කෛලාශ් ශිව කතා | Let's talk with Shiva

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 9 ต.ค. 2024
  • Official TH-cam Channel of Rev.Chameera Sampath Liyanagama (Shiva Tantric)
    077 777 5474
    Official Website - revchameerasam...
    Facebook Page - Rev Chameera Sampath Liyanagama
    #revchameerasampathliyanagama

ความคิดเห็น • 48

  • @siluxson4758
    @siluxson4758 6 วันที่ผ่านมา +2

    පිං සිද්ධ වේවා! ගුරුතුමා. ඹබේ දැනුම හා අත්දැකීම අපට කියා දුන්නාට.

  • @theodorathelmatheaterfound2987
    @theodorathelmatheaterfound2987 วันที่ผ่านมา +2

    Om namha shivaya!!!

  • @pujiwijeratne8526
    @pujiwijeratne8526 5 วันที่ผ่านมา +1

    Thank you Yogi, for this enlightening video! I always appreciate content that delves deeper into spiritual concepts. 🙏

  • @ayodyakarunarathna5514
    @ayodyakarunarathna5514 5 วันที่ผ่านมา +4

    ඔබතුමා අපට එක එක දෙවිවරු ගැන විස්තර වෙන එනම වීඩියෝ වලින් කියල දෙන්නකෝ. ඒ අයගෙ ස්භාවය , කැමති අකමැති දේවල් වගේ හැමදේම වෙන වෙනම කියල දෙන්නකෝ. කියන්න බැරි තරම් ආසයි මන්නම් ඒවා දැනගන්න ❤

  • @SamodNethsara
    @SamodNethsara 5 วันที่ผ่านมา +1

    Ane me karanne loku Sewayak..udawwak..Pin ❤❤

  • @XoMusic-m8t
    @XoMusic-m8t 4 วันที่ผ่านมา +1

    God bless my family ❤️🙏

  • @dishanthi5030
    @dishanthi5030 5 วันที่ผ่านมา +2

    Om Namah Shivayo....

  • @ssdsoisa3397
    @ssdsoisa3397 23 ชั่วโมงที่ผ่านมา

    🙏❤🙏❤🙏❤🙏❤🙏❤🙏

  • @kalumsanjeewa6193
    @kalumsanjeewa6193 5 วันที่ผ่านมา +2

    ❤❤❤

  • @Minist562
    @Minist562 2 วันที่ผ่านมา +1

    Mage ඉෂ්ට දේවතාවුන් වහන්සේ shiva දෙවියන්. මම බෝධි පූජා කරලා shiva දෙවියන් ට පිං අනුමෝදන් කරනවා. Shiva ප්‍රතිමා වක් නැති නිසා බෝධි න් වහන්සේ ගාව shiva දෙවියන් සිහි කර ගෙන බෙලි කොළ, මල් වර්ග පූජා කරලා shiva දෙවියන් වෙනුවෙන් strota කියනවා. ඇත්තටම උන් වහන්සේ ගෙන් පිහිට තියනවා ගොඩක්.Eth මම ආසයි උන් වහන්සේ ගෙ kovil දේවාල වල ට ගිහින් පුද පූජා පවත්වා ලා උන් වහන්සේ වෙනුවෙන් strota කියන්න. Eth mage husband ඒවා එච්චර විස්වාස කරන්නේ නැහැ. ඒ නිසා මට අවස්ථාව ක් නෑ. Eth මම විශ්වාස කරනවා කවදාහරි උන් වහන්සේ වෙනුවෙන් දිගටම පුද පූජා තියන්න මට අවස්ථා ව ලැබෙයි කියලා. මේ ලබා දුන් දැනුම ට ගොඩක් පින් ඔබතුමාට 🙏 🙏 🙏 🙏 🙏🙏

  • @NilminiSamarakoon-y2l
    @NilminiSamarakoon-y2l 6 ชั่วโมงที่ผ่านมา

    ශිව දෙවියන් ගැන තව විස්තර ටිකක් කියල දෙන්න... පහනක් තියන්න වෙලාවක් තියේද.... මල්.... ගෙදර ඛුදු පහන වගේ ශිව දෙවියන්ට ඉඳ හිට හෝ පහනක් තියන්න හැකිද... 🙏

  • @nadeeshaJayamali-y4y
    @nadeeshaJayamali-y4y 5 วันที่ผ่านมา +2

    🙏❤🙏

  • @sigugeenodhsigu291
    @sigugeenodhsigu291 6 วันที่ผ่านมา

    අසාවෙන් බලන් ඉන්නෙ ස්වාමි ඊළඟ එක එනකම්❤...
    දිගටම කරන්න ස්වාමි..

    • @RevChameeraSampathLiyanagama
      @RevChameeraSampathLiyanagama  6 วันที่ผ่านมา +1

      ❤❤

    • @Pawmawpew100
      @Pawmawpew100 2 วันที่ผ่านมา

      බෙලි කොළ malyak Puja kranne kohomda ස්වාමි තූමනි.​@@RevChameeraSampathLiyanagama

    • @Pawmawpew100
      @Pawmawpew100 2 วันที่ผ่านมา

      ​@@RevChameeraSampathLiyanagamaමට ශිව දෙවියන් හරියටම වන්දනා මාන කරන විදිහ කියන්න පුලුවන්ද ස්වාමි තුමනි

  • @Pubuduwathmini
    @Pubuduwathmini 3 วันที่ผ่านมา +2

    සාමිතුමනි. මං බුද්ධාගමේ.
    ඔබතුමා කියන ලෙසට මට අවබෝධ වන්නේ ශිව යනු නිවන බවයි.
    මා ඉතා භක්තියෙන් ශිව නමදීමට කැමති. මගේ නිවසේ ගණදෙවි රූපයක් සහ ලක්ෂ්මි මෑණියන්ගේ රූපයත් ඇත..
    මා ශිව දිවියන් නමදින්නේ කෙසේද නිවසේ සිට.
    මගේ නිවසේ නිරතදිග මා බෙලිපැලයක් සිටුවා. රැකබලාගන්නවා.
    සිකුරාදින නිර්මාංශව සිට ලක්ෂ්මේ දෙවියන් වඳිනවා. මට තවත් වැඩිදුර විස්තර කරුණාකර දෙන්න

    • @nilame9465
      @nilame9465 2 วันที่ผ่านมา +1

      මහත්තය ඔබට ඉතා තියුණු දැක්මක් ඇත.
      හසු නොවී ආලෝකය වගේ යන්න

  • @nerangyakaushal
    @nerangyakaushal 4 วันที่ผ่านมา

    මහා දේව් 😊❤

  • @kumarinimuthukumarana8511
    @kumarinimuthukumarana8511 4 วันที่ผ่านมา +1

    Om namah shiwaya

  • @PriyankaKumara-qw4oi
    @PriyankaKumara-qw4oi 2 วันที่ผ่านมา +1

    හරිම අගෙයි ගුරුතුමනි මමත් ශිව ලින්ගය වදිනව ගුරුතුමනි මට අග්නි පුජවක් කරන විදිහිය කියදේන්න පුලුවන්ද ඔබතුමට ගොඩක් පින් 🙏🙏🙏🙏

  • @siluxson4758
    @siluxson4758 5 วันที่ผ่านมา +4

    සයිවර් කියලා හදුන්වන්නෙත් ශිව දෙවියන්ට කියලා අහලා තියනවා. ඇයි කැම කඩ වලට සයිවර් කඩ කියලා කියන්නේ? Hotel කරන අය ශිව දෙවියන්ගේ පිහිට ලබන්න කළ යුතු වත් පිළිවෙත් මොනවාද? කියලා, අනේ කියලා දෙනවාද ගුරුතුමා.

  • @hazy7ven347
    @hazy7ven347 3 วันที่ผ่านมา

    Shiva ❤

  • @SandunThilina-v8q
    @SandunThilina-v8q 2 วันที่ผ่านมา

    😇

  • @deepikasapuge6422
    @deepikasapuge6422 4 วันที่ผ่านมา

    🙏🙏🙏🙏🙏🙏

  • @PrasadRajapak
    @PrasadRajapak 4 วันที่ผ่านมา

    ස්වාමී තංගල්ලේ හිටියාද,ESOL collegeඑකේ drive කලා මන්,මතකයක් ආවා ස්වාමිව මන් colombo එක්ක ආවා

  • @IreshMadusanka-o8r
    @IreshMadusanka-o8r 6 วันที่ผ่านมา

    Har har maha deva

  • @ANUPAMAMA1111
    @ANUPAMAMA1111 11 ชั่วโมงที่ผ่านมา

    💫🌟🤍

  • @PiyumiMadhushani-v7i
    @PiyumiMadhushani-v7i 5 วันที่ผ่านมา +1

    මගේ පවුල් ජීවිතයත් සාර්ථක කරගන්න කොහොමද ශිව දෙවියන් වන්දනා මාන කරන්නේ ස්වාම්

    • @REVChameeraSampathLiyanagamaSw
      @REVChameeraSampathLiyanagamaSw 5 วันที่ผ่านมา

      අපි ඒ ගැන කතා කරමු..

    • @akilajayasundara-xo9lr
      @akilajayasundara-xo9lr 19 ชั่วโมงที่ผ่านมา

      මිනිහට ආදරණීය ගෑණියෙක් වෙයන් , යෙහෙලියක්, සහෝදරියක් , මවක් වෙයන් මිනිහට ඵතකොට පවුල් ජීවිතය සාර්ථක වෙයි, උඹලා ලවු කරලා පදුරු අස්සේ රිංගලා හමනිලා පවුල් ජීවිතය කියන අරුතක් තියෙන නම කාලා දාලා දැන් කොහෙවත් ඉන්න ශිව කියලා ඵකෙක් පස්සේ යනවා 💩💩💩💩💩💩💩

  • @ruwanyatawara5352
    @ruwanyatawara5352 3 วันที่ผ่านมา

    Shiva thathwa kiyanne shunyai kiyana eka. Total silence. Nirvana shaktham kiyana mantra eka ahaddi shiva thathwa kiyanne mokatada kiyala pennanawa

  • @KalylKennedy
    @KalylKennedy 3 วันที่ผ่านมา

    Prabakaran swarupayata mokakda kiyanne
    Mongel swarupaya

  • @Lahiru-t5u
    @Lahiru-t5u 2 วันที่ผ่านมา

    Sugar is brown colour salt is white colour

  • @thusharakumara2362
    @thusharakumara2362 6 วันที่ผ่านมา +1

    ❤❤❤❤❤

  • @nimsara2866
    @nimsara2866 6 วันที่ผ่านมา +1

  • @patriciajoseph9770
    @patriciajoseph9770 5 วันที่ผ่านมา

    🙏🏻🙏🏻

  • @damithranasinghe77
    @damithranasinghe77 4 วันที่ผ่านมา

    😇

  • @Sanjivanikumari-mz1zb
    @Sanjivanikumari-mz1zb 2 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤

  • @BinidiAhasika-
    @BinidiAhasika- 5 วันที่ผ่านมา

  • @MaheshiThalpawila
    @MaheshiThalpawila 3 วันที่ผ่านมา

    🙏🙏🙏