ක්ලාස් එකේ ඉන්ටවල් එකේ කිව්ව සින්දුව! |Mama Oyath Ekka Eka Dawasaka (මම ඔයත් එක්ක එක දවසක තනි වෙච්ච)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 ต.ค. 2024
  • ක්ලාස් එකේ ඉන්ටවල් එකේ කිව්ව සින්දුව! |Mama Oyath Ekka Eka Dawasaka (මම ඔයත් එක්ක එක දවසක තනි වෙච්ච)
    Original Song - • Mama Oyath Ekka Eka Da...
    Artist - Denuwan Kaushaka
    Lyrics - Sathyajith Lakmal @tvsathatv8394
    Music & Melody - Denuwan Kaushaka
    Violin - Sudarshana Akalanka
    Recorded By - ‪@MASHSanZz‬

ความคิดเห็น • 6K

  • @VishalRavishka-zm4sw
    @VishalRavishka-zm4sw 8 หลายเดือนก่อน +290

    2024 මම විතරද මෙක අහන්නෙ

  • @pradeepramanayake
    @pradeepramanayake 8 หลายเดือนก่อน +20

    මුල් ගිතය වයිරල් වෙන්න මුලික හෙතුව මෙ ගායනාව❤❤❤

  • @niroshadamayanthi9502
    @niroshadamayanthi9502 8 หลายเดือนก่อน +40

    අවස්ථාව දුන්නු ගුරුවරයට උපහාරය..වැඩ්ඩෙක් එකෙන්ම ❤❤❤❤❤

  • @buddhikadarshana2242
    @buddhikadarshana2242 หลายเดือนก่อน +1

    නියමයි.

  • @TravelHacker-bn6dx
    @TravelHacker-bn6dx 7 หลายเดือนก่อน +174

    අහිංසක කොල්ලෙක්❤️😍මගෙ class එකේ යාලුවෙක් මූට හරියනකොට මාර සතුටුයි

    • @anoma8666
      @anoma8666 6 หลายเดือนก่อน +5

      Apitah satutui oya wage yaluwo suba pathanawa dakkam❤

    • @srilanka7207
      @srilanka7207 6 หลายเดือนก่อน +1

      👍

    • @nirobeata
      @nirobeata 3 หลายเดือนก่อน +3

      අහන්නත් සතුටුයි සහොදරයා 🙏 ...මට ඔහුව කන්ටැක් කරලා දෙන්න පුළුවන්ද ? දක්ෂ තාවයට අත දෙන්න කැමති ..
      මම නෙදර්ලන්තයේන් 🙏...

  • @Nisansala-c9v
    @Nisansala-c9v ปีที่แล้ว +7619

    එදා ඉදන් ක්ලාස් එකේ කෙල්ලෝ කී දෙනෙක් හිතින් ලව් කරනවා ඇතිද මේ කොල්ලට❤❤👍👍මාරම ලස්සනයි වොයිස් එක.

  • @lovelygirl4087
    @lovelygirl4087 ปีที่แล้ว +852

    Lyrics :-
    හිතක් තිබුණා ඔබ ලබන්නට
    අපිට අපි ආදරේ කළ
    මතක අතරේ දැනෙනවා මට
    ඔබ ලබන්නට බැරි බව
    මම හොයපු මවපු හීන පොඩිකර
    දිය කර හරිනව කඳුළු විලසට
    මම ඔයත් එක්ක එක දවසක තනිවෙච්ච
    පෙම් හිතක් තිබුන මුළු හදවත් දැහැගත්ත
    වෙන හිතක් ලඟට කොහොමත් බෑ ළංවෙන්න....
    මේ ජීවිතයම විඳවන්නට ඉඩදෙන්න
    මම හොයපු මවපු හීන පොඩි කර
    දිය කර හරිනව කඳුළු විලසට...
    හිත රැවැට්ටුවත් බැහැ මට පව් පුරවන්න
    අද ඉන්න තැනක ඔයා හොඳින් හිනැහෙන්න
    තව හිතක් නොමැත ආයෙත්නම් රැවටෙන්න
    පිඳු ආදරේම හැමදාකම සුරකින්න
    මම හොයපු මවපු හීන පොඩිකර
    දියකර හරිනව කඳුළු විලසට...
    හිතක් තිබුනා ඔබ ලබන්නට
    අපිට අපි ආදරෙ කළ
    මතක අතරේ දැනෙනවා මට
    ඔබ ලබන්නට බැරි බව
    මම හොයපු මවපු හීන පොඩිකර
    දියකර හරිනව කඳුළු විලසට
    (Like karanna ,comment karanna ,share karanna)😁❤️

    • @ayeshdenuwan6218
      @ayeshdenuwan6218 ปีที่แล้ว +17

      නියම යි...අයියේ....ඔයා
      ඇහුවා ට....කොච්චර
      එපා...වෙන්නෑ

    • @indikakasun5064
      @indikakasun5064 ปีที่แล้ว +6

      Supe r 👌

    • @roshandeen5842
      @roshandeen5842 ปีที่แล้ว +5

      හි

    • @roshandeen5842
      @roshandeen5842 ปีที่แล้ว +10

      ඔයාගෙ කටහඩ මාර ලස්සනයි අයියෙ

    • @lasithapriyani2512
      @lasithapriyani2512 ปีที่แล้ว +4

      Wow nice song ❤ e voice eka 😍

  • @HirushaSadaruwan-j8b
    @HirushaSadaruwan-j8b ปีที่แล้ว +1

    ජය වේවා ❤❤

  • @Neethanidias
    @Neethanidias 6 หลายเดือนก่อน +78

    හැකියාවට ඉඩදුන්න ගුරුතුමාටත් ස්තුතියි ! පුතුට රසබර අනාගතයක්!

  • @ravindraekanayake6822
    @ravindraekanayake6822 ปีที่แล้ว +3312

    ජයවේවා ඉලංදාරියා , ඒ දරුවට අවස්ථාව දුන්න ගුරුවරයත් සැබෑම ගුරුවරයෙක් , ඕක තමයි සැබෑම ගුරුවරයෙක් වගකීම් ...🙏💪

  • @roshanlanka3227
    @roshanlanka3227 ปีที่แล้ว +544

    තව දෙයක් ict ඉගෙන ගන්න ආපු කොල්ලව ගායකයෙක් කරාට සර්ට ප්‍රාණාමය ❤️

  • @ChmindaKumara-mf8jk
    @ChmindaKumara-mf8jk 3 หลายเดือนก่อน +1

    Harima lassanai ❤ aiye

  • @DhanuuSthithum
    @DhanuuSthithum 4 หลายเดือนก่อน +28

    2024 අහන අය කෝ❤❤❤

  • @Imashi502
    @Imashi502 ปีที่แล้ว +946

    දහපාරකටත් වඩා මේක අහපු අය ඉන්නවද මං වගෙ.🤭❤️❤️❤️❤️❤️❤️😊

  • @freedom774
    @freedom774 ปีที่แล้ว +751

    මේ වගෙ දක්ශයෙක්ට අවස්තාවක් දුන්නු ගුරුතුමාට ගොඩක් ස්තූතී .ඒ වගේම මල්ලි ඔයත් සුපිරි දක්ශයෙක් ඉසරහටම යමු. වරදින්නෙ නෑ කවමදාවත්..

  • @PawaraNilanga
    @PawaraNilanga 6 หลายเดือนก่อน +1

    ❤❤❤❤🎉🎉🎉

  • @pachayapachaya5336
    @pachayapachaya5336 ปีที่แล้ว +153

    කවදාවත් වරදින්නේ නෑ මේ කටහඩ දුන්න අම්මට අම්මා මතු බුදු වේවා

  • @sandalihansika3181
    @sandalihansika3181 ปีที่แล้ว +1167

    Live, මෙහෙම ගායකයෙකුටත් වඩා හොදට sing කරා 🥺,කියන්න වචන නෑ අප්ප,කී පාරක් ඇහුවද මන්ද,අහන එක නවත්තගන්න බෑ වගෙ 🥺❤️🔥

  • @sanjuboy3530
    @sanjuboy3530 ปีที่แล้ว +441

    කිසිම ස්ටාර් එහෙකට නොයා උබේම සිංදු ටිකක් කරල තැනක් හදාගනින් මල්ලී පට්ට ලස්සනයී මචං....🤟🤟❤️❤️

    • @shiranpathirana4180
      @shiranpathirana4180 ปีที่แล้ว +4

      sirawatama kohewath thiyena star walata gihin ennethuwa oyagema kiyala sinduwakin feeld ekata enda oni kollek 👌👌👌👌💚💛🧡 good luck bro

    • @sriyanirajapaksha
      @sriyanirajapaksha ปีที่แล้ว +1

      eknm nm att tsniym ynn oyg uthsahaten e dawasa enkn apith bandarawela idn bln innw

    • @athulasenavirathne4031
      @athulasenavirathne4031 ปีที่แล้ว

      අනිවාර්යයෙන්ම එක් ඇත්ත .....ජයවෙිවා පුතා.

    • @නෙතුපියන්-ට8ශ
      @නෙතුපියන්-ට8ශ ปีที่แล้ว +1

      ඇත්ත කතාව ඔයාගේ චැනල් එකක් හදාගෙන සිංදු ටිකක් දැමිමනමි ගොඩ

    • @prasannakumara277
      @prasannakumara277 ปีที่แล้ว

      Aniwa

  • @sajanichandima8002
    @sajanichandima8002 3 หลายเดือนก่อน +1

    Wow❤❤

  • @gayanlaalitha8724
    @gayanlaalitha8724 ปีที่แล้ว +358

    මේ කමෙන්ට් දාන කට්ටිය විතරක් නෙවෙයි මේ රටේ හැමෝම ඔයාගෙ කට හඩට කැමතියි. සුභ පැතුම් අපි හැමෝගෙන්ම ඔයාට මල්ලී!!

  • @akilagayashan9222
    @akilagayashan9222 ปีที่แล้ว +1310

    උබ කවුද කියල දන් නෑ මල්ලී...ඒත් උබ පට්ට.සිංදුවෙ ගායකයටවත් බෑ උබ වගේ කියන්න...පට්ට කොල්ලෝ බුදුසරණයි ..සරස්වතී මෑනියන්ගෙ පිහිටයි ❤

    • @herathnawarathne9792
      @herathnawarathne9792 ปีที่แล้ว +9

      ❤️❤️❤️❤️

    • @dhanushikanayomi2670
      @dhanushikanayomi2670 ปีที่แล้ว +5

      ඇත්තටම ❤

    • @nadee341
      @nadee341 ปีที่แล้ว +5

      ඒක නම් ඇත්තමයි......

    • @imayathennakoon4059
      @imayathennakoon4059 ปีที่แล้ว +4

      ❤️❤️❤️🥰🥰🥰

    • @deshan8888
      @deshan8888 ปีที่แล้ว +22

      ඔරිජිනල් එකට වඩා කොල්ලා සුපිරියට කියනවා.අනික මේ කොල්ලා කියන්නෙ LIVE. Original eka enne studio haraha. Perfect singing. 👌❤️

  • @adrianshane-hl5ck
    @adrianshane-hl5ck ปีที่แล้ว +651

    මගේ උණුසුම් සුභ පැතුම් මල්ලියෝ !!! 10 පාරකට වඩා ඇහුවා පැටියෝ .. වශී වෙන කටහඩක් තියෙන්නේ .. ජේසු පිහිටයි පැටියෝ !!!

  • @FunnyPalette-yc3eo
    @FunnyPalette-yc3eo 7 หลายเดือนก่อน +1

    ❤❤❤

  • @dehemitimasha5175
    @dehemitimasha5175 ปีที่แล้ว +478

    හිත නිවන කටහඩක් 🔥😍
    ඇත්තටම සැබෑ දක්ශයෙක්.. ✊❤️

  • @mavindunisadofficial9390
    @mavindunisadofficial9390 ปีที่แล้ว +1873

    ඇත්තටම මේ පොඩි කොල්ලගේ කටහඩින් කියපු මේ සින්දුව ගායනා කරාට පස්සේ තමයි ඔරිජිනල් Song එකත් හිට් වෙන්න ගත්තේ... ඒකට අනිවාර්යයෙන් සින්දුවේ අයිතිකාරයා ආඩම්බර විය යුතුයි💯❤️😍

    • @asinibimasha7658
      @asinibimasha7658 ปีที่แล้ว +27

      Ekanm atta mn danerg ohoma sinduwak tino kiyala me cover pase

    • @Gayan_Dushmanth
      @Gayan_Dushmanth ปีที่แล้ว +57

      කලින් අහලා නෑ නේද 😅 ඒක කොහොමත් හිට්. නමුත් මේ ලමයා නිසා යම් කිසි views ටිකක් ලැබුනා.කොහොම උනත් ඒ සිංදුව ජනප්‍රිය වෙලා තිබුන සිංදුවක්

    • @KumariDassanayake
      @KumariDassanayake ปีที่แล้ว +9

      අනිවාර්යයෙන්

    • @senarathbandara3371
      @senarathbandara3371 ปีที่แล้ว +5

      supiri

    • @senarathbandara3371
      @senarathbandara3371 ปีที่แล้ว +4

      patara...kata.....hada

  • @hansanimadushani5739
    @hansanimadushani5739 ปีที่แล้ว +276

    වෙලාව ආවාහම මිනිස්සු දිනනවා කොහෙන් හරි....❤️ඒක ස්බාවදහමේ ආෂිර්වාදයක්.....🌍 god bless you💫❤️

    • @lakmalishashikala3499
      @lakmalishashikala3499 ปีที่แล้ว +5

      අනිවාර්යයෙන්

    • @asangidilrukshi9286
      @asangidilrukshi9286 ปีที่แล้ว +3

      ඔව් අනිවා රෙන්

    • @chutimanika1195
      @chutimanika1195 ปีที่แล้ว +1

      කමෙන්ට් දැක්කම ඒවා වලින් අවංකව ඇත්තටම ගොඩාක්ම ඇත්ත මොකද අද දක්ෂයට තැනක් නැහැ ඔයා කිව්වා වගේම ස්වභාවධර්මය විසින්ම එයාට ඒ තැන ලබා දීල තියෙනව. අද රියැලටි වලට ගියත් දක්ෂය හැලෙනව. 🥰❤

    • @chamithprasanga4549
      @chamithprasanga4549 ปีที่แล้ว +1

      අද දැක්ක පට්ට අදහසක්...කවුරු උනත් ඇත්ත ඒක...🙏🙏🙏

    • @hansanimadushani5739
      @hansanimadushani5739 ปีที่แล้ว

      @@chamithprasanga4549 aniwaren jivithe dinwanne wasnwa ekka🤗😊

  • @NiutanBasil
    @NiutanBasil 2 หลายเดือนก่อน +1

    Niyamai Aiye 🥰🥰🥰

  • @hiruhiru5501
    @hiruhiru5501 ปีที่แล้ว +487

    පිස්සුවක් මල්ලියෝ ඒක නම්...
    එච්චර ලස්සනට ගායකයාවත් කියන්නෙ නෑ...
    බුදුසරණයි කොල්ලෝ...
    සුභ අනාගතයක් ❤️‍🔥💝

  • @nimeshshashika3820
    @nimeshshashika3820 ปีที่แล้ว +805

    10 පාරකට වඩා අහන්න බලන්න ඇති ඒ තරම් පට්ට සුපිරියක් සහෝදරයා ❤️💪

    • @rashaneanuradha9019
      @rashaneanuradha9019 ปีที่แล้ว

      Trending වුන දවසේ අද වෙනකන් තාම අහනවා... save කරන් ❤❤❤❤

  • @prasadiamarawansha7946
    @prasadiamarawansha7946 ปีที่แล้ว +254

    සිය පාරකට වඩා බලුවා...මාරම ලස්සනයි 😍😍😍

  • @Nehansa2006
    @Nehansa2006 2 หลายเดือนก่อน +1

    I addicted voice 🥺🥺❤️❤️

  • @kumaradissanayake8471
    @kumaradissanayake8471 4 หลายเดือนก่อน +21

    Woow ..මුල් ගිිතයේ නැති අලංකාර ගොඩාාාාාක් තියෙනවා ..සුපිරිම ..👍❤

  • @nizliclk1699
    @nizliclk1699 ปีที่แล้ว +197

    ❤මම හොයපු මවපු හීන පොඩිකර....🎧දියකර හරිනවා කදුලු විලසට...🙂මතක අවුස්සන කටහඩක්🙂🥀

    • @isharapethum7605
      @isharapethum7605 ปีที่แล้ว +3

      😃

    • @gayanikumarasingha7477
      @gayanikumarasingha7477 ปีที่แล้ว +1

      😍😍😍😍😍😍

    • @asangidilrukshi9286
      @asangidilrukshi9286 ปีที่แล้ว +1

      ඇයි එ ඔයා එයා හොයපු මවපු හින පොඩිකරන්නෙ එ කොල්ල පව්නෙ

    • @nizliclk1699
      @nizliclk1699 ปีที่แล้ว

      @@asangidilrukshi9286 🤭

  • @sanchithanimnada-nq3wl
    @sanchithanimnada-nq3wl ปีที่แล้ว +474

    Voice එක පට්ට. එ ගුරුවරයට ස්තුති මෙ මල්ලිට අවස්ථාවක් දුන්න එකට Good luck💖

  • @SinaliMalinsa
    @SinaliMalinsa 2 หลายเดือนก่อน +1

    ❤️

  • @rasikalakmali6724
    @rasikalakmali6724 ปีที่แล้ว +310

    මේ කොල්ලට ඉක්මනට එයාගෙම සිංදුවක් කරන්න ලැබෙන්න ඔනි අප්පා....❤️

    • @omethviranga5560
      @omethviranga5560 ปีที่แล้ว +7

      ලගදිම කොල්ලගෙම සිංදුවක් එනවා♥️

    • @sakusaku8365
      @sakusaku8365 ปีที่แล้ว

      @@omethviranga5560 කොහොමද danne

    • @maheeshanethmini8799
      @maheeshanethmini8799 ปีที่แล้ว +1

      @@sakusaku8365 ai dala tiyenne 😁

    • @sakusaku8365
      @sakusaku8365 ปีที่แล้ว +1

      @@SNTunes675 ayiye godak lassanayi

    • @sakusaku8365
      @sakusaku8365 ปีที่แล้ว +2

      @@SNTunes675 ayiye godak lassanayi

  • @OMALSARA
    @OMALSARA ปีที่แล้ว +202

    මට සාමාන්යෙන් එක සිංදුවක් 2,3 පාරකට වැඩිය අහන්නේ නෑ කොච්චර ආස උනත්.. ඒ වගේම දෙනුවන් Little Star ආපූ කාලේ ඉදලම මං එයාගේ Fan.. මේ සිංදුව release උන දවසෙම මං ඇහුව ඒත් වැඩි ගානක් උනේ නෑ.. කොච්චර කැමති උනත් Boot Song එකක් නිසා මං වැඩිය ඇහුවෙ නෑ.. ඒත් මේ මල්ලිගේ හඩ.. ඇත්තටම මං Colombo යනකම්ම මේක ඇහුව කිව්වම මටම හිතාගන්න බෑ.. karaoke එකක් උනත් ඒ ගානට කියන්න මාරම talant වෙන්න ඕනි.. ඇත්ටම Addict වෙනවා මේ කටහඩට.. දවසක රට හොල්ලන හඩක් කියල නම් හොදටම දන්නවා.. ඒ වගේම ඒ Sirට බොහොම ස්තුති වෙනවා
    .. සැබෑ ගුරුවරයෙක් වීම ගැන.. Good luck මල්ලි.. ❤️

  • @dulawickramanayaka2660
    @dulawickramanayaka2660 ปีที่แล้ว +248

    අඩේ මේක හොද talent එකක් නෙ. Live ඔච්චර හොදට sing කරනව කියන්නෙ 😳 මාර ම ලස්සනයි 💖

  • @surangiwimalarathna1016
    @surangiwimalarathna1016 4 หลายเดือนก่อน +1

    Niyamai puthe...

  • @sandaruwanmadusanka455
    @sandaruwanmadusanka455 ปีที่แล้ว +466

    පට්ට අහිංසක කොල්ලෙක්... බුදු සරණයි පුතේ 🙏🙏🙏

  • @oshani7451
    @oshani7451 ปีที่แล้ว +237

    ලස්සන කටහඩක් අයියේ.දවසක ජනප්‍රිය ගායකයෙක් වෙන්න සුභ පතනවා 🥰🙏

  • @amelak45
    @amelak45 ปีที่แล้ว +277

    මෙි දවස් වල මෙි සිංදුව නිසා මෙි මල්ලි tiktok එකේ මාරම ප්රසිද්ද චරිතයක් වෙලා ගායනය නම් සුපිරි මල්ලියො ඔයාට ඡයෙන් ඡයම වෙිවා බුදු සරනයි දෙවි පිහිටයි

    • @ahwshaperera3316
      @ahwshaperera3316 ปีที่แล้ว +1

      මේ සින්දු ඇත්තටම කියන්නේ මෙයාද නැත්තම් වෙන ගායකක්ද.

    • @amelak45
      @amelak45 ปีที่แล้ว +3

      @@ahwshaperera3316 නැ වෙන කෙනෙක්

    • @NishN239
      @NishN239 ปีที่แล้ว +1

      Athami hitha niwana voice ekak..adarei malliyo budu saranai..🙏🙏🥰🥰🥰🤴🤴🤴

  • @NishanthaCool-v4d
    @NishanthaCool-v4d 8 หลายเดือนก่อน +1

    maru aka lassnai ❤😊😊

  • @Chamiya01
    @Chamiya01 8 หลายเดือนก่อน +14

    ඔරිජිනල් එකෙන් පස්සෙ අයෙ බලන සෙට් එක කෝ❤😮

  • @dilki6944
    @dilki6944 ปีที่แล้ว +43

    අම්මට තාත්තට කොච්චර නම් ආඩම්බරයක් ඇතිද 😇❤️

  • @dilumikaushalya1792
    @dilumikaushalya1792 ปีที่แล้ว +456

    ගායකයන් අතරින් එඩිට් නැති ලස්සනම කටහඬකින් ලස්සන සින්දුවක් ඇහුවේ ඔයාගෙන තමයි ... හුඟක් ලස්සනයි ඔය කටහඬින්ම ඉස්සරහටම යන්න වරදින්නේ නෑ මල්ලිට බුදුසරණයි..

    • @nilanthisilva
      @nilanthisilva ปีที่แล้ว +6

      මම අදට අහන 15 වෙනි ගමන එකත් ඔයාගේ කඩහඬ පුතේ පුදුම ලස්සනයි පැටියෝ ඔයාට සුභ අනාගතයක්

    • @thakshilamadhuwanthi
      @thakshilamadhuwanthi ปีที่แล้ว +2

      🖤

    • @asensasikabandara
      @asensasikabandara ปีที่แล้ว +1

      ❤️❤️❤️❤️

    • @kasunchamara9985
      @kasunchamara9985 ปีที่แล้ว +1

      Aniwa edit nathuwa samahara gayakayonta sindu kiyanna ba. Aththatama niyamai mekanan. Math meka 100 parak withara ahuwa. Thama ahanawa

    • @pschannel1182
      @pschannel1182 ปีที่แล้ว

      👍👍👍👍

  • @ruwankumara4932
    @ruwankumara4932 6 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤❤❤

    • @ruwankumara4932
      @ruwankumara4932 6 หลายเดือนก่อน

      🎉🎉🎉🎉🎉🎉🎉🎉😊😊😊😊❤

  • @chathuranganidissanayaka9772
    @chathuranganidissanayaka9772 ปีที่แล้ว +143

    මේ සින්දුව මීට කලින් අහලා තිබ්බේ නැහැ.ඔයා කියනවා තමයි මුලින්ම ඇහුවෙ.හිත නිවන කටහඬක්.හරිම ලස්සනයි.10 සැරයකට වඩා ඇහුවා.ඔයාගෙම සිංදුවක් ඉක්මනින් අපට අහන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.තෙරුවන් සරණයි පුතාට...

  • @nishajeewa5106
    @nishajeewa5106 ปีที่แล้ว +190

    මේ හැකියාව හදුන ගත්ත ගුරුතුමා ...ගුරුවරයෙක් සැබැවින් ම...තම වගකීම අවබෝධ කර ගත්ත....
    ලස්සන voice එකක්...මේ හැකියාව තව තවත් දියුණු කරගෙන ඉදිරියට යන්නට සුභ පතනවා දරුවෝ...තෙරුවන් සරණයි....!!!.ඔයාට

    • @Shenaya448
      @Shenaya448 ปีที่แล้ว +2

      Supiri putha voice eka marama marai❤❤

  • @liyanaarachchi2912
    @liyanaarachchi2912 ปีที่แล้ว +305

    දරුවන්ට මේ ලබා දෙන අවස්ථා ගොඩක් වටිනවා සර්.ජය වේවා

    • @adeeshashamal4647
      @adeeshashamal4647 ปีที่แล้ว +2

      කී පාරක් ඇහුවද කියලවත් මතක නෑ. ඒ තරම් ලස්සනයි . මාරම මාර ලස්සනයි 👏 💗

    • @sandyakumari9879
      @sandyakumari9879 ปีที่แล้ว +1

      ANE Mara lasanai kochara ahuvath epa wenen na marama lasanai😍

  • @pavithrasewvandi2226
    @pavithrasewvandi2226 ปีที่แล้ว +1

    ft

  • @rasikasamangi7564
    @rasikasamangi7564 ปีที่แล้ว +489

    ඔර්ජිනල් නවෙයි කියලා කියන්න තියෙන එකම අඩුව හුස්ම අල්ලන සද්දේ ඇහෙන එක විතරයි.. හරිම ලස්සනයි පුතා.. Good luck

    • @madushanivithanage3899
      @madushanivithanage3899 ปีที่แล้ว +2

      ,,ලස්සනයි

    • @surangahemachandra
      @surangahemachandra ปีที่แล้ว +3

      ඔව්. ඒක විතරයි

    • @sandeepalaksani6959
      @sandeepalaksani6959 ปีที่แล้ว +1

      Golden matka Devi

    • @kaweeshanirmani6068
      @kaweeshanirmani6068 ปีที่แล้ว +1

      ඒකෙන් තමා මාත් හොයාගත්තෙ මාරම ලස්සනයි ❤

    • @samanmalikumari938
      @samanmalikumari938 ปีที่แล้ว

      Husma allana widiyath ekata amuthu lassanak ekathu karala thiyenwa 😊

  • @bindubindutharaka844
    @bindubindutharaka844 ปีที่แล้ว +131

    උඹේ sinduwa තමා මුලින්ම ඇහුණේ කොල්ලෝ .. බැලුවම ගායකයා left ... සුපිරි voice එකක් song එකටම කියාපු ... උඹට දිගු ගමනක් brother .. old the best .

  • @maleeshaharshani8613
    @maleeshaharshani8613 ปีที่แล้ว +197

    ඒ කටහඩ...ඇහැව්වට ඇහැව්වට එපා වෙන්නැ 🥺❤️🧚‍♀️ මාරම voice ekh අයියේ🥺❤️ congratulations 🥺❤️

  • @Madushikagunawardhana
    @Madushikagunawardhana 3 หลายเดือนก่อน +1

    Lassanai....❤

  • @sandalihansika3181
    @sandalihansika3181 ปีที่แล้ว +37

    නුදුරේදීම ජනප්‍රිය ගායකයෙක් 🥺❤️🔥

  • @renupallegedara3057
    @renupallegedara3057 ปีที่แล้ว +555

    ඇත්ත ගායකයට වඩා පට්ට ලස්සනට කියනවා..music වලින් ඉදිරියට ගියොත් හොද ගමනක් යනවා..සුබ පැතුම් හොද අනාගතයක් තියෙයි..🎶 ❤️👍

    • @isururuwan5706
      @isururuwan5706 ปีที่แล้ว +5

      පක තමා orginal සිංදුව අහල බලපන් 😅

    • @isururuwan5706
      @isururuwan5706 ปีที่แล้ว

      th-cam.com/video/Tbz4KrrtwJ8/w-d-xo.html

    • @savisilva4861
      @savisilva4861 ปีที่แล้ว +4

      ඇත්ත ගායකය තරම් නැ ඒත් හොදයි

    • @asangidilrukshi9286
      @asangidilrukshi9286 ปีที่แล้ว +7

      කුනු හරප කියන්න එපා සින් දුව ලස්ස නයි එයත් ලස්සනයි එයාට කවද හරි ගයක යෙක් වෙන්න පුලුවන් මෙතරම් හොද සින්දුවකට කුනු හරප කියන එකා කව්ද

    • @asangidilrukshi9286
      @asangidilrukshi9286 ปีที่แล้ว +2

      @@renupallegedara3057 මොකක්ද ඇත්ත මම කියපු දෙද

  • @champikamadhushani329
    @champikamadhushani329 ปีที่แล้ว +245

    ලස්සනයි , සජීවීව මේ තරම් ලස්සනට ගායනා කරන්න පුළුවන් කියන්නෙ කොච්චර හැකියාවක්ද, සුබ පැතුම් දරුවො , තෙරුවන් සරණයි

  • @sriwi8289
    @sriwi8289 หลายเดือนก่อน +2

    Beautiful Voice. Super Talent. Good Future. [23.08.2024] 🎸🎸🎸🎸🎸

  • @chandaniwarnakulasuriya3870
    @chandaniwarnakulasuriya3870 ปีที่แล้ว +886

    ඒ අමිමාට මොන තරම් සතුටක් ඇති ද 🥰 අපි මෙහෙම අහලා සතුටක් විදිනවා නම් ජයවෙිවා දරැවෝ 🥰🥰❤️

  • @zeebazeeba4227
    @zeebazeeba4227 ปีที่แล้ว +9

    මගෙ පුතත් ඔය වයසෙ. සංගීත ය කරගෙනම සරසවි වරම් ලැබ ගන්න. මුදල් පසුපස ගොස් පාසැල් ජීවිත කාලය මගහැර ගන්න එපා. ඒ කාලය නැවත යන්නෙ නැහැ

  • @nilnethu6637
    @nilnethu6637 ปีที่แล้ว +89

    කී සැරයක් ඇහුවද කියලා මතක නෑ ඒ තරම් ලස්සනයි ❤️ මුල් ගායකයත් අමතකයි ඒ කටහඬට මාර ලස්සනයි ❤️

  • @Sithusithu-o7d
    @Sithusithu-o7d 8 หลายเดือนก่อน +1

    Lassanai

  • @chethanadulari3365
    @chethanadulari3365 ปีที่แล้ว +372

    ඒ කටහඬ භාවනාවක් වගේ හරිම ලස්සනයි ඉදිරියටම යන්න ඒ අවස්ථාව ලබාදුන් ගුරැතුමාටත් ඉස්තූතියි🙏❤😍😎

  • @sudharmaaa8502
    @sudharmaaa8502 ปีที่แล้ว +43

    දෙනුවන්ගේ කටහඬ වගේමයි ඇත්තටම මාරම ලස්සනයි මල්ලි සුභ පතනවා මල්ලි

  • @palithayasarathna8771
    @palithayasarathna8771 ปีที่แล้ว +292

    100 වරකට වඩා අහන්න හිතෙනවා 😘😘

  • @RamyaDeepani-gm2ui
    @RamyaDeepani-gm2ui 7 หลายเดือนก่อน +1

    Lassani puthe digu gamanak yanna suba pathum

  • @OnaliCleara2212
    @OnaliCleara2212 ปีที่แล้ว +7

    මේ මල්ලිගෙ පිටිපස්සෙන් රත්තරං යාලුවො දෙන්නෙක් ඉන්නව.💖

    • @mudithapiyangi2168
      @mudithapiyangi2168 ปีที่แล้ว +1

      Oyata b.s. p.s. malliyo aswahak wadinna epa thawath idiriyata mewage song danna

  • @shehanwijesekara
    @shehanwijesekara ปีที่แล้ว +25

    Voice එක පට්ට. එ ගුරුවරයට ස්තුති මෙ මල්ලිට අවස්ථාවක් දුන්න එකට Good luck💖😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍💓💓💓💓💓💓💓💓💓💕💞💗❤💗💖😻

  • @raneeshachavindi7703
    @raneeshachavindi7703 ปีที่แล้ว +691

    ඒ voice එක නම් පිස්සුවක් මල්ලි ❤️😳 good luck ❤️ කවදහරි ඔයාගෙම කියලා song එකක් release වෙන දවසක් එයි කියලා විශ්වාස කරනවා ❤️😍

  • @Hela_Music
    @Hela_Music 6 หลายเดือนก่อน +1

    මරු නෙ දෙනුවන් අයිය මය් 👍💯

  • @dulanganarangodage7931
    @dulanganarangodage7931 ปีที่แล้ว +34

    දක්ශයෙක් ❤️❤️❤️ සර්ටත් ගොඩක් පිං මේවගෙ දක්ශයෙක්ට අවස්ථාවක් දුන්නට ❤️

  • @NilukaKishanthi
    @NilukaKishanthi 4 หลายเดือนก่อน +25

    ලස්සන vois එකක්.... ❤❤❤❤

  • @nipunsandeepa776
    @nipunsandeepa776 ปีที่แล้ว +61

    සිංදුව කියනවා කෙල්ලෝ ඉන්න පැත්තවත් බලන්නේ නෑ , සෑහෙන වේදනාවක් හිතේ තියාගෙන මේ සිංදුව කියන්නේ 😥😥😥

  • @chathurajayalath2060
    @chathurajayalath2060 9 หลายเดือนก่อน +1

    😊😊

  • @gamingdenuwa9608
    @gamingdenuwa9608 ปีที่แล้ว +224

    සින්දුවේ අයිතිකාරයා කියනවට වඩා හොදට කියනවා මල්ලි😍😍😍😍😍💋💋

  • @deepikakahandawala883
    @deepikakahandawala883 ปีที่แล้ว +60

    අහම්බෙන් දැක්කේ,ලස්සන කටහඬ,මේ වෙද්දි මිලියන දෙකකට වඩා මේ සිංදුව අහලා තියෙනවා ..අනාගතේ දවසක හොඳ තැනක ඉඳීවි.මේ පුතාගේ නම මොකක්ද 😊සුබපැතුම් පුතේ❤

    • @KeerthiRuwan-h9b
      @KeerthiRuwan-h9b 11 หลายเดือนก่อน

      Ptt❤❤❤

    • @chandrakanthi6921
      @chandrakanthi6921 8 หลายเดือนก่อน

      ❤😊❤❤❤❤❤❤සුබපැතුමිඉදිරියටම.යන්න😊😮

    • @isharamaduwanthi2655
      @isharamaduwanthi2655 8 หลายเดือนก่อน

      3.1 M 🙃🤍

  • @induwaraMadusanka
    @induwaraMadusanka 10 หลายเดือนก่อน +101

    එදා ක්ලාස් එකේ සිංදු කියපු මල්ලි අද ඉන්න තැන ගැන මාරම සතුටුයි මෙහෙම දක්ෂතා තියන කෙල්ලන්ට කොල්ලට අපි ඉස්සරහට යන්න අත දෙන්න ඕනි සුබ පැතුම් මල්ලි ❤

    • @nirobeata
      @nirobeata 3 หลายเดือนก่อน

      ඔබ ඔහුව දන්නවද ? කැමති ඔහුට අතදෙන්න ඉදිරියට යන්න ...
      මම නෙදර්ලන්තයේන් 🙏

  • @sugathnishantha777
    @sugathnishantha777 6 หลายเดือนก่อน +1

    නියමයි කොල්ලා

  • @dilushakodippili7419
    @dilushakodippili7419 ปีที่แล้ว +14

    දෙනුවනාගෙ voice එකට පට්ට match ...😍🎤

  • @seenu9502
    @seenu9502 ปีที่แล้ว +616

    දෙනුවන් අයියාගේ කටහඬ වගේම ලස්සනයි..ඔයාගේ ඉදිරි අනාගතයට සුභ පැතුම් අයියේ..ඇත්තටම ඔයා මාරම දක්ෂයි..💛🌙

    • @sigithidasanayake8348
      @sigithidasanayake8348 ปีที่แล้ว +2

      👍👍👍

    • @vindiperera5684
      @vindiperera5684 ปีที่แล้ว +1

      ලස්සනයි ඉදිරියට යන්න කලා හැකියාවන් තෙරුවන් සරන යි

    • @susanthadilshan3365
      @susanthadilshan3365 ปีที่แล้ว

      @@sigithidasanayake8348 W see,

    • @hglp8753
      @hglp8753 ปีที่แล้ว +3

      එයාට කෙල්ලෙක් ඉන්නව🤣

    • @Lazy570
      @Lazy570 ปีที่แล้ว +2

      @Lakmal Gamage Dan kawda uta kellek innawada ahuwe😂😂Anika eyage voice fatta😂😂Handsome kiyala na kawruwath🤣🤣

  • @irajaniuthkarsha2045
    @irajaniuthkarsha2045 10 หลายเดือนก่อน +8

    ගුරු.තුමාට.ස්තුතියි..දරුවාට.මෙ.අවස්තාව.උදා.කර.දුන්නාට

  • @AkilaKeshan
    @AkilaKeshan 4 หลายเดือนก่อน +2

    Mara lassanai ❤️🤗 oyage hada marama mara lassanai .adharei aiye me nangi 😍🤩😘

  • @nimeshmanoharaweerasingha863
    @nimeshmanoharaweerasingha863 ปีที่แล้ว +70

    ඇත්තටම සතුටුයි මෙවගෙ කොල්ලො අපෙ රටෙ ඉන්නෙක ගැන අපෙ සුබ පැතුම් ආදරෙයි

  • @silvapriyankara2148
    @silvapriyankara2148 ปีที่แล้ว +12

    මට මගෙ ක්ලාස් ගිය කාලෙ මතක් වුනා...... කෙල්ලො කට ඇරන් අහං උන්නෙ ඒ කාලෙ මම සින්ග් කරද්දිත් මේ වගේම. ආදරෙයි පුතා

  • @sahankawishka9963
    @sahankawishka9963 ปีที่แล้ว +37

    වචනේ පරිසමාප්තියෙන්ම වැඩ්ඩෙක්,එකෙන්ම වැඩ්ඩෙක් 😉❤🥺

  • @TharukaTharuka-e3t
    @TharukaTharuka-e3t 7 หลายเดือนก่อน +1

    👍👍නියමයි කොල්ලො❤❤❤

  • @janakah3791
    @janakah3791 ปีที่แล้ว +7

    ඉස්සෙල්ලාම හිතුවෙ නිකන් සිංදුව දාල කියනවා වගේ ඉන්නවා කියලා.......නියම වැඩ්ඩෙක්

  • @napurudhoni8630
    @napurudhoni8630 ปีที่แล้ว +57

    ඇත්තටම ලස්සනයි සුභ අනාගයක් මල්ලියෝ මේ අහන්නේ 4 සැරේ ඒ තරම් ලස්සනයි බුදු සරණයි

  • @kavindyamusicstudio370
    @kavindyamusicstudio370 ปีที่แล้ว +118

    දැනෙන්නම කියනව.වොයොස් ටීන්,ඩ්‍රීම්ස්ට්‍රාර් ඇප්ලයි කරන්න මල්ලි යෝ......හොද අනාගතයක් තියන ....😍😍😍😘😘😘

  • @DehamiHeashani
    @DehamiHeashani 4 หลายเดือนก่อน

    Supiri

  • @WLG409
    @WLG409 ปีที่แล้ว +293

    අහම්බෙන් දැක්කේ පුතා. ලස්සන voice එක නිසා ඉවර වෙනකම් අහගෙන හිටියා..ලස්සන අනාගතයක් ප්‍රාර්ථනා කරනවා පුතාට. මේ අවස්ථාව දුන් සර්ටත් ස්තූතියි ..👌🙏

  • @AkashMihiranga-gf1qr
    @AkashMihiranga-gf1qr ปีที่แล้ว +66

    මාත් ආසයි ක්ලාස් එකේ සින්දු කියන්න 😂💔 ඒත් ඉතින් ගුටිත් කාලා එන්න වෙන්නෙ , එච්චරට ලස්සනයි වොයිස් එක 😂💔 මොනා උනත් මාර ලස්සනට කියනවා මේ කොල්ලා සින්දුව ❤️🔥

  • @diliniweerasinghe7507
    @diliniweerasinghe7507 ปีที่แล้ว +98

    හරිම ලස්සනයි පුතා .මමත් සින්දු අහන්න කියන්න හරිම ආසයි .පුතගෙ VOICE එක හරිම ලස්සනයි .ඔයාට තෙරුවන් සරණයි මගේ පුතේ.

  • @ThusharaSampath-gz7bb
    @ThusharaSampath-gz7bb 7 หลายเดือนก่อน +1

    I love you❤❤

  • @hithatadhenenamusic7627
    @hithatadhenenamusic7627 ปีที่แล้ว +34

    Studio වල කියල වැඩ්ඩො හොයන්න බෑ බන්, අයියෙ උබනං ඇත්තටම ගායකයෙක් , ඉස්සරහටම යන්න ඕනෙ ❤️❤️

  • @amelak45
    @amelak45 ปีที่แล้ว +9

    මෙි මල්ලි මෙි සිංදුව කියනව දැක්ක හැමවෙලේම මම කමෙන්ටි කරා මෙයා මෙි සිංදුව කියද්දි නමි මෙි සිංදුව මගේ හිතටම දැනුන

  • @priyakwt
    @priyakwt ปีที่แล้ว +14

    Tik tok එකේ ගියපු දවසේ ඉදන් කී සැරයක් බැලුවද කියලා මතක නෑ. හරිම talented දරුවෙක්. කවද හරි ඔයාගෙම සින්දුවක් කරන්න පුතේ.

  • @NirupaThushani
    @NirupaThushani 10 หลายเดือนก่อน +1

    ලස්සනයි පුතේ බුදුසරණයි