Rapunzel | එක්ටැම්ගේ කුමරිය | Faerie Tale Theatre

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ธ.ค. 2024

ความคิดเห็น • 59

  • @upekshaperera
    @upekshaperera 9 หลายเดือนก่อน +23

    😍 සෙල්ලම් ගෙවත්ත ,නිවාඩු කාලෙට දොයිය බබාලා ,වුෆි ,කෝලිකුට්ටු සහෝදරයො කාටුන් දෙන්නකො

    • @anufernando7420
      @anufernando7420 5 หลายเดือนก่อน +2

      ඉර පායනකොට දොයිය බබාලා

    • @nadeeshanidesilva1893
      @nadeeshanidesilva1893 หลายเดือนก่อน

      අනෙ ශෝක්❤❤❤ අනෙ දෙන්නකො ඇඩ්මින්

  • @nipunikarunarathna5725
    @nipunikarunarathna5725 5 วันที่ผ่านมา +1

    සුජාත දියණි ආයේ පාරක් දෙන්නකෝ..❤

  • @Helasiri
    @Helasiri ปีที่แล้ว +15

    ආයෙත් චූටි කාලෙට ගියා වගේ. මේක අද කාලෙ දරුවන්ට පෙන්නන්නම ඕනි කතා මාලාවක්. ජයෙන් ජයම වේවා... ❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉💐💐💐💐💐💐💐🙏

  • @PradeepSaman-cz5du
    @PradeepSaman-cz5du 10 หลายเดือนก่อน +4

    Wow හරිම ලස්සයි🥰🥰🌹

  • @MalshiSachini-nd4iw
    @MalshiSachini-nd4iw ปีที่แล้ว +22

    ශෝක් අනේ..❤❤ තාමත් බලනව සුරංගනා කතා❤❤

  • @aruniindika9339
    @aruniindika9339 ปีที่แล้ว +64

    ඔශීන් දෙන්නකො

    • @imaczonline
      @imaczonline 7 หลายเดือนก่อน +2

      ඒකනං සිරා ඔශින් ඕනේ ❤

    • @Dil-k7w
      @Dil-k7w 5 หลายเดือนก่อน +2

      ඔව් අනේ

    • @OshadhySathmini
      @OshadhySathmini 5 หลายเดือนก่อน +2

      Yes

    • @MalthiTharushika
      @MalthiTharushika 19 วันที่ผ่านมา +1

      Ow😢

  • @chathuk87
    @chathuk87 ปีที่แล้ว +11

    ඔෂීන් 🫶🏼🙏🏻

  • @GeetikawaduruWellage
    @GeetikawaduruWellage 5 หลายเดือนก่อน +5

    ඇත්තටම ලස්සනයි තාමත් බලනවා සුරංගනා කතා මේ දැන්

  • @moviduchamu1079
    @moviduchamu1079 11 หลายเดือนก่อน +4

    හරිම ලස්සනයි🍯💗

  • @sewwandi-c5q
    @sewwandi-c5q 11 หลายเดือนก่อน +10

    සුරන්ගනා කතා තවම බලනවා පොඩිකාලයට යන්න තිබුණානමි

  • @Wathsalafernando93
    @Wathsalafernando93 7 หลายเดือนก่อน +6

    වර්තමානයේ දකින්න තියෙන කතා කිසිම හරයක් නොමැත.රූපවාහිනීයෙන් හැමදාමත් ලබා දුන්නේ හරවත් කතා පමණි.වත්මන් ලමා පරපුරටත් බලන්න ඔෂින් කතා මාලාව නැවතත් විකාශනය කරන මෙන් ඉල්ලිමක් කර සිටිමි

  • @raviheshan4282
    @raviheshan4282 11 หลายเดือนก่อน +3

    Mn thm ආසාවෙන් blnwa.මොන්ටිසෝරි කළේ bluwe

  • @jpSL
    @jpSL ปีที่แล้ว +7

    Nostalgia ❤❤❤

  • @nethuasindisuriyabandara7136
    @nethuasindisuriyabandara7136 11 หลายเดือนก่อน +8

    අනේ මාත් ඉලන්නෙ ඕශින් කතාව දෙන්න කෝ😊

    • @sanalimadushani3762
      @sanalimadushani3762 2 หลายเดือนก่อน

      ඔව් මාත් කැමතියි ඔශීන බලන්න..❤

  • @dineshgamage6308
    @dineshgamage6308 ปีที่แล้ว +6

    @rupavahini. Thanks for this. Probably correct the spellings as
    "Fairy tale"

  • @Nimali-v4q
    @Nimali-v4q 10 หลายเดือนก่อน +1

    Mama asai🎉

  • @Tny679
    @Tny679 ปีที่แล้ว +2

    Lssana kthwak ❤️ digtma me wge ktha onee 💞

  • @JithmiKavidinidesilva
    @JithmiKavidinidesilva 2 หลายเดือนก่อน +1

    Thank you ❤❤

  • @dasuninethmini4311
    @dasuninethmini4311 6 หลายเดือนก่อน +2

    ඔෂීන් දෙන්නකො🥺

  • @piyumirajapaksha8573
    @piyumirajapaksha8573 ปีที่แล้ว +2

    ලස්සනයි ❤❤

  • @ayeshikamadushani4943
    @ayeshikamadushani4943 10 หลายเดือนก่อน +2

    oshin, spell binder dennko

  • @IneshkiMaleesha-ix3dy
    @IneshkiMaleesha-ix3dy 10 หลายเดือนก่อน

    Maru ane❤❤

  • @thushariweerasinghe4503
    @thushariweerasinghe4503 7 วันที่ผ่านมา

    Spellbinder ආයෙ දාන්නකො

  • @ShaniEsa5572
    @ShaniEsa5572 ปีที่แล้ว +3

    Good job😊❤❤❤

  • @gimhanichamudika8785
    @gimhanichamudika8785 ปีที่แล้ว +2

    අනේ මේවා youtube විතරද බලන්න පුලුවන්

  • @SigithiSewwandi
    @SigithiSewwandi ปีที่แล้ว +1

    Ane shokk❤❤

  • @yalicapkini002
    @yalicapkini002 8 หลายเดือนก่อน +1

    Aneee mewge thawa katha godak onee❤

  • @SamudraKalhari
    @SamudraKalhari ปีที่แล้ว +8


    ඇඩ්මින්තුමනි දැන් මේ සුරඟන කතා දාන්න පරක්කු වෙන්නෙ ඇයි.

  • @shenudithilakarathne7646
    @shenudithilakarathne7646 5 หลายเดือนก่อน +1

    Little krishna dennko ane 🥺🥺♥️

  • @madhushikaravihari4705
    @madhushikaravihari4705 5 หลายเดือนก่อน +1

    ඔෂින් දෙන්නකෝ

  • @piyumipiyumi2664
    @piyumipiyumi2664 11 หลายเดือนก่อน

    Thamath asai me kata blnna ❤

  • @asikaruwan8365
    @asikaruwan8365 8 หลายเดือนก่อน

    thank you
    Rupavahini

  • @eshanimekala481
    @eshanimekala481 ปีที่แล้ว +2

    ❤❤❤❤❤❤❤

  • @kavindyanethmini7923
    @kavindyanethmini7923 5 หลายเดือนก่อน +2

    X file දෙන්නකෝ😢

  • @mahendradayarathnamahendra2514
    @mahendradayarathnamahendra2514 5 หลายเดือนก่อน

    Oshin dennako

  • @nethraKushani-rk2zi
    @nethraKushani-rk2zi ปีที่แล้ว

    I won't sleeping beauty 🥺 please

  • @dunula3779
    @dunula3779 ปีที่แล้ว

    Harima sathutuy 😂😂

  • @damayanthiwickramasinghe1251
    @damayanthiwickramasinghe1251 ปีที่แล้ว

    Oyalage dan yana kata maha gon kata. Balanwa teya . Canal aka balanath naha.

  • @MaduMadu-ve4ud
    @MaduMadu-ve4ud 5 วันที่ผ่านมา

    😍🥰😘😇😊💞👍💓💗❣️

  • @Mr.nisalnimsara
    @Mr.nisalnimsara 11 หลายเดือนก่อน +2

    Who rapunzel gril name ? 🤔💯🎥

  • @couples8627
    @couples8627 11 หลายเดือนก่อน

    😍

  • @geethaniperera1611
    @geethaniperera1611 ปีที่แล้ว +2

    ❤❤❤❤

  • @rangikapramudini3053
    @rangikapramudini3053 ปีที่แล้ว +1

    ❤️❤️❤️❤️

  • @jeramAsher
    @jeramAsher ปีที่แล้ว +1

    ❤❤❤❤

  • @fathizainu1176
    @fathizainu1176 11 หลายเดือนก่อน +1

    ❤❤❤

  • @daughterofthegod
    @daughterofthegod 5 หลายเดือนก่อน +1

  • @LekhaaNisanthi
    @LekhaaNisanthi 5 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @titlecreation6126
    @titlecreation6126 6 หลายเดือนก่อน

    ❤❤

  • @SaheliRehansa-u7c
    @SaheliRehansa-u7c 2 หลายเดือนก่อน

    ❤❤❤👍