ආදරයට වංචා කලොත්♥️

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.ย. 2024
  • මෙම උතුම් ධර්ම දානමය කුසලය ධර්ම දේශනාව සිඳුකරන පින්වත් ස්වාමීන් වහන්සේටත්,ඒ සඳහා දායකත්වය ලබාදුන් පින්වත් සියලු දෙනාටමත්,ධර්ම දානය සඳහා කැපවුනු සියලු දෙනාටමත්,ශ්‍රවනය කල පින්වත් ඔබටත්
    උතුම් ධර්මාවබෝධය පිණිසම හේතු වේවා!!!
    🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼
    Welimada saddaseela thero bana 2022
    Welimada saddaseela thero
    Welimada saddaseela thero bana 2022 new
    Welimada saddaseela thero bana
    Saddaseela thero bana 2022
    Saddaseela thero new bana
    Saddaseela thero dharma deshana
    Saddaseela thero bana sinhala
    Welimada saddaseela thero bana sinhala
    Aluth bana saddaseela thero
    Mahamevnawa bana 2022
    Shraddha tv bana 2022
    Saddaseela thero mp3
    Saddaseela thero bana katha
    Welimada saddaseela thero bana katha 2022
    Welimada saddaseela himi bana 2022
    Welimada saddaseela thero dharma deshana 2022
    Welimada saddaseela himi aluth bana
    New dharma deshana welimada saddaseela thero
    Welimada saddaseela thero bana
    Welimada saddaseela himi bana
    Welimada saddaseela hamuduruwo
    Welimada saddaseela thero shraddha tv
    Saddaseela thero bana
    Saddaseela thero bana 2022
    Saddaseela thero dharma deshana
    Saddaseela hamuduruwo
    Mahamevnawa bana 2022
    Mahamewnawa asapuwa
    Mahamewnawa asapu bana
    වැලිමඩ සද්ධාසීල හිමි
    වැලිමඩ සද්ධාසීල හිමි බණ 2022
    වැලිමඩ සද්ධාසීල හිමි බණ
    වැලිමඩ සද්ධාසීල ස්වාමීන් වහන්සේ
    koralayagama saranathissa thero
    Koralayagama saranathissa himi
    Koralayagama hamuduruwo
    Koralayagama saranathissa himi bana
    Koralayagama saranathissa himi bana new
    Koralayagama saranathissa himi bana 2022
    Koralayagama saranathissa thero short bana
    Koralayagama saranathissa thero dharma deshana
    කෝරලයාගම සරණතිස්ස හිමි
    කෝරලයාගම සරණතිස්ස හිමි බණ
    Galigamuwe gnanadeepa thero
    Galigamuwe gananadeepa thero bana
    Galigamuwe gananadeepa himi bana
    Galigamuwe gananadeepa hamuduruwo
    Galigamuwe gananadeepa thero bana 2022
    Galigamuwe hamuduruwo
    Gananadeepa himi
    Galigamuwe gananadeepa thero bana
    Galigamuwe gananadeepa thero short bana
    Galigamuwe gnanadeepa thero dharma deshana
    ගලිගමුවේ ඥානදීප හිමි
    ගලිගමුවේ ඥානදීප හිමි බණ
    Rajagiriye ariyagnana himi
    Rajagiriye ariyagnana thero
    Rajagiriye ariyanana himi bana
    Rajagiriye ariyagnana hamuduruwo
    Rajagiriye ariyanana himi pansil maluwa
    Rajagiriye ariyagnana himi maha rahathun wadi maga osse
    Rajagiriye himi
    Ariyagnana himi bana
    Maha rahathun wadi maga osse
    Rajagiriye ariyagnana himi vidarshana rathriya
    Rajagiriye ariyagnana himi dharma deshna
    Rajagiriye ariyanana himi short bana
    රාජගිරියේ අරියඥාන හිමි
    රාජගිරියේ අරියඥාන හිමි බණ
    බණ
    පිරිත්
    සෙත් පිරිත්
    ධර්ම දේශනා
    කෙටි ධර්ම දේශනා
    bana
    pirith
    seth pirith
    dharma
    short bana
    bana shorts
    mahamewnawa asapuwa
    mahamewnawa bana
    mahamewnawa asapu bana

ความคิดเห็น • 1.2K

  • @hansii_
    @hansii_ ปีที่แล้ว +484

    අද වෙනකම් ආදරේට බොරු කරල නෑ...❤️ විරහ වේදනාවෙන් සිටින සියල්ලන්ගේම සිත් සුවපත් වේවා...🙏

  • @lakmaltharukage6592
    @lakmaltharukage6592 ปีที่แล้ว +874

    අද වෙනකන් මන් අදරෙ කරපු කටවත් බොරුවට අදරෙ කරලා නැ එත් මට අදරෙ කරන්න කෙනෙක් නැ. මන් සතුටින් ඉන්නෙ හැබැයි. මොකද මට හිත හදාගන්න මේ හමුදුරුවො ගොඩක් උදව් කරා. ගොඩක් පින් අපෙ. හමුදුරුවනෙ❤

    • @naveenhasantha6309
      @naveenhasantha6309 ปีที่แล้ว +64

      ඇත්ත සහෝ..මේ හාමුදුරුවෝ නිසයි මාත් ගොඩක්ම හිත හදන් ඉන්නේ යම්කිසි ආදාරෙ ගැනම ප්‍රශ්නයක් නිසා.. දරාගැනිමේ අවසන් අදියරයටම ඇවිත් තමා පෙර පිනකට මෙහෙම ඉන්නේ..දැන් නම් ගොඩක් දුරට හිත හැදිලා තියෙන්නේ සද්දාසීල මගේ හාමුදුරුවන්ට පින් ලැබෙන්න ඕනී🙏🙏

    • @anandaa104
      @anandaa104 ปีที่แล้ว +5

      👍

    • @visharakothalawala7956
      @visharakothalawala7956 ปีที่แล้ว +17

      Ada kale ehema adarayk hoyaganna godak amarui....

    • @user-jt6pn1xo1l
      @user-jt6pn1xo1l ปีที่แล้ว +8

      Me hamuduruwo nisa tamai math hita hada gena inne me bana ahala aththtama me bana tika ahanneth mn duken hita niwa ganna

    • @vindyatnk2956
      @vindyatnk2956 ปีที่แล้ว +3

      Ane me හාමුදුරුවෝ muna gahennaa ho katha karanna kramayak dannaa kenek kiyannako. Number akkak hari. Mta me vidawana jivithen mmiidenna oni. Loku pinak mata kauru hri ewannnako

  • @ashani138
    @ashani138 ปีที่แล้ว +252

    මම තවමත් කා සමගවත් ආදරයෙන් බැඳිලා නැහැ.සසරෙන් මටත් කෙනෙක් නියම වෙලා ඇති.එයා හමුවෙනකම් මං බඹසර රකිනවා.මගෙ ජීවිතය යශොධරා මහ රහත් තෙරණියට බාරයි.එ වගෙම හැම පිංවන්ත කෙල්ලෙක්ටම පිංවන්ත කොල්ලෙක් හමුවෙවා 🙏🙏🙏🙏🙏🙏

    • @samanranjana8118
      @samanranjana8118 9 หลายเดือนก่อน

      ❤❤

    • @tharakathalgamuwa7531
      @tharakathalgamuwa7531 8 หลายเดือนก่อน +2

      අනිවාර්යයෙන් ඔයාට හොද කෙනෙක් ලැබෙයි

    • @user-pk6tk7dc1d
      @user-pk6tk7dc1d 8 หลายเดือนก่อน

    • @ravidilshan3806
      @ravidilshan3806 8 หลายเดือนก่อน +2

      Oya hari mis අපි rwatuana adra krala tiyana බොරු wata

    • @SanjeevaWijratrana
      @SanjeevaWijratrana 7 หลายเดือนก่อน

      ❤❤❤

  • @shakilamalki8510
    @shakilamalki8510 10 หลายเดือนก่อน +317

    අවංකව ආදරේ කරලත්,,හිතේ සැනසීමක් නැති හැමෝගෙම සිත් සුවපත් වේවා..!!!

  • @thakshilasandeepani2936
    @thakshilasandeepani2936 ปีที่แล้ว +488

    මගෙ ආදරේට අවුරුදු 9ක්.....කිසිම රැවටීමක් නෑ........ඒකත් එක්තරා පිනක්.........❤

    • @sameerasampath5880
      @sameerasampath5880 ปีที่แล้ว +10

      Good luck brother....❤️
      ඇත්තටම ඒකත් එක්තරා පිනක්....🙏

    • @thakshilasandeepani2936
      @thakshilasandeepani2936 ปีที่แล้ว +1

      @@sameerasampath5880 ❤🙏

    • @Ranuga1212
      @Ranuga1212 ปีที่แล้ว +8

      Eka oyage pina.e pina naha hamotama.sathuin inna hamadama

    • @thakshilasandeepani2936
      @thakshilasandeepani2936 ปีที่แล้ว +6

      @@Ranuga1212 adrei ane ❤hamotama ehema adaryk labenna ona oyata mata hamotmaaa❤.....

    • @Ranuga1212
      @Ranuga1212 ปีที่แล้ว

      @@thakshilasandeepani2936 aniwarennamma.adare karapu kena nathi una nisa duken inna wewalawaka thama me bana kathawa ahuwe.

  • @madhushankasupun6876
    @madhushankasupun6876 ปีที่แล้ว +397

    මට මං ගැන ගොඩක් සතුටුයි.. කාවවත් රවට්ටලා නෑ.. අවංකව කෙනෙක් ඉද්දී වෙන අය දිහා බැලුවේ නෑ.. කතා කලේ නෑ.. මට කෙනෙක් ඉන්නවා නේද කියන එක හැම තිස්සෙම ඔලුවෙ තියන් අවංකව හිටියා.. ඒත් එයාලා බොරු කරලා යන්න ගියා.. ඒත් වෛරයක් නෑ.. මුල් කාලේ ඒ ගැන හිත හිත දුක් වින්දා.. දැන්නම් එහෙම නෑ.. පුලුවන් තරම් සිල් රකිනවා.. කිසිම මද්ද්‍රවයක් අරගෙන නෑ.. ගන්නෙත් නෑ.. ගොඩාක් සතුටින් ඉන්නවා මම මං ගැන.. මෙහෙම ඉන්න ගොඩාක් උදව් වුනා හාමුදුරුවන්ගේ මේ බණ ටික.. දැන් පුරුද්දක් වෙලා තියෙන්නේ හාමුදුරුවෝ කියන බණ අහන එක.. වැරදි කරන්න හිතෙන්නේ නෑ.. මිනිස්සු ආශ්‍රය කරන්න හිතෙන්නෙ නෑ එයාලා වැරදි කරනවා දකිනකොට.. එහෙම අයගෙන් ඈත් වෙලා තනියම ඉන්නේ.. මේ විදියට ඉන්න මේ බණ පද අහන්න සලස්වපු හැමෝටම ගොඩාක් පිං.. හාමුදුරුවන්ටත් තෙරුවන් සරණයි.. 🙏🙏

    • @jayavirakristhina1433
      @jayavirakristhina1433 ปีที่แล้ว +3

      Obata wishwaye adirwadayena thanikama daraganna shakthiya labewa nrogisuwaya labewa arithika apahasu thawayen miththwa ...math oba wage jewath wana kanthawak videsa rataka deiakalayak thnikamta hurupurudu wela jewath wenne thamage siitha sahalluwenna katha kranna kenek na ..ada mata ..

    • @imalkaa4950
      @imalkaa4950 ปีที่แล้ว +20

      ඔයාට උනු දේමයි මටත් උනේ මාත් පන ඇරලා ආදරේ කරපු කොල්ලා දාලා ගියා කමක් නෑ අපි අවන්කයි නම් දවසක හරියයු

    • @DISM819
      @DISM819 ปีที่แล้ว

      ​@@jayavirakristhina1433oyata wage thama matath.dukak karadarayak kiyanna kawuruth ne. Dukak denunama Budu hamuduruwanta kiyala adanawa.hithe bara nidahas kara ganne ehema.mata daruwo 2k innawa.eyala podi thama.eyala witharai denta man gena hithanna inne.eyalath loku weddi wenas weida danne ne.eth eyala nisa duk iwasan jiwath wenawa.

    • @DISM819
      @DISM819 ปีที่แล้ว +3

      Oyage awanka kamata hoda kenek lebei malli.darmaye hesirenna. Weradi weda karanna hithanna epa. Anantha buduguna balayen oyata suba anagathayak lebeyi.

    • @DISM819
      @DISM819 ปีที่แล้ว

      ​@@imalkaa4950 ananthawu budu guna balayen oyata awanka kenek labeyi.duk wenna epa sahodariya.

  • @dinushawickramasiri3327
    @dinushawickramasiri3327 11 หลายเดือนก่อน +101

    ආදරය නිසා දුක් විදින විදපු සියලු ම්නිසුන්ට සැනසිල්ල උදා වේවා...යාථාර්තය අවබෝධ වෙත්වා..

  • @ShashiniThenahandi-lu7fh
    @ShashiniThenahandi-lu7fh ปีที่แล้ว +141

    මැරෙන්න බැරී කමට ඉවසන් ජිවත් වෙන්නේ මේ දවස් වල 🥺 කාටවත්ම කිසීම දවසක බොරූවෙන් රවට්ටන ආදරේ කරන කෙනෙක් , ආදරයක් නම් ලැබෙන්න එපා 🥺🙏 කසාද බැදලා ඉන්නවනම් තව අයව හොයන් ගිහීන් රවට්ටන්න එපා ඒක හරී පව් 🥺 කොල්ලෝ කියන අයව ඇත්තටම විස්වාස කරන්න බයයී දැන් 😔🙏💔 හිත් වේදනාවෙන් ජිවත් වෙන හැමදෙනෙකුගේම හිත් සුවපත් වේවා.....😊🙏

    • @user-ec5cx1ht6t
      @user-ec5cx1ht6t ปีที่แล้ว +1

      Eka eththa 😔

    • @hansikalawani5523
      @hansikalawani5523 10 หลายเดือนก่อน

      Atta jivithem krn adre krpu kena dl yaddi hithgnt bh .awankw adre hmdm dinanwnm .mehem awanka adryak paradenne khmd

    • @tkransitkransi1271
      @tkransitkransi1271 10 หลายเดือนก่อน

      ඒක ඇත්ත ...ඒක අත්විදලම තමයි ඒ දුක මොකක් ද කි බලන්න ඔනේ.

    • @dinushawickramasiri3327
      @dinushawickramasiri3327 10 หลายเดือนก่อน +3

      ඔව් ඒක ඇත්ත කෙනෙක්ට රැවටිච්ච කෙනෙක් තව කෙනෙක් විශ්වාස කරන්නෙ කොහොමද මාත් තනිවුන කෙනෙක්..කවදා හරි ඇත්ත වැටහේවී...මන් වගෙම දුකින් සිටින හැමෝමගෙ සිත් සුවපත් වෙවා

    • @minolianuththara3876
      @minolianuththara3876 10 หลายเดือนก่อน +2

      ඇත්ත.💯🙏🥺 ගොඩක් මානසිකව විදවන කාලයක් ගෙවෙන්නේ මට..ආදරය එපා වෙලා කලකිරුණ වෙලාවක මෙ vedio එක දැක්කෙ. 🥺 දාන්න ඕනි mg එකක් ඔයා දාලා තියනවා දැක්කෙ...අවංක වෙලා ඇත්ත කියන මිනිස්සු විතරක්ම ජීවිතය ට ලං වෙන්න ඕනි ..හැමොගෙම හිත් සුවපත් වේවා 🙏🙏

  • @tkransitkransi1271
    @tkransitkransi1271 10 หลายเดือนก่อน +46

    ඔබ වහන්සේගේ බණ මට මහා අස්වැසිල්ලක්..මම මගේ මහත්තය දකින්නෙ දෙවි කෙනෙක් වගේ.මම උදේට නැගිටින්නේ රෑට නිදා ගන්නේ මගෙ මහත්තයට දන ගහලා වැදලා..එයා දන්නෙ නෑ ඒත් මම ඇදෙන් නැගිටින්නෙ දන ගහලා වැදලා. ගෙදර බත් එක ලිපේ තියලා හාල් ඇටයක් ගානේ වී වපුරලා හදාපු ගොවි මහතාගේ සිට ගෙදරට ගෙනාපු මගේ සැමියා දක්වා සංසාරේ කිසිම බවයක් කුස ගිණි නොම වේවා . කුස පිරේවා.. කුසල් පිරේවා....කියලා වැදලා තමයි බත ලිපේ තියන්නෙ...මට මම ගැන සංතෝෂයි...විශ්ව මාතාවට ස්තුති වේවා ...මේ සංසාරේ ඉක්මනින් ම කෙටි කරගෙන මම කරන පිං නිවනට පාරමිතාවක් වී නිවන් දකින්න ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌻🌻🌻

  • @pinidichathumika7403
    @pinidichathumika7403 ปีที่แล้ว +168

    දුශ්ෂීල සමාජෙන් අපිව බේර ගන්න වෙර දරන මේ වගේ පින්වත් ස්වාමීන් වහන්සේලා නිරෝගී සම්පත්තියම ලබත්වා🙏

  • @nipuniumanda2973
    @nipuniumanda2973 ปีที่แล้ว +69

    මට ආදරය කරපු පිරිමි ලමයා මාත් එක්ක යාලු වෙලා ඉද්දි තව ගෑනු ලමයි 2ක් එක්ක යාලු වෙලා හිටියා මාව හොදටම රැවැට්ටුවා මන් පුදුමාකාර විදිහට ආදරේ කලා සේරම අතෑරියා දැන් අවුරුදු 6ක් වෙනවා මට ආදරේ කරන්න හිතක්වත් කාත් එක්කවත් කතා කරන්නවත් හිතිලත් නෑ හිතෙන්නෙත් නෑ ඒ තරම් මගෙ හිත රිදිල 😣😣😔😔 මන් බන දේශනා අහලම මගෙ හිත හදාගත්තා ඒ තරම් දුකක් ආපහු දැනෙන්නෙ නැති වෙන්න

    • @nimashadilshani1935
      @nimashadilshani1935 7 หลายเดือนก่อน +2

      මටත් ඕකම උනා🥺🥺 ධර්මය නිසාම අන්තිමට හිත හදාගත්තා

    • @user-yv6bv6nz8n
      @user-yv6bv6nz8n 4 หลายเดือนก่อน +1

      Matath okama una thawama hitha hadaganna behe.. magehithath oyage hitha heduna wage hedeida

    • @NaminiDinuvi-oy4xx
      @NaminiDinuvi-oy4xx 2 หลายเดือนก่อน

      මටත් ඔය දේම උනා 🥺🙂

    • @Shanubotheju471
      @Shanubotheju471 หลายเดือนก่อน +1

      මගෙ කතාවත් ඔය වගේ,මන් කරපු පව් පලදෙන්නත් ඇති. මාත් එක්ක යාලු වෙලා ඉද්දි එයාගෙ ex කියපු එක්කෙනා එක්ක affair එක තියාගෙන ඉඳලා,මාව එයාගෙ දුක නැති කරගන්න තියාගෙන මම බලෙන් යාලුවුන නරක කෙනෙක් හැටියට ළඟ ඉන්න අයටත් කියලා ,😔💔
      මන් මෙතනින් පස්සෙ මගෙ ජීවිතේ මගෙ අම්මා වෙනුවෙන් සාර්ථක කරගන්නවා💗

  • @lahirufernando5798
    @lahirufernando5798 ปีที่แล้ว +138

    මමත් ගොඩක් ගෑනූ පස්සෙ ගියා .අද ඔබ වාන්සේ කියන බන අසා මගේ වැරදි හදා ගත්තා .ඔබ සුවාමින් වාන්සේට ගොඩක් පින් .මේ වගේ බන දේශනා හැමදාම අපි වෙනුවෙන් දාහන්න .කියන්න ලැබේවා ..‌‌‌. සාදු සාදු සාදු ....❤❤❤

    • @Rose-xo8mx
      @Rose-xo8mx ปีที่แล้ว +6

      Ganu psse giya un kwadwat wens wenne ne.

    • @bhagyasewmini9780
      @bhagyasewmini9780 ปีที่แล้ว

      ​@@Rose-xo8mx👍

    • @lakshanudakubura194
      @lakshanudakubura194 ปีที่แล้ว +3

      Oy issara varadi karanna athi eth oy darmaya ahunu velavee oy oyge waradda ha gaththa eka godaak watinava athatama hoda katayuththak budusaranai

    • @piyumibaggaya3491
      @piyumibaggaya3491 11 หลายเดือนก่อน +6

      Oyage me cament ekatath oyata pinak wei.aniwaren a pathipathiye inama uthsaha karana.

    • @sandunimekala6416
      @sandunimekala6416 8 หลายเดือนก่อน +4

      ​@@Rose-xo8mxoya me bana hariyta ahlda me vage uththrayk dunne?? Minissu varadi krnva ona tharan. Habai eka hdgnnda hithnvnn eka thma vadagth.. budu hamuduruvo vadi purama yahamgta gththe varadi krpu minissu eka amthka krnda epa....

  • @malshapahandi963
    @malshapahandi963 ปีที่แล้ว +89

    ලොකු පිඩනයකින් මේ දවස් ගෙවෙන්නේ,මමත් අවංකව ආදරේ කරලා පැරදුන කෙනෙක් ,එත් මං හැම තප්පරේම අවංකව ආදරේ කරේ, ඔබ වහන්සේගෙ බණ ඇහෙද්දී හිත නිවෙනවා මොහොතකට හරි,ගොඩක් පිං

    • @sisiralankathilaka7985
      @sisiralankathilaka7985 ปีที่แล้ว

      Mama hituwe mama witarai kiyala widawanne kyala

    • @dilshannnherath175
      @dilshannnherath175 ปีที่แล้ว +1

      Hamotama ede ehemy mn kollek welath pana arala adare krla awasaneta mata mawath nathi una..minissunge porondu nisa jivithe godak hina dakagena adare krla awasaneta ithuru une duka vitharay..

    • @user-yw7fp3gm8z
      @user-yw7fp3gm8z ปีที่แล้ว

      Ana mn inna godak dukin adaran paradila mta kiyannakoo monawada karanna mn හිත hadaganna

    • @thathsaranitharushika3920
      @thathsaranitharushika3920 7 หลายเดือนก่อน

      Hm. Acta

  • @kushanchathuranga1235
    @kushanchathuranga1235 ปีที่แล้ว +85

    පින්වත් වැලිමඩ සද්දාසිල ස්වාමින්වහන්සේට මාගේ නමස්කාරය වේවා ! " සාදු සාදු සාදු "

  • @chithranganeekodithuwakku5882
    @chithranganeekodithuwakku5882 ปีที่แล้ว +70

    අවංක අය ආදරෙදි රැවටිලා දුක් විදිනවා.........ඒත් සියල්ල අත් හැර යන නිසා හිත හදා ගන්නවා .
    ඔබ වහන්සේට මගෙ නම්ස්කාරය 🙏🙏🙏🙏🙏🙏

  • @chamaramadusanka6962
    @chamaramadusanka6962 4 หลายเดือนก่อน +5

    මමත් අවරුදු 8 තිස්සෙ ආදරය කරනවා ඒත් මගේ හිතට සැනසීමක් නෑ එයා මාව රිද්දනවා දවසක් හොඳින් ඉදියම ඊලග දවසේ ප්‍රශ්න එයා නපුරු වචනෙන් මට බනිනවා . මම එයා වෙනුවෙන් කැපකිරීම් කරත් එයාට ඒවා මතක නෑ. මට ජීවිතය එපා වෙලා තියන්නේ ඒත් ඔබ වහන්සේගේ දර්ම දේශනාවෙන් මගේ හිත සුවපත් වුනා

  • @chamindachandani7191
    @chamindachandani7191 6 หลายเดือนก่อน +6

    මම ක්‍රිස්තියානි ඒත් මම හරි කැමැත්තෙන් මේ බණ ඇහුවා අපේ හාමුදුරුවෝ දේසනව හරිම වටිනවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @user-gv3re4go7q
    @user-gv3re4go7q ปีที่แล้ว +32

    අනේ මම අවංකවම ආදරේ කරලා ගොඩක් විඳවනවා ස්වාමීනි ඔබ වහන්සේට ගොඩක් පින්

  • @Madushani-we9nr
    @Madushani-we9nr ปีที่แล้ว +37

    හාමුදුරුවනේ එයා අද ගියා හිත හදා ගන්න ගොඩක් අමාරුයි 💔😭 කාටවත් වැරැද්දක් කරපු නැති ඇයි මට මෙහෙම වෙන්නෙ 😭

    • @thusithaweerasekara9202
      @thusithaweerasekara9202 9 หลายเดือนก่อน

      Matath ehemaii

    • @lakkanamiga
      @lakkanamiga 9 หลายเดือนก่อน +4

      පුතේ ඔයා සතුටු වෙන්න, යන්න ඉන්න අය ඉක්මණින් යන එකම හොදයි නේ නැත්තම් දුක වේදනාව ප්‍රශ්න ඔයාට තවත් වැඩි වෙනවා

    • @lairudisanayakadisanayaka5666
      @lairudisanayakadisanayaka5666 7 หลายเดือนก่อน

      Ok

    • @prasannaindika6309
      @prasannaindika6309 หลายเดือนก่อน

      ඕකට හොඳම දේ තමයි බන අහන එක මේවගේ

  • @SenanayakaSenanayaka-db4be
    @SenanayakaSenanayaka-db4be 3 หลายเดือนก่อน +5

    මේ හමාදුරුවන්ගේ කටහඩ අහන්න මං පිං කරලා ඇත්තටම මගේ හිත නිවෙන්නේ මේ හාමදුරුවෝ නිසා. නිවන් දකින්න මේ පිනම හේතුවේවා 🙏🙂

  • @indunilbhagya3296
    @indunilbhagya3296 5 หลายเดือนก่อน +11

    මගෙ ආදරෙට අවුරුදු 13 මම කවදාවත් එයාගෙන් පිට ගිහින් නැ එයත් එහෙමයි.මේ උතුම් බුද්ධ ධම්ම සංග තුනුරුවනෙ පිහිට අපට ලැබේවා.. 🙏🙏🙏

    • @thilinisandareka7301
      @thilinisandareka7301 4 หลายเดือนก่อน

      aWrudu 12 k idala eyata dan mw epalu 💔

  • @sujanimallika2238
    @sujanimallika2238 6 หลายเดือนก่อน +10

    මමත් අවුරුදු 14ක් රැවටුනා හාමුදුරුවනේ... ආදරේ පටන් ගත්ත දවසේ ඉදන් මට වංචා කරලා ... මම දැනගත්තෙ ම අවුරුදු 14කට පස්සෙ ..එතකොට දරු දෙන්නත් ලැබිලා.. ඒ ගින්දර පපුව තාම අවුලනවා.. ඔබවහන්සේගෙ බණටික නිසා හිත හැදෙනවා... සමාව දුන්නත් මගේ හිත හදාගන්න බෑ....😢😢😢😢🙏🙏🙏🙏🙏🙏

    • @chathubhashini4152
      @chathubhashini4152 5 หลายเดือนก่อน +1

      දුකයි ඔහොම අහද්දිත් දරුවෝ නිසා හිත හදන් බන ධර්මයට ලං වෙලා ජීවත් වෙන්න අක්කි

    • @DanujiRehansa
      @DanujiRehansa 4 หลายเดือนก่อน +1

      මටත් ඒ ප්‍රශ්නයම තමයි.මම හිතුවේ මට විතරයි කියලා

  • @BhagyaWeerarathna-fi8mf
    @BhagyaWeerarathna-fi8mf 9 หลายเดือนก่อน +23

    අවශ්‍ය ම වේලාවේ මෙ විඩියො එක දැක්කේ පුදුම වේදනාවකින් ඉන්නේ ජිවිතෙත් ලොකු බරක් වගේ දැනෙනවා 🥺 😢 තෙරුවන් සරණයි ඔබ වහන්සේට 🙏🙏

  • @aneeshaushanianithwicharay445
    @aneeshaushanianithwicharay445 ปีที่แล้ว +28

    දුකක්‌ දැනුන හැම වෙලාවකම අපේ ස්වාමින් වහන්සේගේ බණ පදයක් අහල හිත නිදහස් කරගන්න එක දැන් ජිවිතේම කොටසක්‌ වෙලා. ඉවසීමක්‌ නැතුව කේන්තිඅරගෙන ප්‍රශ්න විසදන්න ගියපු මම දැන් අතහැරල දාලා හිත නිදහස් කරගන්න පුරුදු වෙලා. ඇත්තටම අපේ ස්වාමින් වහන්සේට පින් අත් වෙන්න මම ලස්සන සැනසීම පිරුණු සැහැල්ලු යහපත් ජිවිතයක් ගත කරනව 🙏🏼🙏🏼🙏🏼

    • @imeshavijayangani9409
      @imeshavijayangani9409 ปีที่แล้ว +1

      ඇත්තටම මමත්, හැමදාම උදේට හවසට බණ අහනවා, මේ හාමුරුවන්ගේ ,,, හිතට පුදුම නිදහසක් තියෙන්නේ ,, උදේට බණ අහලා වැඩට ගියාම.. ගොඩාක් පින් හාමුදුරුවනේ ,, 🙏🙏🙏

    • @user-wo6ks6dr5o
      @user-wo6ks6dr5o 5 หลายเดือนก่อน +1

      Ekanm aththa math ehemy😢

  • @nimeshalakmali7399
    @nimeshalakmali7399 ปีที่แล้ว +40

    ආදරය කියන්නෙ පිවිතුරු දෙයක්. රාගය කියන්නේ විනාසයක් . පිවිතුරු නොකැලැල් ආදරයක් ලබන්නත් ලොකු පිනක් තියෙන්න ඕනේ... හරි මග යන්න ඔබ වහන්සේ වදාළ දර්මය මනා පිටුවහලක් වුණා .. තෙරුවන් සරණයි හාමුදුරුවනේ.. සාදු..සාදු..සාදු ...

    • @nuwanpradeep8494
      @nuwanpradeep8494 ปีที่แล้ว +1

      ආදරයට ජිවත් කරන්න ජිව්තෙ නැති කරන්නත් පුලුවන් 😢

  • @thilinishanika2263
    @thilinishanika2263 ปีที่แล้ว +17

    අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට ගොඩක් පිං. පිරිමි අය වැරදි කරන අය මේ බණ කතාවෙන් හැදෙනවනම් මේ ලෝකෙ ලස්සන වෙයි. ගැහැණුන්ට ගරු කරන සැබෑ ආදරයෙන් බලාගන්න පිරිමි අයගේ සිත් සතන් දියුණු වේවා🙏 🙏🙏🙏🙏🙏🙏 මේ බණ කතාව පිරිමි අය ගොඩක් අයට ඇහෙන්න ලැබේවා තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏

  • @nalindasampath241
    @nalindasampath241 ปีที่แล้ว +37

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට.ඔබ වහන්සේගේ අනුශාසනා නිතරම අහනවා.හිතට සැනසිල්ලක් සැහැල්ලුවක් දැනෙනවා.ඔබ වහන්සේ දැක ගන්නට අවස්ථාවක් ලැබුනනම්.

  • @hashinimadushika4517
    @hashinimadushika4517 ปีที่แล้ว +11

    ලොකු වේදනාවකින් ඉන්නෙ මේ දවස් වල..මගෙ ආදරේ මගෙන් අයුතුප්‍රයෝජන අරගෙන මාව අත ඇරියා..මගෙ අවංක ආදරෙ සෙල්ලමකට ගත්තා එයා..ඔබ වහන්සේගෙ බණ ඇහෙද්දිත් හිත නිවෙනවා🥺❤

    • @kdkasun5676
      @kdkasun5676 ปีที่แล้ว

      👍

    • @sandunimekala6416
      @sandunimekala6416 8 หลายเดือนก่อน

      Oyta vagema thma matath.. oy thran dukakin iddi mehema bana ahnda hithenva kiynnema eka oya sasarw krpu loku pinak.❤❤ a pina hamdma thiyevi.. oyta varduna devl gana hitha hitha vidvnda epa.. budun vahnsege drmya ekkma inna.. unvhnseva thmnge vishvsama kena krgnda.. vardinne na..❤❤

    • @lairudisanayakadisanayaka5666
      @lairudisanayakadisanayaka5666 7 หลายเดือนก่อน

      කොල්ලෝ gana hoyala බලන්නේ නැතිව හැඟීම් වලට වහල් una කෙල්ලන්ට ඔහොම වෙනවා

    • @lairudisanayakadisanayaka5666
      @lairudisanayakadisanayaka5666 7 หลายเดือนก่อน

      මෝඩ වෙන්න එපා

  • @harshanilakmali7702
    @harshanilakmali7702 9 หลายเดือนก่อน +13

    අවන්කව ආදරේ කරන මිනිස්සු හැමදාම ජිවිතේ ව්දවනවා..ජිවිතේ වරදිනවා.එත් කවදම හරි ජිවිතේ හරියයි කියලා හිතලා ජිවත් වෙනවා.මිනිස්සු ආදරේදී අවන්ක වුනානම් කවදාවත් ආදරේ වෙනුවෙන් දුක් විදින්න වෙන්නෙ නෑ..ආදරේ නිසා කිසිම හිතකට දුකක් දෙන්න එපා..ඒක ගෙවන්න බැරි පාපයක්..උතුම් වු යශෝදරා මාතාවන්ගේ පිහිටෙන් දුකින් පෙලෙන සිත් වලට සැනසීම උදා වේවා!!ඔබ වහන්සේගේ උතුම් වු දහම් දෙසුම වේදනාවන් පිරි මගේ සිත සුවපත් කලා..සාධු සාධු සාධු!!!ඔබ වහන්සේට ගොඩක් පින්.🙏🙏🙏

  • @manelamarasekara5929
    @manelamarasekara5929 ปีที่แล้ว +14

    සියලු දෙනාට ධර්මය අවබෝධ වෙිවා බුදු සුවද පැතිරේවා අපේ ස්වාමින්වහන්සට බුදුසරණයි 🙏🙏🙏

  • @Umeda...840
    @Umeda...840 ปีที่แล้ว +5

    සුවහසක් වැරදුන වැරදෙන ජීවිත නිවැරැදි කර ගැනීමට ඔබ වහන්සේ කරන දේශනාවන් ගොඩක් වටිනව.. පින්වත් ස්වාමීන් වහන්ස බොහෝමත්ම පින් ..තෙරුවන් සරණයි ..🙏🙏🙏

  • @chamilaranasinha4692
    @chamilaranasinha4692 ปีที่แล้ว +19

    අපේ හාමුදුරුවනේ ඔබ වහන්සෙගෙන් අහන බණ වලින් මගෙ හිත සැනසෙනවා .ගොඩාක් පිං මගෙ ජිවිතෙ මගෙ මහත්තයා මට දෙන්නෙම පිඩනය විතරයි. හිතට සැනසිම නැහැ දුක විතරයි මට දෙන්නෙ. මම දුක් විදිනවා.

  • @maduwasana1978
    @maduwasana1978 8 หลายเดือนก่อน +3

    ඇත්තටම භාවනාවක් වගේ..මේ බණ හැමෝම අහනවනම් මේ සමාජෙ හරි ලස්සනයි.අවංක උන වැඩි කමට ගොඩක් හිත රිදුන..හිත ගොඩක් දුකයි..මේ බණ අහල හිත නිවුන..පිස්සු වගේ හිටියෙ..හැමදේම ඇතෑරල යන්න හිතෙනවා ..දැනට මාසයයි බාප්ප බෙල්ලෙ වැල දාගෙන...අවංක ආදරේට කවුරුත් වංචා කරන්න එපා..විදවීම හරි අමාරුයි...

  • @piyumikachathurangani9010
    @piyumikachathurangani9010 ปีที่แล้ว +31

    ඔබ වහන්සේගේ අනුශාසනා නිතරම ආහනවා. ජිවිතේ වැටෙන හැම තැනටම පිහිට වුණේ ඔබවහන්සෙගේ දර්මයයි. තව තවත් දර්ම දේශනා කරන්න ශක්තිය ලැබේවා🙏🙏🙏🙏

    • @janakikulasooriya23
      @janakikulasooriya23 ปีที่แล้ว

      Mamat ehemai.kada wetichcha hita aya hdgnne ape hamuduruwange bana ahala.pudum widiht hitata hedenwa.shakthimat wenwa.oba wahanset sepa patipadawenma chathurarya satya awaboda wewa....

    • @NisanthaSilva-pi8ky
      @NisanthaSilva-pi8ky ปีที่แล้ว +1

      Hamuduruwane army eke ayata me wage aniyam sambandatha pawathwanna epa ewage anisansa kiyala denna eyala godak kattiya me de karanawa anantha randu wenawa gedarata hora fon thiyagena innawa siyata ekakwath naha hodai kiyanna puluwan manussayek obawahanse me wage darma desana kamp wala thiyanna kagema hari gahaniyakage watena kadulu walakwnna puluwannam eka godak uthum deyak theruwan saranai

    • @nuwanpradeep8494
      @nuwanpradeep8494 ปีที่แล้ว +1

      ​@@janakikulasooriya23එක නම් ඇත්ත

    • @nuwanpradeep8494
      @nuwanpradeep8494 ปีที่แล้ว +1

      ​@@NisanthaSilva-pi8kyරැවැට්ටුවොත් දවසක රැවටෙනවාමයි

  • @aroshaniKumari-ri8vc
    @aroshaniKumari-ri8vc ปีที่แล้ว +6

    නිවෙනවා අපෙ හාමුදුරුවනේ ඒ හඩට පවා.....❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏🙏🙏....තෙරුවන් සරණයි අපෙ හාමුදුරුවනේ.....

  • @user-yo5if8uv1r
    @user-yo5if8uv1r 7 หลายเดือนก่อน +3

    අප අවංකව ආදරේ කලාට ඒ අය අපිට අවංක වුනෙ නැහැ ඔබ වහන්සේගේ ධර්ම දෙසනා මම හැමදාම අහනවා මගෙ හිත මම හදාගන්න උත්සාහ කරනවා ඔබ වහන්සේට ගොඩක් පින් තෙරුවන් සරණයි

  • @user-fq4tg1hx7g
    @user-fq4tg1hx7g 5 หลายเดือนก่อน +5

    මෙ බණ පද මං ආදරේ කරන අයියට ඇහේව.උරුම දේ මට ලැබේව.❤

  • @nilmininilmini235
    @nilmininilmini235 7 หลายเดือนก่อน +2

    සාදු සාදු සාදු ...පින්වත් ස්වාමීන් වහන්ස ..ගොඩක් පිං ස්වාමීන් වහන්ස ....

  • @Rsds08
    @Rsds08 ปีที่แล้ว +12

    හරිම ලස්සන බණක් හාමුදුරුවනේ . . . හිත නිවෙනවා ඒ හඬට පවා ❤️

  • @malshipramodi1616
    @malshipramodi1616 4 หลายเดือนก่อน +1

    කවදාවත් ආදරේදී රැවටීමක් කරලා නෑ...අවංකව ආදරේ කලා..ආදරේ නිසා වේදනාවෙන් ඉන්න හැමෝගෙම සිත සුවපත් වේවා....ස්වාමින් වහන්සේට ගොඩක් පිං යහමගට ගන්න උත්සහ කරනවට 💚

  • @tharushiwickkramarathna1232
    @tharushiwickkramarathna1232 6 หลายเดือนก่อน +4

    මත් අවුරුදු 6ක් අදරෙ කරා මාට තනිකරම බොරු කරා එයා මම ගොඩාක් අවන්ක උනා අවුරුදු 6ක් මගෙ අදරෙට බොරු කරා මම අද ගොඩාක් විදවනවා බන අහලා තමා හිත හදාගන්නෙ අපෙ හාමුදුරුවන්ට ගොඩාක් පින් ඔබ වහන්සේගෙ බන අහලා මම ටික ටික හිත හදාගන්නවා 🙏🙏🙏🌷🌷

  • @thaalamathra
    @thaalamathra ปีที่แล้ว +12

    සියලු සත්වයෝ නිදුක් වෙත්වා!
    නීරෝගී වෙත්වා!
    සුවපත් වෙත්වා!
    🙏🙏🙏

  • @buddhinimedagama8714
    @buddhinimedagama8714 ปีที่แล้ว +7

    ඇත්තටම මම අද හැමදේම අමතක කරලා හිත හදාගෙන ඉන්නේ හාමුදුරුවන්ගේ දේශනා නිසා මම දැන් සතුටින් ජිවත් වෙන්නේ ...ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏

    • @jmbtec9121
      @jmbtec9121 ปีที่แล้ว

      😊😊😊

    • @nuwanpradeep8494
      @nuwanpradeep8494 ปีที่แล้ว

      මෙච්චර ලස්සන කෙල්ලෙක් අයිතිකරගන්න පින නැ එයාට

  • @chathurikamadushanie9785
    @chathurikamadushanie9785 7 หลายเดือนก่อน +7

    ආදරේ නිසා ගොඩක් දුක් විදිනවා අමතක කර ගන්න බැරුව 😢 ගොඩක් පින් අපේ හාමුදුරුවනේ 🙏

  • @Chamiya9
    @Chamiya9 ปีที่แล้ว +3

    පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා ! සාදු සාදු සාදු !🙏

  • @lahiruchathuranga1764
    @lahiruchathuranga1764 หลายเดือนก่อน +1

    ඔබ වහන්සේට බෝහෝම පින් හාමුදුරුවනේ

  • @pamodarajapaksha694
    @pamodarajapaksha694 ปีที่แล้ว +11

    🙏නමෝ බුද්ධාය!☸️
    ✨අප හට මහත් අනුකම්පාවෙන් අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරන පිංවත් ස්වාමීන් වහන්සේට මගේ නමස්කාරය වේවා..!🙏☸️🍃🪔
    🙏සාදු.. සාදු.. සාදු..🙏
    ✨පිංවත් ස්වාමීන් වහන්සේට මේ භවයේදීම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය පරිපුර්ණ වශයෙන්ම අවබෝධ කර ගැනීමට මේ ධර්ම දානමය කුසලය හේතු වාසනා වේවා..!🙏☸️🍃🪔
    🙏සාදු.. සාදු.. සාදු..🙏
    🙏තෙරුවන් සරණයි පිංවත් ස්වාමීන් වහන්ස..!☸️

  • @thanujadarshani5961
    @thanujadarshani5961 7 หลายเดือนก่อน +1

    පින්වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේගේ ධර්මය ශ්‍රවනය කිරීමෙන් කලකිරුනු මගේ ජීවිතේට පුදුම සැනසීමක් දැනෙනවා . ජීවිතේ වැරදුනු බොහෝ තැන් හදාගන්න ඔබ වහන්සේගේ ධර්මය ලොකු සැනසීමක් වුනා ..
    පින්වත් ඔබ වහන්සේට නිදුක් නිරෝගි දීර්ගායුසම ලැබේවා ...
    🙏🙏🙏

  • @subhamatharahewage7772
    @subhamatharahewage7772 ปีที่แล้ว +13

    🙏🙏🙏 ගිලන් හද සුව සදන ඔසු පැන් ගෙන වඩින ඔබ වහන්සේ ප්‍රාර්ථනා කරන්නාවූ උතුම් බෝධියකින් උතුම් වූ නිවනින් සැනසේවා !!!🙏🙏🙏

    • @Ganga-en9ln
      @Ganga-en9ln 4 หลายเดือนก่อน +1

      Aththa

  • @chamarageethkumara6696
    @chamarageethkumara6696 6 หลายเดือนก่อน +1

    ලොවුතුරා අමාමැණිවු අපේ බුදු පියාණන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා 🌻🌻🙏🙏🙏 ඔබ වහන්සේ ට බෝහෝ පිං 🙏🙏🙏🙏🙏🙏🌻🌻🌻🌻🙏🙏🙏

  • @Lilyy199-x5t
    @Lilyy199-x5t 11 หลายเดือนก่อน +13

    අවංකව ආදරේ කරන අයට වරදිනවා වැඩි දුක් විදිනව වැඩි එක හිතක් මත්තේ නැහෙන අයට දුක වැඩී. ඒත් කවදාහරි කර්මය අපිට උත්තර දෙනවා ඒක නිසා තව කෙනෙක්ගේ හිතක් පොඩ්ඩක්වත් රවට්ටන්න එපා. අවංක වෙන්න කවුරැ මොනවා කිව්වත් කමක් නෑ ඇත්ත කවදහරිම දැනගන්නවා එතකන් ඉවසීමෙන් ඉන්න 😊❤ දුක් වුනා කියලා කාටවත් දුකක් නෑ අපි ගැන ඇත්තටම ආදරේ කරයිනම් අදාල කෙනා කවදහරිම දුක් වෙයි ඇයි මන් මේ විදියට වැරදි චෝදනා කලේ කියලා. මොන දේ වුනත් පොරොන්දු කඩන්න එපා

    • @tharakathalgamuwa7531
      @tharakathalgamuwa7531 9 หลายเดือนก่อน

      අනිවාර්යයෙන්

    • @GIHAN.6968
      @GIHAN.6968 7 หลายเดือนก่อน

      පොරොන්දු කියන්නෙ ස්වකීය අභිලාෂයන් ඉටු කරගන්නකන් අපිව රදවලා තියාගන්න භාවිතා කරන වචනයක් විතරයි .. මොන තරම් දුකක් තිබ්බත් දෙන වචන රකින්න බැරි මිනිසුන් අපෙන් ඈත් වුන එක ලොකු දෙයක්..

  • @dimuthshehan8865
    @dimuthshehan8865 4 หลายเดือนก่อน +1

    මගේ ජීවිතේ හදාගන්න හාමුදුරුවන්ගෙ බණ හැමදාම වගේ උදවු වෙනව හාමුදුරුවනේ...හැමදාම වගේ මම හාමුදුරුවන්ගෙ බණක් අහනව.හාමුදුරුවන්ට තවත් මේ වගේ ධර්ම දේශනා කරන්න ශක්තිය හැකියාව වාසනාව ලැබේවා...❤💯

  • @Mis.Pea26
    @Mis.Pea26 ปีที่แล้ว +9

    මමත් ආදරේ කරා.. එයත් ආදරේ කරා.. අන්තිමට එයා කිව්වා එයාට දුක් විදින්න බැහැ කියලා.. වරදක් කලේ නැහැ මම ආදරේ කරා ගොඩක් එයාගෙත් ආදරේ වින්දා ගොඩක්... ඒත් අන්තිමේට එයා එයාගේ දියුණුව වෙනුවෙන් තනියම ගමනක් යන්න තීරණය කරා.. ගොඩක් විදවලා එයාගේ සතුටට සුභ පතලා ඉඩ දුන්නා.. මම බණ අහන්න ගත්තේ එයාගෙම අම්මි කියපු නිසා.. මගේ පුතා තමයි පුතේ ඒ උනාට හිත හයිය කරගන්න බන ටිකක් අහන්න එයාට ඔයාව නැතිව ඉන්න බැහැ කිව්වා ඉතින් මම නැවතුනා.. එයාගේ ලස්සන ජීවිතයක් වෙනුවෙන්.. දැන් මගේ හිත නිවිලා කියලා මම විශ්වාස කරනවා ගොඩක් පින් හාමුදුරුවනේ

  • @nethmikaushalya-xf5gr
    @nethmikaushalya-xf5gr 10 หลายเดือนก่อน +2

    හිතට මාර සැනසීමක් නිදහසක් දැනෙනව . ගොඩාක් පින් අපෙ හාමුදුරුවනෙ🙏

  • @surekadarshani.8060
    @surekadarshani.8060 ปีที่แล้ว +4

    ස්වාමීන් වහන්සේ මං විවාහක කාන්තාවක්.ඔබ වහන්සේගේ බණ මං අහනවා.මං ගොඩක් අවස්ථා වල ඔබවහන්සේගේ ධර්ම දේශනා අහලා හිත හදාගන්නවා.මගෙ මහත්තයා මට ආදරේ නැති බව මට හිතෙනවා.ඒත් මං දන්න දෙයක් තමයි මගේ ඇගට විතරක් ආදරේ කරන බව.මොකද මගේ දුක් කරදර වලදි එයා මාත් එක්ක නෑ.ඒවා මං තනියම විදදරා ගන්නේ.තව ගොඩක් දේවල් තියෙනවා ස්වාමීන් වහන්සේ.මට කවදාවත් සැනසීමක් නෑ.ඔබ වහන්සේගේ බණ අහන හින්දමයි මං හැම දුකක්ම දරාගෙන ඉන්නේ.

    • @RCR210
      @RCR210 ปีที่แล้ว +2

      නෝනාට, දරුවන්ට දුක් දි දී ආදරේ බව ලෝකයාට පෙන්නලා හැම තිස්සේම හොද මිනිහා වෙන පිරිමියෙක් ළග ජීවත් වෙන්න වෙන ගැහැණියට, දරුවන්ට සමාජයෙන් වත් සරණක් නෑ.

  • @Hana-yf2yy
    @Hana-yf2yy 3 หลายเดือนก่อน +2

    සියලු දෙනාටම යහපතක් වේවා ! තමන් ප්‍රාර්ථනා කරන ආකාරයේ සහකරුවෙක්/ සහකාරියක් සියලු දෙනාටම මුණගැහේවා කියලා ප්‍රාර්ථනා කරනවා

  • @himanthisilva1381
    @himanthisilva1381 ปีที่แล้ว +6

    බුදුන් වහන්සේ ගේ පිරිසිදු ශී සද්දර්මය මා හට කියාදෙන ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා!!! ඔබ වහන්සේට නිදුක් නිරෝගී වේවා 🙏🙏🙏

  • @chandanaudayakumara1157
    @chandanaudayakumara1157 9 หลายเดือนก่อน +2

    පින්වන්ත ස්වාමින් වහන්ස තවත් මේ වගේ වටින ධර්ම දේශනා කිරිමට පින් ලැබේවා🙏🙏🙏🙏🙏🙏 නොමගට යන සිත් මේ ධර්මය ශ්‍රවනය කිරීමෙන් යහමගට යොමු වේවා🙏🙏🙏🙏🙏

  • @ThakshilaMihirangani
    @ThakshilaMihirangani ปีที่แล้ว +6

    හිතට ලොකු සැනසිමක් දැනෙනවා හාමුදුරුවනේ... 🙏

  • @udeshikaranasinghe454
    @udeshikaranasinghe454 ปีที่แล้ว +1

    අපේ හාමුදුරුවන්ට පින් මේ බණ දේශනාව කලාට. බෞද්ධ හුගක් ගෑනු විවාහ පිඩාවට පත් වූ අයයි.

  • @HemaAbegunavardana-qc2cy
    @HemaAbegunavardana-qc2cy ปีที่แล้ว +3

    සාදු සාදු පින්වත් ස්වාමින් වහන්සේටනිදුක් නීරෝගී සුවය ලැබේවා🙏🙏🙏

  • @Hansijayawardana188
    @Hansijayawardana188 7 หลายเดือนก่อน +2

    හිත හොදටම කඩන් වැටිලා තිබුනෙ අපෙ හමුදුරැවන්ගෙ කඩහඩත් ඇති හිත නිවෙන්න හිත හැදෙන්න.🙏🙏🙏❤

  • @surangijayawickrama8616
    @surangijayawickrama8616 ปีที่แล้ว +14

    අපේ හාමුදුරුවනේ මනසින් වැටෙන ගානට,ආදරය අහිමි වෙන ගානට හිත රිදෙන වෙලාවට ඔබ වහන්සේගේ බණ පදයමයි හැමදාම හිත හැදුවේ , අන්ධ අපේ දැස පාදන්නේ ඔබ වහන්සේ ,🙏🙏🙏🙏🙏🙏ඔබ් වහන්සේට බොහොම පින් ,

  • @kanti7069
    @kanti7069 10 หลายเดือนก่อน +2

    Pen wath swamen wahanseta neduk nerogi suwaya chera jewayana lebewa theruwan saranai oba wahanseta

  • @sandunikavishka4595
    @sandunikavishka4595 ปีที่แล้ว +15

    මටත් ඒ වගේම ආදරයක් තමයි ලැබුනේ ඇත්තටම ගොඩක් රැවටුනා ගොඩක්ම ... දැන් දුකට වඩා කලකිරීමක් තියෙන්න 🥺

    • @nuwanpradeep8494
      @nuwanpradeep8494 ปีที่แล้ว

      මටත් එ දෙම තමයි උනෙ 😢

    • @user-jl3df4uw9e
      @user-jl3df4uw9e 5 หลายเดือนก่อน

      Matath a demayi mata eya mathak veno godsk mata hitha hada ganna udau karanna

    • @user-jl3df4uw9e
      @user-jl3df4uw9e 5 หลายเดือนก่อน

      Mn.bana ahanavA

  • @sachinidhanushika113
    @sachinidhanushika113 11 หลายเดือนก่อน +2

    මමත් අවංකව කෙනෙක්ට ආදරේ කරලා එයා වෙන කෙනෙක් එක්ක සම්බන්දකමක් පටන් අරගෙන නිසා මාව දාලා ගියා … හිතින් සෑහෙන්න විදවනවා මම.. මේ බණ පද ටිකට බොහොම පින් අපෙ හාමුදුරුවනේ

  • @diliniparami6747
    @diliniparami6747 5 หลายเดือนก่อน +3

    අද වෙනකන් ආදරේ ට බොරු කරලා නෑ ඒ සියල්ලෙන් සියලු සිත් නිවේවා.🙏🤍 සාදු සාදු සාදු 🙏

  • @SharenNathaliya
    @SharenNathaliya 9 วันที่ผ่านมา

    මගෙ මහත්තයා මම නොකරපු වැරැදි කියල මාව දුරස් කරල ගියත්. අදටත් මම ඔහුගෙ නමිත් තනිව ජිවිතය ගෙවනවා.මම ඔහු වෙනුවෙන් පින් අනුමොදන් කරනවා. තරහ හිතක් නෑ ඔහු ගැන මට ඔනා මේ සසර දුකින් මිදුන ලොකයක ඉන්නයි.ඔබ වහන්සේලා දහම් දෙසවනෙන් මගෙ ප්‍රාර්ථනා ඉශ්ට වෙවා❤🙏

  • @roshanisarojani701
    @roshanisarojani701 ปีที่แล้ว +18

    ලොකු සැනසීමක් අපේ හමුදුරුවනේ🌻❤️

  • @hsadakumaripriyangani1555
    @hsadakumaripriyangani1555 9 หลายเดือนก่อน +2

    තවත් මේ වගේ දේශනා කිරීමට ඔබ වහන්සේට ශක්තිය ධහිරිය ලැබේවා.ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා!!! සාදු🙏සාදු🙏සාදූ🙏❤️

  • @gihandinusha2597
    @gihandinusha2597 9 หลายเดือนก่อน +3

    සාදූ සාදූ සාදූ ! 🙏🙏🙏 ..මන් ගොඩක් වේදනාවෙන් හිටියේ..මාර සැනසීමක් දැනුනා...

  • @DilukaHarshani-rf1ih
    @DilukaHarshani-rf1ih 9 หลายเดือนก่อน +1

    ඔබ වහන්සේ ට ගොඩක් පින්. මෙම බණ දේසනාව මගේ ජීවිතය අලුත් කරා. 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @minushatharukshi5797
    @minushatharukshi5797 ปีที่แล้ว +3

    සාදු සාදු සාදු ඔබවහන්සේට දිර්ගායූ ලැබේවා

  • @user-qo6uw1iv5c
    @user-qo6uw1iv5c 3 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏..ස්වාමීන් ඔබ වහන්සේට ගොඩක් පින්....

  • @user-fq4tg1hx7g
    @user-fq4tg1hx7g ปีที่แล้ว +8

    මගෙ රත්තරං අයියටත් මේ බණ ටික ඇහේවා.🙏🙏🙏🙏🙏🙏 මගෙ අවංක ආදරේ අයියට වැටහේවා🙏🙏🙏🙏🙏🙏🙏🙏 අයිය එනකන් මං අවංකව ඉන්නව.මං දන්නව එයා ඉක්මනටම මං ලගට එනව කි😊❤

  • @user-vn2qj4rb8u
    @user-vn2qj4rb8u 27 วันที่ผ่านมา

    තෙරුවන් සරණයි අපේ හමුදුරුවනෙ දීර්ගායූ ලැබේවා ඔබ වහන්සේට !සාදු !සාදු !සාදු !

  • @kutkur2518
    @kutkur2518 ปีที่แล้ว +3

    පිංවත් බුද්ධ පුත්‍ර්‍රයන් වහන්සේට මාගේ නමස්කාරයම වේවා 🙏🙏🙏 නිදුක් නීරෝගී සුවය හා දීර්ඝයුස ලැබේවා තව තවත් මෙවැනි ධර්ම දේශනා මට අසන්නට ලැබේවා තෙරුවන් සරණයි🙏🙏🙏 දෙවිපිහිටයි මං කුවෙට් රටේ සිට

  • @ayesh.3308
    @ayesh.3308 ปีที่แล้ว +2

    නමෝ බුද්ධාය
    🙏🙏🙏🙏
    තෙරුවන් සරණයි
    පින්වත් ස්වාමීන්ද්‍රයන් වහන්සේට
    මාගේ නමස්කාරය වේවා
    🙏🙏🙏🙏

  • @bidusarajayasinghe9955
    @bidusarajayasinghe9955 ปีที่แล้ว +4

    ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏

  • @user-gh6le9zg6w
    @user-gh6le9zg6w 4 หลายเดือนก่อน

    අනේ මේ වගේ බන පද මට වගෙම මේ මුලු මහත් ලොක සත්වයන්ට තව තවත් අහන්න ලැබේවා.සියලු දෙනාටම නිවන් සැපම ලැබේවා ..එ සුවයම ලැබේවා .සාදු ...සාදු ...🙏 ඔබ වහන්සේට පින් සිද්ද වේවා ...🙏

  • @chamindarathnayake9635
    @chamindarathnayake9635 ปีที่แล้ว +3

    දුක තද කරන් මහමෙර තරම් මට ඉන්න බෑ ඔබ නැතිව නම්... කියල හිතපු හිත ටිකක් හරි හැදුනෙ මෙි ස්වාමීන් වහන්සෙ නිසා...

  • @erangamanathunga8894
    @erangamanathunga8894 7 หลายเดือนก่อน +1

    Pin ape hamuduruwane.oba wahansege bana walata hitha niwenawa.sadu sadu sadu.

  • @sandutharushi7352
    @sandutharushi7352 ปีที่แล้ว +7

    අවංක නිසා හිත හදන් ඉන්නවා ❤

    • @nuwanpradeep8494
      @nuwanpradeep8494 ปีที่แล้ว

      හම්ම් මාත් වෙන කරන්න දෙයක් නැති කමට

  • @SanjeewaJayasinghe-dt2jt
    @SanjeewaJayasinghe-dt2jt ปีที่แล้ว +1

    මගේ සුවමියව මම ගොඩක් විශ්වාස කරා එත් අන්තිමේදී මට ඉතුරු උනේ මගේ හිතේ දුක්කන්දරාවක් කලකිරීමක් ඔබවහන්සේ ගේ බණ දේශනාව මට නැවතත් ජීවෙතෙට මගක් පෙන්නුවා ඔබවහන්සේට උතුම් උ චතුරාර්ය සත්ත්‍ය awabodawewa

  • @user-gg9ub1mh7r
    @user-gg9ub1mh7r ปีที่แล้ว +5

    ගොඩක් පින් අපේ හාමුදුරුවනේ 🙏

  • @LTProduction678
    @LTProduction678 7 หลายเดือนก่อน +1

    නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා ස්වාමින්වහන්ස 🙏🙏🙏

  • @user-pi6vj2zx2g
    @user-pi6vj2zx2g 10 หลายเดือนก่อน +17

    මට මන් ගැන ගොඩාක් සතුටුයි මන් කිසිම කොල්ලෙක් රවට්ටලා පුදුම විදියට ආදරේ කරලා තියෙනවා ආදරෙදී හැබැයි හැමදාම මන් රැවටුනා මට එ ගැන ගොඩක් දුකයි මන් මොන වැරැද්ද කරාටද මගෙ හිත මෙ තරම් රිදෙන්නෙ අවංක නිසාද මෙ වෙනකම් රවට්ටලා නැ කිසි පිරිමියෙක් එ ගැන සතුටුයි හැබැයි කොච්චර උනත් රවට්ටන මිනිස්සු සතුට්න් ඉන්නවා 😒💔 රැවටෙන අපි එ ගැන හිත හිත දුක් වෙනවා මෙකට කමෙන්ට් කරන මෙ වෙලෙත් අඩනවා 😔

    • @h.manjula134
      @h.manjula134 9 หลายเดือนก่อน

      Aniwaryenama widawanawana manusaya withari eka danne .math ehemai adarayak labilama na.

    • @pinidichathumika7403
      @pinidichathumika7403 6 หลายเดือนก่อน

      ඇත්ත 😢

    • @ruwinivishmika2709
      @ruwinivishmika2709 6 วันที่ผ่านมา

      Mamath me thathwe😔😪💔

  • @kumawithnature
    @kumawithnature 24 วันที่ผ่านมา

    අපේ ස්වාමින් වහන්සේ ට ගොඩක් පින් මේ මාතෘකාව ගැන දහම් දෙසුවට

  • @d.u.d9328
    @d.u.d9328 ปีที่แล้ว +8

    ඇත්ත..අපි දෙයක් ලැබෙන්න කියල ප්‍රාර්තනා කලට වැඩක් නැහැ සසරෙ අපි ඒ දේ පුරුදු කරල නැත්නම්..මට අවන්කව ආදරේ කරන්න කියලා කොච්චර හැපි හැපී ඇඩුවත් මම සන්සාරේ අවන්කව ආදරේ කර්ල නැත්නම් කොහොමද මට ඒ දේ ලැබෙනනෙ..ආදරේ කියන වචනේ අමතක කරලා කුසල් වඩන එක තමයි හොදම...

  • @user-fv9go6eg8s
    @user-fv9go6eg8s หลายเดือนก่อน

    ඉතාම වටිනා කාලින ධර්ම දේශනාවක් දේශනා කල ඔබවහන්සේට නිවන් අවබෝධ විමට මේ පින හේතු වේවා!

  • @Ego990
    @Ego990 10 หลายเดือนก่อน +9

    එකම එක කෙනෙකුට ආදරය කරනව එයාට ඒත් කියන්නෙ නැ ☺️ එය හිතන්නෙ එයාට මන් ආදරේ නෑ කියල... කෙදිනකවත් මන් එයාගෙ අතින්වත් අල්ලල නෑ මොකද මට එයාව බලාගන්න බැරි දෙයක් උනොත් මන් කැමති නැ දුකක් දෙන්න එයාට☺️☺️ මන් ආසයි ලග ඉදන් බැරිඋනොත් දුර ඉදන් හරි බලන් ඉන්න එකට ☺️☺️

    • @ruwinimadushani1233
      @ruwinimadushani1233 10 หลายเดือนก่อน

    • @Ego990
      @Ego990 10 หลายเดือนก่อน

      @@ruwinimadushani1233 ☺️

  • @user-zx9qk5by7e
    @user-zx9qk5by7e 7 หลายเดือนก่อน +1

    Me wage aruthbara darmadeshna karana oba wahanseta nirogi suwaya lebewa!!!

  • @imanshidilmikadissanayake9382
    @imanshidilmikadissanayake9382 8 หลายเดือนก่อน +6

    මං අදරේ නිසා ගොඩාක් විදවනවා... ආදරෙට මං කවදාවත් බොරු කරලා නෑ ඒතං හොයන දේ ආදරේ මට ලැබිලා නෑ... 😢

  • @nelumfernando8197
    @nelumfernando8197 4 หลายเดือนก่อน

    ගොඩක් පිං අපේ හාමුදුරුවනේ වටිනා හොඳින් තේරුම් ගන්න පුලුවන් බණක් දේශනා කලේ තෙරැවන් සරණයි අපේ හාමුදුරුවනේ දීර්ඝ ආයුෂ ලෑබේවා

  • @user-zx1ni1es5g
    @user-zx1ni1es5g 8 หลายเดือนก่อน +3

    මං ආදරේට බොරු කරන්නේ නැ එත් ඒ ආදරේ දැන් මං ළග නැ එත් තාමත් මං ඒ ආදරේට ආදරෙයි

  • @metusinhga9481
    @metusinhga9481 หลายเดือนก่อน

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @user-ev5xn2gj7x
    @user-ev5xn2gj7x ปีที่แล้ว +12

    ඔව් මාත් දකින්නේ...ආදරේ දකින්නේ පූජනීය දෙයක් ලෙස..ඒත් හැමෝම කරන්නේ බොරුව..අවන්ක ආදරේ කරන අය නෑ..ඉන්න තරමක් ඉන්නේ එකක් නැතුව ගොඩක් තියන් ඉන්න අය..අපිටත් එහෙම පුලුවන් උනා නම්..මෙහෙම කනගාටුවක් නෑ....ඒත් බොරුවට ආදරේ කරන්න මට බෑ..අවන්ක ආදරයක් හොයන අයට ඒහෙම ආදරයක් ලැබේවා..!මම කාවවත් රවට්ටලා නෑ..පාවිච්චි කරලා නෑ...ඒ ගැන මට සතුටුයි..මොනවා නැතත්..

    • @Shanubotheju471
      @Shanubotheju471 หลายเดือนก่อน

      ආදරෙයි රාගයයි පටලවගෙන ඉන්නෙ ගොඩක් අය

  • @user-qy1tz9mr9f
    @user-qy1tz9mr9f หลายเดือนก่อน

    අපේ hamuduruwane හොඳ banatika obawhanse අපේ නගරයේ වැලිමඩ mama obawhansege banatika කුවේට් රටේ ඉඳන් අහන්නේ obawhanseta dirgayu ලැබේවා සාදු සාදු සාදු 🎉🎉🎉🎉🎉

  • @shashiniMadushani1111
    @shashiniMadushani1111 ปีที่แล้ว +11

    මමත් සතුටු වෙනවා මොකද මං ආදරේ කලේ අවංකවමයි 💖ඒත් මට බොරු කලාට එයා ගැන මං කවදාවත් අහිතක් හිතලා නැහැ

  • @ChandanaKumara-dd3jc
    @ChandanaKumara-dd3jc 2 หลายเดือนก่อน

    ඔබ. වහන්සේ දේශනා කරන බණටික. හරිම අර්ථ ඇතිබණ පදයට බොහෝම පිං ❤