Pastor mata samahara prasna welata uththara lebenna aurudu vissak pamana giya namuth deviyanwahanse mawa puduma vidiyata wenas kala den ithin mama deviyanwahanse kauda kiyaladannawa mage siyalla unwanse panai mawa jeewath karañe ihalin ane e premaya hari pudumai mata geyak dunna mage mahaththayage beema newaththuwa mawa adahillen puduma vidiyata goda neguna den mama jeewathwenne deviyanwahanse wenuwen vitharai mage jesuta mama adarei ane mage pana eya
පාස්ට බයිබලයේ ගැන හොදට කෙනෙකුට තෙරෙන්න කියලා දෙනවා.ආස හිතෙනවා තව තව අහන්න .
ලෝකය මවා පාලනය කරන්නා වූ ආදර දෙවි පියාණන්ට ගෞරව වේවා ප්‍රශංසා වේවා. ඒසුනී ඔබ වහන්සේට මහිමය වේවා ආමේන්!❤️❤️
ස්තුති පියාණනි ආමේන් හලෙලුයියා 🙏📖
පාස්ට මම බුද්ධාගම අදහන කෙනෙක් ඒ උනත් මම ජේසුස් වහන්සේට ගරුත්වය හා විස්වාසය කරමී
ජේසුස් වහන්සේට තව ලංවෙන්න .උන්වහන්සේ ගැන නිවැරැදි ලෙස ඉගෙන ගන්න . ඔයා නොහිතන තරන් දෙ උන්වහන්සේ ඔයාට දේවි . ස්වර්ගයේ දොරටුව තුලින් ඇතුළු වෙන්න ඔයාට දොරටුව විවර වේවා .එ සදහා ඔයා ඔයාගෙ කොටස කරන්න .ලංවෙන්න උන්වහන්සේට
ස්තූතියි දෙවිපීයාණනි මාව මගේ පියාණනි ඔබගේ වචනය තුළ ගොඩ නඟමින් ඉදිරියටම රැගෙන යන නිසා ස්තූතියි දෙවිපීයාණනි ස්තූතියි ආමෙන් ස්තූතියි පාස්ට අපගේ සේවය දී අවශ්‍ය කරුණු අපට කියා දෙන නිසා ස්තූතියි පාස්ට ජේසු පිහිටයි පාස්ට
ස්මින් වහන්සේට අනෙක වාරයක් ඉස්තුති වේවා 🙏 mama දෙවියන් වහන්සේ ගැන එතරම් දන්නේ නැ mama ළඟදී ගැලවීම ලැබුවේ මගේ හිතේ ලොකු vishwashyak තිබ්බා දෙවියන් වහන්සේ ගැන mama බොහොම දුක්ඛිත ජීවිතයක් ගත කරපු කෙනෙක් මට මාව එපා වෙලා හිටිය කෙනෙක් මටත් හිතා ගන්න ba ada mama තියලා තියෙන තැන ස්මින් වහන්සේට ඉස්තුති වේවා 🙏 උන් වහන්සේ මගේ ජිවිතය තුළ බොහොමයක් හාස්කම් කලා mama මැරිලා හිටිය කෙනෙක් උන් වහන්සේ මට සදා කාල ජිවනය දුන්නා ස්මින් වහන්සේට ඉස්තුති වේවා 🙏 මේ වචනය නිසා ඉස්තුති කරනවා මගේ ass දෙක කඳුළු පුරවාගෙ තමා මේ දේශනාව ta ඇහුම්කන් දෙන්නේ මෙය තුළින් මගේ සිතට ලොකු සැනසුමක් ලබා දුන්නා ජේසු පිහිටයි පාස්ටර් සාමා දාන වේවා 🙏
අනේ ඇත්ත පාස්ට දැන්නම් ගොඩක් පිඩාවට පත්වෙලා ඉන්නේ ආමෙන් ජෙසුපියණනි 🙏🙏
දෙවියන් වහන්සේ තුලින් මගේ ජීවිතය ගොඩ Naga ගන්න මේ නපුරු lokaya මිනිසුන් මට Ida දෙන්නේ නැහැ. නමුත් lokayen මට Kam Nathan දෙවියන් වහන්සේගේ maga penvima matha මම මගේ ජීවිතේ ගොඩ Naga ganimi.a තුලින් මට මගේ pawula fasnath දෙවියන් වහන්සේ තුලින් visadala දේවී. ජේසු පිහිටයි paster ❤❤❤❤❤❤❤
ඒක ඇත්ත පාස්ටර්.මගේ ජීවිතයේත් ලොකු පීඩාවක යන්නෙ.කිසිම පිළිසරණක් නෑ.දෙවියන් වහන්සේගෙන්වත්.මගේ පවුලේ අයගෙන්වත්.
පීඩාව තුළින් දෙවියන් වහන්සේ හොයන්න උන් වහන්සේ තුළ විශ්වාස තබා ගන්න පාස්ටර් කියන දේට හොදින් ඇහුම්කන් දෙන්න උන් වහන්සේ සැක කරන්න එපා ව්ශ්වාශයෙන් යන්න ජේසු පිහිටයි 🙏
ස්තූතියි දෙවිපීයාණනි ස්තූතියි වැදගත්.කරූණූ4. කින් අපගේ ජීවිතය නිවැරදි කරගන්න මගපෙන්වීම.දෙන නිසා ස්තූතියි දෙවිපීයාණනි ස්තූතියි පාස්ට ගොඩක් ස්තුතියි.....
දෙවියන් wahansa ❤❤❤❤🙏🙏🙏🙏🙏🙏Amen නමස්කාර වේවා ස්තුති prasansa වේවා Amen
දෙවිපියානනි ඔබටයි සියලු මහිමය ඔබවහන්සේ දවසින් දවස ඔබගේ මන්නා වලින් අපිව පොශනය කරනවට ස්තුති මගේ පියානනි 🙏🙏
❤❤ameñ❤❤jesus❤❤
දේව තාත්තේ අද දවසේ දේව වචනය නිසා ස්තුතියි 💕🙏💕 සුදතුනි
ජේසු පිහිටයි පාස්ට 🙏🙏🙏♥️♥️
ආමේන් දෙවියන් වහන්සේ තුල සාතන් පොලබවන පිඩා දෙවියන් වහන්සේ මොන පිඩා ආවත් උන්වහන්සේ සතුටට හරවන සේක
ආමෙන් ආමෙන් ආමෙන් ස්තූතියි දෙවිපීයාණනි ස්තූතියි පාස්ට
Pastar d.vge maga penvima denagenma thava thavath pastarta lebeva❤❤❤❤❤❤
ආමේන් ස්වාමින් වහන්සේ අප මද්දයේ සිට අපට මග පෙන්වන සමිදුට මහිමය වේවා ගවුරව වේවා ❤️✝️
🙏🙏🙏🙏🙏🙏🙏
🎄🎄🎄🎄🎄🎄🎄🎄
Paster yesu phitie. God blesdsyou.
Yesu phitie paster.thanks God.
Ameen ameen halleluya deviduni oba wahanseta sthuthi gaurawa wewaaaaaa🙏🙏🙏🙏🙏
🙏🏾🌻Amen hallelujah thank you pastor God bless your family jesu pitai amen hallelujah 🌻🙏🏾🌻🙏🏾🌻🙏🏾🌻
Mahimaya wewa Jesus thathea ❤
දවස ගානෙ මං මගෙ පියානන්ගෙ හාස්කම් අත් දකිනවා..❤
Daviyan wahansata mahimaya wewa
Deviyanwahanseta sthuthi wewa
AMEN AMEN AMEN AMEN AMEN AMEN AMEN AMEN AMEN 🙏 🙌
Pastor mata samahara prasna welata uththara lebenna aurudu vissak pamana giya namuth deviyanwahanse mawa puduma vidiyata wenas kala den ithin mama deviyanwahanse kauda kiyaladannawa mage siyalla unwanse panai mawa jeewath karañe ihalin ane e premaya hari pudumai mata geyak dunna mage mahaththayage beema newaththuwa mawa adahillen puduma vidiyata goda neguna den mama jeewathwenne deviyanwahanse wenuwen vitharai mage jesuta mama adarei ane mage pana eya
Amen. Amen. Amen. ✝️✝️✝️🙏🙏👂👂👂👂
Amen Amen ❤❤🙏🙏
Devi piyanani mahimaya weva
Ane pasta mata prasna godak thiyanawa mama hamba karana awa ithuruwak na
Amen 🙏
Amen 🙏❤
Thank you ❤
❤❤amen❤❤jesus❤❤
Amen
Ane pasta mata ogata amaruwak enawa mata yakgawak karanawada mata inna ba amarui
Mage.jivthayath.haskamak.wenna.pasture.man.yaksha.asthma.nisa.pida.vidinwa.pastre
එම නිසා බොරු කරලා පියාණන් තුළ තිබෙන්නාවු
විස්වාසය නැති නොකරන
ලෙස ඉල්ලා සිටිමි
Samide. Obtaishutei
🙏🙏🔥🙏🍃🍇🍃🍇🍃🔯💜🍃🍇🍃🍇🍃mihiravi akka🍃🍇🍃🍇🍃🍇🍃👍
👏👏👏👍
දෙවියන් වාහන්සේ මේ පොළව මත ඉන්න කිසීම කෙනෙකුට හාස්කම් දෙන්නේ නැ ....
Aman aman halaluya
🖖🖖🖖🤗🤗🤗❤❤🙏🙏🙏
Aman
Amen halleluyah
බොරුව
Amen Amen 🙏🙏🙏❤️❤️❤️
Amen 🙏🔥✝️
Amen
Amen 🙏🙏🙏
amen
amen