🔴 NADIYA || නාඩිය || 2024 - 09 - 30

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ต.ค. 2024
  • 🔴 NADIYA || නාඩිය || 2024 - 09 - 30
    #nadiya #news #swarnavahini #school #studnets
    Subscribe : / liveat8news. .
    Like us on FB@ / swarnavahini
    Like us on FB@ / liveat8.lk
    To Watch Swarnavahini Teledrama Log on to
    / +swarnavahinitv

ความคิดเห็น • 32

  • @chandanirupika5349
    @chandanirupika5349 3 วันที่ผ่านมา +10

    ඇත්තමයි සජිත් උත්තර දෙන්නෙත් අහන ප්‍රශ්නෙට නෙමෙයි,ගෝලයෝ ඊට නොදෙවෙනි,බැරි වෙලාවත් රට සජිත්ට ගියා නම් රටට දෙයියන්ගෙම පිහිටයි

  • @viharagunaratne6486
    @viharagunaratne6486 3 วันที่ผ่านมา +3

    කලණ ගුණසේකර ගෙ පැහැදිලි කිරීම් හරි ලස්සනයි. නියමෙට අහන ප්‍රශ්නෙට උත්තර දෙනවා ලස්සන උදාහරණ වලින්.
    කඳු පන්තියේ උදාහරණයෙන් හරි ලස්සනට අපේ රටට වෙච්ච දේ පැහැදිලි කලා.
    මේ වෙලාවෙ මාලිමාවට ඡන්දෙ දුන්නත් නොදුන්නත් පටු දේශපාලනික අරමුණු වෙනුවෙන් අපේ ම රට විනාශ වෙනකල් ආසාවෙන් බලන් ඉන්න අයට අර අම්මගෙ බෙහෙත් ගන්න කතාවෙන් ලස්සනට උත්තර දුන්නා කණේ පාරක් එක්ක.

  • @saliyanuwankavikantha9510
    @saliyanuwankavikantha9510 3 วันที่ผ่านมา +4

    කූබියො ප්‍රියන්ත මහත්තයා ආදරෙයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @MaleeshaGunasinghe
    @MaleeshaGunasinghe 3 วันที่ผ่านมา +4

    නියමයි සුන්නා🇱🇰♡

  • @ImashaSenarathna-nu8zh
    @ImashaSenarathna-nu8zh 22 ชั่วโมงที่ผ่านมา +1

    ජනතා විමුක්ති පෙරමුණට ජය වේවා 🙏❤

  • @peraherata7713
    @peraherata7713 3 วันที่ผ่านมา +7

    අය්යු... රොඩ්නි සර් ඇනගන්නව නේ
    සජිත් වගේමයි 😂

  • @AselaKumara-vk6kq
    @AselaKumara-vk6kq 3 วันที่ผ่านมา +7

    මාලිමාවට❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @polkichchacrafts5213
    @polkichchacrafts5213 3 วันที่ผ่านมา +4

    කෝපි කඩේ අප්පු හාමි ආපු වෙලාවේ ඉඳන් හානව සජිත්ටම හොඳයි

  • @reanukekarunarathne5626
    @reanukekarunarathne5626 3 วันที่ผ่านมา +3

    ජාතික ජනබලවේගයට ජයවේවා

  • @chandanirupika5349
    @chandanirupika5349 3 วันที่ผ่านมา +2

    ගුරුවරයෙක් කියාගන්න මේ ප්‍රෙෂර් නියෝජනය කරන්නෙ තනිකරම වංචාව,හොරාකෑම,ඔබලගේ කාලය ඉවරයි තරුණයන්ට ඉඩදීලා යන්න

  • @gayanikumari7696
    @gayanikumari7696 3 วันที่ผ่านมา +2

    ජයවේවා npp❤

  • @peraherata7713
    @peraherata7713 3 วันที่ผ่านมา +4

    අපෝ මේ වගෙ අය ගෙන්නන්න එපා. කලන නම් ටිකක් හොදයි .

  • @polkichchacrafts5213
    @polkichchacrafts5213 3 วันที่ผ่านมา +2

    සෙනක මහත්තයො රනිල් අවුරුදු 40 පාර්ලිමේන්තුවෙ තවත් මොනාටද එයාට දෙන්නේ දේශපාලනය ගැන හොඳට ඉගෙන ගන්න එක

  • @chandanirupika5349
    @chandanirupika5349 3 วันที่ผ่านมา +1

    6% දෙන්න මුදල් ප්‍රතිපාදන වෙන් කරන්න ඕනේ, එක අය-වැයෙන් වෙන් කරන්න ඕනේ, ඒක තමයි හරිනි කියන්නේ ඒකවත් තේරුම් ගන්න පුළුවන් කෙනෙක් එවන්න සජබෙ

  • @nanayakkaralucky1361
    @nanayakkaralucky1361 3 วันที่ผ่านมา +1

    Kalana great explain well done. Bro

  • @nalakawijerathne281
    @nalakawijerathne281 3 วันที่ผ่านมา +1

    Senaka, kalana ❤❤❤ adarei

  • @RaniKokila
    @RaniKokila 3 วันที่ผ่านมา +2

    මේ සේනක කියන නළුව ඉස්සර j v P

  • @nimesharanasinghe-ot7wl
    @nimesharanasinghe-ot7wl 3 วันที่ผ่านมา

    මාර උත්තරයක් මේක පක්ශෙට බැදිල නැත්තං මොකටද ආවෙ. තමන්ගෙ පක්ශෙ දැක්ම ගැනවත් පැහැදිලි අදහසක් නෑ. නිකම් සල්ලි වලට කඩේ යනවා විතරයි.

  • @ruwanthilaprasanna927
    @ruwanthilaprasanna927 3 วันที่ผ่านมา +1

    සජිත් ආවා වගේ 😂😂😂😂

  • @asankaranasinghe813
    @asankaranasinghe813 3 วันที่ผ่านมา +2

    පෙෂර් පිස්සු කෙලිනවනේ

  • @nethuliamaya4259
    @nethuliamaya4259 3 วันที่ผ่านมา +1

    ෂජියට නොදෙවෙනි ගෝලයො 😂😂😂😂😂😂

  • @lalitharanjani9264
    @lalitharanjani9264 3 วันที่ผ่านมา

    අනේ රොඩ්නියො සේනකයො වැඩ සටහන ඉවර කරලා ගෙදර යනකොට තණකොළ පුන්නක්කු ගෙනියන්න අමතක කරන්න එපා

  • @rameshudugama143
    @rameshudugama143 3 วันที่ผ่านมา +2

    Senaka oya JVP,NPP eke සීනි කිරන්න එන්න එපා

  • @rameshudugama143
    @rameshudugama143 3 วันที่ผ่านมา +2

    apith dannawa Senaka oya gena. policewala aya allagena rata yawanawa kiyanawa minissungen salli kadaganna gahana game

  • @chandanirupika5349
    @chandanirupika5349 3 วันที่ผ่านมา

    රොඩ්නි ප්‍රෙෂර් හරි කුහක මිනිහෙක්,ඔව් රනිල් ල තමයි 83, දෙමළ කෝලහල ඇති කරේ ඒක රටම දන්නවා ඔහේ ලං පට්ට හොරෙක් වෙන්න ඇති

  • @nimesharanasinghe-ot7wl
    @nimesharanasinghe-ot7wl 3 วันที่ผ่านมา

    සහබෙ මෙතනත් ඇවිල්ල බොරු මඩ ගහන එක කරන්නෙ අහන ප්‍රශ්නෙට උත්තරේ දෙන්නෑ. සජිත්ට එකතු වෙන්නෙත් සජිත් වගේම බූරුවො තමයි.

  • @upulgunawardana1270
    @upulgunawardana1270 3 วันที่ผ่านมา

    👍👍👍

  • @chatuwa386
    @chatuwa386 3 วันที่ผ่านมา +1

    Aiyo aiyo sajith wagama hanawa hamak nagulak natiwama🤣🤣🤣🤣

  • @chameentharaka9386
    @chameentharaka9386 3 วันที่ผ่านมา +1

    Sokians 💙🤍

  • @sherlockholmes26
    @sherlockholmes26 2 วันที่ผ่านมา

    sjb💞💕💞💕

  • @pathmasiriwijegunawardana2184
    @pathmasiriwijegunawardana2184 3 วันที่ผ่านมา

    Kalana vitarai niyameta kata kale anit denna pisso dennek monada me kiyawanne