ආකර්ෂණ නීතියේ පලමුවෙන් මේ දේ කරන්න, ඊට පසු සියලු පැතුමු ඉටු කරගන්න Law Of Attraction Sinhala

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 พ.ย. 2024

ความคิดเห็น • 658

  • @LuckyWASI
    @LuckyWASI ปีที่แล้ว +286

    මටත් chance ඇව්ත් තියෙනවා 24 hours වලින් මම visualize කරනවා විතරයි අක්කේ ❤ මේක ඇත්තක් මං මේ ජනවාරි පටන් ගත්තේ එතකොට මං හිටියේ ලංකාවේ දැන් මං ඉන්නේ වෙන රටක visualize කරලා මං මාව විශ්වාස කරලා ගොඩක් දේවල් ලබාගත්තා ඒක දිගටම එහෙමයි විශ්වාසය තමයි හැමදේකටම මුල් වෙන්නේ ඔයාගේ fan කෙනෙක් මං ❤❤❤

  • @sudharshanaabeyrathna4158
    @sudharshanaabeyrathna4158 ปีที่แล้ว +42

    තාරා මගේ පරක්කු වෙවී බාධා වෙවී තිබුන surgery එක 11:11 scripting වලින් පස්සෙ එකපාරටම 15වෙනිදා admit වෙන්ඩ දිනේ ලැබිලා කර ගන්ඩ පුලුවන් උනා. මේ comment එක මම ලියන්නෙත් hospital ඉඳගෙන.
    Thank You Universe You are so GREAT.
    විශ්ව ශක්තියට විශ්ව මාතාවට ගොඩක් ගොඩක් ස්තූති වේවා!!!!

  • @D.V.Lucky3294
    @D.V.Lucky3294 ปีที่แล้ว +64

    අනන්ත වු බුද්ධ රත්නයේ ද ධම්ම රත්නයේ ද සංඝ රත්නයේ ද ශක්තියෙන් ☸️☸️☸️🪔🪔🪔🙏🙏🙏
    උදාර විශ්වයේ සුභ වාදී ශක්තියෙන් 🙏🙏🙏
    මා පෙර සසරේ මෙන්ම මේ සසරේ යම්කිසි කුසල කර්මයක් කර ඇත්තම් 🙏🙏 එම සත්‍යානුබලමහිමයෙන්
    මාගේ සියලු යහාපත් ප්‍රාර්ථනා ඉශ්ට වේවා...!!!
    මම දිනෙන් දින දියුණුවෙන් දියුණුවට පත්වේවා...!!!!🙏🙏🙏

  • @harshakalpani8963
    @harshakalpani8963 ปีที่แล้ว +52

    මගේ ජීවිතේ මට ලබාදුන් සියල්ලටම මගේ විශ්ව මාතාවටත් ඉශ්ට දේවතාවන් වහන්සේලාටත් ස්තුතිවන්ත වේවා🙏❤

  • @keshisilva
    @keshisilva ปีที่แล้ว +82

    Manifest කරන විදිය step by step video එකක් ඕන තාරා ❤🎉

    • @PavithraMadushani-z2k
      @PavithraMadushani-z2k 9 หลายเดือนก่อน

      Ow akki one e video eka steps by steps.plz akkii

    • @kalianiarachchige2031
      @kalianiarachchige2031 6 หลายเดือนก่อน

      විඩියො එකක් දෙන්න මිස්

    • @HashiKumari-wz7cs
      @HashiKumari-wz7cs 4 หลายเดือนก่อน

      Ane manifest karana widiha video eka tiyenwanm ewannko

    • @NiroshaLakmal-jz3zo
      @NiroshaLakmal-jz3zo 3 หลายเดือนก่อน

      විඩීයෝ එකක් දාන්නකෝ

  • @niroshanipandukabaya3537
    @niroshanipandukabaya3537 ปีที่แล้ว +46

    ඔයාගෙ කතාව ඇත්ත සුදූ,❤මට ඒ ගැන ගොඩාක් අත්දැකීම් තියෙනවා,11.11 ඔයා කිව්වනේ රස දෙයක් හදල කන්න ඒකෙන් සතුටු වෙන්න කියල,මන් ඒක කරන්න ඕනි කියල හිතුව,ඇත්තටම ඒකට මට මගෙ අක්කගෙත් සපොර්ට් එක ලැබුනා,එයාටත් මේ විශ්වයටත් ගොඩාක් ගොඩාක් ඉස්තූතී,එදා මම 25 දෙනෙකුට බිරියානි හදල දුන්න,අහල පහල ලමයි 15 ට,සහ මගෙ පව්ලෙ හැමෝටමත් එක්ක,පොඩි අයට ටොෆි චොකලටුත් දුන්න,හැමෝම සතුටින් සින්දු කියල ඩාන්ස් කලා,එදා දවස ගොඩාක් සතුටින්,එදා උදේ මම කලේ කිරිබත් හදල බුද්ධපූජාව තියල පුතාල දෙන්න එක්ක බුදුන් වැදල තුන් සූත්ත්‍රය කියල දවස පටන් ගත්තු එකා,ආ කපුටු දානෙත් දුන්නා,මොකද මහත්තයයි මමයි කටක නේ❤මම ප්‍රාර්තනා කලේ හැමදාම සතුටින් ඉන්න ලැබේවා කියලා,❤

  • @NimaMandakini-gz6ox
    @NimaMandakini-gz6ox ปีที่แล้ว +9

    මාත් දැන් දවස් දෙකකට ව්තර කලින් අනෙ මට කොස් කන්න ආසයි කියලා හිතුවා.එදා රැ අල්ලපු වත්තෙ තිබුන කොස් ගහක අත්තක් කඩන් වැට්ලා.ඒකෙ තිබුන කොස් ගෙඩ්‍ යක් උදේ මං දොර අරින කොට ගේ දොර කඩ.මෙක ඇත්තක්.මේ අනන්ත වු ව්ෂ්වයට අනේක වාරයක් ස්තුති වන්ත වේවා 🙏🙏🙏🙏

  • @Oceanඅපි
    @Oceanඅපි ปีที่แล้ว +11

    මේක සම්පූර්න ඇත්ත 😌 මං 11 :11 විශ් කරා මාව එපා කියල ගිය අයට මගෙ අගය දැනිලා ඔවුන් මට නැවත කතා කරන්න ඔනී කියල. හිතින් මං මගෙ ex ව මතක් කරා එදා මං විශ් කරලා පැය කීපයයි ගියේ නැවත අපි එකට ඉමු කියල එයා යෝජනා කර 🌝 ඒත් මං එකග උනෙ නෑ. හැබැයි එයා මගෙ අගය තෙරුන් ගන්න ඔනි කියන දේ තමා මං ප්‍රාර්ථනා කරෙ. එ දේ ලැබුනා. ඉතින් මේක විශ්වාස කරන්න . හැමෝටම විශ්ව මාතාවගේ ආකර්ශනය පිහිට ලැබෙන්න ඔනී 🥰❤️

  • @chamudi7329
    @chamudi7329 ปีที่แล้ว +7

    අක්කෙ මම low attraction ගැන මුලින්ම දැන ගත්තෙ ඔයාගේ taro reading එකකින්,ඊට පස්සෙ මම ඒ ගැන ටිකක් හොයලා ඒ දේවල් කරන්න පටන් ගත්තා,හරිම පුදුමයි මම බලාපොරොත්තු උන විදියටම හරි ලස්සන ආදරයක් මට ඉක්මනටම හම්බුනා,ඒ විතරක් නෙවෙයි හිතන පතන හැමදෙයක්ම මට ගොඩක් ඉක්මන්ට ලැබෙනවා මගෙ විශ්ව මාතාවටත් ඉශ්ට දේවතාවන්ටත් අනේක වාරයක් ස්තූතියි ,මේ දේවල් ගැන අපිව දැනුවත් කරන ඔයාට ගොඩාක් පිං අක්කේ,ඔයා හිතන පතන හැම හීනෙකටම යන්න පුලුවන් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා❤❤

  • @redlion2317
    @redlion2317 10 หลายเดือนก่อน +3

    අනේ මේ දැන් එයා මට මැසේජ් කරා...හිතාගන්නවත් බැහැ...පැය බාගයක් යන්නත් කලින් මැසේජ් කරා එයා...🥺🥺🥺❤ විශ්ව මාතාවට ගොඩක් ස්තූතියි...ඒ වගේම අක්කෙ ඔයාටත් ඔයාගෙ ජීවිතේ සාර්ථකම වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා...😍❤

  • @AndovitaGamagekanthiA.GK-zt8vw
    @AndovitaGamagekanthiA.GK-zt8vw ปีที่แล้ว +13

    සැකය නැතුව කරන්න හැමෝටම ලැබේවා❤❤❤

  • @dilani413
    @dilani413 ปีที่แล้ว +17

    මම law of attraction ගැන ගොඩාක් විශ්වාස කරනවා... මට ලැබුන දේවල් තියෙනවා visualize karala....thank you universe ❤

  • @piumikaaponsu
    @piumikaaponsu ปีที่แล้ว +6

    Mama ඉස්සර ඉඳලා මට ලැබුණු හැම දෙකටම ස්තුති වෙනවා ..mama rata ඉන්නේ පුදුම විදිහට mama duk widala තියෙනවා ..අඳින්න .කන්න නැතුව පුදුම විදිහට දුකක් widala තියෙනවා minisu kon කරපු හැටි මතක් වෙනවා මූසල කියපු than ananthai .. ada mama ගෙයක් හදනවා .. ..mama rata දුකක් widagen හරි mage දේවල් mama ළඟ කර ගන්නවා .. mama කර්මය ..දෙවියෝ .. ඒවා විශ්වාස කරනවා ..ඔයාට ගොඩාක් ස්තුති ඔයාට තවත් දේවල් ලැබෙන්න ඕනි ...ඔයා කියන දේවල් ඇත්ත mama නිතරම කණ්ණාඩිය ඉස්සරහ තනියෙන් කතා කරනවා mama අනිවාර්යයෙන් මේ දේවල් කරනවා කියල mama matama කියනවා ada mama yam තැනක ඉන්නවනම් එ මාව ගොඩාක් අපහසු thawal වලට path කරපු මිනිසුන් නිසා ඉතින් එයාල හැම කෙනෙකුට tam ස්තුති ...❤...

  • @dilkijayathunga1750
    @dilkijayathunga1750 ปีที่แล้ว +22

    ඇත්තටම අපිට විශ්වාසයි නම් ඕනම දෙයක් ලබා ගන්න පුලුවන්. මේක 100%ක් ඇත්ත. මමත් අත්දැකීමෙන් කියන්නේ. ගොඩක් ස්තුතියි ඔබට මේ වගේ Video ගේනවට. ඒ වගේම මගේ ආදරණීය විශ්ව මාතාවටත් ගොඩක් ස්තුතියි ❤❤❤

  • @kasunlakshanaluthwala7160
    @kasunlakshanaluthwala7160 ปีที่แล้ว +20

    ඒක ඇත්ත. මම මොනව හරි කෑමක් කන්න ආසයි කියල හිතුවොත් , අනිවාර්යයෙන්ම ඒක මට ලැබෙනවා. කවුරු හරි අරගෙන හරි දෙනවා. හරිම පුදුමයි.

    • @PrasadiJayalath
      @PrasadiJayalath ปีที่แล้ว

      මටත්, මම පිරටක හිටියත් ලංකාවේ කෑමක් උනත් කන්න හිතුනොත් අනිවාර්යයෙන්ම මට ඒක පැය 24 න් ලැබෙනවා. අවුරුදු තුනක වගේ ඉදන් මේ විදියට ලැමුනෙ , මේ ලගදියි දන්නෙ විශ්ව ආකර්ෂණීය නීතිය කියන එක,

    • @AnjuKapurubandara-fc4pc
      @AnjuKapurubandara-fc4pc 11 หลายเดือนก่อน

      mamath karanawa, hambawenne nathi unama apahu kalakirenawa

    • @NeshadiTharushika
      @NeshadiTharushika หลายเดือนก่อน

      Matath ehemai. Kanna asa hithunoth kemak kohen hari ekama hambwenawa. Meka Aththama Aththa.

  • @sepalikakankanamge4353
    @sepalikakankanamge4353 ปีที่แล้ว +43

    විශ්වාසයෙන් යුතුව මේ විශ්ව ශක්තිය විශ්වාස කරන්න. විශ්ව ශක්තියේ බලය ගැන මුකුත්ම නොදන්න කාලෙත් මම මගේ සිතුම් පැතුම් විශ්වයට මුදා හැරියා. මට ලැබුණු දේවල් තියෙනවා. තාරා කියනවා වගේ කන්න කැමති කෑම ගැන සිතූ වෙලාවල් බොහොමයකදී, නොසිතූ විදියට මට ඒවා ලැබුණු අවස්ථා තියෙනවා. ඒ හැම අවස්ථාවකම මම විශ්ව ශක්තියට ස්තුතිවන්ත වුණා.........
    බොහොම ස්තුතියි ඔයාට. සුබ දවසක් වේවා. තෙරුවන් සරණයි !!!
    💖🌹🙏

    • @PrasadiJayalath
      @PrasadiJayalath ปีที่แล้ว +1

      Eka nm eththa, aurudu ganaka idam mata monwad knn as e de lebenwa, mama ekata ස්තුති th krnw, eth me lagadi thamai me gena eththatama dngtte

  • @Dinusha255
    @Dinusha255 ปีที่แล้ว +2

    තෑන්ක් යූ මයි ෆ්‍රෙන්ඩ්.විශ්වාකර්ශන නීතිය 100%ක් ඇත්ත.මාත් මේ ගැන දැනගෙන මාස 5ක් විතර ඇති.ඇත්තටම අපිට වාහනේකට තිබුනේ බයික් එක විතරයි.ප්‍රශ්නයක් නිසා ඒක විකුණලා අවුරුද්දක් විතර ගෙවුනා.ලොකු පීඩනෙකින් අපි හිටියේ.මේ ගැන දැන ගත්ත දා ඉදන් මම ප්‍රාර්ථනා කළේ බයික් එක.කියන්න ගොඩක් සතුටුයි.ඇත්තටම බයික් එකක් ගන්න අපිට මුදල් ලැබුණා.දැන් මාසයක් විතර වෙනවා.මං ප්‍රාර්ථනා කරනවා මගෙත් ඔයාගෙත් අනිත් හැමෝගෙමත් ජීවිතේ අති සාර්ථක වෙන්න කියලා.spritual Animals ගැන වීඩියෝ එක ඉක්මනින් ගේන්න..Thank You Universe 🌹

  • @padmajayasuriya2374
    @padmajayasuriya2374 ปีที่แล้ว +20

    පිළිවෙළකට විශ්ව ශක්තිය ලබාගන්න හැටි කියලා දෙන්න.මම ඔයගෙ fan කෙනෙක් .බුදු සරණයි !!!සියලුම දෙවියන් ගෙ රැකවරණය ලැබේවා !!!

  • @noname-xm7pu
    @noname-xm7pu ปีที่แล้ว +8

    පොඩි දෙයක් manifest කරන විදිහ විඩියො එකක් ඕනි අක්කි

  • @jananilakma8042
    @jananilakma8042 ปีที่แล้ว +5

    මගේ විවාහය මංගල්‍යය සාර්ථක කරගන්නට අවශ්‍ය සියලුම දේ මාහට ලැබේවා...

  • @Dilkiganegoda-vp1it
    @Dilkiganegoda-vp1it ปีที่แล้ว +16

    විශ්ව මතාවට අනෙක වාරයක් ඉස්තුති 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @prasadinisewwandi1900
    @prasadinisewwandi1900 ปีที่แล้ว +8

    අනේ අක්කේ ඉක්මනින්ම වීඩියෝ එකක් ගෙන්නකෝ වෙන කෙනෙක් වෙනුවෙන් ආකර්ශන නීතිය බාව්තා කරන ව්දිය ගැන.ව්ශ්ව මාතාවට ස්තූතියි .ඔබටත් ස්තූතියි 🙏

  • @Ishini17161
    @Ishini17161 ปีที่แล้ว +77

    මටනම් අද වෙනකන් විශ්වයෙන් ඉල්ලපු හැමදෙයක්ම ලැබුනා.මටම තේරිලා තියෙන්නෙ මගෙ manifestation බලය ගොඩක් ඉහලයි කියල.❤️

    • @heshaninipuni3885
      @heshaninipuni3885 ปีที่แล้ว

      Mageth ehemayi ..❤️

    • @chathurika7020
      @chathurika7020 ปีที่แล้ว +2

      Ane dr matath kiyala dennako

    • @Ishini17161
      @Ishini17161 ปีที่แล้ว

      @@chathurika7020 භාවනා කරලා , හැමදෙයක් ගැනම positive විදිහට හිතල විශ්වය ගැන විශ්වාසෙ තියාගෙන තමන්ගෙ vibration එක වැඩි කරගන්න.වෙනදටත් වැඩිය ඔයා ඔයාට හොදට සලකන්න.ඔයා ඔයාට ආදරෙ කරන්න

    • @ShenuDilhani
      @ShenuDilhani 11 หลายเดือนก่อน

      Karana widiya kiyala dennako

  • @AsiniJayawardene-br9qm
    @AsiniJayawardene-br9qm 11 หลายเดือนก่อน +3

    මාගේ ජීවිතේට ලබාදුන් හැමදේටම මගේ විශ්ව මාතාවට ස්තූති වේවා ❤🙏

  • @dilrukshidisanayaka1683
    @dilrukshidisanayaka1683 ปีที่แล้ว +82

    මට මගේ ආදරෙ කරන කෙනාම ලැබුනා,මගේ සියලුම බලාපොරොත්තු ඉටු කරලා දුන් මගේ ආදරනීය විශ්ව මතාවට ස්තුති ස්තුති ස්තුති 🙏♥️🙏

    • @hashiniimasha3176
      @hashiniimasha3176 11 หลายเดือนก่อน +1

      කොහොමද කරන්නේ කියන්නකො

    • @BinadiSadinya
      @BinadiSadinya 11 หลายเดือนก่อน +1

      Oya vishwayen illuwada adare karna kena hambawenna kiyla😊

    • @dilrukshidisanayaka1683
      @dilrukshidisanayaka1683 11 หลายเดือนก่อน

      @@BinadiSadinya ඔව්

  • @ufo115
    @ufo115 ปีที่แล้ว +3

    මම නිතරම visualize කරනවා කිසිම සැකයක් නැතුව මට ඒ දේවල් ලැබිලා තියෙනවා . ඉදිරියටත් ලැබෙනවා . ආදරෙයි අක්කි . Thank you so much ඔයා හරිම වෙලාවේ දී තමයි මට හම්බුනේ අහම්බෙන් . එදා ඉදලා අදටත් ඔයත් එක්ක ඉන්නවා . ඉස්සරහටත් ඒ වගේම යි .
    Thank you mother universe ❤️‍🔥💫

  • @hashiniimasha3176
    @hashiniimasha3176 10 หลายเดือนก่อน +1

    මම මේ විදියටම කර මට tex mesege එකක් ආවා පහුවදා උදේම මේ දේවල් කියලා දෙන ඔබටත් විශ්වයටත් අනේක වාරයක් ස්තුතියි

  • @thakshilawickramasinghe1018
    @thakshilawickramasinghe1018 ปีที่แล้ว +11

    විශ්ව මාතාවට අනේකවාරයක් ස්තූතිවන්ත වේවා ❤🙏

  • @DanushiDarmasena
    @DanushiDarmasena ปีที่แล้ว +5

    මගෙ හිතේ ඉන්න ලස්සන ලමයව ලබාදුන් විශ්වමාතාවට අනේකවාරයක් ස්තූතියි ස්තූතියි 🙏🌈️💟✨️🪄

  • @upamaliabayarathne4663
    @upamaliabayarathne4663 ปีที่แล้ว +1

    ආකර්ශන නීතියේ මැනුෆැක්ට් මෙතඩ් එක කියල දෙන්න පියවර ලෙස ඔබටත් විශ්ව මාතාවටත් බොහොමත්ම ස්තුති

  • @HiruJayawardana-fr7vb
    @HiruJayawardana-fr7vb ปีที่แล้ว +9

    මගේ විශ්වා මාතාවට අනේක වාරයක් ගොඩක් ස්තූතියි🥺❤️

  • @deepadammika9446
    @deepadammika9446 ปีที่แล้ว +6

    ඔව් මේක ඇත්ත මට විශ්වය විශ්වාසයි විශ්වය මට බොහෝ දේ ලබා දී ඇත බොහෝ දේ ලැබෙමින් පවතී ස්තුතියි ස්තුතියි ස්තුතියි ඔබටත් මුලු මහත් විශ්වයටත් බොහොම ස්තුතියි 🙏🌎❤

  • @hashilovely2398
    @hashilovely2398 ปีที่แล้ว +2

    මම ඔයාගෙ readings ගොඩාක් විශ්වාස කරන කෙනෙක් තාරා. මම දැනට පිටරට ඉගෙන ගන්න ඇවිත් ඉන්නෙ. මට මේ දවස්වල ප්‍රශ්න ටිකක් තියෙනවා. මම මේ දවස්වල manifest කරන්නේ මගේ graduation එක. මම දන්නවා මම විශ්වාස කරනවා මගේ ප්‍රශ්න ටික විසඳගෙන මගේ degree එක complete කරගන්න විශ්ව මාතාව මට උදව් කරයි කියලා. ආදරණීය විශ්ව මාතාවට ගොඩාක් ස්තුතියි. ❤🙏 මගේ ඉශ්ට දේවතාවුන්ටත් ගොඩාක් ස්තුතියි.❤️😇 ඒ වගේම ඔයාටත් ගොඩාක් ස්තූතියි තාරා. ❤️😘

  • @mmerandika2861
    @mmerandika2861 ปีที่แล้ว +6

    මට මගේ ආදරය නැවත වතාවක් ලබා දුන් ව්ශ්ව මාතාවනි ඔබට අනේකවාරයක් ස්තූතියි ❤✨️☁️💫💗

    • @Fairydreamylk
      @Fairydreamylk 11 หลายเดือนก่อน

      Ane kohmd dr oy kare .. rply krnnko 🥺

  • @erandyhevage188
    @erandyhevage188 ปีที่แล้ว +14

    විශ්වාශය තිබිය යුතුයි.විස්ව ශක්තිය හරිම ප්‍රභලයි ඒක ඇත්තක්.❤❤❤ ස්තූතියි ඔබ තුමියට.

  • @dilrukshiranasinha6254
    @dilrukshiranasinha6254 ปีที่แล้ว +8

    Oya hari..mn me dewal karanne aran tika dawasi..godak awasthawala mta ewa labuna...me විශ්ව කියන්නෙ maha puduma dyk..❤mge සියලු පැතුම් ඉටු kara dun විශ්ව මාතාවට ඉස්තුති 🙏🙏🙏

  • @kalanidishanthi567
    @kalanidishanthi567 ปีที่แล้ว +2

    මටත් විශ්ව ආකර්ෂණ නීතියෙන් ලැබුණු දේවල් තියෙනවා.. ඒක ඇත්තක් 😊❤

  • @heshanisewwandi593
    @heshanisewwandi593 ปีที่แล้ว +10

    විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි ❤️💫

  • @devindi2370
    @devindi2370 ปีที่แล้ว +7

    විශ්ව මාතාවට අනෙක වාරයක් ස්තුතියි ❤

  • @Gihani1234
    @Gihani1234 ปีที่แล้ว +11

    විශ්ව මාතාවට ස්තූතිවන්ත වේවා.. ❤❤

  • @ndeekaniroshani7347
    @ndeekaniroshani7347 ปีที่แล้ว +6

    විශ්වයට අනේකවාරයක් ස්තුති . ඔබටත් ස්තුති මේ විඩියෝ එක ගෙනාවට 😍🙏

  • @VishuddhiUththara-et3ni
    @VishuddhiUththara-et3ni ปีที่แล้ว +12

    ස්තුතියි තාරා!!😍ස්තුතියි විශ්ව මෑණියනි !!❤️ස්තුතියි මගේ ඉශ්ට දේවතාවුනි!!!🍀❤️😍

  • @dammikamanel9147
    @dammikamanel9147 ปีที่แล้ว +5

    මට ලබාදුන් හැමදේකටම විශ්ව මාතාවට ස්තූතියිය්🙏අද ප්‍රීතිමත්ජීවිතයක් ලබා දුන් ලබාදුන් විශ්වයට ස්තූතියි🙏ඔබතුමියට අනේක වාරයක් ම ස්තූතියි මේ දෙන දැනුමට🙏ඔබතුමිය දිනෙන් දින දියුණු වේවා🙏

  • @nisanthakarunarathna4282
    @nisanthakarunarathna4282 ปีที่แล้ว +5

    මා හට සියල්ල ලබාදුන් ආදරනීය විශ්වයට , මාගේ ඉශ්ට දේවතා වහන්සේලාට අනේක වාරයක් ස්තුතියි !

  • @dayanidissanayake6236
    @dayanidissanayake6236 ปีที่แล้ว +6

    ව්ශ්ව මාතාවටත් මිස්ටත් අනේක වාරයක් ස්තුති ස්තුති ස්තුති

  • @shermimasha584
    @shermimasha584 8 หลายเดือนก่อน

    අනන්ත වූ විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි මෙය දකින්න සැලැස්සෙව්වට ❤❤❤❤බොහොම ස්තූතියි ❤❤❤🙏🙏🙏🙏

  • @dilusapnangali2578
    @dilusapnangali2578 ปีที่แล้ว +3

    මැනිෆෙස්ට් කරණ විදිය හරියටම කියල දෙන්නකො අක්කි🥺

  • @chukki606
    @chukki606 11 หลายเดือนก่อน +3

    ඔයා අද හරිම ලස්සනයි අක්කියෝ ❤ ස්තුතියි මගේ බලාපොරොත්තු සැබෑ කරදුන් ආදරණීය විශ්ව මාතාවට සහ මගේ ඉෂ්ඨ දේවතාවන්ටත් ❤🎉

  • @tharushiellepola-fb2fj
    @tharushiellepola-fb2fj ปีที่แล้ว +3

    ආදරණීය විශ්වය හොදම දේවල් හොදම විදිහට ලබාදෙනවා.ආදරණීය විශ්වයට ස්තූතියි 🙏💗💗

  • @milanthikamilanthika4646
    @milanthikamilanthika4646 ปีที่แล้ว +2

    Dannawada thara...mn oyata hamadaama udeta oyata ස්තුති karanawa...යහපතක් wenna suba pathanawa.mn oya nisa mn සතුටින්

  • @shadowcreations1
    @shadowcreations1 4 หลายเดือนก่อน +1

    විශ්ව මාතාවට ස්තුතියි ❤️❤️❤️

  • @ShashikaThiwanka-d6p
    @ShashikaThiwanka-d6p ปีที่แล้ว +10

    විශ්ව මාතාවනේ.. මගේ සියලුම දෑ මා වෙත ලබා දුන්නාට ගොඩක් ගොඩක් ස්තූතිය... 🙏🙏💟💟

  • @sujeewanishanthi944
    @sujeewanishanthi944 ปีที่แล้ว +3

    මගේ සියලු බලාපොරොත්තු ප්‍රර්ථනාවන් ඉෂ්ඨ කරදුන් මගේ ආදරණීය විශ්ව මාතාවටත් ඔබතුමියටත් අනේකවාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි 🌎🙏🙏🙏

  • @dinuweragoda91-ef9xv
    @dinuweragoda91-ef9xv ปีที่แล้ว +2

    මට ලස්සන සුන්දර ජීවිතයක් ලබාදුන් විශ්ව මෑනියන්ට ගොඩාක් ස්තූතියි🙏❤️

  • @thilinimadhushika2312
    @thilinimadhushika2312 ปีที่แล้ว +4

    ආදරණීය විශ්ව මාතාවටත්, මාගේ ඉශ්ට දේවතාවන්ටත් අනේක වාරයක් ස්තූතියි ✨️🦋💖🙏🙏💖✨️

  • @DanuDanu-j7j
    @DanuDanu-j7j 7 หลายเดือนก่อน

    විශ්වයට ස්තුතියි

  • @chanu314
    @chanu314 ปีที่แล้ว +8

    විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි 🙏🧚‍♀️❤️ 🦋

  • @Subh463
    @Subh463 11 หลายเดือนก่อน

    මාගේ විවාහය මා පාර්ථනා කරන ආකාරයට ඒ පුද්ගලයා සමඟ සිදුවෙනව...විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏🙏❤️❤️❤️

  • @samadhigamageee
    @samadhigamageee 11 หลายเดือนก่อน +1

    මමත් manifest කරපු දෙයක් දවසක් ඇතුලත මට ලැබුනා. මම විශ්වාස කරන එකම දේ❤️

  • @anushalakmali1606
    @anushalakmali1606 ปีที่แล้ว +5

    ආදරණීය විශ්ව මාතාවට ස්තුතියි හදවතින්ම ❤️❤️❤️🌈️🌈️🌈️🌈️🙏🦄🦋🦋

  • @gangadias-v3q
    @gangadias-v3q ปีที่แล้ว +5

    මේක ඇත්තටම ඇත්ත .මට ගොඩාක් මෙවගේ දේවල් වෙලා තියෙනවා ඒත් මම එතකොට මේ low of Attraction කියන දේ දැනගෙන හිටියේ නෑ.ඒත් ඒවා හිතපු ගමන් වෙනකොට මට හරිම පුදුමයි.මම ඒවා මගේ යාලුවන්ටත් කිව්වා.මේක නම් හරිම පුදුම දෙයක් මම හිතන දේවල් ඒ විදිහටම මට සිද්දවෙනවා කියලා .එයාලත් ගොඩාක් පුදුම උනා.මගේ යාලුවො මට කිව්වේ දෙවියෝ කියලා කෙනෙක් ඉන්නවා ඔයාව බලාගන්නවා කියලා .පස්සේ මම මේ ගැන දැනගත්තේ .දැන් මම මගේ දන්න දන්න හැමොටම මේ ගැන කියලා දෙනවා.මේදේ ඇත්තටම සත්තමයි .තාරා ඔයාටත් ගොඩාක් ස්තූතීයි. අපිව දැනුවත් කරනවට හැමවෙලේම🙏❤ thank you so much Mother mother universe 🙏🙏🙏❤️❤️❤️

  • @harshana1598
    @harshana1598 ปีที่แล้ว +4

    ව්ෂ්ව මාතාවට අනේක වාරයක් ස්තූති ❤❤❤

  • @dilrusewwandi1791
    @dilrusewwandi1791 8 หลายเดือนก่อน +1

    විශ්ව ආකාර්ශනය නිසා මගෙ ජීවිතේ වැදගත්ම දේවල් ලගා කරගෙන තියෙනවා❤️

  • @shahanimadushika1173
    @shahanimadushika1173 ปีที่แล้ว +2

    පොඩි දේවල් ලබා ගන්න විදියෙ වීඩියෝ එක ඕන මෑම් 🦋💓
    ගොඩක් ස්තූතියි ස්තූතියි විශ්ව මාතාවනි මගෙ 1 වසර 1 සමාසිකය විභාගය complete කරලා දුන්නාට
    🦋💓🧚

  • @Jokevideovirel
    @Jokevideovirel 11 หลายเดือนก่อน

    අක්කේ ඔයාට බුදු සරණයි මේ විශ්ව ශක්තිය ඕයාට ලැබෙනවා . මේ විශ්ව ශක්තිය ඇත්තක් ❤

  • @sewwandikawsalya1523
    @sewwandikawsalya1523 ปีที่แล้ว +2

    අනේ ඒකනම් ඇත්ත මාත් ගොඩක් වෙලාවට ඔනෙ කියල හිතෙන දෙවල් කොහොම හරි හම්බෙනවා 🙏🙏11.11

  • @nimmiperera2021
    @nimmiperera2021 ปีที่แล้ว +1

    මට ලබාදුන් සියළු දේට විශ්ව සක්තියට ස්තූතියි

  • @pushpanilanthi6984
    @pushpanilanthi6984 11 หลายเดือนก่อน

    ගොඩක් ස්තුතියි dr මමත් ගොඩක් දේවල් ලබාගන තියනව ඉදිරියෙදි ලබාගන්න ලොකු අරමුණක් තියනව ඒවත් ලබාගන්නව

  • @beequeen4607
    @beequeen4607 4 หลายเดือนก่อน

    ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි 💫

  • @suchinthaudayangani9632
    @suchinthaudayangani9632 ปีที่แล้ว +2

    මගේ විශ්ව මාතවට මගේ ස්තුතිය ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ඔබට ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤️😘

  • @Shehani-y9e
    @Shehani-y9e ปีที่แล้ว +5

    විශ්ව මාතාවට ගොඩක් ස්තූතියි❤

  • @sungwoo1711
    @sungwoo1711 ปีที่แล้ว +4

    මම ගොඩක් ණය වෙච්ච කෙනෙක්. ණය ගෙවන්න විශ්වයේ උදවු ගන්න විදිය කියල දෙන්න. ඔයාට ගොඩක් පිං.

  • @TharushiDhakshina-el5ok
    @TharushiDhakshina-el5ok ปีที่แล้ว +3

    මේක ඇත්තක්.11.11 දවසෙ මන් හිතුව මගේ ජීවිතේ මට හානියක් වෙන නරක හැමදෙයක්ම ඉවත් වෙන්න කියල.පැය 24ක් යන්නත් කලින් මට දැනගන්න ලබුන මගේ boy friend මට බොරුවක් කරනව කියල.දුකක් උනත් ඒක දැනගත්තු එක හොදයි

  • @kanchanakanchana4693
    @kanchanakanchana4693 11 หลายเดือนก่อน

    මගේ ආදරනීය විශ්ව මාතාවට වගේම මගේ ආරක්ෂක දේවතාවනී...අනේක වාරයක් ස්තූතියි ඔබට

  • @SasenThewmeen
    @SasenThewmeen หลายเดือนก่อน

    888 හරහා මගේ පැතුම ඉටුවුවා.... විෂ්වයට ස්තුතියි ස්තුතියි !!!!

  • @NethmiKavisha-ru4jf
    @NethmiKavisha-ru4jf ปีที่แล้ว +1

    ඔබව මුණ ගැස්සු විශ්වයට අනෙක වාරයක් ස්තූතියි ❤️

  • @wayominishathini-4859
    @wayominishathini-4859 ปีที่แล้ว +3

    ස්තූති වේවා විශ්ව මාතාවණි🧚💕

  • @RameshPathirana-f7z
    @RameshPathirana-f7z 11 หลายเดือนก่อน

    Ow eka aththa mama godak viswasa karanawa wishya kiyanne aththak api ape hithe wishwashaya thiya ganna one api illana onama deyak ape wishya mathawa apita laba denawa .oba thumiyata isthuthi .mge adaraniya wishya mathawatath isthuthi isthuthi isthuthi isthuthi .MN godak adarei mge wishyawayata.❤️❤️❤️🙏🙏🙏🙏💓💓💓💓

  • @achinidinushika1119DINU
    @achinidinushika1119DINU ปีที่แล้ว +4

    මගෙ විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි වන්ත වෙමි 🙏

  • @InukaKumari
    @InukaKumari ปีที่แล้ว

    විශ්ව මාතාවනි අනේක වාරයක් ස්තුතියි විශ්ව මාතාවනි ❤❤❤❤ මම අද මාස 4 වගේ කේටි කාලයකින් ගොඩක් දියුණු වුනා මගේ ආදරණීය විශ්ව මාතාවනි සිය දහස් වාරයක් ස්තුති ❤❤❤👑️👑️👑️👑️👑️👑️🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️ ඔබටත් ස්තුතියි ස්තුතියි ❤❤❤

  • @gayaniprasintika7678
    @gayaniprasintika7678 หลายเดือนก่อน

    ස්තූතියි ඔබතූමියටත් විශ්වයටත්..❤

  • @maheshikasewmini2130
    @maheshikasewmini2130 ปีที่แล้ว +3

    ස්තුති ඔබට මේ දැනුවත් කිරීම් වලට..🙏❤️ ස්තුති විශ්වයට ඔබව හදුනා දුන්නාට ..🙏🌍🧚❤️

  • @SwarnaPerera-t1e
    @SwarnaPerera-t1e ปีที่แล้ว +1

    ඔබ ගේ.අදහස් වලට ගොඩක් ස්තුතිය ...මටසැමදෙයක්ම.චිශ්වයෙන්.ලැබෙවායි .මම දසදහසක් .පිංදෙනවා.ඔබ තුමියටත්..
    .
    .
    🎉

  • @chamminilu7628
    @chamminilu7628 ปีที่แล้ว

    ගොඩක් විශ්වාස කරනව.
    මට හැමවෙලාවකම මැසේජ් දෙනව
    ඒ නිසාම
    විශ්වයට ස්තුති

  • @ayodyaransilu816
    @ayodyaransilu816 ปีที่แล้ว +1

    මාත් පොඩියට පටන් ගත්තා අක්කෙ..කෝපි කෝප්පයක් නෙමෙයි 🤭මං ආස කෑමකට මේක යෙදෙව්වා..මට අද ඒක හම්බුනා.හරිම පුදුමයි .ආකර්ශන නීතිය කියන්නෙ ඇත්තක්..🥺♥️විශ්ව මාතාවට ස්තූතියි...

  • @SAnu-oy5xl
    @SAnu-oy5xl ปีที่แล้ว +2

    Thank u sister....❤
    Thank u universe....❤
    Step by step manifest කරන විදිය කියලා දෙන වීඩියෝ එකක් කරන්න sister....❤🌷

  • @krishanthipriyangani7196
    @krishanthipriyangani7196 ปีที่แล้ว +1

    ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි ,ස්තූතියි ස්තූතියි ......❤

  • @mallikathisera7830
    @mallikathisera7830 3 หลายเดือนก่อน

    මම රස්සවක් නැතුව හරියට හිටින් අඩුව නමුට් මම විස්වමාතාව විස්වස කරනවා.හෙමඩම අවෙ විවෙව්ක ගන්න ඔබට ඉඩිටියෙඩි වෙඩ කරන්න වෙනවා එ වගෙම මට රැකියාවක් ලෙබුනා බොහොම හොඩ ඔබටත් විසවමාටවටත් ලක්ස වාරයක් යිස්තුති

  • @JaneeshaDulakshi
    @JaneeshaDulakshi 11 หลายเดือนก่อน

    විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ❤

  • @nimmiupekha
    @nimmiupekha ปีที่แล้ว +1

    ඔයා ගොඩක් ලස්සනයි.Hair එක curl කරානං ඔයා තවත් ලස්සනයි🥺❤️💇🏻‍♀️

  • @samanthikalakmalee1237
    @samanthikalakmalee1237 4 หลายเดือนก่อน

    විශ්ව මාතාවට ස්තූතියි ❤

  • @Vishmi2945
    @Vishmi2945 11 หลายเดือนก่อน

    මගේ විදෙස් ගත වීමේ සිහිනය සැබෑ කරදුන් විශ්ව මාතාවට ස්තූතියි🙏🙏😍

  • @indujayanthi3369
    @indujayanthi3369 ปีที่แล้ว

    ස්තුතියි ස්තුතියි ස්තුතියි ..ආදරනිය විශ්ව ශක්තියට හදවතින්ම ස්තුතියි

  • @KavishkaMadumali-bd7wi
    @KavishkaMadumali-bd7wi 11 หลายเดือนก่อน

    අාදරණීය විශ්වයට ස්තූතියි! ස්තූතියි! ස්තූතියි! ❤🙏🌸

  • @chuty-bf2vo
    @chuty-bf2vo ปีที่แล้ว +1

    විශ්ව මාතවට අනෙක වාරයක් ස්තුතියී❤️🙏🙏🙏

  • @nadeekadilhani767
    @nadeekadilhani767 ปีที่แล้ว

    මට එහෙම හරි ගිහින් තියෙනවා අක්කේ 🥰❤️ thank you universe❤😊

  • @indu2572
    @indu2572 10 หลายเดือนก่อน

    මටත් හැමදේම මෙචර් කාලෙකට ලැබුනේ ඒ විවසය නිසා ඉස්තුති මැඩම් ❤️🌹

  • @nilukasenevirathne2351
    @nilukasenevirathne2351 ปีที่แล้ว

    මාත් Ronda burne ගේ ගොඩක් පොත් කියවලා තියෙනවා,කියවනවා.ඒවයින් ජීවිතේ හදාගෙන තියෙනවා.ලබාගෙන තියෙනවා.ඔයා කියන දේ 100%ක් ඇත්ත.සතයක්වත් වියදම් නොකර අපේ dreams වලට යන්න පාර කියන මන්ත්‍රයක් වගෙයි ඒක.අත්හදා නොබලා විවේචනය කරන්න එපා.මේක කළොත් ඔයා දිනුම් .එච්චරයි.මේවා කරද්දී හැමෝම කෙරෙහි ආදරෙන්,කරුණාවෙන් බලන්න.එතකොට මේ දේවල් ඉක්මන්ට වැඩ කරනවා. ස්තුති ආදරණීය විෂ්වයටත්,ඔයාටත්❤

  • @MalishaMadurangi
    @MalishaMadurangi ปีที่แล้ว

    මම ගොඩක් විශ්වාස කරනව අක්කෙ ආකර්ෂණ නීතිය මට ඒකෙන් ප්‍රතිඵල ලැබිල තියෙනව 🥰♥️🙏 ඔයාට ස්තූතියි මේ දේවල් කියල දෙනවට..ඒ වගේම විශ්ව මාතාවටත් ගොඩාක් ස්තූතියි ♥️🥰

  • @Kushani547
    @Kushani547 ปีที่แล้ว +10

    Thank you universe and my angels 🌌✨💖🙏