උප්පත්ති බෞද්ධයකු වීම මිත්‍යා දෘෂ්ටියට අත වැනීමක්ද ?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 พ.ย. 2024

ความคิดเห็น • 62

  • @anomashani3664
    @anomashani3664 3 ปีที่แล้ว

    සාදු සාදු සාදු සාදු සාදු මාගේ නමස්කාරය වෙිවා

  • @mallikasrilanka1402
    @mallikasrilanka1402 3 ปีที่แล้ว

    සාධු සාධු සාධු
    නමස්කාරය වෙිවා හිමියණි
    පැහැදිලිවම ඔවු

  • @PM-ui2ul
    @PM-ui2ul 4 ปีที่แล้ว +4

    සිරි සමන්තභද්‍ර බුද්ධ සාසනයෙ නිවන් සැප ලැබේවා

  • @kapilarathnedissanayake9425
    @kapilarathnedissanayake9425 ปีที่แล้ว

    අප වර්ෂ 2017.06.23 වැනි දින උමන්දාව මහා විහාරයේදී සිරිසමත්තභද්ර බුදුන්වහන්සේ දැකීමත් අජාසත්ත මහරජු ගෞතම බුදුන්වහන්සේ දැකීමත් අතර වෙනසක් මට නොදැනේ නොහැගේ. ❤❤❤❤❤❤❤ 🎉🎉🎉🎉🎉🎉🎉 ❤❤❤❤❤❤❤

  • @npltoscananihal212
    @npltoscananihal212 4 ปีที่แล้ว

    නමස්කාර වේවා ඔබ වහන්සේ ට තෙරුවන් සරනයි .

  • @සුජාතා-ට1ග
    @සුජාතා-ට1ග 4 ปีที่แล้ว

    සාදු සාදු සාදු තෙරුවන් සරණයි 👋👋👋👋🌼🌼🌼🌼🌼🌼🌼☸️☸️

  • @ajanthasamanmalibandara9593
    @ajanthasamanmalibandara9593 8 หลายเดือนก่อน

    🙏❤️🙏❤️🙏 නමස්කාර වේවා !

  • @mallikasrilanka1402
    @mallikasrilanka1402 3 ปีที่แล้ว

    පැහැදිලිවම සත්‍යයි හිමියණි

  • @chrishanthi-pubudini
    @chrishanthi-pubudini 4 ปีที่แล้ว +11

    "උත්තර නැති ප්‍රශ්න තියෙනවා, එවිට ප්‍රශ්නය අයින් කරන්න, ඒක තමයි උත්තරේ."
    💐🙏💐🙏💐🙏

  • @hmadarasingha3089
    @hmadarasingha3089 4 ปีที่แล้ว

    ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා....! ඔබ වහන්සේ දේශනා කරන්නේ සත්‍ය දහමයි. එනම් නිවනට මාර්‍ගයයි අප කළයුතු වන්නේ විමසුම් බුද්ධියෙන් යුතුව ඒවා ප්‍රායෝගිකව කිුයාවට නැගීමයි. කිුයාවට නගමින් අත්හදා බලමින් එදිනෙදා කටයුතුවල යෙදෙමින් සිහියෙන් යුතුව කටයුතු කිරීමයි..ඇත්තෙන්ම මුළු ජීවිත කාලයම බුදු රජාණන්වහන්සේට පුද පුජා පවත්වමින් සසරෙහි ගමන් කරන එක නොව කළ යුතු වන්නේ බුදුන්ගේ උතුමි ධර්මය අපගේ ජීවිත වලට ග්‍රහනය කරගෙන ලෝකය තුළ පවතින්නා වු සැබෑ යථාර්ථය අවබෝධ කර ගැනීමයි. ඒ සදහා අවශ්‍ය ධර්මය ඔබ වහන්සේ දේශනා කරන ලද ධර්මය තුළ අන්තර් ගතව පවතී.

  • @suranginelummalamuthumunig5936
    @suranginelummalamuthumunig5936 3 ปีที่แล้ว

    Sadu Sadu Sadu !!! Mahamunindrayanan wansa Bagyawatun wansa Mahaweerayanani Obawanse Jivamana Budukeneki mage namaskaraya wewa

  • @angelitaperera4145
    @angelitaperera4145 4 ปีที่แล้ว +1

    Great words thanks alot sadu sadu🙏🙏👍

  • @leelamaduravala4056
    @leelamaduravala4056 3 ปีที่แล้ว

    මාගෙ ජිවමාන බුදුන්වහන්සේට නමස්කාර කරම් නමස්කාර වේවා 🙏🙏🙏 ❤️

  • @chandranijayamaha1497
    @chandranijayamaha1497 4 ปีที่แล้ว

    Namaskarawewa budumaniysni namaskarawewa sadu Sadu.

  • @asiriwasana5106
    @asiriwasana5106 3 ปีที่แล้ว

    Obawahansege desana mata danuna Oba wahanseta mage namaskaraya wewa

  • @indranidissanayaka4236
    @indranidissanayaka4236 4 ปีที่แล้ว

    නමස්කාරය වෙවා ..සාධු ..සාධු ..සාධු ...🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷....

  • @nadeeshathissera9033
    @nadeeshathissera9033 3 ปีที่แล้ว

    Sadu sadu sadu 🌺🌺🌺🌺🌺🌺🌺

  • @sanjayalakmal1580
    @sanjayalakmal1580 4 ปีที่แล้ว

    *_මාගේ නමස්කාරය වේවා ද්විපදෝත්තමයානන් වහන්සේට_*

  • @hasanthimadushani9622
    @hasanthimadushani9622 3 ปีที่แล้ว

    මාගේ ගුරු දේ ව යානන් වහන්සේට මම නමස්කාර කරමි මගේ නමස්කාර වේවා සුදු සුදු සුදු,💛🌹🌹🌹🌹

  • @buluthotadhammapriyathero6421
    @buluthotadhammapriyathero6421 3 ปีที่แล้ว

    ඒ භාග්‍යවත් වූ අරහත් වූ සිරි සමන්තභද්‍ර නාමෝපලක්ෂිත වූ උතුම් මහා මුනින්ද්‍රයානන් වහන්සේට මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා. දෙවනුවද මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා. තෙවනුව ද මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා.

  • @sarathw5740
    @sarathw5740 3 ปีที่แล้ว

    Great Dhamma talk!! Please Google "Dhamma Wheel" and join our Dhamma discussion. Normally I say "If there is no solution, there is no question"

  • @dharmaplaperera741
    @dharmaplaperera741 3 ปีที่แล้ว

    Very meaningful and rare discourse.to hear.

  • @dinushadilhani3126
    @dinushadilhani3126 4 ปีที่แล้ว +2

    Great !!!!!

  • @indikan9460
    @indikan9460 4 ปีที่แล้ว +1

    මේ නිදහස කවදා කොහොම ලැබේද ?

  • @douglasdikmadugodage4463
    @douglasdikmadugodage4463 3 ปีที่แล้ว

    🙏🌼🌼🌼

  • @senarathnandana7909
    @senarathnandana7909 3 ปีที่แล้ว

    🙏🙏🙏💛💛💛

  • @කැලුම්කුමර-ඹ9ෆ
    @කැලුම්කුමර-ඹ9ෆ 3 ปีที่แล้ว

    ❤❤

  • @sajnajayalath8602
    @sajnajayalath8602 4 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏☀️🌻

    • @dharmaplaperera741
      @dharmaplaperera741 3 ปีที่แล้ว

      Yes different is that others are not known who I am. But I am living,thinking I am like they type of one. These two personifications not reality. The person's who live in the accordance to word, deed and action is truth.

  • @lalithapadminilali3655
    @lalithapadminilali3655 4 ปีที่แล้ว

    🙏🙏🙏💐💐💐❤️❤️❤️🙏🙏🙏

  • @ramanifernando7469
    @ramanifernando7469 4 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @upaliweerapperuma7186
    @upaliweerapperuma7186 4 ปีที่แล้ว

    🙏🙏🙏

  • @rajithadambagaha2363
    @rajithadambagaha2363 4 ปีที่แล้ว

  • @erandasuresh5086
    @erandasuresh5086 4 ปีที่แล้ว

    🌷🌼🌷🌼🌼🌷🌷

  • @suranjia3451
    @suranjia3451 4 ปีที่แล้ว

    🙏🙏🙏🙏🌷🌷

  • @premarathnadodampe3028
    @premarathnadodampe3028 4 ปีที่แล้ว

    budu wanneth rahath wanneth thamange sithai dheshanawalata sawan deemadi eweni hegimak dena. sitha sehellu wei. sobadahama wideemata puluwan.

  • @LSKeshawa
    @LSKeshawa 4 ปีที่แล้ว

    🙏🏵️🌷🌸💐🙏😇

  • @dharmaplaperera741
    @dharmaplaperera741 3 ปีที่แล้ว

    Most of the Bikkus living in temples must learn real path to Buddhm. We are ashamed to hear their fairy tales.🅾️what a unfortunate thing has to happen our...UPASAKA AMMA.

  • @wickramagechamilakakasun4846
    @wickramagechamilakakasun4846 4 ปีที่แล้ว

    Italy Lecco Kasun sadu.sadu. sadu.sadu. 🔔🔔🔔🔔🔔🔔🔔🌋🌋🌋🌋🌋🌋🌋

  • @chandra7291
    @chandra7291 3 ปีที่แล้ว

    Maranna karlin maranabaya natekaraganna ona

  • @maheshulapane2874
    @maheshulapane2874 4 ปีที่แล้ว

    Nuwanen sawan denna....!

  • @chandranijayamaha8928
    @chandranijayamaha8928 2 ปีที่แล้ว

    MAGE BUDUN BUDUSIRIPA NAMADIMI.

  • @senarathweerasingha1492
    @senarathweerasingha1492 4 ปีที่แล้ว +1

    9pc

  • @asokap.h9409
    @asokap.h9409 3 ปีที่แล้ว

    kohomat swamini oya pansalwala hamuduruwarunta yamaraju lagata yanna wenawa.mokada karana wada walata.

  • @asokap.h9409
    @asokap.h9409 3 ปีที่แล้ว

    sitata rawatila bawa dana ganimai.sitata noali nobadi sitinne sita mayawak bawa danagat weta neda.swamini.

  • @kalumdharmasiri6180
    @kalumdharmasiri6180 4 ปีที่แล้ว +1

    ඔබවහන්සේ සත්‍යද කියල දන්නේ ඔබවහන්සේ විතරයිනේ. මට අවශ්‍ය පරම සත්‍ය වූ බෞද්ධ දර්ශනයට අනුව ගමන යන්නයි. පුද්ගලයාගෙන් පුද්ගලයාට මතක ශක්තිය අවබෝධය වෙනස්. උපතින්ම බෞද්ධ උන නිසා මිත්‍යාදෘෂ්ටික නම් අන් ආගම් අමූලික මිත්‍යාදෘෂ්ටික නේද? බෞද්ධයෙක් උන නිසා නේද බුදු දහමේ එන ඔය ත්‍රිපිටකය හරි කියවන්න හම්බුවෙන්නේ සර්වබලධාරි මිත්‍යදෘශ්ඨිය කියන්නේ ලෝකේ තියන ලොකුම බොරුව නේද ඒක. බුදු දහම තියෙන්නේ බුද්ධිමතුන්ට මිසක් මිත්‍යාදෘෂ්ටික දෙවියන් අදහන මෝඩ මිනිසුන්ට නොවේ. මිෂනාරි බොරු මිත්‍යාදෘෂ්ටික ආගම් අද වැහි වැහැලා. විද්‍යාව අභිබවා යන ආගම බුදුදහම යි. බුදු දහමේ සත්‍ය ලෝකේ නැතිකරන්න බෑ එය ස්වභාව ධර්මයේ සත්‍යයක් බුද දහම නැතිකරන්න හදන යම්කිසි බලවේගයක් කටයුතු කරයිද ඔහුටද නිරය නියතයි කාටවත් සමාවක් නැත්තේය අවසාන වශයෙන් බුදු දහම නැමති ඒ උත්තරීතර දහම් විද්‍යාව අභිබවා යන්නට මේ විශ්වයතුල කිසිම දෙයක් දර්ශණයක් නැත්තේ ය.

    • @dharmaplaperera741
      @dharmaplaperera741 3 ปีที่แล้ว

      You are not three entity. Remember you are one. He is real you,...the person who lives according to the word, deed and action..you can merge with Parama. Sathya or Reality. Don't misunderstand me.

    • @dharmaplaperera741
      @dharmaplaperera741 3 ปีที่แล้ว

      Your problem is that you have no clear understanding of the difference of THE Religion and THE Philosophy........these two are concepts. We can realise Buddha or Tatagata if be away from concept's

  • @nishanthabandara1837
    @nishanthabandara1837 3 ปีที่แล้ว

    ඔබ වහන්සේගේ දේශනා බුද්ධ දර්ශනයට අනුව මම පිළිගන්නවා නමුත් දේශපාලනිකව වැරදියි මොකද ගෝඨාභය ජනාධිපති වෙනුවෙන් කතා කලා ඔහු මේ රටට යහපත් පාලකයෙක් රට වරාය විකුනන පාලකයන්. හරි දේ කතා කරන හොරකම් දූෂණ වංචා නැති අනුර කුමාර වෙනුවෙන් පෙනී නොසිටින ඔබ වහන්සේ දූෂිත ගෝඨාභය හොදයි කියලා කීවා. ඇයි ඒ

  • @sajnajayalath8602
    @sajnajayalath8602 4 ปีที่แล้ว

    🙏🙏🙏🌹🌻

  • @shehanchamara7708
    @shehanchamara7708 4 ปีที่แล้ว

    🙏🙏🙏

  • @nitrousoxide5132
    @nitrousoxide5132 3 ปีที่แล้ว

    🙏🙏🙏

  • @isharamadushanka289
    @isharamadushanka289 3 ปีที่แล้ว

    🙏🙏🙏

  • @hmamarajeewa8894
    @hmamarajeewa8894 2 ปีที่แล้ว

    🙏🙏🙏

  • @nerangamadumal457
    @nerangamadumal457 ปีที่แล้ว

    🙏🙏🙏