stationary shopping 🛍️ + studying 📖 | ලස්සන හවසක්📚☕️🍊🥪

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ต.ค. 2024
  • #sinhala #srilanka #studywithme
    hello friends! කොහොමද ඔයාලට?😊🩷 ඔයාලා හැමෝම හොදින් ඉන්නවා කියලා හිතනවා.පාඩම් වැඩ එක්ක ගතවුනු ලස්සන හවස් වරුවක් තමයි මේ විදිහට ඔයාලත් එක්ක බෙදාගන්නෙ😊 vlog එක enjoy කරාද?🥰
    video එක ගැන ඔයාලගේ අදහස් comment කරන්නත් චැනල් එක subscribe කරලා community එකට join වෙන්නත්අමතක කරන්න එපා. 💌
    අපේ community එකේ දැන් membersලා 11 000කට වැඩි පිරිසක් ඉන්නවා.🥰 මාත් එක්ක එකතු වෙලා ඉන්න ඔයාලාහැමෝටම ගොඩාක් ස්තූතියි. ගොඩක් ආදරෙයි.💓✨
    ඔයාලගේ ජූනි මාසය ලස්සනට ප්ලෑන් කරගන්න මේ printable planner එක download කරගන්න 📆🌸 මේ කාලසටහන printout අරන් ඔයාගේ june month එක ලස්සනට ප්ලෑන් කරන් productive විදිහට වැඩ කරගන්න.😊🩷
    මේ ලින්ක් එක ක්ලික් කරන්න-drive.google.c...
    thanks for watching!🌷
    🍓🍓follow me on Instagram - @hirushiee 🍓🍓
    📩for inquiries - withhirushie@gmail.com
    🎧Music🎧
    Lukrembo - Wine From • semi-productive vlog: ...
    Music by Lofi Breno - Stimmy Dance - thmatc.co/?l=9...
    Music by Anja Kotar - Definitely, Maybe - thmatc.co/?l=9...
    Music by Blue Sirens - PETs - thmatc.co/?l=4...
    Music by Anja Kotar - Can't Blame A Girl For Trying - thmatc.co/?l=2...
    Music by Damien Sebe - solace - thmatc.co/?l=C...
    Music by sunkis - 4ever - thmatc.co/?l=4...
    Music by Jaymar - Sunny - thmatc.co/?l=F...
    Music by myk - Reflections - thmatc.co/?l=F...
    #studyvlog #dayinthelife #dailyvlog

ความคิดเห็น • 440

  • @iyanka_sewwandi
    @iyanka_sewwandi ปีที่แล้ว +47

    වයසින් පුංචි වුනත් ඔයා ලග තියන පිලිවෙල කම අපිටත් motivation එකක් නංගී❤ අදත් ලස්සනෛ වීඩීයෝ එක.හරිම ආසාවෙන් බැලුවා🌹

    • @withhirushie
      @withhirushie  ปีที่แล้ว +4

      බොහොම ස්තූතියි අක්කෙ🥰❤️

    • @sulochanaravihari8812
      @sulochanaravihari8812 ปีที่แล้ว +3

      ඔයාගෙ වයස කීයද

  • @vishakapridarshanie5397
    @vishakapridarshanie5397 ปีที่แล้ว +19

    ඇත්තටම හරිම ආස හිතෙනවා ඔයා මේ ජීවිතේ ගෙවන විදිහ දැක්කම. Thank you so much අපිත් එක්ක මේවා බෙදා ගන්නවට. ඉස්සරහට තවත් ලස්සන vlog අරන් එන්න. තෙරුවන් සරණයි!!!

    • @withhirushie
      @withhirushie  ปีที่แล้ว +1

      thank you so much darling🥰❤️ god bless you budusaranai❤️

    • @GeethaPriyangani-q3t
      @GeethaPriyangani-q3t หลายเดือนก่อน

  • @nimeshafrenando8839
    @nimeshafrenando8839 8 หลายเดือนก่อน +2

    උදේට නැගිටිද්දි අක්කිගෙ විඩිඔස් බලලා නැගිටින්නේ...රෑට නිදාගද්දිත් එහෙම... මාත් එහෙම වැඩ කරනවා කියලා හිතාගෙන වැඩ කරනවා...ඇත්තටම ඒක සාර්තකයි🙂♥️ තෑන්x අක්කි♥️

  • @champikashamli9417
    @champikashamli9417 ปีที่แล้ว +7

    අක්කිගේ කටහඬට මම ගොඩක් ආසයි❤❤❤

  • @bmgdissanayaka4208
    @bmgdissanayaka4208 ปีที่แล้ว +3

    වෙන චැනල් වල vlog බලනවා වගේ නෑ. අක්කාගේ vlog හරිම ලස්සනයි. ඉවර වෙනවා දැනෙන්නෙවත් නෑ 💕❤😊

  • @ashanisaveena4588
    @ashanisaveena4588 ปีที่แล้ว +48

    දවසක පව්ලේ අයවත් video එකකට ගේන්න..

    • @withhirushie
      @withhirushie  ปีที่แล้ว +10

      Sure darling🥰❤️

    • @nadeeshalakshan6200
      @nadeeshalakshan6200 ปีที่แล้ว +2

      අනේ අනිවාර්යයෙන්ම මාත් ආසයි

  • @ashanisaveena4588
    @ashanisaveena4588 ปีที่แล้ว +13

    බලාගෙන හිටියා අලුතින් එකක් දානකන්❤❤

  • @ishubbh698
    @ishubbh698 ปีที่แล้ว +6

    අනෙ හරිම ලස්සනයි ෂොයි අක්කෙ ඒ වගේ cute items මාත් හොයනවා ඒත් මෙහෙ නැහැ ඕම shops ඕවා ගන්න ඒ නිසා සුට්ටක් දුකින් ඉන්නෙ 💔🥺 ඔයාගෙ එවා දැකල නම් ගොඩක් ආසා හිතුණා 🥺

    • @withhirushie
      @withhirushie  ปีที่แล้ว +1

      ane thank you darling🥰❤️

  • @Raya-ct3wo
    @Raya-ct3wo ปีที่แล้ว +14

    හැමදාම වගෙ ලස්සන vlog එකක්. ඒ වගේම දවසින් දවස subscribers ලා ,වීව්ස් ,කමෙන්ට්ස් වැඩි වෙනවා දකින්කොට ගොඩක් සතුටුයි අක්කි.🥺❤️

    • @withhirushie
      @withhirushie  ปีที่แล้ว +5

      අනේ ස්තූතියි. මටත් හරිම සතුටුයි darling🥰❤️

  • @Miss_froggy695
    @Miss_froggy695 ปีที่แล้ว +2

    වාව් ඔයගෙ වීඩියො බලලා තමගෙ ජිව්තේ ලස්සන කරගන්න මට මෙකත් අලුත් අත්දැකීමක් 🍃

  • @samanhettiarachi1590
    @samanhettiarachi1590 ปีที่แล้ว +9

    ඔය වොට කලර් පෙන් මගේ ලගත් තියෙනවා..ඕවා ටිකක් පාවිච්චි කරන කොට ලියවෙන්නැති වෙනවා එතකොට වතුර ටිකක පොගවල ලියන්න අක්කේ 😊❤

    • @withhirushie
      @withhirushie  ปีที่แล้ว +1

      Thank you man ehema karannam🥰❤️

  • @oveesha8520
    @oveesha8520 ปีที่แล้ว +2

    හරිම ලස්සනයි අක්කි , ආස හිතෙනවා ඔයාගේ organization වලට , අලුත් member කෙනෙකෙ අක්කි මං ඔයාගේ channel එකේ , අද තමා add උනේ ඔයගේ youtube family එකට . හැමදාම මේ වගේ ලස්සන වීඩියෝ බලාපොරොත්තු වෙනවා , මාත් මේ දවස් වලට exam එකකට face කරා , දැන් තමා ටිකක් cool උනේ අක්කි , ඒත් studies හැමදාම , අක්කිත් හොදට වැඩ ටික කර ගන්න , බුදු සරණයි හැමෝටම . ❤😊

    • @withhirushie
      @withhirushie  ปีที่แล้ว

      Thank you so much darling🥰❤️ sending you so much love❤️ community ekata adaren piligannawa🫶🏼 God bless you!

  • @itzhiiiii
    @itzhiiiii ปีที่แล้ว +5

    Just found ur channel..so aesthetic and pleasing to eyes❤❤ It's so great that you can buy so many spiral note books but in SL, it's so expensive. Almost cost a fortune😪😪

    • @withhirushie
      @withhirushie  ปีที่แล้ว

      Thank you so much!!❤️🥰 aww that's sad. Maybe using notepapers with ring binder files would be a good alternative😊

  • @harshaniprasath249
    @harshaniprasath249 ปีที่แล้ว +12

    ඔයා කතා කරන විදියට මම හරි ආසයි ❤️😍

  • @inspired_k24
    @inspired_k24 ปีที่แล้ว +3

    Oyage vlogs හරි පිළිවෙලයි
    ලස්සනයි
    බලන්න ආසයි❤

    • @withhirushie
      @withhirushie  ปีที่แล้ว

      Ane thank you so much🥰❤️

  • @DilmiNawodya-wo9yn
    @DilmiNawodya-wo9yn ปีที่แล้ว +9

    හරි අසාවෙන් ඔයාගේ vlogs බලනවා🥰❤️මටත් ආසයි ඔයා වගේ වෙන රටකට ගිහිල්ල study කරන්න 🙈🌟

    • @withhirushie
      @withhirushie  ปีที่แล้ว +1

      Oyage eh asawa ikmanin wenna kiyala wish karanawa🥰❤️

  • @sandunishashika4207
    @sandunishashika4207 ปีที่แล้ว +6

    අදත් හරිම ලස්සනයි අක්කි...😘❤️ කෑම හදන විදියට තමා ආසම. අය ඔයා කරන ඩ්‍රොවින් වලට..මාත් ඩ්‍රොවින් වලට ගොඩක් ආසයි..අලුත් ඩ්‍රොවින් එකක් බලන්න ආසාවෙන් ඉන්නවා..❤️❤️ පරිස්සමට ඉන්න අක්කී.. හැමදේන සුභ වේවා..❤️😘

    • @withhirushie
      @withhirushie  ปีที่แล้ว

      ගොඩක් ස්තූතියි නංගි❤️🥰 ආදරෙයි🫶🏼

  • @rashmipabasara2914
    @rashmipabasara2914 ปีที่แล้ว +4

    අද උදේ ඉදන්ම අක්කිගේ වීඩියෝස් බල බල හිටියේ❣️✨️ ඒවා මගේ life ekt motivation ekk 😍😘

    • @withhirushie
      @withhirushie  ปีที่แล้ว

      Ane mata harima sathutui🥰❤️

  • @nayomigeethika818
    @nayomigeethika818 ปีที่แล้ว +4

    අක්කි මොනවද study කරන්නෙ.ඒ ගැන විස්තර ත් කියන්නකො ❤

    • @withhirushie
      @withhirushie  ปีที่แล้ว

      Kiyannam darling🥰❤️

  • @sadunisadu6231
    @sadunisadu6231 ปีที่แล้ว +2

    ලස්සනයි අක්කි විඩියෝ එක හැමදාම පරිස්සමෙන් සතුටින් ඉන්න 🥰🥰🥰🥰❤️

    • @withhirushie
      @withhirushie  ปีที่แล้ว

      Thank you darling🥰 sathutin inna🫶🏼

  • @aurora0534
    @aurora0534 ปีที่แล้ว +2

    ❤ . මං නම් වැඩ හින්දා depression හදාගන්න ළගයි. ඔයානම් නියමයි . 😊

    • @withhirushie
      @withhirushie  ปีที่แล้ว

      ehema kiyanna epa mental health eka ganath hithanna😊❤️

  • @Amanidreams
    @Amanidreams ปีที่แล้ว +2

    ඉකමනට අලුත් ව්ලොග් එකක් දැම්මට ඔයාට තෑන්ක් අකේ .මේ විඩියෝස් හරිම ලස්සනයි...

    • @withhirushie
      @withhirushie  ปีที่แล้ว

      Thank you darling🥰❤️

  • @prasadirasangani3263
    @prasadirasangani3263 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි... ආසාවෙන් බැලුවා ...thank you oyata 💖

    • @withhirushie
      @withhirushie  ปีที่แล้ว +1

      You are welcome darling🥰❤️

  • @gayanimadumali1164
    @gayanimadumali1164 ปีที่แล้ว +10

    අක්කී 🥰 අද වීඩියෝ එකත් ගොඩක් ලස්සනයි 😍 අක්කිත් ලස්සනයි 🥰❤️ බල බල හිටියේ ඉවසිල්ලක් නැතුව වීඩියෝ එකක් අක්කී දානකම්😊 අක්කී ගොඩක් සතුටින් පරිස්සමෙන් ඉන්න ❤️ lv you akkii 🥰❤️ බුදු සරණයි

    • @withhirushie
      @withhirushie  ปีที่แล้ว

      Ane thank you darling!🥰❤️ mata harima sathutui.sending you so much love!🫶🏼 god bless you!❤️

  • @KavindyaDasanayaka-tp4ii
    @KavindyaDasanayaka-tp4ii ปีที่แล้ว +1

    වීඩියෝ එක හරිම පිලිවෙලයි. බලන්න ආස හිතෙනවා ❤❤

    • @withhirushie
      @withhirushie  ปีที่แล้ว

      Thank you so much😊❤️

  • @Sadunipresadika
    @Sadunipresadika 8 หลายเดือนก่อน +1

    ගොඩ කාලිකිම් අක්කිගේ විඩියෝ එකක් දැක්කේ 💖🥺🎉

  • @sarathchandra8963
    @sarathchandra8963 3 หลายเดือนก่อน

    I love the way you talked dr...you are such a mannered inspiration for every youtuber .....❤❤❤ you are totally different from some youtubers and your presentation is incredibly attractive . Keep it up...❤❤❤

    • @withhirushie
      @withhirushie  3 หลายเดือนก่อน

      Thank you so much🥹💗

  • @nethascam
    @nethascam ปีที่แล้ว +7

    Wooow අක්කී හරිම ලස්සන්යී ඒ stationary ටික 🥺💕😚

    • @withhirushie
      @withhirushie  ปีที่แล้ว +1

      Man wadiyenma kamathi journals dekata🥺❤️

    • @nethascam
      @nethascam ปีที่แล้ว

      @@withhirushie Oww 🥺😍

  • @udarijayasinghe3968
    @udarijayasinghe3968 ปีที่แล้ว +2

    Akkige voice eka ahanakam iwasillak nethuwa hitiye lassani akki video eka❤❤❤

    • @withhirushie
      @withhirushie  ปีที่แล้ว

      Ane thank you darling🥰❤️

  • @sinalisanchana521
    @sinalisanchana521 ปีที่แล้ว +1

    ඔයා හරිම ලස්සනයි අක්කි Thank you මේවැනි දේ අපිත් එක්ක බෙදා ගන්න වට❤️❤️❤️❤️

    • @withhirushie
      @withhirushie  ปีที่แล้ว

      thank you darling🥰❤️

  • @dchamindadissanayake6291
    @dchamindadissanayake6291 ปีที่แล้ว +1

    Akkiyo study abroad gana video ekk krnnko plz

  • @devikakumari4203
    @devikakumari4203 ปีที่แล้ว +3

    Akki oyaa mona rateda inne ❤❤

  • @ashendilhara8350
    @ashendilhara8350 ปีที่แล้ว

    ලස්සනයි අක්කි වීඩියෝ එක හැමදාම ඔයාගෙ වීඩියො එකක් දැකපු ගමන් බලනවා

    • @withhirushie
      @withhirushie  ปีที่แล้ว +1

      Ane thank you darling🥰❤️

  • @KavindiShashikala-vr4jq
    @KavindiShashikala-vr4jq ปีที่แล้ว +1

    අක්කිගෙ වීඩියෝ බලන්න ආස හිතෙනවා😊😊

  • @crafthome7740
    @crafthome7740 ปีที่แล้ว +7

    Hi little angel hiru 🧚😍....
    First of all congratulations my dear ...archived for 10k subscribers...🥳🎊🎉...but not 10 k now 11k ...much happy about it 🤗😍♥️..
    You welcomed us withing stationery shopping..omg 😭🥺💕I love stationery shopping 🛍....and also specially want to say your voice is the a best motivation....🤗💕..so today too video is superb dear ...I think it time to bring a Q and A video ....please want it soon ...I think your community may be waiting for it 😌😍....keep it up my girl ...
    May buddah bless you.
    Stay happy and safe !
    This lovely hug 🫂 💕 for you ....
    I am danu ♥️

    • @withhirushie
      @withhirushie  ปีที่แล้ว +1

      Hey Danu!🥰
      I hope you are doing well. You always cheer me up and make me feel so loved. I am so grateful to have you in my community🥰❤️thank you for writing me and giving me your blessings🩷 you are the best! What my community wishes, they'll get it! They are my priority! So stay tuned😃❤️
      Sending you so much love and light❤️
      God bless you🫶🏼

  • @rashmitharushika3268
    @rashmitharushika3268 ปีที่แล้ว

    අක්කිගෙ කටහඬ හරිම පැහැදිලි අහන් ඉන්න ආසයි

    • @withhirushie
      @withhirushie  ปีที่แล้ว

      Thank you darling🥰❤️

  • @gashinidinuththara8592
    @gashinidinuththara8592 ปีที่แล้ว +1

    මං අක්කිගෙ vlogs වල කැමතිම cooking part එකට😁

  • @gishaniravindya2132
    @gishaniravindya2132 ปีที่แล้ว

    දැන් දවස් දෙක තුනකට කලින් අහම්බෙන් තමා අක්කගෙ වීඩියෝ එකක් දැකලා චැනල් එක බලන්න පටන් ගත්තෙ. පුලුවන් පුලුවන් හැම වෙලේම පරණ වීඩියෝසුත් ගොඩක් බැලුවා මන් .ඇත්තට ම ලස්සනයි අක්කේ. ඒ වගේ ම වීඩියෝස් බලද්දී ආස හිතෙනවා ♥️ දිගටම වීඩියෝස් දාන්න අක්කේ හරිම ශෝක්..♥️😊

    • @withhirushie
      @withhirushie  ปีที่แล้ว

      ගොඩක් ස්තූතියි.🥰❤️

  • @tharindumadhusanka8862
    @tharindumadhusanka8862 ปีที่แล้ว +1

    Katha karana widiya harima lassanai

  • @chathushikabhagya2388
    @chathushikabhagya2388 ปีที่แล้ว +1

    E stationry dakla mt pissu haduna...mtath oniii nngaa heeee Budusarani bboo ❤️😍😊

    • @withhirushie
      @withhirushie  ปีที่แล้ว +1

      Give away ekak enawa Akka stay tuned!🥰 god bless you akka❤️

  • @nishshankasamankumara2344
    @nishshankasamankumara2344 ปีที่แล้ว +2

    Ane oye lassana books ema akki gaththa wage online shopping krnnko aneh🥺

    • @withhirushie
      @withhirushie  ปีที่แล้ว

      Ane mata therune nahane🥺

  • @cutiepei7209
    @cutiepei7209 ปีที่แล้ว +1

    Akki q & a vedio ekkuth ikmnt gennko

  • @dili6984
    @dili6984 ปีที่แล้ว

    Onna balannako oya hit ekak wena hati dawasaka.❤❤.harima lassanai voice ekath.lassanata pronounce karanawa

  • @SanathRupashinghe
    @SanathRupashinghe 2 หลายเดือนก่อน

    Niyamai akkiyooo❤❤❤

  • @chamindakumara9536
    @chamindakumara9536 ปีที่แล้ว +1

    Ithin ,Koheda mee shop eka thiyenne

  • @Chae___here
    @Chae___here 3 หลายเดือนก่อน

    Hii Akki! Oyata kiyanna puluwanda owa gaththe කොහෙන්ද කියලා?

  • @DahamsiKumaranathunga
    @DahamsiKumaranathunga ปีที่แล้ว

    හැමදාමත් වගේ ලස්සන video එකක් ❤🤗

  • @enchantingsta
    @enchantingsta ปีที่แล้ว +4

    You are such an inspiration for us akki🥰

    • @withhirushie
      @withhirushie  ปีที่แล้ว +1

      Thank you so much darling🥰❤️

  • @TharushiGamagee
    @TharushiGamagee 3 หลายเดือนก่อน

    Harima lassanayi akkii❤❤😊digtma me vage lassana vlogs krnna 😘🌹

  • @dewminiwickramasinghe2330
    @dewminiwickramasinghe2330 ปีที่แล้ว

    akki oya ohe english medium kraddi amaru une nedda ekpra🙄akki oya ohe igena gnna dewal ganath video ekakin dannko🙃❤

  • @sakunthalamaduwanthi2974
    @sakunthalamaduwanthi2974 ปีที่แล้ว +1

    Harima asawen oyage video balanne nangi. Oya English Igana gatte kohomada kiyala video ekak gennakooo❤

    • @withhirushie
      @withhirushie  ปีที่แล้ว

      Thank you akka🥰❤️ man gennam❤️

  • @Ashi___1677
    @Ashi___1677 ปีที่แล้ว +1

    Akki harima lucky girl kenek 🥺💞 harima lassani akki video eka iwara wenawa danenneth na harima asawen akki ge videos balanne 🥺 anee akki puluwn nam hamadama me wage videos danna shorts vidiyata hari kamak na harima asai mama nm akkige me vlogs b balanna 🤭💞 aththtma akkige vlogs walin igena gnna godak dewal thiyenw apitpath asa hithenawa studies karanna 💪🥺♥️ ane akki gratitude journal ekak liyana hari video ekak aran ennko plssss 🥺💕
    Keep it up akki 🥺😊♥️

    • @withhirushie
      @withhirushie  ปีที่แล้ว +1

      Ane thank you so much darling🥰❤️ oyage comment eka kiyawaddi I felt so loved🥰❤️ thank you again!❤️ I will try my best to upload often❤️ gratitude journal eka liyana widiha gana man video ekak karala thiyenawa. Man thawa ekakut karannam. Danata meka balanna.
      th-cam.com/video/kx3s-yb6LK0/w-d-xo.html
      Therune nathi deyak thiyenawanam comment karanna😊
      Sending you love!🥰❤️

    • @Ashi___1677
      @Ashi___1677 ปีที่แล้ว

      @@withhirushie 🤭🧚💕

  • @yashminayoda9931
    @yashminayoda9931 ปีที่แล้ว +1

    Oya hadana kama hrima lesi akka , aniwaren try krl kiynnm ❤ hmdm wge oyge vlogs hrima lssni piliwalai 😊❤

    • @withhirushie
      @withhirushie  ปีที่แล้ว

      Thank you so much darling🥰❤️

  • @Dasu...
    @Dasu... ปีที่แล้ว

    ඔයාගෙ වැඩ පිළිවෙලයි, අගය කරනවා

  • @nethminimalshani3218
    @nethminimalshani3218 ปีที่แล้ว

    අනේ අක්කි ඉක්මනට ලස්සනට නෝට් ලියන්න කියල දෙන්නකෝ..😣

  • @HaNii-w1w
    @HaNii-w1w 5 หลายเดือนก่อน

    Ake Diary ekak liyane kohomad kiyalla podi idea ekak denna ko please ❤

  • @madushani3675
    @madushani3675 ปีที่แล้ว +2

    Ane e marker bucket ekak kiyada, salli ewanna ekak mata ewanna baida

    • @withhirushie
      @withhirushie  ปีที่แล้ว

      Meh link eka try karanna darling😊
      www.desertcart.lk/products/252016624-80-colors-touch-5-alcohol-graphic-pen-manga-graphic-w-bag-art-twin-marker-pen-tiokkss-dm-14

  • @DarsikaPramaratna
    @DarsikaPramaratna ปีที่แล้ว +1

    Oya ktha krana widiht weda krnn asa hetenwa❤

  • @rukmaleeliyanaarachchi8516
    @rukmaleeliyanaarachchi8516 ปีที่แล้ว +1

    Akki car eke front seat eke hitiye Oyage sibling kenek da?

  • @dinithinawodya7066
    @dinithinawodya7066 ปีที่แล้ว

    ඔයාගෙ වීඩියෝ හරි ලස්සනයි අක්කි ❤️❤️

    • @withhirushie
      @withhirushie  ปีที่แล้ว

      thank you darling🥰❤️

  • @nasrinakaizer9698
    @nasrinakaizer9698 ปีที่แล้ว +1

    Ur voice is cute akki ❤❤ loved ur voice it entertain us 🎉🎉

    • @withhirushie
      @withhirushie  ปีที่แล้ว

      Thank you so much love🥰❤️

  • @chathurikadilrukshi3571
    @chathurikadilrukshi3571 ปีที่แล้ว +1

    Wow ur clear voice 🥺❤️ same age girlyyyy 🙈🧡

    • @withhirushie
      @withhirushie  ปีที่แล้ว +1

      Thank you🥰 aww cheers!❤️

  • @lagensharupasinhe6699
    @lagensharupasinhe6699 3 หลายเดือนก่อน

    Akkiii study vlog ekak Genna kooo😢

  • @kaveerathnayaka5232
    @kaveerathnayaka5232 ปีที่แล้ว

    දාපු ගමන් බැලුවා අක්කී.💕💐😁 god blesa you 💕💫💐

    • @withhirushie
      @withhirushie  ปีที่แล้ว

      Thank you darling🥰❤️ god bless you too❤️

  • @mithilapremarathna7784
    @mithilapremarathna7784 ปีที่แล้ว +2

    Wow akki such nice vlog as usual 🥰🥰❤️ waiting to see moreeee videos very soon… 🤗Need another longgg study vlog next time…Thank you for always motivating us akkiii 🥹❤️

    • @withhirushie
      @withhirushie  ปีที่แล้ว +1

      Aww thank you so much darling🥰❤️ your comment made my day! More to come stay tuned❤️ sending you love🫶🏼

  • @isharamaduwanthi2655
    @isharamaduwanthi2655 6 หลายเดือนก่อน

    Ane oya use krna vage light colour highlight mehe book shop vala thiyenavada 😢

  • @Nimagirl
    @Nimagirl ปีที่แล้ว +1

    Beautiful vlog💖

  • @HiruniKaushalya-e8q
    @HiruniKaushalya-e8q ปีที่แล้ว

    Cheese garlic bread apith .haduwa

  • @preethimali3411
    @preethimali3411 ปีที่แล้ว

    Aththatama godaak lassanai oyage vedio Dr...❤

  • @TharuLiyanage-c6w
    @TharuLiyanage-c6w 8 หลายเดือนก่อน

    stationary shop karapu shop eka mokadd akki

  • @Cuteboochy
    @Cuteboochy ปีที่แล้ว

    හරිම ආසාවෙන් බලන්නෙ😊😊

  • @sadakanthiherath5747
    @sadakanthiherath5747 ปีที่แล้ว

    දැක්ක ගමන්ම බැලුවා අක්කි

  • @ShiwangiLiyanage-vc7cm
    @ShiwangiLiyanage-vc7cm ปีที่แล้ว

    හරිම ලස්සනයි නංගි වීඩියෝ එක❤

  • @madhaviwathsala2799
    @madhaviwathsala2799 ปีที่แล้ว +1

    Oya gedarada study karanne?..oyage note pennannako.lassanai videos❤😊 good luck 🤞

    • @withhirushie
      @withhirushie  ปีที่แล้ว +1

      Thank you!🥰❤️ man online study karanne!! Sure😊

  • @nethmiabilasahini4407
    @nethmiabilasahini4407 ปีที่แล้ว

    Akka rata neee inne. ee genath visthra kiynnkoo .vedio eka godak lassanai❤️😊

    • @withhirushie
      @withhirushie  ปีที่แล้ว

      Thank you darling🥰❤️ sure darling stay tuned❤️

  • @CraftRaft-v9o
    @CraftRaft-v9o 3 หลายเดือนก่อน

    Mee koheda me shoo eka ane kiyannako pls

  • @DeluluJYPOoppaR
    @DeluluJYPOoppaR ปีที่แล้ว +1

    🥺❤️✨amazing sissyyy

    • @withhirushie
      @withhirushie  ปีที่แล้ว

      Thank you darling🥰❤️

  • @AshaWijekoon-p6n
    @AshaWijekoon-p6n ปีที่แล้ว

    Athtm blanna asa hithena video ekk akki❤

    • @withhirushie
      @withhirushie  ปีที่แล้ว

      Thank you darling🥰❤️

  • @JajjaJajaja-y4d
    @JajjaJajaja-y4d 5 หลายเดือนก่อน

    Nice vlog......🤗🤗

  • @Adi_rathnayaka_
    @Adi_rathnayaka_ ปีที่แล้ว +1

    Love your content sooo much darling 😁💕

    • @withhirushie
      @withhirushie  ปีที่แล้ว +1

      Thank you so much!!🥰❤️ sending you love❤️

  • @dilkishashini4465
    @dilkishashini4465 ปีที่แล้ว

    Nice work! Was honestly waiting for another one ! Keep up the good work akki❤️

    • @withhirushie
      @withhirushie  ปีที่แล้ว

      Thank you so much darling!🥰 sending you love❤️

  • @rashmiwathsala6642
    @rashmiwathsala6642 ปีที่แล้ว

    Oya shoi ane 😍❤️

  • @isharaanjali8843
    @isharaanjali8843 ปีที่แล้ว

    Lassanama lassana vlog ekak❤

  • @IreshaSandamali-pq5oq
    @IreshaSandamali-pq5oq ปีที่แล้ว +1

    Akki room tour video ek gennko🤗❤

  • @chamodi1s
    @chamodi1s ปีที่แล้ว

    Godk lassnai vlog eka❤🎉

  • @eduwithsadie3755
    @eduwithsadie3755 ปีที่แล้ว

    may shop eka mokadda?

  • @koggalasomalatha8931
    @koggalasomalatha8931 ปีที่แล้ว

    Adath vlog eka niyamai❤❤❤😊

  • @ChanushBhashana
    @ChanushBhashana ปีที่แล้ว

    Oyage vidio hari pilivelay digatama vidio danna akki

    • @withhirushie
      @withhirushie  ปีที่แล้ว

      Thank you darling🥰 sure❤️

  • @yashanichamodya
    @yashanichamodya ปีที่แล้ว

    Hi ❤
    Harima Lassanai video eka ❤

    • @withhirushie
      @withhirushie  ปีที่แล้ว

      Thank you darling🥰🫶🏼

  • @sawi795
    @sawi795 ปีที่แล้ว

    Video ek niyami akki🤍

    • @withhirushie
      @withhirushie  ปีที่แล้ว +1

      thank you darling🥰❤️

  • @nandikarathnayaka4115
    @nandikarathnayaka4115 ปีที่แล้ว

    harima lassanai akki dall❤❤
    Digatama videos karanna❤❤

    • @withhirushie
      @withhirushie  ปีที่แล้ว

      Thank you darling🥰❤️

  • @rasikanilmini9239
    @rasikanilmini9239 ปีที่แล้ว

    Interesting vedio😘keep it up girl😍

    • @withhirushie
      @withhirushie  ปีที่แล้ว

      Thank you so much darling🥰❤️

  • @umaliperera549
    @umaliperera549 ปีที่แล้ว

    Next video eka room tour ekk oniii😊😊😍 ada video eka lassanai❤️😍

    • @withhirushie
      @withhirushie  ปีที่แล้ว

      Thank you darling aniwaren gennam🥰❤️

  • @srilanka885
    @srilanka885 11 หลายเดือนก่อน

    අක්කේ ඔයා කොහේද ඉන්නේ? ❤️

  • @rukmaleeliyanaarachchi8516
    @rukmaleeliyanaarachchi8516 ปีที่แล้ว

    Akki how old are you. I really would like to know. After all your voice sounds like a kid ❤😊

  • @NilanthiKumari-i5w
    @NilanthiKumari-i5w ปีที่แล้ว +1

    Lassni ake ❤lv u🎉

    • @withhirushie
      @withhirushie  ปีที่แล้ว

      Thank you darling! Sending you love!🥰❤️

  • @hirunipabasara6441
    @hirunipabasara6441 ปีที่แล้ว

    Thank you for your vlogs❤❤ I enjoyed your vlogs❤😊

    • @withhirushie
      @withhirushie  ปีที่แล้ว

      Sending you love🥰❤️

  • @udarisudagala5595
    @udarisudagala5595 ปีที่แล้ว

    Oyge video harima creative nangiy❤

    • @withhirushie
      @withhirushie  ปีที่แล้ว

      Thank you so much akka🥰❤️

  • @ayodyatharushini8852
    @ayodyatharushini8852 ปีที่แล้ว

    Mind relax 😌 ❤ ada video ekth shok aththatama asa hithenawa. Good luck akki. Dwska family eke ayath ekka vlog ekak genna

  • @Dulseyasdiary8381
    @Dulseyasdiary8381 ปีที่แล้ว

    Mamath akke garlic bread haduwa rasata awa,akka thawa me wage lassana videos gena💜💜💜💜💜

    • @withhirushie
      @withhirushie  ปีที่แล้ว +1

      Mata sathuthuii.Thank you darling🥰❤️

    • @Dulseyasdiary8381
      @Dulseyasdiary8381 ปีที่แล้ว

      @@withhirushie Thank you akke💜💜💜