Math ehema kenek. Mahattaya nisa jiwithe Nathi kara ganna pawa giya wara ananthai. Oba wahansege bana ahalamai hitha hadaganne thamath ehemai...... Puduma widiyata widawanne. Mm bandeth 18n. 😢😢😢
ඔබ වහන්සේගේ bana ahala mage හිතට ලොකු sanasimak ලැබුණා mage ස්වාමිපුරුෂයා mage ජීවිතය විනාස kara mage දරුවන්ටත් A tikama තමයි kare අදටත් නිදහසක් na A මිනිහා bebaddek ඔබ වහන්සේට theruwan saranay sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏🙏namaskara කරමි mage නමස්කාරya වේවා
මගේ විවාහ ජීවිතය අවුරුදු 36ක් හාමුදුරුවනේ මම දාලා ගියේ නැහැ එදා ඉදලා අදටත් යකෙක් වගේ මනුෂ්‍ය ක් එක්ක දුක් විදිනව මේ ආත්මෙ මගේ පව් ඉවර වෙයි කියල😥🙏🙏🙏🙏
හැම තැනකම බණ ගැන කියද්දි ගෑනුන්ගෙන් වෙන්න ඕනෙ යුතුකම් විතරයි කියන්නෙ.මේ බණ පද ටික දකින්න ඕන පිරිමින් දකීවා
E vage pirimi me vage hoda deyak balanne ne
මම කල පව් මේ ආත්මේ ඉවර වෙත්වා..........අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට තෙරුවන් සරනයි
පින්වත් ස්වාමින්වහන්ස....මේ ධර්ම දේශනය හරිම වැදගත්,,අද සමාජයේ වැඩිපුරම ඉන්නෙ පිරිමි නිසා ජීවිතේ එපා වෙච්ච ගැහැනු.ගැහැනිය කෙසේ හෝ දරා ගන්නවා දරැවො නිසා,,ඒත් පිරිමි පවුල් ජීවිත ඇතුලේ ගැහැනුන්ට පුදුම පීඩාවක් දෙන්නෙ,මෙහෙම වැඩිපුර පිරිමි ජීවිත පවුල් ජීවිත ගතකලයුතු ආකාරය පිලිබදව දේශනානම් ගොඩාක් වටිනවා.මොකද කාන්තාවන් තමයි පින්කම් වලදිත් මූලිකවම කටයුතු කරන්නෙ,ගොඩාක් පවුල් ජීවිතවල පිරිමියා යහපත්නම් ඒ පවුල යහපත්,
මගේ ණය මේ ආත්මේ දීම කෙලවර වේවා...දුක් දාරාගෙන ඉන්නවා 🙏🙏🙏
😢😢😢😢😢😢😢
මට ජිවිතේ එපා වෙලා ඉන්නේ ඒත් මං තේරුම් ගත්ත මේවා කොහොමත් විදවන්න වෙනවා, මං ඔබ වහන්සේ ගේ බණ අහනවා, ඔබ වහන්සේ ට ගොඩක් පිං 🙏🙏🙏,
පින්වත් ස්වාමින් වහන්සේට උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා!
ඔයවගේ අනුශාසනා හැම දාම කරන්න අපේ ස්වාමීන් වහන්ස ගැහැණු අපිට කවදාවත් හොඳක්.නෑ ඔබ වහන්සේට නිර්වාණ ශාන්තිය ලැබේවා.
අවසරයි අපෙ හාමුදුරැවනේ ඔබ වහන්සේගේ බණ පදය මෙි මොහොතේ මට මහත් අස්වැසිල්ලක් වුනා.ඔබ වහන්සේට තෙරැවන් සරණයි.
කිසිම කෙනෙක් ට බනින්නේ නෑ වැදි බණ කියන්න නෑ බුදුන් වහන්සේගේ ගුණ පමනයි කියන්නේ.ඔබවහන්සේ රටට ආදර්ශයක්.
ජිවිතේ හැටි මෙහෙමයි කියල හිත හදාගෙන මම ඉන්නවා. කියලා හදන්න බැරි මිනිස්සු නිසා අපි මනස අවුල් කරගන්නේ නැතුව ඒ මිනිස්සු හිතින් අතැරලා ජිවත් වෙන්න මම නම් පුරුදු වුණා. එකට අපේ ස්වාමින්වහන්සේගේ බණ මට ගොඩක් හේතුවක් වුණා. අද මට husband ගැන තියෙන එකම හැඟීම අනේ මට මේ මනුස්සයා කරන පව් වලින් ගලවලා හොඳ මනුස්සයෙක් කරලා යන ආපායකින් ගලවා ගන්න ඇත්නම් කියලා විතරයි. කිසිම වෛරයක් හිතේ නැහැ. මගේ කරුමේ ගෙවෙද්දී එයා පව් රැස් කර ගත්තා.
මටත් ඒකමයි හිතෙන්නෙ.
Matath
මගේ මහත්තයා ටත් හරි මග යන්න පාර පෙනේවා.කියල මම පතනවා.
Mamath..jeewithe duk widinawa
ඔබ වහන්සේගේ ධර්ම දේශනා මේ විදියට සමාජගත කිරීම හරිම වටිනවා. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා දීර්ඝායුෂ ලැබේවා. සාදු සාදු සාදු
සාදු සාදු සාදු 🙏🙏🙏
Pppp
@@milanimotomaski8303
P
P
@@milanimotomaski8303
Pp
අනේ ඔව් අපේ හාමුදුරුවනේ.අවුරුදු 25න් බැදපු මට දැන් 38ක්. මම අද husband එක්ක හිටියට. මම ලස්සනට අදින්නේ, මම ආස දේවල් කන්නේ, මගේ දෙමව්පියන් ට සලකන්නේ ඔක්කොම මගේ සල්ලි වලින්. මම ගොඩක් පිං කරන කෙනෙක්. මේ බණ අහලා මම හිත හදාගත්ත. මට මම ගැන සතුටුයි. මගේ මහත්තය ගේ වැඩ නිසා මගේ ජීවිතේ එපා වෙලා තියෙන්නේ හාමුදුරුවනේ. සෑහෙන්න හිතේ අමාරුවෙන් ඉන්න කොට මේ බණ ටික ඇහුවේ. ඔබවහන්සේ ට නීරෝගී සුවය, දීර්ගායු ලැබේවා !🙏
🙏🙏🙏🙏🙏
Math ehema kenek. Mahattaya nisa jiwithe Nathi kara ganna pawa giya wara ananthai. Oba wahansege bana ahalamai hitha hadaganne thamath ehemai...... Puduma widiyata widawanne. Mm bandeth 18n. 😢😢😢
මමත් එහෙමයි දුකයි
Math ehema kenak 😢😞😔
Mat ehemai
මගේ මහත්තයත් මේ ධර්ම දේශනාව දකිත්වා.පවෙන් අත් මිදේවා....🙏
අපේ හාමුදුරුවනේ ....මට ඉන්නෙ ...රත්තරන් මහත්තයෙක්...මට හැම යුතුකමක්ම කරනවා...මගෙ මහත්තයාට තෙරුවන් සරණයි ...
ඔබ නම් ඉතාම වාසනාවන්තයි සහ පින්වන්තයි. දිගටම පින් පුරන්න සසර කෙලවර තෙක් එවැනි ආදරණීය සහකරුවන් ලබන්න 🎉🎉🎉 අහන්නත් සතුටුයි අදකාලේ ඔය වගේ හොඳ ආදර්ශමත් සබඳකම් 🎉🎉🎉
වාසනාවන් එතුමා ට නිවන් අවබෝධය පිණිස ම හේතුවේවා!!!
මගේ ස්වාමියාට නිදුක් නීරෝගී දීර්ඝායුස ලැබේවා...!මේ කමෙන්ට් දැක්කම මම තේරුම් ගත්ත මම ගොඩක් සසරෙ පින් කරපු බිරිදක් කියල ,මගෙ ස්වාමියා වගෙ රත්තරන් පිරිමි හැම පින්වන්ත බිරිදකටම ලැබේවා....පින්වත් ස්වාමීන් වහන්සේ ට දීර්ඝායුස ලැබේවා තෙරුවන් සරනයි...!!!
ඇත්තටම මමත් වාසනාවන්තයි
Oyala hsrima vasanavanthsy
ගොඩාක් වටින දේශනයක්.මේ බණ අහල ස්වාමිපුරුෂයන් බිරිදට සලකත්වා.සියලු කාන්තාවන්ගේ දුක් නිවේවා
Mmth gewanne nayak.meaa athmedima mea naya gewenna onne ada aluth awridda matawath duwatawath adunna adumak thiya kanna deyakwath genath dunne neaa.,oba wahanswta theruwan saranai
Me wage thawath kenek ehenam,eyala karana dewal eya geniyai,pera pau me athmedi gewa awasan karamu
මගේ හස්බන්ඩ් මේ දේශනාව දකීවා 🙏🙏🙏
Ahan hitiyath ahune nawage inne ගෙදර kena nm
Dakkath balana ekak naha..ewidiyai swamipurushayo
මේ ආත්මේම මේ පව්කාර ජිවිතය අයින් වේවා.
මේ ධර්ම දේශනාව මාගේ සැමියට අහන්න දිලවත් ඇහුම් කන් දුන්නේ නැහැ. අනේ හාමුදුරුවනේ මගේ ජීවිතේත් මේ විධි හ ම යි. වේ ජීවිතේ අවසන් වූ පසු නැවත භවයක මෙවන් සැමියෙක් මට නොලැබෙවා මම පතනවා
Mgth Husband kmthi n mewa ahnn😔
එයාලට ඇහෙන්න ඔයාල අහන්න .
Jivite hari para hoyaganna pin karala na eya 😕.
Ane dukai attatama oya gana. Marry karannat bayai me dakina deval ekka 😊💔
මගේ මේ කරුම ජිවිතේ මේ ආත්මෙන් අවසන් වේවා බුදු හාමුදුරුවනේ .🙏🙏🙏🙏🙏🙏
මගේ නෝනටනම් මම මේ හැම යුතුකමක්ම කරනව ආදරෙත් දෙනව ඒ මගේ දෙවෙනි අම්ම❤
ඔබ වහන්සේ ට ගොඩක් පිං මේ වගේ දේසනාවක් කරාට ලංකාවේ මිනිස්සුන්ට කොච්චර බණ දෙසුවත් වැඩක් නැහැ
පින්වත් ස්වාමීන්වහන්සේට මාගේ නමස්කාරය වේවා.....
සීල වන්තං ගුන වන්තං
පුඣ්ඣක්කෙත්තං අනුත්තරං
දුල්ලබේන මයා ලද්දං
බුද්ද පුත්තං නමා මහං🙏🙏🙏🙏🙏
අපි පෙර කරපු කුසලකර්මයක් නිසා මෙවැනි උතුම් ධර්මක් අපිට අහන්න ලැබුනා ඔබ වහන්සේට පිං ඒත් අපේ රටේ ගැහැනිය අදටත් පිරිමි නිසා අපාදුක් විදිනවා
මගේ මහත්තයා නිෂා මම අද සතුටින් ඉන්නවා අපේ හාමුදුරුවනේ.මගේ මහත්තයා ට බුදු සරණයි
පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා 🙏🙏🙏දිර්ගායුෂ ලබත්වා 🙏🙏🙏
ඔහු දකීවා... පුරෝගන්න හැම පවක්ම මෙය දැකීමෙන් අත් මිදේවා..සසර වසනා තුරාවට මට මේ දුකෙන් මට මිදෙන්න ගිහිගෙය අත් හැරීමට හිත පහල වී හැකීවේවා....
සම නුවන නැති කෙනෙක් ලැබූ නමත් ජිවිතේ අසාර්ථක යි
අවසරයි හාමුදුරැවනේ ඔය බන දේශනාව මට දේශනා කලා වගේ ඔබ වාහන්සෙට , තෙරැවන් සරනයි
😢
මේ වගේ බණකථා මහජනයා ට දේශනා කරන ඔබවහන්සේ ට බොහොම පින් ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏
සාදු සාදු සාදු!!!සදහම් දේශනාවන් අසා සියලු මනු සතුන් සසර දුකින් මිදෙත්වා!!!🌷🌷🌷🌷නමෝ බුද්ධාය!!!🙏🙏🙏🙏🙏🙏🙏🙏
ඔබ වහන්සේට සංසාරෙන් අත් මිදෙන්න මේ ධර්ම දානය හේතු වේවා 🥺🙏🙏
අවසරයි අපෙ හාමුදුරුවනේ අපි දෙන්න විවාහ වෙලා අවුරුදු 15 මං රට ආව ගෙයක් හදා ගන්න මට දරුවො දෙන්නෙක් ඉන්නවා ඒත් මගෙ මහත්තයා මං යවපු සල්ලි වලින් වෙන ගෑනියක් ලගට ගිහින් මට ලගදි දැන ගන්න ලැබුණේ දැන් මං කෝල් කරාම එක තත්පරෙන් කට් කරනව ඒ තරමට මාව එපා වෙලා මගෙ දරුවො දෙන්න මරනවා කියල වැඩිකල් යන්න කලින් මං මේ බණ ටික එයාට යවනව ඔබ වහන්සේට දීර්ඝ ආයු ලැබේවා තෙරුවන් සරණයි අපෙ හාමුදුරුවනේ
Oya pu..
ඔයාට වරදින්න එපා කවදාවත්
ඔයාහැමදාම ඔයාගෙමහත්තයා සුවපත්වේවා කියලම
මෙත්වඩන්න.ඉක්මනටමහැමදේමහරියනවා.
එහෙම තමයි බැදිම් එක තප්පරෙට පුලුවන් අවුරුදු ගානක උනත් බැදිම් කඩන්න ම්නිස්සු ව්ශ්වාස කරන්න එපා ❤❤
Hugak welawata ganu kenek rata yanne minihekyta thamange yuthukam ista sidda karanna bari nisa ,
පිරිමි නිසා දුක් විදින සියලුම කාන්තාවන්ට වටිනා ධර්ම දේශනයක්...
තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස...
පින්වත් හාමුදුරුවනේ වහන්සේ ගේ බන කතාව මට දේශනාකල මෙන් දැනෙනවා සාදු සාදු සාදු
මගේ husband හරිම honda කෙනෙක් .......මට ඒ වගේ කෙනෙක් ලැබුණේ මගේ පෙර පිනකට කියලා හිතෙනවා .....එයා ගොඩාක් දාර්මිකයි....මම ප්‍රාර්ථනා කරන්නේ එයාට සසරින් එතෙර වෙන්න වීර්‍ය් ලැබේවා කියලා .........🙏🙏🙏🙏🙏🙏
මගේ මහත්තයා මට රත්තරන් . ඔයාට ගොඩක් පින් මහත්තයෝ ඔයා මගේ මහත්තයා උනාට. තෙරුවන් සරනයි අපේ හාමුදුරුවනේ
මොන හේතුවක් නිසා හරි ,මගේ සැමියා මේ බණ ටික අහත්වා😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢 ජේසුපිහිටයි 😢❤❤❤❤❤❤❤❤❤
Mata me kiyana widihema sawamiyek enne. Mata godak adarei. Oba wahanseta budu saranai
මගේ හස්බන්ට නිදුක් නිරෝගී ජිවිතයක් ගත කිරිමට ලැබේවා...
.කන්න බොන්න අදින්න පලදින්න දුන්නත් මම මේ කරපු පවක් තමයි පිරිමහන්නේ කියන එක හොදින් තෙරැම් අරන් ඉන්නේ,අතාරින්න ඔනේ උනත් අත්නොහැර එ දුක විදගෙනම අදටත් ඉන්නේ මේ අත්මෙන්වත් මම මේ කරපු පවු ගෙවලා ඉවර වෙයි කියලා හිට්තන්.ලබන ආත්මයක් මම නොපැතුවත් මේ දුක මේ අත්මෙදිම ඉවර කරගන්න මට ලැබේවි.
ඔබ වහන්සේ නිදුක් නිරෝගී වේවා ඔබ වහන්සේ ta ගොඩාක් pin සිදු වේවා
මගේ මහත්තයා එයාට පුළුවන් උපරිමයෙන් මම ගැන හොයලා බලනවා ඒ ගැන සතුටුයි❤
මගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු මෙ ඛන ටක ආහාන මට මගේ පපුව පිච්චිලා යනවා
ස්වාම්න් වහන්සෙ ඔබ වහන්සෙ පින් මෙ බන දෙශනාව ගොඩක් වටිනවා මාත් මහත්තයා නිසා ගොඩක් දුක් ව්දිනවා මට සලකන්නෙ නෙහෙ මාව ගනන් ගන්නෙ නහෙ මන් දුක් ව්දිනවා 🙏🙏🙏🙏මෙ බන ගොඩක් වට්නවා
මෙ බන ටික මගේ මහත්තයාට කිව්වා වගේ පින්වත් ස්වාම්න් වහන්සේ මේ විදියට තමයි සලකන්නේ මට සලකන්නේ මන් ගොඩාක් දුක් විදිනවා 🙏🙏🙏🙏🙏
😢
Balan yaddin eliyata enne natuva duk vidina gahanu aya godai. Eth sinduvak ahanna gattama hamatanama pirimi eyalage duka kiyanava. Mata gahanu atmayak labima gana mn duk venava. Piriminta labila tiyena e nidaha na gahanu ayata. Taman kamati de karanna ba hama ganu kenektama. E madivata varadimak unot agilla dik vennet banum ahannet gahaniya.
Me vidiyata duk vidina hama kantavakatama utum nirvanaya avaboda veva kiyalai mn prartana karanne 😊❤
පින් වත් ස්වාමීන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා
ඔබ වහන්සේට දීර්ඝ ආයුශ ලැබේවා .සමාජය යහමගට ගැනීමට බුදුන් වහන්සේ ගේ ධර්මය තුලින් මිනිසුන් දැනුවත් කිරීම පිලිබද
Sadu sadu sadu 🙏🙏🙏🙏
තෙරැවන් සරණයි පින්වත් කල්‍යාණ ම්ත්‍ර ස්වාමීන් වහන්සේ නිදුක් නිරෝගි සුවපත්හාවය ලැබේවා සුවපත් වේවා ....
මං කොච්චර පින් වන්තද අපේ හාමුදුරුවනේ.මගේ මහත්තයට බුදුසරනයි දීර්ගායුෂ ලැබේවා
අනේ මගේ මහත්තයටත් අපට සලකන පින නිවනටම හේතු වේවා!!!
අපේ හාමුදුරුවනේ මගේ මහත්තය මට මගේ දරුවෝ න්ට ගොඩක් ආදරේ කරන වා මගේ මහත්තයට 🙏සියලු දෙවියන් ගේ පිහිටයි
Ane ape hamaduruwane ගොඩක් වටිනා ධර්ම දේශනාවක් ada kale inna පිරිමි me ධර්ම දේශනාව දැකලා අහල me කරුණු ගැන අවබෝධ කර ගන්න ඔනේ ඔබ වහන්සේට thruwan saranai ...
පින්වත් සුවාමින් වහන්ස.ඔබ වහන්සේගෙ ධර්ම දේෂනා මම ඉතා මත් කැමැත්තෙන් ශ්‍රවනය කරනවා.මගේ ස්වාමියා මට දෙවියෙක් ඔබ වහන්සේට දිර්ඝායුෂ පතනවා 🙏🙏🙏
සාදු සාදු සාදු 🙏🙏🙏 ස්වාමීන් වහන්සේගේ බණ කථාව අහලා මම හිත හදාගන්න උත්සාහ කරනවා. මේ බණ කතාව husbund දකින්න ඕන.
මට කන්න බොන්න අදින්න දන්නේ නැහැ.මම තනියම හම්බකරන් කන්න. එයාගේ ලෙඩක් හදකරන්න ගිහින් මට මහම උණා..දැන් ඔයාගේ ලෙඩ රෝග හොදයි. මම කරපු පින් මට ලැබෙයි කියලා මම හිතනවා. ඒයා ඒයාග අක්කාගේ පවුලේ අයට වියදම් කරන්න්...
සාදු සාදු සාදු ඔබවහන්සේට දිර්ගායූ ලැබේවා
මට මගෙ මහත්තයා ගොඩක් වටිනවා❤️ හරිම ආදරෙයි මට .. හැම යුතුකමක්ම වගකීමක්ම කරනවා ඒ අතින් මං වාසනාවන්තයි හාමුදුරුවනේ 🙏🙏 ඔබ වහන්සේට නිරෝගීභාවය ලැබෙන්න ඕන
සාදු🙏සාදු🙏සාදු🙏මේ වටිනා දහම් කරැනු අපට පැහැදිලි ව දේෂනා කල පින්වත් ඔබ වහන්සේට මාගේ උතුම් නමස්කාරය වේවා🙏🙏🙏🙏
මම දැන් හො නොදැන යම්කිසි පවක් කර ඇත්නම් මේ ආත්මයෙන්ම කෙලවර වේවා !!! ඔබ වහන්සේට තෙරුවන් සරණයි 🙏🙏🙏
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස 🙏🙏🙏බොහොම පින් වටිනා දහම් සමාජගත කරනවාට 🙏🙏🙏
අනේ,,ඇත්ත අපෙ,හාමුදුරැවනේ ,මටත්,කිසිම දවසක මම,ආශා,කරපු,දෙයක්, අරන් දුන්නෙ,නැ,,මම,කැමති කැමක් ,කවදාවත් ගෙනත් දිිල නැ,,පිට,ගැනුන්ට පුදුම විදිහට ආදරේ,කල,,,මම,,ඇත්තටම වහලියක්,,මගෙ,සැමියාට මටදරැ,දෙන්නෙක් ඉන්නවා , ඒ,දෙන්න තමයි මට, බලන්නෙ ,,මට, නොලැබුන,,දේ,,මගෙ,පුතාල,දෙන්න ඒ දෙන්නගෙ,,බිරිදට,,උපරිම විදිහට සලකනව,,,මට,,හරිම,සතුටුයි ,,,පුතාල,දෙන්න ගැන
Oya .gena .dukai
සාදු සාදු සාදු 🙏ඔබ වහන්සේට නිදුක් නිරොගි සුවය ලැබේවා බුදු සරණයි 🙏🙏🙏🙏🙏
නොගැලපෙන කසාද කරගෙන මේ ජීවිතය පව් ගෙවනවා.
බොහොම පිං අපේ හාමුදුරුවනේ ❤
හැම බනකම ගෑනියෙකුට බැනලා තමා නතර වෙන්නේ..........ඔබ වහන්සේ විතරයි ගෑහැනියක්ගේ හොදක් දැක්කේ මේ බන පදය සමාජයේ පිරිමින්ට නෙත ගැටේවා තෙරුවන් සරනයි...🙏🙏🙏
අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට මේ දහම් දෙශනාව උතුම් වූ නිර්වාණයම අවබෝධ කර ගැනීමට වාසනාව ලැබේවා සාදු 🙏 🙏🙏🌼🌼🌼 සාදු 🙏🙏🙏 🌺🌺🌺 සාදු 🙏 🙏🙏 🌹🌹🌹
හැම පිරිමියෙක්ම ඵහෙම නෑ. ..කියන විදිහේ ගෑනු අයත් ඕනතරම් ඉන්නවා. ...සමබරව හිතන්න. ..
මතු ආත්මයෙ යහපත් සාමි පුරුසයෙක් ලැබෙවා.... මෙ දර්මය අසත්පුරුශයන් සියල්ලට ම අසන්න ලැබෙවා ......😌😌😌😌
සාදු .....සාදු .....සාදු තෙරුවන් සරණයි
නමෝ බුද්ධාය
Ape hamuduruwane .....mage mahattayanam mata hama utukamakma karanawa.mage mahattayata budu saranai
සාදූ 🙏 සාදූ 🙏සාදූ 🙏
තෙරුවන් සරනයි පින්වත් ඔබවහන්සේට නිදුක් නිරෝගි චිර ජිවනය ලැබේවා
🙏🙏🙏
නිරයගාමී නොවන ලෙසට යහපත්ව ජීවත් වෙමින්🙏,අලුතින් සසර ගණුදෙනු ඇතිකර නොගනිමින්🙏 ,පවතින සසර ගණුදෙනු සිහියෙන් යුතුව පියවමින්🙏,උතුම් නිවනටම ලගා වීමට හේතු වාසනා වේවා🙏🙏🙏 තෙරුවන් සරණයි .!!!
මගේ මහත්තයා රන් කඳක් ඔබ වහන්සේට තෙරැවන් සරණයි
සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏මෙවැනි දෙසනා අහන්න පින් කරන්න ඔන පින්වත් ඇත්තො අසත්වා ස්වාමින් වහන්සෙට මගෙ නමස්කාර වෙවා සාදු සාදු සාදු 🙏🙏🙏තෙරුවන් සරණයි 🙏🙏🙏🎇
හොද ධර්ම දේශනයක්.කාන්තාවන්
වහලියන් වගේ තියාගෙන ඉන්න
පිරිමි කොතරම් ඇතිද අද සමාජයේ.
ඔබවහන්සේට තෙරැවන් සරණයි.
🙏🙏🙏🙏🙏 පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නාමස්කාරය වෙවා 🙏🙏🙏 සාදු සාදු සාදු
Pp
Pp
Pp
P
Pp
Pppp
Pp
P
Pp
P
P
ඔබ වහන්සේ වැනි පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය සාධු සාධු සාධු 🙏🙏🙏🙏
සාදු සාදු සාදු ......පින්වත් ස්වාමීන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා
සාදූ සාදූ සාදූ අනේ පිංවත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේ දේශනා කරණ දේශනා අහන විට මොනතරම් දුක් කරදර තිබුනත් මොහොතකට හෝ සිතට සැනසීමක් ලැබෙනවා.ඔබ වහන්සේට බොහොම පිං.ත්‍රිවිධ රත්නයේ අනන්ත ආශිර්වාද ගුණ බලයෙන් පින්වත් ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවපත් දීර්ගායූ සම්පත්තිය උදාවේවා උතුම් නිවනින් සැනසීම ලැබේවා තෙරුවන් සරණයි
🙏🏵️🙏🏵️🙏🏵️🙏🏵️🙏🏵️🙏🏵️
සාදු...සාදු....සාදු....ඔබ වහන්සේ ට දීර්ඝායුෂ ලැබේවා ....
Ekata mage mage mahattaya godak adrei mata.. api duppath eth mama illana ona deyak aragena denawa.
ඔබ වහන්සේගේ bana ahala mage හිතට ලොකු sanasimak ලැබුණා mage ස්වාමිපුරුෂයා mage ජීවිතය විනාස kara mage දරුවන්ටත් A tikama තමයි kare අදටත් නිදහසක් na A මිනිහා bebaddek ඔබ වහන්සේට theruwan saranay sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏🙏namaskara කරමි mage නමස්කාරya වේවා
පූර්ව කර්ම පලදීමක් ....🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏සාදූ සාදූ සාදු
අපෙ හාමුදුරුවනේ මෙ බන නම් වටිනවා රත්තරං වලට වඩා කොච්චර ස්ත්‍රීන් ඉන්නවද දහ දුක් විදින මෙ බන පදයක් කන වැටෙන කොට හැදෙන මිනිස්සු කොතරම් ඉදිද කාලොචිත බන දෙශනා කරන ඔබ වහන්සෙට නිදුක් නිරොගි දිර්ඝායුශ ලැබෙවා තෙරුවන් සරනයි
අහම්බෙන් මේ බන ටික ඇහුනෙ.මමත් මගෙ දරුවා එක්ක මගේ අම්ම තාත්තට පින් සිද්ද වෙන්න ජීවත් වෙන්නෙ.දැන් අවුරුදු 12 .මගේ මහත්තයත් ඔය වගේ මයි.හිතට මේ බන පද වලින් ටිකක් හරි සහනයක් ලැබෙනවා .ඔබ වහන්සේට නමස්කාර වේවා !!!
මගෙ මහත්තයා මෙ දර්ම දෙසනාව දකිත්වා
තෙරුවන් සරනයි අපේ හාමුදුරුවන් වහන්සේට
තෙරුවන් සරනයි අපෙ ස්වාමින් වහන්ස 💮🌼🌺🙏🙏🙏🙏🙏🙏🙏
සියලු දෙනාටම දර්මයේ හැසිරීමට හේතු වාසනා වේවා!!!!
මගේ මහත්තයා මටත් දරු දෙන්න ටත් යුතුකම් කරන හොද කෙනෙක් දිර්ඝ අයුශ වේවා නිරෝගී සැපසේ ජිවිත් වේවා
Saadu 🌺🙏🌺Saadu 🙏🌸🙏Saadu 🌼🙏🌼dergayusha sampatya lanewa pinwath ape suvamin wahanse oba wahanseth oba wahanseta utum chaturarrya sttyama awaboda wettwa 🌺🙏🌺🌸🙏🌸🌼🙏🌼
Sadu sadu sadu oba වහන්සේ ta දීර්ඝ ආයුෂ ලැබේවා 🙏🙏🙏🙏
අපි කරපු පිං පව් අනුවයි හැමදේම ලැබෙන්නේ ජීවිතය ගැන හිතලා හිත හදා ගන්න මේ බන ලොකු රුකුලක් ...
අවරුදු 25/7ක් මගේ ජවිතේම ඉවර කරා කිසිම දෙයක් මට ලැබුනේ නෑ මගේ හාමුදුරුවනේ. මම කබුරුවා මගේ දුක් mahnciyen හම්බකරපුව දුන්නා මන් අද දාසියක් කිසිම දෙයක් නෑ මට අඩු ගානේ ඉන්න tahnk නෑ උරුම කරුම හරි කෙනෙක් තොර ගත්තේ නැත්නම් කෙල්ලෙක්ගෙ ජවිතේම ඉවරයි.. සල්ලාලයෝ පිරිලා මේ ලක් බිමේ. බණම අහලා හිත නිවාගන්නවා...
පින්වත් ඔබ වහන්සේට උතුම් චතුරාර්‍ය සත්‍යධර්මය අවබෝධ වේවා ....සාදු ....සාදු ....සාදු ....
🙏🙏🙏🌺🌺🌺🌸🌸🌸🙏🙏🙏
මගේ මේ ජිවිතේ මම පාර්ථනා කරන්නේ අයෙත් මනුස්සආත්මයක් ලැබුනොත් මහන දම් පුරන්න වාසනාව ලැබේවා පාර්ථනා කරන්නේ මේ ජිවිතේ දැන් ඇති වෙලා මගේ මහත්තය නිසා හේතුව බිම ඔබ වහන්සේ ට දිර්ගයුෂ ලැබේවා සාදු සාදු සාදු
ගොඩක් වටිනා දහම් කරුණු ටිකක් ,තෙරුවන් සරණයි.
තෙරුවන් සරනයි අපේ හමුදුරුවන්ට
මගේ මහත්තයා පවින් වලකේවා🙏🙏🙏🙏🙏
මට .කවදාවත් කන්න බොන්න දීලානැහැ.මම
පව්කරඇති.මේ.ආත්ම .මේපින්බලයෙන.මිදේවා.ස්වාමීන් වහන්සේ .නිවන් දකින්නට .හේතු.වාසනාවේවා
මටත් එහෙමයි ගොඩක් දුකින් ඉන්නෙ අදින්නවත් නැහැ මේ පින් බලයෙන් මට මතු ආත්මේ සැනසීම ලබත්වා🙏🙏🙏🥺