Mulu video ekama visual dala wisthara karath athi e tharam lassanai e wisthara karana widihai e visual ekai, suberb brilliant explanation with feelings, love it guys, mata channel eka hambune dn tika dawasakata kalin, issarahata hamadama blnw, me wage supiri content balaporoththu wenw, me widihata, trip eka gihin oya danagaththa karunu hama ekakma summary ekak widihata, vishual dala lassanata hadala දාන්න, mage idea එකක්, e kiynne trip eke nama dala hama thorathurakma summary krla danna hodai kiyla hithenw nm, ළඟදීම උපරිම hit wei channel eka, wish you all the best, ❤️❤️❤️
Aneee plz oyata kiyanna puluwan da oyala wadi une Mona side ekeda kiyala Saha hoda view akak tiyenne Mona side ekeda kiyala yanakota Saha anakota dekedima
@@lifewithdilsfamily hi thank you so much❤️ මැයි මාසෙ හිම අල්ලන්න alps කදු මුදුන් වලට යන්න වෙනවා. අපි මේ ගියෙත් May මාසෙ. හිම මුදුන් වල විතරයි. For sure Top of Europe තියෙනව. ටිකක් ගනන් හැබැයි
ඇත්තටම මේ නාලිකාවට සබ්ස්ක්‍රයිබ්ලා හොදටම මදි.. ලයික්, කමේන්ට් මදි.. මොකද මේ දෙන්නගේ වීඩියෝ හරිම වැදගත්.. එයාල ගෙවන ජීවිතේ, ඒ ජීවිතෙන් ලබන අත්දැකීම් හරිම අපූර්ව ට මේ නාලිකාවේන් එයාල අපි එක්ක බෙදා ගන්නවා.. හරිම පැහැදිලි ව ලස්සන ට වීඩියෝ එක වුනත් කරනවා... කලබලකාරී මනසට පුදුමාකාර සැනසීමක් දැනෙනවා.. ❤❤ හැබැයි දුකට කාරනාව තමයි සමහර ටික්ටොක් දෙකක් තුනක් කරලා වයිරල් වුන ගැහැනු ලමයි කරන ගෙදර කන බොන වීඩියෝ, කඩේ යන වීඩියෝ බලන්න මිනිස්සු ලක්ෂ ගනන් එයාලාව සබ්ස්ක්‍රයිබ් කරලා. මං කාව වත් විවේචනයට ලක් කරනවා නෙමෙයි. ලංකාවේ දැන් හැදැන අලුත් තරැණ පිරිස් ඒ වගේ වැදගත් කමින් අඩු දේවල් ම හොයන එක ගැනයි මට කියන්න ඕනි. මේ වගේ වීඩියෝ එකක් බලනකොට අඩුම තමන්ගේ මනසට දැනෙන සුවය ලබා ගන්න ඉන්නෙත් අඩු පිරිසක්.. පාලකයින්ගෙම වරදක් නෙමෙයි මිනිස්සු වුන අපෙත් වරදින් තමයි අද මේ රටට මෙහෙම වුනේ... කොහොම වුනත් අක්කේ අයියේ හරිම ආදරේන් සුබ පතනවා ඔයාලගේ ජීවිතේ ට.. ආදරණීය බව් රාල අපේ මාර්ලිත් එක්ක ආයේත් ලස්සන වීඩියෝ එකක් අරන් එන්න... මටත් ඉන්නවා මාර්ලියා වගේ හරිම ආදරණීය බව්වෙක්... ආදරේයි ❤ පරිස්සමට ඉන්න...😍😘😘
නංගි මට කියන්න වචන නෑ ඔයා කියල තියෙන දේවල් වලට... මේ ජාතිය contents බලන්න ආස පිරිසක් ඉන්නව කියල තේරුනෙ මේ ලගදි ඉදන්..ඒ ගැන ගොඩක් සතුටුයි මට🥹
මොහොතකට හරි හැමතිස්සෙම බලන ඔයාලව වෙන ලෝකෙකට අරන් ගිහින් සංසුන් බවක් සැනසීමක් දෙන්න තියෙනවනම් මම නිහතමානිව සාර්තකයි කියල හිතෙනව..❤️
අද කාලෙ අපි ගැවසෙන්නෙ ආස කරන්නෙ හරිම සහ මතුපිට, ශනික දේවල් වලට.. ඔයා වගේ ඊට එහා යන්න ආස, ඊට එහා දෙයක් පේන රසවිදින කොට්ටාසයක් ඉන්න එක ගැන අත්තරම හරිම සතුටුයි.. ආදරෙයි❤️
700 වෙනි like එකයි, 200 වෙනි comment එකයි මගෙන්..❤
මේ සැරේ පරක්කු වෙලා බලන්නේ 😍 එත් ඉතිං අපි ස්විස් ගියා වගේ තමයි මේක බැලුවම 😍
No worries matath oyalage anthima eka thama balanna thiyenawa😍
Fb එකෙන් ඔයාව හොයන් ආවේ.ඔයාගේ videos ඔක්කොම බලන්න ඕනේ.ලංකාවේ අපිට විදින්න බැරි ගොඩක් දේවල් මෙහෙම හරි අපිට පෙන්නනවට thanks akki ❤
Hi nangi, thank you so much. Api yamu loke wate❤️
හරිම ලස්සනයි ...ඔයා යන්න ආස තැන්වලට අපිවත් එක්කන් යනවට ස්තූතියි .. ගොඩක් ලස්සනයි ඒ ගමන...
අහම්බෙන් චැනල් එක දැක්කෙ.ඔය දෙන්නගෙ vlog බලලම swiss මගෙත් ආසම රටක් වෙලා 😁❤.thank you akke ❤
God bless u both 💐❤️
ඒකනම් මාරම මාරම ලස්සනයි නංගා.......👌❤️❤️❤️❤ ඔයාලා හරිම වාසනාවන්තයි නංගා 😊 හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න 😊😊
Thank you aiye🥹🫶🏼🙏🏽
හරිම ලස්සනයි අක්කේ😍💚 හැමදාම වගේම ඕන නැති කිසිම දෙයක් නෑ vlog එකේ.මාරම ආසාවෙන් බලන්න පුලුවන්❤
😍thank you මේ feedback එකට, මට ගොඩක් වටිනව😍🙏🏽
ane hari shok....mageth loku heeenayak....adarei ❤❤
Ikmanin e hiine saba karaganna labewa❤️
Mulu video ekama visual dala wisthara karath athi e tharam lassanai e wisthara karana widihai e visual ekai, suberb brilliant explanation with feelings, love it guys, mata channel eka hambune dn tika dawasakata kalin, issarahata hamadama blnw, me wage supiri content balaporoththu wenw, me widihata, trip eka gihin oya danagaththa karunu hama ekakma summary ekak widihata, vishual dala lassanata hadala දාන්න, mage idea එකක්, e kiynne trip eke nama dala hama thorathurakma summary krla danna hodai kiyla hithenw nm, ළඟදීම උපරිම hit wei channel eka, wish you all the best, ❤️❤️❤️
Hi❤️❤️බොහොම ස්තුති අපිත් එක්ක එකතු උනාටත් advices වලටත්😍 අනිව මං දැක්ක තැනක් ගැන දැනගත්ත හැමදේම එකතු කරන්නම්🥹🙏🏽🙏🏽🙏🏽
අපි හැමෝම විදින්න ආස ජීවිතේ.thnq ඔයාල දෙන්නටම.හිතට පුදුම සැනසීමක් දැනෙන්නෙ මේ වීඩියෝ බලද්දි.ඇබ්බැහි වෙලා තියෙන්නෙ දැන් නම්.❤❤
ඇත්ත්ටම ජීවිතය හරිම සුන්දරයි මටත් ඕන මේ විදියටම ජිවිතය ලස්සනට තනියම දවසක විදින්න මම දැන්නම් කරන්නේ A/L ඒත් මට අනාගතයේ කරන රැකියාව අදාල නෑ මම කාටවත්ම කරදරයක් නැතුව මේ විදියට ජීවිතය විදින එකමයි මගේ අරමුන
සුභ ජිවිතයක් ඔය දෙන්නාටම
Sooo amazing 🤩
ලගදිම යන්න හිතන් ඉන්න ගමනක්.. ගොඩක් ස්තූතියි details වලට 💜
ඉක්මනින් යන්න මේ අවුරුද්දට ලබන මාසෙ 22 වහනව. ආයෙමත් train rides පටන් ගන්නෙ ලබන අවුරිද්දෙ April වල.🥰
Month of November wahalada? Aiyo 🥹
Me koi kaaleda train ride eka giye?
puduma lassanak ane...haritha wananthara madden sundarama gamanak...oyala attatama wasanawanthai..kolapata parisaraya angata mara saneepayak dakkath sathutui..oyala coments walata reply dena eka gana gdk agaya karanawa...oyalage vdo ekak ada dakke....oyalata budi saranai
Maga godak sathutui manasata nidahasak genna puluwan unanam🥹. Bohoma sthuthi🙏🏽
හරිම ලස්සනට ඉදිරිපත් කරනවා.අහන් ඉන්න ආසයි 🥹🙏🏼♥️
Thank you🥹🙏🏽
හරිම ලස්සනයි නන්ගි ඔයාලගෙ වීඩියෝ .අහම්බෙන් එක දවසක් වීඩියෝ එකක් දැක්ක.දැන් විවේකයක් ලැබෙන හැම වෙලාවෙම කරන්නෙ ඔයාලගෙ වීඩියෝ එකින් එක බලන එක.බව් පැටව් දෙන්නට වැඩියෙන්ම ආසයි❤
Bohoma sthuthi😍😍 oya France da inne?🥰
@@Wanderlustjiwithe ඔව් නන්ගි මම France ඉන්නෙ 🥰ඔයාල දෙන්න හරි ලස්සනට ජීවිතේ විදිනව 🌸
Supiri vlog ekak. Yanna asa hithuna Thank you❤
Harima hathutuyi🥰 labana summer ekata yanna😍
Ane harima lassanai.thanks oylata me videos danawata.oya kathakrnwa lassanai.surangana kathawak wage❤❤
🥹 thank you🙏🏽❤️
අද තමයි ඔයාලගේ videos ඔක්කොම බලලා ඉවර උනේ❤❤❤.ඒ video වල දැනේන feeling එක කියන්න වචන නෑ.thank you soo much❤❤❤& love you soo much both of you guys❤❤❤
😍එහෙනම් මෙතන ඉදන් ගමන අපි එකට යමු❤️❤️ thank you so much. Same love here.🥹🙏🏽❤️
@@Wanderlustjiwithe අනිවාරේන්ම..
Marama lassanai video hemadama hodin inna theruwan saranai oyala dennatama ❤❤❤❤❤❤
# visitsrilanka ❤ from 🇱🇰 Sri Lanka......😮 stay in Sri Lanka ...Live like Sri Lankan...Keep Explore 👍
හරිම ලස්සන ගමනක් 😍♥️ ආදරෙයි අක්කේ හැමදාම වගේ ලස්සන ලොකේ ගැන අපිට කියලා දෙනවාට ♥️💐
Thank you nangi😍මට පුලුවන් හැමදේම ඔයාලටත් පෙන්නනව❤️
akka hydie gana kiyddi mata aduna aneee.mechr lassaa dewal mehem screen ekakin hri pennanawata oyt mn godaak adreiiiiii🥺💓
🥹 oyath asa cartoon ekakda? Punchi kale e parisare aththatama dakinna hina mauwa.. mata Heidi wenna thibbanam kiyala hithuna…. 🍃
මේ දේවල් ඔයාලත් අනිවාර්‍යෙන් දකින්න ඕනෙ🥹✨
Harima lassnae akke❤
Thank you❤️❤️❤️
Harima Lassani ma video karanawa ❤❤❤❤ god bless your to 😘😘😘
Thank you❤️
Amazing Vlog.❤️ Love u akka & ayya💕
Thank you malli😍 much love from both of us ❤️
Pissu hadena lassanak nangi.oua denna puduma wasanawathae.a gena nam kiyanna wachana ne.❤❤
Akke🥹😍
Wow Nangi..💗love your intro. I’m watching this while having my B/F. The book of Swiss all pages are full excited and trill. 💚💙💚😍
Im happy you both enjoyed it akke😍❤️
යන්න බලන්න වුන්නේ .ඔක්කොම විස්තර ලැබුනා ❤❤
Video edit , story telling maru 🥺😍🥰
Thank you🥹❤️❤️❤️
Adarei 🌚🤗
beautiful sceneries.....
💯agree.🥰
හැමදාමත් ලස්සන පෙන්වනවාට ❤
🥹thank you❤️❤️❤️
Intro ekta cinematic look 1k awa nan maru 😍😍
Thank you😍 next time try karannam😍🙏🏽
Wow,amazing ❤
Thank you😍
හරිම ලස්සනයි ❤❤❤❤
Thank you❤️
Good vibes☮️✨
Thank you✨
such a good video .. thank you akki
Thanks malli😍🙏🏽
Wow amazing 😍💚
Thank you malli😍
Dream maker 😍♥️✨😘
🥹 life is all about chasing dreams neda🥹✨✨✨
Wow 😍my dream country♥️
May your dream come true ✨✨❤️
Addicted ❤❤❤
Thank you❤️❤️
,හරිම ලස්සනයි ❤️😘🌻
Thank you😍🙏🏽
This is my dream , love this i had a dream to see niagara fall in canada i was lucky i have been there 4 years back. Hope my this dream also come true
Canada is one of my dreams too❤️❤️ may your dreams come true soon ❤️
Mge asama rata thmai me ගොඩක් asawen mn beluwe thnk you akki❤
Thank you❤️❤️❤️
අම්මෝ ලස්සන 😍😍😍 අපි යද්දත් weather එක මේ වාගෙ ලස්සන උනොත් හොදයි 🤞 ඔයාල ඔක්තෝබර් මාසෙ කොයි රටේද ඉන්නෙ?
ඔව් weather එක Unpredictable . මේ වෙලාවෙ Italy🥰
Kiyganna wachana nh a feeling eka kawadama hari ganna one marenna kalin 🥺❤️
Aniwarrenma🥹🙏🏽✨
ෆොන්ඩුයු වලට චීස් මික්ස් කරන්නෑ. මොකද එක එක චීස් වර්ග වල මෙල්ටින් ටෙම්පරේචර් එක වෙනස් සහ මෙල්ට් උනාම කන්සිසිටන්සි එක වෙනස් නිසා.
එක වර්ගයක චීස් විතරයි භාවිතා වෙන්නෙ.
මේකට දානව චේරි ලිකර්(ඇල්කොහොල් 40%) සහ වයිට් වයින් ටේස්ට් එක ගන්න ඇල්කොහොල් වලින් වදින සීන් එකක් නෑ මොකො රත් කරන නිසා මිශ්‍රනේ.
සුදු ලූණු බිකි පිටින් 7,8 වහේ දැම්මම තවත් රසයි.
පාං විතරක් නෙමී අන්නාසි, මැන්ඩරීන් එක්ක එහෙමත් ඕක පට්ට.
Hi 🥰thanks explain කරාට, නමුත් සාමන්‍යෙන් swiss recipe එකේ cheese වර්ග 2ක් එකක් හෝ 2/4 එකතු කරනව, අපි කාපු එකේ තිබ්බෙ Groviera+ Emmental cheese +Wine . එක එක පලාත් වල එක එක විදිහට හදනව. For example Italian Fonduta එකේ සමහර පැති වල බිත්තරයි කිරි බට්රුත් දානව🥰
අපිට මත් උනේ Alcohol නිසා නෙමෙයි මොකද ඔයා කිව්ව වගෙ උයද්දි alcohol ඒක වාශ්ප පෙනවනෙ.. කෑම එකේ බර ගතියට.. සමහර කෑම එකම දේ ගොඩක් ඈවම මත් ගතිය එනවනෙ😵💫
ඔයා කිව්ව වගේ අන්නාසි වගෙ එක්කනම් රස ඇති ගොඩක්.🤤😍
Just Wooow 🍁💫❣️
Thank you🥰❤️❤️
සුපිරි
Thank you😍😍
Fb eken thama oyawa Adura gatthe harima adaraneeya couple ekak❤ a wagema mma oyage Adahas walata harima kemathi nanga ❤api hema kenekma widinna Asa jewithya oyala sathutin adaren widina gaman apith ekka a experience share karagnnawata thanks oyalata❤
Hi❤️බොහොම ස්‍තුති මට හරිම සතුටුයි මං වගේ හිතන අයගෙන් මේ channel එක පිරෙනව දැක්කම, සමහර වෙලවට වෙනස් අදහස් තියෙන අයට ලොකු තනිකමක් දැනෙනව සමාජෙ අනිත් අයට වඩා වෙනස් දේවල් වලට ආස නිසා.
@@Wanderlustjiwithe 🫶🏻
Ammmoo oyala denna nam harima wasanaqanthai bs
Wow 💚🌿🌼❤️😍
Thank you nangi❤️
Wow😍❤️❤️
Thank you🥹
woooo😵
Thanks guys❤️❤️❤️
wow.. such a vibe
🥹thank you sis❤️
Love this ❤
Thank you heaps ❤️❤️
This is amazing guys 😊
Thank you sis❤️
Scritto da verona❤
oyala swis giya widiha vdo ekak dannakoo
Hi api karapu last yt live video eke okkoma wisthare thiyenawa balanna puluwan🥰
Mama aluthin balanna gatte,hafrima asai,❤
Aneee plz oyata kiyanna puluwan da oyala wadi une Mona side ekeda kiyala Saha hoda view akak tiyenne Mona side ekeda kiyala yanakota Saha anakota dekedima
Schön! die schweiz ❤
😍🫶🏼
Wow❤
Thank you❤️
My dream country ❤️
😍🫶🏼
ලස්සන රටක් නේද
ලංකාව තරං ලස්සන නෑ
Oww🥰
Wow 😍
Thanks bro❤️❤️❤️
meke oyala kanna kalin mata hithuna fondue kawanam hari kiyala ethnadi anthime athtama fondue kawa
🙈❤️
Natural talking style, beautiful lady,I like that.
Thank you so much🥹🙏🏽
oyala oya inne mage dream eka asse.... mn campus eke 1st year eke inne
හරිම ලස්සනයි ටිකට් බුක් කර ගන්නේ කොහොමද පොඩ්ඩක් කියන්නකො නන්ගි
E cheese eke nama kiyannakoo apitat order karanna .kohomada order karanne euro kiyka unada
Hi me cheese eke nama FONDUE. Ganan wenas wenawa kaden kadeta.
මං ඔයාගේ වීඩියෝ දැක්කෙ අහමබන්. දැන් මං අනිත් ඒවත් හොයාගෙන බලන්න ඉන්නේ. මට දැනගන්න පුලඅවන්ද switzerland වල මැයි මාසේ හිම බලන්න අල්ලන්න පුලුවන් තැන් මොනාද කියලා ❤
@@lifewithdilsfamily hi thank you so much❤️ මැයි මාසෙ හිම අල්ලන්න alps කදු මුදුන් වලට යන්න වෙනවා. අපි මේ ගියෙත් May මාසෙ. හිම මුදුන් වල විතරයි. For sure Top of Europe තියෙනව. ටිකක් ගනන් හැබැයි
Kohamada tickets book karanne train ekata can you guide us from Zurich ?
හායි description එකෙ මං booking website එක දැම්ම. මේ කාලෙටනම් වහල දන්න තරමින් ආයෙමත් open වෙන්නෙ April වල.
Love you ❤️❤️❤️
🥹 love back❤️❤️
subscribed
So kind🥹 let’s roam🌎
Waaahh!! 🥺💚
🥰🫶🏼
Me oya lankawe kohed
❤❤❤❤😊
❤️❤️
මේන් දාලා 😊🖤
Ekane🫢❤️🚂🇨🇭
මම කැමතිම රටක, කැමතිම කෙනත් එක්ක ඉන්න කැමතිම වයිබ් එක ඔය දෙන්නා ගේනවා...🥺 එයා දැන් නෑ.. මම ඉන්නවා... 🫶
🥺💔 stay strong❤️ හැමදේම වෙන්නෙ හේතුවකටලු... 🙏🏽🍃
🔥🔥🔥
🫶🏼
අපෙ හීන අපි තෝරාගත්ත පාට්න එක්ක හැමදේම මිස් වෙනවා ඇවිදින්න යමු කිව්වම බැ කියන එව්න් තමයි අපිට හම්බ වෙන්නෙ මේ වගෙ ඇවිදින්න ආස කෙල්ලෙක් නැද්ද ජීවිතේ විදින්න ආස. ජීවිතේ විදින්න ආස නම් ගැලපෙන් නැති බැඳීම් වල්න් ඈත් වෙන්න ජීවිතේ විදවන් නැතිව කව්ද ආස මෙහෙම ලොකෙ වටෙ ඇවිදින්න ආස කම්මැලි නැති කෙල්ලෙක් ඉන්නො නම් මේකට රිප්ලයි කරන්න
🥰🔥
❤️
ඒ අන්තිමට ඒ මොකක්ද කරේ...😂😂
My rata wagee ratak❤
🫶🏼
akkee mata dakka welawe idan Hogwarts train ek mathak une deyyne 🥺🥺😭😭😭aneeewww lv disssssssssss😫💝
🙈ඒකනම් මතත් මතක් උනා footages දැක්කම.😍🚂🍃
දවසක කොහොම හරි යනවා❤
Ikmanin yanna labewa❤️
@@Wanderlustjiwithe thank you sis ❤️
🤩🤩🤩
thank you girl❤️
මැරෙන්න කලින් දකින්න ආසම රට 🥺🥺🥺
යන්න තිබුනන්නම් මටත්
Never give up up❤️
❤️🌹❤️🌹❤️🌹❤️🌹
👍
Thanks🙏🏽
🥰😌🥰😍🥰😍🥰😍🥰
🫶🏼
❤
😍
How to book the online tickets please let me
Hi on the official site! You can find the link on the description
❤❤❤💪💪
Place eka dannako
කවදහරි යනවමයි❤️
Expire date ekak thiya ganna aniwa puluwan wenawa❤️
😊
One Day❤🩹
As soon as possible ✨✨✨🍃
❤❤
🥹🫶🏼