Simple Day in my life📚🖊🗒|පාඩම් වැඩ සමඟ ගත වුණ දිනයක්🔖💜

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ส.ค. 2024
  • Hello friends
    Hope you all are doing well!!This is my 12th vlog.If you enjoyed it please support.i'll really appreciate it.😊🥰🕗📚❤💐✨💫
    Follow me on tik tok-
    / happy_t_
    Follow me on instagram:-
    / happy_t_insta
    Follow me on twitter
    / happy_t_twit
    Contact me on telegram
    t.me/HappyTFamily

ความคิดเห็น • 319

  • @dilu5755
    @dilu5755 ปีที่แล้ว +129

    ඇබ්බැහි උනොත් එක්තරා විදිහේ පිස්සුවක් ඒක 😍😍❤️📚📚 ✍️

    • @happy_t_
      @happy_t_  ปีที่แล้ว +16

      🥺🥺🥺🥺 Thank you for your comment darling 😊🌸

    • @tharushidilshani1776
      @tharushidilshani1776 ปีที่แล้ว +9

      E pissuwa shoi ❤️

    • @dilu5755
      @dilu5755 ปีที่แล้ว +6

      @@tharushidilshani1776 ou 😍

    • @Itz_zayn70
      @Itz_zayn70 ปีที่แล้ว +5

      Ou ඈ😄

    • @sldrogon3492
      @sldrogon3492 ปีที่แล้ว +3

      Padam krna ekada..study vlogs balana ekda

  • @isharajayakodi9948
    @isharajayakodi9948 ปีที่แล้ว +17

    ඇත්තටම හොඳට ඔයා වැඩ කරනවා..ඔයාගේ හැම හීනයකම ඉටුවෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා..❤️☺️

    • @happy_t_
      @happy_t_  ปีที่แล้ว +1

      බොහෝම ස්තූතියි 😊❤️

  • @dulasvlog
    @dulasvlog ปีที่แล้ว +30

    අද vlog එකත් හරිම ලස්සනයි 😍 ඔයා හොදට වැඩ කරනවනේ 🌚 good job ❤️

    • @happy_t_
      @happy_t_  ปีที่แล้ว +3

      Thanks darling 😊❤️🌸

  • @nethmimalshri7117
    @nethmimalshri7117 ปีที่แล้ว +14

    පුලුවන් හැම වෙලේකම vlogs දාන්න අක්කෙ...so motivated ..Im so addicted to yournstudy vlogs...pleas provude us your study vlogss 😍😍❤️❤️

    • @happy_t_
      @happy_t_  ปีที่แล้ว

      Aneeee 🥺🥺 thank you soo much nangiii 😊❤️✨

  • @EmaKumaranayaka
    @EmaKumaranayaka ปีที่แล้ว +5

    අක්කිගෙ හැම වීඩියෝ එකක්ම බලපු මම💜️😊
    පාඩම් කරන්න ආස හිතෙනවා මේවා දකිද්දි.මම 2023 a/l හොද motivate එකක් අක්කිගේ හැම වීඩියෝ එකක්ම❤️😘

    • @happy_t_
      @happy_t_  ปีที่แล้ว +1

      Thanks pattoo 😊❤️✨

    • @EmaKumaranayaka
      @EmaKumaranayaka ปีที่แล้ว

      @@happy_t_ ❤️😊

  • @thathsarani2201
    @thathsarani2201 ปีที่แล้ว +6

    අක්කිගෙ විඩියෝ වලට පිස්සු හැදෙනවා මරා ලස්සනයි 😘😘💞🤗♥️

    • @happy_t_
      @happy_t_  ปีที่แล้ว

      අනේ..🥺 බොහොම ස්තූතියි නංගී😊❤️

  • @roshelrogersfanpage2997
    @roshelrogersfanpage2997 ปีที่แล้ว +3

    ඔයාගේ විඩියෝ වලින් මාරම ගැම්මක් ඒනවා හරි පින් අක්කි ඔයාට ❤😍😘

    • @happy_t_
      @happy_t_  ปีที่แล้ว +1

      Anee 🥺❤️

  • @dreamsandlife9215
    @dreamsandlife9215 7 หลายเดือนก่อน +2

    ane akki oyage videos baladdi mara motivation ekak enne thank you so much. 🤗😘💌😍

    • @happy_t_
      @happy_t_  7 หลายเดือนก่อน

      🥹❤️ Thanks nngo comment ekata 😊❤️

  • @erandijayasingha5636
    @erandijayasingha5636 ปีที่แล้ว +5

    අනී ශෝක් අදත් හැමදාම දානවානම් කියලා හිතෙනවා විඩියෝ එකක්❤️🙈

    • @happy_t_
      @happy_t_  ปีที่แล้ว

      Aneeee thanks darling 😭❤️🥺✨😊❤️

  • @ameeshahansamali1953
    @ameeshahansamali1953 ปีที่แล้ว +2

    හැම වීඩියෝ එකක්ම තුන් හතර පාරකට වඩා බලලා තියෙනව අක්කි ❤ එ තරම් ඇබ්බැහි වෙලා ❤ අක්කගෙ වීඩියෝවල අමුතු ලස්සනක් තියෙ.. බලන්න ආස හිතෙනවා ❤

    • @happy_t_
      @happy_t_  ปีที่แล้ว +1

      අනේ 🥺🥺 බොහොම ස්තූතියි නංගි ඔයාගේ comment එකට 😊🌹

    • @ameeshahansamali1953
      @ameeshahansamali1953 2 หลายเดือนก่อน

      @@happy_t_❤

  • @_dayinlife_3286
    @_dayinlife_3286 ปีที่แล้ว +4

    මේ දවස්වල exam නිසා පොඩ්ඩක් පරක්කු උනා විඩියෝ එක බල්න්න ... අනේ වෙනදා වගෙම මේ විඩියො එකත් හරි motivation 🥺🤙❤️🤞

    • @happy_t_
      @happy_t_  ปีที่แล้ว +1

      Thanks darling 🥺❤️✨

  • @nethminawodya4388
    @nethminawodya4388 ปีที่แล้ว +5

    මාරම පිස්සුවක් අක්කිගේ වීඩියෝ බලන්න තියෙන්නෙ.වීඩියෝ එකක් දානකන් බලන් ඉන්නෙ අනෙ🥺❤️ගොඩක් ලස්සනයි අද වීඩියෝ එකත්.අක්කි නිසා වැඩ කරන්න ආස හිතෙනවා.good luck akkiyoo🙏❤

    • @happy_t_
      @happy_t_  ปีที่แล้ว

      අනේ බොහෝම ස්තූතියි නංගි.ඔයත් හොඳට වැඩ කරගන්න 😊❤️✨බුදුසරණයි🌸

  • @Sihali5082
    @Sihali5082 7 หลายเดือนก่อน +1

    ඇබ්බැහි වෙන සුලුයි.....😍😘
    ලස්සනයි අක්කි වීඩියෝස්..ඔයා මට ලොකූ මෝටිවේෂන් එකක්..😊❤

    • @happy_t_
      @happy_t_  7 หลายเดือนก่อน

      ❤️

  • @shashipaba4837
    @shashipaba4837 ปีที่แล้ว +2

    Wow අක්කියෝ විඩියෝ එක ගොඩාක් ලස්සනයි ❤️ අක්කාගේ වීඩියෝ වලට hemdam wage comment දාන්න බැරි උනාට අක්කා වීඩියෝ එකාක් දානකම් බලන් ඉන්නේ ඒ තරම් ආසායි පරිස්සමෙන් වැඩ කරන්න අක්කියෝ බුදුසරණයි

    • @happy_t_
      @happy_t_  ปีที่แล้ว

      අනේ බොහොම ස්තූතියි නංගියෝ 😊😘❤️

  • @tharulakshika
    @tharulakshika ปีที่แล้ว +3

    ඔයාගෙ වීඩියෝ බලන්න ගත්ත දවසෙ ඉදන් මේ වෙනකම් ඔයගෙ වීඩියෝ වලින් මගෙ වැඩ ටික කරගන්න මම ගත්ත දේවල් ගොඩා.........යි,මම වගේ තව ගොඩක් අය මේ විදියට ඔයාගෙ වීඩියෝ නිසා පොඩ්ඩක් හරි වෙනස් වෙලා ඇති කියල මම හිතනවා,😘❤️ Thank you soo much ඔයාගෙ මේ මහන්සියට 😍😘💙

    • @happy_t_
      @happy_t_  ปีที่แล้ว +1

      අනේ ඔයාට බොහොම ස්තූතියි මේ comment එකට.ඔයාගෙ මේ comment එක දැක්කම මටත් තව වැඩ කරන්න හිතුණා.🥺🥺🥺🥺🥺🙏🙏🙏🙏
      හොඳට ඔයාගෙ වැඩ ටික කරගන්න darling.බුදුසරණයි.🤗❤️✨😘😇

  • @anjulamahesh772
    @anjulamahesh772 ปีที่แล้ว +2

    අනේ ඔයාගෙ video balanna balanna ආස හිතෙනවා.❤💖💖💖💖💖😍😍

    • @happy_t_
      @happy_t_  ปีที่แล้ว

      😊❤️

  • @bhagyamihisarani9002
    @bhagyamihisarani9002 ปีที่แล้ว +4

    අදත් ගොඩක් ලස්සනයි......❤️ තව vlogs ඕනි 🤍

    • @happy_t_
      @happy_t_  ปีที่แล้ว +1

      Thanks nangiyooooo 😘🥰🙃🌸

  • @akashfernando_alpha
    @akashfernando_alpha ปีที่แล้ว +2

    හැමදාම වගේ ඔයාගේ විඩීයෝ තමයි අක්කි ලස්සනම ❤️ බලන් ඉන්නේ අලුත් විඩීයෝ එක වැටෙනකම් ❤️🥰 best of luck sudu Akki ❤️🥰🔥💫

    • @happy_t_
      @happy_t_  ปีที่แล้ว

      Thanks malliyo 🤗😊🤭🥺❤️

  • @sandunitharushika4722
    @sandunitharushika4722 ปีที่แล้ว +3

    Anee godak lassanayi akkiyoo 🥰♥️

    • @happy_t_
      @happy_t_  ปีที่แล้ว

      Thanks nangiyo 😊❤️✨

  • @avindyajayasekara6915
    @avindyajayasekara6915 ปีที่แล้ว +1

    Good luck happy T...vdeo ekak danakn baln htye..oya wada karana widiya dkkama asa hithenw..thank u so much and god bless you...❤

    • @happy_t_
      @happy_t_  ปีที่แล้ว

      Aneeeee thanks darling hodt wda tika karaganna good luck 🥺🥰❤️✨

  • @SenithmaVidusini
    @SenithmaVidusini 3 หลายเดือนก่อน +1

    Ane akkiyooo oyge videos marna lassani❤❤

    • @happy_t_
      @happy_t_  2 หลายเดือนก่อน

      Thanks darling 🥺❤️

  • @Rozana8573
    @Rozana8573 ปีที่แล้ว +2

    වෙනදා වගේම අද විඩියෝ එකත් මාර ලස්සනයි .good luck අක්කේ ♥️🌼😻

    • @happy_t_
      @happy_t_  ปีที่แล้ว

      Thanks nangiyo 😊❤️🌸

  • @nipunibhagya5802
    @nipunibhagya5802 6 หลายเดือนก่อน +1

    Jeewithe kochchra lassanyda kiyla hithenw akkige vlog baluwam❤❤😊

    • @happy_t_
      @happy_t_  6 หลายเดือนก่อน +1

      Aneee 🥺❤️

  • @slrpooja210
    @slrpooja210 ปีที่แล้ว +3

    Harima piliwelai🥺❤️Blnn asa hithenawa Good luck akka❤️🌹

    • @happy_t_
      @happy_t_  ปีที่แล้ว +1

      Anee thanks nangiyo.😊❤️✨

  • @adii5898
    @adii5898 ปีที่แล้ว +5

    ඉක්මනින් තව එකක් ඕනි....🙊❤️

    • @happy_t_
      @happy_t_  ปีที่แล้ว +1

      😊❤️ okay darling

  • @ipurpleyou2688
    @ipurpleyou2688 ปีที่แล้ว +3

    Keeyatada danne kiyala balagena hitiye study vlog ekak harima lassanai ada study vlog ekath😃💜dan oyage vedio walata abbahi wela ane balanna asama vedio thama study vlog kiyanne😉📚

    • @happy_t_
      @happy_t_  ปีที่แล้ว

      Anee thank you soo muchhhhh darling comment ekata🥺😊❤️

  • @thenukidissanayaka2733
    @thenukidissanayaka2733 ปีที่แล้ว +2

    Mageth ehemai akki... hemoglobin godk adu wenw hamadissem...math e beheth bonw. Anwya adath video eka lassnai akki !💜️

    • @happy_t_
      @happy_t_  ปีที่แล้ว +1

      Aneee ehemada patto🥺🥺🥺
      Thanks nangiyooooo😊❤️✨😘

  • @priyanthanissanka2547
    @priyanthanissanka2547 5 หลายเดือนก่อน +1

    Mama asama oyage study vlog valata ❤ good luck

    • @happy_t_
      @happy_t_  5 หลายเดือนก่อน

      Thank you so much sis 😊💗

  • @aranibhagyavi3526
    @aranibhagyavi3526 ปีที่แล้ว +2

    My fav.......😍💕

    • @happy_t_
      @happy_t_  ปีที่แล้ว

      Thanks sister 😊❤️✨😘🥰

  • @nejanafernando5870
    @nejanafernando5870 ปีที่แล้ว +2

    Ane akke oyage videos hrima lassnai...❣❣❣❣

    • @happy_t_
      @happy_t_  ปีที่แล้ว

      Thanks darling 😊❤️✨🌸

  • @shiraniwilegoda3368
    @shiraniwilegoda3368 ปีที่แล้ว +2

    😍🥰පළවෙනි video එක දැමිම දවසෙමයි ඇබිබැහි වුනේ.😍හැමදාම බලනවා එක ම වුනත්. 😅good luck😇😇දිගටම video දාන්න💞💕💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙😻

    • @happy_t_
      @happy_t_  ปีที่แล้ว

      අනේ 🥺🥺🥺🥺 thank you sooo much dear oyage support ekata 🥺❤️🥰😘🌸✨😊😊😊😊😊

  • @shemayamel
    @shemayamel ปีที่แล้ว +3

    Wow..😍❤️✨️

    • @happy_t_
      @happy_t_  ปีที่แล้ว +1

      Thank you shemaya😊❤️🤭🤭😘

  • @lifecounseling1614
    @lifecounseling1614 ปีที่แล้ว +2

    Addicted 😍🤝

    • @happy_t_
      @happy_t_  ปีที่แล้ว

      Thanks sister 🥺❤️🌸

  • @thilakaliyanage4853
    @thilakaliyanage4853 ปีที่แล้ว +6

    Thank you අක්කි උදේ පාන්දරම මේ වගේ video එකකින් අපිව motivate කරාට..අදත් වෙනදාවගේම video එක ගොඩාක් ලස්සනයි..💖

    • @happy_t_
      @happy_t_  ปีที่แล้ว +1

      Thanks nangiyo good luck hodt wada krnna oyath ❤️🌸😘

    • @thilakaliyanage4853
      @thilakaliyanage4853 ปีที่แล้ว

      @@happy_t_ hari akkiyo ...❤️‍🩹oyagen tawa videos enakan balan innawa

  • @Ammra18
    @Ammra18 ปีที่แล้ว +3

    Actually, your videos make me motive for studying. Such good videos. Keep it up💗

    • @happy_t_
      @happy_t_  ปีที่แล้ว

      I'm so glad!😊❤️ Thank you soo much darling 🥺✨

  • @anuchanainduwari2385
    @anuchanainduwari2385 ปีที่แล้ว +2

    ❤️😘oyge videosnm harim aswen blnne🌹all the best dr🎉️2022 A/l examd oya

    • @happy_t_
      @happy_t_  ปีที่แล้ว

      Ow dr 2nd shy🤗
      Thanks darling 😘❤️🌸

  • @dilinijayasekara8888
    @dilinijayasekara8888 ปีที่แล้ว +2

    Wow keep it up girl..❤

    • @happy_t_
      @happy_t_  ปีที่แล้ว

      Thank you sister 😊🥰❤️✨

  • @Chami36922
    @Chami36922 5 วันที่ผ่านมา +1

    Nice video ❤

    • @happy_t_
      @happy_t_  วันที่ผ่านมา

      Thanks 🤗

  • @minuthiihansa7903
    @minuthiihansa7903 ปีที่แล้ว +1

    mamath hamadama wage oyage video balanawa akki e vidihata wada karannath asa hithenawa ❤️❤️❤️

    • @happy_t_
      @happy_t_  ปีที่แล้ว

      Aneee thanks nangiyo 🥺🤗 hodt wada tika karaganna nangii😊❤️😘🥰

  • @lakmalimlakmali8371
    @lakmalimlakmali8371 ปีที่แล้ว +1

    akki oya hari lassanata video karanawa..❤💙💚💛💜👍💟💟💟

    • @happy_t_
      @happy_t_  ปีที่แล้ว

      🥹🥹🥰🥰🥰😘😘😘😘😊❤️❤️❤️❤️

  • @123positive_vibes
    @123positive_vibes ปีที่แล้ว +1

    Nice video akki❤💯Akki hodata akkige vada tika karagena yanna❤💯All the best,💛 Have a productive week❤

    • @happy_t_
      @happy_t_  ปีที่แล้ว +1

      Thanks nangiyo 😘❤️🥺🥰🌸

  • @nilkamadawala2335
    @nilkamadawala2335 ปีที่แล้ว +2

    Happy to see you with a another nice vlog akki 😍😍👍🌸🌸

    • @happy_t_
      @happy_t_  ปีที่แล้ว

      😊❤️😘 Thanks darling 😘😘😘

  • @musicgirl9454
    @musicgirl9454 ปีที่แล้ว +1

    Keep going on sis❤️💫love your videos❤️💫

    • @happy_t_
      @happy_t_  ปีที่แล้ว +1

      Thank you dr 😊❤️🌸 , I will🙃✨

    • @musicgirl9454
      @musicgirl9454 ปีที่แล้ว

      @@happy_t_ Welcome akkiyo❤️💫😜😘

  • @lavender6871
    @lavender6871 ปีที่แล้ว +2

    Keep going akki ur awesome

    • @happy_t_
      @happy_t_  ปีที่แล้ว

      Thanks nangiyo 🥺❤️

  • @DunaraSapthaki-es6wj
    @DunaraSapthaki-es6wj 9 หลายเดือนก่อน

    Oya kta kranawanm hari shokee❤❤

    • @happy_t_
      @happy_t_  8 หลายเดือนก่อน

      Anee 🥰

  • @dhanushimaduhansi6845
    @dhanushimaduhansi6845 ปีที่แล้ว +2

    Good job nanga ❤🎉😊

  • @teayyy__3414
    @teayyy__3414 ปีที่แล้ว +1

    Oyage video hoya hoya balanawa mama. Good luck. Oya karanne godak hoda wedak. Math commerce karnne A leval.

    • @happy_t_
      @happy_t_  ปีที่แล้ว

      Aneee thank you so much darling…🥹😊❤️🥰 Hodt wada tika krgnna darling.Good luck 😘😘😘❤️❤️❤️

  • @kumarabrasware1195
    @kumarabrasware1195 ปีที่แล้ว +2

    akkige vedios baladdi padam karanna thiyena asawa thawa wadi wenawa.😍 keep it up akki😎✌️❤️

    • @happy_t_
      @happy_t_  ปีที่แล้ว

      😊❤️🥰😘

  • @tharumedhanirajapaksha
    @tharumedhanirajapaksha ปีที่แล้ว +1

    Hodata wada tika krnna nangi.. oyge vlogs mm balnwa okkom... oya wada krna widiyt asa hithenwa... mt padan krnn kammali huthunama mm oyge videos blnwa.. ethkota mtath padam krnna asa hithenwa..

    • @happy_t_
      @happy_t_  ปีที่แล้ว +1

      Anee thank you so much akke oyage comment ekata 🥺🙏🌸💖😊 oyage wada hodata krgnna puluwan wenna kiyla mama wish krnwa 😊❤️

    • @tharumedhanirajapaksha
      @tharumedhanirajapaksha ปีที่แล้ว

      @@happy_t_ Thank you nango

  • @sajiwaindika9572
    @sajiwaindika9572 ปีที่แล้ว +1

    අක්කී මම A/L කරන්නේ ඉතින් මමත් අක්කී වගේ පාන්දර වෙනකන් පාඩම් කරනවා
    මම පාඩම් කරන්න පටන් ගන්න කලින් skin care කරලා තමා පටන් ගන්නේ ඒක හොදයිද අක්කී ඒම කරන එක
    මොකද මම මගේ skin එක ගැනත් හිතනවා පාඩම් වැඩ වගේම
    අනේ අක්කී අනිවාර්යයෙන්ම මට reply එකක් දාගෙන යන්න...😘❤️

    • @happy_t_
      @happy_t_  ปีที่แล้ว

      මම හිතන්නෙ ඒක ප්‍රශ්නයක් නෑ නංගි.මොකද අපි සාමාන්‍යයෙන් උදේටයි රෑටයිනෙ skin care කරන්නෙ හුඟක් වෙලාවට.😊❤️✨😘

  • @sudeshikaudayangani1308
    @sudeshikaudayangani1308 8 หลายเดือนก่อน +2

    ❤❤❤❤❤

    • @happy_t_
      @happy_t_  8 หลายเดือนก่อน

      ❤️❤️❤️

  • @jaaa-dc5vu
    @jaaa-dc5vu ปีที่แล้ว +1

    Great...dear
    Keep it up💖

    • @happy_t_
      @happy_t_  ปีที่แล้ว +1

      Thank you darling , I will 😊🤗🌸😘❤️

  • @nethmibagya9235
    @nethmibagya9235 ปีที่แล้ว +2

    ඔයාගෙ study vlog ekak එනකන් බලන් හිටියේ 😍😎👌

    • @happy_t_
      @happy_t_  ปีที่แล้ว

      🥺❤️aneeee……….Thank you so much darling 😊❤️✨

  • @nishnthiperera578
    @nishnthiperera578 ปีที่แล้ว +1

    Me video ekath godk lassanai akkiyoo❤❤❤😘😘😘

    • @happy_t_
      @happy_t_  ปีที่แล้ว

      Thanks nangiyo 😊❤️

  • @tharusitharusi8155
    @tharusitharusi8155 10 หลายเดือนก่อน +1

    Akkige vidio harima shok akki aya vlog ekak oni

    • @happy_t_
      @happy_t_  10 หลายเดือนก่อน

      🙈

  • @user-gd6zb7zz8x
    @user-gd6zb7zz8x 3 หลายเดือนก่อน +1

    ♥️🥰

    • @happy_t_
      @happy_t_  3 หลายเดือนก่อน

      ❤️

  • @lorabbz9091
    @lorabbz9091 ปีที่แล้ว +2

    Akkii my exam will end this week. Your vlogs are very useful for studying. All the best 🌚👉👈

    • @happy_t_
      @happy_t_  ปีที่แล้ว

      🥺❤️

  • @DREAM-rb2vg
    @DREAM-rb2vg ปีที่แล้ว +2

    අනේ අක්කි අනිවාරෙන් reply ඕනි අක්කී 4.30ට විතර නිදාගෙන කීයටද ඇහැරෙන්නේ ?

    • @happy_t_
      @happy_t_  ปีที่แล้ว +1

      Nangi mama edaa nm aharune 9-10th athara time ekaka 😊❤️✨

  • @shashinduthathsara4378
    @shashinduthathsara4378 ปีที่แล้ว +1

    Wow🤩

    • @happy_t_
      @happy_t_  ปีที่แล้ว

      ❤️❤️❤️❤️

  • @hiruniprasadi2510
    @hiruniprasadi2510 ปีที่แล้ว +1

    Happy t kalin idamma balnawa❤️maru

    • @happy_t_
      @happy_t_  ปีที่แล้ว

      😍❤️

  • @user-ow5yw4qz6h
    @user-ow5yw4qz6h 6 หลายเดือนก่อน +1

    ❤❤❤

    • @happy_t_
      @happy_t_  6 หลายเดือนก่อน

      ❤️❤️❤️

  • @buddikasaparamadu140
    @buddikasaparamadu140 ปีที่แล้ว +1

    Ane shoi akki oya ge vedio s ❤❤❤❤

  • @user-fi9qx9mu9h
    @user-fi9qx9mu9h ปีที่แล้ว +1

    ❤️

    • @happy_t_
      @happy_t_  ปีที่แล้ว

      🥰🥰🥰

  • @Rashi_477
    @Rashi_477 11 หลายเดือนก่อน +1

    Thank you akki 💞☺️

    • @happy_t_
      @happy_t_  11 หลายเดือนก่อน

      Welcome nangiyo 😊

    • @Rashi_477
      @Rashi_477 11 หลายเดือนก่อน

      Akki maths walata lakunu wadi kara ganna widihak kiyannnako

  • @dasunikadeshani7602
    @dasunikadeshani7602 ปีที่แล้ว +2

    Lassanai akkii 🌹🌹😀😀

    • @happy_t_
      @happy_t_  ปีที่แล้ว

      😘😘❤️❤️

  • @hasiniprabodi1022
    @hasiniprabodi1022 ปีที่แล้ว +2

    දිගටම vlog ඕනේ

    • @happy_t_
      @happy_t_  ปีที่แล้ว

      😊🌸 sure darling ❤️✨

  • @Jayanthasomaweera9848
    @Jayanthasomaweera9848 11 หลายเดือนก่อน +2

    Cat❤❤❤❤

    • @happy_t_
      @happy_t_  11 หลายเดือนก่อน

      🙊

  • @isurirashmika2103
    @isurirashmika2103 ปีที่แล้ว +3

    Can you make a Q&A video about studying questions?

    • @happy_t_
      @happy_t_  ปีที่แล้ว

      I'll try to do this darling ❤️😊✨

  • @isidharahapugoda1973
    @isidharahapugoda1973 ปีที่แล้ว +2

    ❤️😍

  • @Naveeshachathumini507
    @Naveeshachathumini507 ปีที่แล้ว +1

    අනේ අක්කේ අපිට මේ වගේ විඩියෝස් දාන්න කියලා මං කියනවා ❤️❤️

  • @nethuprarthana8218
    @nethuprarthana8218 ปีที่แล้ว +2

    You study volge is very beautiful 🥰

    • @happy_t_
      @happy_t_  ปีที่แล้ว +1

      Thank you so much 😊🌸❤️

  • @pipsqueeks12
    @pipsqueeks12 ปีที่แล้ว +1

    nice akkh 🥰💖 pencil case vlog ekk dennko 🙊❣

    • @happy_t_
      @happy_t_  ปีที่แล้ว

      Okay nangaaa 😊😊 Thanks nangaa ❤️❤️❤️

  • @Kavi.Anu..
    @Kavi.Anu.. ปีที่แล้ว +1

    Ane ape පූසත් ඔය වගේ...රෝසා නම❤❤❤❤

    • @happy_t_
      @happy_t_  ปีที่แล้ว +1

      Aneeee shooknee🥺❤️😘

    • @Kavi.Anu..
      @Kavi.Anu.. ปีที่แล้ว

      @@happy_t_ 🙈😸❤

  • @supinweerasekara
    @supinweerasekara ปีที่แล้ว +2

    ❤❤

    • @happy_t_
      @happy_t_  ปีที่แล้ว

      🤭🫢❤️❤️

  • @dimalshaperera7280
    @dimalshaperera7280 ปีที่แล้ว +3

    😍♥️

    • @happy_t_
      @happy_t_  ปีที่แล้ว

      ❤️😘

  • @sunethrathennakoon6176
    @sunethrathennakoon6176 ปีที่แล้ว +2

    අක්කි වැඩ කරන්නේ Time Table එකකටද. අනේ අක්කි time tebal එක ගැන පොඩි උපදෙසක් දෙන්නකො මට .මම මේපාර O/L කරන්න ඉන්නේ 🥺🥺🥺plz reply me ❣️🥺✨️

    • @happy_t_
      @happy_t_  ปีที่แล้ว +1

      දවසින් දවස time table එකක් හදාගෙන වැඩ කරන එක තමා නංගී හොඳම මට හිතෙන විදිහට. මම මේ දවස් ටිකේ වැඩ කරන්නෙ එහෙමයි.🥺 එතකොට පොඩ්ඩක් විභාගෙ ගැන තියෙන බය අඩු වෙනවා.
      මුලින්ම ඔයා ඔයාට පාඩම් කරන්න තියෙන විශයන් වල පාඩම් ලියාගන්න.
      Ex:- විද්‍යාව 1 3 7 9
      ඉතිහාසය 6 9
      සිංහල 5 8
      ඊටපස්සෙ ඔයා දවස් වලට විශයන් බෙදාගන්න
      Ex:- ඉරිදා- විද්‍යාව, ඉතිහාසය
      සඳුදා- සිංහල,ගණිතය
      ඊටපස්සෙ ඔයා කලින් දවසෙ රෑ හරි එදා උදේ හරි ඔයාට පාඩම් කරන්න time table එකක් හදාගන්න
      Ex-දෙසැම්බර් 11 සඳුදා
      6-8 විද්‍යාව 1 පාඩම
      7-9 breakfast
      8-10 විද්‍යාව 2 පාඩම
      ඔය වගේ හදාගෙන වැඩ කරන්න.
      (මම කිව්වෙ මට හොඳයි කියලා දැනෙන මම වැඩ කරන්න කැමති ක්‍රමය.මීට වඩා හොඳ ක්‍රම ඇති.නංගි ඔයා මගෙන් time table ගැන ඇහුව නිසා මම කිව්වෙ🥰❤️😍)

    • @sunethrathennakoon6176
      @sunethrathennakoon6176 ปีที่แล้ว

      අනේ thank you so mach අක්කි 🥺.මගේ ප්‍රශ්නේට ඉක්මනට reply කරාට .thank akki දුන්න උපදේශයට මම මේ විදිහට පාඩම් කරන්නම් ❣️✨️

  • @kavinjey9149
    @kavinjey9149 ปีที่แล้ว +4

    Hemal sirge clz giya neda ara purse eke gahala thibba eken hoygtte 😊😊

    • @happy_t_
      @happy_t_  ปีที่แล้ว

      Oww darling 😊❤️

  • @studydew12
    @studydew12 ปีที่แล้ว +1

    අනේ අක්කි ඔයා video edite කරන්නෙ මොන app එකෙන්ද

    • @happy_t_
      @happy_t_  ปีที่แล้ว

      Inshot app eken patto 🥰

  • @imalshabandara805
    @imalshabandara805 ปีที่แล้ว +2

    අර time eka තියල තියෙන්නේ ෆෝන් එකේම නේද.කොහොමද ඒක ගන්නේ.දන්නවනම් කියන්නකෝ 😁

    • @happy_t_
      @happy_t_  ปีที่แล้ว

      Giant stopwatch kiyn app eken darling 🥰❤️

    • @imalshabandara805
      @imalshabandara805 ปีที่แล้ว +1

      @@happy_t_ thanxs😊

  • @Sandalimadara2114
    @Sandalimadara2114 ปีที่แล้ว

    Well done i like it very much📚📚📚📚📚📚

    • @happy_t_
      @happy_t_  ปีที่แล้ว

      Many many thanks darling 🤗😊❤️🌸

  • @rashirathnayaka859
    @rashirathnayaka859 ปีที่แล้ว +1

    අක්කේ ඔයා ඔය time තියාගෙන ඉන්න ඇප් එක මොකක්ද

    • @happy_t_
      @happy_t_  ปีที่แล้ว

      Giant stopwatch darling 🥰❤️✨

  • @Piyu74
    @Piyu74 ปีที่แล้ว +1

    ලස්සනයි digtm krgen ymna bs 😍♥️

    • @happy_t_
      @happy_t_  ปีที่แล้ว

      Thanks darling 😊❤️✨

  • @chathurajayasinghe2141
    @chathurajayasinghe2141 ปีที่แล้ว +1

    Shok akki

    • @happy_t_
      @happy_t_  ปีที่แล้ว

      Thanks pattooo😊❤️

  • @buddhikasubhashini4531
    @buddhikasubhashini4531 ปีที่แล้ว +1

    Mokadda e oya phone eka thiyan inna stand eka.eka maru ane..ice palam wala stick walin neda hadala thiyanne ..😍😍

    • @happy_t_
      @happy_t_  ปีที่แล้ว +1

      Owww darling 🤭🤭🤭🤭 video ekak dakla eke tiyena widiht hadagatteee 😊❤️

  • @andrewsamaraweera6585
    @andrewsamaraweera6585 ปีที่แล้ว +2

    ඔයා මොනවාද ඉගෙන ගන්නෙ කියන්නකො

    • @happy_t_
      @happy_t_  ปีที่แล้ว

      AAT darling

  • @ajithkithsiri5509
    @ajithkithsiri5509 ปีที่แล้ว +1

    🤩🤩🤩

    • @happy_t_
      @happy_t_  ปีที่แล้ว

      😊❤️✨

  • @priyadarshani1562
    @priyadarshani1562 ปีที่แล้ว +6

    ඔයා O/L ද, A/L ද අක්කේ,ඔයා ගොඩක් motivational 📖️

    • @happy_t_
      @happy_t_  ปีที่แล้ว +2

      AL darling 😊 Thank you so muchh ❤️❤️❤️

  • @라베카
    @라베카 ปีที่แล้ว +2

    අනේ අක්කේ කොහොමද ඔයා phone eke time එක අර විදිහට ලොකු කරලා තියා ගන්නේ please කියන්නකො...........................❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🖤🖤🖤🖤🖤🖤

    • @happy_t_
      @happy_t_  ปีที่แล้ว

      Giant stopwatch kiyana app eken darling 🥰❤️😊✨

    • @라베카
      @라베카 ปีที่แล้ว +2

      @@happy_t_ Thank you akkiyo ❤️❤️❤️

  • @k.asurangi2345
    @k.asurangi2345 ปีที่แล้ว +2

    Plz reply Art karalath doctor kennek wanna puluwan kiyala appe scle sar kennek kiuwa akka aththada ahemma doctor kennek wanna puluwanda

    • @happy_t_
      @happy_t_  ปีที่แล้ว

      Mamath ehema ahala tiyenwa.but mama attatama e gana danne naa.mama e gana hoyalath naa dr.🥺
      “Edupedia by Nikethani” menna me youtube channel eka krana akkagen samaharawita danaganna puluwai wei darling.poddk e akkagen ahala balanna

  • @LofiMusicLovers-eu3gv
    @LofiMusicLovers-eu3gv ปีที่แล้ว

    Thanks to motivate us..

    • @happy_t_
      @happy_t_  ปีที่แล้ว

      🥺😊❤️✨

  • @mylifevlog588
    @mylifevlog588 ปีที่แล้ว +2

    Akka koheda

    • @happy_t_
      @happy_t_  ปีที่แล้ว

      Kahathuduwe 🥰❤️

  • @isurinawanjani2002
    @isurinawanjani2002 ปีที่แล้ว +2

    😍😍😍😍😍😘😘😘😘😘😘

    • @happy_t_
      @happy_t_  ปีที่แล้ว

      😘😊❤️

  • @sakithmaperera2423
    @sakithmaperera2423 4 หลายเดือนก่อน +1

    Akki ara fone eke scree time danne kohomada ??

    • @happy_t_
      @happy_t_  4 หลายเดือนก่อน +1

      Giant stopwatch kiyn app eka daganna patiyoo ❤️

  • @deshaninavodya3331
    @deshaninavodya3331 ปีที่แล้ว +2

    Ape ramesh sirge class yana ekknek 😍😍🥰😚

    • @happy_t_
      @happy_t_  ปีที่แล้ว +1

      🤭😊❤️✨

  • @CM-tk7vl
    @CM-tk7vl ปีที่แล้ว +4

    අක්කේ ඇත්තටම Happy T මරූ..🥰 සුපිරි...🌻✨️..
    අහන්නකෝ අක්කේ,.. මාත් මේ පාර A/l commerce වලින්.මට පේපර් ලියන්න බය හිතෙනවනෙ.ක්ලාස් ත් ඒ හින්දා කට් කරනවා.මාරම පීඩනයකින් ඉන්නේ මන් ඒනිසා 😪 ....??

    • @happy_t_
      @happy_t_  ปีที่แล้ว

      Anee class yanne nathuwa inna epaa darling.anee oya witrak neme math ehemai hugk pressure eke inne.😭😭😭baya wenna epaaa oya me shy eka puluwan trm hodt kranna nangiiii..🥺🥺🥺

    • @CM-tk7vl
      @CM-tk7vl ปีที่แล้ว +1

      මාත් උත්සහ කරනවා මේ පාර කොහොම හරි කරගන්න.ඒත් පේපර්ස් කියනකොට..බය වෙනවා මන් ? අක්කට ගොඩක් රෑ වෙනකන් පාඩම් කරනකොට නිදිමත එන්නේ නැද්ද? දවල්ට නිදා ගෙන්ද ගොඩක් රෑ වෙනකන් ඉන්නේ..? අක්කා යාලුවෝ එක්ක පාඩම් කරන්නේ නැද්ද ?pls rep කරන්න අක්කේ ...🥺

    • @CM-tk7vl
      @CM-tk7vl ปีที่แล้ว

      @@happy_t_ pls අක්කේ රිප්ලයී කරන්නකො

    • @happy_t_
      @happy_t_  ปีที่แล้ว

      Nangi oyata mawa contact karaganna puluwan da 😕

    • @happy_t_
      @happy_t_  ปีที่แล้ว

      යාලුවො එක්ක නම් පාඩම් කරන්නෙ නෑ නංගි😕.හුඟක් දවස් වලට නම් දවල්ට අනිවාර්යයෙන් නිදාගන්නවා.

  • @vihara930
    @vihara930 ปีที่แล้ว +1

    Oya short note ek pdm krna gmnd liynne dr 😊

    • @happy_t_
      @happy_t_  ปีที่แล้ว

      Samahara welawata ehemai dr😊

  • @Ashi___1677
    @Ashi___1677 ปีที่แล้ว +4

    Oya dawasat kochchara welawk padam karnawada
    Nida ganna paya ganak thiyenw da
    Hamadama nida ganne ekama welawt da
    Dawasat da gtta wada kara gnna bari unoth mk
    Me padam karana ek epa wenne nadda
    Recording balala withrkm athida
    Pls dear kiynnko mama ynnet oy yn sir la gawatamai mata me daws wala wada wadi 😞

    • @anushkanethmini8460
      @anushkanethmini8460 ปีที่แล้ว

      Hapoi ow recording godaai😪

    • @happy_t_
      @happy_t_  ปีที่แล้ว +1

      Hi mama samanyen class tiyena dawast paya 5-6th athara padam kranwa.
      Hamadama ekama welaawata nida ganna nagitinna wenne na.class ekka anik wada ekka eka wenas wenawa.
      Recoding witrak baluwata nm wadak wenne na keeyatawath.
      Ow eka atta dr poddak wada wadiy me dawas tike.
      (oyat wada karnna ba wada wadiy wage hithenawanm daily time table ekak hadaagena kohoma hari e widiht wada krnna try karanna😇)

    • @happy_t_
      @happy_t_  ปีที่แล้ว +2

      Ow eka nm atta bhagya🤭 math speed eka wadi krl balanne.ow paya 10kwt api wada karanna one.🥺paya 3-4k nidaganna try kala nm wada hugk krgnna puluwan🥺

    • @Ashi___1677
      @Ashi___1677 ปีที่แล้ว

      @@Bhagya.Ransini. thank you dear good luck 🥺♥️🥇

    • @Ashi___1677
      @Ashi___1677 ปีที่แล้ว

      @@happy_t_ thank you HAPPY T 💪🥺♥️🥇

  • @adeeshaindusarani301
    @adeeshaindusarani301 ปีที่แล้ว +1

    අර clock එක කොහොමද ගන්නේ අක්කේ 🥺

    • @happy_t_
      @happy_t_  ปีที่แล้ว

      Giant stopwatch kiyn app eken darling 😊❤️

  • @yeshani1812
    @yeshani1812 ปีที่แล้ว +1

    හෙමාල් සර්ගෙ ක්ලාස් යනවා නේද.සර් children's day එකට දීපු බැජ් එක තියෙනෙවා දැක්කා.22 A/l d 23 A/l d

    • @happy_t_
      @happy_t_  ปีที่แล้ว

      Hehee…🙈 Ow dr 2022AL

  • @kaveeshaparindi8009
    @kaveeshaparindi8009 ปีที่แล้ว +1

    👍👍💛

    • @happy_t_
      @happy_t_  ปีที่แล้ว

      ❤️❤️❤️❤️