Aiye man maleshiyawe inne masa 2i awilla mama excavwtor oparetor kenek inne jahor bharu wala A.V.N companiye wada lankawe maga eke wada kare methana marama awl karanna deyak na duppath kama nisa iwasanawa awruddakwath idala yanna thamai hithana inne oyata puluwanda hoda thanak hoyala denna loku udawwak
Hello bro...attatama godak watina video ekak..mama meeta essara singapore wala wada karala teyanawa.godak kal dan awilla.mata puluwanda hotel ekaka hare nursing home ekaka hare job ekak hoyala denna
@@FITGEEKSL aiye mage skill garment fild eke eth mata language prashnayak thiyenawa. E visa walin hari yanna athe salli athi eth job ekak set une naththan apahu ennawath salli nathi wenawa
Ehema denne na , work permit hari my second home program eka yatathe 10years aluth karana visa ekak thamai thiyenne. Ehema nathtnam malay girl kenekva marry karanna one
What’s your long term goal when you select Malaysia to migrate with family? What’s their PR path? I’m afraid their language Malay is a must when you apply PR right?
Yes there is a requirement but If I really want to apply for PR there are lot of things in requirement list rather their language because if you really want to learn it then learning a language is very easy because everyday you meet people who talk in malay and there is many similarities with sinhala language also. But First I never think to migrate to another country if I dont have my daughter. Depend on the Situation in Srilanka Ill make a decision in next 5 years. Cant predict im gonna stay more than few years Because I build everything back their in srilanka to have a fine life but I cant control the education , fuel ,electricity etc.. But still I have a faith on that. So I temporary make this decision to come here. But who know maybe ending my journey in europe. Stay with FITGEEK you know what happen to me future 🤗
@@FITGEEKSL I even studied in Malaysia (civil engineering) and came back after graduation. Construction industry is dead here and I lost my job last year end. Please give me any leads if possible to land on a civil engineer job there 🙏
Mamat malysiya vala.aurudu 10k hitiya campany visa valin..aurudu 10 ivaravela.ava.2020. Ayet mata enna ona udauvak denna job ekak set karaganna.bashava hodata puluvan
Aiya Good Afternoon ane aiya wadayak Kiyalaa ithanna epa. Comments karala wada denawa Kiyalaa. den lankawa idala Malaysia ena kattiye visit visa walin enawa. Visit visa walin ewilla e inna puluwanda aiye.
Mai mage husband api denna Malaysia ewilla inna try karanawa aiya. Ekata api agancy ekata katha kara e kattiya kiuwe laksha 4 1/2 marak yanawa Kiyalaa. Atthada boruda dan na aiye. Atthatama Malaysia enna ghana. Wishtara tikak denna ko aiya. Api denna baye inna. Salli dhila visit vsavalin ewinna inna beruwa. Godak duka vidana samaru kattiye.
Ane plece Mata help karanna Man thurki wala 2.6y how's cloning Kara me aurudde awe wayasa 47 Mata malesiya gedara job akak hoya ganna puluwanda kohomada a job aka oya rate ni adu thiyanWada Arabi yanna ba marawanawa nidahasak na Mata torathuru tikak denna plece mahathmaya
Hi aiye, Hello there! I have a Master of Science degree in Ecology as a scholar in Beijing China ( complets in June) a Bachelor of Honors degree in Geography( University of Peradeniya), and an Honors degree in Law. I'm interested to know I will be able to find a job and it would be aligns with my professional goals and can help me grow my career. Or is it better to come as a master student and find a part time and then a job? Can you kindly guide me on this matter? Thank you so much!
Lots of thanks for giving your informations.
Budusaranai පුතේ asi ape දරුවෝ එවන්න ❤️❤️❤️❤️
ඇත්තෙන්ම හොද දැනුවත් කිරිමක් බොහෝම ස්තූතියි.
සෑහෙන වටින වීඩියෝ එකක්. Thank you 👍
Thank u for ur information... meka godak udaw una aluth dewal danaganna..
අදහසක් ගත්ත✨️❤
Mn අවුරුදු 2k malysiyawe sony company eke work kala... යන්න ඉන්න aya හොඳට hoyala balala ynna... සමහර company padi අඩුයි ... mn wada kala කජාන් .. බන්ගි ..sony ak nm එපාට්මන්ට් එකක් දුන්නා... හැම පහසුකමක්ම දුන්න ... අපිට කෑම වලට විතරයි වියදම් වුනේ... එත් හැම ක්ම්පැනි එකම එහෙම නෑ...අනිත් එක ලංකාවේ න් යන අයට ගියෙ මොකටද කියලා අමතක වෙනවා... පිස්සු කෙලලා... චාටර් වෙනවා .. එ.. නිසා හරියට යන කෙනෙකුටත් චාන්ස් නැති වෙනවා. දැන් sony එකට ඩිරෙක් ගන්නෑ... මෑන් පවර් තමයි ගන්නෙ... අපෙ අයගෙ හොද තමයි 😊😢
පුලුවන්නම් self apply කරන්නෙ කොහොමද කියල video එකක් කරනවද.visa එක එන තැනට එනකල්ම process එක 🙏
Job apply කරන site වල නම් මම කියල ඇති . (Job street , Monster ,linkdin) මේවගේ ජොබ් එකකට cv එක දාන්න වෙනම කියල දෙන්න ඕනෙ නෑ. ඒවගේම cv එකක් දාල interview , visa process , migration මේවටික agent බලාගනියි. ඒකත් පිලිවෙලට එයාල කරනවා. ඉතින් කරන්න ඕනෙ හොද cv එකක් හදාගෙන interview එකෙන් තමන්ගෙ වැඩ පෙන්නලා පාස් වෙන එක තමයි. ඉතුරු ටික agent ,company එක ඔයාව දැනුවත් කරයි. මේකට වීඩියෝ හදන්න ඕනෙ නෑ. කොහොමත් එහෙම එන්නෙ professional experience එකක් තියන කෙනෙකුට මේක කරන්න හරිම ලේසියි. හැබයි ඉතින් interview එක පාස්වෙන එක තමයි මෙතන තියන ලොකුම challenge එක . ඒක කරන්න ඕනෙ වෙන කෙනෙක් නෙමෙයි ඔයාම විතරයි. මේ තරමට තමයි මට උදව් කරන්න පුලුවන් වෙන්නෙනම්
@@FITGEEKSL බොහොම ස්තූතියි 🙏
Oyage video ekata godak thanks…..
Eka godak watinawa…….
Good explanation Tank you
i am by happy my fast time my fast coment youteb chanal
Aiye man maleshiyawe inne masa 2i awilla mama excavwtor oparetor kenek inne jahor bharu wala A.V.N companiye wada lankawe maga eke wada kare methana marama awl karanna deyak na duppath kama nisa iwasanawa awruddakwath idala yanna thamai hithana inne oyata puluwanda hoda thanak hoyala denna loku udawwak
ඔය field එක ගැන සහ ඊට සමබන්ද companies ගැන මට ලොකු අදහසක් මට නෑ යාලුව ඒක නිසා උදව්කරන්න අමාරුයි ඒ සම්බන්දයෙන් IT field එකේ ඇරෙන්න
කෑම බිම වියදම් කොහොමද ? නාවාතැන් ගැන ඉලග video එක දාන්නකෝ මමත් එන්න ඉන්නේ work visa "
මගෙනම් apartment එකට advanced payment එක 6lks වගේ. මාසෙකට 2lks වගේ,
කෑම බීමට 1lks වගේ , internet , electricity , water මේ ටිකට 20,000ක් වගේ. මීට අමතරව තව transport වලට 16000/=ක් වගේ යන්නෙ. ( තමන්ට හම්බෙන සැලරි එකට අනුව ප්ලෑන් කරන්න. මොකද මේ ගනන් වෙනස් වෙනවා තමන්ගෙ අවශ්‍යතාවයන් මත.)
@@FITGEEKSL mage hasband malesjiyawr inne job ekak hoyala denna puluwanda pin
@@hansanisandamali5 එයා නිවැරැදිව malaysia වල work permit එකකින් නම් ඉන්නෙ එයාටම ලේසියෙන්ම හොයාගන්න පුලුවන් නමුත් විසිට් වීසානම් ඉන්නෙ ගොඩක් අය බයයි උදව් කරන් සහ ජොබ් එකක් දෙන්න. එහෙමයි.
උපදෙස් ටික වටිනවා ...
Thank you aiya information walata ❤
Mamath melesiya inne job ekak ne visa nehe job kalata salli denne ne
march 1st ඉදන් පොදු සමා කාලයක් දෙනව ඒක මාර්ගෙන් ලන්කාවට යන්න පුලුවන් වෙයි.
Malaysia ඉමෙක්ගේශන් එකනේ විසිට් විසා එන අයගෙන් ප්‍රශ්න මොනවාද අහන්නනේ? Please reply
දන්නෙ නෑ මම විසිට් වීසා නෙමෙයි නෙ ආවෙ. නිවැරැදි work permit එක සහ company offer letter එක තියනවනම් ප්‍රශන අහන්නෙ නෑ. තප්පර 10ක් වත් මට immigration එක පහු කරන්න ගියෙ නෑ. සමහරු හොරෙන් ඇවිත් ලන්කාවෙ නම කැත කරනවා. ඒකෙන් අපිව මේ මිනිස්සු ගනන් ගන්නෙත් නෑ. හොරු විදිහටමයි අපිව මනින්නෙත්.
attatama godak watina videyo ekak digatama karagena yanna ayye jaya wewa
Aiye godak aya kiyanawane shinhala ayata ohe godak karadarai kiyala e kauru mona kiuwath mama bara dunna aiye
Matath ona aiye maleshiyawe jeewath wenna aiye
Like your advice
Malaysia wala business ekak patanna ganna vidiha gana video ekak dannamko
Malaysia වල business එකක් කරන්න business එක register කරගන්න ඕනෙ ලංකාවේ වගේම නමුත් foreigner කෙනෙකුට malaysia වල එහෙම business එකක් කරනවනම් ඒකෙ core ownership එක අවම 30% මැලේසියානු ජාතිකයකුගේ වියයුතුයි. මෙය සපුරා ගත්තොත් අනිත් දේවල් ලේසියෙන් කරගන්න පුලුවන්
Video eka supiri
watina video ekak.. podi deyak danaganna one, mama Colombo campus BIT eke HND eka wenkm complete. mata job opportunity ekak hoygnn puluwan weid? thank you..
උත්සහ කරල බලන්න , බැරි නෑ. එහෙම qualification අඩුයි කියල හිතෙනවනම් තව ඒව හදා ගන්න. ඉගෙන ගන්න. එතකොට හරි
Happy ayye Dan nutrition ema ganna lesi ne ohe mn Danna taramin supplement ema ganna adui lankawe kiripitu gannawa wage
එහෙම ලාබෙකුත් නෑ. මේ මාසෙ මම ගත්තනෙ මට ගියා 65000ක් විතර ලංකාවේ මුදලින්. Wheyprotein , multivitamins සහ fishoil සප්ලිමන්ට්ස් එකට. මේ දවස්වල ටිකක් ගනන් වැඩියි
ගොඩක් වටිනවා අයියෙ
Can I know what are the visa requirements when u were applying?
Offer letter by company and Mdec document from malaysia
@@FITGEEKSL I recently got a gob offer from malaysia for an internship. They said me that they are providing me visa. Is it possible to happen?
I never heard about internship oppertunity in malaysia unless its big company like google or meta
Bro can I have your contact please..😢
Hello bro...attatama godak watina video ekak..mama meeta essara singapore wala wada karala teyanawa.godak kal dan awilla.mata puluwanda hotel ekaka hare nursing home ekaka hare job ekak hoyala denna
එහෙම හොයල දෙන්න නම් මම දන්නෙ නෑ.
Thanks for the information ☺️
Aiye cos ekk karnna oneda job ekk hoygnn cos ekk karpu nathi katwth job ekk hoygnn brida
පුලුවන් කෝස් මොනවත් නැතුව හොද company එකක අවුරුදු 3-5 වගේ work experience එකක් තියනවනම් පුලුවන් . නැතුවනම් මම දන්න තරමෙන් කවුරුවත් කැමති නෑ ඉගෙන ගන්නෙ නැති කෙනෙකුට ජොබ් දෙන්න පිලිගන්න පුලුවන් සහතික නැතුව.
Aiya mata oywa cantact kragnna pluwan khomda. Mata meals plan ekak gana podak dagnna one oygen
මම meal plan දෙන්නේ නෑ කාටවත් clients ලගෙ කෑම ගැන බලනව විතරයි
අයියෙ A/L වලට ICT එක්ක Commerce කරපු කෙනෙක්ට After A/L කරන්න හොඳ දේවල් ටිකක් කියන්නකො
IT හරි BITහරි course එකක් කරන්න හොද institute එකකින්
@@FITGEEKSL Thanks ayya
Aiye student visa avith a kale ethulatha job ekakat giyoth visa eka work visa kr gnn puluwanda plz rply
ඔව් හැබැයි ජොබ් එකකට ගියා කියලම බෑ ජොබ් එක කරන company එකෙන් ඒක කරන්නත් ඕනෙ. ගොඩක් වෙලාවට contract company එකක් මාර්ගෙන් තමයි එහෙම කරන්නෙ.
මැලේසියා ඉන්න කෙනෙක් කිව්වා විසිට් වීසා එන්න ජොබ් එකක් හොයලා දෙන්නම් කියලා.. රෙස්ටුරන්ට් එකක. බය නිසා අපි ඉන්නවා response නොකර.. දන්න කෙනෙක්ගේ මාර්ගයෙන් ජොබ් වීසා ගන්න පුළුවන් ද????
බෑ. හොරුන්ට අහුවෙන්න එපා එහෙම දෙන්නෙ නෑ.
😮😮oya wedagath adahasak kiuwe ane malli mage malli ada malesiyawe atharaman wela udau karanna hakinam loku deyak
සමාවෙන්න වැරදි වැඩ කරන අයට උදව් කරන්න මට පුලුවන් කමක් නෑ . පොලිසියට බාරවෙලා ලංකාවට එන්න කියන්න . ඒ එන්න යන මුදල ඔයාල එකතු කරල එයාට එවන්න.ආපහු වැරදි මාර්ගයෙන් එහෙම රටවල් වලට එන්න එපා හරි ක්‍රමයට work වීස අරගෙන එන්න රටකට. ආපහු අහුවෙන්න එපා හොරුන්ට
Lankave government teaching karapu kenek ta malaysia wala chances nadda.teaching assitant wage
මම නම් ඒ ගැන හරියටම දන්නෙ නෑ හැබයි මෙහෙ subject එහෙම වෙනස් හැබැයි ඒවගේම malay අනිවාර්යයෙන් පුලුවන් විය යුතුයි
godak hoda video akak.o/L pass kenekta job akak hoyaganna udw karannamko mahaththayo ..
Sorry mata job hoyala denna puluwan kamak na ,hoyaganna thorathuru thamai share karanne. මට opertunity හම්බුනත් ඒව එන්නෙ engineers ලට තමයි. 🤔
@@FITGEEKSL ane ahemada.kamak na oya anik ayata dena updes godak watinawa
ස්තුතියි
පෙර පාසල් ගුරැ අැබෑ ර්තු වලට සපුරා ගතයුතු සුදුසුකම් මොනවද?
මමත් ජොබ් එකක් කරන්නෙ මම ඒජන්සි එකක් කරන්නෙ නෑ. ඉතින් මේ ගැන ඒ සම්බන්දෙයන් වැඩ කරන ආයතනයකින් විමසන්න.
Aiye please e visa gihin intaviu face karanna barida e visa aplay karanne komada
Interview face කරන්න ඕනෙ තමන් ඉගෙන ගත්තු දේවල් එයාල අහන ප්‍රශනවලට හරියට උත්තර දීල පාස්වෙන්න එතකොට එයාලම ඔයාට ඔය ඔක්කොම නිකන්ම කරල දෙයි.
@@FITGEEKSL aiye mage skill garment fild eke eth mata language prashnayak thiyenawa. E visa walin hari yanna athe salli athi eth job ekak set une naththan apahu ennawath salli nathi wenawa
Dependent visa apply කරන්න ඕන වන documents and process එක ගැන කියන්න පුලුවන්ද?මගෙ husband Malaysia වල Masters කරනව.
ඒගැන මම දන්නෙ නෑ
Aiye man ceb e patten job ekak hoyaganna puluwanda
Puluwannam mata e pilibadawa upadesak denna
Sports massage nvq 04 ekak thiynwa job ekata ...mata enna bari weida...
NVQ kiyanne National verified qualification එකක් මිසක් international verified එකක් නෙමෙයි. ඒකට පිලිගැනීමක් නෑ වෙනත් රටක
අයියෙ මන් A.L කරා ගිය අව්රුදෙ ආර්ට් ව්ලින් කරෙ ict .s , logic.f, චිත්‍ර .s .මැලෙසියාවට යන්න චාන්ස් එකක් තියන්ව ජොබ් එකක් කරලා නැ . මොකුත් coss එකක් නොකර මෑලෙසියාවට එන එක තෙරුමක් නැද්ද .ඉස්සරහට මොකද කරන්නෙ කියලා අතරමන් වෙලා ඉන්නෙ අයිය උදව්වක් දෙන්න ?
වෙනත් රටකට ගියා කියල ජීවිතේ sucess වෙනව කියන්න බෑ. ඒ රටකට යන්න ඕනෙ target එකක් එක්ක නැත්තම් මෙහෙ ඇවිත් labour ජොබ් කරන්න්න නෙමෙයි. ඒක නිසා මුලින්ම යම් ශේස්තෘයක පරිනත වෙන්න ඉගෙනගන්න. ඊටපස්සෙ හරියට මෙහෙට එන්න දුක්විදින්න ඕනෙ වෙන්නෙ නෑ. ඔයාට තව කාලය තියනව. ජය
@@FITGEEKSL thank you aiya
කොහොමද අපි විශ්වාසවන්ත agent කෙනෙක් හොයාගන්නෙ කියනවද
සල්ලි ඉල්ලන්නෙ නැතුව හැම දෙයක්ම නිකන්ම කරල දෙනවනම් හැමදේම. Offer leter එකයි වීසා process උනාට පස්සෙ රස්සාවෙන් අයින් වෙන්න මොන ඒජන්ට් කරත්.
@@FITGEEKSL thank you
Aiye mage aiya malayasia yaluwekuge margen yanna hadanawa habai visit visa .visit visa gihin job ekak labunahama job visa walata hadaganna puluwanda plz help karannako aiye oyata godak pin budu saranai
Visit visa එනව කියන්නෙ නීතියට විරුද්දව තමයි.මම නම් කියන්නෙ ලොකු ගානක් දීල එහෙම ඇවිත් අමාරුවෙ වැටෙනවට වඩා හරියට ගානක් ගෙවල් මොකක් හරි field එකකින් ඉගෙන ගන්න ඊට පස්සෙ apply කරන්න ජොබ් එකකට හරි විදිහට work visa අරගෙන එන්න කියල
Hari aiye thanq me pilibadawa danuwath karata budu saranai
❤❤❤❤❤❤❤tnx na
Depending denne family walata eyala ganna pathway ekak kiyanna puluwanda
Man gleneagles hospital eke government nursing enna yanne
Malayasian government eken apiwa interview karala gaththe
ඒක ගැන නම් දන්නෙ නෑ මම හරියටම IT field එකේ තමයි මම ඉන්නෙ
Husband tath working visa ekak ganna berida dennama working visa demmoth babala ganna puluwanda ?Mr
Husband heath sector eke assistant kenek
හොටෙල් chef එනවනම් කෑම වලට නවාතැන් වලට වෙනම වියදමක් යන්නෙ නැද්ද
ඒක ගැන නම් දන්න්නෙ නෑ . ජොබ් එක අනුව accomadation සහ foods ගැන ඔවුන්ගෙන් අසා දැනගන්න වෙන්නෙ ඔබගේ interview එකේදී. මටනම් ලංකාවටට සාපේක්ෂව ඉතා අදික මුදල යනව
Ayiye mage husband saloon akaka job akaka tiyenawa kiyala thami yanna hadanne... athkota akata mona wage details illaida... meka mona catogary akatada yanne..
ඒක professional catagory එකට අයත් වෙනවද කියල මම දන්නෙ නෑ. ඒවගේම සැලරි එකත් කොහොමද දන්නෙ නෑ ඒක නිසා කියන්න අමාරුයි
pr eka ganna puluwanda Malaysia wala eka gena video ekak dennko
Ehema denne na , work permit hari my second home program eka yatathe 10years aluth karana visa ekak thamai thiyenne. Ehema nathtnam malay girl kenekva marry karanna one
What’s your long term goal when you select Malaysia to migrate with family? What’s their PR path? I’m afraid their language Malay is a must when you apply PR right?
Yes there is a requirement but If I really want to apply for PR there are lot of things in requirement list rather their language because if you really want to learn it then learning a language is very easy because everyday you meet people who talk in malay and there is many similarities with sinhala language also. But First I never think to migrate to another country if I dont have my daughter. Depend on the Situation in Srilanka Ill make a decision in next 5 years. Cant predict im gonna stay more than few years Because I build everything back their in srilanka to have a fine life but I cant control the education , fuel ,electricity etc.. But still I have a faith on that. So I temporary make this decision to come here. But who know maybe ending my journey in europe. Stay with FITGEEK you know what happen to me future 🤗
@@FITGEEKSL I even studied in Malaysia (civil engineering) and came back after graduation. Construction industry is dead here and I lost my job last year end.
Please give me any leads if possible to land on a civil engineer job there 🙏
If u study in malaysia u should have more contacts than me because i just start livning here 5 months ago
Bro man nursing enawa government walin gleneagles hospital ekata nursing walata
Aiye mata visa aka thiyanawa mata podi adahasak denna puluwanda job akak hoyaganna
වීඩියෝ එකේ තියනව
Maleshiya walin hoda 2bhk apartment ekak ganna hoda palace ekak kiyanna puluwanda, 10000 uda salary inna kenekta,
😊😊😊
AirBnB සහ property Guru app එකෙන් උත්සහ කරන්න.
@@FITGEEKSL
Thank you dear 💛💛
math lagadi KL walata enna inne bro. Oyawa contact karaganna widiyak thiyenawada?
ඕනෙම වෙලාවක මට මේ youtube channel එකට message කරන්න. 👍
අයියෙ මැලේසියාව ට ගෘහ සේවයට අවොත් . ලන්කාවේ කෙනෙක් ට කරන්න අමාරුයි ද. ඇවිත් ටික කාලයකින් වෙන තැනකට යන්න පුළුවන්ද . අනේ plz reply කරන්න.
ඔව් එහෙම වෙනස් කරගන්න පුලුවන් හැබැයි ඉතින් work visa හදාගන්න වෙනව. ඒකනම් ටිකක් ලේසි වැඩක් නෙමෙයි.
@@FITGEEKSL tnx අයියෙ
Aiya job visa enwa nm husband &wife apit ehe avith apartment akk gnna puluwnda
Work visa category එක අනුව පුලුවන් ඒකියන්නෙ අඩුම category 1,2 නම් salary එක අනුව RM 5000කර වඩා හම්බෙනවනම් පුලුවන්
වයස පස්නයක් නියෙනවා ද කොහොමද එන්නේ කියන්න
Mamat malysiya vala.aurudu 10k hitiya campany visa valin..aurudu 10 ivaravela.ava.2020. Ayet mata enna ona udauvak denna job ekak set karaganna.bashava hodata puluvan
උදව් කරන්න විදිහක් නම් මම දන්නෙ නෑ. ජොබ් එකක් හොයාගෙන interview ගිහින් select වෙලා එන එක තමයි මම දන්න විදිහ. ඒකට ඉතින් තමන්ගෙ සුදුසුකම් අනුව හොයන්න වෙනවා ජොබ් එකක්.
පුළුවන් නම් ජොබ් එකක් හොයලා දෙන්න ගොඩක් පිං
මට එහෙම ජොබ් හොයල දෙන්න පුලුවන් කමක් නෑ.
Thnks brother
Thank you so much.❤️❤️💐
Godak පින්
agenciyak margayen job visa ekakata Malaysia enawanum sampurna viyadama Dan kiyak yanawada aiye.
Matanam sathayakvath giye na. Interview tika pass wela experience ekai qualifications thiyanavanam athi. Eth ehema nathi ayatanam 5lks-10lks dakva aragannava mama ahala thiyanava
ස්තුතියි
Aiya Good Afternoon ane aiya wadayak Kiyalaa ithanna epa. Comments karala wada denawa Kiyalaa. den lankawa idala Malaysia ena kattiye visit visa walin enawa. Visit visa walin ewilla e inna puluwanda aiye.
එහෙම එන්න එපා ඇවිත් බොරුවට අමාරුවෙ වැටෙන්න එපා. එන කට්ටියට එන්න කියන්න. හරිපාරෙන් යම් දක්ශතාවයක් දියුනු කරගෙන ජොබ් එකක් හරියට හොයාගෙන එන්න
Mai mage husband api denna Malaysia ewilla inna try karanawa aiya. Ekata api agancy ekata katha kara e kattiya kiuwe laksha 4 1/2 marak yanawa Kiyalaa. Atthada boruda dan na aiye. Atthatama Malaysia enna ghana. Wishtara tikak denna ko aiya. Api denna baye inna. Salli dhila visit vsavalin ewinna inna beruwa. Godak duka vidana samaru kattiye.
මුලින්ම එයාලට වීස හදල දෙන්න කියන්න. ඊට පස්සෙ මෙහෙ ඇවිත් පස්සෙ වෙන ජොබ් එකක් හරි හොයාගන්න පුලුවන් . ඒත් මුලින්ම passport එකේ වීස සීල් එක ගහගන්න සල්ලි දෙන්න සම්පුර්ණයෙන්ම ඊට පස්සෙ . ඔය කරන්නම් කියල කිව්ව පලියටනම් දෙන්න එපා
Tnkss aiye
Hi kiynna puluwand melesiya ynn demma ajancy ek.anh loku udauwk dr.
Draiving job ekak hari kapal ekakata karanna hari job ekak hoyala denna puluwanda mage nangitai eyage mahaththayatai eyala ol witharai karala thiyenne
Work visa awith Malaysia indan developed country ekakata apply karanna lesida?ehema opportunities thienawada?
එහෙම දෙයක් තියනව එහෙම chance එක වැඩි කියනව. නමුත් එහෙම chance එකක් අරගෙන ගියපු කෙනෙක්වනම් මට හම්බෙලා නෑ.
@@FITGEEKSL Thank you
ayye visit yanawa nam malaysiawalata dawas 5k hotel booking demma nam airport walin riggit keeyak pennaganna onedha
ඒකනම් දන්නෙ නෑ.
HI Brother, im a little confused, your advice is to find a job from LK and come to Malaysia?
If you have right skills , yes
@@FITGEEKSL Thank you , i think i do so you suggest to keep applying on linked in exclusively ?
@@mohammedrifan8671 correct
Aiya😍😍
Malaysia wala 1-2yrs IT field experience thyena kenek ta Lankawen apply karala jobs set wechcha companies thiyenawa da?
Check කරල බලන්න monsters , jobstreet
doctor es ලට කොහොමද රැකියා
IT field එකේ අය තමයි මටනම් ගොඩක්ම හම්බෙන්නෙ සහ වැඩිපුරම oppertunities තියෙන්නෙ. Doctor කෙනෙක් විදිහට එනකොට වෙනමම process එකක් ඇති කොහොමත් ඒ පිලිබදව නම් මට අත්දැකීමක් නෑ. එහෙම ආපු කෙනෙක් හම්බෙලත් නෑ
මැලේසියාවට ආවොත් රැකියාවක් සොයා දිමට හැකිවේද?
බෑ. මම රැකියා සොයාදෙන්නෙක් නෙමෙයි
ayye matat malaysian iOS engineer offer ekk awa. mata hithaganna baruwa inne mokkada kranne kyla. please help ekk dennko
ඔයාගෙ තීරනය. මට ඒකට අදහස් දක්වන්න බෑ. ඔයාගෙ බලාපොරොත්තු , අබියෝග , ගෝල් දන්නෙ ඔයාමනෙ. ඔයයි තීරනය කරන්න ඕනෙ
ඔයාගෙ agent කවුද කීයක් වියදම ගියාද මල්ලි
සතයක්වත් ගියේ නෑ. මේ series එකේ පලවෙනි වීඩියෝ එක බලන්න. ඒකෙ කියනව මම මෙහෙට ආපු විදිහ. අවුරුදු 3කට වඩා වැඩි පලපුරුද්දක් තියනවනම් software Engineer කෙනෙකුට මෙහෙට එන්න ගොඩක් ලේසියි interview එක පාස් නම්. මට interview 5ක් තිබ්බ. ඒවගෙන් තේරිලා තේරිලා තමයි අන්තිමට මේහෙට නොමිලේම එන්න පුලුවන්
Ane plece Mata help karanna Man thurki wala 2.6y how's cloning Kara me aurudde awe wayasa 47 Mata malesiya gedara job akak hoya ganna puluwanda kohomada a job aka oya rate ni adu thiyanWada Arabi yanna ba marawanawa nidahasak na Mata torathuru tikak denna plece mahathmaya
Mama meheta oya job walata ena viduhanam danne na. Agency harahaa thamai enna venne . Hoda agency ekak balala jb ekak hoyagena enna
Family visa ganne kohomada
Family visa කියල visa type එකක් නැ
අයියේ ඔයාට ආදරේ හිතෙනවා අනේ..ආසයි ඔයාව meet වෙන්න..මාත් ආසයි malaysia එන්න..😘😘😘❤❤
සීන් එකේද
😂😂😂😂🤪
@@sankalpa93 වැරදියට හිතන්න එපා යන්න ආසාවක් තියෙනවා ඒකයි කිවුවේ..තව ටිකක් විතර එයාට නම් සින් එකේ තමයි 🍌😋
🤗
😂
Oya malesiyawata ewith atharaman unu kenekuta udau karanna kemathida
නැහැ. එහෙම අතර මන් වෙන්නෙ නෑ රැවටිලා හොරවිදිහට මෙහෙට ඇවිත් අමාරුවෙ වැටෙනව ඇරෙන්න කොච්චර අපි කිව්වත් වීඩියෝ දැම්මත් එන්න එපා කියල. මට එහෙම උදව් කරන්න හැකියාවකුත් නෑ srilankan embassy එකට යන්න කියල තමයි කියන්න තියෙන්නෙ. වැරද්දක් කරල නැත්තම් එයාල උදව් කරයිනෙ
Copl ekak awith job ekak karanne kohomada melisiya
ඇවිත් කරන්න බෑ විසිට් වීසා වලින් එන්න කලින් ජොබ් එකක් හොයාගෙන් වීසා හදාගෙන එන්න. එතකොට ඇවිත් හොයන්න දෙයක් නෑනෙ.
Api කොහොමද interview ynne,e tika hriyt kiynn puluwn d...mokkd agency ek,agent knk innwd
මේ වීඩියෝ series එකේ පලවෙනිම වීඩියෝ එකබලන්න
grate video
Ane aiye mn Malaysia university eke phycology degree eka krnwa Bahrain idan ane mata apply krnna widihk kiynko
මම ඒ පිලිබදව දන්නෙ නෑ මල්ලි
Student visa gihin part time job karann puluwanda
Hi aiye, Hello there! I have a Master of Science degree in Ecology as a scholar in Beijing China ( complets in June) a Bachelor of Honors degree in Geography( University of Peradeniya), and an Honors degree in Law. I'm interested to know I will be able to find a job and it would be aligns with my professional goals and can help me grow my career. Or is it better to come as a master student and find a part time and then a job? Can you kindly guide me on this matter? Thank you so much!
I think more opertunities for the IT field , I guess it is difficult to find in job portals also
😂😂
E-visa walin malaysia avith work karanna berida.
pls answer ekak..
බෑ. නීති විරෝදී. හැන්ගි හැන්ගි ඉන්න තමයි වෙන්නෙ. ඒකත ඉතා අඩු පඩියකට. ඒවගේම අහුවුන ගමන්ම ලොකු දඩයක් ගෙවන්න වෙනවා ඊට පස්සෙ ලන්කාවට පිටුවහල් කරනවාඅ
@@FITGEEKSL Hari.ethkota E -visa walin gihin work karana thenin visa gahuwoth eka prashnayak wenne ne neda.?
Pls mekatath rply ekak..
Aiye Malasiya lankawe idan ena ayata Accommodations kohomd ?????
වෙනත් රටවල ඉදන් එන අයට වගේම තමයි ලංකාවේ කියල වෙනසක් නැ. Hotel වල ගාන apartment වල ගාන එකම තමයි
ඒජන්සියක් හොයල දෙන්නකො
රියදුරු රස්සාවල් පිළිබඳ වීඩියෝ එකක් කරන්න පුළුවන් නම්❤️👍
ඒ සයිඩ් එක ගැන මම දන්නේ නෑ. මම දන්නෙ engineering සයිඩ් එක විතරයි
Auto mobile engineer walata job thiyeda
@@anuruddhikaweerasinghe3132 engineering field එකේ software engineering field එක ගැන මම කිව්වෙ.
ඒජන්සියක් හොයලා දෙන්නකො
Sir salon ekk hoyla denna plz 🙏🙏
මම ජොබ් හොයල දෙනව කියල මිනිස්සු රවට්ටන්නෙ නෑ එහෙම හොයල දෙන්නත්බෑ ඔය කට්ටිය එන්නෙ විසිට් වලින් ඇවිත් සැලූන් ඇතුලෙ දාල ලොක් කරල passport එක අරගන්නව එලියටවත් යන්න බෑ ලංකාවට එන්නත් බෑ.
Malesiya wata visit avith poland yanna puluwanda
එහෙම දෙයක් දන්නෙ නෑ.
Inter net aken chek karela job set wane wade aiyya
මම කියල දෙනව වීඩියෝ එකේ.
Husband & wife dennama enw nm enna puluwn hodama vidiha kynnko
Job එකක් හොයාගෙන
@@FITGEEKSL thnx aiya
Agency ekaka vehicancy thiyenawa apply kala
Mokakda ajansi aka
Mokakd ajancy eka dr.plz reply me
Aiye mm mehe EMT kenek widiyta 4yrs wada krala thynw. E experience eken care home walata wge apply krnn puluwanda. Wena mona wage field da hoda
ඒ පැත්ත ගැනනම් මම දන්නෙ නෑ
Mokuth dnne nthnm video dnne mkd
මොකද මම agent කෙනෙක් නෙමෙයි ඒවගේම හැම field එකක් ගැනම දැන ගන්න job company එකක් කරන්නෙත් නෑ. ඉතින් මම දන්න දේ තමයි කියන්න පුලුවන් නොදන්න දේවල් වලට දන්නෙ නෑ කියන්නෙ නැතුව වෙන මොකක් කියන්නද ? මේ වගේ කමෙන්ට් වලට reply කරල වැඩක් නෑ නමුත් එහෙම තව ඔයාවගේම හිතන කෙනෙක් හිටියොත් එයාටත් දකින්න එක පාරම මේ කමෙන්ට් එක දානව කියල හිතුන. සුබ දවසක් 🥰
Visit visa renew kara ganne khomada
Apply karanna puluwan immigration office eken malaysia vala. Eth lankave ayata eka denavada nam danne na. Mokada visit pass eken horata inna aya nisa
Online apply karanna site monada
වීඩියෝ එකේ කියනව
Multiple viz kiyanne mokadda bro
Hardware technecian side ake jobs nadda
ඒ ගැන නම්දන්නෙ නෑ
Mata malasiya gana wisthara denna.pleas.. 🙏
මේ වීඩියෝ series එකෙන් කරන්නෙ ඒක තමයි . මුල ඉදන් බලන්න
අනේ මල්ලී මටත් උදවි කරන්නකෝ
IT Degree එකක් සහ අවුරුදු පහකටනොඅඩු experience එකක් තියනවනම් උදව් කරන්න පුලුවන් මම දන්නේ ඒ field එකවිතරයි
malaysia wala 1500myr salaryk athda gemak gahagena inna
කම්කරු, , ,ගෘහසේවය වගේ රැකියාවලින් ඔයවගේ ආදායමක් හම්බෙනවා .ටිකක් පරිස්සමෙන් වියදම් කරගෙන් ත්ව කීපදෙනෙක් එක්ක ජීවත් වෙන්න පොඩි රූම් එකක් වගේ අරගෙන තමන්ම උයාගෙන කෑවනම් සහ හම්බකරන සල්ලි ගොඩාක් පරිස්සමෙන් ඉතුරු කරල ලන්කාවට එව්වනම් ඔව් පුලුවන් . නමුත් මෙහෙ වියදම් කරන්න නම් ඔය මුදල මදි
Dn malesiya wlata job visa denawada ayye
Kiyana tharam amaru ne malaysia yangna.mama 2023.3.11 giya.visit.kisi aulak une ne mata
ඔව් ඉතින් තාමත් හොරට එන අය ඉන්නවනෙ. මම මේ වීඩියෝ එකෙන් හොර වැඩේට අනුබල දෙන එකට වඩා උත්සහ කරන්නෙ නීතියට අනුව එන්න කියන එක. එහෙම එන්න එන්න ලන්කාවෙ නම තමයි කැත වෙන්නෙ.
@@FITGEEKSL mehemai mama giye visit akak .den lankawe engne
මම dan සවුදි inne කොහොමද hoda එජන්සියක් හොයන්නෙ
Visit gihin job Visa hadanna puluwanda
Calling visa ekak yyaluwek ewanawa nam labourer job ekakata yanna keeyak wiyadham weidha,?
Calling visa කියල එකක් නෑ. MDEC letter එකක් company එකකින් ඔයාට දීල තියනවනම් ඔයාට ජොබ් එක ලබාදෙන ආයතනයේ invitation letter එකක් සමග අන්න එහෙනම් වෙබ් සයිට් එකෙන් e-visa ඉල්ලුම් කරල මෙහෙට ඇවිත් පලමු සති දෙක තුන ඇතුලත ඔයාටම ඔයාගෙ work visa එක හදාගන්න පුලුවන් . එහෙම නැතුව එනව කියන්නෙ ඉතින් visit වීස ඇවිත් හොරෙන් පස්සෙ මොකක් හරි විදිහකින් හදාගන්න හදන එක. නමුත් ටිකක් බයානක වැඩක් immigration එකේදිම අල්ලගෙන දඩ කාල ගෙදර යවනව. සල්ලිත් නෑ අන්තිමට. ඔය යාලුවන්ට එහෙම calling visa එවන්න පුලුවන් නම් ඉතින් මෙහෙ work visa හරහාම පිලිගත් ආයතන රැකියා සදහා අපි වගේ අයව ගෙන්න ගන්න හදන්නෙ ඇයි කියල හිතන්න.
Thanks