how to make a pinch pleat curtains (three pleat curtains) ත්‍රී ප්ලීට් කර්ටන් සම්පූර්ණ නිර්මාණය.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ธ.ค. 2024

ความคิดเห็น •

  • @chandimakumari8048
    @chandimakumari8048 ปีที่แล้ว +1

    Bohoma sthuthi .me curtain mahanna kuliya kiyak ganna onida.

  • @hansikaseuwandi5453
    @hansikaseuwandi5453 2 ปีที่แล้ว +1

    Thanks kiyala dunnu vidiya hodada theruna aiye good luck 👍

  • @anomasriyani9246
    @anomasriyani9246 2 ปีที่แล้ว +1

    බොහොම ස්තුතියි... ගොඩක් පැහැදිලි... ජේසු පිහිටයි

    • @slcurtainshub3459
      @slcurtainshub3459  2 ปีที่แล้ว

      ස්තුති ඔබේ අදහසක් දැක්වීමට ජේසු පිහිටයි

  • @anuwijekon4397
    @anuwijekon4397 3 ปีที่แล้ว +1

    Oyage vediyo harima pahadili.teruvan saranai

  • @dilaniwarnakulasuriya8819
    @dilaniwarnakulasuriya8819 2 ปีที่แล้ว +1

    Thank you Malli pehedili wede...

  • @subashinimanel9803
    @subashinimanel9803 3 ปีที่แล้ว +1

    Oyage video balanawa herma pahadelei lesei godak sthuthi.api me curtains wala mahum kuliya soya ganne kohomada

  • @hansikabulumulla1525
    @hansikabulumulla1525 ปีที่แล้ว +1

    Sir ethakota palu dekata wen karaddi mahum wasi thiya ganne kohomada

    • @slcurtainshub3459
      @slcurtainshub3459  ปีที่แล้ว

      එක පලුවක පැති දෙකක් තියනවනෙ ඒ පැති දෙකටම අඟල් 3-4 තිබුනම ඇති

  • @sumudukathriarachchi1798
    @sumudukathriarachchi1798 2 ปีที่แล้ว

    Thank you. Well explained. 👍🏻

  • @nilupanirangi9786
    @nilupanirangi9786 2 ปีที่แล้ว +1

    Thankyou sir 🙏

  • @samithdasun6701
    @samithdasun6701 3 ปีที่แล้ว +2

    Superb👍👍👍

  • @yoshidineth9079
    @yoshidineth9079 2 ปีที่แล้ว +1

    Thank you ..

  • @fathimanazrin7455
    @fathimanazrin7455 ปีที่แล้ว +1

    Sir curtains eke 2 sides and vaatiya mahanakota cross yanawa and reli enawa. Neat ekata mahanda marui, ekata mokak hari tips thiyenawadha?

    • @slcurtainshub3459
      @slcurtainshub3459  ปีที่แล้ว

      ඒක හරියට රෙදි කපාගත්තෙ නැතිවම එන ප්‍රශ්නයක්

    • @fathimanazrin7455
      @fathimanazrin7455 ปีที่แล้ว

      @@slcurtainshub3459 iron karala pin karala mahanda puluwang the sir waatiya

  • @evelynfernando3660
    @evelynfernando3660 3 ปีที่แล้ว +1

    Thank You 👍👍👍

  • @kamanirupika1086
    @kamanirupika1086 3 ปีที่แล้ว +1

    Malli obata thank you hondatama teruna curtain ekata kokka Dana hati kiyala denawada

  • @wasanthaag26
    @wasanthaag26 2 ปีที่แล้ว +2

    ගොඩක් ස්තුතියි හරි වැදගත් මේවගේ ත්‍රී ප්ලීට් කර්ට්න් එකක් මැහුවම මුදල් අයකරන්නෙ කොහොමද

    • @slcurtainshub3459
      @slcurtainshub3459  2 ปีที่แล้ว +2

      පලල අඩියක් 275

    • @wasanthaag26
      @wasanthaag26 2 ปีที่แล้ว +1

      Thank you

    • @kaushipathirana9704
      @kaushipathirana9704 ปีที่แล้ว +1

      ජනෙල් වල පලලටද රෙදි ගන්න පලලටද ගාන හදන්නේ

    • @slcurtainshub3459
      @slcurtainshub3459  ปีที่แล้ว

      ඔව්

  • @harshachandramani3739
    @harshachandramani3739 3 ปีที่แล้ว

    Oya hodata pehedili karanawa godak watinawa thanks..

  • @madushanidissanayaka7799
    @madushanidissanayaka7799 2 ปีที่แล้ว +1

    Sir 1st pleat eka patan ganne watiyatat ekka agal kiyak thiyalada.

  • @suramyapremarathna6583
    @suramyapremarathna6583 3 ปีที่แล้ว +1

    අයිලට් කර්ටන් එකකට ස්වැග් කර්ටන් එකක් සවි කරන විදියේ වීඩියෝ එකක් කරන්නකෝ.ස්තූතියි

  • @madhushi6121
    @madhushi6121 3 ปีที่แล้ว +1

    Godak hodata pahadili kala thank you 😊

  • @damayanthiekanayake7195
    @damayanthiekanayake7195 3 ปีที่แล้ว +1

    👍👍👍

  • @ayeshwickramasinghe1538
    @ayeshwickramasinghe1538 2 ปีที่แล้ว +1

    Godak issthuthi

  • @subashinimanel9803
    @subashinimanel9803 3 ปีที่แล้ว

    Me kartan sawe kalata passe ayen karanna oneda

  • @yehenbeeth5204
    @yehenbeeth5204 3 ปีที่แล้ว

    Thank you

  • @fathimanusra467
    @fathimanusra467 3 ปีที่แล้ว +1

    Palaweni fleet eka agal kiyyak thiyala da patan ganne

    • @slcurtainshub3459
      @slcurtainshub3459  3 ปีที่แล้ว

      පලවෙනි අයිලට් එක කෙරවලේ ඉදලා 10 cm එතනින් එහා 20 cm පරතරය

  • @slchanducreation514
    @slchanducreation514 3 ปีที่แล้ว

    ගොඩක් පැහැදිලියි. ලස්සනයි
    👍👍👍👍

  • @deepanisilva1713
    @deepanisilva1713 2 ปีที่แล้ว +1

    Hooks danne ude watiya indala kopamana durakinda

  • @surangasumudu1789
    @surangasumudu1789 2 ปีที่แล้ว +1

    පළල 37 ක් වන උලුවහු එකකට අයලට් රින්ග් කියක් යනවාද කියනවා.. මගේ ගෙදර ඒවා මමම මහගන්න. හැදුවේ. ඔයාගේ vedio මම බලලා ඒ අනුව මහගන්න බැලුවේ ඔයාට ගොඩාක් ස්තුතියි. ගොඩාක් පිං

    • @slcurtainshub3459
      @slcurtainshub3459  2 ปีที่แล้ว

      සාමාන්‍යයෙන් අයිලට් 10 වගේ තමයි

    • @surangasumudu1789
      @surangasumudu1789 2 ปีที่แล้ว +1

      Thank You . ප්‍රශ්නයක් ආවොත් කියන්නම්

  • @kpchithrangani3468
    @kpchithrangani3468 3 ปีที่แล้ว

    Me kartn eka pols ekata set Karana widiya penwannako

    • @slcurtainshub3459
      @slcurtainshub3459  3 ปีที่แล้ว

      oyata balanna puluwan ape videos wala ati me wage ewa karaganna widiya
      th-cam.com/video/J4wQFqB7rmU/w-d-xo.html

  • @kalpaniachintha2706
    @kalpaniachintha2706 3 ปีที่แล้ว

    Usa =83" palala=40 mitar kiyada

  • @nilakshichamika7878
    @nilakshichamika7878 2 ปีที่แล้ว +1

    අයියේ අගල් 60 පළල ජනෙල් පියන් 3 ට කොටස් 2 කට මහන්නෙ කොහොමද

    • @slcurtainshub3459
      @slcurtainshub3459  2 ปีที่แล้ว

      ප්‍රශ්නය පැහැදිලි මදි

    • @nilakshichamika7878
      @nilakshichamika7878 2 ปีที่แล้ว +1

      පියන් 3 ක් තියන ජනේලෙට තිර රෙද්ද කෑලි 2 කට දන්න ඕනි.ජනේලෙ පළල අගල් 60. එතකොට එක කෑල්ලක ප්‍රමාණෙ කොච්චර වෙනවද අහන්නෙ

    • @slcurtainshub3459
      @slcurtainshub3459  2 ปีที่แล้ว

      2.41m මැහුම් වාසි එක්කම

  • @ilamistry3689
    @ilamistry3689 3 ปีที่แล้ว

    Or Hindi pls

  • @gayanidilrukshi3518
    @gayanidilrukshi3518 ปีที่แล้ว +1

    මල්ලි බස් එකකට කර්ටන් මහන විදිහ නැද්ද ඔයාගෙ යූටියුබ් එකෙ

    • @slcurtainshub3459
      @slcurtainshub3459  ปีที่แล้ว

      api ekata video ekk kale na ekat karannam ikmanin

  • @manoribiyagama6059
    @manoribiyagama6059 2 ปีที่แล้ว +1

    ඡනේලෙ පලල70.උස 85යි.පියන් තුනක කුඩා ඡනේලයක් .පලු දෙකට ගන්නවද ?රෙදි ගන්න මිමි කොහොමද

    • @slcurtainshub3459
      @slcurtainshub3459  2 ปีที่แล้ว +1

      110" පළල රෙදි වලින් 5.5 M ගන්න කොටස් දෙකකට දාන්න පුළුවන්

  • @ilamistry3689
    @ilamistry3689 3 ปีที่แล้ว

    In English pls

  • @nimashakariyawasam2336
    @nimashakariyawasam2336 3 ปีที่แล้ว

    පළවෙනි pleat එක පටන් ගන්නෙත් අඟල් 5ක් මුලින් ඉඩ තියලද? (පළමු pleat එක පටන් ගන්න කලින් රෙදි අඟල් කීයක් ඉඩ තියන්න ඕනෙද? )

  • @chathurangakalpana3369
    @chathurangakalpana3369 3 ปีที่แล้ว +1

    ජනේල උසට වඩා දොරේ උස අඩු නම් මොකද කරන්නේ ජනෙල් වලයි දොරවල් වලයි curtain වල උස සමාන වෙන විදියට ද ගන්නේ (ජනෙල් බිම ඉඳන් අඩි 7 ක් උසයි දොරවල් අඩි 6යි උස)

    • @slcurtainshub3459
      @slcurtainshub3459  3 ปีที่แล้ว +1

      සියල්ලම එකම උසකින් ගන්න

  • @nimalijayalath6921
    @nimalijayalath6921 3 ปีที่แล้ว +2

    110 පළළ කර්ට්න් රෙද්දක් ගත් විට උලුවස්ස උස 81ය.උඩටත්,පහළටත් බෝඩරය සිටින සේ සකස් කර ගන්නේ කෙසේද ?වැඩි කොටස කපා ඉවත් කළ යුතුද?

  • @wasanthaag26
    @wasanthaag26 2 ปีที่แล้ว +1

    සර්මේ කර්ට්න් එකටකොක්ක සවි කරන්නෙ කොතනටද

  • @priyasewuwandi7005
    @priyasewuwandi7005 ปีที่แล้ว +1

    Oyage no nda watshep inne mata aett wenne nene oyawa

    • @slcurtainshub3459
      @slcurtainshub3459  ปีที่แล้ว

      +974 77498251 me number eka me vidiyatama save karanna lankawe number ekak nemei

  • @harshachandramani3739
    @harshachandramani3739 3 ปีที่แล้ว +1

    WhatsApp num eka dennako

  • @vishakadahanayake7074
    @vishakadahanayake7074 2 ปีที่แล้ว +1

    thank you