It's important to clarify and reveal the truth as social media was used to spread false rumors. Every individual deserves the opportunity to reveal the truth.
The London University has given him what is known as an Aegrotat degree on August 01, 1991, the LSE today told Colombo Telegraph. The relevant LSE regulation states: “the candidate may be offered an Aegrotat degree if satisfying the School under Regulation 45 but not recommended for an Honours or Pass degree. The candidate has the right to accept or decline the offer within a reasonable time specified by the School from time to time. In the event that the candidate has re-entered for examinations, the offer will lapse. An Aegrotat degree will be unclassified.” This means that Premadasa’s degree is not even equal to an Ordinary (Pass) degree.

අවන්ක කම ප්‍රේමදාස මැතිතුමා ගෙ අගය කොට සලකනවා ස්තුතියි ඔබ තුමාට ❤❤❤
මොනතරම් නිහතමානී වටින මිනිස්සුද? ඔබතෞමාට තෙරුවන් සරණයි
Ponneya
මොඩ හරක් උගත් කම වැඩි නිසාද උස මිනිස්සුන්ට සිකුරිටිත් කොට උන්ට කමිකරැත් කිවිවෙි මු ජනාධිපති උනානමි රට කොතන තියෙයිද
ලංකාවේ ol ෆේල් වුණාම ලන්ඩන් ol කරන්නේ , රෝයල් ගිහින් එංගලන්තයේ විභාගය කරලා .. එතකොට රෝයල් එකේ උගැන්නුවේ ලන්ඩන් විභාගවලට ද
යකෝ ඒ exam එක ඕනෙ එකෙක්ට කරන්න පුළුවන් 😂😂
නිහතමානී 😂😂😂
එකගයි අන්න එහෙම තියෙනවා නන් ඉදිරිපත් කලාම ඒක ඉවරයි කයිය ගහනවට වඩා
It's important to clarify and reveal the truth as social media was used to spread false rumors. Every individual deserves the opportunity to reveal the truth.
දැන් ඔයාගේ ඔය විකාර නවත්තන්න ඇති දැන් රට හදන්න මහන්සි වන්න කට්ටියම
කයිය ගහන්නේ තියන නිසා
ow ow birth certificate ek idiripathkrna ekenma therenawa mu kochchara durata igena genada kyla
හරි දේ අගයමු
අශෝක රන්වලටත් ඔය වගේ ඉදිරිපත් කරන්න තිබ්බනේ. 😅සජිත් මොනවා උනත් ගැම්මක්.
✌️✌️✌️✌️✌️💐💐💐
Ow niyamai sajith
ජයවේවා☎️✊
💚💚💚
බොරුව ඇත්ත කරන්න කාලයක් යනවනේ.පිරුණු කලේ දිය නොසැලේ කියන්නෙ ඕකට තමයි
රංවල තාම ගෙදර කබඩ් එකේ හොයනවා
😂
J.v.p කාලෙ පිච්චිලාලු
😂
@@sunandiliyanage8973 ලංකාවෙ අ.පො.ස.(සා/පෙල) විභාගය ප්‍රතිපල කෝ
පිටරටවල විභාග ප්‍රතිපල නැද්ද
අපිත් මාලිමා තමයි ඒත් මේ අවස්තාවේ සජිත් මැතිදුගේ නිහතමානීවය අගේ කරනවා එතුමාට හොද අධ්‍යාපන සුදුසුකම් තියෙනවා ❤
Ekenma
💚💚💚💚
ලන්කාවෙ O/L වත් පාස් නැති මහත්තයෙක්ට චන්දෙ දුන්න කියල මතක් වෙද්දි මටත් මම ගැන ලැජ්ජයි........ මෙතුම ලන්කාවෙ O/L පාස් නෑනෙ පෙතුම...... පවු මුන්ට චන්දෙ දුන්නු අපි....... ආයෙ මෙතුමට මගෙ චන්දෙත් නෑ
@@danushithapremasiri6257 lankawe o/l livvve na modayo international collage wala liyl thiyenne ukwl moda utto comment danawane
Pissu minissu,Moda Veda ooi ova
Respect සජිත් මැතිතුමා
කුහක යන්ට හොද පාඩමක්, ඔබ තුමා හරිනි අගමැතිනි ගැන පුුකාශ කිරිම ඔබගේ නිර්වාජබාවයි. ඔබ තුමාගේ දෛව්‍යය , ආකල්ප,නිහතමානිත්වය, බංකොලොත් රටක නායකයෙකු විමට නුසුදුසු යැයි මාගේ හැගිමයි.මගේ රට ඉහලය ගත හැක්කේ ඔබ වැනි මානුෂිය හැගිමිි,අදහස් ඇති ජනතා සේවකයෙකුට පමණකි.
💚
👍👍
අනේ ගූ වහල්ලු මූ ලන්කාවේ ඕලෙවෙල් ෆේල්
The London University has given him what is known as an Aegrotat degree on August 01, 1991, the LSE today told Colombo Telegraph. The relevant LSE regulation states: “the candidate may be offered an Aegrotat degree if satisfying the School under Regulation 45 but not recommended for an Honours or Pass degree. The candidate has the right to accept or decline the offer within a reasonable time specified by the School from time to time. In the event that the candidate has re-entered for examinations, the offer will lapse. An Aegrotat degree will be unclassified.” This means that Premadasa’s degree is not even equal to an Ordinary (Pass) degree.
@@lankaweapi9875තවත් පච නොගහ ඉදහන් ජවිපාවො! 😂 තොපි ඉපදිලා තියෙන්නේ ගොබෙල්ස්ගේ ශුක්‍රාණු වලින්෴ චේතිය රජ්ජුරුවන්ගේ නැකැතින්😂
සුපිරි සුපීරීයි අපි කුහක කැ ඔබ ඔයටික ඉදිරිපත් කරන්න පරක්කු උනා වැඩි ඔබට ජය ජය මිනිසුන්ගේ බල සිතිවිලි විනාශ කලාට ඔබ අති විශිෂ්ඨයි
Ekenma... kalin idiripath karanna thibbe
තාත්තාගෙ බලයෙන් ගත්ත ඒවා ඔය සාක්ෂි නැති වෙන්න ගහපු ගේම්, ඉගනගත්ත එකෙක් ඔහොම කියවන් නෑ
නියමියි 🌹
සුබ පැතුම් විපක්ෂනායකතුමා ට🎉
අගෙයි සජිත් මැතිදුනි ජයවේවා ❤
Ponneya
😂😂
@@Lak1234kkඅඩේ පවූ බං. නලින්ද ජයතිස්ස ට එහෙම කියන්න එපා බං උබලගේ විශිෂ්ඨ 🐋 මාමෙක්නේ 😂😂😂😂
බැලු බැල්මට කාගෙවත් අද්‍යාපනය සුදුසු කම කාටවත් කියන්න බැහැනේ උසුළු විසුළු කරන අයට ඇහෙන පෙන්නලා දුන්න එක හොද වෑඩක ජය වේවා සජිත මහතාට ❤️⚘️🙏
මහ එකා අනුන් ලිව් පොත් වලට උගේ නං දැම්මා වගේ ඇති 😂
ගූ ටිකක් ඉල්ලන් කාපන් සජිත්ගේ 😂😂
මොට්ටපාල a/l pass උනාට වැඩක් නෑ කට ඇරියොත් ...... කතාවක්.😂😂😂
Iskole giyata mole madii
@@davindurasinath7700 uba illan kapan anurage
😂@@davindurasinath7700
හරියට හරි දැන්කියපියව් ෂජිත්ගේ උගත්කම දැන් කටවහන්ඉදව් මිහරක්එතුමාට බයාන වෙෙරකාරයො ෂජිත්මැතුතුමනි ජයවේවා
බුදුසරණයි. සජිත් 🙏🙏🙏👍
නියමයි..........🎉🎉🎉
ජය ජයවෙවා
ඔබතුමා මේ රටට අවශ්‍ය කෙනෙක් ඔබේ ගමන හෙමිහිට යන්න කඩාගෙන ඉක්මනට එන අය කඩාගෙන හේදිලාම යනවා
ඇත්ත කතාව
ඕව කියන ගමන් හයදාහට කෙල හලා ගන නේද ඉන්නේ. අනේ නොසනාවන් උබලා.
අනිවාර්යයෙන්ම
pka
හෙමිහිට දැන් යන්න වෙන්නේ වල palallata හැමදාම ඔය යකා පරාද ai බං 😂😂
මොනව උනත් මේක නම් රෙස්පෙක්ට් සජිත් 🎉
මෙහෙමයි මේ සජිත් කියන්නෙත් වැදගත් මනුස්සයෙක්
රාජපක්ෂලත් එක්ක බලද්දී
පට්ට චරිතයක් ❤
මච.උන්.ලගවත්.තියන්න.පුලුවන්ද
සජිත් .කියන්නේ .සුපිරි.පොරක්
ජයවෙිවා
කවුරු මඩ ගැහුවත් ඔබතුමා, ඔබතුමාගේ ගමන යන්න, ඔය නිහතමානීකම ඔබතුමා දවසක දිනවනවාමයි, ඔබතුමාට තෙරුවන් සරණයි. අද ඔබතුමා ගැන තිබ්බ ගෞරවය තවත් වැඩිවුණා 🥰❤🥹
ලබ්බ තමයි නිහතමානී😂
aniwaren dinanawamai
ජෙබයියොන්ට දැන් ආයෙ මඩ ගහන්න ඒව හොයන්න වෙනව නේද කියල මතක් වෙද්දි😂
මිනිස්සුන්ගේ ඇඟේ ගෑවෙනවට අකැමැති උනහපුලු පුතානෝ. ..🥶🥶
හදවතේ නායකයා සජිත්✊
😂😂
Hadawath penna ganin Doctor kenekuta. Ledak da koheda 😂😂😂
💚💚💚
ගැම්මක් ලොක්කා 😂 ඊයෙ ඉල්ලුවා අද දුන්නා රංවල තාම සති ගානක් හොයනවා😂
😂😂 අනුරත් ඒ වගේම තමයි සති ගණන් හොයයි 🤣🤣
Hoyanna gihin
❤
@@IDHP-l8lඅනුර ත් ඩිග්‍රි එක කම්ප්ලීට් කරාද කියලා සැකයි දැන් නම් 😂
@@IDHP-l8lසජිත් තමයි පොර නේ 😎😪
නියමයි විපක්ෂ නායකතුමා ඔබතුමා ට ජයෙන් ජය නිහතමානීව ඉදිරිපත් කලා.
ඔබේ අවංක භාවය ට බොහොම ස්තූතියි!.opposition leader.
සම්පූර්ණ කතාව අහන්න.අවුරුදුත් එක්ක කියන්නේ.රෝයල් එකේ අස්වීම් සහතිකෙත් සභාගත කළා.9 වසරේදී එංගලන්තේ ගිහින් තියෙන්නේ.ලන්ඩන් ol,al,degree කරලා තියෙනවා.ඇමරිකාවේ මාස්ටර් එක කරද්දී තාත්තා නැති වෙලා තියෙන්නේ.එකෙත් අවුරුදු 2 ක result සභාගත කළා.gpa එක 3.72 ගාණක් 4.0 න්.විවෘත විශ්ව විද්‍යාලයේ මාස්ටර් එකෙත් A- ,A+ තියෙනවා.
😂😂😂😂😂😂😊
❤❤❤❤ දැන් ඉතින් කට උත්තර නෑ පච නායකලට කඩේ ගිය උන්ට
සිරා බන් ඡන්දෙ දුන්නු උන්වත් දන්නැති විස්තර. අරුන් වගේ නමට ඉස්සරහින් දාගෙන නැති හින්ද කවුරුත් දැනන් හිටියෙ නැ. දැන් උනත් කියන්නෙ නැ නලින්ද ඉල්ලුවෙ නැත්තන්💚💚
@@Lakee-421සජිත් OL ෆේල් කියලා සමාජගත කරේ රවී කරුණානායක.. 2020 දි හිරු ඇතුලු මාධ්‍ය ඒකට ලොකු ප්‍රචාරයක් දුන්නා..
@@Sandesh-o7nඔව් ඒක ඇත්ත.
දැන් හරිනෙ
උගන්ඩා සල්ලි වගෙ තමා ඉතින් ...දැන් තේරෙනවා ඇතිනෙ පච වෙන හැටි නාමල්,කාවින්ද,සජිත් තුන් දෙනාම කිව්වනෙ...තමුන්ලගෙ කුනු හෝදගෙන රටට වැඩක් කරන්න පටන් ගන්න එච්චරයි .
මලිමාවෙ තවත් අවබොදෙන් කිව්ව බොරුවක් මාට්ටු
Aththamai niyamai very good respect you
Ponneya
@@Lak1234kk නලින්ද ජයතිස්ස ට එහෙම කියන්න එපා බං 😂😂😂😂
@@Lak1234kk unable Amman hodhindha
මඩ ගහපු එවුන්ට නැති සුදුසුකම් එතුමට තියෙනවා ඕන නම් ආයි සැරයක් බලාපල්ලා ජය වේවා විපක්ෂ නායකතුමාට
ඕවා හොදයි කොන්ඩෙ බැදපු චීනුන්ට කියන්න.
@@nishanthadangalla9999 තොගෙ ජනාධිපති පිටරට ගිහින් ඉංග්‍රීසිතාකරන්න බැරුව බොක වෙනවා අපිටත් ලැජ්ජයි😂😂😂😅
@@nishanthadangalla9999උබලට හරියන්නෙ රංවල වගේ උන් තමා බන්😂
E උනාට අමු modayek ne ai bn e😂😂
Me kopamana adyapanaya labuwath moda katha kiyana eka nam aduwak naha.malimawe sahodara shodrio sawadanawa ahan inne ea ayage thiyena nihatha mani wadagahkama nisai.❤🎉❤🎉
Niyamai niyamai ඔහොම යමු 🙏🙏🙏☝❤️
ජය වෙවා සජිත් ප්‍රේමදාස මැතිතුමා බුදු සරණයි
මාලිමාවේ උන්ගේ යට ඇදුම් තෙත් වූ මොහොත .
හුජ්ජ බින්දු දෙක තුනක් යන්න ඇති කට වාචාල යන්ගේ😂
ඇයි කලින් දුන් නැත්තෙ කියල්වත් අහනවා පව් හැබැයි😂 අර ඉංග්‍රීසියෙන් කියපු ටික තේරුනාද දන්නැ😂
Palayan p ..to
ජය වෙිවා විපක්ෂ නායකතුමාට 🙏🙏🙏🙏🙏
😂
@@jdsnfj1113 ජයවේවා☎️✊
සියලුදෙනාගේම සුදුසුකම් දැන් ඇති , රට පාලනය කරන්න සියලු දෙනාම කටයුතු කරන්න
නියමයි.ඔබගේ නිහතමානී කමට ගරු කරන්වා.ජය.
සජිය කොහේවත් කියලා නෑ පොරට Degree තියෙනවා කියලා. හැබැයි පොරට degree තියෙනවා.Degree තියෙනවා උගත් කියලා ඒක market කරලා ඡන්දෙ ගත්ත සමහර උන්ට degree නෑ.🤣💔
yes
ඔයා කොහොම ද මෙච්චර දේවල දන්නේ...😮😮
කොහොමත් ,දැනුමින් පරිපුර්ණ මිනිසා නිහඩ චරිතයක්❤
අනිවාරෙන්න් ජේවීපි එකේ උන් ගේ තියෙන්නෙ බොරුව 😂
කාසි සද්ද දැම්මට නෝට්ටු silent කියන්නෙ ඕකට තමා😂💚
ජය වේවා විපක්ෂ නායකතුමන්ට..🎉🎉
අපි අනුරට රැවටුනේ ඔබතුමා මේවා කලින් නොකියපු නිසා
අම්මෝ සජිත් හාමුගේ තවත් වහලෙක් 😂😂😂😂😂
ඇත්ත 💚
aniwaryen
anurata godak aya rewatuna.matanam dukak na.mokada mage vote eka sajithta dipi nisa.malumawe kata wachala unta wada me manussaya ratata sampathak
@@W.A.S.Lඅනිවාර්යයෙන්
ජයවේවා❤❤❤
අතිවිශිශ්ටයි ඉදිරිපත් කිරීමට භාර ගැනීම මෙතෙක් කල් නිහඩව සියලුම නින්දා අපහාස උපේක්ෂාවෙන් දරාගෙන සිටීම . ප්‍රේමදාස හිටපු ජනාධිපතිතුමා හොදට අධ්‍යාපනය දීපු එක පේනවා ❤🙏
මහජන මුදලින්😂
@@dhammikasirisenaඅනුරත් මහජන මුදලින් තමා යකෝ. රටේ මිනිස්සුන්ගෙ බදු සල්ලිවලින් ඉගෙන ගත්ත උන්🤌
සජිත් මේ ප්‍රතිඵල ඉදිරිපත් කරන්න ඕන නැහැ . මොකද සජිත් කිව්වෙ නැහැ නේ චන්දෙදි තමන්ට හුඟක් උපාධි තියෙනවා කියල .
උගතුන්ගෙන් පාර්ලිමේන්තුව පුරවමු කියල හොර උපාධි පෙන්නල ජනතාව රවට්ටල චන්දෙ ගත්ත මාලිමාවෙ උන් චෙක් කල යුතුය .
අනිවා💓
Aniwa . Ugathek kiyla sajith kohewath chanda gaththe ne
Attha 👍
ඒක ඇත්ත..
ඒක ඇත්ත
සුපිරි ❤
ඒ නිහතමානීකමට respect❤
මෙකෙ comment බැලුහාම බාගයක්ම මරාගන්නව ... මොක්කට ඡන්දෙ දුන්නත් හොද දේට හොද කියන්න කුහක වෙන්න එපා.. ඒ වගේම track out යනව නම් ඒකත් කෙලින්ම පිලිගන්න එච්චරයි..
සජිත් පලමු බෝලයටම හයේ පහරක් ගැහුවා.
රෙද්ද පලමු එකේ අවුට්.විවාදය අවුට්
සජිත්ට හැමදාම මඩ ගැහුවා එදා ඉදන් නිහතමානීව හිටියා ඉගෙන ගත්තා කියලා පඩියාවෙන්න ගියේ නෑ ජෙප්පන්මෙන් අද සත්‍යය දැනගන්න ජයවේවා සජිත් ජනතාවට ලගදීම වටිනාකම දැනෙනවා
😂😂😂
දැනෙයි පුම්කක් 😄
.කවදහරි දවසක ජෙප්පන්ගෙ විපක්ෂය වෙන්නෙ ඒ වගේම දේශපාලන පසුබිමක් තියන මිනිස්සු මිසක් මේ වගේ පුස් නායකයො මෙහෙයවන පක්ෂයක් නෙවේ.
@DulanDewage ජෙප්පන්ගෙ කයිය විතරයි
@@darmsersirlon1883 තවත් හොදට කල්පනා කරල ලස්සන කමෙන්ට් එකක් දාන්න.
@@DulanDewageehenam ubalage evun ai bn mechchara kal ganne qualifications pennna 😅?
ඇත්තටම නියමයි සජිත් මහත්තයා
අනිත් සියලුම දෙනා මෙ විදිහට සක්ෂි සහිතව ඔප්පු කරලා පෙන්නන්න පුළුවන්.
උප්පැන්නෙත් ගෙනල්ලා ඒක මරු.මෙහෙම කින්ඩි දාන්න එපෝ දාර බයියෝ කෑ ගහනවා
උප්පැන්නත් තියෙන්නෙ ලන්ඩන්වලින් ගත්තු එකක්ද😅😅😅😅😅😅😅😅😅😅
@samanthilak9180 දැන් ලන්කාවම දන්නවා මාලිමාවේ දාර බයියන්ගේ මොලේ අඩුයි කියලා .ඉතින් අනුකම්පා කරමු
@omiraduljaniතණකොල කෑවට කමක් නෑ ..උම්බෑ කියන්න එපා..😂😂
@omiraduljani ඇත්ත😂 නලින්දට සුපිරි කින්ඩියක් දැම්මේ🤣
@@ranawakaarachchigerumeshja8845nondi unnata passe apith oya vage thama 😂
සජිත් මැතිතුමා❤️❤️
Very interesting, i love it ❤❤❤❤
සජිත් ප්‍රේමදාස මැතිතුමාට ජයවෙවා ජයවෙවා ජයවෙවා
Ponneya
@@Lak1234kkපවූ බං නලින්ද ජයතිස්ස ට එහෙම කියන්න එපා බං 😂😂😂😂
The London University has given him what is known as an Aegrotat degree on August 01, 1991, the LSE today told Colombo Telegraph. The relevant LSE regulation states: “the candidate may be offered an Aegrotat degree if satisfying the School under Regulation 45 but not recommended for an Honours or Pass degree. The candidate has the right to accept or decline the offer within a reasonable time specified by the School from time to time. In the event that the candidate has re-entered for examinations, the offer will lapse. An Aegrotat degree will be unclassified.” This means that Premadasa’s degree is not even equal to an Ordinary (Pass) degree.
@@Lak1234kkඋබව ජාතක කලේ කවුද බම් lolla🗿
❤❤
හරිණි දැන් ඔයා
Ow niyamai
ඇයි ගොනෝ කතාව හරියට ඇහුවෙ නැද්ද
සජියා කියනව ඌ ඉගෙනගන්න කාලෙ ඉගැන්නුවෙ හරිනි කියලා එතකොට හිතාගන්න පුලුවන්ද එතුමිය ගැන
@@LMJ94 campus eke ugann pro Wenn oooni na yko..😂😂
Ehenam uba gihi ugannapan 😅@@MyHero-y2g
@@MyHero-y2gඋගන්නන කෙනා pro නොවී ඉගෙනගන්න ගිය බූරු පුතාද බං pro වෙන්න ඕන😂 දන්නැති මඟුල් කියවලා ගූ වෙන්න එපා උඹලගෙ ලොක්කා වගේ
මේ දේ වටිනව ජය වේවා
ජයවේවා සජිත් මැතිතුමාට
මොනවා උනත් පොරට බය නැතුව පෙන්නන්න පුලුවන් අද්‍යාපන දක්ශතා❤
Ammge redd penna puluwn gon harakekne hutto u😂
@slayer_2543 ubata ehemawath thiyenawada
@Saracrew12465 ane yko thotai sajiyatai wdanm hodt mole thyenawa Eka tama npp ekat chande dunne me sare 🤣 ub dkkne chande kale mu deepu gon talk dkke na wage kata karann epa tho
අපේ රටේ උන් දුක් විදින්න මයි හැමදාම වාමාංශික බලවේග දිනවන්න. රටේ වැඩිපුර ඉන්නේ මෝඩ ඡන්ද දායකයෝ
Malima kulu harakek?me samajamadya wala inna jeppo okkoma mewage.
Complete Respect!
මරු මරු සිත්❤❤❤❤❤❤
තෙරුවන් සරණයි ඔබ තුමාට🌎🇦🇪
සජිත් කියන්නේ ඇත්තටම හරිම අවංක මනුස්සයෙක්.එදත් එහෙමයි අදත් එහෙමයි ❤
සඡිත් මහාතානෙනි! ඔබගේ සත්‍ය බාව, අවංක බව, විනිත බව සංවර කම මේ JVP කාරයන් නිහඩ කලා!!
welll done !!
ඔබගේ අගය ලංකාවාසින්ට තේරුම් ගන්න බැරි වුනේ ඔවුන්ගේම අවාසනවකට.
බල්ලෝ බිරුවට කදු පහාත් වන්නේ නැහැ.
ඔබට දහිරිය සහා ශක්තිය ලැබේවා!!!
බුදුසරණයි !!!
😂
එහෙමද?
e ube aawasanawata miniho. ubth mu wage o/l fail ekedda
අම්මෝ සජිත් හාමුගේ වහල්ලු සෑහෙන්න උඩ ගිහින් 😂😂😂😂😂
@@mekalajayasinghe1719එතකොට ඔයා අනුරගෙ වහලෙක්නෙ
නියමයි
පොට්ට කාසි සද්ද දැන්මට නොට්ටු සද්දේ නෑ.. මන් සජියගෙ දේශපාලනේට කැමති නෑ එත් අවංක බාවයට රෙස්පෙක්ට් 👍
😂😂
❤❤
Ekenma math
ඇත්තමයි.සජිත්.ගැන.හිතාගෙන.හිටිය.විදියනෙවෙයි.ඇතුලේ.ඉංන.කෙනා
@NishanthaKarunarathna-lj3rm ඇත්ත ද පව්.
ජයවේවා ඔබ තුමාට.. 👍🏻👍🏻
හරිද කට්ටියට දැන්
දැන් සැපලු බන්..😂😂
සද්ද නැතුව උන්නට පට්ට පොරක්
@@Lakee-421කාසි සද්ද දැම්මට නෝට්ටු silent බන්😂
@@Sandesh-o7nඅනේ බයි පැංචෝ😂
කාසි සද්ද දැම්මට නෝට්ටු සද්ද නෑ කියන්නෙ ඕක තමා 😅💕
Eka thma gota genillan kawe😂
මම සජිත්ට ඡන්දය දුන්නේ නැහැ, ඇත්තටම මම ඔහුව විහිළුකාරයෙක් ලෙස ගත්තා, නමුත් ඇත්ත වශයෙන්ම මාධ්‍ය සහ දේශපාලකයින් සැලසුම් කර ඔහුගේ ප්‍රතිරූපය vedios මගින් විනාශ කළ බව දැන් මට තේරුම් ගත හැක්කේ සත්‍යවාදී අවංක නායකයෙක් සජිත් ප්‍රේමදාස පමණයි❤❤❤❤
මොන දේ උනත් ප්‍රශ්නෙකට උත්තරෙ කට උත්තර නැති වෙන්න දීපු සජිත් එල කිරි😊
මම කැමතිත් මාලිමාවට,ඒත් මේ වැඩේ සුපිරි
මැති.තුමනි.ඔබට.ජය.වේවා.
Ponneya
@@Lak1234kkඅනුරට, රන්වලට, නලින්ද ජයතිස්ස ට එහෙම කියන්න එපා බං 😂😂😂😂
❤❤❤
අවංක මිනිසා නිහඩයි හැමදාමත් .. ජයවේවා සර්
සුපිරි නායක තුමනි.මහා ප්‍රාඥයෙකු නොවුවද තමා සතු සුදුසුක්ම සත්‍ය ලෙස පෙන්වීම අගනේය.ඔබ ක්‍රිකට් වලට ආදරේ බව සාක්ෂි සහිතය.
අධ්‍යාපනය ක්‍රීඩාව සමබරව කරපු කෙනෙක්.
මොකද සමහරක් අධ්‍යාපනය විතරයි,සමහරක් ක්‍රීඩාව විතරයි,මෙතන වැදගත්ම සෙනට් සභිකයෙක් ලඟ ඉන්ටර්න් හිටපු එක .
ජනපති වෙන්න ලැබේවා.
menn thawa whalek
ade wahala
😂😂😂
ජේවීපී වහල්ලු විතරයි හොඳ එයාලා කුනුහරප වහල්ලුනේ
Wahalunta hamoma penne wahalunwage.@MadaraMeedeniya
ආදරෙයි නායකතුමනි
Very educated gentleman. We admire you
ජයවේවා☎️✊
Ponneya
Very honourable 👏🏻 It's good to have educated leaders in our parliament.
නියමයි .❤❤❤❤❤❤❤❤❤❤❤
Well done and congratulations ❤
මොනව වුණත් මාර වැඩේ ජෙප්පන්ට වුණේ.
Jeppek ube ammt ariyada bn 😂
ඕකුන්ට සෑම දෙයක්ම පාරාවලල්ලක් වෙලා එන්න වැඩිකල් යන්නේ නෑ...
@@R_icky.19thota nm arala wage pacaya
❤❤❤❤❤❤
@@R_icky.19නැ උබේ මහ ගෑනිව මරලා මිනී තේල් හිදිනවා😂
ජයවේවා සජබට ජයග්‍රහණය සජබට ජනතාවගේ නායකයා සජිත් ප්‍රේමදාස මහතා.
ඉලගට හරිනිගේ සුදුසුකම් පෙන්වන්න
jvp උන්ගෙ එකම සුදුසුකම බස් ගිණිතියපු හපන්කම්.. ට්‍රාන්ස්ෆෝමර් ගිණි තියපු හපන්කම්..😂😂
මුලින්ම ජන්දය දාන්න යන අයට මරණ දඩුවම එදා JVP මස්වැද්දන්ගෙ නිතිය
😂😂😂😂
a aththda balpn ungen baget bagayakma science krpu un ekt ubalage ekek horakanawa anika eeta wada hora kanawa
Ei Eka thundu kellakin mulu ratema kadawal wahala Rata asthawara kirime hapankam thawa dalada maligawata Bomba dapu hapankam
ඇයි වැටවල්වල ඔලු ගහලත් හොදට පුරුදුයි😂
@MadaraMeedeniyakoheda innameedenak umba kiyanawa
සුපිරි
නියමයි සජිත් සර් .දැන් නලින්දට සැපද?
කොහොමද ගැම්ම
ප්‍රේමදාස ගරැ ජනාධිපති තුමාව මෙ අවස්ථාවෙි සිහිකරමු . දරැවට හොද අධ්‍යාපනයක් ලබා දිම ගැන ගොඩක් පිං
තොපේ එකෙක්ව ටෑර්දාලා පණපිටින් පිච්චුවේ නෑද්ද...
ධනය බලය තියනකොට ඉගෙනගන්න පුළුවන්. ජනාධිපති දරුවො ඔක්කොම එහෙමයි😂
The London University has given him what is known as an Aegrotat degree on August 01, 1991, the LSE today told Colombo Telegraph. The relevant LSE regulation states: “the candidate may be offered an Aegrotat degree if satisfying the School under Regulation 45 but not recommended for an Honours or Pass degree. The candidate has the right to accept or decline the offer within a reasonable time specified by the School from time to time. In the event that the candidate has re-entered for examinations, the offer will lapse. An Aegrotat degree will be unclassified.” This means that Premadasa’s degree is not even equal to an Ordinary (Pass) degree.
Eyalage lamaita hari hodata ugannapu eka godak vatinva😊.educational qualification vagema social knowledge ekat tibbanam tawat hodai🌹
@@lankaweapi9875wtf 😂?
ජය වේවා! පහත් ලෙස කතා කරන සමාජානුයෝජනය නොවූ අය කෙරෙහි බලවත් අප්‍රසාදය!
සජිත් මහත්මයාගේ කතාව අතරේ add දාන්නේ හිරු 😂😅.. අනේ මන්ද හිරු ඔයානම් මාරයි 😂
ඔව් ඇහ්😂😂
Ape deshapalanaya kumak unath respect ❤ hat's off ♥️♥️♥️⭐⭐⭐
Nalinda Jayasinha left 😂
මේ මනුස්සයta english බෑ කියලා කොච්චර අපහාස කරද? අන්තිමට කාටද දැන් english බැරි😂
Bh quwe nh Shakespeare tath wada puluwan kiyla quwe
@@isurusajith499uba hitiyada Shakespeare ge kale,
@@KnowledgeQuest-r9b ow
Sajithta
@@KnowledgeQuest-r9b ow
ජය වේවා
Sajith ❤❤❤❤❤❤
ඒක නමි හොදයි සහාතික් දෙන ඒක
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤jayawewa sajith 🔥👍👍💪👍💪👍💪👍💪
ඊලගට අනුරයියගෙ ඒව ගෙනාවනන් හොදයි
අනුර කුමාර දිසානායක කැම්පස් එකේ නේද පැහැදිලිවම
ඔව්
@@Dgsudathsriyantha ow tissa sirge seniar kenek
ඔය යන එන ගමන් කැළණි කැම්පස් එකට යන්න. අනුර සහෝදරයාගේ උපාධිය ගැන දැන ගන්න පුළුවන්.
අනිවාර්යෙන්ම
ඉස්සර හරක් මඩුවක් කියලා පට්ට ගහපු තැනක අද්‍යාපන සුදුසුකම් ගැන කතා කරනවා💐 මරු💐💐
සජිත්ගෙ අධ්‍යාපනය ගැන දැනගන්න උවමනාවෙන් හිටපු උන් පව් ඉතින් 😂😂 සජිත් කොන්ද කෙළින් තියන් වැඩ කරන නායකයෙක්
😂😂
ඇත්ත 😂
හැබැයි චන්දෙට කලින් විවාද වලට එද්දි කොන්දේ අමාරුව එනව නේ😂😂😂😂😂😂😂
@@YtTy-up3rk දැන් අනුර විවාද වලට ඇවිල්ලා ජන්දෙ දිනලා මොනාද කරේ 😂
@@YtTy-up3rk උබලට ඉතින් සහතික පෙන්නුව නිසා කරකියාගන්න දෙයල් නැතුව ඉන්නෙ 🤣🤣🤣
මම කවදත් සජිත් මැතිතුමාව අගෙ කරන වා එදා ඉදලාම අද වෙනතුරු මම ගරු කරනවා ඔය ගැරඬින් ට කවදත් තැනක් නැහැ එය ස්ථිරයි සජිත් මැතිතුමාට දීර්ඝ අයු ලබා සැමදා සුවපත් වෙත්වා 🙏🙏🙏🙏🙏🙏💐💐💐💐💐
Umbala wage modayo innakn
උබල වගේ කුහක ඊරිසියාකාරයො ඉන්නකම්...
සජිත් බබලනව
❤❤❤
සජිත් ප්‍රේමදාස කියන්නේ අවංක නිහතමානී නායකයෙක්
😂😂😂😂😂😂😂 මරු නිහතමානී මනුස්සය
💚💚💚💚
දැන් අනුරගෙ වාරය
අනුර වෙනයි ගෝත ගොබ්බයෝ වෙනයි බන්😅😅😅
කොට මිනිස්සු කපටි....
Thissa jananayaka sir ge video ekaka thibba anurage sudusukam 😊
@allfreesounds7503 අනුරය කියන්නෙ ත් ගොබ්බයෙක් තමා
@@kokilachenal8766 anura hitiya kiyala wadk na. උපාධියක් thiynwa nm සහතික pennanna kiyapn moda jeppa😂😂😂