Sangeethe | Episode 325 17th July 2020

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ธ.ค. 2024

ความคิดเห็น • 467

  • @gummybear3027
    @gummybear3027 4 ปีที่แล้ว +114

    මහීගෙ සිදුවයි ඒ සින්දුවට දාලා තියෙන පරණ මෙමරීස් ටිකයි හරිම ලස්සනයි❤

  • @tharud2176
    @tharud2176 4 ปีที่แล้ว +102

    මේ සින්දුව you tube දැම්මම අනිවාර්යෙන් trending වෙනවමයි❤😌

  • @ireshakolonne9365
    @ireshakolonne9365 4 ปีที่แล้ว +52

    තාත්තා ගැන සිංදුව ලස්සනයි...දුකයි..
    ඇති අයට අගේ නැති..නැති අයට අගය කියා නිමකරන්න බැරි සෙනෙහසේ මහා සාගරය තාත්තා😥

  • @s.n.7771
    @s.n.7771 4 ปีที่แล้ว +253

    මහීගේ සින්දුව ගොඩාක් ලස්සනයි ❤️හැබැයි දුකයි😢අසීමහී සීන් එකත් මරු❤️ අද කතාවම ලස්සනයි

  • @vihangikavindya7387
    @vihangikavindya7387 4 ปีที่แล้ว +26

    අනේ ඒ තාත්‍තා ගැන කියන සිංදුවටනම් ඇග හිරි වැටුනා දෙයියනේ😥ඒකෙ වචනයි,ඒකටම ගැළපෙන්න දීලා තිබ්බ තනුවයි නිසා අහන්න අහන්න එපා වෙන්නෙ නෑ🙏දුක වැඩිකමට ඇඩුනත් එක්ක😫😭😭මං ජීවිතේ අහපු ලස්සනම සිංදුව😞😊❤️🌹

  • @TK-fr7vu
    @TK-fr7vu 4 ปีที่แล้ว +162

    අනේ හුගක් දවසකින්😊😊 ලස්සන episode එකක් අසේමහී scene එක ලස්සනයි 😍😍මහී පව් මේ ප්‍රශ්න ඉක්මනට විසදෙන්න😔😔

  • @taniyavije1155
    @taniyavije1155 4 ปีที่แล้ว +97

    Lavan ayya & geethma akki ආදරෙයි ගොඩාක් ♥️♥️♥️♥️😘😘😘😘

  • @gayathrisandamali6687
    @gayathrisandamali6687 4 ปีที่แล้ว +57

    චුටි දෝනිගේ චුටි මාමනම් මරු ❤️❤️👍👍ලස්සනයි හැමදාම වගේ

  • @madurangidinushika3443
    @madurangidinushika3443 4 ปีที่แล้ว +26

    අනේ ඒ පවුලේ තියන ආදරේ එකමුතුව හරි ලස්සනයි .💝💝💝

  • @ඔබහාමා
    @ඔබහාමා 4 ปีที่แล้ว +142

    ආදරෙ හංගලා දෙන්නේ පියවරුන්මයි 😢😢😢😢😢😢😢😢😢😢

  • @rashmigunasekara8564
    @rashmigunasekara8564 4 ปีที่แล้ว +160

    මහිගෙ හිනාව ලස්සනයි කියන අය කො...😍😍

    • @senakadesaloon-gt2eb
      @senakadesaloon-gt2eb ปีที่แล้ว +3

      Ekanam athe

    • @ThusaraThusara-ok4lk
      @ThusaraThusara-ok4lk ปีที่แล้ว +3

      ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @Thanks-q5p
      @Thanks-q5p ปีที่แล้ว +3

      ❤😍

    • @Thanks-q5p
      @Thanks-q5p ปีที่แล้ว +1

      ❤️❤️❤️❤️

    • @AjithKumafa
      @AjithKumafa ปีที่แล้ว +1

      ඔව් හිනාව ලස්සනයි ♥️♥️❤️❤️❤️

  • @fathimaferoza6886
    @fathimaferoza6886 4 ปีที่แล้ว +21

    අදනම් කතාව ගොඩාක් ලස්සනයි එ වගෙම දුකයි සිංදුව සුපර් මයි🌹අසෙනි

  • @samadhidinuththara8199
    @samadhidinuththara8199 4 ปีที่แล้ว +8

    කතාව දැන් බලන්නේ නැතුව ඉන්න බෑ. ඒතරමටම දැන් ලස්සනයි. සින්දුවටනන් ඇඩුනා. නියමයි.

  • @tharukatharuka5755
    @tharukatharuka5755 4 ปีที่แล้ว +466

    හැමදාම සංගීතේ බලන set එක කෝ..❤❤

  • @MadeendiRastha
    @MadeendiRastha 4 ปีที่แล้ว +264

    මහි බය්ක් එකෙ ගිය සීන් එක හරියට හින්දි ෆිල්ම් එකක් වගේ...
    අපේ නිර්මාණ 👌❤️🔥💪

    • @chamudigayathri8627
      @chamudigayathri8627 4 ปีที่แล้ว +1

      😈😈😈

    • @kawidulakshan5673
      @kawidulakshan5673 4 ปีที่แล้ว +2

      Ow neda

    • @chandichandi6674
      @chandichandi6674 4 ปีที่แล้ว +5

      Ane manda eth හෙල්මට් nathuwa kohomada yanne pare 🤔police mamala nadda ethakota 😜😜😜

  • @dhanindukithdhara2622
    @dhanindukithdhara2622 4 ปีที่แล้ว +106

    මහී තාත්තට හරි ආදරෙයි පව් මහී හරිම ලස්සන සිංදුවක්

  • @renukalanka7342
    @renukalanka7342 4 ปีที่แล้ว +36

    අනේ බලන්නත් දුකයි ඒ වගේම no 01 කතාව බලන කතා වලින් සුපිරිම කතාව මහී හරිම ලස්සනයි මහී අපි පව්ද්ගලිකව දන්නෙ නැ ඒත් මහී ඔයාට හොදම දැනකට යන්න අපි සුබ පතනවා ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @myart149
    @myart149 4 ปีที่แล้ว +181

    අනේ..අද කතාව හරිම ලස්සනයි ..සමන් මාමී...ඔහොමම හැමදාම කතාව දාන්න හොදේ. ආදරෙයි ඈ.....

    • @heshelasantha7344
      @heshelasantha7344 4 ปีที่แล้ว +2

      සබ් කරලා උදව්වක් දෙන්න යාළු

  • @tiktoknawa5547
    @tiktoknawa5547 4 ปีที่แล้ว +23

    ඒ සිංදුව 😍😍😍වචන ටික 😍මාර විදියට හිතට දැනෙනවා😍

  • @ranasingheshriyalatha7960
    @ranasingheshriyalatha7960 4 ปีที่แล้ว +88

    මහී අසෙනි ලස්සනයි ගොඩක්. දුප්පත් කම මිනිසුන් ගොඩක් අසරණ කරනවා ඒත් ඒ අසරණ කම උත්සාහයෙන් ජය ගත යුතුයි මහීලට වරදින් නෑ පවුලේ සමගිය නිසා

  • @ඉෂාරාඅවන්ති
    @ඉෂාරාඅවන්ති 4 ปีที่แล้ว +26

    මහී අයියගෙ සින්දුවනම් ලස්සනම ලස්සනයි. Good luck

  • @මධූමලින්ද
    @මධූමලින්ද 4 ปีที่แล้ว +266

    තාත්තෙ මගෙ ලෝකයේ මහ වීරයා ඔබමයි...අාදරෙයි මගෙ සුුදු තාත්තෙ ඔයාට ....බුදු සරණයි.මහීගෙ සින්දුව අහද්දි තමන්ගෙ තාත්තව මතක් වුන අය කෝ බලන්න...😂😂😂

    • @erandiharshani1661
      @erandiharshani1661 4 ปีที่แล้ว +6

      mage jivitheth mage thaththa rajek

    • @francheskodaluwatta4624
      @francheskodaluwatta4624 4 ปีที่แล้ว +2

      😭😭😭❤❤❤👍👍👍👍👍👍🇱🇰🇱🇰🇱🇰🇱🇰🙏🙏🙏🙏🙏

  • @shrimatishrimati388
    @shrimatishrimati388 4 ปีที่แล้ว +38

    පවු මහී ගොඩක් අසරනයි...සින්දුව ...ගොඩක් ලස්සනයි ...දුකයි ..😢😢😢

  • @isuriamanthi2692
    @isuriamanthi2692 4 ปีที่แล้ว +6

    ⁣මහී අසේනි ලස්සන කැල්ලක් දැක්කා drama එකේ.මහී අයියා කියපු සිංදුව ලස්සනයි හුගාක්ම .එකට මටත් දුක හිතුනා හුගාක්ම මහී අයියේ ඔයාට කවදාවත් වරදින්නේ නැහැ .ඔයයි අසේනියි දෙන්නා එකතු වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා .❤️❤️❤️

  • @ramyanilanthi5728
    @ramyanilanthi5728 4 ปีที่แล้ว +22

    අද කතාව ලස්සනයි . මහීගේ ඇක්ටින් සුපිරි 👍👍

  • @sujaniwijebandara6614
    @sujaniwijebandara6614 4 ปีที่แล้ว +310

    මහීත් එක්ක එකට කදුළුක් හැලුණු අය තවත් ඉන්නවාද?😥

  • @nirikshathathsarani5556
    @nirikshathathsarani5556 4 ปีที่แล้ว +43

    අසී මහී සීන් එකනම් නියමයි 😍😍😍😍

  • @shanirandy9519
    @shanirandy9519 4 ปีที่แล้ว +46

    අනේ මහී අසනි ඔයාට කොහොමහරි උදව් කරනවා අද හරි දුකයි කතාව නං අද ලස්සනයි අපි කොහෙන් ංගීතේ ටෙලි නාට්‍යය මඟ බලාගෙන ඉන්නේ ඔය දෙන්නා බලන්න ඔය දෙන්නට අපෙන් ආශිර්වාද

  • @malshikamadushi6086
    @malshikamadushi6086 4 ปีที่แล้ว +40

    මහීගේ සිංදුව ලස්සනයි .ඒ වගේම අසේනි ගැන කියන සිංදුව ජනප්‍රිය වෙයි.ඒ වගේම මහී දැන් නොකිව්වට ඒ ආදරේ කියාගන්න බැරිව ඉන්නේ.මේකත් දෙවෙනි ඉනිම වගේ එකම තැන ඇදගෙන නොයාවි කියලා හිතනවා

  • @nilupadilrukshi382
    @nilupadilrukshi382 4 ปีที่แล้ว +107

    හොඳ වැඩේ කල්පනට අසෙනි respect එකෙන් කතා කරපු එක හොදට වැදුනා

    • @h.m.hherath3711
      @h.m.hherath3711 4 ปีที่แล้ว +1

      Paw oya

    • @josephnargiht9169
      @josephnargiht9169 4 ปีที่แล้ว +2

      Very good😀😀😀

    • @indranirajapaksha542
      @indranirajapaksha542 4 ปีที่แล้ว +1

      👍👍👍👍👍

    • @josephnargiht9169
      @josephnargiht9169 4 ปีที่แล้ว +2

      Godakma dukai Mahi😀😀😀🙏🙏🙏daraganna Amarui...

    • @nimalwimal8866
      @nimalwimal8866 4 ปีที่แล้ว +2

      Ammai thaththai dana ganna apai kalpanata nidahasa dunne ashinige ammai thaththai ayyai unta oni salli duwa vikunaka hari

  • @darshanamilinda7921
    @darshanamilinda7921 4 ปีที่แล้ว +158

    Song එක නම් පට්ටම ලස්සනයි දුකත් හිතුනා හැබැයි

    • @heshelasantha7344
      @heshelasantha7344 4 ปีที่แล้ว +1

      මාවත් සබ් කරලා උදව්වක් දෙන්න යාළු

    • @ඉෂාරාඅවන්ති
      @ඉෂාරාඅවන්ති 4 ปีที่แล้ว +4

      මහී අයියගෙ දුක හොදටම හිතට දැනුනා

    • @chinthajeewanie9003
      @chinthajeewanie9003 4 ปีที่แล้ว +2

      This is going to hit

  • @heshelasantha7344
    @heshelasantha7344 4 ปีที่แล้ว +50

    අදනම් කතාව ලස්සනයි..අසනි මහී

  • @dineshsgunasekara7072
    @dineshsgunasekara7072 4 ปีที่แล้ว +67

    මහීගේ සිංදුව මරැ,❤ අසිනි මහි ඔම සතුටින් ඉන්න ඔනේ 😍 කල්පනයා පොන්නයෙක් කියන අය Like දාන්න 😁

  • @anuradhasrisomasinghe9909
    @anuradhasrisomasinghe9909 3 ปีที่แล้ว +1

    Ow appa marai me kathava mn asai kalin giya episode balanna a harima lassanai oyala kamathida a vage episode balnna 😉😉

  • @mallikasrilanka6942
    @mallikasrilanka6942 4 ปีที่แล้ว +14

    අශේනි මහී පැමිලියට ආදරෙයි ගොඩාක් බුදුසරනයි❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @Army-zc7ob
    @Army-zc7ob 4 ปีที่แล้ว +63

    මහී සින්දුව මාරු ආනේ අද කාතාව දුකයි 💝💗

  • @thimayanethmi2926
    @thimayanethmi2926 4 ปีที่แล้ว +153

    අනේ මහීයි මහීගෙ පවුලෙ අයත් පව් නේද ගොඩක් අසරන වෙලා අවසානෙට දාපු song එක නිසා මහීගෙ දුක අපේ හිතට ගොඩාක් වැදුන නේද ඒ වෙලාවෙ මහී දුක් උනු විදියට දුක හිතුනෙ මට විතරද 😭😭😭😭😭😭

    • @madushikapryadarshani3409
      @madushikapryadarshani3409 4 ปีที่แล้ว +7

      මටත් දුක හිතුනා....මගෙ තාත්තිට ගොඩක් ආදරේ හිතුනා...

    • @renukalanka7342
      @renukalanka7342 4 ปีที่แล้ว +3

      අම්මෝ දරාගන්න බෑ

    • @mashimashi4363
      @mashimashi4363 4 ปีที่แล้ว +2

      matat duka hithuna😔😔

    • @chamudigayathri8627
      @chamudigayathri8627 4 ปีที่แล้ว +1

      😁😁

    • @chamudigayathri8627
      @chamudigayathri8627 4 ปีที่แล้ว +1

      @@madushikapryadarshani3409 😙😙😙😙

  • @ruzanasaman2968
    @ruzanasaman2968 4 ปีที่แล้ว +13

    අනේ අද නමි කතාව පට්ට දුකයි. අක්කයි මල්ලියි ඉගෙන ගත්ත පොත් ටික විකුණනලා සල්ලි ගෙනවිත් අයියා අතට දෙනවිට පපුව පිච්චිලා ගියා. මහීලගෙ පවුලෙ අය ගැන හරිම දුකයි. බයවෙන්න එපා මහී ඔයාලට ඉක්මනටම කිරි උතුරනවා වගේ හරියනවා. තාත්තවත් ඉක්මනටම සනීප වෙයි. අසෙනි මහී නියමයි.

  • @මධූමලින්ද
    @මධූමලින්ද 4 ปีที่แล้ว +107

    අැත්තටම සෙනුරිට ගැලපෙන්නෙ පොලාම තමයි කියන කට්ටිය කෝ බලන්න........~♥~....~♥~....~♥~😁😁😁😁😁😁😁😁

  • @senulkwt248
    @senulkwt248 4 ปีที่แล้ว +3

    අසිනි .මහී.super .maching .ගොඩක් ලස්සන යි.

  • @sujathamallawarachchi6601
    @sujathamallawarachchi6601 4 ปีที่แล้ว +2

    අද කතාව නම් හරිම ලස්සනයි මහීගේ පවුලේ අය හරියට දුක් වෙනවා අවසානයේ ගීතයත් හරිම ලස්සනයි හරිම දුකයි දුකක් වින්දොත් සැපත් ලගමයි මහී

  • @priyankara5988
    @priyankara5988 ปีที่แล้ว +1

    Lawan aiyage katahada maru 👌 e hinda comment ekak noda enna bri una 😀😘 sinduwath lassanai katahadath lassanai aiyath lassanai❤️

  • @senulkwt248
    @senulkwt248 4 ปีที่แล้ว +3

    අසිනි.මහී.හරිම.ලස්සනයි .අයියෝ.උන්.දෙන්න .අතරට.කල්පනයෙක්.ඇවිත් .දන් .ඉතින්.සෑහෙන්න.ප්‍රශ්න .

  • @indraniwasinge211
    @indraniwasinge211 4 ปีที่แล้ว +58

    වාවු අන්න එහෙම සතුටින ඉන්න ලමයි ❤️❤️❤️❤️😘😴

  • @nadeerasiwmini431
    @nadeerasiwmini431 4 ปีที่แล้ว +17

    Mahige sinduwa maru...💕😍ada episode ekama ලස්සනයි ....😍😍😘❤

  • @dilannigam8676
    @dilannigam8676 4 ปีที่แล้ว +22

    වීරයොත් තනියෙන් අඩනවලු කව්රුවත් ළග නැති ව්ලාවේ.......
    👇
    👇
    👇
    👇
    👇
    👇
    😍 තාත්තලා.......😍

  • @امطلالالعرادة
    @امطلالالعرادة 4 ปีที่แล้ว +23

    අනේ.සදුදා.වේනකමි.කොහොම.ඉන්නද.මට.මහි.ගැන.ගොඩක්.දුක.හිතුනා.පවි.දේවියනේ.බූදූසරනයි

  • @malshikamadushi6086
    @malshikamadushi6086 4 ปีที่แล้ว +31

    මල්මිස් අසේනිව කපන්න උදව්කරත් ඒ උදව් වලින් අසේනි ගැන මහීගේ හිතේ ආදරේ නැති වෙන එකක් නැහැ.මොකද අසේනි ගැන ආදරේ ඇතිවුනේ අයියලා එක්ක මෙහෙම තරහෙන් ඉද්දිමනෙව්

  • @lahirumjayasingha6977
    @lahirumjayasingha6977 4 ปีที่แล้ว +143

    සෙනුරි තාම පාඩමක් ඉගෙන ගෙන නෑ. දන්න යකාට වඩා නොදන්න යකෙක් හෙයාගන්න ගිහින් තමයි

    • @menuraguruge9521
      @menuraguruge9521 4 ปีที่แล้ว +4

      e kiwwe pola hodai kiyala manda😂😂😂

    • @madhushanianderson5333
      @madhushanianderson5333 4 ปีที่แล้ว +2

      @@menuraguruge9521 ඊයා පොලානම්😏

    • @shendinuja4542
      @shendinuja4542 4 ปีที่แล้ว +1

      කඩාගන්නේ

    • @lahirumjayasingha6977
      @lahirumjayasingha6977 4 ปีที่แล้ว +1

      @@madhushanianderson5333 😂

    • @WORLDLIBRARY
      @WORLDLIBRARY 4 ปีที่แล้ว +1

      paw pola... meda nam සෙනුරි kela gannawa

  • @hithaishiaradya7412
    @hithaishiaradya7412 4 ปีที่แล้ว +1

    පලවෙනි වතාවට සන්ගීතේ බලද්දි ඇස් දෙකට කදුලු ආවා.

  • @saruwimusic
    @saruwimusic 4 ปีที่แล้ว +3

    ඇත්තටම ගොඩාක්ම ලස්සනයි මේ සිංදුව..💐💐💐🔝🔝🔝

  • @thilinamadusanka2759
    @thilinamadusanka2759 4 ปีที่แล้ว +1

    තාත්තේ මගෙ ලෝකයේ මහ වීරයා ඔබමයි. අද කතාව බලලා ඇහැට කඳුලක් ආවෙ නැත්තම් වැඩක් නෑ...

  • @dilkimaheshika1952
    @dilkimaheshika1952 4 ปีที่แล้ว +1

    Mahee asenii denna godak gelapenawa oi denna hemadama ohoma adaren inna oniiiiiii oyala dennage athha jeevitheth oya vidihatama inna i love you oya dennatama🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹💚💚💚💚💚💚💚💚💚💚

  • @hewagewijith8085
    @hewagewijith8085 4 ปีที่แล้ว +25

    නංගි,මල්ලි .. දෙන්නම සල්ලි ටික දෙනකොට කියන්න බැරි දුකක් හිතට ආව.. ඔහ්හ් ඇත්තෙන්ම ජීවිතයට ප්‍රශ්න එනකොටත් ඉවරයක් නෑ.. මහී ගැන දුකයි.. මෙ අයට උදව් කරන්න කව්රුවත්ම නැද්ද .. ඇත්තටම තාත්තාට මෙ ඔපරේෂන් එක කරන්න මෙ මොහොතෙ ආවෙ ඇයි... මට හිතෙනව සමහර විට තාත්තා මෙ කතාවෙන් ඇත්තටම අයින් වෙන්නද යන්නෙ... කියල.. හ්ම්ම්

  • @renukalanka7342
    @renukalanka7342 4 ปีที่แล้ว +23

    මහී මේක කතාවක් නැතුව ඔයාට ඇත්තටම ඔහොම දෙයක් වෙලා නම් ඔයාට වැඩියෙනුත් සල්ලි ලැබෙනවා ඒ තරමට මේ කතාව බලන අපිට දුකයි 😂😂😂😂😂😂😂😂

  • @aazjayawardhana1178
    @aazjayawardhana1178 4 ปีที่แล้ว +17

    චූටි කෙල්ල නම් , හරිම හුරතල් .........

    • @poojanayasasave9158
      @poojanayasasave9158 3 ปีที่แล้ว

      Mahee kiynena ❤ kiyla❤❤❤❤😎😎😍😍😍😍😘😘❤❤😍😍😍😍😍❤❤❤❤❤❤

  • @saruwimusic
    @saruwimusic 4 ปีที่แล้ว +120

    මට තියන ලොකුම ප්‍රශ්නෙ තමයි මේ කතාව පටන් ගත්ත දවසෙ ඉඳලා මහීලා කොහොමද හෙල්මට් නැතුව බයික් පදින්නෙ කියලා ?????

    • @hassanaa9694
      @hassanaa9694 4 ปีที่แล้ว +2

      Ouni

    • @malieperera6072
      @malieperera6072 4 ปีที่แล้ว +2

      Sirawata

    • @chandanakumara4031
      @chandanakumara4031 4 ปีที่แล้ว +1

      Ouni

    • @sarawhisara7785
      @sarawhisara7785 4 ปีที่แล้ว +1

      Sira kokka

    • @madhushanianderson5333
      @madhushanianderson5333 4 ปีที่แล้ว +3

      ගුරු පාරෙදිනෙ මීට් වෙන්නෙ ඉතින් හෙල්මට් ඕන්නෑ🤣🤣🤣😂😂😂😂😂

  • @r.kalyani3791
    @r.kalyani3791 3 ปีที่แล้ว

    අපි හැමදාම බලනවා sangita

  • @prabodhikawithanage3416
    @prabodhikawithanage3416 4 ปีที่แล้ว +7

    සිංදුව ගොඩක් ලස්සනයි.ගොඩක් දැනුනා❤❤❤❤❤❤

  • @ajith.c.s.a594
    @ajith.c.s.a594 4 ปีที่แล้ว +3

    මහි.අඩද්දි.මගේ.ජිව්තේ.වගේ.ආපස්සට.හැරිලා.බලපු.අය.තව.යින්නවද

  • @thaino6547
    @thaino6547 4 ปีที่แล้ว

    Mage thaththatath budu saranai dewi pihitai.mage aushath aran jeewath wenna ona.adarei thaththe....♥️♥️🌹🌹🌹

  • @rinoshimuhandiramge3135
    @rinoshimuhandiramge3135 4 ปีที่แล้ว +2

    Aseni akka & mahee aiyya adath hari lassni 🌹🌹💐☺️☺️🎼🎼🇱🇰🇯🇵🇯🇵

  • @kusumalatha2121
    @kusumalatha2121 4 ปีที่แล้ว +7

    ඔන්නඔහොමතමයි.හසනී.ඉන්නඕන.වෙරි..ගුඩ් ...ආදරෙයි හැමදාමත්
    ❤❤❤❤❤❤🌻🌷☘️🌹🍁🌹

  • @chithradewage70gmail.comchithr
    @chithradewage70gmail.comchithr 4 ปีที่แล้ว +3

    mahige pauwlanam adarei daruwan karadarekadai hamoma ekathuwenawa sahodara badima me badimata godak adarei ❤️❤️❤️

  • @indraniwasinge211
    @indraniwasinge211 4 ปีที่แล้ว +20

    හායි චුටි දුව උමිමාමාමාමා ❤️❤️❤️❤️❤️

  • @tharushiweerarathna5092
    @tharushiweerarathna5092 4 ปีที่แล้ว +24

    Maheege kotasata ahen kadulak watune kageda?Ane mata Nam aduna😭😭😭😭

  • @oreo6524
    @oreo6524 4 ปีที่แล้ว +27

    Sinduwa lassanai neh 😍❤🤘

  • @sududoni3389
    @sududoni3389 4 ปีที่แล้ว +3

    😥😥😥adanam godakma dukai mahi mallige siduwa nisama daraganna amarui lassani

  • @malikam2151
    @malikam2151 4 ปีที่แล้ว +6

    අනේ පවු මහිගේ සිංදුට ගොඩක් දුක හිතුණා

  • @hitmusicsrilanka4953
    @hitmusicsrilanka4953 4 ปีที่แล้ว +17

    ඇත්තටම අසෙනි මහි දාලා ගියොත් . අපේ පැත්තෙන් අපි මහීනම් මොනාද හිතෙන්නේ

    • @chandanacgathuranga207
      @chandanacgathuranga207 4 ปีที่แล้ว +1

      Ehema wenne nethoo

    • @TK-fr7vu
      @TK-fr7vu 4 ปีที่แล้ว

      Ehema hithanna vath epa anee

    • @ohasiaturusingha4719
      @ohasiaturusingha4719 4 ปีที่แล้ว +1

      Mee mata nan hitenava mehema, Asenita Kalpana oneth naa Mahiva oneth naa, Asenita tiyenne vena kohena hari hoda boy kenekva set karaganna Kalpana nan kohethma hoda naa, Mahi nan hodai habai eeth kavada hari davasaka loku amaruvaka vatenna puluvan mee sambande nisa anna eka nisa Asenita venath kohen hari hoda boy kenekva set vuna nan hodai

  • @shenudesilva4982
    @shenudesilva4982 4 ปีที่แล้ว +8

    සින්දුව හිතටම දැනුනා

  • @FasmeenHorowpothana
    @FasmeenHorowpothana 4 ปีที่แล้ว +3

    මහිගේ පවුල් සීන් ගොඩක් දුකයි සින්දුව හරිම ලස්සනයි

  • @nisansalaparamee6561
    @nisansalaparamee6561 4 ปีที่แล้ว +8

    ගොඩාක් ලස්සනයි අදත් ❣️❣️

  • @disnanilmini7534
    @disnanilmini7534 4 ปีที่แล้ว +3

    Mahita aththatama adare aya me paththata. Lavan ayye oya nam maru. Adarei godaak

  • @vishakavishaka2418
    @vishakavishaka2418 4 ปีที่แล้ว +22

    මහිගෙ ආඩම්බර කම අත ඇරලා රන්දිකා ම්ස්ට කිව්වානම් ප්‍රශ්නය ව්සදෙනවානේ

    • @renukalanka7342
      @renukalanka7342 4 ปีที่แล้ว

      ඒක නම් ඇත්ත ඒත් ඔය මහී දුප්පත් වුනාට හරිම වැදගත් 🤣

    • @j.a.d.n.9875
      @j.a.d.n.9875 4 ปีที่แล้ว

      Math akagae a kathawata.mahige uddachcha kama peththaka thiyala randimagen udaw elluwanam ewarane.

  • @Jayagaming07-d3y
    @Jayagaming07-d3y 4 ปีที่แล้ว +58

    Meka hemadama balana katti like akak dan yanna

  • @ඔබහාමා
    @ඔබහාමා 4 ปีที่แล้ว +3

    ඇයි යකෝ මට කොයි පැත්තකින්වත් සැනසිමක් නැ නේ 😂😂😂අයියෝ පොලා 😂😂😂

  • @niroshamaduwanthi8232
    @niroshamaduwanthi8232 4 ปีที่แล้ว +1

    ඒ සින්දුව හරිම ලස්සනයි

  • @මධූමලින්ද
    @මධූමලින්ද 4 ปีที่แล้ว +10

    අානේ අාක්ෂ දූගෙ හුරතලේ...😇😇😇

  • @mahawelaarachchilagekamani1505
    @mahawelaarachchilagekamani1505 4 ปีที่แล้ว +1

    අද කතාවනමි දුකයි පොත් විකුනපු කතාවට මිනිස්සු කොච්චර අසරන වෙනවද

  • @nisansalanisansala619
    @nisansalanisansala619 4 ปีที่แล้ว +1

    අනෙ පවු මහි අයියේ දුක් වෙන්නෙ නැතුව ඉන්න

  • @tnk981
    @tnk981 4 ปีที่แล้ว +15

    අසේනි සහ මහී නැවත හමු වී කතා බහක.. කල්පනා එදා පව්ලේ අයත් සමග අසේනිගේ ගෙදරට පැමිණි හේතුව අසෙනි මහීගෙන් හැන්ගුවේ ඇයි ?

  • @saraskitchen22
    @saraskitchen22 4 ปีที่แล้ว +3

    ගොඩාක් දුකයි සින්දුව❤️

  • @menakadilrukshi6923
    @menakadilrukshi6923 4 ปีที่แล้ว +2

    Maheege sinduwa nm maru ❤❤❤❤😘😘😘❤❤❤❤ sadudata thamai maruma kotasa

  • @gayathrisandamali6687
    @gayathrisandamali6687 4 ปีที่แล้ว

    ඒ සිංදුව ගොඩක් ලස්සනයි ගොඩක් දුකයි මට අද ගොඩක් දුක හිතුනා ඒ සින්දුවේ කියන විදියේ වීරයෙක් මගේ ලෝකේ නැ තාත්තගේ ආදරේ මොකද්ද කියලවත් මං දන්නේ නැ එකයි දුක 😥😥😥😥😥

  • @lavan7450
    @lavan7450 2 ปีที่แล้ว +1

    මටත් ඇඩුනා මහි අයියා සුදු

  • @sathutuidedanmadu906
    @sathutuidedanmadu906 4 ปีที่แล้ว +10

    Mahitai asenitai godak aderei dennama godak lassenaii

  • @tharushidilanka5863
    @tharushidilanka5863 2 ปีที่แล้ว

    මමත් හැමදාම බලනවා ❤❤❤️❤️

  • @shalikashaminishamini7904
    @shalikashaminishamini7904 4 ปีที่แล้ว +13

    Thaththe mage lokaye maha viraya obamai

  • @kavyanavodi8470
    @kavyanavodi8470 4 ปีที่แล้ว +4

    අනේ මහී අයිය අඩනවා 😭😭😭😭😭😭😭😭😭😭😭😭😭

  • @ahinsa5704
    @ahinsa5704 4 ปีที่แล้ว +4

    Ane mage amme panditha chuti Doni katakarai Ane shoi 🤗🤗🤗🤗

  • @ayesha-lakmali
    @ayesha-lakmali 4 ปีที่แล้ว +7

    බයික් එකත් විකුනන්න හදන්නෙ පව් අනේ මහී

  • @kanchanasudarshani8438
    @kanchanasudarshani8438 4 ปีที่แล้ว +3

    Mahitai asenitai thama godakma adareee....

  • @chathurikahapugoda1765
    @chathurikahapugoda1765 4 ปีที่แล้ว +1

    Anna sahodarayoooooo mehema kattiya adui❤❤❤❤❤❤❤

  • @gamagedona
    @gamagedona 4 ปีที่แล้ว +2

    ඇයි ලැම්බට කියන්න බැරි බොලාට කළණයි, රොකියිගෙයි ප්ලෑන් එක ගැන ඇත්තටම සෙනුරිට ඕන තව ප්‍රශ්නයක් ඇති කරන්න මහීට පව්

  • @dkdk1332
    @dkdk1332 4 ปีที่แล้ว +2

    මහීට ආදරේ හිතුන්නේ මට විතරද

  • @lakshan7337
    @lakshan7337 4 ปีที่แล้ว +3

    සිංදුව ලස්සනයි ❤️

  • @nalanibandara3665
    @nalanibandara3665 4 ปีที่แล้ว +8

    Mahige sinduwanam lassanai hebei duka hithuna. Ashini mahi adath maru

  • @ranifrando4544
    @ranifrando4544 4 ปีที่แล้ว +1

    ලස්සනයි 👍 👍 👍

  • @hassanaa9694
    @hassanaa9694 4 ปีที่แล้ว +5

    Hu hu kalpana විලිලැජ්ජැවේ bha mamanam පොළව palagana යනවා kalpana