පොලීසිය ඉදිරියේ සියල්ල වැමෑරූ Tattoo Shop හිමිකරුගේ වීඩියෝව එළියට

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 9 ก.ค. 2024
  • #lka #News1st #ClubWasantha #SurendraWasantha
    👉Subscribe us: / newsfirstsrilanka
    👉 JOIN US
    📌 Whatsapp - news1st.lk/whatsappg9
    📌 Telegram - news1st.lk/Telegram
    📌 Viber - news1st.lk/viber
    👉 FOLLOW US
    📌Instagram - news1st.lk/instagram
    📌TH-cam - news1st.lk/youtube
    📌Twitter - news1st.lk/twitter
    📌Tiktok - news1st.lk/tiktok
    📌Facebook - news1st.lk/facebook
    Newsfirst.lk is a leading news website in Sri Lanka that provides a wide range of news and information on current events, politics, sports, weather, exams, business, entertainment, and world news. The website is known for its comprehensive coverage of breaking news and top stories from around the country and is a reliable source of up-to-date news and information. In addition to its news coverage, Newsfirst.lk also offers a variety of features and multimedia content, including video reports, podcasts, and photo galleries. Overall, Newsfirst.lk is an excellent resource for staying informed about the latest developments in Sri Lanka and around the world.
    Web: www.newsfirst.lk
    Email: contact@newsfirst.lk
    Telephone: +94 114792700
    #News1st #SirasaTV #SirasaNews #BreakingNews #NewsLive #NewsfirstDigital #WithThePeople #NewsAtSeven #NewsAtTen #Live@55 #WeReportYouDecide

ความคิดเห็น • 192

  • @annmary2415
    @annmary2415 16 วันที่ผ่านมา +61

    Nice drama!! First time දැක්කෙ මාධ්‍ය ඉස්සරහ කට උත්තර ගන්නව, පාපොච්චාරනය කරනවා. ශ්‍රී ලංකා පොලීසිය කියන්නෙම තනි වංචාවක්, මානව හිමිකම් සහ නීති කඩ වෙන තැනක්. නැත්නම් මේ වෙද්දි පාතාලයො ඩුබායි ප්‍රංශ වගේ රටවල් වල ඉදිද. උඩ ඉන්න මහ එකාගෙ ඉදල හදන්න ඕනෙ.

    • @deepikand5722
      @deepikand5722 16 วันที่ผ่านมา +2

      Aneda kiyanne ape rata kohen kohata aran yanawada teren na

  • @sampath-kuruppu
    @sampath-kuruppu 16 วันที่ผ่านมา +28

    මේ පාර රයිගම් ටෙලි සම්මාන උළලේ දක්ශතම නවක නලුවා 😅

  • @shehankarunarathna618
    @shehankarunarathna618 16 วันที่ผ่านมา +43

    වෙලාවට ටැටු shop eke අයිතිකාරයගේ මූන blur කරලා තියෙන්නෙ.. නැත්තන් උගෙ මූන අදුරගන්නවානෙ ඉතින්.. 😂😂

    • @senarathnasamitha19
      @senarathnasamitha19 16 วันที่ผ่านมา +2

      😂😂😂😂

    • @priyanganipriyangani3869
      @priyanganipriyangani3869 16 วันที่ผ่านมา

      Muna wenuwata wedak na hemoma dannawa tatu shop eka aithi karu kauda kiyala

    • @madushawickramasinghe6995
      @madushawickramasinghe6995 16 วันที่ผ่านมา

      මොනවා උනත් සිරසට අපි හරු කරන්න ඕන..සිරසෙන් විතරයි මේ මනුස්සයාගේ මේ වෙලාවේ මුන වහලා තියෙන්නේ...මූනම් දැන් හිරගෙදරම තමා ඉන්න තියෙන්නේ..එලියට ආවොත් මූ අනිවා මොකෙක්ගෙන් හරි කනවා..

  • @annmary2415
    @annmary2415 16 วันที่ผ่านมา +74

    අපි හිතමු මේ මනුස්සය කියන්නෙ ඇත්තමයි කියල. ඒත් මොන රටේද මෙහෙම මාධ්‍ය ඉස්සරහ පාපොච්චාරන ගන්නෙ. නීතියද ඒ? මරු ඩ්‍රාමා එක, ඕව හොදයි ගොන්නුන්ට.

    • @damai4603
      @damai4603 16 วันที่ผ่านมา +2

      ආටක නාටක මු පන බයෙ මැරියන්

    • @lankameitech9300
      @lankameitech9300 16 วันที่ผ่านมา +2

      සිරා මුන්ට දෝදුද

    • @SriyaMaddakamalage
      @SriyaMaddakamalage 16 วันที่ผ่านมา

      Mehema nokarana nisa thamai mechchara kal hama ekama usawiyen eliyata enne lawyers lage pihiten

    • @annmary2415
      @annmary2415 16 วันที่ผ่านมา +1

      @@SriyaMaddakamalageඇයි දැං මෙහෙම කරා කියල එලියට ගන්න බැරි වෙයිද? නිකං මෝඩ කතා කියන්න එපා. මාධ්‍ය ඉස්සරහ කියවන ඕන script එකක් හරිද?

    • @charith7827
      @charith7827 15 วันที่ผ่านมา

      ​@@SriyaMaddakamalage umba no 1 modayek.. Liyala thiya ganin.

  • @NK-kq2fo
    @NK-kq2fo 16 วันที่ผ่านมา +29

    This is completely against the law. Police questioning should not be shown on media.

    • @irwinfernando789
      @irwinfernando789 16 วันที่ผ่านมา

      Don't worry this is only a drama

  • @adikaripriyantha2
    @adikaripriyantha2 16 วันที่ผ่านมา +15

    ඔය වගේ දේශපාලන හොරැ ⁣ගෙනල්ලා මාධ්‍ය ගෙනල්ලා ප්‍රශ්න කරන්න රටෙි ජනතාවට එතකොට හොර හැත්තගේ සේරම එලිවෙනවා

  • @lankameitech9300
    @lankameitech9300 16 วันที่ผ่านมา +12

    මරු පොලිසිය. 😂😂

  • @shilitv-fo2vl
    @shilitv-fo2vl 16 วันที่ผ่านมา +32

    පොලිස් මාමේ මෙයා ලස්සනට කියන්නැනේ ඔයාම කියන්නකෝ😂

  • @anomateck1517
    @anomateck1517 16 วันที่ผ่านมา +7

    රාජ්‍ය අනුග්‍රහය සහිතව කල දෙයක් වෙන පැත්තකට හරවන්ඩ පොලෝසිය කරන රගපෑමක් වගේ පෙන්නේ මෙච්චර serious case එකක ප්‍රධාන සාක්ෂි කාරයෙක් මෙහෙම naked කරන්නේ මොන පොල් බුරුවෙක්ද මු... මෙහෙම කරන්ඩ පුළුවන් නම් උසාවි මොකටද ... .🙄🙄

  • @nissankamayadunna532
    @nissankamayadunna532 16 วันที่ผ่านมา +13

    මේ මනුස්සයාට ජීවිතය සම්බන්ධව වගකීම කවුද බාර ගන්නේ .ඇයි මේවා අපට පෙන්නන්නෙ අපිද නඩූ ආන්නෙ

  • @madushawickramasinghe6995
    @madushawickramasinghe6995 16 วันที่ผ่านมา +5

    ලංකාවේ පලවෙනි පාරටද කොහෙද මිනිමරුමකට සම්බන්ද කේස් එකක පාපොච්චාරනයක් මිඩියාත් ගෙන්නගෙන කරන්නේ..එහෙම කරන්න පුලුවන් නිතියක් තියෙනවද ලංකාවේ..වසන්ත සල්ලි තිබ්බ කෙනෙක් හින්දද එහෙම කරන්නේ..කමක් නෑ මිනිමරුවන්ව හොයන එක ඇත්තටම හොද දෙයක්..හැබැයි මේවා සුරංගනා ඩ්‍රාමා හින්දා හිනා යනවා...මූ ඇත්තටම කියන දේ හරි ඇති..නෙත් බැලුම්ගල බැලුවනම් පොලිසියට කලින් විස්තර දැනගන්න පුලුවන්.

  • @kG-vj7tl
    @kG-vj7tl 16 วันที่ผ่านมา +9

    නාට්‍යයක් බලනවා වගේ. මේ කෙනා පුරුදු වෙලා මදි වගේ පේන්නේ.

  • @darshanasampath7855
    @darshanasampath7855 16 วันที่ผ่านมา +6

    වද කොත්තු එකෙ දෙවන පිටපත එලි දැක්විම...🤣🤣

  • @AVsFan2022
    @AVsFan2022 16 วันที่ผ่านมา +22

    ඌට පැටීගෙන්ම හරි KPI ගෙන්ම හරි පෝරියල් එක අරං දෙන්න හදන්නෙ 😂😂😂

    • @Max78902
      @Max78902 16 วันที่ผ่านมา +2

      අනිවාර්‍යෙන් ඒක තමයි වෙන්නේ.

    • @user-fx4jelqd51
      @user-fx4jelqd51 16 วันที่ผ่านมา +3

      එතකොට ඔක්කොම යට 😂😂😂

    • @senarathnasamitha19
      @senarathnasamitha19 16 วันที่ผ่านมา +3

      😂😂😂😂ඔව්

    • @AVsFan2022
      @AVsFan2022 16 วันที่ผ่านมา +3

      @@Max78902 ඔව් බං.. මුන්ට ට්‍රැක් පැනලා.

    • @AVsFan2022
      @AVsFan2022 16 วันที่ผ่านมา

      @@user-fx4jelqd51 ඔව්. එතකොට අපිටත් අමතකයි සතියකින් දෙකකින්.

  • @irahada5961
    @irahada5961 16 วันที่ผ่านมา +16

    වසන්ත ලා වගේ අය රටට පිලිලයක් .

    • @vikcrmanayaka2559
      @vikcrmanayaka2559 16 วันที่ผ่านมา +1

      Marapu ekamai hoda

    • @irahada5961
      @irahada5961 16 วันที่ผ่านมา

      @@vikcrmanayaka2559 අනිවාර්යයෙන්

    • @sarigama9472
      @sarigama9472 16 วันที่ผ่านมา

      මං වසන්ත කෙනෙක් ගැන දැන ගත්තෙත් මේ සිද්ධියත් එක්ක fb එකෙ තනිකරම සෙයාර් උණ post මේයා හොද මනුස්සයෙක් කියලානේ..මොහු කලු චරිතයක්ද එතකොට සුදු ඇදගෙනද ඉඳලා තියෙන්නෙ.​@@vikcrmanayaka2559

  • @kavindamadhushanka7748
    @kavindamadhushanka7748 16 วันที่ผ่านมา +14

    ඌට හොදට කටපාඩම් කරවලා තියෙන පාටයි😅

    • @SeyaJeewanthiMendis
      @SeyaJeewanthiMendis 15 วันที่ผ่านมา +1

      ඌට අමතක වෙන ඒවා පොලිස් ලොක්කා මතක් කරලා දෙනවා😂😂😂

    • @SeyaJeewanthiMendis
      @SeyaJeewanthiMendis 15 วันที่ผ่านมา +1

      ලක්ශ 6ක් කාටද දෙන්නේ කියලා පොලිස් ලොක්කා කතාව මතක් කරලා දෙනවා..නොම්මරේ පවා මතක් කරලා කියනවා. අම්මෝ මෙහෙම ගොන් පොලිසිය 😅😅😅

  • @tharushikakaushani2368
    @tharushikakaushani2368 16 วันที่ผ่านมา +5

    පාපොච්චාරණය කරන කෙනාගෙ මූණ බොරුවට වහල...පාපොච්චාරණය මීඩියා වලට දීලා...😂😂😂

  • @priyankarayatiyana9963
    @priyankarayatiyana9963 16 วันที่ผ่านมา +5

    මිනීමරුවො බේරලා මේ ටැටූ කාරයාව අල්ලගෙන මුන් කරන්නේ ලොකු ඩ්‍රාම එකක්.... පුළුවන් නම් මේකටත් අහුවෙයල්ල....😂😂😂

  • @studiofocuskandana4433
    @studiofocuskandana4433 16 วันที่ผ่านมา +8

    අපි බබාලා .. 😂😂😂😂

  • @hiransilva1804
    @hiransilva1804 16 วันที่ผ่านมา +3

    දෙරණ හිරු එකෙ මුන දාල පෙන්නවා මුන් මුන වහලා දැන් මුගෙ මොනවා හන්ගන්නද බන් මුණ වහන්නෙ 😂

  • @user-gl5hc7gz4d
    @user-gl5hc7gz4d 16 วันที่ผ่านมา +3

    වෙඩි තියපු දෙන්න ගැන හොයන්නෙ නැත්තෙ අදුරගනී කියල වෙන්න ඇති .

  • @PARAVIYA5
    @PARAVIYA5 16 วันที่ผ่านมา +3

    එලියට ආපු ගමන් ඌටත් ශොට් එක ලැබෙයි...😂😂😂

  • @nethmalrajitha3953
    @nethmalrajitha3953 16 วันที่ผ่านมา +4

    රටේම ඉන්න අපරාධ කාරයෝ දැක්කම නැට්ට පුපේ ගහගෙන ඉන්න ලොක්කො ටික සේරම එලියට ඇවිල්ලා😂😂 මේහෙම අපරාදකාරයෝ ඉන්නවා කියලා මුං අද දැනගත්තාවගේ රංගනය ලොක්කො ටිකගෙ

  • @Rmd289
    @Rmd289 16 วันที่ผ่านมา +10

    අනේ..හරීම හුරතල් කටහඬ..හැබැයි මූණ කචල්.🤭🤭🤭🤭

  • @Ravi56774
    @Ravi56774 16 วันที่ผ่านมา +14

    ඇයි දැන් මේවා ප්‍රසිද්ධ කරන්නේ

    • @ImeshIshara-Music
      @ImeshIshara-Music 16 วันที่ผ่านมา

      Ai ubata aulda ubath ahulda mekata

  • @sarathjayewardena5367
    @sarathjayewardena5367 16 วันที่ผ่านมา +1

    පිරිත් නූල් ගොඩක් බැඳ්ගත්තු බඩ ලොකු පොලිස් මහතුන්ගේ නාටකය! 'ඇයි අර (පැටී සල්ලි දුන්න බව) කියන්න එපා කීව එකට හේතුවක් කිව්වනේ. මොකක්ද ඒ?' කලින් කතා කරගත්තු පිටපතේ තියන උත්තරේ කියන්න කියලා මතක් කරලා දෙනවා නේද? ක්ලබ් වසන්ත රනිල් එක්කත් මහින්ද එක්කත් ළඟින්ම ඇසුරු කල බවට සාක්කි (ඡායාරූප) මේ වන විටත් අපි දැක්කනේ. තාම ශෝක ප්‍රකාශ නම් නැහැ. ඒත් පරීක්‍ෂණ වැරදි මගට යොමු කරන්න වුවමනාව තදින්ම තියන බව නම් පේන්න තියනවා.

  • @sampashami7996
    @sampashami7996 16 วันที่ผ่านมา +2

    ෂෝක් ටැටූ ගිරවා😂😂😂 හොඳට කතා කරන්න පුලුවන්

  • @maheshidayaratne1521
    @maheshidayaratne1521 16 วันที่ผ่านมา +3

    මෙහෙම සාක්ෂි ලෝකෙට පෙන්නන එක හරිද…😅

  • @akila14k
    @akila14k 16 วันที่ผ่านมา +13

    E interrogation karana vidiya live denawada maara police, lankawe hora police 😂😂😂

  • @menusamanalimawellakankana3655
    @menusamanalimawellakankana3655 16 วันที่ผ่านมา +3

    මරු නළුවා 2024 සම්මාන දෙන්න වටිනවා

    • @nishantha1422
      @nishantha1422 15 วันที่ผ่านมา +1

      රයිගම්

  • @Nssss72
    @Nssss72 16 วันที่ผ่านมา +3

    ගායනයට එහා රගපෑම😂

  • @shanthasrinath6814
    @shanthasrinath6814 16 วันที่ผ่านมา +3

    කාර් එකේ ඩ්රයිවින් සිිට් එකක් තිබුනනම් ඩ්රයිවර්ව අල්ල ගන්න තිබුන.

  • @rashmika2869
    @rashmika2869 16 วันที่ผ่านมา +2

    ටැටූකාරයා ඔස්කාර් පොලීසියට සුමති 👍🙂😅

  • @robertratnhaka1392
    @robertratnhaka1392 16 วันที่ผ่านมา +2

    මුගේ මුහුණ වහන්නේ ඇයි මුළු රටම දන්නවා 2024 හොදම නළුවගේ සම්මානය ලැබෙනවා

  • @PradeepRathnayakeOnline
    @PradeepRathnayakeOnline 16 วันที่ผ่านมา +1

    "යුක්තිය මෙහෙයුම" left the chat

  • @marsborja3729
    @marsborja3729 16 วันที่ผ่านมา +6

    කෝ බාසදෙන්දු

    • @Tresure41
      @Tresure41 15 วันที่ผ่านมา +1

      Your wrong baby not බාසදෙන්දු correct one is බාස වේන්දු = වේසබන්දු

  • @FlorenceJayakodi-um3bh
    @FlorenceJayakodi-um3bh 16 วันที่ผ่านมา +3

    තාමත් ලොකයෙ ජූදාස්ල.ඉන්නවනෙ අනෙ අපොයි

  • @Thanubae0709
    @Thanubae0709 16 วันที่ผ่านมา +2

    Maru flim eka😂😂😂

  • @adikaripriyantha2
    @adikaripriyantha2 16 วันที่ผ่านมา +2

    ලෝකේ කොහේවත් නැති ප්‍රශ්ණ කිීරීමක් මෙි විදියට

    • @SriyaMaddakamalage
      @SriyaMaddakamalage 16 วันที่ผ่านมา +1

      May rata ta hari yanne may widiha thamai

  • @srigaruda503
    @srigaruda503 16 วันที่ผ่านมา +1

    දැක්කද පොලීසීයෙන් මිස් වන තැන් කවර් කරන හැටි😂

  • @sadeeparidmal6775
    @sadeeparidmal6775 14 วันที่ผ่านมา

    ඇයි බය වෙන්නේ. බය වෙන්න හේතුවක් කිව්වනේ. ඒක කියන්න. මරු නාට්‍යය හැබැයි 😂😂😂

  • @nirmalipriyanthika7124
    @nirmalipriyanthika7124 16 วันที่ผ่านมา +10

    පට්ට බොරු රගපෑමක් තයෙන්නෙ මෙතන..

  • @sinerushantha9191
    @sinerushantha9191 16 วันที่ผ่านมา +1

    Who are the editors, How ever nice drama

  • @nethmalrajitha3953
    @nethmalrajitha3953 16 วันที่ผ่านมา +2

    අම්මෝ ඉන්න පොලිස් ලොක්කො ටික 😂.

    • @aa-ef9go
      @aa-ef9go 16 วันที่ผ่านมา

      😂😂චුටි බබෙක් බාර දිලා පොලිස් මාමාලාට බලන්න ඉන්න ලස්සන 😟

  • @GangaGamage
    @GangaGamage 16 วันที่ผ่านมา +2

    මේ රටේ තොපි ඔක්කොම මාකබැවියන් තු නොදකින් අපේ රටේ පොලිස් සියද මේ රට ගිය කාලකන්නි ඔක්කොම හැදිගැවිලාම යන්න ඕන අනේ විශ්ව මාතාවනි 🙏🙏

    • @romwij
      @romwij 16 วันที่ผ่านมา

      මුන්ගේ දරුවොන්ටත් එක්ක සාපවෙයන්

  • @ShiraniRathnayaka-mv2eb
    @ShiraniRathnayaka-mv2eb 16 วันที่ผ่านมา +1

    තනිකරම පිටපතක්...

  • @DilharaMadushanka-jq9nd
    @DilharaMadushanka-jq9nd 16 วันที่ผ่านมา +1

    ඕකගෙ වහගෙන ඉන්නෙ රෙද්ද ද අපි දැක්කා... නිකම් බොරු සෝබන මගුල්

  • @upulsamantha1752
    @upulsamantha1752 15 วันที่ผ่านมา

    මේක දේශ පාලුවන්ගේ උවමනාවට පොලිස් තැප්ප වස්සන්ගේ අධ්‍යක්ෂනය යටතේ කරපු ගේමක්, දේශපාලුවන් සමගින් පොලිස්සියේ තැප්ප වස්සන්ව සුද්ද කරයුතු කාලයක්

  • @moviesforever8805
    @moviesforever8805 16 วันที่ผ่านมา

    His wife is in ICU and quite critical. I feel bad for him 😢😢

  • @theinnovator3924
    @theinnovator3924 16 วันที่ผ่านมา +4

    Kenekge සාක්ෂියක් mehema media walata denna be mnada me krnne ko rate law eka mna pissuwakda me

  • @samanwijeweera2850
    @samanwijeweera2850 16 วันที่ผ่านมา +1

    හොරා පොලිස් ද,,,, 🤔

  • @arunashantharathnayake7755
    @arunashantharathnayake7755 16 วันที่ผ่านมา

    මේන්න නියම පොලිසිය😂😂

  • @menusamanalimawellakankana3655
    @menusamanalimawellakankana3655 16 วันที่ผ่านมา +1

    මේ මිනිහා කියන්නේ ඇත්ත කියලද හිතන්නේ අනේ අපේ රටේ ගොන් ආතල්

  • @yohansameera6104
    @yohansameera6104 16 วันที่ผ่านมา +1

    රයිගම් සුමති සම්මාන දෙකේම හොදම නළුවා මූ... හොදම තිර රචනය පොලීසිය

    • @hirusariranudya3086
      @hirusariranudya3086 16 วันที่ผ่านมา

      Balagena imu api sammana hamba wenakall..😆😆😆😆

  • @annmary2415
    @annmary2415 16 วันที่ผ่านมา +1

    Sirasa vs Derana! Sirasa❤️❤️❤️

  • @romwij
    @romwij 16 วันที่ผ่านมา

    හරි හරි ඕ දැන් අපි රැවටෙන්නම් එහෙනම්😅😅😅😅😅.මේවා හොඳයි හවසට ටීවී චැනල් වල ගොං ටෙලිනාට්‍ය බලලා ඇත්ත කියලා හිතන මේ රටේ මෝඩ පකයලට බලන්න.
    මේවා කැරකිලා ආපහු එනකොට පවුල් පිටින් යන්නේ හැඳිගෑවිලා.

  • @ShiraniRathnayaka-mv2eb
    @ShiraniRathnayaka-mv2eb 16 วันที่ผ่านมา +1

    කොහොමද රනිල් ගෙ පිටපත...

  • @prabakariyawasam9347
    @prabakariyawasam9347 16 วันที่ผ่านมา

    Api nodanna live kagey wadak unat කර්මය niyati

  • @Knowledge_development528
    @Knowledge_development528 15 วันที่ผ่านมา

    මොකුත් ඔනෙ නැ මුන්ගෙ බඩවල් ටික බලහන්කො😹😂💔

  • @surajrajapaksha4181
    @surajrajapaksha4181 13 วันที่ผ่านมา

    පාස්කු 2 තිරගතවේ. උන්ඞ වල kpi කියලා ගහලා තිබුනලු කන්ජිපානී කලේලු.පැටී මෙහෙය වූවාලු.පාතාලයන් මල් ශාලවටත් තර්ජනලු. මදූශ්ගේ මිනිය තිබෙන තැන ප්‍රදර්ශන පුවරු තිබුනු. පාතාලයේ acc එකටම බැර කිරීමට දරන උත්සාහයන්. පුශ්න කිරීමක් පුසිද්ධ කීරීම.මේ සියල්ල බුද්ධී!යේ වීමසුමට

  • @niroshanmaduranga3715
    @niroshanmaduranga3715 16 วันที่ผ่านมา +1

    පොලීසියේ උන්ගේ තියෙන්නෙ සංදර්ශන විතරයි .ලොන්තයෝ ටිකක් 😂😂

  • @udayamahesh4150
    @udayamahesh4150 16 วันที่ผ่านมา +1

    අනෙ මංදා මෙයාලා .නාට්ට්ටි පෙන්නනො😂මෙකද අනිල් ගෙ ආන්ඩුවෙ නිට්ට්තිය😂රටට බුදුසරනයි😂

  • @prasadmanjuon367
    @prasadmanjuon367 16 วันที่ผ่านมา

    ඔන්න ඔහොමයි ඉතින් ටැටූ ආයතනය විවෘත කරලා හම්බකරලා කෑවේ.දැක්කද කෑම සඳහා ජිප් රථයට නැගුන අයුරු?

  • @anilmallawarachchi9978
    @anilmallawarachchi9978 16 วันที่ผ่านมา

    I sincerely hope this team of investigators can conduct similar investigations into the dissappearences and murders of more important people, such as Thajudeen, Shafter, Lasantha Wickramathunga and many other innocent people.

  • @raviliyan2669
    @raviliyan2669 16 วันที่ผ่านมา +2

    Drama😂😂😂

  • @shiranShiran-yl6lb
    @shiranShiran-yl6lb 16 วันที่ผ่านมา

    හරක

  • @MadMax-zx3zx
    @MadMax-zx3zx 16 วันที่ผ่านมา

    Wedey teyapo 2 ko ?????

  • @Vimukthibroo
    @Vimukthibroo 16 วันที่ผ่านมา

    Muuna blur karanta epa hththo api dan na ne 😅

  • @user-fx4jelqd51
    @user-fx4jelqd51 16 วันที่ผ่านมา

    මරු ටෙලිඩ්‍රාමා එක 😂😂😂😂

  • @tithiralakkana
    @tithiralakkana 16 วันที่ผ่านมา

    දැං ලංකාවට ඕනි Zoro කෙනෙක්.. 😊
    KPI ට පුලුවන් කැමති නම් කුඩු වැඩේ පැත්තකට දාල කැමතිනම් ඒ වැඩේ කරන්න..මේ drama plan කරන සුදු ඇඳපු මහත්තයලට KPI උන්ඩවලින් තියනව දකින්න මිනිස්සු කැමතිවෙයි.

  • @saduniwanasinghe-ki4wm
    @saduniwanasinghe-ki4wm 16 วันที่ผ่านมา +1

    සිරි ලංකාව ගොං පොලිස් ා

  • @TheFlashmark
    @TheFlashmark 16 วันที่ผ่านมา

    Tatoo man will go to HR about publishing this in media.

  • @ShiraniRathnayaka-mv2eb
    @ShiraniRathnayaka-mv2eb 16 วันที่ผ่านมา

    ලංකාවේ පොලීසියක් තියනවා ....?

  • @nimeshpiyankara
    @nimeshpiyankara 8 วันที่ผ่านมา

    නලුවා tatto shop අයිතිකරු වන අතර නාට්‍ය අධ්‍යක්ෂක පොලීසිය විය 😆nice script sl police 😂😂

  • @kaglbh8990
    @kaglbh8990 16 วันที่ผ่านมา +13

    පොලිසිය ප්‍රශ්ණ කරනවා..මිඩියා විඩියෝ කරනවා...වටේ පොලිසියේ අය සීරුවෙන් හිටන් ඉන්නවා.

    • @damai4603
      @damai4603 16 วันที่ผ่านมา +2

      🤣🤣🤣🤣ආටක 🤔

    • @sachinthaindunil6450
      @sachinthaindunil6450 16 วันที่ผ่านมา +1

      මීඩියා සංදර්ශන කියන්නේ මේවා නොවේද? 😂

    • @user-fx4jelqd51
      @user-fx4jelqd51 16 วันที่ผ่านมา

      ටෙලිඩ්‍රාමා 😂😂😂😂

  • @SriyaMaddakamalage
    @SriyaMaddakamalage 16 วันที่ผ่านมา +1

    Mehema nokarana nisa thamai usawiyedi lawyer ugannana boru tika kiyala nidahas wenne anthimata police mahansiya wathure hama ekalagema may wage publish karanna oni .meka igenagena nathi nisa kata ariya wena ekek nam kiyayi mage lawyer enakan inna kiyala

    • @anjananawarathne8771
      @anjananawarathne8771 16 วันที่ผ่านมา

      Ogollo wage ayawa target Karala thama mewa karanne. Tamanta wenakan mewa Hari athal wada.

  • @ShanthiPadmini-lj9fu
    @ShanthiPadmini-lj9fu 16 วันที่ผ่านมา

    No Wonder This Is SRI LANKA.

  • @user-dq5em2be8m
    @user-dq5em2be8m 16 วันที่ผ่านมา

    වීඩියෝ එකට හෙන ගැම්මට අත් බැදන් ඉන්නවා. මොනා උනත් මේ සිද්ධිය සමාජෙට දුන්නෙ මහ ජරා බලු ආදර්ශයක්. ඒ නිසා මේවයෙ අලගිය මුලගිය හැමඑකාම අල්ලලා උපරිම දඩුවම් දෙන්න පොලිස් මාමේ.වීඩියෝ වලට විතරක් ගැම්මට ඉන්නෙපා.😂 ගැම්මට වගේම හදවතට එකගව ඉන්න පුලුවන් වෙන්න ක්‍රියාවෙන්ම මේවා විසදන්න. මොකද මේවා බලන බාල පරම්පරා මේවා හෙන වීරක් ක්‍රියා කරන් ආදර්ශෙට ගන්න පුලුවන්. හරියට නීතිය ක්‍රියාත්මක කරන්න. රොඩ්ඩො විතරක් අල්ලලා කේස් යට නොගහා සමාජෙට මුදා නොහැර ලොක්කො සොක්කො ඔක්කොටම උපරිම දඩුවම් දෙන්න. අරයගෙ නෝනාත් ඉතින් තියන් ඉදලා තියෙන්නෙ නීති විරෝධී ආයුදනේහ්.

  • @damai4603
    @damai4603 16 วันที่ผ่านมา

    මෙ ක නිතියෙ අලුත්ම ටෙන්ඩ් එකක් ද ?????? උ මොනව හරි බොන එකෙක් හරි හුරතල් කඩ හඩ 🤣😭

  • @lostintheworldofchildren2010
    @lostintheworldofchildren2010 16 วันที่ผ่านมา +2

    tatoo kollawa gonata andawala gahapu game ekak meka. mehema deyak wena bawa dannawanam meyage daruwo methanta aran enne nahane

  • @anjananawarathne8771
    @anjananawarathne8771 16 วันที่ผ่านมา

    Is this how questioning is done. No cross questioning, no specialist, no truth revealers, in front of all. Thing with media stunts are we realise how dumb these cases are handled in police(may be it’s done in a far better way internally) and we loose trust and respect towards law enforcement. Even this person has nothing to do with what happened guilt is being charged by the people on this guy and treat him as the traitor.

  • @minhaelson5865
    @minhaelson5865 16 วันที่ผ่านมา

    Very funny real jokes one absentee bandudesha

  • @tokalum
    @tokalum 16 วันที่ผ่านมา

    කෝ ඇහෙන්නේ නෑනේ

  • @dinithisathsarani5811
    @dinithisathsarani5811 16 วันที่ผ่านมา

    රජේ යටින් ද කොහේ දෝ

  • @ranjithpriyantha9558
    @ranjithpriyantha9558 16 วันที่ผ่านมา

    Saharan part 2

  • @user-hm4mn3mr4x
    @user-hm4mn3mr4x 16 วันที่ผ่านมา

    දැන් බයිස්කෝප් එකක් වගෙ...දැන් මේ වගෙන් විත්ති කරුවන් සමාජයට නිරාවරනය වෙනවානෙ ...ශ්‍රී ලංකා පොලියනෙ මොනව කරන්නද .... පොලීසිය නෙ ......😂😂

  • @krishansrilankeshwara2349
    @krishansrilankeshwara2349 16 วันที่ผ่านมา

    මූගේ ගම අම්බලන්ගොඩ පැත්තෙ වෙන්න ඕන.

  • @iranganirajapakse7157
    @iranganirajapakse7157 16 วันที่ผ่านมา

    Any maya baba

  • @user-yh8qy7gi5s
    @user-yh8qy7gi5s 16 วันที่ผ่านมา

    Me kiweni kotasada tawa kotas kiyak tibeda😅 lassanai 😅

  • @sumanawathielekamlage8378
    @sumanawathielekamlage8378 16 วันที่ผ่านมา

    ෙමයා. ෙමි ඇත්තමද. කියන් ෙන

  • @saddhaosadee7310
    @saddhaosadee7310 16 วันที่ผ่านมา

    කටපාඩම් කරවපු එකක් කියවනව වගේ

  • @dilrukpietro1333
    @dilrukpietro1333 16 วันที่ผ่านมา

    this is investigation or another drama

  • @keerthijayanetti3848
    @keerthijayanetti3848 16 วันที่ผ่านมา

    මාධ්‍ය සන්දර්සන මිනිමැරැම් නඩු විසදන්නේ මෙහෙමද

  • @MahindaBasnayaka
    @MahindaBasnayaka 16 วันที่ผ่านมา

    නිලධාරීන් ගේ මූනූ එලියෙ සැකකරු වහලා 😂😂

  • @janubole9026
    @janubole9026 16 วันที่ผ่านมา

    හරිම උපක්‍රමශීලී පොලිසියක් අපිට තියෙන්නෙ. වීඩියෝ එකට මූනූ දාගන්න පෝලිමේ ඉන්නවා. බලාගෙන KPI ඔය මූනුත් ලකුනු කරගනියි. ඔක්කොම ප්‍රසිද්ද කරමු නේද?

  • @menusamanalimawellakankana3655
    @menusamanalimawellakankana3655 16 วันที่ผ่านมา

    එල්ලලා මරන්නේ නැතුව තවත් නීතිය ක්‍රියාත්මක කරන්නැතුව තව ගොන් ආතල් දෙන්න එපා

  • @dilaniamarasinghe7688
    @dilaniamarasinghe7688 16 วันที่ผ่านมา

    පොලිසිය 😂😂😂😂😂

  • @udanigunarathne6693
    @udanigunarathne6693 16 วันที่ผ่านมา

    Police ai mewage wadagtm sakshiak media walat dunne?

  • @mallibabaa
    @mallibabaa 16 วันที่ผ่านมา

    ඇයි මේ මූන වහල තියෙන්නෙ 🤔

  • @AyeshDikkumbura
    @AyeshDikkumbura 16 วันที่ผ่านมา

    දකුනෙ එකෙක් 😂