ස්විස්ටර්ලන්ත ජිවිතේ ලස්සන දවසක්| A Day in life Switzerland| Sinhala travel | Wanderlust vanlifers

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ต.ค. 2024

ความคิดเห็น • 239

  • @harshananandima6988
    @harshananandima6988 หลายเดือนก่อน +1

    ❤🌍

  • @poornaManjari
    @poornaManjari หลายเดือนก่อน +1

    real vintage vibeeees💆🏻‍♀️🪐

  • @prasadplayasrollins
    @prasadplayasrollins หลายเดือนก่อน

    Patta lassnai. Oya thamai ketha

  • @layanthinirosha4737
    @layanthinirosha4737 11 หลายเดือนก่อน +2

    👍 beautiful vlog . Very interesting

  • @thilankadileep4304
    @thilankadileep4304 ปีที่แล้ว +9

    මේවා තමයි trending යන්න ඕන වීඩියෝ 💜️🌼

    • @Wanderlustjiwithe
      @Wanderlustjiwithe  ปีที่แล้ว +1

      ඒ වචන ටිකටම ඇති, බොහොම ස්තුති🥹🙏🏽❤️

  • @ajantharanawake1682
    @ajantharanawake1682 ปีที่แล้ว +25

    මේ ලෝකේ මෙච්චර ලස්සනද❤

    • @Wanderlustjiwithe
      @Wanderlustjiwithe  ปีที่แล้ว +1

      මටත් හැමතිස්සෙම හිතෙන දෙයක්.❤️

    • @shortframe2237
      @shortframe2237 8 หลายเดือนก่อน

      ​@@Wanderlustjiwitheakka Switzerland giye kohomd student visada.
      Event management job pathways tiyeda Switzerland please reply wala.

    • @SANRUMUSIC-48
      @SANRUMUSIC-48 6 หลายเดือนก่อน

      ​@@Wanderlustjiwithe අක්කේ ඔහේ එන්න ඉංගිරිසි නැතුව වෙන භාශාවක් ඕනිද

  • @sashinimadhushani3766
    @sashinimadhushani3766 ปีที่แล้ว +13

    ඔයා මාරම ලකි අක්කේ ඒ ලස්සන අපිට පෙන්නන ඔය දෙන්නට තවත් වාසනාව ලැබෙන්න ඔනේ ලස්සන තැන් බලන්න යන්න ❤😊

    • @Wanderlustjiwithe
      @Wanderlustjiwithe  ปีที่แล้ว +1

      ඒ පැතුමට ගොඩක් ස්තුති නංගි❤️අපි යන හැම තැනම ඔයාලවත් ආදරෙන් එක්කන් යන්නෙ😍❤️

  • @nadeekajayawardana531
    @nadeekajayawardana531 ปีที่แล้ว +1

    Wooooww.. harima lassanai nangi 💖💖💖💐 aththatama Kiyanna wachana na oyage video 1athule tika welawakata heaven 1 ta giya wage.paressamin Inna 🙏🙏 theruwan saranai 🙏♥️ Thank you so much 💖💖💖💐

    • @Wanderlustjiwithe
      @Wanderlustjiwithe  11 หลายเดือนก่อน

      මට ගොඩක් සතුටුයි නංගි මොහොතකට හරි එහෙම වෙන ලෝකෙකට ඔයාලව එක්කන් යන්න පුලුවන් උනානම්. පරිස්සමෙන් ඉන්න.much love❤️

  • @palikaweerasinghe5890
    @palikaweerasinghe5890 ปีที่แล้ว +1

    හරිම ලස්සන පරිසරයක්.ලස්සන video එකක්.Thanks for both of you ❤❤❤ තවත් ලස්සන video එකක් ගේන්න ඉක්මනටම

    • @Wanderlustjiwithe
      @Wanderlustjiwithe  ปีที่แล้ว

      බොහොම ස්තුති🫶🏼🙏🏽

  • @DiwJayarathna-ng4er
    @DiwJayarathna-ng4er ปีที่แล้ว +4

    My dream country ❤️🍃

  • @manjulaperera5109
    @manjulaperera5109 ปีที่แล้ว +1

    මාර ලස්සනයි thanks ඔයාලා දෙන්නට. 🙏🙏

  • @amalishashikalaamalishashi7874
    @amalishashikalaamalishashi7874 ปีที่แล้ว +1

    Thank you so much me lassana apita penna ekata.budusaranai 🙏🙏

  • @jrsl1365
    @jrsl1365 ปีที่แล้ว +1

    Wow, interesting beautiful vlog.. God bless you both 😍😍

    • @Wanderlustjiwithe
      @Wanderlustjiwithe  11 หลายเดือนก่อน

      Thank you so much. Tc you too🥹❤️

  • @thushankavinda116
    @thushankavinda116 11 หลายเดือนก่อน +1

    Beautiful vlog❤
    Thanks for your video 💚🌿🤞

    • @Wanderlustjiwithe
      @Wanderlustjiwithe  11 หลายเดือนก่อน

      Thank you for watching 🙏🏽❤️

  • @daysinjapan
    @daysinjapan ปีที่แล้ว +2

    Hamadama wage ithn wow thamai kiynna wenne ❤ harima lassanai. 🌿✨

  • @SaumyaRupasinghe
    @SaumyaRupasinghe 10 หลายเดือนก่อน +1

    Wow❤❤
    මමත් ආසයි අක්කිලා වගෙ travel කරන්න ☺️☺️

  • @chathuabey1752
    @chathuabey1752 3 หลายเดือนก่อน +1

    Mam asama country eka. Thanks lasssana pennuwata

  • @DarshanaKumara-iw1ww
    @DarshanaKumara-iw1ww ปีที่แล้ว +1

    අද ව්ලොග් එකත් ගොඩක් ලස්සනයි .හැමෝම පරිස්සමින් ඉන්න .❤❤

  • @pamudimanushika287
    @pamudimanushika287 ปีที่แล้ว +3

    අද vlog එකත් හරිම ලස්සනයි අක්කි.. ආදරෙයි ඔයාටයි අපෙ දඟමල්ල මාර්ලෙටයි..😘♥️♥️
    මගෙත් හීන අතරින් උඩින්ම තියන හීනයක් මේ පුංචි පාරාදීසය ඇස්දෙකට දකින එක..

    • @Wanderlustjiwithe
      @Wanderlustjiwithe  ปีที่แล้ว +1

      Thank you nangi❤️ඔයාගෙ හීන ඔක්කොම ඇත්ත වේවා🙏🏽

  • @jhope1234-b3l
    @jhope1234-b3l 7 หลายเดือนก่อน +5

    ආසම රට 😢❤😊

  • @hasithapramod98
    @hasithapramod98 ปีที่แล้ว +1

    මේ පරිසරය දැක්කාම මාර විදියට හිත නිවේනවා..❤❤❤ thank you so much oyata…

    • @Wanderlustjiwithe
      @Wanderlustjiwithe  ปีที่แล้ว +1

      එහෙනම් මට ගොඩක් සතුටුයි❤️

  • @cuisineofsrilankaofficial
    @cuisineofsrilankaofficial 11 หลายเดือนก่อน +2

    ලස්සන වැඩක්

    • @Wanderlustjiwithe
      @Wanderlustjiwithe  11 หลายเดือนก่อน

      බොහොම ස්තුති❤️❤️❤️

  • @indikaniroshani798
    @indikaniroshani798 ปีที่แล้ว +1

    😮 හරිම ලස්සනයි යූ ආ ලකී ගර්ල් තෝරා ගැනීම ලස්සනට ගලපනව. ඔයාගෙ වීඩියෝ වලින් දකින ඒ ලස්සන නිහතමානී සුන්දර අත්දැකීම්❤ අපිත් ඒක ආදරෙන් විදිනව. හැමෝම පරිස්සමෙන් සතුටින් ඉන්න ජේසු පිහිටයි ❤

    • @Wanderlustjiwithe
      @Wanderlustjiwithe  11 หลายเดือนก่อน

      🥹බොහොම ස්තුති නංගි, මට දැනෙන දේ තව කෙනෙක් එක්ක බෙදා ගද්දි එයාටත් එ දේම දැනෙනවනම් මට හරිම සතුටුයි🥹🫶🏼

  • @kasunibagaya685
    @kasunibagaya685 11 หลายเดือนก่อน +2

    Woou දිවයලොකයක අතරමන් උනාවගෙ❤ අහම්බෙන් දැකල මෙ video එක බලුවෙ මාරම ලස්සනයි දන්න හමදාම බලනව❤❤ 🥰

    • @Wanderlustjiwithe
      @Wanderlustjiwithe  11 หลายเดือนก่อน

      Hi❤️❤️❤️ බොහොම ස්තුති❤️❤️ හරිම සතුටුයි අපිත් එක්ක එකතු උනාට ලෝක වටේ යන්න😍🫶🏼

  • @nilminithushari5358
    @nilminithushari5358 11 หลายเดือนก่อน +1

    සමහර තැන් ලංකාවේ වගේ ... 🎉🎉🎉🎉 මරු තව වීඩියෝ දාන්න ...

  • @shiranihettiarachchi5033
    @shiranihettiarachchi5033 11 หลายเดือนก่อน +3

    මාර්‍යෝ සහ ඔයාට ආදරෙයි . අපිට කවදාවත් දකින්න ලැබෙන්න නැතිදේවල්.

    • @Wanderlustjiwithe
      @Wanderlustjiwithe  11 หลายเดือนก่อน

      බොහොම ස්තුති❤️❤️❤️

    • @jony3047
      @jony3047 3 หลายเดือนก่อน

      Oytth puluvan daknna 😍 mokada beri

  • @rosecreations7885
    @rosecreations7885 ปีที่แล้ว +6

    මගේ dream county Eka Swiss කියන්නේ .. ඒ මිනිස්සු කොච්චර lucky ඇතිද ? මේ ලෝකේ කොයිතරම් නම් ලස්සනයි ද ? 😍 ස්වභාවදර්මයා එක්ක බැදිච්ච ජීවිතයක් තමයි මගෙත් හීනේ.. දැනට මම ජීවත් වෙන්නේ කැනඩා වල.. කොහේවත් ඔය තරම් ස්වභාවික ලස්සනක් මම කොහේවත් දැකලා නෑ ..
    ඔයාගේ ඇස් පිං කරලා ඔය වගේ දකින්න .. next year වත් යන්න බලන්න ඕනි 😢.. anyway girl thank you for showing us around Switzerland 🇨🇭 ❤

    • @suvinduprogrammer-zm3dl
      @suvinduprogrammer-zm3dl 11 หลายเดือนก่อน +1

      Horten plains wala jeewat wenna man kamati eth bahane 😢
      Math USA Canada gihin thiyenawa ratawal 36 ka Switzerland nam gihin naha habayi swiss Robinson book eka kiyawala thiyenawa Swiss lassanayi (gihin na) Canada th ehemayi(man Canada wala 2 months hitiya) Eth man dakapu lassanama view eka Horten plains man thissema yanawa samahara welawata midumen wahila yanawa man laga Inna ekkenawat penne nati taramwat
      Beautiful ma place 2 Tama man dakapu Paris,Canada, hortan plains

    • @Wanderlustjiwithe
      @Wanderlustjiwithe  11 หลายเดือนก่อน

      මගෙ ලොකු හීනයක් ඔයා ඉන්න දේශය.. ස්විස් වගේම ඊටත් වඩා ලස්සනයි කියල මට හිතෙන්නෙ ඔයෙ රට😍ඔහෙට එද්දි හම්බව්ව්මු❤️

    • @rosecreations7885
      @rosecreations7885 11 หลายเดือนก่อน

      @@Wanderlustjiwithe අනිවාර්යයෙන් .. එන දවසක කියලාම එන්න .. ආදරයෙන් පිළිගන්න බලාගෙන ඉන්නවා.. ❤️

    • @rosecreations7885
      @rosecreations7885 11 หลายเดือนก่อน

      @@suvinduprogrammer-zm3dl මමත් ලංකාවේ නුවර ..ඒත් නුවරඑළියට ආසයි . ඒත් මෙහෙත් ගොඩක් සීතල රටක් නිසා ලංකාවේ ටිකක් රස්නේ පලාතක ගම්බද ව ඉන්න තමයි ගොඩක් කැමති ..❤️

  • @Prarthanahansani
    @Prarthanahansani 8 หลายเดือนก่อน

    ගොඩක් ලස්සනයි අක්කි.ඔයලට මේ ලස්සන තැන් අපිටත් පෙන්වාට ගොඩක් ස්තුති..තවත් ලස්සන , ජිවිතේ විදින්න පුළුවන් වෙන්න ඔනේ..🍃♥️

  • @matheeshanimsara
    @matheeshanimsara ปีที่แล้ว +2

    ලස්සනයි අක්කෙ.මාත් දකින dream life එක ඕක තමා❤

  • @LittleGetaways
    @LittleGetaways ปีที่แล้ว +5

    Wow. පුදුම ලස්සනක් තියෙන්නෙ. ඔයා editing එකත් ගොඩක් මහන්සි වෙලා ලස්සනටම කරලා තියෙනවා ❤️❤️❤️ (ඔයා videi එක පටන් ගත්ත Jonna Jintonගෙ favorite music එක මගෙත් favorite. Love you more 🥰)

    • @Wanderlustjiwithe
      @Wanderlustjiwithe  ปีที่แล้ว +1

      Thank you akke❤️ ow man asama music wargayak celtic music😍😍

  • @amaraineurope6888
    @amaraineurope6888 10 หลายเดือนก่อน +1

    Nice presentation 🎉🎉🎉❤

  • @sasindukasunsi2563
    @sasindukasunsi2563 ปีที่แล้ว +1

    beautiful footage

  • @zionweerakoon4116
    @zionweerakoon4116 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි නoගී😍බලන්න බලන්න ආස හිතෙනවා..❤❤හරිම ලස්සනට ඔයා වීඩීයෝ එක කරලා තියෙනවා..මාර්ලී බබානම් හොද යාලුවෙක් ට්‍රැවල් කරන්න❤❤

  • @NishalInduwara4688
    @NishalInduwara4688 ปีที่แล้ว +1

    කියන්න වචන නෑ Switzerland පරිසරයෙ තියෙන ඒ ලස්සන ගැන thank u Akka & Aiya oyala denna e lassana dewal apith ekka shear krnawata. thawath lassa vlog ekken apiwa blnna enna .parissamat enna dennama .God blles 🇨🇭❤

    • @Wanderlustjiwithe
      @Wanderlustjiwithe  ปีที่แล้ว

      ඔව් එහෙ පරිසරයනම් ඇත්තටම හරිම ලස්සනයි🥹පරිස්සමෙන් ඉන්න ඔයත් මල්ලි❤️

  • @tharakajayawardana
    @tharakajayawardana 11 หลายเดือนก่อน +3

    පරිස්සමෙන් අක්කා ❤🍃🌍👣

    • @Wanderlustjiwithe
      @Wanderlustjiwithe  11 หลายเดือนก่อน

      Thank you🥹🫶🏼🫶🏼🫶🏼

  • @waruvlogs
    @waruvlogs ปีที่แล้ว +1

    Wow akki..oygee vedio lagdii thma blnna ptn gtte..oyge vedios vlta mita vada views thiynne onii..hitha nivenvaa oyge vedio blddii..❤️💫

    • @Wanderlustjiwithe
      @Wanderlustjiwithe  ปีที่แล้ว +1

      🥹 thank you nangi, e wachana tikama athi🥹🫶🏼

  • @shiranthithilakarathne3356
    @shiranthithilakarathne3356 ปีที่แล้ว +1

    Wow harima lassanai💐

  • @senaliadhithya6290
    @senaliadhithya6290 9 หลายเดือนก่อน +1

    Oh my heaven girl❤ you’re literally living in my dream life🧡💚. Never loose your inner child akki. Enjoy and explore more. I’m also be like you will be exploring world someday🩵. You’re like inspiration to my dreams. Love you loads and stay safe.

  • @vimansahettiarachchi722
    @vimansahettiarachchi722 ปีที่แล้ว +2

    ඒකනම් දිව්‍යලෝකයක්❤️❤️

  • @HithumatheJAPAN
    @HithumatheJAPAN ปีที่แล้ว +2

    That view 😍

  • @randikawaruni
    @randikawaruni ปีที่แล้ว +3

    Every second is important in this vlog ❤ Amore guys ....

    • @Wanderlustjiwithe
      @Wanderlustjiwithe  ปีที่แล้ว +1

      Oo thank you🥹 this makes me so happy🙏🏽❤️

    • @randikawaruni
      @randikawaruni ปีที่แล้ว

      ​@@Wanderlustjiwithe❤😊

  • @nadeekasniper9125
    @nadeekasniper9125 ปีที่แล้ว +2

    හැමදාම වගේ vlog එක මාරම ලස්සනයි ❤️😍මගේ හීනෙත් කෑම්පර් එකකින් ලෝකේ වටේ යන්න ❤️

    • @Wanderlustjiwithe
      @Wanderlustjiwithe  11 หลายเดือนก่อน +1

      ඒ හීනෙ අතහරින්න එප❤️❤️

  • @ChandrikaSurangani-k6x
    @ChandrikaSurangani-k6x 9 หลายเดือนก่อน +1

    irresistible❤❤❤❤

  • @thilankadileep4304
    @thilankadileep4304 ปีที่แล้ว +1

    ආසම ජීවිතේ උදේම වින්දා ❤

  • @janakikumari9674
    @janakikumari9674 ปีที่แล้ว +1

    ලස්සනයි අද vedio එක ❤❤❤

  • @fr.diaries
    @fr.diaries ปีที่แล้ว +1

    ලස්සනයි වීඩියෝ එක නන්ගි .මේක ගේනකම් බලන් හිටියෙ ❤ඔයා wapp community එකේ දාල තිබුන ටික දැක්කම ආස හිතුන🥰

    • @Wanderlustjiwithe
      @Wanderlustjiwithe  ปีที่แล้ว

      Hii akke❤️❤️ mata godak sathutui oya enjoy karanam🥰❤️❤️

  • @danuwa.gimhana
    @danuwa.gimhana 11 หลายเดือนก่อน +1

    ඒ පිලිවෙල ලස්සන . 😍

    • @Wanderlustjiwithe
      @Wanderlustjiwithe  11 หลายเดือนก่อน

      ඔව් හැමදේම හරිම clean. යන එන අයත් එහෙම්මම පිරිසිදුව තියල යන්නෙ🥰

  • @piumilakshika2958
    @piumilakshika2958 6 หลายเดือนก่อน +2

    wow😍😍thank you soo much😍😍

  • @mindfuljournei
    @mindfuljournei ปีที่แล้ว +2

    1st comment එක මගෙන්. මං යන්න ආසම රටක්. අනිවා 2025 දී යනවා ❤❤❤

    • @Wanderlustjiwithe
      @Wanderlustjiwithe  ปีที่แล้ว +1

      😍 man asai date ekath ekka oya eka kiwwa ekata❤️ aniwa yanna labenawa✨

  • @SpeedshiftGT
    @SpeedshiftGT ปีที่แล้ว +1

    මාරම ලස්සනයි අක්කා ❤🎉

  • @dewpuranishantha6589
    @dewpuranishantha6589 9 หลายเดือนก่อน +1

    My fav country ❤

  • @kavee_perera
    @kavee_perera ปีที่แล้ว +1

    මාරම ලස්සනයි අක්කේ😍🥰💕

  • @mihirangianjana1916
    @mihirangianjana1916 ปีที่แล้ว +1

    Anee Marama Lassanai ❤❤❤❤

  • @saduniimalsha5425
    @saduniimalsha5425 ปีที่แล้ว +1

    Vlog aka maru akke, marley boy pissuwak ❤️🤭🐶😘
    Godak dawasakin 20 minutes walat wada wadi vlog akk 😎🌈😍

  • @dhammikafernando5662
    @dhammikafernando5662 11 หลายเดือนก่อน +1

    අනේ කතා පොත ක් කියවා රූප මවා ගත්තා වගෙ. හරිම සුන්දරෛ.
    එයටම ඔබින ඔබෙ කටහඬ ❤

    • @Wanderlustjiwithe
      @Wanderlustjiwithe  11 หลายเดือนก่อน

      Bohoma sthuthi🙏🏽🙏🏽🙏🏽❤️

  • @saduniimalsha5425
    @saduniimalsha5425 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි අක්කා ❤️🌼💚🐶🥰

  • @dineshsanjeewa7875
    @dineshsanjeewa7875 ปีที่แล้ว +1

    තටු ඇත්නම් නිදහසේ ඉගිලෙන්න,
    ලස්සනයි නංගා........ අදත් වීඩියෝ එක හැමදාමත් සතුටින් පරිස්සමෙන් ඉන්න කට්ටියටම ❤❤❤❤

  • @sadathara6351
    @sadathara6351 ปีที่แล้ว +1

    harima lassanai ❤😍

  • @ISSAPIXXA_ASMR
    @ISSAPIXXA_ASMR 10 หลายเดือนก่อน

    Zurich කියලා පැත්තලුත් ලස්සනයි කියලා දැකලා තියෙනවා loke wate sudanthaka චැනල් එකෙන්❤🎉

  • @ChathuraSampath-t6d
    @ChathuraSampath-t6d 4 หลายเดือนก่อน

    Eka marama lassanai. Tnq oyalata ❤.

  • @era2w_studio
    @era2w_studio ปีที่แล้ว +2

    🇨🇭 වල තියෙන ලස්සන කියලා නිම කරන්න බෑ.. අක්කේ ඔයටයි අය්යටයි ආදරෙයි මේ දේවල් අපිට මෙහෙම පෙන්නන එකට.. Austria ත‍් ලස්සනයි කියලා දැකල තියෙනවා Austria vlog එකක් පුළුවන් නම් අපිට දෙන්න.. 💖👌👍🔥🇨🇭❤️

    • @Wanderlustjiwithe
      @Wanderlustjiwithe  ปีที่แล้ว +1

      Thank you malli❤️ඔව් Austria හරිම ලස්සනයි මේ වගේම, vlogs කරනන් කාලෙකට කලින් ගිය රට්ක්, අයෙමත් ගිහාම අනිවර්‍රෙන් ලස්සන videos අරන් එන්නම්😍❤️

  • @upekshasewmini2471
    @upekshasewmini2471 ปีที่แล้ว +1

    Woow 😍😍😍❤️❤️❤️

  • @girlandtheworldgatw
    @girlandtheworldgatw 11 หลายเดือนก่อน +1

    Love it ❤

  • @ishisamee5670
    @ishisamee5670 ปีที่แล้ว +1

    Thank you❤😊

  • @sahiruanjana8032
    @sahiruanjana8032 ปีที่แล้ว +1

    Woww😍😍😍

  • @hansikadisanayaka0315
    @hansikadisanayaka0315 ปีที่แล้ว +1

    අනේ මාරම ලස්සනයි 💗💗

  • @devmithathsarani7687
    @devmithathsarani7687 11 หลายเดือนก่อน +2

    ස්විස්ටර්ලන්තයේ ස්වභාවික සම්පත් තියෙනවා කියලා දැනන් හිටියේ නෑ.ඔයාගෙ videos වල හොද quality එකක් තියෙනවා.

    • @Wanderlustjiwithe
      @Wanderlustjiwithe  11 หลายเดือนก่อน

      ඔව් හරිම ලස්සන තැන් ගොඩක් තියෙනව්ව්, thank you heaps❤️

  • @manojpriyankara1010
    @manojpriyankara1010 11 หลายเดือนก่อน +1

    Me ballo denna nm patta lucky apita wada..

  • @thamindudasunpriya
    @thamindudasunpriya ปีที่แล้ว +1

    aww.. 😍

  • @anjanasewwandinijayathilak3424
    @anjanasewwandinijayathilak3424 2 หลายเดือนก่อน

    Wow❤😍

  • @Saramitreisen12
    @Saramitreisen12 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි ❤ Die Schweiz 🇨🇭

  • @DiAnnsBook
    @DiAnnsBook 8 หลายเดือนก่อน

    un hiti than amathaka una😍thank u oyalata😘

  • @AmuwenLifestyle
    @AmuwenLifestyle ปีที่แล้ว +1

    චාඕ ගයිස්ල,
    වීඩියෝ එකේ කන්ටෙන්ට් එක ඕගනයිස් කරල තියන විදිය පට්ටයි.
    පොඩි දේවල් කිහිපයක් ඇඩ් කරන්න හිතුන.
    දැන හෝ නොදැන ඔයගොල්ලො ඇවිත් තියෙන්නෙ ස්විට්සර්ලන්තෙ දෙවෙනියට උසම දිය ඇල්ල බලන්න. මේකෙ නම ප්‍රනවුන්ස් කරන්නෙ 'සේරන්බහ්' කියල.
    ඔය කදු තීරය(ක්ලිෆ් එක) සර්ගාන්ස් (Sargans) වලට වෙනකං කන්ටිනියු වෙනො. ඉතිං තව දියඇලි 7-8 වගේ සෙට් වෙනෝ
    Weesen මේක ප්‍රනවුන්ස් කරන්නෙ 'වේසන්' කියල.
    ඔය ලේක් එකට වලන්ස්ටඩ් කියලත් කියනව තමා ඒ උනාට හරිම නම වලන් (Walen)
    මේ ලේක් එකේ වතුර යන්නෙ සූරිච් ලේක් එකට
    Walenstadt - වලන්ස්ටඩ් කියන්නෙ ඔය ලේක් එක අනිත් කෙලවරේ තියන පොඩි නගරෙට.
    ඔය තැන තැන නිදන් පෙට්ටි තියල තියෙන්නෙ දාං අදින වගේ සෙල්ලං කරන්න නෙමී. Treasure hunt ගේම්ස් වලට පොඩි උංට. ඔය පෙට්ටි ඇතුලෙ තියේ quiz, puzzle ඊලඟ ට්‍රෙශර් එකට ලීඩ් කරන්න. ස්විස් පොඩි උං ඇවිල්ල ඖට්ඩෝ ඇක්ටිව්ටීස් වලට දසයො.
    මට පේන විදියට ඔයගොල්ලො ඇවිත් ඉන්නෙ ජූලි මාසෙ අන්තිම හෝ අගෝස්තු මුල වගේ. මගේ නිගමනේ හරිනං රිප්ලයි එකක් දාං යන්ඩ.

    • @Wanderlustjiwithe
      @Wanderlustjiwithe  ปีที่แล้ว

      Hii🥰
      ඇඩ් කරන එක හොදයි😃
      ඔව් මං මෙ waterfalls බලන්න ආවෙ 300m උස ගැන දනගෙන. අපි Reichenbach සහ Seerenbach දෙකෙන් එකක් බලන්න යන්න හිටියෙ තෝරගත්තෙ මේක touristල අඩු නිසා. ඒත් ඒ පාරෙ camper එකට යනන් බැහැ පලල වැසි වහනේ ඉතින් Weesen වලින් නවත්තල අපිට පයින් යන්න උනෙ..
      ඔව් game එක තෙරුන එක කියල තෙරුන් නෑ සිංහලෙන් කියන්න 😂🤦🏽‍♀️හරිම ලස්සන පරිසරයක්, අපි ගියෙ මයි මාසෙ🥰
      thank you🙏🏽

  • @laknaraviduni8969
    @laknaraviduni8969 10 หลายเดือนก่อน +1

    puduma lassanak ❤❤❤❤❤

    • @Wanderlustjiwithe
      @Wanderlustjiwithe  10 หลายเดือนก่อน

      Ekanam aththa harima lassana parisarayak😍🙏🏽

    • @laknaraviduni8969
      @laknaraviduni8969 10 หลายเดือนก่อน

      @@Wanderlustjiwithe ❤

  • @imahathurusinghe4591
    @imahathurusinghe4591 ปีที่แล้ว +1

    Mge fv traveller kenek akkiii oyaa 🥺❤️😘

    • @Wanderlustjiwithe
      @Wanderlustjiwithe  ปีที่แล้ว

      😍අනේ මට ගොඩාක් සතුටුයි ඒක ඇහුවම🥹❤️ තව පටන් ගත්ත විතරයි ඔයාලව එක්කන් යනව හිතා ගන්නවත් බැරි තැන් වලට 😍✨

  • @poornaManjari
    @poornaManjari หลายเดือนก่อน

    I found this account today,But I’m so sad that why I couldn’t find this before❤

  • @Dinushnavodya
    @Dinushnavodya ปีที่แล้ว +2

    swiss 😘💗

  • @thakshiladissanayaka3352
    @thakshiladissanayaka3352 ปีที่แล้ว +1

    Maarama lassanai 😊

    • @Wanderlustjiwithe
      @Wanderlustjiwithe  11 หลายเดือนก่อน

      Thank youu❤️❤️❤️❤️

  • @Userkaviya
    @Userkaviya หลายเดือนก่อน +2

    Akke lanka doctor kenek ohe enawanam kohomada kiyanako poddak❤ badu mila ehema gannada❤

    • @Wanderlustjiwithe
      @Wanderlustjiwithe  หลายเดือนก่อน

      Swiss hamadema ganan, Doc geneknam ithn hoda padiyak enawa

    • @Userkaviya
      @Userkaviya หลายเดือนก่อน

      @@Wanderlustjiwithe akki ohe doctor kenek awilla exam ehema karaganna oni neda register wenna ohe exam ehema gena akka visatara dannawanam kiyannako poddak

  • @adeeshadilshan2500
    @adeeshadilshan2500 10 หลายเดือนก่อน +1

    මොනාද බන් අක්කේ හිටපු ගමන් නිකන් අමුතු වචන කියාගෙන යන්නේ ඒක එහේ භාශාවක්ද 😅anyway all are very beautifull ❤

  • @indikareddunesdubai3558
    @indikareddunesdubai3558 4 หลายเดือนก่อน

    Hello
    Need more information about Switzerland tour

  • @lahirukariyawasam5439
    @lahirukariyawasam5439 ปีที่แล้ว +1

    Sri Lankan Heidi 💙

  • @lalithperera1197
    @lalithperera1197 4 หลายเดือนก่อน

    ශා ලස්සන පලාතක්...

  • @DinushikaImalshi
    @DinushikaImalshi 3 หลายเดือนก่อน +1

  • @shanuka_lakshann
    @shanuka_lakshann 9 วันที่ผ่านมา +1

    ♥️🇨🇭

  • @Thusara-fs2kg
    @Thusara-fs2kg 4 หลายเดือนก่อน

    nice❤

  • @hansaraperera744
    @hansaraperera744 ปีที่แล้ว +1

    🔥🔥🔥

  • @maxud5743
    @maxud5743 8 หลายเดือนก่อน

    මම අද තමයී වීඩියෝ එක දැක්කේ... ඔයාලා ලක්සම්බර්ග් ගිහින් තියනවා ද..? පුලුවන් නම් එහෙ Cost of living එක ගැන හොයලා හරි වීඩියෝ එකක් කරන්නකෝ...

  • @saumyamadushani8835
    @saumyamadushani8835 ปีที่แล้ว +1

    අනේ සතියට video දෙකක් වත් දාන්නකෝ.....❤❤

    • @Wanderlustjiwithe
      @Wanderlustjiwithe  ปีที่แล้ว

      අනේ මමත් ආසයි ඒත් රස්සාවල් එක්ක අමාරූයි නංගි☹️❤️

  • @nalinweerasinghe3239
    @nalinweerasinghe3239 9 หลายเดือนก่อน

    Great video,I am Sri Lankan and would like to travel to Swiss, I would like to get some information about traveling to Swiss How can I contact you

  • @dilysdiary4427
    @dilysdiary4427 3 หลายเดือนก่อน

    ❤❤❤

  • @DinukaLakshan-ed3zy
    @DinukaLakshan-ed3zy 8 หลายเดือนก่อน

    4:59 👀 වාහනෙ ඩ්‍රයිවින් ශීට් එක තියෙන පැත්තෙ වෙනසක් දැක්කෙ කව්ද

  • @Waruna_JaY
    @Waruna_JaY 8 หลายเดือนก่อน +1

    කවදාහරි යනේක යනවා switzerland 💚💚💚🥺

  • @subanyasathsarani3198
    @subanyasathsarani3198 5 หลายเดือนก่อน

    My biggest dream ,and i'm still thinking y i born here

  • @pawaniheshani4976
    @pawaniheshani4976 ปีที่แล้ว +1

    ♥♥♥

  • @sajithpremadasa6574
    @sajithpremadasa6574 ปีที่แล้ว +1

    🎉🎉🎉

  • @Sam_S_Diary
    @Sam_S_Diary ปีที่แล้ว +1

    Pissuvk meknm❤❤

  • @ishara698
    @ishara698 ปีที่แล้ว +1

    aneeeee mewa dakkma nam kohoma hri enna hithenwaa

    • @Wanderlustjiwithe
      @Wanderlustjiwithe  ปีที่แล้ว

      අනිවාර්‍රෙන් යන්න ලැබේවා🙏🏽❤️

  • @malithiwarsha3703
    @malithiwarsha3703 6 หลายเดือนก่อน

    Akke epatmant gananda ohe,😊

    • @Wanderlustjiwithe
      @Wanderlustjiwithe  6 หลายเดือนก่อน

      Ow nangi! Mehe hamadema ganan😅

  • @sandumadurangi51
    @sandumadurangi51 7 หลายเดือนก่อน

    අනේ අක්කි.plz plz plz කියන්න්කො switz එන්න පුලුවන් විදි කියලා ☺️

    • @Wanderlustjiwithe
      @Wanderlustjiwithe  7 หลายเดือนก่อน

      Ane nangu man ehe giye travel karanna witharai. Visa one une na italian residency eka thiyena nisa🙁. Balanna yt Switzerland visa kiyala gahala sure ewi thorathuru