Sangeethe | Episode 427 09th December 2020

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ธ.ค. 2024

ความคิดเห็น •

  • @meedugirl8896
    @meedugirl8896 4 ปีที่แล้ว +764

    දෙපාරකට වැඩිය බැලුවේ කව්ද....😘😘😘❤️❤️❤️😍😍😍😍😍ඒ දෙන්නා ගොඩක් හොදට ගැලපෙනවා.දෙන්නටම අදරෙයි...😚😚😚

  • @chamigirl7014
    @chamigirl7014 4 ปีที่แล้ว +201

    අනේ හරිම ලස්සනයි..අසීමහී තමා ලස්සනම කපල් එක..ගොඩාක් සතුටුයි..මේ වගේ ලස්සන ආදරණීය අසීමහී කොටස් හැමදාම දෙන්න..අසීමහී තමා මේ කතාව ලස්සන කරන්නේ😍💑❤👍

  • @akilasankalana6825
    @akilasankalana6825 4 ปีที่แล้ว +112

    සප්‍රයිස් එක මරු..මෙහෙම ආදර කතා ඇත්තටම තියෙන්න ඕන..❤️❤️❤️😘අසනි+මහී best couple

  • @lalanilalani33
    @lalanilalani33 4 ปีที่แล้ว +265

    මෙහෙම ආදයක් නම් හා...ඇත්තටම මේ වගේ ආදරක් ලබන්න ආත්ම ගානක් පින් කරන්න ඕන.ලස්සනයි කතාව අද..

    • @rasanjaliherath8100
      @rasanjaliherath8100 4 ปีที่แล้ว +1

      Mata thiyenawa ane

    • @subashinisubashini2780
      @subashinisubashini2780 4 ปีที่แล้ว +1

      Matath thiyanawa... mage thusi

    • @chandrawijetunge3154
      @chandrawijetunge3154 4 ปีที่แล้ว +2

      Ada sangeethe niyamai. Onna ohoma dustakan pennane nethiwa balana ayata satutak athikarawanam kochchara hodada.

    • @swarnamalibandara5678
      @swarnamalibandara5678 4 ปีที่แล้ว +1

      මටත් තියෙනවා ඒ වගේ ආදරයක් ..... එයත් මහී අයියාගේ ශේප්......❤️❤️

    • @hansinimashi9821
      @hansinimashi9821 4 ปีที่แล้ว

      @@swarnamalibandara5678 😂😂

  • @samrakoonsamrakoon9040
    @samrakoonsamrakoon9040 4 ปีที่แล้ว +330

    අද නම් කතාව මරු.... අසනි අක්කටයි මහි අයියටයි ගොඩක් ආදරෙයි...අනේ ෂෝක් ඔය දෙන්නා..... ඔය දෙන්නව ඇත්තටම බලන්ඩ තිබ්බනම්...😍😋

    • @milinimalshani0602
      @milinimalshani0602 3 ปีที่แล้ว +2

      ow ane matath asayi e dennawa aththama balanna. love you akki and ayiya ❤❤❤❤❤❤❤❤

  • @уєѕєнѕ
    @уєѕєнѕ 4 ปีที่แล้ว +880

    ඒ දෙන්නගේ ඒ ආදරේට ආස හිතෙන්වා...අදනම් මරූ😘😍😍😍🤩🤩🤩🤩🤩

  • @monicajanz2576
    @monicajanz2576 4 ปีที่แล้ว +148

    අද නම් නියමයිනේ ..
    මෙච්චර කල් බලපු ලස්සනම වැදගත් කොටස අද තමයි බැලුවෙ

  • @dilushirajasinghe4975
    @dilushirajasinghe4975 4 ปีที่แล้ว +563

    අම්මේ..අද දෙන්නගෙ හිනාව 😊😘😘👍
    ❤️❤️අසෙනි ❤️❤️❤️මහී ❤️❤️

    • @ma7aalsabri112
      @ma7aalsabri112 4 ปีที่แล้ว +1

      saman male me adare mehemama geniyanna ලස්සනයි 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @chathurvimukthi7620
    @chathurvimukthi7620 4 ปีที่แล้ว +904

    අසනි මහීගේ ආදරේ ආයෙමත් පටන් ගත්ත එකට කැමති අය කෝ👍 ඒ ආදරේ මාර ලස්සනයි නේද ❤️❤️කන්න මේ ඉන්නේ

  • @-blacknwhite529
    @-blacknwhite529 4 ปีที่แล้ว +795

    මහීට කැමති අය මේකට ලයික් එකක් දාන්නම ඕනෙ🙋‍♂️

  • @nilupadilrukshi382
    @nilupadilrukshi382 4 ปีที่แล้ว +390

    අම්මෝ ඒ ස්පියිස් එක අනේ ඒ ආදරේ ,♥️♥️ ආයෙනම් වෙන් කරන්න එපා මේ ලස්සන ආදරේ මහිගෙයි අසෙනිගේයි ආදරේ 😘😘😘😘

    • @maduhansa3574
      @maduhansa3574 4 ปีที่แล้ว +2

      Adele lassnai.siya niyamai.

    • @ranmalwimalasiri8585
      @ranmalwimalasiri8585 4 ปีที่แล้ว +1

      Yana taha dannkoto komada oooi eka Suprise wenna 🤣🤣🤣🤣🤣wtf

    • @shenuliviha9813
      @shenuliviha9813 4 ปีที่แล้ว

      ස්පියිස් කිව්වෙ 🙄

    • @rajendrarajapaksha9554
      @rajendrarajapaksha9554 4 ปีที่แล้ว

      Ow ane

    • @sdmax7195
      @sdmax7195 4 ปีที่แล้ว

      ස්පයිස් 🤣🤣🤣🤣 ගෝතයෝ

  • @s.n.4396
    @s.n.4396 4 ปีที่แล้ว +267

    අම්මෝ මාරම ලස්සනයි අනේ අද එපිසෝඩ් එක නම්..අසීමහී ලස්සනම ලස්සනයි❤️❤️ ආදරෙයි ගොඩාක් ඔය දෙන්නට ❤️❤️

  • @anushikamadhumali1814
    @anushikamadhumali1814 4 ปีที่แล้ว +45

    අම්මෝ අසෙනිගෙයි මහිගෙයි ආදරේ 🌸❤️😊 අද නම් හරි ම ලස්සනයි 🥰🥰🥰🥰 .....

  • @isiridhananjaniperera717
    @isiridhananjaniperera717 4 ปีที่แล้ว +118

    අම්මෝ ඒ සප්‍රයිස් එකනම් මරු👌😉😍😍

  • @slstats7948
    @slstats7948 4 ปีที่แล้ว +512

    අසේනි = like
    සෙනුරි = comment

  • @딜루미
    @딜루미 4 ปีที่แล้ว +167

    අම්මෝ අද නම් පට්ට අනේ...මහි අසෙනිගෙයි ආදරේ බලන්නකෝ...පුදුම ආදරයක්...මේ වගේ කොටස් හැමදාම යනවා නම් හොදයි කියන අය කෝ....???☺️☺️☺️☺️☺️☺️💕💕💕💕💕

  • @manorigamge6775
    @manorigamge6775 4 ปีที่แล้ว +139

    එ දෙන්නාගෙ ආදරයට ඉරිසියාවත් හිතේනවා.හොඳට රගපානවා.එත් හෙට කොටස ගැන බය හිතේනවා.අහුවෙන්නම් එපා ..

  • @chandanideepika7656
    @chandanideepika7656 4 ปีที่แล้ว +119

    කො සංගිතෙ බලන්න කටිට්ය කො හොදින් නෙද සෙරම අය ලස්සනයි .අදනම් 😘😘😘😘😘 උම්මා මහි අසෙනි සුබ උපන් දිනක් අසෙනි රත්තරං ඔයාට බුදු💋💋💋😘😘😘😘

  • @piyathilakagamage6224
    @piyathilakagamage6224 4 ปีที่แล้ว +43

    Adanam ටොකු තුනක්ම දුන්නා.....marai aneee shokkk..♥️❤️

    • @prasannalakmal9356
      @prasannalakmal9356 3 ปีที่แล้ว

      ♥️♥️♥️♥️♥️♥️♥️♥️🧡🧡🧡🧡🧡🧡🧡🧡

  • @bunny9814
    @bunny9814 4 ปีที่แล้ว +181

    Mahi + Aseni = Like ❤️
    Thnx for 100+ Likes ❤

  • @shiromiwijesinghe8525
    @shiromiwijesinghe8525 4 ปีที่แล้ว +41

    Beautiful couple Lavan and Geethma amazing natural acting really nice today our dream couple, no words to say that much matching each other

  • @slstats7948
    @slstats7948 4 ปีที่แล้ว +304

    සංගීතේ = like
    දෙවෙනි ඉනිම = comment

  • @malanihemalatha754
    @malanihemalatha754 4 ปีที่แล้ว +93

    අද මාරම ලස්සනයි❤️❤️ සමිපූර්න credit එක පොලාට සහ බෑන්ඩි එකේ අනෙත් අයට.😘😘ඒත් හෙට මොනව වෙයිද දන්නෙ නෑ.ඒ දෙන්නා දවසක් සතුටින් හිටියොත් මොකක් හරි ගිනි ගෙඩියක්😢 නොහොම උනත් අද මාරම ලස්සනයි ❤️❤️❤️❤️

  • @dinu2852
    @dinu2852 4 ปีที่แล้ว +211

    අද අසීමහී අල්ලන් සෙල්ලම් කරා නේ ද සෝයි අනේ❤❤😍😍

  • @dilkimaheshika1952
    @dilkimaheshika1952 4 ปีที่แล้ว +763

    අම්මෝ සප්‍රයිස් එක නියමයි කියන අය කෝ...👍👍💜️💜️💖❣️❣️❣️❣️❣️❣️

  • @sunethwijesuriya4650
    @sunethwijesuriya4650 4 ปีที่แล้ว +280

    දැන් ඉතින් ලව් කරපන්😒
    උබල දෙන්න තරහ කාලේ දෙන්නව සෙට් කරන්න අපි මොන තරම් දුකක් වින්දද මෙතන ඒව ගානක් නෑ😥

  • @shalendrihansi1355
    @shalendrihansi1355 4 ปีที่แล้ว +120

    Asii❤Mahii😘😘😘 අදනම් අපිව පිස්සු වැට්ටුවා 😍😍😍

  • @delikabuddhini3727
    @delikabuddhini3727 4 ปีที่แล้ว +82

    "Every night in my dreams.
    I see you
    I feel you"
    This drama was one of my daily routine.Therefore I like all of the sangeethe crew.I wish Mahee and Asani romantic love.
    God bless you.

    • @normalnirmal3406
      @normalnirmal3406 4 ปีที่แล้ว +8

      Jack and Rose similar to Mahee and Asani. God bless you.

  • @sewwandithudawage_130
    @sewwandithudawage_130 4 ปีที่แล้ว +76

    සින්දුවෙයි මුනේ තියෙන හැහිමිවලින් ආදරේ දොරේගලනවා මහී අසෙනි දෙන්නා ගේ

  • @rishz8145
    @rishz8145 4 ปีที่แล้ว +80

    Surprise eka asenita witrak nemei apitath..... Godak Lassanai Song eka.. full romantic 🤩

    • @ishankanishka348
      @ishankanishka348 4 ปีที่แล้ว +3

      Vadak na katha karala.....mahiyage pani paara dakke adane....hariyata...😁😛🤪

  • @user-vf7xi8ek8r
    @user-vf7xi8ek8r 4 ปีที่แล้ว +69

    අම්මෝ අද නියමයි නියමයි මහී අසෙනි 💕💕💞💞💞💞❤️❤️❤️ආදරෙයි ගොඩක් හෙමදම ඔහොම ඉන්න

  • @bubulu794
    @bubulu794 4 ปีที่แล้ว +17

    Happy birthday අසෙනි....අද නම් නාට්‍යය ගොඩක් ලස්සනයි..මහීගෙ❤️අසෙනිගෙ ආදරයට ඇස් වහක් නම් වදින්න එපා..සීයා ඔයා නම් සුපර්👍පුතා ඉස්සරහම ආසේලගෙ සායම හේදුවා👏👏

  • @bimadeadlygamer5670
    @bimadeadlygamer5670 4 ปีที่แล้ว +486

    මහීගේ birthday සින්දුවට ආස අය කෝ😍💖

  • @sonalisiriwardhana6921
    @sonalisiriwardhana6921 4 ปีที่แล้ว +146

    දෙන්නගෙ ආදරේ 😍😍 අදනම් පිස්සු හැදුණා එදිරි ♥️🙌

  • @sithuminiro3673
    @sithuminiro3673 4 ปีที่แล้ว +104

    මහී ❤️ අසිනි ඒ ආදරේ හරිම ලස්සනයි ❤️❤️

  • @-blacknwhite529
    @-blacknwhite529 4 ปีที่แล้ว +450

    සන්ගීතේ අන්තිමට මහීට අසේනි සෙටි වෙයි කියන අය මේ පැත්තට එන්න 😍

    • @amplover3704
      @amplover3704 3 ปีที่แล้ว +6

      Kohomath danuth set ne 🤪🥺

  • @TK-fr7vu
    @TK-fr7vu 4 ปีที่แล้ว +118

    අදත් ආදරෙයි අසේනි මහී දෙන්නටම. .......😙😙😍😍
    😊😊

  • @shehanvishmitha3458
    @shehanvishmitha3458 4 ปีที่แล้ว +112

    මාත් සප්ප්‍රයිස් උනා කල්පනයා ඇවිත් ප්‍රශ්නයක් ඇති නොකරපු නිසා. 😜😜😜

  • @upekshakumari2209
    @upekshakumari2209 4 ปีที่แล้ว +219

    දැන් ආයිත් සංගීතෙ බලන්න ආසයි මොකද අසේනි 💕 මහී ආදරය අලුතින්ම පටන් ගත්තනි❣️❣️❣️❣️❣️

  • @dilhanikj1666
    @dilhanikj1666 4 ปีที่แล้ว +164

    හනේ අමතක නොවන birthday එක්ක wai aseni ❤

  • @හේරත්බන්ඩාගේඅමිතාපියංගනී

    අම්මෝ බලන්න එපැ අසනිගේ මුහුනේ තියෙන ආදරේ

  • @senithadineth8924
    @senithadineth8924 4 ปีที่แล้ว +416

    Sangeethe හැමදාම බලන සෙට් එක like එකක් දා ගෙන යන්න.👍🖤

    • @Aicelebs
      @Aicelebs 4 ปีที่แล้ว +1

      Ba

  • @slkumudu7427
    @slkumudu7427 4 ปีที่แล้ว +31

    අදනම් අසෙනි මහිගෙ අදරේයී හරිම ලස්සනයි 💃💃💃❤️❤️❤️

  • @kavindinishshanka4506
    @kavindinishshanka4506 4 ปีที่แล้ว +38

    Mahi + aseni aththa jivitheth me wge adren innw blnn kemthi aya ko 😍

  • @dasunvlog8732
    @dasunvlog8732 4 ปีที่แล้ว +896

    සියා ගන්න ආතල් වලට like 1ක් දාගෙන යන්න ඕන

  • @dinushadilrukshi1256
    @dinushadilrukshi1256 4 ปีที่แล้ว +39

    ඔය දේ වෙනකල්නෙ අපි බලන් උන්නෙ.ලෝභ හිතෙන ආදරයක්.තෑන්ක්ස් එදිරි .😁😁😍❤️

  • @r.kalyani3791
    @r.kalyani3791 3 ปีที่แล้ว +26

    Ow හොඳටම ගැළපෙනව මරැ කපල් එක ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @kokilaliyanage6895
    @kokilaliyanage6895 4 ปีที่แล้ว +474

    මන් නම් කාගෙ දිහාවත් බැලුවේ නෑ මන් බැලුවේ ඇයි තිසන්ක අයියට කේක් කැව්වේ නැත්තෙ කියලා ,😕🤔

  • @21stcenturywings6
    @21stcenturywings6 4 ปีที่แล้ว +375

    සින්දුව ලස්සනයි කියන අය මේ කොනට ✌️✌️

  • @s.n.4396
    @s.n.4396 4 ปีที่แล้ว +161

    සමන් මාමි දිගටම මේ විදිහට කතාව ලියන්න හොඳේ 😁😂 අසීමහී හින්ද තමයි කතාව ලස්සන වෙන්නේ😍

    • @malanihemalatha754
      @malanihemalatha754 4 ปีที่แล้ว +3

      අනිවාර්යයෙන්ම

    • @s.n.4396
      @s.n.4396 4 ปีที่แล้ว +1

      @@malanihemalatha754 ඒකනේ😊

    • @dilkimaheshika1952
      @dilkimaheshika1952 4 ปีที่แล้ว +1

      Yes

    • @s.n.4396
      @s.n.4396 4 ปีที่แล้ว

      @@dilkimaheshika1952 😊👍

  • @kasunmadhu5018
    @kasunmadhu5018 4 ปีที่แล้ว +49

    අද තමයි හොඳම දවස .මහී අසනියි හැමදාම ඔහොම ඉන්න.

  • @tharud2176
    @tharud2176 4 ปีที่แล้ว +96

    සොරි එදිරි ඔයාට බැන්නට...😂😂ආයෙනම් බනින්නෑ අම්මපා...thanx හොදේ...

  • @slstats7948
    @slstats7948 4 ปีที่แล้ว +55

    මහී = like
    කල්පන = comment

  • @vinujasoyza8162
    @vinujasoyza8162 4 ปีที่แล้ว +107

    මේ දෙන්නා සෙට් වෙනකල් කතාව බලපු අය කෝ බලන්න.😃😃😃

  • @wijayaratne4055
    @wijayaratne4055 4 ปีที่แล้ว +17

    lavathma nice couple. like to see their love in reality.

  • @NewNew-de5cc
    @NewNew-de5cc 4 ปีที่แล้ว +34

    අදනමි දෙන්න ගෙ ආදරෙ ලස්සනයි අයේ තරහා වේන්නැ හරිද

  • @vineeshaperera2534
    @vineeshaperera2534 4 ปีที่แล้ว +15

    අම්මෝ දැන් නම් කතාව ආයෙම බලන්න ගත්තා, පහුගිය දවස්ටිකේනම් බැලුවේ නැහැ කල්පනයා කරන ජරා වැඩ නිසා... දැන් නම් හොදයී..

  • @Mychanalhub
    @Mychanalhub 4 ปีที่แล้ว +240

    අසෙනිගේ උපන්දිනේට මොකක් හරි ගිෆ්ට් එකක් යවමු කියන අය = like 😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂

    • @madumsmsmadu9662
      @madumsmsmadu9662 4 ปีที่แล้ว +2

      Gaumak yawamu kota wadi eka 😜😁

    • @ahinsaahinsa9643
      @ahinsaahinsa9643 3 ปีที่แล้ว +1

      🎂🎂🎂🎂🎂🎂🎂🎂🎂🎂🎂🎂

  • @subhagyaudaraka5429
    @subhagyaudaraka5429 4 ปีที่แล้ว +83

    ඉස්සරහට තවත් romance වෙන්න ඕනේ. 🥰😘😘🎁💝💖🎉❤️😍😍

  • @ruvinimadhurika4201
    @ruvinimadhurika4201 4 ปีที่แล้ว +60

    cute cuple lavan and geethma aththatama bande nathath yalumaka thiyan sathutin inda b.s good acting adarei 2nnatama

  • @jkseuphoria7906
    @jkseuphoria7906 4 ปีที่แล้ว +46

    කල්පන අයියා මොකෝ දන්නෑ අද ආවේ නැත්තේ...වෙනදට නම් ඔය වගේ වෙලාවට අනිවා එනවනේ..😅😅

  • @shenayafdo4637
    @shenayafdo4637 4 ปีที่แล้ว +28

    අසනි කියන නම්‍ ති ෙයන girlslata shook. Me Birthday song eka 😁

  • @slkumudu7427
    @slkumudu7427 4 ปีที่แล้ว +70

    අදනම් රන්ජන් අයීයාත් අව්ත් උපන් දිනය පට්යාට ❤️❤️❤️

  • @s..7768
    @s..7768 4 ปีที่แล้ว +59

    අසීමහී😍❤️💋
    සමන් මාමි හැමදාම ඔය වගේ අසීමහී ආදරෙන් තියන්නකෝ අප්පා...ඔයාටත් හොදයි අපිටත් හොදයි ඒක 😌😁
    හැමෝම පරිස්සමෙන් ඉන්න බුදුසරණයි 🙏🙏

  • @rizwanfaris2143
    @rizwanfaris2143 4 ปีที่แล้ว +14

    Adha nam episode eka harima lassanai..... Mahi,aseni ...cute.... 😍😍😍😍

  • @nwijayarathna8343
    @nwijayarathna8343 4 ปีที่แล้ว +48

    Lavathma so romantic. Nice couple. Like to see their love in reality.

    • @wijayaratne4055
      @wijayaratne4055 4 ปีที่แล้ว +4

      me too. dan sachinige affair 1 nh neh

    • @nwijayarathna8343
      @nwijayarathna8343 4 ปีที่แล้ว +4

      @@wijayaratne4055 Ahema kiyanawa neh.

    • @wijayaratne4055
      @wijayaratne4055 4 ปีที่แล้ว +5

      @@nwijayarathna8343 Hmmm.

  • @hewagewijith8085
    @hewagewijith8085 4 ปีที่แล้ว +39

    🌺අද ඔයාල දෙන්න ආයෙත් ලං🌺 🌺වෙනව ඒ ගැන සතුටුයි.. 🥀🌺🌺

  • @kanthiherath1404
    @kanthiherath1404 4 ปีที่แล้ว +37

    WOW. TODAY IS THE BEST❤️❤️❤️👌👌

  • @shamaleejayasiri1216
    @shamaleejayasiri1216 4 ปีที่แล้ว +37

    කල්පනගෙ තාත්තා ගෙ දේශපාලන යට වැඩ්‍ ය අදනම් කතාව හරිමලස්සනයි ලස්සන වෙනසක්

  • @rekasureka1816
    @rekasureka1816 4 ปีที่แล้ว +3

    අද නං ෂෝක්බලන්න එපා ඒ දෙන්නාගේ ආදරේ -❤️❤️❤️💋💋💋..කොහොමද ඒක අසෙනි මහී මාර ආදරෙයි ෂෝක් අනේ දෙන්න.යාළුවො ටිකත් මාරු අසෙනි ගොඩක් ලස්සනයි මරු මරු යාලුවෝ ටික ගුඩ් ලක්

  • @anushkasen7407
    @anushkasen7407 4 ปีที่แล้ว +39

    Lasanai ada episode aka❤❤❤❤👍👍👍👍👍👍👍

  • @shashikalaprasadini6745
    @shashikalaprasadini6745 4 ปีที่แล้ว +48

    Ada nm kathawa super ammo asenigei mahigei hinawa.........

  • @jayaninuwanthika6137
    @jayaninuwanthika6137 4 ปีที่แล้ว +4

    අදනම් මහි අසිනියි මරු එයාල දෙන්නගෙ ආදරෙ මාරම ලස්සනයි කට කාර කොල්ලයි හැඩ කාර කෙල්ලයි නියමයි ❤️☺️

  • @dewminimanorathna3511
    @dewminimanorathna3511 4 ปีที่แล้ว +54

    All the best... adanm gdk lassanai..♥️♥️♥️♥️

  • @niroshafernanda8085
    @niroshafernanda8085 4 ปีที่แล้ว +15

    සීයා නම් මරු.නියම උත්තර දෙන්නෙ.මීට පස්සෙ එන ප්‍රස්න වලට මහී අසනි එකට එකතුවෙලා මුහුන දේවි නේද....

  • @imashahansanibandara196
    @imashahansanibandara196 4 ปีที่แล้ว +10

    💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️❣️❣️❣️❣️ ලස්සන සිනදුවක් මහී අයියා කිවුවා👍👍👍👍👍👍👍

  • @ඔබහාමා
    @ඔබහාමා 4 ปีที่แล้ว +23

    අයියෝ කලන 😂😂😂😂 තාත්තා අම්මා පන්නගෙන ආවා කිව්වාම මරු අනේ කලන 😂😂😂😂

  • @2006ferna
    @2006ferna 4 ปีที่แล้ว +13

    ඇත්තටම අසෙනිගේ හිතේ මහී ඉන්නවා කියලා හිතෙන්නේ කාටද?

    • @shafra9429
      @shafra9429 4 ปีที่แล้ว +1

      Mata

    • @sonalisiriwardhana6921
      @sonalisiriwardhana6921 4 ปีที่แล้ว +1

      අපිටත් හිතුණා.. අපිනම් හරි ආසයි මහිත් එහෙම වෙනවනම් ❤️

    • @hasiniherath7913
      @hasiniherath7913 4 ปีที่แล้ว +1

      Matth

    • @niroshnira7959
      @niroshnira7959 3 ปีที่แล้ว

      මටන්

  • @ireshasadamali8566
    @ireshasadamali8566 4 ปีที่แล้ว +6

    අමිමෝ අදනමි නියමයි අසෙනි මහි ආදරෙයි හැමදාමත්❤❤❤❤❤ලස්සනයි අද කතාව😘😘

  • @challengefuture8090
    @challengefuture8090 4 ปีที่แล้ว +10

    අම්මෝ 😲😲 අපිවත් සප්‍රයිස් උනා ඒක බලලා.කොහොම උනත් අසෙනි,මහී එකතු කරන්න යාලුවෝ ටික දීපු සප් එකනම් අගය කරනවා ඉහලින්ම.ඒ අතරේ සීයත් ආතල් ගන්නවා අනිත් අය අවුස්සලා 😁😁😁

  • @manelrohini8150
    @manelrohini8150 4 ปีที่แล้ว +20

    තිසංක සර්ට කෙක් දුන්නේ නැනෙ.මෙ හැම දේම කරේ එයානේ...

  • @shashinirishnika13
    @shashinirishnika13 2 ปีที่แล้ว +1

    අද නම් මරු අප්පා අසෙනි මහී මාරම රොමෑන්ටික් අද ආදරෙයි මහී අයියෙ අසෙනි අක්කෙ❤️❤️❤️❤️❤️💛💛💛💛🤎💚💚💚🤎🤎🤎🖤🖤🤍💙💜

  • @ruvinimadhurika4201
    @ruvinimadhurika4201 4 ปีที่แล้ว +13

    budu ammo mahigen ada toku godai asinita.amme 2nnage adare thank youu

  • @hasiniherath7913
    @hasiniherath7913 4 ปีที่แล้ว +46

    Love bird AsiiMahii (L+G )

  • @kithminichathurya4417
    @kithminichathurya4417 4 ปีที่แล้ว +32

    ammoh ekh මරු 🔥🔥🔥🎉💯🎂

  • @aruniii578
    @aruniii578 4 ปีที่แล้ว +45

    Wow yesterday and today was the best .looking forward to tommorrow. Who else agrees with me✌.Aseni + Mahi .like and drop down a comment. ♥️🤗

    • @delikabuddhini3727
      @delikabuddhini3727 4 ปีที่แล้ว +4

      I also 100% agree with you.Because my favourite romantic couple,Mahee and Asani.God bless you.

  • @sugathkumara1981
    @sugathkumara1981 4 ปีที่แล้ว +30

    aththatma lawan geethma adare karai kiyala hithenne mata witharada.....

    • @shafra9429
      @shafra9429 4 ปีที่แล้ว +4

      Issella nam ehema hithunnaha eth dan godak ma hithenawa danenawa denna lanvenawa kiyala

  • @nayanaranasingha9758
    @nayanaranasingha9758 4 ปีที่แล้ว +66

    Adanan harima lassanai
    ASENI+MaHi
    Adarei godak
    💋💋💋💋💋💋💋💋💜💜💜💜💜💜💜💜💜

  • @tharukatharuka1971
    @tharukatharuka1971 4 ปีที่แล้ว +42

    Lavan+Geethma..❤❤👍
    beautiful couple ❤

  • @Sudeiz
    @Sudeiz 4 ปีที่แล้ว +33

    Maru Ada episode eka nm huga kalekata passe mahii Hina wenawa dakke , attama dn nm kathawa hodata yai , song ekath maru, puluwan nm kalapana wa ikmanin kathern aiyn karanna

  • @normalnirmal3406
    @normalnirmal3406 4 ปีที่แล้ว +22

    We are live in yesterday episode. Anyway I can't forget yesterday "TOKKA".
    Today also have passionate episode. New song's lyrics, music and singing also very have beloved to us.
    Mr Edirimuni can you show us Mahee, Asani and Raini baby together include to one episode.
    Thank you all of you.
    God bless you.

    • @delikabuddhini3727
      @delikabuddhini3727 4 ปีที่แล้ว +3

      I also like to see Mahee ,Asini and Raini baby.God bless you.

  • @PSINDULOCHN
    @PSINDULOCHN 4 ปีที่แล้ว +66

    අසේනි පාටිය කලින්ම දැනගෙන ඇවිත්ද කොහෙද. ඇදන් ආපු ඇදුමත් පර්ටියකට එන විදිහට

    • @hashinilakshika2295
      @hashinilakshika2295 4 ปีที่แล้ว +4

      Ane oww😄😄😄

    • @sachisilva1490
      @sachisilva1490 4 ปีที่แล้ว +10

      අමායා එයාව ලෑස්ති කරන් එනවා කියලා කිව්වා නේද..

  • @ranjanimalkanthi7813
    @ranjanimalkanthi7813 4 ปีที่แล้ว +23

    Ammoo me copel aka hemadama me videhata lassanata inna one aedirimunita pin me safari aekata❤❤❤❤💕💕👍👍

  • @kalindukumarasingha
    @kalindukumarasingha 4 ปีที่แล้ว +53

    නියම කතාව මහීගෙ තාත්තෙ.💯

  • @ඔබහාමා
    @ඔබහාමා 4 ปีที่แล้ว +7

    උම්මා ගොඩායී කියන්නේ ඕකට තමා ❤️❤️❤️😘😘😘😘😘 අසනි මහි❤️😘

  • @SashiniSamarappylige
    @SashiniSamarappylige 9 หลายเดือนก่อน +1

    අවුරුදු 3 ගිහිල්ලා 🖤 ආයෙත් මේක බලනවා.පුදුම පිස්සුවක් මේක🖤🥺❤️(2024)...

  • @ජානු-ට8භ
    @ජානු-ට8භ 4 ปีที่แล้ว +68

    මහි ❤ අසේනි බලන්න කලින් comment කියවන අය කෝ බලන්න එන්න මේ පැත්තට

  • @kalindugunawardana9320
    @kalindugunawardana9320 4 ปีที่แล้ว +7

    " උබ සේමිණීවත් පන්නගෙනනෙ ආවෙ?
    කළණ, උබ පලයන් ගෙට .
    මොකක්ද තාත්තෙ ඒ seen එක?
    කිව්වනෙ දැන් . පලයන් ගෙට
    මන් ඒක දන්නෙ දැන් නේ?
    කිව්වම පලයන් .
    🤣🤣🤣🤣.
    යකෝ හිනාවෙලා මැරෙන්නෙ.
    ඒ scene එකට හොදටම හිනා වෙච්ච උන් comment එකේ like button එක නිල් කරන් යන්නෝ

  • @ireshmadushanka5168
    @ireshmadushanka5168 3 ปีที่แล้ว +8

    💖💖💖ගිත්මා &ලවන් 💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖

  • @tharangakodituwakku6797
    @tharangakodituwakku6797 3 ปีที่แล้ว +5

    අද කතාව ලස්සන මෙච්චර කාලෙකට ගියපු ලස්සන එක කියලා කියනවා අය කෝ ❤️❤️❤️