ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
Respect Si මහත්තයා ❤🔥 සමාජයට හොඳ පණිවිඩයක් දෙනවා සල්ලි වලට නෙවෙයි මුල් තැන මනුස්සකමට දෙන්නේ ❤
Adath innawa me wage Policemen mahaththueu.
@@sheelakuwt252 ow innw
pl
එකෙන්ම මාත් කොමන්ටුවක් ඒ ගැන දාන්න ආවා විතරයි
😊
නයෝමි තක්ෂිලාට ඕනෙම චරිතයක් තාත්වික විදිහට කරන්න පුළුවන් 😊❤😊❤
නයෝමි දක්ෂයී. පුජා චරිතෙ දුකයී .ඵයාට ඔන චරිතයක් හෙංදට කරන්න පුලුවන්. දක්ෂ නීලීයක්.
@@shamali1455 ඔව්
අනිවාර්යයෙන්ම ..මමත් කැමතිම නිළියක්. .❤❤
ජානු පොලීසියෙ රස්තියාදු වෙද්දි කුරිරු සතුටක් ආවෙ මට විතරද😂
😈❤️🔥
❤❤❤❤
මටත්
Ado matath😂
❤
Si මහාත්තයා ගැන කියන්න වචන නෑ ඒ චරිතය හිතට දැනෙන්න ලස්සනටම රගපානවා ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
ජානුගෙ ලොකුම ලොකු කම බහින්න ඉතාම ලගයි.....මට පට්ට සතුටක් දැනෙන්නෙ අප්පා.......😂😂😂😂😂
මටත් 🎉🎉❤❤😂
මටත්😂😂
🤣🤣
මටත් හැබැයි ඉතිං සහස් ජානුට අනුකම්පා කලොත් බලන අපි තමා මෝඩයෝ
මටත් 🤭😁
මං මේ කතාවේ ආසම පසුබිම් සංගීතයට.හදවතේ සියුම් තැන් පවා රිද්දවනවා.🥺🥀
ඇත්තටම ඔව්..❤️
Ou😢
ඇත්තෙන්ම ඔයු.පසුබිම් වාදනය හිත ගොඩාක් උනු කරනවා.
Ow eka nm super
😂
"නයෝමි තක්ෂිලා" රඟපාන්න දන්නෙම නෑ, චරිත ඇතුලෙ ජීවත්වෙනවා. Supper acting ❤
එහෙම තමා වේදිකාවෙන් ආපු අය
❤❤❤❤❤❤❤නයෝමි 💞💞💞💞💞
Sachin nuth ehemai❤️😊
අනේ මේ නිත්‍යා නාරද නම් රගපානවා වෙන්න බෑ..ඒ තරම් ලස්සනයි ..ඒ ඒ චරිත වල ජීවත් වෙනවා..❤❤❤නාරද ගේ ඉවසීම ..😊
නයෝමි දවසක හොදම නිළියට සම්මාන ගන්නවා දකින්න ආසයි ❤❤❤
Ewa denne baduwalata vitarai 😮😮
@@sumisumi6512mokta kiyanwada ewa gana appa mechchara hoda niliyo innakotane me kohewath nathi unta sammana denne 😢😊
Eya gththa neda ekak
එයා එක සම්මානයක් ගත්තා 😊
@@IreshaWickramarathna ඒ සහය නිළිය 😒😒
සේකර සුභාව පොලිස් kit එකෙන් පොලිසියෙදි දකින කොට සපාසිස් වෙන හැටි බලන්න ආසයි.😅😅
Attatama
Hm😅😅
අම්මටයි තාත්තාටයි Act කරපු දෙන්න......... ❤. ඒ දෙන්න රඟපාන දෙන්නෙක් නෙවෙයි නේද.. ඒත් ඒ Act එක......❤️❤️❤️❤️❤️
එ දෙන්නගෙ දුව සෝනු
මේ කතාවෙ නලුව නාරද... උට තමයි ජීවිතේ හැමෝටම ඕනෙ දේ හම්බ උනේ....❤
නිත්‍යා ට හැමදේම තේරෙනවා ඒත් තමන්ට ලෝකෙටම වඩා ආදරේ කරන තමන්ගෙ මහත්තයා එක්ක තමන් ආදරේ කරපු වෙනත් කෙනෙක් ගැන කිය කියා දුක් වෙන එක තමන්ගෙ මහත්තයාට කොයිතරම් රිදෙනවද කියලා නිත්‍යා ට තේරුම් ගන්න බෑ..💔
මේ වගේ හිත හොඳ Genuine SI ලාපොළිස් Staff ලංකාවේ ඇත්ත සමාජෙත් තිබ්බොත් කොච්චර ලස්සන වෙයිද අපේ රට 😌❤️
කතාවට විතරයි බන් ඇත්තටම නෑ. 😹
නෑ ඇත්තටම ඉන්න අයත් ඉන්නවා 🙂
අනිවාර්යයෙන්ම
එහෙම කරුනාවන්ත අය ඉන්නව ඒ මිනිස්සු කරන්නෙත් රාජාකාරිය අවම පහසුකම් යටතේ
Ehema aya mage jiwitheta dekala na,minisunta ballonta wage baninne police yata giyama
මෙහෙම Si මහත්තයෙක් දැකීමත් සතුටක් තමන්ගේ රාජකාරිය අකුරටම කරනවා ❤❤❤❤👌🌹
Eka thamayi❤️
😂එහේම නැති එකනේ ප්‍රශ්නේ
මෙහෙම පොලිස් නිලධාරීන් ඉන්නවා ඒක මිනිස්සුන්ට පේන්නේ නැහැ .. මොකද මිනිස්සු පොලිසියේ හොඳ දකින්න කැමති නැහැ
Si මහත්තයානමි නම් නියමෙටම චරිතය ට පණ දෙනවාද. ඒ අවංක කමට ආදරෙයි
ඇයි බං නයෝමිට හොදම නිලිය සම්මානෙ හම්බෙන්නැත්තෙ ඒ රගපෑම ඒ හිනාව ලස්සන මාර ෆීලින් ❤❤
ඉස්සර වගේ නෙවේ ශශිනි දැන් හොදයි අන්තිමට ජානුගේ පැත්තට ශශිනිවත් නැති වෙන්න ඕනේ සහස්ට කරපු දේවල් වලට 😐
ඒකි තමයි මුලු හැමෝම විනාස කරේ
නයෝමි තමා දැනට මං දැකපු ඕනම චරිතයක් තාත්විකව කරන්න පුළුවන් එකම නිළිය... අහිංසක, දඟකාර, දුෂ්ඨ, ඕනම එකක්.. ලංකාවේ ජෙනිෆර් වින්ගෙට් ❤
මේ වගේ පොලිසියක් ලන්කාවේ තියෙම්වනම් මිනිස්සු නීතිය අතට ගන්නෙ නෑ..
අවංකම ඇත්ත
හොඳ පාලකයන් බිහි වෙනකම් එහෙම නිලධාරීන්ට ලේසී නැහැ
හොදම මිතුදම් තියන්නෙ, අමතක කරන්න කිව්වත්, වෙනස් නොවී අප ලගම අදටත් රැදී සිටින අය ලගයි ❤️
Sir contact karaganna puluvan phone n ekak denna puluvnda
Si මහත්තයා ගාව අර අම්ම අඩනකොට මට නම් හරිම දුක හිතුන කදුලුත් ආවා
E ammage du thamay ara sekara ekka kalin hiti kellla
Matath 😢
සශිනි බිරිද ගේ චරිතේ නම් නියමයි ඇත්ත ජීවිතේටත්.බලන්න ඒ ඉවසීම ඒ ආදරේ,ගරු කිරීම ,,අනිත් කෙනා ගැන හිතන හැටි ඒ හැමදේම නියමෙටම කරනවා ❤
ඔයා නිලියෙක් කියන එක පොලීසිය අදාල නෑ ජානූ 😂😂
Sl මහත්තයා වගේ පොලිස් අය තමයි ඉන්න ඕන. නිතිය හරියට කරන. ඒ වගේමයි හරියට නීතිය කරන්න ඕන. අසරන අයට මුල් තැන දෙන්නත් ඕන. ඒකයි උතුම් මනුස්සකම🙏🙏🙏🙏
නිත්‍යා කටින් නාරදට ආදරේ කලාට..හිතින් ආදරේ කරන්නේ සහස්ට 😊
නෑ...
Ekanm aththa paw narada
නිත්‍යා ,නාරද එ දෙන්නා මාර විදියට හිතට වදින්න රගපානවා❤❤❤❤
Hi
Oya koheda
පූඩලුඔය ඔ
ඇත්තටම එයාලා දෙන්නගෙ ආදරේ දැක්කම ලෝබ හිතෙනවා ❤❤
කවදාවත් කිසිම දෙයක් කිසිම කෙනෙක්ගෙන් දෙපාරකට වඩා ඉල්ලන්න එපා.ඒ දේ ලැබුනත් ලැබෙන්නෙ කැමැත්තකින් නෙවෙයි 🙂👍
මන් ආසයි...මේකේ සින්දු ටිකට, ආදරණීය, හැඟුම් බර, සින්දු වල වචන ටික චරිතෙ අනුව ගොඩක් දැනෙනවා,,.😢😢❤❤
සහස් දිහා කට්ටිය බලන්නෙ මිනිමරුවෙක් නිසා නෙවෙයි සචින් නිසා😂
❤❤❤❤❤
Hmm ❤❤
ඒකනේ😊😂
නිත්‍යා ඕනෑවට වඩා වැඩී වගේ, මිනිහා ඉද්දී ඔච්චර ම සහස් ගැන කියවන්න ඕන ද, නාදර ට කොච්චර වේදනාවක් ඇති ද? ඒක ඇත්තට ම විඳපු අය විතරයි ඒ වේදනාව දන්නේ😊
අදනම් මරු ආ ....ජානුගේ කෙලවීම ලගලගමයී..මට නම් පේන්න බැ ඕකිය ...ඔයාලටත් ඒමද්
ඔව් මටත් ඒකි ඔහොම ඉන්නෙ අල්පෝන්සො නිසා ඒ මනුස්සයාටවත් ගරු කරන්නෙ නෑ
Ow ane sakkara wattama
Matanan penna ba
Ow
@@dp1392සම්පූර්ණයෙන්ම වැරදි අදහසක්. කවිහාරි කියන්නෙ ජානුට වඩා හාත්පසින්ම වෙනස් කෙනෙක්,, ඇත්තටම අපේ මිනිස්සු මෙච්චර මෝඩද චරිත වලින් මිනිස්සු මනින්න
නාරද ❤නිත්‍යා❤ කවදාහරි හොඳම නලුවයි නිලියයි සම්මානෙ ගත්තනම්😢❤❤❤
අනේ පොලිසිය අය ඔහොම හොඳ වෙනව නම් කොයි තරම් හොඳද
Ehema hoda aya ona tharam innawa eth samaharak karana wada hinda mulu department ekema nama katha wenawa
Ehema aya inne katha wala witarai ..😢 anunge kunu hodana ayane inne lankawe nm hithawathkam walata thena denne asadaranayata na kauruth ne😢
නිත්‍යා ගේ හොඳ හිතනාරද ගේ හිත රිද්දනවා හැබැයි 😌
මේ වගේ SI මහත්තුරු හැම පොලිසියකම ඉන්නවා නම් ලංකාව සුර පුරයක් වෙනවා.කතාවකින් විතරයි අපිට එහෙම බලන්න පුළුවන් ..ඒකත් සතුටක්..
දැන් හිතෙනවා කතාව ඉවර වෙන්න ලගයි වගේ කියල හිතෙනවා මිනීමැරුවා අහුවෙනවා කියන්නේ ඉවර වෙන්න ලගයි දුකයි ඒත් සහස්ට සාදාරනයක් වෙලා ජානූ විදවනවා බලලා ඉවර උනොත් හොදයි 😢😢
ඔක්කොම බොන් නැනේ ඉතිං.... නිත්‍යා (ඉතිං) කියලා කියනකොට ඒක හරිම ආදරණීයයි
මේ වගේ සිතුවිලි යහපත් නිලදාරින් ඉන්නව නම් කොයිතරම් හොදද❤
මෙ කතාවෙ ඔක්කොම එක වගෙ සුපිරියටම රගපානව..😊
මේ කතාවේ නාලකනම් ආදර්ශමත් චරිතයක්.❤❤
අහින්සකයා වගේ ඉදන් මේ සේරම පිටිපස්සේ ඉන්නේ ඇල්ෆි වෙන්නත් පුලුවන් හිතවතුනි 🌝
නැහැ පව්
ඇල්ෆි කිව්වෙ 😱😱
නැහැ.සේකර,ජනත්
රන්දික නෙවෙයි ද මට හිතෙන්නෙම ඌ කියල 😂
සමහර වෙලාවට මිනිස්සු වචනෙන් අපිට ආදරෙයි කිව්වට හිතෙන් ආදරේ කරන්නෙ වෙනම කෙනෙක්ට කියන එක මූණෙන් පේනවා😢හරියට නිත්‍ය ගෙ වගේ 🥺
Aththamai
හ්ම් ඔව්
නිළිය හිතාගෙන ඉන්න ඇති පොලීසියට ආව ගමන්ම කට්ටය ඇවිත් එයාව වට කරගෙන සෙල්ෆි ගන්න එයි කියලා..හොද වැඩේ..🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣
😂😂😂😂
නාරද නියම ගමේ කොල්ලෙක් වගේ...❤
ඉබ්බාගමුවේ 😌
ප්‍රේමයේ හැම සෘතුවක්ම,එකම හිතකින් දරා ගන්නට හැකිදැයි නොඅසමි!සිහනහව මෙන්ම කඳුලක් ළඟ ද මා ඔබව ඉවසමි!තාල නැති කවි පේළි පිළිවෙලක් නැතිව ලියනෙමි!දවසින් දවස රිදුම් දෙන , නුඹට ඇති ආලයඑතරම්ම ප්‍රබල බව පමණක්ම කියනෙමි!
ඒ කවිපද හරිම ලස්සනයි...සංවේදීයි...ආදරණීයයි... දිගටම ලියන්න...
දිනනකන්ම උත්සාහ කරන්න...අනිවාර්යයෙන්ම ඔයා දිනනවා...🤘🔥
මේ වගේ ගුණ දම් ඇති මිනිස්සුන්ට ගරු කරන si මහත්තරු ලංකා පුඤ්ඤ භූමිය තුල පහල වේවා! ❤
මේ එස් අයි මහත්තයා ශෝක්..👌👌ආදරය හිතෙනවා 😘
මෙ නාට්‍ය ඇඩ් එක්ක බලනවට අපිට itn එකෙන් වෙනම ගානක් දෙන්න ඕනෙ😂😂
මඩනාලා ඉන්න පොලිසියට මානුෂික පෙනුමක්. ස්තූතියි🙏🙏💗
වාසනාව ගැන විශ්වාස නොකරන්න,නමුත් වෙහෙස මහන්සි වී උපයන ඉතිරි කරන ධනය දවසක වාසනාව උදාකරනු ඇත ❤️
ජානු කෙළගෙන ආවට පොලිසි අය දන්නේ නෑ ඔයා නිළිය කියලා😂ටිකක් ඉන්න
Eya niliyek unath policeyata wadak nha e police station ekanam nithiya akuratama itu karanawa
කතාවකින් හරි සුපිරි එස් අයි කෙනෙක් බලන්න ලැබීම සතුටක් 😂😂😂 අපිට
පොලිසියේ අඩන අම්මගේ රඟපෑම නම් සුපිරියට කරනවා. අති දක්ෂයි.
ඒ උඹේ තාත්තාකිව්වොත් තමයි මරු රේඛා 😂😂😂ජානු අහන කොට රේඛාගෙන් 👇 "" මටවත් නොකියා ගෙදර නවත්ත ගන්නඒ කවුද අම්මේ "" කියලා සේකර ගැනකියන එකක් නම් නැහැ දැම්ම 😂
මාන් ආසම නාදර නිත්‍යා ඉන්න කොටස් බලන්න❤🙈
නාරද තමයි මිනීමරුවා
@@sanjeewa3496 ane boru
නාරද වගේ මහත්තයෙක් තමයි හැම කෙල්ලෙක්ට ම ලැබෙන්න ඕනේ 😊😊😊❤️❤️❤️❤️❤️
❤️❤️
ජානු සහස්ගෙ අත කැපුණ එක බලද්දි සහස් පීටර්මැරුවෙ නෑ කියල කෑ ගහනකොට අල්පොට ඒක ඇහුණ කොටස බලන්නම උඩ දාගෙන ඇවිත් බලද්දි ඒක දාල නෑ කියල දැකල මදෑ කියල හිතෙන් බැන බැන මම වැනි ජීවීන් ඇත්නං කොමඩ් කරන්න😂
මම 😒
Aniwaryen
මං😒
SI මැරෙන්නේ කවද හරි චුයින්ගම් කාලා තමයි😂
Chewing gum කෑවට මැරෙන්නෙ නෑ.
නාරදල ව්ගේ ගැහැනුන්ව තේරුම්ගන්න පිරිම්න් වාසනාවන්..❤❤❤
මේ වගේ පොලීසි ලන්කාවේ ඇත්තටම තිබ්බොත් මටත් කියන්න ගිහින් බලන්න 😂
පිස්සු නැත්තන් ශෝක් වගේ පොලිස් නිලදාරියෝ මේ රටේ ඉන්නවද 😂😂ඇත්තටම හිටියා නම් ආයේ මේරටේ නීතිය අකුරටම ක්‍රියාත්මක වෙනවා ❤
කවදාවත් novena දෙයක්
කතාව skip krla තත්පර ගානට බලන මම වගේ තව අය ඉන්නවද😂😂😂
Math 😂
Ammpa😅
අද කොටසේ හිතට වැදුන දුක්බර සීන් එක පොලිසියට ආපු අම්මයි තාත්තයි මටත් ඇඩුන එයාල අඩනකොට 😭😭
ඒ අර සේකර එක්ක ඉන්න ක්ලබින් යන කෙල්ල තමයි සමන්මලී..මං හිතන්නෙ ඒකි සෙකර මරලා වගේ
@@ceylonInsideoy hri ek thm seen ek
😎නිතයයි නාරදයි හරි චාම් ලස්සන cople එකක්♥️
අනේ අර අම්මායි තාත්තායී 😢😢😢ඇත්තටම දූක හිතුනා 😢
උන් දෙන්නාගෙ ආදරේ හරි ලස්සනයි ❤ ඒ පසුබිම් ගායනය හරිම ලයාන්විතයි.
ඒ අම්මයි තාත්තයි SI ට පෙන්නපු photo එකේ ඉන්නේ සේකරගෙ කලින් යාලු වෙලා හිටපු කෙල්ලද 🤔🤔
ඔව්. සෝනු කියලා නම වෙනස් කරගෙන ඉන්නේ එයා තමයි.
Ow den thama mathak wune me eyama thamayi
ඒ ඔක්කොම මගෙ එවුන් තමයි ,ඒත් ඔයා තමයි මගෙ පන ,ඒ ඔක්කොටම වඩා මම ඔයාටගොඩක් ආදරෙයි ,නිත්‍යා ඔයා එහෙම කිව්වෙ හදවතින්ම කියල මම දන්නවා,ඒ ආදරය නාරදට මහ මෙරක් වගෙයි,ඒ තරම්ම නාරදත් ඔයාට ආදරෙයි ❤❤❤
අල්පොන්සෝ පවු😢😢 පොලිසි ගානෙ නිකන් කට්ට කනව😒
අඩේ නිලවීර පොලිස් ලොක්කා ඔයානම් සුපිරිම.. ❤👍
කතාවේ උච්චතම අවස්ථාව ලගදීම ❤️
යසයි ජානූට අද පොලිසියේ රස්තියාදු වෙන්න උනා මහා ලොකු නිලිය....😅😅
එ අම්මයි තාත්තායි කතාවක් උනත් මාර විදිහට හිතට වැදුනා
E photo eke hitiye සෝනු නේද? මන් දැක්කෙ ඒ වගෙ
@@sewwandirathnamali3647ඔව් ඔව්
අපෙංන්සු අයියා දුෂ්ටයා කරන්න ඵපා අපී ඵයාට ආදරෙයී .
කොහෙන්ද අනේ මේ නාරද හොයාගත්තෙ ගමේ කොල්ලෙක්ගෙ පෙනුම ලස්සනටම තියනවා පොඩි බඩකුත් තියෙයි🤭❤️
නාරද නියමට රගපානවා ඇත්තටම වගේ ❤️
මේ වගේ පොලිස් නිලධාරීන් ඉන්නවා නම් මේ රට මීට වඩා ගොඩක් ලස්සන වෙන්න තිබුනා 🥰🤝🥰✨️👍
නාරදයි නිත්‍යයි මරු ආදරනිය චරිත❤❤❤❤
ඒ අතුරුදන් වුන ගැහැනු ළමයගෙ case එකටත් සේකර සම්බන්ධයි කියල හිතෙන්නෙ මට විතරද
සමන්මලී කියලා අම්මා පෙන්නපු photo එකේ හිටියේ සෝනු නේද.. සේකරගෙ girl friend😮
ආදරේ වෙනයි.. පාවිච්චි වෙන එක වෙනයි.. ❤🩹🥀.වැරදි මිනිස්සුන්ට ආදරේ කරන්න එපා.. !
Nayomi's acting 🔥
කතාව ඉවර වෙන්න ලගයි වගේ කියලා මට හිතෙනවා .😢
ඇඳගෙන යන්නෙ නැතිව ඉවර කරන එක හොඳයි...
@@Ddishanayaka hmmm
ඉවර වෙයි වගෙ තමා
හැම කතාවකම තේ බොන්නේ බොරුවට .හැබැයි ජානු කාතාවේ විතරයි ඇත්තටම තේ බොන්නේ ❤
කතාව ඉවර වෙන්නේ නැ කියලා අපි හැමදාම කියනවා.ඒත් ළඟදීම ඉවර වෙනවා..😂😂😂
නාරද ..නිත්‍යා...රොඩ්නි...Fav...🤗❤️
අර පොලීසියට ඇවිත් SI මහත්තය ළඟ අඩපු අම්මගෙ නැති උන දුව සමන්මලී කියන්නේ සේකර කලින් යාලු වෙලා හිටපු අර නොෂිකලා එක්ක හිටපු කෙල්ල නේද
Ow eki thamaa
Ou
ඔව් සෝනු වගේ තමා
දැන් සහස් එක්ක රන්දික ආවාම මේ photo එක දැකලා අදුරගයි සේකර ගැන සෝනු කියපුවා කියයි
නාරදයයි පව්ලගේ ජීවිතය ලස්සනයි
හරිම ලස්සනයි රගපාන හැම චරිතයක් ම ආදරේ යි ජානු ❤❤❤🇦🇪
ඇයි අර අන්කිමට කොඩියක් දාන්නේ අවධානේද ඉල්ලන්නේ
නාරද+නිත්‍යා ඒ ආදරේ හරි ලස්සනට දැනෙනවා..❤
Wish your happy birthday kavihari ( jaanu)🎉🎉🎉
ශශිනි හොද වෙලා අම්මෝ ..සහස් එක්ක යන්න කියල රන්දිකට ඇදුමත් lesti කරන්නම්ලු😂🎉❤❤🎉 ස්තුති හොද වෙලා .ජානු වගෙ යාලුවො ඉද්දි තමයි නරක් වෙන්නේ 😂😂
සිරාම වෙලාවකට ෂාශිනී මරම හිත හොද ගැහැනියෙක් මම අසයි එයාට❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
සිම්බෙක් අල්ලගෙන කතාව අදින තරමක්
සින්බ කොහෙද ඉන්නේ බලන්න
පොලිසියට පෙන්නපු photo eke හිටියෙ සොනූ නෙද 😢
එහෙම පොලිස් මහත්තයෙක් කීයක් විතර වෙයිද දන්නෑ නේද❤
ලංකාවේ ennavada
ඉන්නෙ ලංකාවේ නෙමෙයි අනෙ ගෙදර අම්මයි තාත්තා යී මතක් උනා .අම්මාලා අපිට මොන තරම් ආදරෙයි ද.පොලිසියෙ අව්ත් අඩන අම්මයි තාත්තා යී .😢😢😢
Respect Si මහත්තයා ❤🔥 සමාජයට හොඳ පණිවිඩයක් දෙනවා සල්ලි වලට නෙවෙයි මුල් තැන මනුස්සකමට දෙන්නේ ❤
Adath innawa me wage
Policemen mahaththueu.
@@sheelakuwt252 ow innw
pl
එකෙන්ම මාත් කොමන්ටුවක් ඒ ගැන දාන්න ආවා විතරයි
😊
නයෝමි තක්ෂිලාට ඕනෙම චරිතයක් තාත්වික විදිහට කරන්න පුළුවන් 😊❤😊❤
නයෝමි දක්ෂයී. පුජා චරිතෙ දුකයී .ඵයාට ඔන චරිතයක් හෙංදට කරන්න පුලුවන්. දක්ෂ නීලීයක්.
@@shamali1455 ඔව්
අනිවාර්යයෙන්ම ..මමත් කැමතිම නිළියක්. .❤❤
ජානු පොලීසියෙ රස්තියාදු වෙද්දි කුරිරු සතුටක් ආවෙ මට විතරද😂
😈❤️🔥
❤❤❤❤
මටත්
Ado matath😂
❤
Si මහාත්තයා ගැන කියන්න වචන නෑ ඒ චරිතය හිතට දැනෙන්න ලස්සනටම රගපානවා ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
ජානුගෙ ලොකුම ලොකු කම බහින්න ඉතාම ලගයි.....මට පට්ට සතුටක් දැනෙන්නෙ අප්පා.......😂😂😂😂😂
මටත් 🎉🎉❤❤😂
මටත්😂😂
🤣🤣
මටත් හැබැයි ඉතිං සහස් ජානුට අනුකම්පා කලොත් බලන අපි තමා මෝඩයෝ
මටත් 🤭😁
මං මේ කතාවේ ආසම පසුබිම් සංගීතයට.හදවතේ සියුම් තැන් පවා රිද්දවනවා.🥺🥀
ඇත්තටම ඔව්..❤️
Ou😢
ඇත්තෙන්ම ඔයු.
පසුබිම් වාදනය හිත ගොඩාක් උනු කරනවා.
Ow eka nm super
😂
"නයෝමි තක්ෂිලා" රඟපාන්න දන්නෙම නෑ, චරිත ඇතුලෙ ජීවත්වෙනවා. Supper acting ❤
එහෙම තමා වේදිකාවෙන් ආපු අය
❤❤❤❤❤❤❤නයෝමි 💞💞💞💞💞
Sachin nuth ehemai❤️😊
අනේ මේ නිත්‍යා නාරද නම් රගපානවා වෙන්න බෑ..ඒ තරම් ලස්සනයි ..ඒ ඒ චරිත වල ජීවත් වෙනවා..❤❤❤නාරද ගේ ඉවසීම ..😊
නයෝමි දවසක හොදම නිළියට සම්මාන ගන්නවා දකින්න ආසයි ❤❤❤
Ewa denne baduwalata vitarai 😮😮
@@sumisumi6512mokta kiyanwada ewa gana appa mechchara hoda niliyo innakotane me kohewath nathi unta sammana denne 😢😊
Eya gththa neda ekak
එයා එක සම්මානයක් ගත්තා 😊
@@IreshaWickramarathna ඒ සහය නිළිය 😒😒
සේකර සුභාව පොලිස් kit එකෙන් පොලිසියෙදි දකින කොට සපාසිස් වෙන හැටි බලන්න ආසයි.😅😅
Attatama
Hm😅😅
අම්මටයි තාත්තාටයි Act කරපු දෙන්න......... ❤. ඒ දෙන්න රඟපාන දෙන්නෙක් නෙවෙයි නේද.. ඒත් ඒ Act එක......❤️❤️❤️❤️❤️
එ දෙන්නගෙ දුව සෝනු
මේ කතාවෙ නලුව නාරද... උට තමයි ජීවිතේ හැමෝටම ඕනෙ දේ හම්බ උනේ....❤
නිත්‍යා ට හැමදේම තේරෙනවා ඒත් තමන්ට ලෝකෙටම වඩා ආදරේ කරන තමන්ගෙ මහත්තයා එක්ක තමන් ආදරේ කරපු වෙනත් කෙනෙක් ගැන කිය කියා දුක් වෙන එක තමන්ගෙ මහත්තයාට කොයිතරම් රිදෙනවද කියලා නිත්‍යා ට තේරුම් ගන්න බෑ..💔
මේ වගේ හිත හොඳ Genuine SI ලා
පොළිස් Staff
ලංකාවේ ඇත්ත සමාජෙත්
තිබ්බොත් කොච්චර ලස්සන වෙයිද අපේ රට 😌❤️
කතාවට විතරයි බන් ඇත්තටම නෑ. 😹
නෑ ඇත්තටම ඉන්න අයත් ඉන්නවා 🙂
අනිවාර්යයෙන්ම
එහෙම කරුනාවන්ත අය ඉන්නව ඒ මිනිස්සු කරන්නෙත් රාජාකාරිය අවම පහසුකම් යටතේ
Ehema aya mage jiwitheta dekala na,minisunta ballonta wage baninne police yata giyama
මෙහෙම Si මහත්තයෙක් දැකීමත් සතුටක් තමන්ගේ රාජකාරිය අකුරටම කරනවා ❤❤❤❤👌🌹
Eka thamayi❤️
😂එහේම නැති එකනේ ප්‍රශ්නේ
මෙහෙම පොලිස් නිලධාරීන් ඉන්නවා ඒක මිනිස්සුන්ට පේන්නේ නැහැ .. මොකද මිනිස්සු පොලිසියේ හොඳ දකින්න කැමති නැහැ
Si මහත්තයානමි නම් නියමෙටම චරිතය ට පණ දෙනවාද. ඒ අවංක කමට ආදරෙයි
ඇයි බං නයෝමිට හොදම නිලිය සම්මානෙ හම්බෙන්නැත්තෙ ඒ රගපෑම ඒ හිනාව ලස්සන මාර ෆීලින් ❤❤
ඉස්සර වගේ නෙවේ ශශිනි දැන් හොදයි අන්තිමට ජානුගේ පැත්තට ශශිනිවත් නැති වෙන්න ඕනේ සහස්ට කරපු දේවල් වලට 😐
ඒකි තමයි මුලු හැමෝම විනාස කරේ
නයෝමි තමා දැනට මං දැකපු ඕනම චරිතයක් තාත්විකව කරන්න පුළුවන් එකම නිළිය... අහිංසක, දඟකාර, දුෂ්ඨ, ඕනම එකක්.. ලංකාවේ ජෙනිෆර් වින්ගෙට් ❤
මේ වගේ පොලිසියක් ලන්කාවේ තියෙම්වනම් මිනිස්සු නීතිය අතට ගන්නෙ නෑ..
අවංකම ඇත්ත
හොඳ පාලකයන් බිහි වෙනකම් එහෙම නිලධාරීන්ට ලේසී නැහැ
හොදම මිතුදම් තියන්නෙ, අමතක කරන්න කිව්වත්, වෙනස් නොවී අප ලගම අදටත් රැදී සිටින අය ලගයි ❤️
Sir contact karaganna puluvan phone n ekak denna puluvnda
Si මහත්තයා ගාව අර අම්ම අඩනකොට මට නම් හරිම දුක හිතුන කදුලුත් ආවා
E ammage du thamay ara sekara ekka kalin hiti kellla
Matath 😢
සශිනි බිරිද ගේ චරිතේ නම් නියමයි ඇත්ත ජීවිතේටත්.බලන්න ඒ ඉවසීම ඒ ආදරේ,ගරු කිරීම ,,අනිත් කෙනා ගැන හිතන හැටි ඒ හැමදේම නියමෙටම කරනවා ❤
ඔයා නිලියෙක් කියන එක පොලීසිය අදාල නෑ ජානූ 😂😂
Sl මහත්තයා වගේ පොලිස් අය තමයි ඉන්න ඕන. නිතිය හරියට කරන. ඒ වගේමයි හරියට නීතිය කරන්න ඕන. අසරන අයට මුල් තැන දෙන්නත් ඕන. ඒකයි උතුම් මනුස්සකම🙏🙏🙏🙏
නිත්‍යා කටින් නාරදට ආදරේ කලාට..හිතින් ආදරේ කරන්නේ සහස්ට 😊
නෑ...
Ekanm aththa paw narada
නිත්‍යා ,නාරද එ දෙන්නා මාර විදියට හිතට වදින්න රගපානවා❤❤❤❤
Hi
Oya koheda
පූඩලුඔය ඔ
ඇත්තටම එයාලා දෙන්නගෙ ආදරේ දැක්කම ලෝබ හිතෙනවා ❤❤
කවදාවත් කිසිම දෙයක් කිසිම කෙනෙක්ගෙන් දෙපාරකට වඩා ඉල්ලන්න එපා.ඒ දේ ලැබුනත් ලැබෙන්නෙ කැමැත්තකින් නෙවෙයි 🙂👍
මන් ආසයි...මේකේ සින්දු ටිකට, ආදරණීය, හැඟුම් බර, සින්දු වල වචන ටික චරිතෙ අනුව ගොඩක් දැනෙනවා,,.😢😢❤❤
සහස් දිහා කට්ටිය බලන්නෙ මිනිමරුවෙක් නිසා නෙවෙයි සචින් නිසා😂
❤❤❤❤❤
Hmm ❤❤
ඒකනේ😊😂
😂
😂
නිත්‍යා ඕනෑවට වඩා වැඩී වගේ, මිනිහා ඉද්දී ඔච්චර ම සහස් ගැන කියවන්න ඕන ද, නාදර ට කොච්චර වේදනාවක් ඇති ද? ඒක ඇත්තට ම විඳපු අය විතරයි ඒ වේදනාව දන්නේ😊
අදනම් මරු ආ ....ජානුගේ කෙලවීම ලගලගමයී..මට නම් පේන්න බැ ඕකිය ...ඔයාලටත් ඒමද්
ඔව් මටත් ඒකි ඔහොම ඉන්නෙ අල්පෝන්සො නිසා ඒ මනුස්සයාටවත් ගරු කරන්නෙ නෑ
Ow ane sakkara wattama
Matanan penna ba
Ow
@@dp1392සම්පූර්ණයෙන්ම වැරදි අදහසක්. කවිහාරි කියන්නෙ ජානුට වඩා හාත්පසින්ම වෙනස් කෙනෙක්,, ඇත්තටම අපේ මිනිස්සු මෙච්චර මෝඩද චරිත වලින් මිනිස්සු මනින්න
නාරද ❤නිත්‍යා❤ කවදාහරි හොඳම නලුවයි නිලියයි සම්මානෙ ගත්තනම්😢❤❤❤
අනේ පොලිසිය අය ඔහොම හොඳ වෙනව නම් කොයි තරම් හොඳද
Ehema hoda aya ona tharam innawa eth samaharak karana wada hinda mulu department ekema nama katha wenawa
Ehema aya inne katha wala witarai ..😢 anunge kunu hodana ayane inne lankawe nm hithawathkam walata thena denne asadaranayata na kauruth ne😢
නිත්‍යා ගේ හොඳ හිත
නාරද ගේ හිත රිද්දනවා හැබැයි 😌
මේ වගේ SI මහත්තුරු හැම පොලිසියකම ඉන්නවා නම් ලංකාව සුර පුරයක් වෙනවා.කතාවකින් විතරයි අපිට එහෙම බලන්න පුළුවන් ..ඒකත් සතුටක්..
දැන් හිතෙනවා කතාව ඉවර වෙන්න ලගයි වගේ කියල හිතෙනවා මිනීමැරුවා අහුවෙනවා කියන්නේ ඉවර වෙන්න ලගයි දුකයි ඒත් සහස්ට සාදාරනයක් වෙලා ජානූ විදවනවා බලලා ඉවර උනොත් හොදයි 😢😢
ඔක්කොම බොන් නැනේ ඉතිං.... නිත්‍යා (ඉතිං) කියලා කියනකොට ඒක හරිම ආදරණීයයි
මේ වගේ සිතුවිලි යහපත් නිලදාරින් ඉන්නව නම් කොයිතරම් හොදද❤
මෙ කතාවෙ ඔක්කොම එක වගෙ සුපිරියටම රගපානව..😊
මේ කතාවේ නාලකනම් ආදර්ශමත් චරිතයක්.❤❤
අහින්සකයා වගේ ඉදන් මේ සේරම පිටිපස්සේ ඉන්නේ ඇල්ෆි වෙන්නත් පුලුවන් හිතවතුනි 🌝
නැහැ පව්
ඇල්ෆි කිව්වෙ 😱😱
නැහැ.සේකර,ජනත්
රන්දික නෙවෙයි ද මට හිතෙන්නෙම ඌ කියල 😂
සමහර වෙලාවට මිනිස්සු වචනෙන් අපිට ආදරෙයි කිව්වට හිතෙන් ආදරේ කරන්නෙ වෙනම කෙනෙක්ට කියන එක මූණෙන් පේනවා😢හරියට නිත්‍ය ගෙ වගේ 🥺
Aththamai
හ්ම් ඔව්
නිළිය හිතාගෙන ඉන්න ඇති පොලීසියට ආව ගමන්ම කට්ටය ඇවිත් එයාව වට කරගෙන සෙල්ෆි ගන්න එයි කියලා..හොද වැඩේ..🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣
😂😂😂😂
නාරද නියම ගමේ කොල්ලෙක් වගේ...❤
ඉබ්බාගමුවේ 😌
ප්‍රේමයේ හැම සෘතුවක්ම,
එකම හිතකින් දරා ගන්නට හැකිදැයි නොඅසමි!
සිහනහව මෙන්ම කඳුලක් ළඟ ද මා ඔබව ඉවසමි!
තාල නැති කවි පේළි පිළිවෙලක් නැතිව ලියනෙමි!
දවසින් දවස රිදුම් දෙන ,
නුඹට ඇති ආලය
එතරම්ම ප්‍රබල බව පමණක්ම කියනෙමි!
ඒ කවිපද හරිම ලස්සනයි...
සංවේදීයි...ආදරණීයයි... දිගටම ලියන්න...
දිනනකන්ම උත්සාහ කරන්න...
අනිවාර්යයෙන්ම ඔයා දිනනවා...🤘🔥
මේ වගේ ගුණ දම් ඇති මිනිස්සුන්ට ගරු කරන si මහත්තරු ලංකා පුඤ්ඤ භූමිය තුල පහල වේවා! ❤
මේ එස් අයි මහත්තයා ශෝක්..👌👌ආදරය හිතෙනවා 😘
මෙ නාට්‍ය ඇඩ් එක්ක බලනවට අපිට itn එකෙන් වෙනම ගානක් දෙන්න ඕනෙ😂😂
මඩනාලා ඉන්න පොලිසියට මානුෂික පෙනුමක්. ස්තූතියි🙏🙏💗
වාසනාව ගැන විශ්වාස නොකරන්න,නමුත් වෙහෙස මහන්සි වී උපයන ඉතිරි කරන ධනය දවසක වාසනාව උදාකරනු ඇත ❤️
ජානු කෙළගෙන ආවට පොලිසි අය දන්නේ නෑ ඔයා නිළිය කියලා😂ටිකක් ඉන්න
Eya niliyek unath policeyata wadak nha e police station ekanam nithiya akuratama itu karanawa
කතාවකින් හරි සුපිරි එස් අයි කෙනෙක් බලන්න ලැබීම සතුටක් 😂😂😂 අපිට
මෙහෙම පොලිස් නිලධාරීන් ඉන්නවා ඒක මිනිස්සුන්ට පේන්නේ නැහැ .. මොකද මිනිස්සු පොලිසියේ හොඳ දකින්න කැමති නැහැ
පොලිසියේ අඩන අම්මගේ රඟපෑම නම් සුපිරියට කරනවා. අති දක්ෂයි.
ඒ උඹේ තාත්තා
කිව්වොත් තමයි මරු රේඛා 😂😂😂
ජානු අහන කොට රේඛාගෙන් 👇
"" මටවත් නොකියා
ගෙදර නවත්ත ගන්න
ඒ කවුද අම්මේ "" කියලා සේකර ගැන
කියන එකක් නම් නැහැ දැම්ම 😂
මාන් ආසම නාදර නිත්‍යා ඉන්න කොටස් බලන්න❤🙈
නාරද තමයි මිනීමරුවා
@@sanjeewa3496 ane boru
නාරද වගේ මහත්තයෙක් තමයි හැම කෙල්ලෙක්ට ම ලැබෙන්න ඕනේ 😊😊😊❤️❤️❤️❤️❤️
❤️❤️
ජානු සහස්ගෙ අත කැපුණ එක බලද්දි සහස් පීටර්මැරුවෙ නෑ කියල කෑ ගහනකොට අල්පොට ඒක ඇහුණ කොටස බලන්නම උඩ දාගෙන ඇවිත් බලද්දි ඒක දාල නෑ කියල දැකල මදෑ කියල හිතෙන් බැන බැන මම වැනි ජීවීන් ඇත්නං කොමඩ් කරන්න😂
මම 😒
Aniwaryen
මං😒
SI මැරෙන්නේ කවද හරි චුයින්ගම් කාලා තමයි😂
😂😂😂😂
Chewing gum කෑවට මැරෙන්නෙ නෑ.
නාරදල ව්ගේ ගැහැනුන්ව තේරුම්ගන්න පිරිම්න් වාසනාවන්..❤❤❤
මේ වගේ පොලීසි ලන්කාවේ ඇත්තටම තිබ්බොත් මටත් කියන්න ගිහින් බලන්න 😂
පිස්සු නැත්තන් ශෝක් වගේ පොලිස් නිලදාරියෝ මේ රටේ ඉන්නවද 😂😂ඇත්තටම හිටියා නම් ආයේ මේරටේ නීතිය අකුරටම ක්‍රියාත්මක වෙනවා ❤
කවදාවත් novena දෙයක්
කතාව skip krla තත්පර ගානට බලන මම වගේ තව අය ඉන්නවද😂😂😂
Math 😂
Ammpa😅
අද කොටසේ හිතට වැදුන දුක්බර සීන් එක පොලිසියට ආපු අම්මයි තාත්තයි මටත් ඇඩුන එයාල අඩනකොට 😭😭
ඒ අර සේකර එක්ක ඉන්න ක්ලබින් යන කෙල්ල තමයි සමන්මලී..මං හිතන්නෙ ඒකි සෙකර මරලා වගේ
@@ceylonInsideoy hri ek thm seen ek
😎නිතයයි නාරදයි හරි චාම් ලස්සන cople එකක්♥️
අනේ අර අම්මායි තාත්තායී 😢😢😢ඇත්තටම දූක හිතුනා 😢
උන් දෙන්නාගෙ ආදරේ හරි ලස්සනයි ❤ ඒ පසුබිම් ගායනය හරිම ලයාන්විතයි.
ඒ අම්මයි තාත්තයි SI ට පෙන්නපු photo එකේ ඉන්නේ සේකරගෙ කලින් යාලු වෙලා හිටපු කෙල්ලද 🤔🤔
ඔව්. සෝනු කියලා නම වෙනස් කරගෙන ඉන්නේ එයා තමයි.
Ow den thama mathak wune me eyama thamayi
ඒ ඔක්කොම මගෙ එවුන් තමයි ,ඒත් ඔයා තමයි මගෙ පන ,ඒ ඔක්කොටම වඩා මම ඔයාටගොඩක් ආදරෙයි ,නිත්‍යා ඔයා එහෙම කිව්වෙ හදවතින්ම කියල මම දන්නවා,ඒ ආදරය නාරදට මහ මෙරක් වගෙයි,ඒ තරම්ම නාරදත් ඔයාට ආදරෙයි ❤❤❤
අල්පොන්සෝ පවු😢😢 පොලිසි ගානෙ නිකන් කට්ට කනව😒
අඩේ නිලවීර පොලිස් ලොක්කා ඔයානම් සුපිරිම.. ❤👍
කතාවේ උච්චතම අවස්ථාව ලගදීම ❤️
යසයි ජානූට අද පොලිසියේ රස්තියාදු වෙන්න උනා මහා ලොකු නිලිය....😅😅
එ අම්මයි තාත්තායි කතාවක් උනත් මාර විදිහට හිතට වැදුනා
E photo eke hitiye සෝනු නේද? මන් දැක්කෙ ඒ වගෙ
@@sewwandirathnamali3647ඔව් ඔව්
අපෙංන්සු අයියා දුෂ්ටයා කරන්න ඵපා අපී ඵයාට ආදරෙයී .
කොහෙන්ද අනේ මේ නාරද හොයාගත්තෙ ගමේ කොල්ලෙක්ගෙ පෙනුම ලස්සනටම තියනවා පොඩි බඩකුත් තියෙයි🤭❤️
නාරද නියමට රගපානවා ඇත්තටම වගේ ❤️
මේ වගේ පොලිස් නිලධාරීන් ඉන්නවා නම් මේ රට මීට වඩා ගොඩක් ලස්සන වෙන්න තිබුනා 🥰🤝🥰✨️👍
නාරදයි නිත්‍යයි මරු ආදරනිය චරිත❤❤❤❤
ඒ අතුරුදන් වුන ගැහැනු ළමයගෙ case එකටත් සේකර සම්බන්ධයි කියල හිතෙන්නෙ මට විතරද
සමන්මලී කියලා අම්මා පෙන්නපු photo එකේ හිටියේ සෝනු නේද.. සේකරගෙ girl friend😮
ආදරේ වෙනයි.. පාවිච්චි වෙන එක වෙනයි.. ❤🩹🥀.
වැරදි මිනිස්සුන්ට ආදරේ කරන්න එපා.. !
Nayomi's acting 🔥
කතාව ඉවර වෙන්න ලගයි වගේ කියලා මට හිතෙනවා .😢
ඇඳගෙන යන්නෙ නැතිව ඉවර කරන එක හොඳයි...
@@Ddishanayaka hmmm
ඉවර වෙයි වගෙ තමා
හැම කතාවකම තේ බොන්නේ බොරුවට .හැබැයි ජානු කාතාවේ විතරයි ඇත්තටම තේ බොන්නේ ❤
කතාව ඉවර වෙන්නේ නැ කියලා අපි හැමදාම කියනවා.ඒත් ළඟදීම ඉවර වෙනවා..😂😂😂
නාරද ..
නිත්‍යා...
රොඩ්නි...
Fav...🤗❤️
අර පොලීසියට ඇවිත් SI මහත්තය ළඟ අඩපු අම්මගෙ නැති උන දුව සමන්මලී කියන්නේ සේකර කලින් යාලු වෙලා හිටපු අර නොෂිකලා එක්ක හිටපු කෙල්ල නේද
Ow eki thamaa
Ou
ඔව් සෝනු වගේ තමා
දැන් සහස් එක්ක රන්දික ආවාම මේ photo එක දැකලා අදුරගයි සේකර ගැන සෝනු කියපුවා කියයි
නාරදයයි පව්ලගේ ජීවිතය ලස්සනයි
හරිම ලස්සනයි රගපාන හැම චරිතයක් ම ආදරේ යි ජානු ❤❤❤🇦🇪
ඇයි අර අන්කිමට කොඩියක් දාන්නේ අවධානේද ඉල්ලන්නේ
නාරද+නිත්‍යා ඒ ආදරේ හරි ලස්සනට දැනෙනවා..❤
Wish your happy birthday kavihari ( jaanu)🎉🎉🎉
ශශිනි හොද වෙලා අම්මෝ ..
සහස් එක්ක යන්න කියල රන්දිකට ඇදුමත් lesti කරන්නම්ලු😂🎉❤❤🎉 ස්තුති
හොද වෙලා .
ජානු වගෙ යාලුවො ඉද්දි තමයි නරක් වෙන්නේ 😂😂