Bus dj video | sinhala dj remix nonstop | 2023 new dj song | dance nonstop dj | bus dj remix

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 31 ม.ค. 2024
  • 🎧🎧🎧🎧🎧🎧🎧🎧🎧🎧🎧🎧🎧🎧🎧🎧🎧🎧🎧
    පෑ සිනාවට නීල දෑසට කෝල සිත බැදුනේ
    ඒ නුරාවට කී කතාවට සිතුවිලි වසග උනේ
    තාරකාවිය ඈත දුර බව නෑ හිතට දැනුනේ
    ආදරේටද මාගෙ හදවත මේ ලෙස පලුදු කලේ
    පාට ගෑව හීන කන්ද සෝදලා මකලා
    ඈත යන්න බෑ හිතන්න රත්තරං කිසිදා//
    කීව හැමදේ තාම මතකේ රිදවන්නෙ
    නොනිදා නිදා
    ඒ අතීතේ මාගේ තුරුලේ නොමියේවි මියෙනා තුරා//
    හීනයක් සේ එදා ආවෙ මා සොයා
    මිරිගුවක් වගේ මැකී ගියා...
    පාට ගෑව හීන කන්ද සෝදලා මකලා
    ඈත යන්න බෑ හිතන්න රත්තරං කිසිදා//
    පතන පැතුමන් මුවග හසරැල් කිසිම දා
    වියකෙන්නෙපා
    හිදින හැමකල් තුටින නිදුකින් ඉන්න
    පතනවා සෑමදා//
    හීනයක් සේ එදා ආවෙ මා සොයා
    මිරිගුවක් වගේ මැකී ගියා...
    පෑ සිනාවට නීල දෑසට කෝල සිත බැදුනේ
    ඒ නුරාවට කී කතාවට සිතුවිලි වසග උනේ
    තාරකාවිය ඈත දුර බව නෑ හිතට දැනුනේ
    ආදරේටද මාගෙ හදවත මේ ලෙස පලුදු කලේ
    පාට ගෑව හීන කන්ද සෝදලා මකලා
    ඈත යන්න බෑ හිතන්න රත්තරං කිසිදා//
    🏷️Enjoy and stay with Us for more videos
    🏷️Subscribe to our channel and never miss and update
    🏷️tune on the bell icon receive channel notification
  • เพลง

ความคิดเห็น • 16