Time to time I’m waiting to know what going on that guy he need to take way he’s glass because he look Not normal and why he’s keep calling her there’s to many women’s looking men 😂so he’s sick and this story not going to end he’s coming middle of this marriage
Me kathawen eka hoda deyak gnna nathi hatiyak, thawa Kello kiyakge awajathaka katha me janu kiyana drama eken pennanna hithan innwada dnne na director.
නියමයි දුමිදු ඔයා නම් අවංක ආදරේ කියන්නේ ඔහොම තමයි ❤❤❤❤❤ඒත් නිසලී පව් 😢
ඔහොම අම්මලා සැබෑ ජීවිතේත් ඉන්නවා.කතාවලට විතරක් නෙවෙයි.
අනන්තවත් නම්බුව කරේ තොයන් උද්දච්ච කමට හිටපු උන් මැරිලා ඉයෙත් දරුවෙක්වත් ලග නැතුව අන්තිමට
සහතික ඇත්ත දුමිදු මල්ලි නියම පිරිමියෙ ආඩම්බරයි මම දැකපු රිදි තිරෙ නියම පිරිමියා ඔබයි කතාවට උනත් ❤❤❤ සියලු දෙව් යන්ගෙ පිහිටයි ❤❤❤
😂🥺
නිසලි දුම්දු වෙන් කරන්න එපා ❤❤❤❤❤❤❤
වැලි තලප වල වැලි නැ වගේ
ජානු එකෙ ජානු නැ😅
😂😂😂😂
😂😂😂😂😂😂😂😂😂😂
😂😂😂😂
මේ කතාව ලියන එකාට පිස්සුද මන්දා.අපිට තේරෙන දෙයක් වත් ඌට තේරෙන්නේ නෑ.සහස්ගෙ ගෙදරට අවිත් ඌ නිකන් උගෙ ගෙදර වගේ කතාව.ඒ ගෙදර ඔලුව කෙලින් තියාගෙන හිටියලු .දැන් කතාවෙ මුල අමතක වෙලා
මේ ලොක්කිගේ උද්ච්චකම නම් අඩු වෙලා නෑ තාම ඒ කොහොම වෙතත් නිසලියි දුමිදුයි දිනුම්නේ❤
මරු කතාව හැමෝටම කොලේ වහලා ජානු පැන්නුව නේද😊
අල්පොන්සුලා ජනුලා මාරිලාද. මන් ඒ කොටස බැලුවේ නෑ 😭😭😭
අම්මා තවත් නිසලිව අවුල් කරනවා 😢 එයා දැන් ඉන්න තත්වෙවත් තේරෙන්නෙ නෑ අම්මට
මේ කතාව ඉවර වෙනකන් බබා හම්බවෙන්නේ නැ.මහා පිස්සු කතාවක් .තිවන්ක එක පිස්සෙක්.😅
He’s sick this the reason he’s keep calling her I think he don’t know what’s the love meaning 😂
කේ මේ කතාවේ ජානු සහස් අල්පොන්සූ ජනත් 😢
කොච්චර ලස්සනට සහස් හිර ගෙදරින් එන දවසේ කතව පටන් ගත්තද.?
සහස් පීටර් මැරුවා කියලා හිතාගෙන හිටියට අන්තිමට පීටර් මැරුවේ අල්පොන්සූ කියලා දැනගත්තම ජානුට ජීවිතේ එපා වෙයි කියලා අන්න ඒවගේ දෙයක් අපි නම් හිතුවේ..පුදුමාකාර කුතුහලයක් තිබුනේ මුල් කොටස් වල.අඩුම කොටස් 100 කින් මේ කතාව ඉවර කරන්න තිබුනා..එහෙනම් ලස්ස්න කතාවක් වෙන්න තිබුනා. දැන් නම් මහ ගොන්ම ගොන් කතාවක් .😂
😂 මුට ඇති මගුලකුත් නැ දැන් තෙරෙනවා නේද නොගැලපෙන love affairs වලින් දුක් විදින්නෙ දෙමාපියෝ කතාවක් නිසා නලුවගෙ කිසිදු ආර්ථික තත්වයක් නොපෙන්නනකන් ගොඩ යනවා ඇත්ත life එක වෙනස් බන්
අම්මා ගේ කථා වලට උත්තර නොදී හිටියනම් තමයි හරි නිසලි ගැන දෙන්නම හිතුවේ නෑ ඉවසන්න තිබුනා නිසලි පව් දුමිදුට කියන්න ඕන ටික වත් කියන්නේ නෑ
ඔයා හරි එයත් අම්මා කෙනෙක් නිසලි දුමිදු දෙන්නම වරදක් කරලා තියෙන්නේ අම්මා කෙනෙක් තාත්තා නැති ව දුවෙක් හදා ගන්න දුක් විදිනවා දුව වරදක් කලොත් අම්මා අපහාස විදිනවා අම්මා කිව්වෙ අඩුපාඩුවක් වුනොත් කියන්න කියලා විතරයි ඒක කොයි කෙනෙක් වුනත් කියනවා හරි අපි කියන්නම් ඔයා මේ වෙලාවෙ ලොකු හයියක් කිව්වා නම් එතනම ප්‍රශ්නෙ ගොඩක් ඉවරයි නිසලි අමාරුවෙන් ඉන්නෙ අම්මා හිත දුකින් . දුමිදු දෙන්නම ගැන හිතුවෙ නැහැ
@@O.A.Kusumalathaඑක ඇත්ත ❤ අම්මාත් ගොඩක් දුකින් ඉන්නෙ...එතනදි අම්මා වැරදි දෙයක් නෙවෙයි කිව්වෙ...එකට දුමිදු උත්තර දුන්න විදිය වැරදි....ඕනම අම්මා කෙනෙක් එහෙම තමා...නිසලිට කරකියාගන්න දෙයක් නැතිව ආසරන උනා වගේ උනේ...හැමෝම මුලින් උනු වැරදි අමතක කරල හොදින් ඉන්න බැලුව නම් මෙහෙම වෙන්නැනි
දැන් කෝ බං මේ කතාවේ හිටපු වුන්. ගැලපෙන්නෙත් නෑ.. 😂😂 පරණ එවුන් නැතුව එක පාර සෙට් එක ආවම.
අල්පොන්සු හිටියේ මෙ කතාවෙිද😅😅
Ow ow 😂
ඔව් ඔව් ගේත් විකුණලා සිතටු මැදුරට
ඔව් 😊
ආසිර්වද කරන්නම හොද වැඩක්නේ දෙන්න කරේ. ඔය නිසලි දුමිදුය් පව් කියන අය බලන්න ඕනේ තමාගේ ළමයා ඔහොම කලානම් 😂
රෝහන මාමා සහස්ගේ වලවිව ට රිංගලා😂😂😂😂
අපි දැන් ජානුවයි සහස්වයි අමතක කරන්න ඕනෙද 😊
😂
ඔව් ඔඑ😂😂😂😂😂
Oooo dn nisali kiyl kathawak ynne 😝😜😝
නිසලිත් පැත්තක් ගන්නවා.ඒ අම්මා මොනවා වුනත් ආවනේ..ඒත් අරූ දැන් ලොකු කතා කියවනවා.අම්මා ඒකට සැරෙන් දුමිදුට කතා කරාම නිසලි අරූගේ පැත්ත අරන් අම්මට කියනවා අනේ අම්මේ එහෙම බයින්න එපා නියලා.ඒත් දුමිදු අම්මට හින්ට් ගහද්දි නිසලි මුකුත් කියන්නැ.දුමිදව බදන් උගේ පැත්ත ගන්නවා 😢
නිසලිගෙ අම්මගෙ බොරු පම්පෝරියට වඩා දුමිදු රෙස්පට් අම්මෙක්නම් ඔහොම ගොන් ගොබ්බ විදියට හැසිරෙන්නෙ නෑ
එක නම් ඇත්ත
Ou dhumidhu thama mulinma respect ekata katha kale
මේකෙ කලින් හිටපු කට්ටිය කෝ😮
මේ කතාව ලියන කෙනා පොඩ්ඩක් හම්බෙන්න බැරි වෙයිද 😂
මාන්නෙන් ඔලුව ඉදිමුනාම,මනුස්සකම් පිරිහෙනවා,පරාජය බාර ගන්න කැමති නෑ ,
නිසලිගෙ අම්මටයි මාමටයි වෙලාතියෙන්නෙ ඒකයි. 🙂🙂🙂
දැන් අර ජානූ කියන එකී කෝ බන් එතකොට අල්පොන්සුට වෙච්චි දෙයක් නෑ දැවෙන ප්‍රශ්න මෙව්වා😂🤭
දුමිදුට ඉවසල මගහරින්න තිබුනෙ මොනදේ උනත් අම්මනෙ මෙච්චරකල් බලා ගත්තෙ
අනික දුමිදු සහ නිසලිගෙන් වරදක් උනා
කෝ සහස් ජානු අල්පොන්සෝ නෝරා ඩිරෙක්ටස්ලා සහස්ගේ නංගී ඒ කෙල්ලගෙ කොල්ලෝ සෙට් එක 😂
නිසලිටයි දරුවටයි මොනවත් වෙන්නේ නෑ.මාමට නම් මොනවා හරි වෙයි වගේ . අම්මා නම් හාමුනෝනා වගේ ඇවිල්ලා ලොකුවට දුවට සල්ලි දීලා පුපුරලා ගියේ. දුවට ආදරෙන් සලකන බෑනා දැකලා ඕනම අම්මා කෙනෙකුට ඇතිවෙන හැගීම මේ වගේ අම්මලට නැනේ? 😥
ස්වර්ණවාහිනී ගියපු පාරදිගේ teledrama එක episode 550 ක් කරගෙන ආවා මුල් චරිත ඒ විදියට තියාගෙන.මේක ඉවර වෙනකොට අපිටත් act කරන්න වෙයිද දන්නෑ
Dumidu geth loku kamaa😂 Hoda wadeee. Dumidu Ara ammagen kaala adala hitiye nathi unata nisala kaala adala hitiyane😂... Ammage hati danagenaa.. hodin katha Kara nn iwara nee😂
දුමුදු කතා කරපු විදිහ හරි නිසලි ගෙ අම්මා ගෙ පුදුම අහංකාර කමක් තියෙන්නේ බැරිව ඉන්න ලෙඩ බලන්න ඇවිත් ඒක වචනයක් හිත හැදෙන්න කතා කරේ නැ .. අම්මා කෙනෙක් ද ඇත්තටම ඒ
දුමිදු මොඩ කම ලොකු කම
දුමිදුනෙ ඉස්සෙල්ලම හින්ට් දුන්නේ වලියක් ඇද ගන්න 😂
ඒකනේ
අම්මා හොඳින් කතා කරද්දි හරහට කතා කරපු නිසානෙ
මම රැවෙනකල් ඉන්නෙ කාථාව බලන්න වෙිලාව එනකල්❤❤❤❤
Nisali oyanam super act karanawa niyamai ❤oyata hodata issarahata yanna puluwan duwa
ඔිකිට මැඩමි කියන්න එපා නිසලිගෙ අමිමෙි කියන්න මැඩමි කියනකොට තවත් උඩ යනව
කෝ දැං මේකෙ ජානු 🥲
කෝ මේ නාට්ටියෙ කලින් හිටපු අය,ඔය ගෙදර මිනිස්සු කෝ,පව්ලම රට ගිහින් ද😂
ගෑණු ඔක්කොටම එහා නිසලිගෙ මනුස්සයා. මූසලකමට කොයි වෙලේත් නාහෙන් අඬාගත්ත ගමන් 😂
නළුවො මෙහෙම මොංගල් චරිත භාර ගන්න හොඳ නෑ. උන්ගෙ සැබෑ ජීවිතේ පෞරුෂය ට ත් හොඳ නෑ 😅
මේකට කියන්න දෙයක් මටනම්තේරෙන්නෙ නෑමටනම් නිසලිගෙමහත්තයා දුමිදු නියම පිරිමියෙක් කොන්ද පන තියෙන මිනිහෙක්
ඒක තමයි❤
A unata dumiduge hasireema waradi
Dhumidu okkomath hari Amma kiyana de gananganne nathuwa inna thinuna🥲
ඒකිගේ උද්දච්චකම කියලා වැඩක් නැහැ අම්මා කියන පදවියටත් නිගාවක්
කතාවෙ නම ජානු උනාට ජානු පේන්න වත් නෑනෙ.
එතකොට මේ කතාව ජානු නෙවෙයි නිසලි
සැබෑ ජිීවිතෙත් ඔවැනි නපුරැ නැන්දම්මල ඉන්නවා. උද්දච්ච කම අඩුවක් නැ. දුවට පෙෂර් එක තව වැඩිවෙන්න ඇති.
Honestly this story is confusing people this house belongs Sahas , where is Jaanu other hand change the name of story very funny 🤣
Janut na sahas na sahasge nangi na alponsuth na.😮😮
දුමිදු පණ්ඩිත වැඩි
ඒ බැමලි ඇයි අනේ එහෙම ගාගා හැමදාම වැල පෙනවා විකාර 😂
Attatama ko janu Dan Wana katawak ne😂😂😂
දුමිදුගෙත් පන්ඩිත කමයි
ලොකු කමයි
කුසල් හරි ලස්සනට ඇක්ට් කරනවා
Joduwa ge wadey bath kawaganna eka😂
ලමයා බලාගන්න එකත් පෙන්නපන්කො බන් තත්වික කතාවක් නමි ආදරය ආර්ථිකය දෙකම ගැටෙන එක පෙන්නන්න ඔන
Mokadda oya kiynne.mm godak comment dakka arthike gana kiyala thiyenawa.kochchara adu padu thibbath thamange daruwa wenuwen awashya hamadema karana minissu mm dakala thiyenawa.maha loku sallikarayek wenna ona na ekata 😊
❤❤❤❤❤
මෙක දැන් ඉවර කරලා අලුත් නට්ටියක් දැම්මනම් හරිනෙ මේක දැන් හොදටම පච වෙලා තියෙන්නෙ
Maha මූසල genii
Manna laka wadakariyak wala😂😂😂😂😂
කොහොම උනත් දුමිදු කලෙත් හොද දෙයක් නෙමෙයි.බදින්න කලින් කෙල්ලක් අමරුවෙ දැම්මා .
Ithin adu paduwak thiyenewada kiyela ahuwahama dunna padi talk eka dumiduge
Thiwqnka thama jiwithe nisalita galepena kena , nisali podi kale idun sapata hadune ithin eyage amma balaporoththu uneh wiwahayen passeth eyata katuka jiwitheyuk nathuwa sapawath jiwitheyuk e jiwithe denna puluwan thiwankata , eya panditha na prashna weleta hodeta muhuna denna puluwan budhdiyuk thiyenewa dumidu wageh bayen naththun awegashiliwa moda widiheta hasirenne na , nisalita thiwankawai labenna oneh😊
නිසලිට කවද්ද බබා ලැබෙන්නෙ
Ammtai duwatai katha karnna deela thumidu paththakta wela inna epai.
Januth ne sahasuth ne janu nawai dan nisali kiyala dammanam hari
Ammalatathe avanambuvak me gani nambuva left 😂😂
❤
Hitha hadaganna barinam Amma unath navith hitiyanam wadagath kehelmal nambuwa
Paw nisali😔😔😔😔
Aiyoo kathawa adinawa wadi.lamaya labena eka pennaddi labana mase wei mehema giyoth
Dan makata janu namai nisale kiyala danna😂😂😂😂
Dan gani balu wela
Oya fb innoda
😂 නලුවාට තියන job එක මොකක්ද බන්
😮
Maarama bobba…. Aswaabaawika…gonma gon kathawak 🤣
අපිත් ඇන්දිලා බලනවා 😂
නිසලිගෙ අම්ම් තරම් මහන්තත්ත ගෑනියක් අම්ම කියන නමටත් නිගා කරනව
Niyamai bumindu oya ganitaohoma tamai katha karanna onae😂
Dumiduth onawata wadi...Moda charitha
❤❤❤😊
රෝහනයානමි තිරිසනෙක්
දැන් මේකතාව බලන එක නතරකරනව.මෙලෝ රහක් නැහැ දැන්.
Kanawandum unath kamanne wanse beragena ani maha loku .hamula nilamela appuhamila ane api nodanna unge patikiriya akathana hamilane 😊
මේ ගෑනි අම්මෙක්ද ?යස්සනියක්ද😅
❤❤😂🎉
Amma kenek widiyt දරුවාට අවශ්‍ය මොහෝතේ ඉන්නේ ntiw , සල්ලිවල බලපුළුවන්කාරකම pennawa අම්මා
Ammmmmooo matath maarama wednwak denuna nisali gena hithaddi...a kollnm maarama adryk denne
ඇයි ජානු මැරුණාද අම්මා ආය මෙහෙකාර කමට වලවූ වල ඉන්නේ
Dumiduge padikama wadi aththetema
Nisalit කරදරයක් weidooo kiyaa hithenwa mata
Gani wenna kalin ammade duwa une
Dan yanne wena katawak janu කියන්න epa eke හිටපු kaurut nane dan
ජානු නම විතරයි
මෙ ලමයා ඇත්තටම හම්බ වෙන්ඩ ඉන්න ලමයෙක්ද දැන් මාස 10ක් විතර බඩෙ
😂
Dumidu ela😅
Nisali thoththa baba ammage hati dannema na.., wikara kolam mewa
😂😂
හොදවැඩෙ. ඹය. ගැනිමට. ගහන්න. තිබ්බෙ. කනට. දෙකක්
500n wth iwara kloth hodai
Amma wa pacchl karanaea
Maru dumidu oya ganita oita wada kiyanna tibbe.
Time to time I’m waiting to know what going on that guy he need to take way he’s glass because he look Not normal and why he’s keep calling her there’s to many women’s looking men 😂so he’s sick and this story not going to end he’s coming middle of this marriage
Anthimata pregnancy ekedi nisali dumidu wen wena vidhata nm kathawa epa
Nisali adanawa ewarsyak na oya ganita 2k kiyane natuwa
Hi
Me kathawen eka hoda deyak gnna nathi hatiyak, thawa Kello kiyakge awajathaka katha me janu kiyana drama eken pennanna hithan innwada dnne na director.