෙන් ඉගෙන ගන්න ලමයි ඇත්තටම ගොඩක් pinwanthai,2000න් උඩ ඉන්න වැදගත්,haduna ලමයි සේරම සර් ගේ වෙනති.තේරුවන් සරනයි සර්,

  • @camilaganegoda9773
    @camilaganegoda9773 ปีที่แล้ว +1

    අර ශානිකා කිව්වා වගෙ අපේ ඒ කාලෙත් මේ වගේ ජීවිතය කියා දෙන්න ගුරුවරු හිටියා නම්
    අනික මගේ ප්‍රියතම විශය සිංහල ඒ දවස් වල
    අද මේ ගුරුතුමාගෙන් විශය හදාරන දරුවන් මොන තරම් වාසනාවන්ත ද ....!!❤
    අන්තර්ජාලය හරහා සවන් දෙන අපිත් .... 😊

  • @kuwaitenjoylife2727
    @kuwaitenjoylife2727 3 ปีที่แล้ว +9

    මටත් තියෙන්නේ ඔන්න ඔය හිතක් මොනවා කියන්න ගියත් කදුලු එනවා

  • @nilminir.guruge785
    @nilminir.guruge785 2 ปีที่แล้ว +3

    මමත් ගොඩාක් ආදරේ කරන කෙනෙක් අකිල සර්🙏

  • @ashenpriyanjan5075
    @ashenpriyanjan5075 2 ปีที่แล้ว +1

    අම්මෝ මාරම ලස්සන මෙහොතක් අක්කේ ඔයාලා දෙන්නගේ හමුවීම. ඔයාලා ගොඩාක් කල් නිදුක්ව නිරෝගීව ජීවත්වෙන්න ඕන

  • @anusudu1771
    @anusudu1771 2 ปีที่แล้ว +3

    සුන්දර චරිත දෙකක් .ආදරෙයි නගෝ💙❤️

  • @හංසිතක්ශිලා
    @හංසිතක්ශිලා ปีที่แล้ว

    ආසම වරිතයක් ❤අකිල සර්❤

  • @nirmanianuradha1213
    @nirmanianuradha1213 ปีที่แล้ว

    ආස දෙන්නෙක් ♥️♥️

  • @sumuduamarasekara4235
    @sumuduamarasekara4235 2 ปีที่แล้ว +8

    සර් කාන්තවක් ඉදිරියේ කකුල පහත දාගෙන කතා කලානම් හොඳයි නේද

  • @madushashamali8845
    @madushashamali8845 2 ปีที่แล้ว +1

    මරු ඒක...😘😘😘 මවාගත්ත චරිතයකට පන පොවනවට වඩා ඔහොම ඉන්න එක හොදයි ..ඉන්න එකෙක් ඉදියි ..යන එකෙක් යයී...

  • @hirunithashmila16
    @hirunithashmila16 ปีที่แล้ว

    අපේ සර් , ඕනේ තැනක ලැජ්ජා නැතුව කියනවා. අපිට ජීවිතය කියලා දුන්නු සර් ❤❤

  • @sudarshipriyangika4046
    @sudarshipriyangika4046 10 หลายเดือนก่อน

    මම නම් ආසම මුතුගල සර්

  • @thelife2501
    @thelife2501 2 ปีที่แล้ว +1

    අපිටත් සර් වගේ ගුරු වරු හිටිය නම්...😥😥😍

  • @deepthibandara6062
    @deepthibandara6062 3 ปีที่แล้ว +5

    අපෙ සර්♥️♥️💪

  • @thakshisenani3075
    @thakshisenani3075 ปีที่แล้ว

    Man harima adare karana dennek❤❤❤❤❤❤

  • @hansanichethana9173
    @hansanichethana9173 3 ปีที่แล้ว +4

    Mta jiwithe kiyla dunna mge sir ❤️😘😘❤️

  • @hansikajayamini7736
    @hansikajayamini7736 2 ปีที่แล้ว +1

    Akila sir adaraneeya guruthumek jeewithe ugannapu guruwarayek ...
    Shani nendiyooo oya pudumakara senehewantha Amma kenek wage denuna mta.... Adarei godaaaaaaaaaaakkkkkkkk sirtai dennatama
    Budu saranaiii....

  • @sriyanizaschke3105
    @sriyanizaschke3105 2 ปีที่แล้ว +1

    Lassana kathawak ❤❤❤🙏🙏🙏🇧🇪

  • @vishakapriyadarshanie8614
    @vishakapriyadarshanie8614 2 ปีที่แล้ว +1

    Mn me kathawe kamathima kotas dekak thiyanawa.ekak akila sir kiyapu adumen minissu maninna be kiuwa kathawath ekka jivithe ohe galan yanna denna hri dewal hri kale wewi kiyana eka.mokada ada weddi mn e theory eka anugamanaya karana nisa.hamoma 25n bendata api 25 badinna ona ne kiuwa eka.anika thama shanika mahathmiyage daruwekta nidahsa denna kiyana de.hrima watina adahas tikak💖💖💖💖

  • @harsharathnayake7876
    @harsharathnayake7876 2 ปีที่แล้ว +1

    ගරැ කරන චරිතයක් අකිල සර්

  • @nishaniiresha8593
    @nishaniiresha8593 2 ปีที่แล้ว

    Akila Malli mageth yaluwek wenna.hari shok malli.Shanikatath godak kemathi.

  • @sachinthanijayarathna3977
    @sachinthanijayarathna3977 2 ปีที่แล้ว +1

    Ape sir kiynn sathutui marama hitha hod hematoma udaw krana sir kenek

  • @Ultimatetop-10-kosala
    @Ultimatetop-10-kosala ปีที่แล้ว

    හදවතට කතා කරන ගුරුවරයෙක් ගුරුවරයෙක් නෙමේ මනුස්සයෙක් *අකිල විමංග සෙනෙවිරත්න* ශානිකා අඩනකොට කතාවෙන් කදුල අමතකකරලා හිනාවගෙන්නලා පෙන්නුවා බොරුනම් බලන්න 👍 44:30 මේ කොටසේ👍❤️‍🩹

  • @kanthicool5447
    @kanthicool5447 10 หลายเดือนก่อน

    Good

  • @mmnn1552
    @mmnn1552 2 ปีที่แล้ว

    Budu saranai sir

  • @Tv-un9uo
    @Tv-un9uo 2 ปีที่แล้ว +1

    මම අසාම කරන දෛන්නෙක් අස්වලට කඩුලු අවා

  • @disnakanthi4627
    @disnakanthi4627 2 ปีที่แล้ว +1

    Issara iganweeme aduwak thibba thamai race ekak wage guruwaraya enawa paadama kiyagena kiyagena yanawa api liyagena liyagena yanawa echcharai.

  • @SubaSuba-rz2ed
    @SubaSuba-rz2ed 2 ปีที่แล้ว +1

    Akanam athta api pasal yana kale ape panti Wala guruwaru bari kana halanawa.akila sar ahema kanek nowei.apitath ahema guruwaru hitiyanam akale kochcara hodada.bs sar

  • @asankamaduranga5020
    @asankamaduranga5020 2 ปีที่แล้ว +1

    Mama hithuwe දෙන්නම 90we kiyala

  • @kuwaitenjoylife2727
    @kuwaitenjoylife2727 3 ปีที่แล้ว +4

    😘😘😘😘😘😘😘

  • @niroshawijesooriya5588
    @niroshawijesooriya5588 ปีที่แล้ว

    ඔයා එකට ආසද ඇයි ඒ.. ශානිකා අක්කි හරි ලස්සනට කම්මුලේ අත තියා ගත්ත..

  • @thebesttuitionclasses3192
    @thebesttuitionclasses3192 2 ปีที่แล้ว

    Ape sir ♥️😍

  • @RenukaDamayanthi-rh9fw
    @RenukaDamayanthi-rh9fw ปีที่แล้ว

    Ma kamatima dannak bohoma hodai kata baha kala vidiya.

  • @sewwandibhagya6678
    @sewwandibhagya6678 2 ปีที่แล้ว +3

    ශානිකා මට ඇඩුණා

  • @dilhaniwijatunga2093
    @dilhaniwijatunga2093 ปีที่แล้ว

    Neyami

  • @yasirukavinda9019
    @yasirukavinda9019 2 ปีที่แล้ว

    Ape sir ❤️🙏

  • @imashiridma4287
    @imashiridma4287 2 ปีที่แล้ว +1

    ❤️

  • @yehanibimsara61
    @yehanibimsara61 3 ปีที่แล้ว +2

    🥺❤️❤️❤️

  • @chathuryasilva4599
    @chathuryasilva4599 2 ปีที่แล้ว +1

    ape sirgen igene gnne thrm wsenawnti

  • @kamalajayasinghe3910
    @kamalajayasinghe3910 ปีที่แล้ว

    කොච්චර හොද සර් කෙනෙක් උනත් වාඩිවෙලා ඉන්න හැටිනම් අප්‍රසන්නයි.කකුලේ සෙරෙප්පු දෙකක් දාගෙන උඩ තියාගෙන හොලව, හොලව හරිම කැතයි. අනේ මන්ද.. ළමයින්ට උගන්වන කෙනෙක් තව ආචාරශීලී වෙන්න ඕන. අද රටේ ළමයි හැදෙන්නෙ ඔය වගේ ගුරුවරු නිසා තමයි.සොරි කාගෙවත් හිත රිදුනනම් 🤣

  • @rupamangalika4767
    @rupamangalika4767 2 ปีที่แล้ว

    meyge kisema gawrawayak nahe hareyata copy chat awella wage

  • @nilmininilmini7936
    @nilmininilmini7936 ปีที่แล้ว

    Akkagei mangoge love podi erisiyawak newei loku erisiyawak

  • @kanthicool5447
    @kanthicool5447 10 หลายเดือนก่อน

    🌹🌺🌺🌺🌺💯💯💯💯💯💯💯

  • @kanthicool5447
    @kanthicool5447 10 หลายเดือนก่อน

    🌺🌹🌹🌹🌹🌹💯💯

  • @kashmikasilva2966
    @kashmikasilva2966 2 หลายเดือนก่อน

    🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤

  • @PiyumMalshan
    @PiyumMalshan ปีที่แล้ว

  • @නවගමනක්
    @නවගමනක් 2 ปีที่แล้ว +1

    ❤❤

  • @sriyanisriyani9038
    @sriyanisriyani9038 2 ปีที่แล้ว

    ❤️❤️❤️

  • @PradeepaWanninayaka
    @PradeepaWanninayaka ปีที่แล้ว

  • @navidawithanage
    @navidawithanage ปีที่แล้ว

    ❤❤